Gossip C lanka Latest Video
GOSSIP C LANKA NEWS

ජනපතිව.. අතරමං කරන්න බැහැ - විජිත් විජයමුණි සොයිසා කියයි

ආණ්ඩුවේ අඩුපාඩු සකස් කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලපෑම් කරන කණ්ඩායම ලෙස කටයුතු කරන බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

අපි එදා දෙනකොට රුපියල 131. රුපියල රැකගන්න බැරිනම් අපිට ආණ්ඩුව දෙන්න - වීඩියෝ

රුපියල අවප්‍රමාණය වීම වලක්වා ගැනීමට අපොහොසත් වන්නේ නම් වහා ආණ්ඩුව ඉවත් විය යුතු බව හිටපු ජනාධිපතිතුමන් පවසයි. රටේ වත්මන් ආර්ථික තත්ත්වයන්

බුදු රුවට සමාන.. සාරි ඇන්ද කත ගැන පැමිණිල්ලක් නෑලු

බුදුන්වහන්සේගේ ශීර්ෂය පිළිබිඹුවන ආකාරයේ සාරියකින් සිටින තැනැත්තියකගේ ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වනවා. අදාල කාන්තාව ඉන්දියානු

දුම්රිය මැදිරි 3 ක හට ගත්තු හදිසි ගින්න් මැඩ පවත්වයි - වීඩියෝ

දෙමටගොඩ දුම්රිය අංගනයේ තිබූ දුම්රිය මැදිරි තුනක හට ගත් හදිසි ගින්නක් මැඩපවත්වා තිබේ. දෙමටගොඩ පොලීසිය මේ ගැන කියා සිටියේ අලූත්වැඩියා කිරීමට

නාමල් සමග සබඳතාවන් පැවත්වූ ඉන්දීයානුවෙක් අත්අඩංගුවට

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් වන ගෝඨාභය රාජපක්ෂ මහතා යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා සිදුකළ බව කියන කුමන්ත‍්‍රණයන්

විමල්ට සති 2ක්ද - ප්‍රසන්නට සති 4ක්ද පාර්ලිමේන්තුව තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සති දෙකක කාලයක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතට සති 4ක කාලයක් පාර්ලිමේන්තු කටයුතු තහනම්කර

ගොඩනැගිල්ලේ කුලිය ගෙවා නෑ - ලක්සලට සීල් තබයි

ලක්සල අද විශාල වශයෙන් පාඩු ලැබීම හේතුවෙන් දෛනික වෙළඳාම දිනෙන් දින පහත වැටී ඇත. මේ වන විට සේවකයන් හට වැටුප් ගෙවීම පවා ප්‍රමාද කරමින්

රජයේ පාලන මිලට දිය හැක්කේ ප්‍රමිතියෙන් බාල පිටි පමණයි

රු 5 කින් තිරිගු පිටි මිල ඉහල දැමිමට ප්‍රිමා  සමාගම තිරණය කිරිමත් සමග රජය මගින් තිරිගු පිටි කිලෝව උපරිම සිල්ලර මිල රු 89 කට අලෙවි කිරිමට මිලක්

16 කණ්ඩායමේ.. ප්‍රබලයන් අටක් සංවිධායකධුර වලින් ඉවත් කරයි

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස දැනට අසුන් ගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ 08 දෙනෙකුව.. සංවිධායක ධුර වලින්

2020 වෙනකොට ඉතුරු වෙන්න දෙයක් නෑ- පෙරළීමට ඇති පළමු අවස්ථාවේදීම පෙරලා දමනවා

දේශිය කලා කරුවන් වෙනුවෙන් පසුගිය ආණ්ඩුව සිදු කළ වැඩ කොටස නතර කොට ඇති බවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිදහස් කලා සංස

ජිනීවා.. කොටි වෙනුවෙන් පැමිණි ඩේවිඩ් පැරදී පැන දුවයි - වීඩියෝ

ශ්‍රී ලංකාවේ හමුදාවට එල්ල කරන සමූල ඝාතන චෝදනාවන් අසත්‍ය බවත්, දරුස්මාන්. යස්මින් සුකා සැකසු වාර්තාවන් මුළුමුනින් ගොතන ලද අසත්‍ය කරුණුවලින්

නිවසක අයිතිය පිළිබඳ.. ලබා දුන් තීන්දුව අණබෙර ගසා දැනුම් දේ

අධිකරණය ලබා දුන් නියෝගය අණබෙර ගසා දැනුම් දීමේ දුලබ පුවතක් හලාවත අධිකරණයෙන් ඊයේ (20) පෙරවරුවේ වාර්තා වී තිබෙනවා. හලාවත අධිකරණ බල

ඩිල්ෂාන් යළි ක්‍රිකට් කණ්ඩායමට - ඩිල්ෂාන් කියන කතාව මෙන්න

රටට - කණ්ඩායමට තවදුරටත් තමන්ගෙන් අවශ්‍යතාවක් ඇත්නම් එය ලබාදීමට තමන් සූදානම් යැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ටී. එම්.ඩිල්ෂාන් පවසයි තමන් ක්‍රිකට්

ඩොලරය ඉහළ දැමීම අමෙරිකානු ජනපතිගේ වැඩක් - රාජිත කියයි

ඩොලරය දැඩිව ඉහළ යාමට එක් හේතුවක් වන්නේ ඇමෙරිකානු ජනපතිවරයා එරට ‍පොලී අනුපාත ඉහළ දැමීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා

බන්දුල ඇතාව නිදහස් කරන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

වසර 67 ක් දෙහිවල සත්වෝද්‍යානේ විලංගු දමා සිටින ‘බන්දුල‘ නම් ඇතාව නිදහස් කර රිදියගම සෆාරි වනෝද්‍යානයට යවන්නැයි ඉන්දීය කාන්තා හා ළමා ඇමතිනී

වාණිජ නොවන වාහන ආනයනය කරද්දී 100%ක LC තැන්පතුවක්

වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථ වාහන හැර සියළු අනෙකුත් රථ වාහන ආනයනයන් සඳහා වාණිජ බැංකුවල ණයවර ලිපි (LCs) විවෘත කිරීමේදී සියය

බුදු දහම විකෘති කරපු හිමිවරුන්ට මල්වතු නාහිමිගෙන් අවවාද

බුදුදහම විකෘති කර දේශනා සිදු කර එම දේශනා කළ හඬ පට අන්තර්ජාලයට මුදා හළ හිමිවරුන් පිරිසකට මල්වතු මහා නා හිමියන් ඇතුලූ මල්වතු පාර්ශවයේ කාරක

පාකිස්ථානෙ හිටපු අගමැති නවාස් ෂෙරිෆ් නිදහස් කරයි

දුෂණ සිද්ධි සම්බන්ධ චෝදනා ලැබ වසර දහයක සිර දඬුවමක් නියමව සිටි පාකිස්ථානයේ හිටපු අගමැතිවන නවාස් ෂෙරිෆ් නිදහස් කරන්නයි එරට අධිකරණය විසින්

ආනයනික කිරිපිටි මිලත් පහළට - නව මිල ගණන් මෙන්න

කිරිපිටි කිලෝවක මිල රුපියල් 25කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 10කින් අඩුකිරීමට... ජීවන වියදම් කමිටුව නිර්දේශ කර තිබේ. ඒ අනුව දැන

අද ජීවත් වෙන්න විදිහක් නැතිවම ජනතාව අතරමංවෙලා - මහින්ද

ජනතාවට කිසි වැඩක් නොකර ඉඳලා දැන් එෆ්සීඅයිඩී කියලා නීති විරෝධී ආයතනයක් හදලා අලුත් උසාවි හඳුන්වලා දීලා විනිසුරුවරු තිදෙනකුත් පත්කරලා එක දිගටම

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
ලබන වසර ඔබට කොහොමද ? lagna palapala 2018
GossipClanka.com

මේෂ ලග්නය - ස්ථාන වෙනසක් මේෂ ලග්නයේ උපන් ඔබට මෙම වසරේදී ධන ලාභ ලැබේ නමුත් නොසිතූ කරදර මතුවේ. දේපල උරුමකම් ලැබීමට ඉඩ තිබුණද කරදර ඇතිවේ. රැකියාවේ නව තනතුරු ලැබේ. පදිංචි ස්ථානය පිළිබද වෙනස්

 

වීමක් හෝ ස්ථාන මාරුවීමක් ඇති වේ. සහෝදරයන් සමග විරුද්ධවාදිකම් ඇති වේ. දෙමාපියන් සමග අමනාපකම් ඇතිවීමට ඉඩ පවතී. ආගම දහම කෙරෙහි නුඹුරුව ඇති වේ. නඩුහබ වලින් ජය ලැබිය හැකිය. හදිසි අනතුරු වලින් ප්‍රවේශම් වීම ඉතා වැදගත්ය. විවාහ අපේක්ෂිතයන්ගේ පැතුම් ඉටු වේ. පපු ප්‍රදේශය ආශිත රෝග පීඩා ඇති වේ. තම සෞඛ්‍ය ගැන උනන්දු වන්න.

අය - 14  වැය -  11 / සුබ දිනය - අගහරුවදා, සෙනසුරාද, ඉරිදා
සුබ වර්ණය - නිල් පාට, රතුපාට / සුබ අංකය - 2,5,7

වෟෂභ ලග්නය -රැකියාවේ වැටුප් වැඩිවීම් / අභූත චෝදනා
රැකියාවෙන් වැඩිපුර වැටුප් ලැබේ. නමුත් වැයපස ඉහළ යයි. තැන්පත් ධනය පවා අඩුවන කාලයකී. දේපප ඉඩකඩම් වලින් ඒවා සංවර්ධනයෙන් ප්‍රතිඵල ලැබේ. අවනම්බු විදීමට සිදුවනු ඇත. තමන්ට නොගැලපෙන අය සමග ඇසුරට යාමෙන් වළකින්න. පදිංචිය වෙනස් වීමට පවා ඉඩ ඇත හිතවතුන් අමනාප වීමට කරුනු යෙදේ. දුරබැහැර ගමන් බිමන් යෙදේ. විවාහ අපේෂිතයන්ගේ අපේක්ෂා ඉටුවේ. සහකාරියගේ සෙනෙහස නොඅඩුව ලැබේ. අධ්‍යාපනය සදහා යහපත් කාලයකි. විදේශ ශීෂ්‍යත්ව පවා ලැබීමට ඉඩ ඇත. තමන් තුළ පවතින උත්සාහය හා උනන්දුව මත අධ්‍යාපනයේ ඇතිවිය හැකි බාධක දුරුකර ගත හැක. පපුවේ රෝග ඇතිවේ. බෝවෙන රෝග පීඩාවන්. අමිල පත්ත රෝග පීඩා ඇති වීමට ඉඩ ඇත.

අය - 08  වැය - 05 / සුබ දිනය - බදාද, සිකුරාද
සුබ වර්ණය - ක්‍රීම් පාට, සුදු පාට / සුබ අංකය - 6,8

මිථුන ලග්නය -ධන ලාභ සතුරු කරදර දුරුවේ.
මිථුන ලග්න හිමි ඔබට මේ වසර ඉතා සුබයි. රැකිරක්ෂා හා ව්‍යාපාර කටයුතු වලින් ලාබ ලැබේ. දියුණුවට මග පෑදේ. ඉතා වාසනාවන්ත කාලයක් උදාවේ. නමුත් රාහු මහ දශා අන්තර් දශා ගත කරන අය මිල මුදල් සම්බන්ධව කල්පනාකාරී විය යුතුය. යහපත් රැකිරක්ෂා ලැබේ. දේපල ඉඩකඩම් විකිනීමෙන් හා මිලදී ගැනීමෙන් වාසි අත්වේ. සියලු දෙනාගේම උදව් උපාකර ලැබේ. මංගල යෝග උදාවේ. යහපත් දරු උපත් සිදුවේ. ගෟහ ජීවිතයේ ප්‍රීතිය ඇතිවේ. පුරුෂ පක්ෂය අනියම් සබදතා කෙරෙහි යොමුවීමට ඉඩ ඇත. අධ්‍යාපන කටයුතු සාර්ථක වන කාලයකි. තරග විභාග වලින් ජය ලැබේ. දත් වල රෝග ඇතිවේ. ශරීරය තුළ සැගව තිබූ අසනීපයක් මතුවේ.

අය 14 -   වැය - 02 / සුබ දිනය - බ්‍රහස්පතින්දා, සිකුරාද
සුබ වර්ණය - කහ පාට, කොළ පාට / සුබ අංකය - 3,5

කටක ලග්නය - ධන ලාභ / වාහන ලාභ / සමාජයට ප්‍රිය වේ.
ණය ගනුදෙනු වලින් නිදහස් වීමට හැකිවේ. ධන ලාභ ලැබේ. ආදායම් මාර්ග දියුණු වේ. රැකියාවේ වැටුප් වැඩි වේ. ඉඩම් දේපළ ලාභ හිමි වේ. වාහන ලාභ හිමි වේ. තමන් කරන වැඩ කටයුතු නිසා සමාජයේ ප්‍රසිද්ධියට පත්වේ. සමාජයට ප්‍රිය වේ. රසවත් ආහාර පාන, වස්ත්‍රාභරණ ලැබෙන කාලයකි. අධික ගමන් බිමන් යෙදේ. නීති ප්‍රශ්ණ මතුවේ. සිතු තුළ විකාර සිතුවිලි ඇතිවී මනස අවුල් වේ. විභාග වලින් ජය ලැබේ. විදෙස් අධ්‍යාපනයට සුබයි. උදරය ආශ්‍රිතව ආබාධ ඇතිවීමට ඉඩ ඇත. වැටීම්. කැපීම්, සීරීම් හා තුවාල ඇති කරන කාලයකී.

අය - 08  වැය - 14 / සුබ දිනය - අගහරුවදා, සිකුරාද
සුබ වර්ණය - සුදු පාට, ක්‍රීම් පාට / සුබ අංකය - 2,9

සිංහ ලග්නය - අධික වියදම් / හදිසි අනතුරු
අධික වියදම් ඇතිවන කාලකි. තම ස්ථාවරය ආරක්ෂා කර ගැනීමට වෙහෙසීමට සිදුවේ. රැකිරක්ෂා කටයුතු පහළ වැටේ. ස්ථාන මාරු ලැබේ. බුද්ධිමත්ව තීන්දු තීරණ නොගැනීම නිසා කරදර නඩුහබ වලට පැටලේ. ණය වීමට පවා ඉඩ ඇත. තම දූ දරුවන්ට අපල උපද්‍රව ඇති වන කාලයකී. විදෙස් ගත වීමෙන් තරමක සහනයක් ලැබේ. නමුත් වසර අගභාගය වන විට තරමක් යහපත් වේ. මංගල යෝග උදාවේ. ප්‍රේම සම්බන්දතා තරවේ. යහපත් දරු උපත් සිදුවේ. විදෙස් අධ්‍යාපනයට සුභ කාලයකි. වෟතිය අධ්‍යාපනය හදාරන, පර්යේෂණ කටයුතු වල නිරත වන දරුවන්ට සුභ කාලයකි. යටි බඩේ ආබාධ, වැටීම්, තැලීම් හා කැපීම් වලින් පීඩා ඇති  වේ.

අය - 11  වැය - 11 / සුබ දිනය - අගහරුවදා, බදාද, සිකුරාද
සුබ වර්ණය - රතුපාට / සුබ අංකය - 1,4

කන්‍යා ලග්නය - මිල මුදල් / වාසනාවන්ත දරු උපත්
රැකි රක්ෂා ලැබේ. ආදායම් වැඩිවේ. මිල මුදල්, හදිසි ධනලාභ ලැබේ. ඥාති හිතවතුන්ගේ ආධාර උපකාර ලැබෙන, ප්‍රණීත ආහාරපාන, ගරුනම්බු ලැබෙන කාලයකී. සතුරු කරදර දුරුවේ. යහපත් මංගල යෝග උදාවේ. වාසනාවන්ත දරු උපත් සිදුවේ. තමාට ප්‍රසිද්ධිය ලැබෙන කාලයකී. ගොවිතැන් කටයුතු වලින් ලාභ ලැබේ. ගේදොර වස්තු ලාභ ලැබේ. බුද්ධිය ඇතිවන කාලයකි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. තරග විභාග වලින් ජය ලැබේ. ස්නායු ආබාධ ඇතිවේ. පපුව ආශ්‍රිත රෝග පීඩා ඇතිවීමට ඉඩ ඇත.

අය - 14  වැය - 02 / සුබ දිනය - බ්‍රහස්පතින්දා, සිකුරාද
සුබ වර්ණය - කොළ පාට / සුබ අංකය - 2,3,5,7

තුලා ලග්නය - රැකියා මාරුවීම් / අධික වියදම්
මෙම වසර ඔබට මිශ්‍රඵල දන වසරකී. තම ආදායම් මාර්ග පහළ බසී. රැකියා ස්ථාන මාරුවීම් හා කරදර ඇති වේ. බාහිර කරදර ද වරින් වර ඇති වේ. එම නිසා ධනය හීන වේ. සතුරන් සමග ආරවුල් ඇතිවේ. හිතවතුකුගේ හෝ ඥාතියෙකුගේ ඇසුර දුරස්වේ රැකියා කටයුතු සදහා විදේශ ගතවීම තුළින් යම් දියුණුවක් ඇති කර ගත හැකිය. නිතරම බුද්ධියට මුල්තැන දී ක්‍රියා කිරීමෙන් අඹුසැමියන් තුළ සතුට රදවා ගත හැකිය. අධ්‍යාපන කටයුතු වල වෙනස්කම් ඇති වේ. අලුත් දේ ඉගෙනීමට යොමු වේ ශරීර සෞඛයට බාධා ඇති වේ. සෙම් රෝග, පිත් රෝග පීඩා ඇති වේ. උගුර කන ආශ්‍රිත රේග පීඩා ඇති වේ.

අය - 08  වැය - 05 / සුබ දිනය - අගහරුවදා, බදාද, සෙනසුරාදා
සුබ වර්ණය - සුදු පාට, ක්‍රීම් පාට / සුබ අංකය - 6

වෟශ්චික ලග්නය - දියුණුවට බාධා / සිත්තැවුල්
ලැබුවා වූ නව වසර ඔබට එතරම් යහපත් නොවනු ඇත. මිශ්‍ර ඵල උදා වේ. රැකියාවේ අස්ථාවරකම් ඇති වේ. රැකියා කටයුතු. ව්‍යාපාර කටයුතු කරගෙන යාමට බොහෝ වෙහෙස වීමට සිදුවේ. මිල මුදල් ලාභ නොලැබේ. බාහිර බලපෑම් කරදර දියුණුවට බාධා ගෙන දේ. නිතරම සිත් තැවුල් ඇති වේ. අභූත චෝදනා හා අපවාද වලට මුහුණපායි. බුද්ධිමත්ව, උත්සාහවන්තව ප්‍රශ්න වලට මුහුණ දීමෙන් සිත සන්සුන් වේ. ව්‍යාපාර ආරම්භයට සුදුසු කාලයක් නොවුවද තමන් විසින් කරන ලද වෙළදාම්, ව්‍යාපාර බුද්ධිමත්ව ඉවසීමේන් කරගෙන යාම තුළින් දියුණුව ඇති වේ. උසස් අධ්‍යාපනයේ නිරත අයට බාධාවන් මතු වේ විදෙස් අධ්‍යාපනය සදහා අවස්ථාවන් උදා වේ. තරග විභාග වලට බාධයි. වා, පිත්, සෙම් රෝග පීඩා ගෙන දේ අක්ෂි රෝග. දත් රෝග පීඩා ද ඇති වේ.

අය -  14 වැය - 11 / සුබ දිනය - අගහරුවදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණය - රතුපාට / සුබ අංකය - 2,4,5

ධනු ලග්නය - ලෝතරැයි, සූදූ ජයග්‍රහණ / චිත්ත පීඩා
ධනු ලග්නය හිමි ඔබට මෙම වර්ෂය දුෂ්කරතා තුළින් ජයග්‍රහණය කරා යායුතු වසරකි. රැකිරක්ෂා කටයුතු වලට බාධා ඇති වේ. ව්‍යාපාර කටයුතු බුද්ධිය මෙහෙයවා අනවශ්‍ය වියපැහැදම් වලින් තොරව ණය වීමට ඇති අවස්ථා මග හරිමින් පවත්වාගෙන යාමෙන් දියුණුව කරා යාහැක. පවුල් ව්‍යාපාර වලට සුබ වේ. ලොතරැයි ජයග්‍රහණ, සූදු මගින් ධන ලාභ ලැබීමට  පුළුවන. වාහන අනතුරු ඇති වේ. නිතර කණාගාටුව ඇති වේ. සිතට කේන්ති ගති ඇතිවන කාලයකි. සොර සතුරු පීඩා ඇති වේ. නව මංගල යෝග යෙදේ. වාසනාවන්ත දරු උපත් සිදුවේ. උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වන්නන්ට යහපත් කාලයකී. නොසිතූ රෝග ඇතිවේ. ශරීරය දුර්වල වී දුර්වර්ණ වේ. අස්ථි රෝග ඇති වේ.

අය - 11  වැය - 02 / සුබ දිනය - බදාද, සිකුරාද, සෙනසුරාද
සුබ වර්ණය - කහ පාට / සුබ අංකය - 3,5,6

මකර ලග්නය - අධික වියදම් / ඉගෙනීමට උනන්දුව
මකර ලග්න හිමියන්ට මෙම වසර එතරම් යහපත් නොවේ. සුබ අසුබ මිශ්‍ර වසරකී. වෙහෙසවී මුදල් ඉපයීමට සිදුවේ. අධික වියදම් යෙදේ. මිල මුදල් ලැබී සීග්‍ර දියුණුවක් ඇති වීමටත් ධනය හීන වී නැවත පහළට වැටීමටත් කරුණ යෙදේ. ඒහෙයින් තම මුල්‍ය කටයුතු ඉදිරිය ගැන සිතා කල්පනාකාරීව කළමණාකරනය කර ගැනීම සුදුසු වේ. සොර සතුරු බිය ඇතිවේ.  වෙලෙද ව්‍යාපාරිකයන්ට වසර මුල සුබ නොවුවද වසර අග ව්‍යාපාරයන් හී දියුණුව සැලසේ ඥාතීන්ගෙන් දොස් ඇසීමට සිදුවේ පවුලේ අය සමග සිත් තැවුල් ඇතිවේ. ඉගෙනීමට උනන්දුව හා ආශාව ඇති වේ. නමුත් ජය ලැබීමට උත්සාහය හා කැපවීම අවශ්‍ය වේ. සෙම් රෝග, සමේ රෝග, මුත්‍රා දෝෂ, හිස, උගුර ආශ්‍රිත රෝග පීඩා ගෙන දේ.

අය - 05  වැය - 05 / සුබ දිනය - බදාද, සිකුරාද, සෙනසුරාද
සුබ වර්ණය - නිල් පාට / සුබ අංකය - 6,8,9

කුම්භ ලග්නය - හදිසි ධාන ලාභ / ධාරණ ශක්තිය ඇති වේ.
කුම්භ ලග්න හිමියන්ට ඉතාමත්ම වාසනාවන්ත කාලයකි. වෙළෙද ව්‍යාපාර වලින් ලාභ ලැබේ. වස්තු ලාභ, හදිසි ධන ලාභ ලැබේ. රැකියා දියුණුව ඇති වේ. උසස් වීම්, වැටුප්, දීමනා වැඩි වීම් සිදුවේ. උසස් යහපත් ධාර්මික ගුණධර්ම තමන් තුළ ඇති වේ. ඥාතිමිත්‍රාදීන්ගේ ආදර ගෞරවයට පාත්‍ර වේ. මව්පිය උරුම දේපල ලැබීමේ වාසනාව උදාවේ. රස ආහාරපාන. අලංකාර වස්ත්‍රාභරණ. කීර්තිය, ප්‍රශංසා ආදිය ලැබෙන කාරලයි. නිතරම සිතට සතුට ගෙන දෙන කරුණු යෙදේ. තරග විභාග වලින් ජය අත්වේ. ධාරණ ශක්තිය වැඩිවේ. ඉගෙනීමට උත්සාහය උනන්දුව ඇතිවේ.. සෙම් රෝග, යටිබඩ ආශ්‍රිත රෝග පීඩා ඇතිවේ. නමුත් පැවති රෝග වලින් සුවය ලැබේ.

අය - 05  වැය - 05 / සුබ දිනය - අගහරුවදා, සිකුරාද, සෙනසුරාද
සුබ වර්ණය - නිල් පාට, රතුපාට / සුබ අංකය - 3,8,9

මීන ලග්නය - ලොතරැයි වාසනාව / රැකියා උනන්දුව අඩුවේ.
මීන ලග්න හිමියන්ට මිශ්‍රඵල වසරකි. මුදල් ලැබීම අතින් වාසනාවන්ත කාලයකි. නමුත් ධානය වැයවීමට කරුණු යෙදේ. ලොතරැයි වාසනාව ඇති. රැකියාවට තිබූ උනන්දුව අඩු වේ. රැකිරක්ෂා බාධා ඇතිවේ. වසරේ මුල් කාලයේ ගේදොර කටයුතු වලින් කරදර ඇති වේ. තම දරුවන්ට කරදර ඇති වේ. අපකීර්තිය ලැබීමට ඉඩ ඇත. පිය පාර්ශ්වයෙන් උරුමයක් ලැබේ. නඩුහබ වලින් පරාජය ලැබේ. සැප දුක මිශ්‍රව ලැබේ.  ණය ගැනීමෙන් කරදර  ඇතිවන කාලයකි. හදිසි අනතුරු වලින් ප්‍රවේසම් විය යුතුය. අධ්‍යාපනයට බාධා ගෙන දේ. ඉගෙනීමට තිබූ උනන්දුව අඩුවේ. උදරය. යටි බඩ, උගුර ආශ්‍රිත රෝග පීඩා හා හදවත් රෝග ද ඇති වේ.

අය - 11  වැය - 02 / සුබ දිනය - අගහරුවදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණය - කහ පාට, රතුපාට / සුබ අංකය - 3,9

2017-12-02

Loading...
Gossip C lanka Latest Video
WEEKEND ARTICLES

මතයක් තියෙනවා රට ගියොතින් තමයි හරියන්නෙ කියලා - දසුන්

දැන් පොඩි පොඩි වැඩ ටිකක් යනවා. මේ දවස්වල ටිකක් විතර බිසී... රොෂාන් රවීන්ද්‍ර මහතාගේ ටෙලි නාට්‍යයක වැඩ පටන්ගන්න තියෙනවා... බිරිඳයි දරුවයි එක්ක

සුදුසුකම් අනුව මම ඔස්ටේ‍්‍රලියාවේ තමයි සේවය කරන්නේ - නතාෂා

මේ හඬ ඔබට අමතක නැහැ කියලයි අපට නම් හිතෙන්නේ. ඒ මීට අවුරුදු පහළොවකටත් කලින් ඇහුන හඬක්. එතකොට මේ වදන් පෙළත් ගායනා කළේ පුංචිම පුංචි

අම්මගෙ මරණයෙ වේදනාව මගෙ ජීවිතේ ගැඹුරටම දැනෙනවා

පසුගිය දිනක ඔබ මව වෙනුවෙන් Oxygen Concentrator එකක් පරිත්‍යාග කළා නේද? ඔව්. මම මේක පරිත්‍යාග කළේ නුවර හොස්පිට්ල් එකේ ඉන්න ඩොක්ට

තාත්ත නැති වෙලා අවුරුදු දෙකක් වෙනවා. ඒ අඩුව අපට කවදාවත්ම පුරවන්න නම් බැහැ - රසාංජන

අපේ කලාකරුවන්ගේ දරුවොත් තමන්ගේ මවුපියන් අඩි පාරේම යන්න පටන් අරන්. ඒ නිසා වර්ත මානේ තරුණ දක්ෂ කලාකරුවෝ රැසක් බිහිවෙලා ඉන්නවා. අපි මේ

සදුන් අලුත් බිරිද ගැන කියයි. ඇය නිකිණි. නෙදර්ලන්තයේ මානසික වෛද්‍යවරියක් - ඡායාරූප

ළඟදී දවසක සඳුන්ගේ ජීවිතයේ වෙනසක් සිද්ධ වුණා නේද? ඔව්, මම විවාහ ගිවිස ගත්තා. මට ඇයව යම් කිසි විදියකට අයිතියක් තියාගෙනම ආශ්‍රය කරලාම බලන

භාතිය සන්තුෂ්ලාගෙන්.. අශාන්ති හා රන්ධීර් වෙන්වෙලාද..?

ගී අමර ඒකාලෝක කරන එකම රෑනේ එකට බැඳුණු තරු ‍පොකුරක් තමයි භාතිය, සන්තුෂ්, රන්ධීර්, අශාන්ති  කියන්නේ. ඒ සංගීත ජීවිතයේදී වගේම පෞද්ග

අවුරුදු 13කට පස්සෙයි ලංකාවට අවේ. අපහු යන් නෑ - රූකාන්ත

එක්තරා කාලයක දී අපේ රටේ සංගීත ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් බවට පත්වූයේය. ඔහු එදා හඳුන්වාදුන් සංගීත ශෛලිය ගීත ශෛලිය අදත් තරුණ පරපුර

කිසිම දවසක පෙම්වතෙක් ඉඳලත් නැහැ යාළු වෙන්න අහලවත් නෑ

මිෂෙල් දිල්හාරා යනු මේ දවස්වල රූප පෙට්ටියේ නිතර පෙනී සිටිනා නිළියක්. තුත්තිරි, පූරි සහ දණ්කුඩ බණ්ඩා යන ටෙලි නාට්‍ය වගේම සිරස නාලිකාවෙන් විකාශ

එළි දැක්වීමට නියමිත අලුත් ගීතය ගැන අයෝමි කියපු කතාව

රණවිරු ස්ටාර් රියලටි තරගය ජයගනිමින් ගායන ක්ෂේත්‍රය වෙත අත්පොත් තැබු අයෝමි පෙරේරා මේ වනවිට සිය අලුත් ගීතය එළි දැක්වීමට සූදානමින් සිටි. මේ වන

අදටත් ඒ දෙන්නා විඳපු දුක මතක් වෙද්දී හරිම දුකයි. අපි දුප්පත් අය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

මම කලා පරපුරකට උරුමකම් කියූ අයෙක් නෙමේ. හැබැයි මගේ ළමා කාලය නම් හරිම සුන්දරයි.. අපි ළමා කාලයේ දී රස විඳින්න පුළුවන් උපරිමයෙන්ම ඒ රසයත්

ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයිගෙ දිහා බලන කෙනෙක් නෙමෙයි

ප‍්‍රථම පේ‍්‍රමය පිළිබද දන්නවාද ? ඔහුගේ ප‍්‍රථම පේ‍්‍රමය මම. මම අහලා තියෙන විදිහට... ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයි දිහා බලන කෙනෙක් නෙමෙයි ලූ.. මට ඒක

අසනීපව සිටින ශෙල්ටන් මුතුනම ගේ ගැන දියණිය කියන කතාව

80 දශකයේ ලාංකීය සංගීත ලෝලීන්ගේ මුවග රැව්දුන්නේ ඔහු ගැයූ ගීතයි. එදවස තරුණියන්ගේ සිහිනවල අයිතිකාරයා වූයේ ඔහු. ජේත්තුවට හැද පැළදගත්ත මෙම

විවාහයෙන් පස්සේ.. විදේශ ගතවූ මීනා සැමියා දාලා ආපහු ඇවිත්

විවාහයෙන් පස්සේ විදේශ ගතවෙලා සිටි මීනා සැමියා දාලා යළි ලංකාවට ඇවිල්ල. ඔයා ලංකාවට ආවේ විශේෂ වැඩකටද කියන්න? ඇත්තටම මීට කලින් ශ්‍රී ලංකාවට

ඩිලානිගේ දියණිය ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු සමග විවාහ ගිවිස ගනී

කවීෂා කාවින්දි යනු ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධන හා සමන් පුෂ්පවර්ණගේ දියණියයි. කාවින්දි මවගේ අඩි පාරේ යමින් සිංහ මචං චාලි චිත්‍රපටයෙන්. රංගනයට පවා

මහින්දගේ නිල නිවසේදී.. සිදුවුණු අලුත්ම මගුල මෙන්න - ඡායාරූප

රංගන ශිල්පිණී කුසුම් පෙරේරාගේ සහ ප්‍රවීණතම චිත්‍ර ශිල්පී ලෙස්ලි පෙරේරා මහතාගේ බාල දියණිය හර්ශිකා මාධවී පෙරේරා සහ දනුශ්ක ප්‍රියමාල්ගේ විවාහය

විනෝදයක් වින්දා මම ඒ ළමයාව අවුස්සලා - උදාරි කියයි

ඇගේ රුවට දගකාර හැසිරීම් රටාවට ඇගේ ජනප‍්‍රියත්වයට පෙම් ඇරයුම් නොලැබුණා නම් පුදුමයි. හැබෑ දිවියේ ඇයගේ ආදර හැගුම් බැලූම් අයිති එක හිතකටයි... ඇය

කවින්ද්‍යා අධිකාරිට.. මේ දවස්වල කළු කුමාරයා වැහිලා

කවින්ද්‍යා අධිකාරි මේ දවසවල කාගේත් කතා බහට ලක්ව සිටින චරිතයක්. එයට හේතුව මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල තිරගත කෙරෙන 'ඝරසරප' සිනමා

පළමු වෙඩිල්ල, දෙවැනි වෙඩිල්ල පත්තු කළාට පස්සේ තමයි අපි පෙරහැර බලන්න එන්නේ.

ඉතින් කොහොමද? මේ දවස්වල මොනවද කරන්නේ? මට මේ දවස්වල එහෙම විශේෂිත දෙයක් නම් නෑ මෙඩි සිනා කියන ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඊට අමතරව

Yotube එකෙන් සල්ලි හොයලා අනුෂ්ක ගත්ත වාහනය මෙන්න

ඉරාජ් වීරරත්න යනු අද වෙද්දී Yotube සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්නේ. ඉතිං ඉරාජ් ඇවිල්ල පසුගියදා තම ෆේස්බුක් ගිණුම හරහා Youtube

අනෝමා ජිනාදරී - දසුන් පතිරණ අඩනිරුවත්වූණු ඡායාරූප පෙළක් බුකිය කළඹයි - ඡායාරූප

අනෝමා ජිනාදරී යනු කාලෙන් කාලෙට පුවත් මවන ප්‍රවීණ රංගන ශිල්පිණියක්. ඇය මුහුණු පොතට එක්කරන සටහන් සහා අඩනිරුවත් ඡායාරූප ගැන හුඟක්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status