ජීඑස්පී සහන යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුව වෙත
Advertisements
GOSSIP C LANKA NEWS

FCID ලොක්කා' මාරු කිරීමෙන් පරීක්ෂණ අඩපණ වෙලා.....

වර්තමාන ආණ්ඩුව... ජනවාරි 8 වැනිදා දුන් ජනවරමට... පිටුපස හරවමින්, අල්ලස, දූෂණය සහ නාස්තියට... ඉඩ දෙමින් කටයුතු කරන තැනට පත්ව තිබෙනවා...

මත්පැන් නිෂ්පාදනාගාරය පිළිබදව වාර්තා කරන්න ගිය අයට පහරදේ

මඩකළපුව, කල්කුඩා ප්‍රදේශයේ ඉදි කරනු ලබන... මත්පැන් නිෂ්පාදනාගාරයක් පිළිබඳ වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදී දෙදෙනකුට පහරදෙන ලද සිද්ධිය

කවුද මේ අයව.. පාර්ලිමේන්තුවට යැව්වේ. තමුන්නාන්සේලාමයි

අද පාර්ලිමේන්තුව දිහා බලන්න. අඩෝ, බඩෝ ගාලා කතා කරන්නේ. හරියට කතා කරන්න දන්නේ නෑ. තමුන්නාන්සේලාගේ මරණාධර සමිති ඊට වඩා හොඳයි

අංගොඩ රත්තරංඝාතනයට සමයං ගේ ගෝලයා සංජු කොටුවෙයි

ප්‍රබල පාතාල නායක යකු වන අංගොඩ ලොක්කා ගේ සමීපත ගෝලයකු වුණු අංගොඩ රත්තරං ඝාතනය කිරීමේ සිද්ධියට පාතාල නායකයකු වූ සමයං නමැත්තාගේ

හම්බන්තොට වරාය 99අවුරුද්දට බද්දට දෙන්න කැබිනට් අනුමතිය

අවුරුදු 99කින් පසුව එක් ඩොලරයක පමණ මුදලක් ගෙවා හම්බන්තොට පිහිටි වරාය ලංකා රජය වෙත පවරා ගත හැකි බවට සඳහන් කර හම්බන්තොට වරාය

අඩු වෙන්න ඕන ඒවා වැඩි වෙනවා වැඩි වෙන්න ඕන ඒවා අඩු වෙනවා

රටක් දියුණු වෙන්න ඕනේ නම් දර්ශක කිහිපයක් ඉහළ නංවන්න ඕනේ. සමහර දත්තයන් පහළට දාන්න ඕනේ. රටක.. දළ දේශීය නිෂ්පාදනය.. වැඩි වෙන්න

යාල වනෝද්‍යානය.. තවත් ලොකු කරන්න යයි...

යාල වනෝද්‍යානය විශාලත්වය අක්කර තව පනස් අට දහස් හත්සිය හතළිස් පහකින් වැඩිකර එය සංවර්ධන කරන බව තිරසර සංවර්ධන හා වනජීවී අැමති ගරු

එක්සත් ජාතික පක්ෂයේ... මධ්‍යම පළාත් සභා මන්ත්‍රි අත්අඩංගුවට

මහනුවර දී ඉස්ලාම් ආගමික කමිටු ප්‍රධාන නිලධාරියකුට පහර දුන්නේ යැයි චෝදනා ලත් එජාප මධ්‍යම පළාත් සභා මන්ත්‍රි.. ජේ. ඒ. එම්. ලාෆීර් මහතා මහනුවර

ජාතික සම්මාන උළෙලට ගිය..... ලූෂන් බුලත්සිංහලට බාධා කරලා

ජාතික වීර දිනයට සමගාමීව නෙළුම් පොකුරණ රඟහලේ ඊයේ පැවැත් වුණු ජාතික සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වීමට.. ගියපු ප්‍රවීණ නාට්‍යවේදී... ලූෂන්

විමල් තවත් සති දෙකක් රිමාන්ඩ්. - දැන් දින 85යි.

රජයේ වාහන 40 ක් අවභාවිතා කළැයි විමල් වීරවංෂ මහතා අප්‍රේල් මස 3 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න.. අද

යුද්ධය නිමා වී අවුරුදු 8 ක් ගියත් ජාතීන් අතර සමඟිය ඇති වී නැහැ

යුද්ධය නිමා වෙලා.. අවුරුදු අටක් වෙනවා. නමුත් අද වනතෙක් ජාතික සමඟිය ඇති කිරීමට හැකි වෙලා නැහැ. මේ සම්බන්ධයෙන් ධනාත්මක දේවල් සමාජයටගෙන

ලංකාවට එරෙහි කෑ ගැසූ වයිකෝ ඇතුළු පිරිසක් අත්අඩංගුවට

ඉන්දියා චෙන්නායිහි ශ්‍රී  ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය වැටලීමට.... උත්සාහ දැරූ තමිල්නාඩු එම්.ඩී.එම්.කේ. පක්ෂ මහලේකම් වයිකෝ ඇතුළු

අපේ පොදුජන පක්ෂය ඡන්ද දිනන පක්ෂයක් - පරදින එකක් නෙමේ

ශ්‍රී ලංකා පොදුජන පක්ෂය තමයි දැන් ලංකාවේ තියෙන ලාබාළතම පක්ෂය... නමුත් අපි කියනවා සාමාජකයින් දසලක්ෂය ඉක්මවන පක්ෂය හැටියට ඔබේ

පිටරට මුදල් මෙරටට ගෙන ඒමට හා ආර්ථික ස්ථාවර භාවයට පනත්

රටේ ආර්ථික ස්ථාවර භාවය ඇති කිරීම සදහා නව පනත් 2ක් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා... කීරණය කර ඇත. ඒ අනුව බදු ගෙවීම පැහැර

සත්තු වත්ත. පරිපාලන කාර්යාලය මහරගමට - මසකට ලක්ෂ15යි

දෙහිවල සත්වෝද්‍යන පරිශ්‍රය තුළ පිහිටා තිබෙන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු පාලන පරිපාලන කාර්යාලයට මාසික කුලිය රුපියල් ලක්ෂ 15කට. වැඩි මුදලක් ගෙවා

ඩිලාන්. මිලියන 160 දේශපාලන වැඩවලට අරන් - හඳුන්නෙත්ති

විදේශ සේව නියුක්ති කාර්යාංශයේ තිබෙන අරමුදලින් රුපියල් මිලියන 160ක මුදලක්.. එවකට විෂය භාර අැමති ඩිලාන් පෙරේරා විසින් තම දේශපාලන කටයුතුවල

පෝරකයට නියම පොට්ට නවුෆර් රෝහලේ නවතින්න බැහැ කියයි

විනිසුරු අඹේපිටිය ඝාතනයට වැරැදිකරු වී මරණ දණ්ඩනයට නියම වෙමින් මේ වනවිට දුම්බර බෝගම්බර බන්ධනාගාරය තුළ... රඳවා සිටින.... මත්ද්‍රව්‍ය ජාවාරම්

හිටපු සන්ධාන මන්ත්‍රීට. වසර 19 1/2ක සිර දඬුවමක් - වීඩියෝ

උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතු පැවැතුණු සමයේ උතුරු මැද පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකුද වූ රුසියාවේ. හිටපු තානාපතිවරයකු

මෙරට මාධ්‍ය භාවිතය සඳහා සුදුසු ක්‍රමවේදයක් ඕනෑ - අැමති කියයි

මාධ්‍ය භාවිතය සඳහා සුදුසු ක්‍රමවේදයක්, රජයේ පහසුකම් සැලැසීම යටතේ මාධ්‍ය ක්ෂේත්‍රය ක්‍රියාත්මක විය යුතු බව ජනමාධ්‍ය සහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ

ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරපු.. 25ක් කටුනායකට ඇවිත්

නීති විරෝධී ලෙසට ඕස්ට්‍රේලියාවට ගොස් එරටින් පිටුවහල් කළ ලාංකිකයන් 25 දෙනකු විශේෂිත ගුවන් යානයකින් ඊයේ දිනයේ... (15දා) අලුයම කටුනායක ගුවන්

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
ජීඑස්පී සහන යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුව වෙත
GossipClanka.com

ජීඑස්පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට යළිත් ලබාදෙන ලෙස යුරෝපා සංගමයට ඊයේ (11) යෝජනා කළ බව යුරෝපා කොමිසම නිවේදනය කර තිබේ. මෙම සහන මගින් විශේෂයෙන්ම මෙරට ඇඟලුම් හා මත්ස්‍ය ඇතුළු අපනයන නිෂ්පාදන

 

ගණනාවක් වෙත පනවනු ලැබූ තීරු බදු 66% ක් ඉවත් කිරීම මෙමගින් සිදුකෙරේ. මේ අනුව මෙම යෝජනාවට විරෝධතා ගොනු කිරීම සඳහා යුරෝපා පාර්ලිමේන්තුව වෙත ඉදිරි මාස 4ක කාලයක් හිමි වේ.

කෙසේ වෙතත් මෙම බදු සහනය ශ්‍රී ලංකාවට ලබා දීමේදී අන්තර් ජාතික කොන්දේසි 27 ක්‌ පිළිබඳව සලකා බලා ඇති යුරෝපා කොමිසම එම කොන්දේසී ගැන සෑහීමකට පත්විය නොහැකි බවත්,  වත්මන් රජය එම කොන්දේසි ඉටු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව සෑහීමකට පත්වන බවත් යුරෝපා කොමිසම අවධාරණය කර තිබේ.

නිවේදනය මගින් වෙළෙඳ කටයුතු පිළිබඳ කොමසාරිස් සිසිලියා මැල්ම්ස්ට්‍රෝම් පවසා ඇත්තේ මෙසේය. “යුරෝපා වෙළෙඳපොළට කරනු ලබන අපනයන සඳහා මෙම බදු සහනය ලබාදීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැළකිය යුතු දායකත්වයක් සපයනු ලබනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාවට නැංවීම්, නීතිය හා සාමය සහ යහපාලනය ස්ථාපනය කිරීම උදෙසා අපගේ සහය ශ්‍රී ලංකාවට අවශ්‍ය බවට ද මෙමගින් පෙනී යන කරුණකි. ජීඑස්පී ප්ලස් බදු සහනය පිළිබඳ කතිකාවතට සහ ඉහත ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අධීක්ෂණය සඳහා අප දක්වන දායකත්වය තුළින් ශ්‍රී ලංකාවට මෙම ක්‍රියාදාමය තුළ ප්‍රගතියක් පෙන්වීමට හැකිවනු ඇති බවට මගේ විශ්වාසයයි. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවිරෝධී නීති පැනවීම ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතිය සමඟ අනුරූප විය යුතු බවට ද මීට ඇතුළත් විය යුතු බව පෙන්වාදීමට කැමැත්තෙමි” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ වන යුරෝපා කොමිසම ශ්‍රී ලංකාවෙන් යූරෝ බිලියන 2.6ක පමණ අපනයනය ලබාගන්නා අතර එහි වැඩි ඉඩක් වෙන්වනුයේ මෙරට ඇඟලුම් නිෂ්පාදනය කෙරෙහිය.

2015 වනවිට දෙපාර්ශ්වයේ වෙළෙඳ හුවමාරුවේ වටිනාකම යුරෝ බිලියන 4.7ක් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

මේ අතර ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය යළි ලබා ගැනීමට හැකිවීම යහපාලන රජය ලබාගත් ජයග්‍රහණයක්‌ නොව මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ගේ ජයග්‍රහණයක්‌ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.

ජනතා අයිතිවාසිකම් හා හිමිකම් ආරක්‌ෂා කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලීම සඳහා පසුගිය දෙවසර තුළ රජය සිදුකළ කැපවීමෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය යළි ලබා ගැනීමට හැකිවිය.

මෙය යහපාලන රජය විසින් ලබා ගත් ජයග්‍රහණයක්‌ පමණක්‌ නොවේ. මෙය මුළු මහත් ශ්‍රී ලාංකිකයන් විසින්ම ලද ජයකි.

ඇඟලුම් ඇතුළු දේශීය නිෂ්පාදනයන්ට මේ නිසා වඩාත් පුqළුල් ලෙස යුරෝපීය වෙළෙඳපොළට යළි ප්‍රවේශ වීමේ අවකාශ සැලසෙනු ඇත. මේ නිසා නව රැකියා අවස්‌ථා ගණනාවක්‌ මෙන්ම නව ආදායම් මාර්ග රැසක්‌ ද අප රට තුළ නිර්මාණය වනු ඇත.

ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය යළි ලබා ගැනීම සඳහා කැපවීම් කළ හා වෙහෙසුණු අය මෙන්ම සහය ලබා දුන් අයද බොහෝය. ඒ සියලු දෙනාට ස්‌තුතිය පළ කිරීමට ද මෙය අවස්‌ථාව කර ගනිමි.

2017-01-12

Advertisements
WEEKEND ARTICLES

අැඟ ලස්සන නම් බිකිනිය අැන්දම මොකද - ඩ්‍රින්ස් නම් ගන්නවා

ආක්ෂා... මොකද මේ දවස්වල කරන්නේ ? ම්...ම්.... මියුසික් වීඩීයෝ කීපයක්ම.. රිලීස් වෙන්න තියෙනවා. ඒ දේවලුත් එක්ක තව වැඩ කීපයක්ම එන්න තියෙනවා..

මගේ තිබුණු ආසාව නිසාම අම්මා නම් විරුද්ධ වුණේ නැහැ.

දෙවැනි ඉනිම කියන් නේ... ටීවී දෙරණ නාළිකාව ගෙනෙන නවතම ටෙලි සිත්තමයි.මේ දින වල.. ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක, අපි දෙවැනි ඉනිම සොයා

ක්‍රීඩා කරන කාලේ ඉඳන් ගොඩාක්‌ කට්‌ටිය මාව වට්‌ටන්න බැලුවා

චමින්ද වාස්‌ කියන් නේ ලෝක පූජිත වූ ක්‍රීඩකයෙක්‌. ඔහු පන්දුවෙන් සුවිශේෂී දක්‍ෂතා දැක්‌ වූවෙක්‌... හැබැයි අද දවසේ ඔහු ගැන කතාබහ වෙන්නේ... ක්‍රිකට්‌

අවුරුදු කුමාරිය තෝරන්න ගිහින්. මමත් කුමාරයෙක්‌ හොයාගත්තා..

අහස හැන්දෑවට එක වගේම වෙන්නෙ නැහැ. හැන්දෑවට කොළඹ අහස යටින් නියොන්එළි දැල්වෙනවා. ගමේ වෙල් එළියට තියෙන්නෙ හඳපාන විතරයි. කවි

විජය නන්දසිරිගේ.. පුතා රසාංජන නන්දසිරි වේදිකාවට

ගහේ කටු උල් කළ යුතුද.. නැත. එවන් දැවැන්ත වෘක්‍ෂයක්‌ මීට මාස කීපයකට පෙර දී අපට අහිමි විය. ඒ විජය නන්දසිරියන්. මේ ගසේ.. කටුද උල් කළ යුතුද

නයෝමි සිනමාවට. - අැයි ඔච්චර බුට් කන්න කියලා අහනවා...

වේදිකා නාට්‍ය තුළින් රංගනයට පිවිසුණු නයෝමි තක්ෂිලා මේ දිනවල ටෙලි නිර්මාණ කිහිපයක් හරහා දකින්නට ලැබේ. ගීත රූප රචනා බොහොමයක් සඳහා දැනට

ආදරේ කරන්න කෙනෙක් ඉන්නව එයා ව්‍යාපාරිකයෙක්. බුවනි කියයි

රංගනයේදී වගේම.. නිවේදනයේදී දක්ෂතා පළ කරන බුවිනි, පෙනුමෙන් රුවැත්තියක්. මේ... පළවන්නේ කාලෙකට පසුව අපි ඇය සමග කළ පුංචි කතාබහක..

අධ්‍යක්ෂවරුන්.. බලහත්කාරයෙන් තමයි නිරුවත් කරන්නේ.

සිනමාවේ කතාබහට ලක්වුණු.. ප්‍රවීණතම නිළියක් වුණත් මෑතකදී අපිට ඔබේ නිර්මාණයක් දකින්න ලැබුණේ නැහැ? හරවත් ටෙලිනාට්‍ය සහ චිත්‍රපට.. නිළියක්

කම්මුල තඩිස්සි වෙල එදා හක්කේ දතකුත් ගැලවුණා - ඕෂදී හිමාෂා

ඕෂදී හිමාෂා... මේ දිනවල දී ආශාවරී ගීතයට ටෙලි නාට්‍ය හා චිත්‍රපට කිහිපයකටම.. දායක වෙනවා. රඟපෑම් අතර ඕෂදීට... නොහිතපු අකරතැබ්යකට මුහුණ

බස් එකේදි හමු වුණු ප්‍රේමවන්තයා තිසුරිගේ පස්සෙන් ආ හැටි කියයි

අමතක නොවන... මතක විශේෂාංගයට මෙවර අපි මතකය අවදිකරන්නේ ජනප්‍රියම.. රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකා... කලා පවුලකින් පැවත එන තිසුරි.

ඕන අධ්‍යක්‍ෂවරයකුට මාව හොඳින් මෙහෙයවන්න පුළුවන්...

කලා පවුලකින් පැවත ආවද එය ආභරණයක්‌ කොට නොගෙන... ඇගේ කළා ගමන ඇගේ මාවතේ සීරුවට ගමන් කරන්නීය. විටෙක සුන්දරත්වය නිසාත්.. විටෙක ඇය

මගේ බිරිඳ අනුෂි වැඩ කරන්නේ.. අධිකරණ අමාත්‍යාංශයේ...

ලංකාවේ ක්‍රිකට් ගැන උනන්දු හැමෝම... අසේල ගුණරත්න කියන නමටත් ආදරය කරනවා.. මේ අසේල සමග කළ කතාබහ. අසේල කියන්නේ... වෘත්තියෙන්

දෙවසරකට පසුව. අජිත්ගෙන් නව ගීතයක්‌ - දික්‌කසාද කතාව බොරු

කළුවර රාත්‍රියක එක රැයක තරු එළියෙන් දිදුළවමින් සිරස සුපර් ස්‌ටාර් තරගේ පළමු සුපිරි කිරුළෙ හිමිකාරීත්වය ඔහුගේම විය. ඔහු ජනප්‍රිය ගායක අජිත් බණ්‌ඩාර....

මට සිංදු කියන්න බෑ... ඒ නිසා මම ඒ දේවල් වලට යන්නෙත් නැහැ

කලකට පසු දෙවැනි ඉනිම, පැහැසරා, සහ මෙඩිසිනා යන ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය ගණනාවක රඟපාමින් ඇය යළිත් ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් සිටී.. පසුගිය දිනවල ඇය

ආණ්ඩු මාරු සමග රූපවාහිනියෙන් මට එදා යන්න කීවා - මනූෂ කියයි

අමතක නොවන මතකය විශේෂාංග යෙන් මෙවර මතකය අවදිකරන්නේ මාධ්‍යවේදියකු හා අපේ රටේ තරුණ අමාත්‍යවරයකු වන මනුෂ නානායක්කාර මනුෂට

මම අලුත්කඩේ උසාවියේ ඉන්නේ. ළඟට ඇවිත් කතා කරනවට ආසයි.

ඉස්සර රූපවාහිනියේ නිතර පෙනුණු නතාෂා පෙරේරා, දැන් නම් නිතරම වගේ පෙනෙන්න ඉන්නේ උසාවිය තුළ විතරයි. මේ නතාෂා කාලෙකට පස්සේ.... අපිත් එක්ක

විවාහ වුණා කියලා.. මිනිසුන්ගෙන් ලැබෙන ආදරේ අඩුවෙලා නෑ...

සචිනි කියන්නේ.... රුවැත්තියක්. ඒ රූපය නිසා රූප පෙට්ටියෙන් වගේම... රිදී තිරයෙන් ඉල්ලූමක් ඇයට තියෙනවාලු. ඇගේ රංගන දක්ෂතාව පෙන්වන්න හැමදාමත්

බිංදු නොහොත් ලෝකල් බන්දු.... තාම බැදල නෑ - හේතුව මෙන්න...

බිංදු බෝත‍ලේගම කියන නමටත් වඩා බොහෝ දෙනා ඔහුව හඳුනන්නේ රූපයෙන්ලූ. හැබැයි ඒ පෙනුම නිසාම ජීවිතේ ගැටලු ගොන්නකට මුහුණ දෙන්න මේ

මංගල සමරවිර මගේ යාළුවෙක් - ඔටාරා දියුණු වුණු අකාරය කියයි

ඇය නමින් ඔටාරාය. ඒ නම කියූ පමණින් බොහෝ දෙනෙකු ඇය හඳුනති.  එහෙත් ඊටත් වඩා ජනප්‍රිය වන්නේ ඇය විසින් මුලින් හිනිපෙත්තට ගෙනා ඔඩෙල් නම්

උදිත් නාරායන්ගේ... සිංදු අහන්න ගාලු මුවදොර පිටියට එන්නලු...

භාරතීය ප්‍රේමණීය ගී සලකුණ ලෙස සැලකෙන උදිත් නාරායන් සජීවී කොළඹ ප්‍රසංගය සඳහා සියලු කටයුතු සැලසුම් කර ඇත. "කොළඹ අපි" සහ Ceylon

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status