Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

එජාපයට තනි ආණ්ඩුවක් හදන්න බෑ - මනෝ ගනේෂන්

අනාගතයේදී එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් සෑදිය නොහැකි බව ජාතික ඒකාබද්ධතා සංහිඳියාව හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි. අමාත්‍ය

රනිල්ට එරෙහිව... එක්සත් ජාතික පක්ෂයෙන් ගරිල්ලා මෙහෙයුමක්

එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් වහා රනිල් වික්‍රමසිංහ ඉවත් කරලා ඒ සඳහා සුදුස්සකු පත්කර ගැනීමට එම පක්ෂයේ... පසුපෙළ මන්ත්‍රිවරුන් ගරිල්ලා සහ නින්ජා

උතුරු පළාත් සභාවට නීතිය සහා සාමය පිළිබඳ බලතල ඕනෑ

උතුරු පළාත් සභාවට නීතිය සාමය පිළිබඳ බලතල ලබාදිය යුතු බවක් දෙමළ ජාතික සන්ධානය පවසයි. එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශකවන පාර්ලිමේන්තු මන්ත්‍රි

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වාර්ෂික ණය පොලී අනුපාතයන් සියයට 30ක් දක්වා සීමා කරන්න නව නීති

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වල වාර්ෂික ණය පොලී අනුපාතයන් සියයට 30ක් දක්වා සීමා කිරීමට නව නිති ගෙන එන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර

මහින්ද- ගොඨා කාලයේදී අපරාධ 55,000ක් - පාඨලි කියයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලය තුළ දී අපරාධ 55,000ක් සිදුව ඇති බවත් පාතාල ලෝකය

සැප්තැම්බර් දෙවැනිදා දින දයාසිරි ජයසේකරට තීරණාත්මකයි

සැප්තැම්බර් මස 02 වැනිදා පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයේදී පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි දයාසිරි

එක්සත් ජාතික පක්ෂ පසු පෙළින් මහින්දට ලියුමක්

එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිසක් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ලිඛිතව ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබේ. ඒ නිව්යෝර්ක් ටයිම්ස්

අලුගෝසු තනතුරට ඉහළ වැටුප් - නිල නිවාස - විස්තර මෙන්න

අලුගෝසු තනතුරට (වධක තනතුර සදහා) බඳවාගනු ලබන පුද්ගලයාට මෙතෙක් හිමි නොවූ ආකර්ෂණීයම වැටුපක් හා අමතර වරප්‍රසාද රැසක් ලබාදීම කෙරෙහි

පොහොට්ටුව මුස්ලිම් පෙරමුණක් හදයි - විස්තර මෙන්න

සිය නව දේශපාලන ව්‍යාපාරයට මුස්ලිම් ජනතාවගේද පුළුල් සහභාගිත්වයක් ලබාගැනීමේ දැඩි අරමුණ ඇතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව මුස්ලිම් පෙරමුණක්

ලංකාවට ජපාන වාහන ගෙන්වීම නවතා දමයි. අධි වියදම් යුරෝපා වාහන පමණක් ගෙන්වයි.

ජපානයේ නිෂ්පාදිත වාහන මෙරටට ගෙන්වීම ඉදිරියේදී නතර කිරීමට සිදුවනු ඇති බවක් ලංකා වාහන ආනයන කරුවන් පවසයි. වාහන ආනයන කරුවන්

ගාල්ල... ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටිය ඉවත් නොකරයි මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාගාරය ගලවා ඉවත් කරයි…

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රිඩංගනය එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සැලසුමක් නොමැති බවයි ඇමැති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද කියාසිටියේ

අල්ලස්‌ ලබා ගත්ත අකුරණ හිටපු ප්‍රා. ලේකම්ට සිර දඬුවම්

පුපුරන ද්‍රව්‍යක් ලබා ගැනීම සඳහා අවශ්‍ය බලපත්‍රයක්‌ ලබාදීමට නිර්දේශ කිරීම සඳහා ගල්කොරි හිමිකරුවකුගෙන් රුපියල් 50000 ක අල්ලසක්‌ ලබා ගැනීම සහ එම

මා ළඟ පාතාලයෝ නැහැ - සරත් ෆොන්සේකා කියයි

තම ආරක්ෂාව සදහා ‍බොඩි ගාඩ්ලා වශයෙන් පාතාලය යොදා‍ ගෙන ඇති බවට එල්ල වී ඇති මාධ්‍ය ප්‍රචාර තරයේ තමන් ප්‍රතික්ෂේප කරන බවයි ප්‍රාදේශීය

මරණ දඬුවම නැවතත් ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමිවෙයි

මරණ දඬුවම නැවතත් ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි වනු ඇති බව යුරෝපා සංගමය අනතුරු අඟවා ඇත. වසර 42 කට පසු ශ්‍රී ලංකාව

ජනාධිපති කමට ගෝටාභයට වඩා මම සුදුසුයි - මර්වින් සිල්වා කියයි

මීලග ජනාධිපති ධූර අපේක්‍ෂකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට වඩා තමන් සුදුසු බව හිටපු ඇමති මර්වින් සිල්වා පවසයි. ගෝටාභය

වසර 25ට වැඩි මහල් නිවාස කඩා ඉවත් කිරීමට නව නීති

අවුරුදු 25කට වඩා පැරණි ප්‍රමිතියෙන් තොර සියළුම රාජ්‍ය පෞද්ගලික අංශ මහල් නිවාසයන් කඩා ඉවත් කිරීම සදහා නව නීති සකස් කරන බව ආපදා කළමනා

ගාල්ලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කරයි - ගොඩනැගිලි ගලවයි

අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වැඩිම තරග ජයග්‍රහණයන් ලබාදෙනු ලැබූ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මින් ඉදිරියට කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක්

ඇමතිතුමාගේ ආරක්ෂාවට පාතාල සාමාජිකයන් පස්දෙනක්

පාතාල සාමාජිකයන් පස්දෙනකු ප්‍රබලතම ඇමතිවරයකුගේ පෞද්ගලික ආරක්ෂකයන් ලෙස සේවයේ යෙදී සිටින බවටත් එම පාතාලයන් පස්දෙනා එම ඇමතිත්

ඇඹිලිපිටිය ප්‍රා සභාපතිට බරපතල වැඩ සහිතව මාස තුනක් හිරේට

කොස්තාපල්වරුන් දෙදෙනකුට පහරදීම සහ දැඩිව සාපරාධී බලහත්කාරකම් පෑම සම්බන්ධව වරද පිළිගත් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් MK අමිල

අදියරයන් කීපයක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා

අදියර කීපයක් යටතේ රැකියා විරහිත සියළු උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට රජය තීරණයක් ගෙන ඇති බව රජ්‍ය ප්‍රතිපත්ති හා අර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වන

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
Loading...
එජාපය තුළ දැවැන්ත වෙනසක් සිදුවිය යුතුයි - චතුර කියයි
GossipClanka.com

යහපාලන රජය තුළ හා එක්සත් ජාතික පක්ෂය තුළ දැවැන්ත වෙනසක් සිදුවිය යුතු බවට එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීවරුන් ඇතුළුව ගම්මට්මේ හා බිම් මට්ටමේ සිටින අවසාන පාක්ෂිකයා දක්වා දැවැන්ත බලවේගයක් නිර්මාණය වී තිබෙන

 

බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පැවසීය. පසුගිය දින කිහිපයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග මේ පිළිබඳ සාකච්ඡා කළ අවස්ථාවලදී අගමැතිවරයා නම්‍යශීලී ප්‍රතිපත්තියක සිටි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ පිළිබඳ පක්ෂය හා අනෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කර  අවශ්‍ය තීන්දු තීරණවලට එළැඹීමට රනිල් වික්‍රමසිංහ මහතා දින කිහිපයක් ඉල්ලා සිටි බවත්, අගමැතිවරයාට එම තීරණය ගැනීමට ඉඩ දුන් බවත් ඒමහතා කීවේය.

පසුගිය 10 වැනිදා ප්‍රකාශ වූ ජනමතය කුමක්ද කියා රටටම දැන ගන්නට ලැබුණු බවත්, ජනවාරි 08 ජයග්‍රහණයේ කොටස් විසින් යහපාලන ආණ්ඩුවට කණේ පහරක් සහ දැනුම්දීමක් කර තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

අපි දිගින් දිගටම මේ ආණ්ඩුව තුළ හඬ නගපු බැඳුම්කරයට එරෙහිව සහ ආණ්ඩුවෙ තියෙන දූෂණ අක්‍රමිකතා, ආණ්ඩුව කරගෙන යන වැරදි වැඩපිළිවෙළට එරෙහිව ජනමතය අද ගමෙන් නිකුත් වෙලා තිබෙනවා. මම මේ රටේ සිවිල් ව්‍යාපාර නායකයෙක් හැටියට රජයේ සහ ආණ්ඩුවේ තිබිය යුතු වෙනස ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට පෞද්ගලිකව පසුගිය දින දෙකේදී දීර්ඝ සාකච්ඡා වට කිහිපයක් තුළ කරුණු ගෙන හැර දැක්වූවා. ජනමතය සහ අදාළ ප්‍රතිසංස්කරණ සහ මේ ආණ්ඩුව යා යුතු අලුත් ගමන  පිළිබඳ එහිදී මම පෙන්වා දුන්නා.

මේ ආණ්ඩුවේ දැන් තියෙන්නේ ජනමතය තුළින් ආණ්ඩුව තුළ  සහ පක්ෂ තුළ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සිදුකරන එක. ඒක අපි මාධ්‍යයට නැතිව සදාචාරාත්මක විදියට රජය තුළ සහ පක්ෂය තුළ සිදුකළා. එම අදහස  රටට නෙමෙයි ආණ්ඩුවේ නායකයන් දෙදෙනාට මුහුණට මුහුණ පෞද්ගලිකව දැනුවත් කර තියෙනවා.

අගමැති ධුරයට හා එ.ජා.ප. නායකත්වය සම්බන්ධයෙන් විවිධ නම් යෝජනා වෙලා තියෙනවා. එම යෝජනා සම්බන්ධව යම්කිසි විවිරණයක් පවතිනවා. ඒ සියලු දේවල් එක්ක සුදුසුම දේ අනාගතයේදී මේ රජය තුළින් හා පක්ෂය තුළින් සිදුවෙයි. එහෙම පරිවර්තනයක් වුණේ නැත්නම් ඒකත් අපි අභියෝගයකට ලක් කරනවා'' යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

එසේම සිය පියා වන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටිම පිළිබඳව චතුර සේනාරත්න මහතා සිය විරෝධය දක්වා ඇති බවත් වාර්තා වෙයි.

2018-02-13
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

දරුවන්ට මම ජන සන්නිවේදනය උගන්වන්න ගත්තා - අසේල

අසේල කියන්නේ අපේ රටේ හිටිය දක්ෂ හොද නිවේදකයෙක්. ඔහු නිවේදන වෘත්තියේ මෙන්ම සමාජයේදීත් ඉතා සුහදව කටයුතු කරන මිත්‍රයෙක්. පසුගිය කාලයේ

දයා ගමගේ ඇමැතිවරයගේ මාධ්‍ය ලේකම් විදියට වැඩ කරනවා

ප්‍රසංග වේදිකාව සදහා නැතුවම බැරි ප්‍රසිද්ධ නිවේදකයකු වන තිලක් කුමාර රත්නායක පසුගිය දවස්වල ඕස්ට්‍රේලියා ගියා කියලා ආරංචියක් ලැබුණා. ඒ කියන්නේ

අයිරාංගනී හොඳ සුවෙන්. ඒ කතා අමූලික බොරුවක්‌....

කොහොමද ඉතිං? මම ගෙදරට වෙලා හොඳින් ඉන්නවා... අසනීපෙන් කියලා ආරංචි වුණා? මටත් ඒකනම් ආරංචි වුණා. ඔබට කොහොමද ආරංචි වුණේ...? මට

කලාවට බහින මෝඩ වැඩේ මගෙ දරුවො කරන්නෙ නෑ - ජයසිරි

මේ දවස්වල දී ඔබව අපට නිතරම දකින්න ලැබෙනවා නේද? සිඳු ටෙලි නාට්‍යයට මම රංගනයෙන් දායක වෙනවා. මිණිගංදෑල, සඳ එළිය, අළු, නීල පබළු කියන නාට

ආදරය කරන දර්ශනවලදී චුට්ටක් විතර චුරු චුරු ගානවා

තිසුරි යුවනිකා පුංචිම කාලයේ ඉඳන්ම කලා ශේත්‍රයට ආ කෙනෙක් ඒ නිසාම ඇය මේ වනවිට කළා ක්ෂේත්‍රයේ ස්ථාවරයක් හදාගත්ත දක්ෂ ජනප්‍රිය ශිල්පිනියක්. අද ඇය

රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුම බිහි කළ පුංචි දියණිය මෙන්න

රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුම යනු අපි කවුරුත් ආදරය කරන කාගෙත් ආදරය දිනාගත්ත දක්ෂම රංගන ශිල්පිනියක්. මොලොවට ඇය බිහිකළ පුංචි දියණියක් ගැන

පියා පිළිබදව කටකතා නවතන්න අමරසිරි කලංසූරියගේ පුතා කියයි

පියා වෛද්‍ය ප්‍රතිකාර යටතේ රෝහලේ පසුවන අතර කටකතා පැතරවීමෙන් වලකින්නැයි ඉල්ලා ජනප්‍රිය නළු අමරසිරි කලංසූරිය මහතාගේ පුත්‍රයා ඡායාරූප ශිල්පී

පුතා උසස් අධ්‍යාපනයට... විදේශ ගත වෙලා ඉන්නේ - දිල්හානි

කලා දිවියට වසර තිහක් සපිරුණත් ඇය තවමත් එදා වගේම සුන්දර නිහතමානී චරිතයක්. ඇය පිළිබද ජනප්‍රියත්වය තවම අඩුවක් වෙලා නැහැ. නමින් ඇය දිල්හානි

මම නිහඬ කවු­රුත් මගේ හඬ අවදි නොක­රන නිසා රෝහණ බද්දගේ

ජනශ්‍රැති පර්යේෂකය, ප්‍රවීණ දක්ෂතම ගීත රචකයෙක්, දක්ෂතම සංගීත අධ්‍යක්ෂවරයෙක්, ගායන ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් වශයෙන්ද රෝහණ බැද්දගේ යනු

විවාහ වී වසර එකොළහකට පසුව අපිට පුතෙක් ලැබුණා - හිමාලි

හිමාලි සිරිවර්ධන යනු වත්මන් පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක වගේම දක්ෂ නර්ථන ශිල්පිනියක්. ඇය පසුගිය දිනවල තිබූ හිරු dancing star තරගයේ

අප්පච්චි පොලීසිවලින් මාරුවෙවී යද්දී අපේ ඉස්කෝල මාරුවුණා

නවරත්න අතපත්තු මුදියන්සේලාගේ විජේරත්න බණ්ඩා වරකාගොඩ. ඔන්න ඔහොම තමා උප්පැන්න සහතිකයේ ලියැවිලා තියෙන්නෙ. කියමුද කුරුණෑගල

දරුවෝ තුන්දෙනාම එකම දවසේ කසාද බන්දනවා - තුන් දෙනාම උපාධි තියෙන උගත් දරුවෝ

කලාකාරිණියක්‌ ලෙස ප්‍රසිද්ධ ඇයට ඇත්තේ ඇයටම ආවේණික වූ අනන්‍යතාවක්‌. කාර්යබහුල කලා පවුලක බිරියක් හා අම්මා විදිහට ඇයට ඇත්තේද එසේම වූ අනන්‍ය

අපේ සියලු දේටම.. දේශපාලනය බලපානව. ඇත්තටම අපි දෙන්නා රණ්ඩු වෙලාම නැහැ

එකම ක්ෂේත්‍රයක දස්කම් දක්වන ඔවුහු එකම ව්‍යාපාරයක හවුල්කරුවෝ. එකම වැඩසටහන එකටම මෙහෙයවන ඔවුන් ජීවත් වන්නේද නාවල එකම පෙදෙසක.

අම්මගේ හිත හදන්න රූමත් දුවල දෙන්නත් තට්ටය ගෑවා

මේ ඉන්නේ අක්කගෙ දුවලා දෙන්නයි මමයි. අක්කගෙ කොණ්ඩේ ගියාට පස්සේ ඒ දෙන්නා හුඟක්ම දුක් වුණා ඒ නිසා මාත් කොණ්ඩය කැපුවා. මමත් කොණ්ඩේ මුඩුකළ

සීමා සහිතව තමයි අපිට එදා පිරිමි ළමයි ආශ්‍රය කරන්න ලැබුණෙ

මැණිකක්‌ සේ දිස්‌නය දෙමින් කලා ලොව නමක්‌ රැන්දූ මැණිකේ අත්තනායක නම් වූ ඇය ගැටිස්‌සි කාලෙ කළ කී දේ පිළිබඳ මතකය මෙසේ අවධි කළා. ගැටිස්‌සි කාල

අව්වේ හිටියා කියලා.. අවලස්සන වෙන්නේ නෑ - ප්‍රවීණා

ශ්‍රී ලංකාවේ කාන්තා පාපන්දු ක්‍රීඩාව සදහා එතරම්ම ස්ථානයක් නොමැතිවුවත් අපගේ ක්‍රීඩිකාවෝ උපරිම දක්ෂතා දක්වමින් සිටිති. ඒ අතරින් ප්‍රමුඛතම ක්‍රීඩිකාවක ලෙස

මහේෂි මධුසංඛා.... කොල්ලෙක්ට ගහපු හැටි - වීඩියෝව මෙන්න

මහේෂි මධුසංඛා යනු මේ දිනවල පුංචි තිරේ නිතරම අපට දක්නට ලැබෙන කාගෙත් හිත දිනා ගත්ත ආදරණීය දක්‍ෂ රංගන ශිල්පිනියක් මහේෂි කොල්ලෙක්ට බිම දාගෙන

කවී ගත්ත තීරණයකට මම ඇඟිලි ගහන්නේ නෑ - සමිතා

ජයන්ත චන්ද්‍රසිරිගේ ඝරසර්ප චිත්‍රපටයේ රංගනයට කවින්ද්‍යාට ආරාධනා ලැබෙද්දී ඔබට මොකද හිතුණේ...? ඇත්තටම කවින්ද්‍යා කවදාවත් රඟපෑමට එකතුවෙන්න

කවියෙන් හොඳින් ම මතු කරන්න පුළුවන් විරහවයි - සංජීවනී

ස්වප්නයක සමාප්තිය සංජීවනී අමුණුගමගේ මුල්ම කුලුදුල් කාව්‍ය නිර්මාණයයි. තමා අත්විඳින හෝ තවත් පුද්ගලයකුගේ.... අත්දැකීම් තමන්ට දැනෙන ආකාරය ප්‍රකාශ

ආදරය බොරුවක්‌. කසාදයක්‌ නම් එපා - වීඩියෝවලින් හිට්‌ වුණ ශෂී

ඇගේ සුන්දරත්වයත් දක්‌ෂතාවයත් නිසාම ඇයට රූප රචනාවන් සඳහා ලැබෙන ආරාධනා එමටයි. ඇය රූපවාහිනී තිරයේ දී දක්‌නට නොලැබෙන දවසක්‌ නැති තරම්ය

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad