Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

චතුරිකාගේ.... 'ජනාධිපති තාත්තා' මිලදී ගත් හේතුව නාමල් කියයි

මෙම ග්‍රන්ථය මිලදී ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කටයුතු කර අත ඒ පිළිබඳ ඡායාරූපයක්ද... සමාජ

වගා කරන් නැති කුඹුරු සඳහා රුපි 5000ක දඩයක්

යම් කුඹුරු හිමියෙකු තම කුඹුරෙහි වගා නොකරන්නේ නම්, එම කුඹුරු හිමියාට ඉදිරියේදී..... අක්කරයකට රුපියල් 5,000හක දඩයක් ගෙවීමට සිදුවන බව දකුණු

ලාබ ලබන මහජන බැංකුව - ලංකා බැංකුව පුද්ගලීකරණය කරයි..

මහජන බැංකුව සහ ලංකා බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පුද්ගලීකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනා බවයි සමස්ත ලංකා බැංකු සේවක

විජේදාසට තවත් බාල්දියක්. ඔහුව.. මහරගම සංවිධාය ධුරයෙන් ඉවතට

මැතකදී අධිකරණ හා බුද්ධ ශාසන ඇමති ධුරයෙන් ඉවත් කරන ලද විජේදාස රාජපක්‍ෂ මහතා දැන් එක්සත් ජාතික පක්‍ෂයේ මහරගම ආසන සංවිධායක ධුරෙන්ද ඉවත්

කාර්යාල වේලාවන් වෙනස් කළත් මාර්ග තදබදයේ අඩුවක් නෑ

ප්‍රමුඛතා මංතීරු නීතිය හා කාර්යාල වේලාව වෙනස් කළද කොළඹ නගරයේ.. මාර්ග තදබදයේ කිසිදු අඩුවීමක් සිදුවී... නොමැති බවත්, මේ නිසා දහවල් කාලයේ කොළඹ

ආනයනික ලොකු ලූනු සඳහා සියට 100ක බද්දක්

ආනයනික ලොකු ලූනු සඳහා 100% බද්දක් පැනවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබේ. ජනපති මෛත්‍රීපාල මහතා එම නියෝගය මුදල් අමාත්‍යශයට

හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට

හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. 2015 ජනවාරි මාසයේ දී.... පොදු අපෙක්ෂක... මෛත්‍රීපාල සිරිසේන

ගැමි දැරියක්ව රාත්‍රී සමාජ ශාලාවක හෙළුවැලි නැටුමට යොදාගෙන

පහළොස් හැවිරිදි දැරියක් රාතී‍්‍ර සමාජ ශාලාවක සේවයේ යොදවාගෙන සිටිය දී... වැලිකඩ පොලිසිය විසින් සොයාගෙන ඇත රාති‍්‍ර සමාජ ශාලාවේ දී අනෙකුත්

2018 වත් ඡන්දය තියාගන්න බැරි වුණොත් මම ගෙදර යනවා...

පළාත් පාලන ඡන්ද විමසීම 2018 වසර දෙසැම්බර් මාසය අවසන් වීමට පෙර... පැවැත්වීමට නොහැකිවුණොත් තමා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධූරෙ

පොල් ගෙඩියක මිල රු:75 ක් විය යුතුයි. පොල් මණ්ඩල සභාපති

පොල් ගෙඩියක මිල උපරිම රුපියල් 75ක් විය යුතු බව පොල් වගා කිරීමේ... මණ්ඩලය පවසයි. එහි සභාපතිවන කපිල යකන්දාවල මහතා පෙන්වාදෙන්නේ.... පොල්

ලංකාවට ආවේ හොරෙන් නොවේ. ජනපති මෛත‍්‍රීගේ ආරාධනයෙන් - ගෝලීය දෙමල සංසද ප‍්‍රධානී

තම ලංකා සංචාරය කිසිදු ආකාරයේ රහසිගත සංචාරයක් නොවන බවත් තමාට ශ්‍රී ලංකාවට පැමිණ සංචාරයක නිරත වනලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...

28 හැවිරිදි... අවිවාහක තරුණයාට මරණ දඬුවම් හතරක් නියම කරයි

එප්පාවල සඳරැස්ගමදී එකම පවුලේ පියාට මවට, දියණියට සහ පුතාට.... අත් පොරවකින් කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ අනුරාධපුර මහාධිකරණය හමුවේ

සමාජ වෙබ් අඩවිවලින් සහා මුහුණු ‍පොතේඅපරාධ සෙවීමට ඒකකයක්

අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවි වලින් සහා මුහුණු ‍පොතෙන් සිදුවන... අපරාධ වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්

මරික්කාර් ජනාධිපති කොමිසමට.. ස්වකැමැත්තෙන්ම සාක්ෂි දෙයි

මීතොටමුල්ල කසල කන්ද නායයෑමේ... සිදුවීම සම්බන්ධව වගකියන්න යුතු අපරාධකරුවන්ව ජනපති කොමිසමට හොයාගන්න හැකිවේවා කියා.. තමන් ප්‍රාර්ථනා

සිසුවියකට... අමුතුම ක්‍රීඩා පාඩමක් ඉගැන්වූ නිලධාරියා අත්අඩංගුවට

යාපනය වේලනෙයි ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවියක් ක්‍රීඩා පුහුණුවීම කරන අතරවාරය තුළදී සමෘද්ධි නිලධාරියකු විසින් සිපගත් තැයි සැකපිට එම සමෘද්ධි නිලධාරි

පුත්තලමේ.. සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් පොහොට්ටුවට එක් වෙති

පුත්තලම් දිස්ත්‍රික්කය එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජන කරන මන්ත්‍රීවරු පිරිසක්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ. මේ

සිල් රෙදි දඩය ගෙවන්න... භික්‍ෂූන් පිණ්ඩපාතේ යාම කැත වැඩක්.

සිල් රෙදි බෙදා දීමේ වරදට සිර දඬුවම් පනවා සිටින අනුෂ පැල්පිට හා ලලිත් වීරතුංගට නියම කර තිබෙන දඩ මුදල ගෙවා දැමීම සදහා භික්‍ෂූන් වහන්සේලා.. පිණ්ඩ

කොදෙවුවන් එංගලන්තයට පරදී.. ශ්‍රීලංකාව 2019 ලෝක කුසලානය අවධානමෙන් ඉවතට

2019 පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ තරග වයටයට තරග කිරිමේ අවදානම ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් බැහැර කරමින්...

අබිරහස් හෙලිකොප්ටරයක් අමුතු උපකරණයකින් නිධන් සොයයි

ඊයේ දින මිල්ලනිය, පාතකඩ ඉහල අහසේ බොහෝ වේලාවක් සැරි සරණ ලැබූ හෙලිකොප්ටර් යානාවක් නිසා ප‍්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවයක් ඇති විය. ඒ

හාමුදුරුවරුන් වඩින්නේ....... සුපිරි වාහනවලින් බව කවුද කට කැඩිච්ච මනුස්සයෙක් කියලා තිබුණා...

හාමුදුරුවරු තමයි මේ රටේ සුඛෝපභෝගී තම වාහන පාවිච්චි කරන්නේ කියලා මේ ළඟදි කවුද අර.... කට කැඩිච්ච මනුස්සයෙක් කියල තිබුණා. බෙන්ස් කාර්වලින්

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
නීතිඥගේ දැඩි විරෝධය මැද ඇලෝෂියස්‌ හෙට සාක්‌ෂියට
GossipClanka.com

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ පුද්ගලික සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතා භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂියට කැඳවනවාට ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඊයේ (11 දා)

 

දැඩි ලෙස විරෝධය පළ කළ අතර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඒ වන විටත් ඔහුට සිතාසියක්‌ මගින් දැනුම්දී ඇතැයි කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා පැවසීය.

ඒ අනුව අර්ජුන් ඇලෝෂියස්‌ මහතා හෙට (13 දා) පෙරවරු 10.00 ට කොමිසම හමුවේ අනිවාර්යෙන්ම පෙනී සිටිය යුතු බවද සභාපති චිත්‍රසිරි මහතා කීවේය.

අපි ඒ දැනුම් දීමේ නියෝගය නිකුත් කළේ අද උදේ කොමිසමේ ලේකම්වරයා මගින් නොවේ. ජනාධිපති කොමිසමේ සභාපතිගේ රෙගුලාසිවලට අනුව පිස්‌කල් නිලධාරියකු මගින් නොතිසියක්‌ ඔහුට භාර දුන්නා. ඒ නියෝගයට අනුව ඔහු කොමිසම හමුවේ පෙනී සිටිය යුතුයි. නියෝගයට අවනත නොවී කොමිසමට පැමිණීම පැහැර හැරියහොත් එහි ප්‍රතිවිපාකවලට මුහුණ පෑමට ඔහුට සිදුවන බවද කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළේය.

අර්ජුන් ඇලෝෂියස්‌ මහතා කොමිසම හමුවේ සාක්‍ෂියට කැඳවීම නොකළ යුතු බවට ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා නීති තර්ක මතු කරමින් දීර්ඝ වෙලාවක්‌ කරුණු ඉදිරිපත් කළ අතර කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ ඒ සියලු කරුණු සලකා බලා හෙට ඒ පිළිබඳ සිය තීරණය ප්‍රකාශයට පත් කරන බවයි.

අර්ජුන් ඇලෝෂියස්‌ මහතා වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතායි. මින් ඉදිරියට තමා තවත් නීතිඥවරුන් කීපදෙනකු සමඟ ඇලෝෂියස්‌ වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඊයේ ප්‍රථමයෙන්ම කොමිසමට දැනුම් දුන්නේය.

අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සාක්‍ෂියට කැඳවනවා දැයි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ප්‍රථමයෙන් කොමිසමෙන් විමසීය.

ඔව් අපි ඔහු සාක්‍ෂියට කැඳවනවා යයි කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සාක්‍ෂියට කැඳවනවාට විරුද්ධත්වය පළකරන බව කියා සිටි ගාමිණී මාරපන මහතා විරුද්ධවීමට ඇති හේතු ඉදිරිපත් කිරීමට අවස්‌ථාවක්‌ ලබාදෙන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටියේය.

කොමිසමෙන් ඔහුට ඒ සඳහා අවසරය ලැබිණි.

ජනාධිපති නීතිඥවරයා ප්‍රථමයෙන්ම කියා සිටියේ තම සේවා දායකයා වන අර්ජුන් ඇලෝෂියස්‌ කොමිසම හමුවේ සාක්‍ෂි දීමට කැමැත්තක්‌ නැති බවයි. නඩුවක සාක්‍ෂියක්‌ දීමට අකමැත්තක්‌ දක්‌වන පුද්ගලයකු බලෙන් සාක්‍ෂියට කැඳවීමට අධිකරණයකට හෝ කොමිසම් සභාවකට නීතියෙන් බලයක්‌ නැති බවත් සාක්‍ෂියක්‌ නොදී නිශ්ශබ්දව සිටීමට චූදිතයකුට පමණක්‌ නොව ඕනෑම පුද්ගලයකුට අයිතියක්‌ ඇති බවත් එය පුද්ගලයකුට හිමි මූලික අයිතියක්‌ බවත් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කියා සිටියේය.

අර්ජුන් ඇලෝෂියස්‌ මහතා කොමිසම හමුවේ දෙන සාක්‍ෂිය ඉදිරියේදී වෙනත් උසාවියක පැවැත්වෙන නඩු විභාගයකදී ඔහුට එරෙහිව පාවිච්චි කිරීමට හැකිවීමෙන් ඔහුට අගතියක්‌ සිදුවිය හැකි බවද ජනාධිපති නීතිඥ මාරපන මහතා කීය.

අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා කොමිසම හමුවේ කියා සිටියේ සිදුවී ඇති භාණ්‌ඩාගාර බැඳුම්කර වංචාවට ප්‍රධාන වශයෙන් වගකිව යුතු පුද්ගලයා හැටියට කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්‍ෂිවලින් ප්‍රකාශ වූ අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සාක්‍ෂියට කැඳවීම අනිවාර්යයෙන්ම කළ යුතු බවයි.

බැඳුම්කර වංචාවට අදාළව වැදගත් කරුණු රාශියක්‌ ඔහුගෙන් හෙළිකර ගත හැකිවනු ඇති බවත් එම වංචාව සිදුකිරීමට හවුල් වී ඇති මහ බැංකුවේ නිලධාරීන් සහ තවත් පුද්ගලයන් ඇත්නම් ඒ සියලු තොරතුරු ඉදිරිපත් කිරීමෙන් කොමිසමට සහය වීමට හැකි වෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීය.

අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සාක්‍ෂියට කැඳවන්නේ නැත්නම් මේ කොමිසමෙන් කිසිදු ඵලක්‌ නැහැ. කොමිසමට පැවරී ඇති කාර්යභාරය නිසියාකාරව ඉටුවනවාද? අර්ජුන් ඇලෝසියස්‌ කොමිසම හමුවේ කියන්නේ මොනවා දැයි දැනගන්න ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටිනවා. ඔහු පමණක්‌ නොවේ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාත් සාක්‍ෂියට කැඳවිය යුතුයි. එසේ නොවුණොත් කොමිසමත් හෑල්ලුවට ලක්‌වෙනවා. සාධාරණ යුක්‌තිය කොමිසමෙන් ඉටුනොවන බවට ජනතාව තුළ හැඟීමක්‌ ඇති වෙනවා.

බැඳුම්කර වංචාව ගැන පරීක්‍ෂණ පවත්වන්න කොමිසම පත් කළේ ජනාධිපති. එසේ කළේ ජනතාවගේ ඉල්ලීමක්‌ සපුරාලීමටයි. බැඳුම්කර වංචාව සිදුවී ඇත්තේ කෙසේද ඊට වගකිවයුත්තන් කවුද, සිදුවී ඇති වැරැදි මොනවා ද වැරැදි කර ඇත්තේ කවුද මෙය කිසිවකුට දඬුවම් කිරීමට පත් කළ කොමිසමක්‌ නොවේ. සත්‍ය සෙවීමේ කොමිසමක්‌ පමණයි යෑයි ද අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා කීය.

2017-09-12
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

දුවෙක් ලැබුණත් පුතෙක් ලැබුණත් අපි සතුටින් බාරගන්නවා...

කොහොමද... අලුත් ජීවිතේ? ඇත්තටම අලුත් ජීවිතේ ඉතාම සතුටුදායකයි. ඒ වගේම... ඉතාම සතුටින් තමයි අපි දෙන්නාම ඉන් නෙ. මම විශේෂයෙන්ම කියන්න

ටෙලිනාට්‍ය කලාව ගැන දුකයි - අද වෙනකම් සම්මානයක්‌ ලැබිලා නෑ

රූපවාහිනි මාධ්‍යන් තුළින් රංගනය සදහා අවස්‌ථාව උදාකරගත් සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය ඉන්ඉක්‌බිතිව සිනමාව වේදිකාව මතද තම රංගන ප්‍රතිභාව මුදාහරි

මා කළේ සීගිරි ලලනාව කරපු දේ - අඩනිරුවත් ආරාධනා ලැබුණා

ඉරාජ් වීරරත්නගේ ගිනියම් ? වීඩියෝව හරහා ජනප‍්‍රියත්වයක් හිමිකරගත්තූ.. චමත්කා ලක්මිණි සිනමාවට සම්බන්ධ වෙලා නිසා ඇගේ තොරතුරු අහන්න මෙවර

ලිප් කිස් දර්ශනවලට පෞද්ගලිකව මම කැමැති නැහැ.

කොහොමද ශෂි මේ දවස්වල වැඩකටයුතු? මේ දවස්වල ටිකක් නිදහසේ ඉන්නවා. ප්‍රසන්ට් කරන වැඩකටයුතු තමයි මේ දවස්වල දී සිද්ධ වෙන්නේ. දාන දාන මියුසික්

මේකප් - කොණ්ඩා මෝස්තර මට අරහං - දිල්හාන් ඒකනායක

පාසල් යන කාලේ දී.. කොහොමද කලාවට තිබ්බ කැමැත්ත? පොඩි කාලේ ඉඳන්ම කැමැත්තක් තිබ්බේ නැටුම්වලට. මම අවුරුදු 9 ඉඳන්ම නැටුම් හැදෑරුවා... ඒ නිසා

සුමති සම්මාන උළෙලේ... හොඳම නළුවා සහ නිළිය මෙන්න...

පුංචි තිරයේ අසිරිමත් මහා කලා මංගල්‍යය හෙවත් සුමති සම්මාන උළෙල... (20) කොළඹ, නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී 22වෙනි වැනි වරටත් අති උත්කර්ෂවත් අන්දමින්

ජනප්‍රිය නිළියක වන විනූ සිරිවර්ධන උපන්දිනය සැමරූ හැටි මෙන්න

ශ්‍රී ලංකාවේ.. ක්‍රිකට් තරුවක් විවාහකර ගැනීමට යන බවට පැතිර ඇති කතාව අසත්‍ය බව.... ජනප්‍රිය නිළි විනූ සිරිවර්ධන කියා සිටී. සතිඅන්ත ජාතික පුවත්පතක

මේ දවස්වල සෙනසුරාදා සුදර්ශියේ මම Class කරනවා...

කාලයක් තිබ්බ ලොකු අයියගේ Workshop එක හරහා නළු නිළියන් බොහොමයක් අද වෙද්දී දක්ෂම නළු නිළියන් වෙලා තියෙ නවා. ඒත්.... අද ලොකු අයියාගේ

බිරිද ඩිසයින්කරන සාරි විකුණන්න අමිල තැනක්‌ හොයනවා...

පුංචි තිරයේ කඩවසම් පෙම්වතා ඔහු. ඔහු පුංචි තිරයට අලුත් සුන්දර මුහුණු රාශියක්‌ එක්‌ කරපු නිහතමානිම.. රංගන ශිල්පියෙක්‌. ක්‌ෂේත්‍රයේදී කවුරුත් දන්නා නිසා

කෙල්ලන් හත් දෙනකුට දවස් 7 ට ආදරේ කරන කොල්ලෙක් මෙන්න

ලස්සන කෙල්ලන් 7 දෙනකුට දවස් හතට ආදරේ කරන සුපිරි කොල්ලෙක් ඉන්නවා කිව්වම ඔබ පුදුම වේවි. හැබැයි ඉතින් එහෙම කොල්ලෙකුත් ඉන්නව ඒ කොල්ල

මම තමයි මේ ක්ෂේත්‍රයේ ඉන්න.... කම්මැළිම ගායිකාව - බේබි ශානිකා

ශානිකා වෙනදාට වඩා දැන් කාර්යබහුල වෙලා නේද? අනේ.. ඇත්තටම ඔව්. පාසල් නිවාඩුවත් එක්ක... ටිකක් කාර්යබහුල වුණා. සංගීත වැඩකටයුතුවල දැන් ලොකු

අපි විවාහ උත්සවේ ගන්න තීරණය කරල තියෙන්නෙ ලබන අවුරුද්දෙ

සද්ද බද්ද නැතුවම කසාද බැන්ද නේද? ඇත්තටම අපිට සද්ද කරන්න වෙලාවක්‌ තිබුණෙ නෑ... අපි විවාහ වෙන්න.. තීරණය කර ගෙන හිටියෙ ලබන අවුරුද්දෙ....

ජනාධිපති තාත්තා ගැන... ‍පොතක් ලියන්න හිතුණේ ඇයි - චතුරිකා

ඇය චතුරිකා සිරිසේන නම් විය. මෛත්‍රීපාල සිරිසේන නම් වූ රජරටින් බිහි වත්මන් ජනාධිපති වරයාගේ ආදරණීයම දියණිය වූ චතුරිකා සිරිසේන ග්‍රන්ථයක් ලීවා

සචින්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවට ළංවෙයි

ඉන්දියාවෙන් බිහිවූ සුපිරිම පිතිකරුවෙක් මෙන්ම, ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්ත චරිතයක් වන... ඉන්දීයා සචින් තෙන්ඩුල්කාර්ගේ පුතු අර්ජුන් තෙන්ඩුල්කාර් වෘත්තී

පෙම්වතියගේ උපන්දිනයදා ඇයව පුදුම කරන්න අකිල කරපු දේ

ජැක්සන් ඇන්තනීගේ පුත් අකිල ධනුද්දර කියන්නේ කවුරුත් දන්න කවුරුත් ආදරේ කරන දක්ෂ ජනප්‍රිය තරුණ නළුවෙක්. කලාව තුල ඉහළින්ම වැජඹෙන අකිලගේ

අපේ විවාහ දිනයේ පින්තූර.. කිසිම පත්තරයක පළවුණේ නෑ - දිල්හානි

සිංහල සිනමාවේ.... ස්‌වකීය රංගන මුද්‍රාව තබන දිල්හානි ඒක නායක ජනප්‍රියත්වයෙන් මෙන්ම සම්මානනීයත්වයෙන්ද උපරිමය කරා ගමන් කරපු ශිල්පිණියක්‌ය.

මට වැඩිපුර ඉල්ලුමක් තියෙන්නෙ අහිංසක චරිතවලට.

ජීවිතේනම් හොඳයි. හොඳින් ගෙවිලා යනවා. සංකාරා සහ මහදැනමුත්තා කියලා ටෙලිනාට්‍ය දෙකක් ඉදිරියෙදි විකාශය වෙන්න තියෙනවා. දුෂේනිට... වැඩිපුර වැඩ

මගේම ගීතයක් කරන්නත් මට..... අදහසක් තියෙනවා - සාරංග

කොහොමද ජීවිතේ? වැඩකටයුතු ටිකත් කරගෙන හොඳින් ඉන්නවා. දැන් ඔය මේ දවස්වල දී කරන වැඩ ටික මොනවද කියලත් කියමු නේද? චාමර පීරිස් මහතා

යෝජනා එනවා - මොනවා රිප්ලයි කරන්නද කියලා හිතාගන්න බෑ.

වෙනස් වූ අධ්‍යාපන පැතිකඩක් ඔස්සේ ඇය ස්වර්ණාභරණ නිර්මාණ කලාවට පිවිස පසුව සිය සුන්දර පෙනුම හේතුවෙන් ලැබුණු ආරාධනා මත.... රංගන ක්‍ෂේත්‍රයට

මගේ සතුට රැඳිලා තියෙන්නේ..... මගේ මහත්තයයි පුතයි ළඟ.

නිරූපිකාවක් ලෙස සිය වෘත්තිය ගමන අරඹන ඇය මිස් ශ්‍රී ලංකා කිරුළ හිස පැලඳීමට තරම් භාග්‍ය සම්පන්න වෙනවා එතැන් සිට නිරූපිකාවක, රංගන ශිල්පිනි

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad