Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

අගමැති මං - සුසිල් ඇතුළු පිරිසක් විපක්‍ෂයට යනවා...

තමන් අගමැතිවරයා ලෙස කටයුතු කරන නව ඇමති මණ්ඩලය එළැඹෙන බ්‍රහස්පතින්දා දිනයේ දිවුරුම් දෙන්නේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත්

හෙට අනිද්දාම... සුබවාදී ගමනක් අරඹන බව රවී කියයි..

ජනවාරි 08 ජනවරම ජයග‍්‍රහණය කරවන සුබවාදී ගමන හෙට අනිද්දා වන විට... ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී රවි කරුණානායක මහතා සදහන්

පක්ෂ මාරුවකට දුමින්ද සැරසේ? - ජනපති මෛත්‍රී එපා කියයි

ශ්‍රීලනිප.. ඒකාබද්ධය සහාය ඇතිව පිහිටුවන රජයකට සම්බන්ධ වීමට කිසිසේත්ම නොහැකි නිසා තමන් කැමැති වෙනත් පක්ෂයකට බැඳීමට අවසර දෙන්නැයි ශ්‍රීලනිප

එජාපය හැර යන්නන්ගේ බෙල්ල මිරිකන බව එජාපය කියයි..

වෙනම ආණ්ඩුවක් සෑදීම සදහා එක්සත් ජාතික පක්ෂයේ කිසිවකු සහාය ලබා දුන්නහොත් ඔවුනගේ බෙලි මිරිකා දමන බව එම පක්‍ෂ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේ

මල්වතු මහනායක හිමියන්ගෙන්.. ජනපතිට හා අගමැතිට ලිපියක්

මැතිවරණ ප්‍රතඵල ප්‍රකාශනයෙන් පසු රටේ ඇති වී තිබෙන ව්‍යාකූලත්වය තව තවත් ඉදිරියට ගියහොත් රාජ්‍යය පරිපාලනයේ බිඳ වැටීමක් හා ආර්ථික පරිහානිය

අගමැති නිමල් ලූ - රනිල්ව ඉවත් කිරීමට ජනපති නීති සහය පතයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය ( ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය) එක්ව පිහිටු වීමට යන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය.... ජේයෙෂ්ඨ අමාත්‍ය නිමල්

මලික් ඉල්ලා අස්වෙයි... බැදුම්කර චූදිතයෙක් රටින් පනින්න යනවලු

එක්සත් ජාතික පක්‍ෂ මලික් සමරවික‍්‍රම මහතා තමන් දරන ලද රාජ්‍යන්තර වෙළඳ කටයුතු ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවට වාර්තා පල වෙයි... මෙම තීරණය

අසාදු ලේඛණයෙන්..... ශ්‍රී ලංකාව ඉවත්කරගැනීමට පියවර ගන්නවා

යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීම සඳහා ක්‍රමවත් සැලැස්මකට අනුව ක්‍රියා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ

සෞදි අන්තිම කැමැත්තෙන් අපේ ලාංකිකයකුටත් කොටසක්

මීට වසර විස්සකට පෙර සෞදි අරාබියේ සේවය කරන ලද ශ‍්‍රී ලාංකිකයෙකුට ඔහු සේවය කළ හාම්පුතා සිය අන්තිම කැමැත්ත අනුව හිමි මුදල් ලබාදීමට එම ශ‍්‍රී

රාජිත. මහින්ද ගැන කියපු කතාව අසත්‍යයයි - නාමල් රාජපක්ෂ

රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන ලෙසට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දුරකතනයෙන් පැවැසූ..... බවට කැබිනට් තීරණ දැනුම් දීමේ

පළමුවන විස්සයි20 තරග ජයත් ශ්‍රී ලංකාවට - විස්තර මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ දින බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැති පළමු විස්සයි20 තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්

නීතිය හා සාමය යන අමාත්‍යාංශය පැවරිය හැකි විශිෂ්ඨතමයා SF

නීතිය හා සාමය යන අමාත්‍යාංශය පවරා දිය හැකි විශිෂ්ටතම පුද්ගලයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වන බවට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර

රංගෙ බණ්ඩාර ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වේ..

රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර මහතා තමන් දරපු එක්සත් ජාතික පක්‍ෂයේ ආනමඩුව ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඉල්ලා අස්වීමේ ලිපිය මේ

නායකත්වයෙන් රනිල් එළවන්න ගිය අය යළි යාළුවෙයි

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතු බවට..... වන මතය දරමින් සිටි අතුරලියේ රතන හිමි, අමාත්‍යවරුන් වන... දයා ගමගේ

බහුතරය නෑ.. - නිමල් සිරිපාලගේ අගමැති සිහිනය බොද වේ

පාර්ලිමේන්තුවේ 113කට වඩා බහුතර බලයක් අරගෙන සන්ධාන ආණ්ඩුවක් පිහිටුවා එම ආණ්ඩුවේ අගමැති ධූරය  ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙකු වුණු නිමල් සිරිපාල

අපිට ආසන 106 තියෙනවා. අපේ ආණ්ඩුවක් හදන්න තව ඕන හයයි

මේ ඡන්දෙන් ආණ්ඩු හදන්න බැහැ. ඇස් ඇරලා අපේ රජයේ වුණු අඩුපාඩුකම් හදාගන්න මේක හොඳ අවස්ථාවක්. අපි ගම්වලට බැහැලා හොඳට සංවිධාන කටයුතු

නව පළාත් පාලන ඡන්ද ක්‍රමය.... වහා අහෝසි කර දැමිය යුතුයි

මැතිවරණ ක්‍රමයේ විකෘති බව නිසා ඇප රාජසන්තක වූ අය පවා මන්ත්‍රිවරු ලෙස පත්වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි.. ගාමිණී ලොකුගේ මහතා

වෙන ආණ්ඩු හදන්න යන ශ්‍රීලනිප අයට මගෙන් ඇමැතිකම් නෑ

කවුරුන් හෝ වෙනත් අය සමඟ ආණ්ඩුවක් හදන්න කටයුතු කළ හොත් ඒ අයට ඇමැති තනතුරු දෙන්න තමා සූදානම් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමැතිවරු

UNP හා SLFP ය එකතු කිරීමට US හා UK මැදිහත්වෙලා

එජාපය හා ශ්‍රී ලංකා නිදහස් පකෂය යළි එකතු කිරීම සඳහා ඇමෙරිකානු තානාපතිවරයා හා බ්‍රිතාන්ය මහකොමසාරිස්වරයා මැදිහත්ව තිබෙන බවයි එක්සත්

වරාය, දුම්රිය සහ සෞඛ්‍ය වෘත්තී සමිති වැඩවර්ජනයකට

වරාය දුම්රිය සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තීය සමිති කිහිපයක් වැඩවර්ජන සූදානමක පසුවන බව වාර්තා‍ වේ. කලක් තිස්සේ තමන් මුහුණ දුන් වෘත්තීය ගැටළු සඳහා

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
රනිල් එපා.. එජාපයේ ප්‍රබලයන් 42කගෙන් කබීර්ට ලියුමක්
GossipClanka.com

වසර 17ක් තිස්සේ විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය එම පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු කඩකරමින් 2004 වසරේදී පක්ෂය පාවා දුන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනි වතාවටත් පක්ෂය හා පාක්ෂිකයන් අතරමං කර

 

ඇති බැවින් ඔහු වහාම ඉල්ලා අස්වී පක්ෂ නායකත්වය සුදුස්සකුට පැවරිය යුතු යැයි ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු ඇතුළු පසුපෙළ මන්ත්‍රින් 42ක් එජාප මහලේකම් කබීර් හෂීම් මහතා වෙත ඉල්ලීමක් කරන ලිපියක් හෙට (13දා) භාරදීමට නියමිතයි. මේ ලිපියට එජාපයේ ඇමැතිවරුන් දෙදෙනෙක් නියෝජ්‍ය ඇමැතිවරු හතර දෙනෙක් ඇතුළු මන්ත්‍රින් පිරිසක් අස්සන් තබා ඇති අතර අද (12දා) දිනයේ දී ඊට එජාප පළාත් සභා මන්ත්‍රිවරුන් කීපදෙනකුගේ අස්සන් ලබාගැනීමට නියමිතය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයන් වූ එජාප මහ ලේකම් කබීර් හෂීම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මැති ඇමැතිවරුන් ගණනාවක් ළං කරගෙන රජයේ මුදල් අවභාවිත කළ රනිල් වික්‍රමසිංහ මහතා 'වයිෆයි' 'රැකියා ලක්ෂ දහය' ඇතුළු සීනි බෝල ලබාදෙමින් එක්සත් ජාතික පාක්ෂිකයන් මුළා කිරීමට දරන ප්‍රයත්නයට පාක්ෂිකයන් තවදුරටත් නොරැවටෙන බැවින් පක්ෂ නායකත්වය ඊට සුදුසු පුද්ගලයකුට පවරා ඉවත් වන ලෙස මෙම ලිපියෙන් ඉල්ලා සිටීමට යයි.

2018-02-12
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

පෝටෝ ෂුට් හරහා මට ආසාවක් ඇතිවුණා නිරූපණය පැත්තට

දැනට කලා කටයුතු බොහොමයකටම සම්බන්ධ වී තිබෙන තාරිකා රංගනයට ද දක්වන්නේ.. ඉමහත් කැමැත්තකින්ය. ඒ නිසාම ඉදිරියේ රංගන ශිල්පිනියක ලෙස

පුංචි කාලේ ඉඳන් තිසුරි දුව මගේ ඇඟේ දැවටි දැවටි හිටපු දරුවෙක්

චූටි කාලේදි... තිසුරි මොන වගේද? හුගක් අය කියන කතාවක් තමයි මමයි කුමරුයි දෙන්නම.... එක වගේ කියලා. අපි දෙන්නව දන්නේ නැති අය අහනම දෙයක්

ඔබ ශ්‍රී ලංකා පිලෙන් ඉවත් කරලා තියෙන්නේ ඇයි?

වසර ගණනාවක් මුම්බායි ඉන්දියන්ස් ක්‍රිකට් පිලට නිත්‍ය සාමාජිකයකු ලෙසින් සේවයක් ලබාදුන්න ලසිත් මාලිංගට මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී

කවුරු මොනවා.. කිව්වත් මට ඕන දේ කරනවා - සුනිල් පෙරේරා

ජිප්සීස් නායක සුනිල් සංගීත ක්ෂේත්‍රය ගැන පමණක් නොවෙයි රටේ දේශපාලනය ගැනත් සෘජුව අදහස් පළ කරන කලාකරුවෙක්. සංගීත ක්ෂේත්‍රය ගැන වගේම දේ

ලබන අවුරුද්දේදී මට ගුරුවරියක් විදිහට වැඩ කරන්න පුළුවන්වෙයි

'තව දුරයි ජීවිතේ' දෝණිට හැමෝම ආදරෙයි. මේ චරිතයට පණ පොවන්නේ පුංචි තිරයේන් දැන්වීමකින් ක්ෂේත්‍රයට පැමිණ... අද වනවිට ස්ථාවර ගමන් මගක්

සැමියා මොන වගේ වෙන්න ඕනද කියලා හිතන් ඉන්නේ?

රූපයෙන් වගේම සිය රංගනයෙනුත් මේ ක්ෂේත්‍රයේ තමාගේ අනන්‍යතාව ගොඩනගාගත් නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස විනු සිරිවර්ධන නම් ඇය හඳුන්වා

අංගම්පොර ශිල්පියෙක්‌ එක්‌කත්.. පොර ඇල්ලුවලු නේද?

උදාරි කියන්නේ කාලෙන් කාලෙට හිට්‌ වෙන චරිතයක්‌ නේද කාලෙන් කාලෙට.... හිට්‌ද එහෙම නැද්ද කියන්න මම දන්නෙ නෑ. එදිනෙදා යන එන හැම තැනකදීම

මට.. හැම විලාසිතාවක් ගැලපෙන් නෑ - නිහාරා

නිහාරා කියන්නේ කාලයකට කලින් නිරූපණ ක්ෂේත්‍රයේ නිරත වන ලද නිරූපිකාවක්. ඇය වෘත්තීමය නිරූපිකාවක්. නිහාරාව අපේ කතාබහට එකතුකරගත්තේ

මම කසාද බඳින්න කෙනක් හොය හොයා ඉන්නේ - ගම්‍යා විජේදාස

ඇය රූප සුන්දරියක් ගායනය,නර්තනය වගේම රංඟනයටත් තිබෙන හැකියාවන් නිසාම ඇයට තමන්ගේ ගමන ගැන තිබුනේ.... ලොකු විශ්වාසයක් බොලිවුඩයට

මට එයාගේ ආදරේ කිව්වම ඉන්න තැනත් අමතක වුණා...

උපේඛා ඔබ තනිකඩ ජීවිතයට තිත තිබ්බා නේද? මම විවාහ වුණා. ඇත්තටම ඒ වෙනස පුදුම විදියට ජීවිතයට දැනෙනවා. ඉතින් දැන් මම හරිම සතුටින් ඉන්නේ...

මම වාහනෙන් එහෙට මෙහෙට... යනවා කසුන් දැකලා තිබුණා...

හැමදාමත්ම... මාධ්‍ය නිළියන්ගෙන් අහන ප්‍රශ්නයක්‌ තමයි කවුද පෙම්වතා, කවදාද විවාහවෙන්නේ කියලා. ඒ කතාව අපි ඇයගෙනුත් හැමදාමත් වගේ ඇහැව්වා. ඔන්න

රංග මුලින්ම මා ගැන ඇහැව්වේ... අපේ ගෙදරින් - අංජුලා රාජපක්ෂ

දෙවැනි ඉනිමේ අමීෂා එහෙමත් නැතිනම් අංජුලා රාජපක්ෂ පසුගියදා... යුගදිවියට එළැඹුණා. ඇත්තටම අංජුලාගේ මනමාලයා කවුද....? මොනවාද කරන්නේ..

සිනමාවේදී... ආචාර්ය ධර්මසේන පතිරාජයන් සමුගනී

ප්‍රවීණ සිනමාවේදී.... ආචාර්ය ධර්මසේන පතිරාජයන් අද (28) උදෑසන අලුයම සිනමාවේ මෙන්ම තම ජිවන ගමනේද සියලු අරගල නිමවා සදහටම නික්ම ගොස්ය....

මම දැන් නිළියක් - මට වුවමනා.. වුණේ ගුවන් සේවිකාවක් වෙන්න.

තවමත් අපේ රංගන ක්ෂේත්‍රයට අලුත් ඇය මේ දිනවල රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් හැටියටත් කටයුතු කරනවා. ඇය නමින් ශෙහානි කහඳවල මේ දින

විදේශීය ටෙලි නාට්‍ය නිසා දේශිය ටෙලිනාට්‍ය කලාව විනාශ වෙලා

ඇය එදා කලාවට පිවිසෙන්නේ වීදි නාට්‍ය තුළින් වුවත් සිනමාව, රූපවාහිනිය, වේදිකාව යන තුනම.... නියෝජනය කරන දක්ෂතම රංගන ශිල්පිනියක් වීමට

කොයි කවුරුත් බලන.. ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ සාර්ථකත්වය

මෑත කාල‍යේදී බිහිවූ නිර්මාණයන් අතර ‘කූඹියෝ’ යන ටෙලි නිර්මාණය වටා බොහෝ පිරිසක් එකතු වුණා. ඔහු කියන විදිහට එහෙම වුණේ සමාජයේ අවශ්‍යතා

වතුර උගුරක්වත් නැතුව..... තමයි එදා අපි ගෙදර ආවේ...

අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ..... හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත්ම තියෙනවා. ඒක අපි කොයි කාටත් ‍පොදු දෙයක්... අදටත් මගේ හිතට

දුව පුංචි නිසා... එයාගේ කලවයස හරියනකම් විවාහය කල් දැම්මා

කුසුම්ගේ, ශ්‍රියන්තගේ පොඩි දෝණි, තාරුකී ගේ විවාහ උත්සවය පසුගියදා සැමරුවා නේද? ඔව්... තාරුකී දුවගේ..... විවාහය සිද්ධ වුණේ ෂෙහාන් පුතා එක්කයි. එයා

මට මුල්ම ගුරුපත්වීම ලැබුණේ... අම්පාරට - එතකොට වයස 25යි

දූ... අනුරාධා සංගීත ප්‍රසංගයට මේ දවස්වල ඔබ ලෑස්ති වෙනවා. ඔව්..... මායි මල්කාන්තියි, දුවයි එකතුවෙලා.... සංගීත ප්‍රසංගයක් නෙළුම් පොකුණේ කරන්න සූදා

සිරස. දාලා වෙනත් නාළිකාවකට මම යන් නෑ.. චානු දිසානායක

සිරස ආයතනයේ ‘පෙන්ටතලන්’ යන වැඩසටහන ඉදිරිපත් කරන චානු දිසානායක වෙනත් නාළිකාවකට සම්බන්ධ වීමට යන බවට.... විවිධ මත පළ වී තිබේ. ඒ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad