Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

අත්අඩංගුවට ගත් අයෙක් පොලිස් වෙඩි පහරින් මරුට - වීඩියෝ

මාතර ප්‍රදේශයේදී.... ස්වර්ණාභරණ අලෙවි සැල මංකොල්ල කෑ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට පත්වූ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නම් සැකකරු අද (23දා) උදැසන

අර්ජුන ඇලෝසියස්ව රඳවා සිටින ස්ථානයේ දුරකතන තිබී අල්ලයි

මැගසින් බන්ධනාගාර ය තුළ රඳවා සිටින පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ වරයා අර්ජුන ඇලෝසියස් - එහි ප්‍රදාන විධායක කසුන් පලිසේන යන දෙදෙනාව..

වේගෙන් වැඩ නිමවෙමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය

ඉතා වේගයෙන් වැඩ නිමවෙමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, ඒ අසලම අලුතින් ඉදි වූ දෙතිස් මහලකින් යුතු ගාලුමුව දොර කාර්යාල සංකීර්ණයේ.. සිට

ඇප මත නිදහස් වූ ඥාණසාර හිමි මාධ්‍ය අමතා කී සම්පූර්ණ කතාව

නඩුවකට ආ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණයේදී... මරණ තර්ජනය කරමින් බැන වැදීමේ සිද්ධියකට වරඳකරු වී රක්ෂිත බන්ධනාගාර

අර්ජුන නැකතකට පිටත් කර යැවූ බවුසර් දෙකම හරවා එවයි

ඛණිජ තෙල් අමාත්‍ය ගරු අර්ජුන රණතුංග ප්‍රධානත්වයෙන් සපුගස්කන්ද.... තෙල් පිරිපහදුවේ පෙරේදා (20) දහවල් පැවති දියර තාර හදුන්වාදෙනු ලැබූ උත්සවයේ

අධිකරණ ඇමැතිනි අඹ ගැන ඇසූ විට දෙල් ගැන කියලා

අධිකරණ ඇමැතිනිය විසින් කෝට්ටේ සංඝ සභාව වෙත ලබාදී ඇත්තේ අඹ ගැන ඇසූ විට දෙල් ගැන පිළිතුරක් යැයි රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට. රාජයෝගයක් තියෙනවා...

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නක්ෂත්‍රයට අනුව රාජයෝගයක් පවතින බව සිංහල රාවය සංවිධානයේ... මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි බොදුබ

හමුදාවේ... පිරිස් බලය 25% කින් කප්පාදු කරයි. බලඇණි 33ක් හා හමුදා කඳවුරු 100ක් ඉවතට…

සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය කිරීම යන ශීර්ෂය යටතේ යුද හමුදා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදාන මාණ්ඩලික, මේජර් ජෙනරාල් ජී. ඩීඅයි කරුණාරත්නගේ අත්සනින්

යකෝ කවුරුහරි එල්ලාපන්.. රට අරාජිකයි. නීතියක් නෑ. ගංගාරාම හාමුදුරු මේ කියන්නේ කාටද

අද වන විට රට තුල නීතියක් නැති බවත් රට අරාජික තත්වයට පත්ව ඇති බව හුණුපිටිය ගංගාරා මාධිපතිවන ගලබොඩ ඤාණිස්සර හිමියෝ පවසති. එක එක්කෙනා

ලෝක කුසලානය බලන්න පාපැදි යෙන් රුසියාවට ගිය ඉන්දියානුවා

දකුණු ඉන්දියාවේ සිය නිවසේ සිටින විට ඔහුගෙන් මිතුරෙක් විමසූවේ මෙවර ලෝක කුසලාන තරගය බලන්න යන ප්‍රශ්ණයයි. ක්ලිෆින් ෆ්‍රැන්සිස් නම් උපකාරක

කොටි සැගවූ වස්තු සොයා හමුදා සෙබලුන් වෙල්ලමුල්ලිවයික්කාල් පොළව හාරලා - අත්අඩංගුවට

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ නිසි අවසරයක් නොමැතිව පොළව හාරමින් සිටිය ගුවන් හමුදා සෙබලුන් තිදෙනෙකු ඊයේ 20වනදා මුලතිව් පොලීසිය

අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් - රාජිත

රජය අපහසුතාවයට පත්කෙරෙන ,අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය

ගණිකා මධ්‍යස්ථාන 2 කින් රූමත් කතුන් 11ක් අත්අඩංගුවට

ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන් ජා ඇල සහ කඳාන යන ප්‍රදේශවල දිවා රාත්‍රි පවත්වාගෙන යනලද නීති විරෝධී ලිංගික සේවා ස්ථාන 2ක් වැටලීමට පෑලියගොඩ

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ 69 වන ජන්ම දිනය - ඡායාරූප

හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොසින් හෝ මේ ලංකාව හදන්නැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජ පක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිනබව

මධ්‍යම පළාත් සභා මන්ත්‍රීන් 10ක් පොහොට්ටුවට ඒක් වෙයි

මධ්‍යම පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රීලනිප නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඊයේ (19) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා

මිල වැඩි කෑම ඔයාල කන්න එපා වට්ටක්කා-මඤ්ඤොක්කා ලාබයි. ඒවා කන්න.. ඇගටත් ගුණයි..

කැරට්, බෝංචි මාළු මිරිස් ආදයේ මිල වැඩි වී තිබුනත් මේ දිනවල වට්ටක්කා, මඤ්ඤොක්කා ඇතුළු ගමේ එලවලූ මිල ඉතාමත් පහල මට්ටමක තිබෙන බව කෘෂිකර්ම

ICC විසින් චන්දිමාල්ව.. වරදකරු කෙරේ. තරඟ තහනමක් පනවයි. තරග ගාස්තුවේ සියළු මුදල් දඩ

කොදෙවු කණ්ඩායමට එරෙහිව පැවති දෙවනි ටෙස්ට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැරදිකරු බව තීරණය කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ්

තැපැල් සේවකයන්ගේ.. වර්ජනය ආර්ථිකයට හොඳයි

තැපැල් සේවකයන් ගෙන යන වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තු දෛනික පාඩුව අවම වන බවක් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි එම

ඇමති ධුරයක් ලබා ගත්ත බුද්ධික ඇල්ලේ ගුණවංස හිමි බැහැ දකී

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ගරු මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරි

ඇමෙරිකාව.... එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලෙන් ඉවත් වීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයන් ඊයේ (19) සඳහන් කළේය ජීනිවා

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
Loading...
අවුරුදු පහේ ධුර කාල සීමාව මෛත්‍රීට බලපාන්නේ නැහැ.
GossipClanka.com

දෙවැනි වරටත් ජනාධිපතිවරණයට තරග කරන්න නම් ධුරය දැරිය හැකි කාලය පිළිබඳ ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් විමසන්නේ නැහැ'යි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. ඔහු එසේ ප්‍රකාශ

 

කළේ ඊයේ (10දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින්ය. එහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

පාර්ලිමේන්තුවේදී බදාදා ඇති වූ සිද්ධිය කුමක්ද?  මේ වාර්තාව ඉල්ලලා කෑ ගහන අය මීට කලින් එහෙම කළේ නැහැ. චන්ද්‍රිකා ජනාධිපතිගේ කාලයේ කොමිෂන් වාර්තා ඉදිරිපත් වුණා. ඒවා ප්‍රසිද්ධ වුණේ නැහැ. පිටු 1257ක බැඳුම්කර වාර්තාව සංක්ෂිප්ත කර ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඒකාබද්ධ විපක්ෂය, ජවිපෙ, ඇතුළු පක්ෂවලින් ඉල්ලා සිටියා වාර්තාව ගැන විවාදයක් දෙන්න කියලා. කොමිෂන් සභා වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට තීන්දුවක් ගත්තොත් තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙ.

පක්ෂ නායකයන්ගේ එකඟතාව අනුව වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කතානායකතුමා ජනාධිපතිගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව නීතිපතිගේ උපදෙස් අනුව ජනවාරි 17 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා දන්වා තිබෙනවා. නීතිපති මහ බැංකුවටත්, අල්ලස් කොමිසමටත් ඉදිරිපත් කළ යුතු බවත් කියා සිටියා. මේ පිළිබඳ අගමැතිතුමා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන විට තමයි ඒකාබද්ධ විපක්ෂය ඒක කඩාකප්පල් කිරීමට කලබල ඇති කෙළේ.

බැඳුම්කර වාර්තාව සම්බන්ධ විවාදය කවදාද සිදු කරන්නෙ? ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ගමන්ම කරන්න බැහැ. පක්ෂ නායක රැස්වීමකදී ඒක ගැන තීරණයක් ගන්න පුළුවන්.

නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්නෙ පාර්ලිමේනතුවට ඉදිරිපත් කිරීමෙන් පසුවද? නැහැ. ඒක වෙනම සිදු කෙරෙනවා.

බැඳුම්කර ගනුදෙනුවේ පාඩුව පිළිබඳ වෙනම සොයා බැලීමක් කෙරෙනවාද? මහ පරිමාණ මූල්‍ය වංචා වෙනම අධිකරණයකට යොමු කළ හැකියි. නමුත් පාඩුව කුමක්ද කියලා හඳුනා ගන්න ඕන. කොමිසමත් එවැනි නිර්දේශයක් සිදු කොට තිබෙනවා. මේ ගනුදෙනුවලට ඍජුව සම්බන්ධ වෙන ආර්ථික විද්‍යාඥයන්ටයි දැනුම තියෙන්නෙ. මේ පුද්ගලයො පත් කරන වෙලාවේ මම විරුද්ධ වුණා. නමුත් එය කරපු දූෂණය කොතෙක් දැයි කියන්න මට හැකියාවක් නැහැ. මේකෙ පාඩුව බිලියන 11යි. මහ බැංකුව පර්පචුවෙල් සමාගමේ බිලියන 12ක් රඳවාගෙන තිබෙනවා. 2008-2014 දක්වා බැඳුම්කර වංචා සිදු වෙලා. ඒකෙ වටිනාකම බිලියන 4,000ක්. ඒ නිසා මේ පිළිබඳ සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලියකින් ඔබ්බට ගොස් විශේෂ මූල්‍යමය අධිකරණ ක්‍රියාවලියක් සිදු කළ යුතුයි. ජනාධිපති කොමිසමට මෙතරම් මූල්‍යමය වංචාවක් පිළිබඳ සොයන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මට මුලින්ම ඇති වුණා.

මේ පාඩුව ගැන අපිත් සමඟ කටයුතු කරන රටවල්, සංවිධාන බලා සිටිනවා. මේකෙ පාඩුව කෝප් කමිටුවට හෝ අගමැතිතුමා පත් කළ කමිටුවටවත් ගණනය කරන්න බැහැ. ඒත් මේ කොමිසම හොඳ ආරම්භයක් ලබා දුන්නා

වත්මන් ආණ්ඩු කාලය තුළ මේ පරීක්ෂණ සිදු කළ හැකිද? සිදු කළ යුතුයි. නැත්නම් ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්පූර්ණ තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබාගත යුතුයි.

2008-2014ට බැඳුම්කර විකිණීමට අදාළව විගණකාධිපතිවරයා වාර්තාවක් නිකුත් කොට තිබෙනවා. ඒකට අනුව ඔය කියන බිලියන 4,000 පාඩුව සිදු වී තිබේද? ඒ වාර්තාව නම් මම දැක්කෙ නැහැ.

විගණන වාර්තාව දිගින් දිගටම යට යන බවක් පෙනෙනවා? ඒකත් මේ එක්කම බද්ධ කරලා බලන්න ඕන. හිටපු විගණකාධිපතිත් මේ කොමිසමේ හිටියා.

ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් වී තිබේද? සභාපතිවරයා ඉවත් වී තිබෙනවා. දැන් අතුරු කමිටුවක් ඇමැතිතුමා විසින් පත්කර තිබෙනවා. ඒ අතුරු කමිටුව තමයි 25 රැස් වෙන්නෙ.

රාජගිරියේ ගුවන් පාලම හැදුවත් වාහන තදබදය විසඳිලා නැහැ? ඕක පළමු පියවර විතරයි. මාලඹේ දක්වා මාර්ගය දිගු කරනවා. එතකොට ප්‍රශ්නය විසඳේවි.

ජ'පුර රෝහලේ හෙද වර්ජනය තවමත් විසඳී නැහැ. මොකක්ද ඉදිරි ක්‍රියාමාර්ගය? පැරැණි ක්‍රමයට පොතක අස්සන් කළා. 'ඊ හෙල්ත්' වැඩ සටහනට සමගාමීව ඇඟිලි සලකුණු කරනවා විතරක් නෙවෙයි සියලු රෝහල් කටයුතු පරිගණක ගත කරනවා. නව තාක්ෂණයට විරුද්ධව තමයි වැඩ වර්ජනය කරන්නෙ. කැබිතිගොල්ලෑව රෝහලේ පවා ඔය තාක්ෂණික ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. වෘත්තීය සමිති යෝජනා 5ටම අපි එකඟ වුණා. ඒත් ඊට පසුවත් වර්ජනය කරනවා.

වත්මන් ජනාධිපතිවරයාට අයිති ජනාධිපති ධුරයේ කාලය විමසන්න කටයුතු කොට තිබෙන්නේ ඇයි? ජනාධිපතිතුමා සූදානම් වුණේ 2020දී ජනාධිපතිවරණයට යෑමටයි. නමුත් 2021දී බව එතුමාට දන්වා තිබෙනවා. ඒක තමයි ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් විමසන්නෙ. අවුරුදු 5 ක් තමයි ජනාධිපති ධුරය දරන්න පුළුවන් වෙන්නෙ. ඒක මේ ජනාධිපතිතුමාට බලපාන්නෙ නැහැ.

ඒ කියන්නෙ වත්මන් ජනාධිපතිතුමා දෙවැනි වරටත් ජනාධිපතිවරණයට තරග කරනවා? එහෙම යනවා නම් ඉතිං එහෙම විමසන්නෙ නැහැනෙ.

දෙනගම ධම්මික රණවීර
ඡායාරූප - සජීව චින්තක

2018-01-11
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

නංගි කෙනෙක් - මල්ලි කෙනෙක් හරි ඕන කියලා දෝණි කියනවා

නම කියපු සැණින්ම කාගෙත් මතකයට එන ජනප්‍රිය තලයේ රංගන ශිල්පිනියක් තමයි වත්සලා දියලගොඩ කියන්නේ. ඇයට දැන් ආදරේ කරන අය හුගාක් ඉන්නවා

අනෝමා මෙදා පාර කරන්න යන දේ මෙන්න

මට පසුගිය වසරේ නොවැම්බර් 02වනදා ලොස් ඇන්ජලීස්හි පවත්වණ ලද තරගකයදී හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. ඒ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්‍ෂණය

අද නිවේදන වෘත්තියට බලන්නේ පෙනුම පමණයි - නාරද

රූපවාහිනී නිවේදන කලාව වෙනස් මාවතකට ගෙනගිය තරුණ නිවේදකයෙකි. ඔහු සතුව නිවේදන හැකියාව ‍කොතරම්දයනු කිවහොත් දැනට දශක 2ක් පුරාම

කලාවෙන් ලැබෙන මුදල.... අපට ඇති ජීවත් වෙන්න - ඕෂධි

නිරූපිකාවක් ලෙසට රංගන ක්ෂේත්‍රයට ආ ඇය මේ දිනවල දී කාගෙත් කතාබහට ලක්වූ ජනප්‍රිය චරිතයක්. ඕෂධි හිමේෂා චාවින්දි වන ඇයගේ තොරතුරු දැනගන්න

විශ්ව බලන්න පියුමිලා ගිහින් ඇද උඩ නැග රෝහලේ ගත් ඡායාරූප

නිරූපණ ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන විශ්ව පෙරේරා අසනීපව රෝහල් ගත කර සිටිනවා. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබදව විමසීමට පියුමි

මම රංගන ශිල්පි­නි­යක් නොවු­ණා ­නම් බැංකු ක්ෂේත්‍රයේ ඉඳීවි

කාලෙකින් සිනමාවත් එක්ක ඔබ සම්බන්ධ වුණේ නැද්ද විනූ? මේ අවුරුද්දේ අලුත් නිර්මාණයක් භාර ගත්තේම නැහැ. නමුත් ගිය අවුරුද්දේ කරපු නිර්මණයක් මේ

චම්පා කල්හාරි එක් තැන් වෙලා - මාව බිමටම ඇදගෙන වැටුණා.

චම්පා කල්හාරි යනු කුඩා වියේ සිටම සිය උපතින් ලැබූ ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු කරගත් ගායන ශිල්පිනියක්. චම්පාගේ ගායන දිවි

අපි මේ කාලේ විලාසිතා නොකර වයසට ගියාම ඒවා කරන්නද?

නිරූපණ හරහා කලා ක්ෂේත්‍රයට පිවිසෙන ටීනා ෂනෙල් මේ වන විට රංගනය තුළත් ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක්. සිය විලාසිතා නිසා නිතර කතාබහට ලක්වෙන

මම ගොඩාක්ම ලස්සනයි. දක්ෂයි කියා රුවන්ට හිතෙනවා ඇති

මීට කලකට ඉහත දී පුංචි තිරයේ දී මහත් ජනප‍්‍රියත්වයක් දිනා ගත්ත අමා ටෙලි නාට්‍යය අමාගේ චරිතය තුළින් පේ‍්‍රක්‍ෂකයින් වසඟ කරගත්තූ.. ෂෙරිල් ඩෙකර් ඔන්න

ටෙලි බදු අහෝසිය අලි බොරුවක්‌ - සුදත් රෝහණ කියයි

ටෙලි නාට්‍ය බදු ඉවත් කිරීම අලි බොරුවක්‌ යෑයි නිදහස්‌ කලා සන්ධානයේ කැඳවුම්කරු ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂක වන සුදත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. එම

ලෝක පූජිත සුපිරි හොලිවුඩ් නළු රම්බෝට ලිංගික හිංසා චෝදනා

ලෝකපූජිත හොලිවුඩ් නළු සිල්වෙස්‌ටර් ස්‌ටැලෝන් වෙත ලිංගික හිංසා චෝදනාවක්‌ එල්ල වී ඇත. 71 හැවිරිදි වියේ පසුවන රම්බෝ නමින් හඳුන්වන ස්‌ටැලෝ

ඕස්ට්‍රේලියාවේ 2018 රූප සුන්දරී තරගයට ලංකාවේ වෛද්‍යවරියක්

ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට අපේ ශ්‍රි ලංකාව නියෝජනය කරමින් යන වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන පිළිබද මේ

අසත්‍ය කටකතා වලට රැවටෙන්න එපා - මහේෂ් නිස්සංක

ජනප්‍රිය නිවේදකයකු වූ මහේෂ් නිස්සංක මහතා සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය කටකතා වලට නොරැවටෙන ලෙස සියළුම මුද්‍රිත විද්‍යුත් සහ සමාජ ජාල මාධ්‍යයන්

සැපක් කියා ලොකුවට මම සැපක් විඳින කෙනෙක් නෙමෙයි.. පියුමි

පසුගිය දිනවල සමාජ මාධ්‍යවල ඇය ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ ඇගේ අලුත්ම විලාසිතා නිසාවෙනි. දැන් යළිත් ඇය ගැන කතාබහ කරන්නට.. පටන් අරන්

හරිගිය තැන්වලට වැඩිය.. වැරදුන තැන් තමයි වැඩියෙන් තියෙන්නේ

මධුමාධ අරවින්ද යනු කවදත් කතාබහකට ලක්‌වූ කලාකරුවෙක්‌. ළඟදීම තවත් ආන්දෝලනාත්මක වැඩකින්ම ඔහු කරළියට එන්නයි නැවත හදන්නේ. ඔය අතරේ ඔහු

ඇමැති අකිලගේ පාසල්වල ක්‍රිකට්‌ හදන සැලැස්‌ම බොරුවක්

ලෝකයේ කඩුලු දවා ගැනීමේ සුරත පිහිටා තිබුණේ ඔහු අතේය. ටෙස්‌ට්‌ (800) සහ එක්‌දින (534) තරග දෙඅංශයෙන්ම මුත්තයියා මුරලිදරන් නම් වූ දඟ පන්දුවේ රජු

අනතුරෙන් පසු මම ඊට පහුවදාම අම්මාව බලන්න රෝහලට ගියා.

දීපානි සිල්වා දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පැදවූ මෝටර් රථය පසුගිය දා හදිසි අනතුරකට ලක්වී තිබුණා. පුවත පුවත්පත්වල, රූපවාහිනී නාළිකාවන්හි මෙන්ම

උපන්දිනය දවසේ දී අසරණ පවුල් 250කට හාල් බෙදල දුන්නා

සල් සපුනා නාට්‍යයේ පුංචි පත්තරකාරියට වගේම නාට්‍යයේ පුංචි සුරංගනාවිට ලැබෙන්නේ ඉහළම ප‍්‍රතිචාරයක්. මෙම චරිත දෙකටම රංගනයෙන් දායක වන්නේ මිෂෙ

ලබන අවුරුද්දේ මීටත් වඩා හොඳ උපන් දින සාදයක් පවත්වනවා

රූපලාවණ්‍ය ෂේත්‍රයේ දක්ෂම රූපලාවණ්‍ය ශිල්පියෙක් තමයි චන්දිමාල් ජයසිංහ කියන්නේ. මේ දිනවලදී වැඩිපුරම ඔහු ගැන කතා වෙන්නේ.. චන්දිමාල්ගේ රෝයල්

කලාකරුවන්ව නොසලකා හැරිය මේ වගේ ආණ්ඩුවක් අපේ රටේ කවදාවත් තිබුණේ නෑ....

ඉතා අසාධාරණ ලෙස බදු ගහලා කලාකරුව මෙතරම් අසීරුතාවට පත් කරපු ආණ්ඩුවක්, නිදහසින් පසුව ඉතිහාසයේ නොසිටි බවයි රංගන ශිල්පීයෙකු වූ ජනක් ප්‍රේම

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad