පොලිස් නිලධාරීන් පහකට ඇතුළු 10කට ‍මරණ දඩුවම...
Advertisements
GOSSIP C LANKA NEWS

FCID ලොක්කා' මාරු කිරීමෙන් පරීක්ෂණ අඩපණ වෙලා.....

වර්තමාන ආණ්ඩුව... ජනවාරි 8 වැනිදා දුන් ජනවරමට... පිටුපස හරවමින්, අල්ලස, දූෂණය සහ නාස්තියට... ඉඩ දෙමින් කටයුතු කරන තැනට පත්ව තිබෙනවා...

මත්පැන් නිෂ්පාදනාගාරය පිළිබදව වාර්තා කරන්න ගිය අයට පහරදේ

මඩකළපුව, කල්කුඩා ප්‍රදේශයේ ඉදි කරනු ලබන... මත්පැන් නිෂ්පාදනාගාරයක් පිළිබඳ වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදී දෙදෙනකුට පහරදෙන ලද සිද්ධිය

කවුද මේ අයව.. පාර්ලිමේන්තුවට යැව්වේ. තමුන්නාන්සේලාමයි

අද පාර්ලිමේන්තුව දිහා බලන්න. අඩෝ, බඩෝ ගාලා කතා කරන්නේ. හරියට කතා කරන්න දන්නේ නෑ. තමුන්නාන්සේලාගේ මරණාධර සමිති ඊට වඩා හොඳයි

අංගොඩ රත්තරංඝාතනයට සමයං ගේ ගෝලයා සංජු කොටුවෙයි

ප්‍රබල පාතාල නායක යකු වන අංගොඩ ලොක්කා ගේ සමීපත ගෝලයකු වුණු අංගොඩ රත්තරං ඝාතනය කිරීමේ සිද්ධියට පාතාල නායකයකු වූ සමයං නමැත්තාගේ

හම්බන්තොට වරාය 99අවුරුද්දට බද්දට දෙන්න කැබිනට් අනුමතිය

අවුරුදු 99කින් පසුව එක් ඩොලරයක පමණ මුදලක් ගෙවා හම්බන්තොට පිහිටි වරාය ලංකා රජය වෙත පවරා ගත හැකි බවට සඳහන් කර හම්බන්තොට වරාය

අඩු වෙන්න ඕන ඒවා වැඩි වෙනවා වැඩි වෙන්න ඕන ඒවා අඩු වෙනවා

රටක් දියුණු වෙන්න ඕනේ නම් දර්ශක කිහිපයක් ඉහළ නංවන්න ඕනේ. සමහර දත්තයන් පහළට දාන්න ඕනේ. රටක.. දළ දේශීය නිෂ්පාදනය.. වැඩි වෙන්න

යාල වනෝද්‍යානය.. තවත් ලොකු කරන්න යයි...

යාල වනෝද්‍යානය විශාලත්වය අක්කර තව පනස් අට දහස් හත්සිය හතළිස් පහකින් වැඩිකර එය සංවර්ධන කරන බව තිරසර සංවර්ධන හා වනජීවී අැමති ගරු

එක්සත් ජාතික පක්ෂයේ... මධ්‍යම පළාත් සභා මන්ත්‍රි අත්අඩංගුවට

මහනුවර දී ඉස්ලාම් ආගමික කමිටු ප්‍රධාන නිලධාරියකුට පහර දුන්නේ යැයි චෝදනා ලත් එජාප මධ්‍යම පළාත් සභා මන්ත්‍රි.. ජේ. ඒ. එම්. ලාෆීර් මහතා මහනුවර

ජාතික සම්මාන උළෙලට ගිය..... ලූෂන් බුලත්සිංහලට බාධා කරලා

ජාතික වීර දිනයට සමගාමීව නෙළුම් පොකුරණ රඟහලේ ඊයේ පැවැත් වුණු ජාතික සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වීමට.. ගියපු ප්‍රවීණ නාට්‍යවේදී... ලූෂන්

විමල් තවත් සති දෙකක් රිමාන්ඩ්. - දැන් දින 85යි.

රජයේ වාහන 40 ක් අවභාවිතා කළැයි විමල් වීරවංෂ මහතා අප්‍රේල් මස 3 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න.. අද

යුද්ධය නිමා වී අවුරුදු 8 ක් ගියත් ජාතීන් අතර සමඟිය ඇති වී නැහැ

යුද්ධය නිමා වෙලා.. අවුරුදු අටක් වෙනවා. නමුත් අද වනතෙක් ජාතික සමඟිය ඇති කිරීමට හැකි වෙලා නැහැ. මේ සම්බන්ධයෙන් ධනාත්මක දේවල් සමාජයටගෙන

ලංකාවට එරෙහි කෑ ගැසූ වයිකෝ ඇතුළු පිරිසක් අත්අඩංගුවට

ඉන්දියා චෙන්නායිහි ශ්‍රී  ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය වැටලීමට.... උත්සාහ දැරූ තමිල්නාඩු එම්.ඩී.එම්.කේ. පක්ෂ මහලේකම් වයිකෝ ඇතුළු

අපේ පොදුජන පක්ෂය ඡන්ද දිනන පක්ෂයක් - පරදින එකක් නෙමේ

ශ්‍රී ලංකා පොදුජන පක්ෂය තමයි දැන් ලංකාවේ තියෙන ලාබාළතම පක්ෂය... නමුත් අපි කියනවා සාමාජකයින් දසලක්ෂය ඉක්මවන පක්ෂය හැටියට ඔබේ

පිටරට මුදල් මෙරටට ගෙන ඒමට හා ආර්ථික ස්ථාවර භාවයට පනත්

රටේ ආර්ථික ස්ථාවර භාවය ඇති කිරීම සදහා නව පනත් 2ක් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා... කීරණය කර ඇත. ඒ අනුව බදු ගෙවීම පැහැර

සත්තු වත්ත. පරිපාලන කාර්යාලය මහරගමට - මසකට ලක්ෂ15යි

දෙහිවල සත්වෝද්‍යන පරිශ්‍රය තුළ පිහිටා තිබෙන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු පාලන පරිපාලන කාර්යාලයට මාසික කුලිය රුපියල් ලක්ෂ 15කට. වැඩි මුදලක් ගෙවා

ඩිලාන්. මිලියන 160 දේශපාලන වැඩවලට අරන් - හඳුන්නෙත්ති

විදේශ සේව නියුක්ති කාර්යාංශයේ තිබෙන අරමුදලින් රුපියල් මිලියන 160ක මුදලක්.. එවකට විෂය භාර අැමති ඩිලාන් පෙරේරා විසින් තම දේශපාලන කටයුතුවල

පෝරකයට නියම පොට්ට නවුෆර් රෝහලේ නවතින්න බැහැ කියයි

විනිසුරු අඹේපිටිය ඝාතනයට වැරැදිකරු වී මරණ දණ්ඩනයට නියම වෙමින් මේ වනවිට දුම්බර බෝගම්බර බන්ධනාගාරය තුළ... රඳවා සිටින.... මත්ද්‍රව්‍ය ජාවාරම්

හිටපු සන්ධාන මන්ත්‍රීට. වසර 19 1/2ක සිර දඬුවමක් - වීඩියෝ

උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතු පැවැතුණු සමයේ උතුරු මැද පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකුද වූ රුසියාවේ. හිටපු තානාපතිවරයකු

මෙරට මාධ්‍ය භාවිතය සඳහා සුදුසු ක්‍රමවේදයක් ඕනෑ - අැමති කියයි

මාධ්‍ය භාවිතය සඳහා සුදුසු ක්‍රමවේදයක්, රජයේ පහසුකම් සැලැසීම යටතේ මාධ්‍ය ක්ෂේත්‍රය ක්‍රියාත්මක විය යුතු බව ජනමාධ්‍ය සහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ

ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරපු.. 25ක් කටුනායකට ඇවිත්

නීති විරෝධී ලෙසට ඕස්ට්‍රේලියාවට ගොස් එරටින් පිටුවහල් කළ ලාංකිකයන් 25 දෙනකු විශේෂිත ගුවන් යානයකින් ඊයේ දිනයේ... (15දා) අලුයම කටුනායක ගුවන්

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
පොලිස් නිලධාරීන් පහකට ඇතුළු 10කට ‍මරණ දඩුවම...
GossipClanka.com

කන්දකැටියේදී ‍පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුව මියයාම සම්බන්ධව ‍පොලිස් නිලධාරීන් පස්දෙනකු ඇතුළු හය දෙනකුට ද මාතර ගන්දරදී දෙදරු පියකු ඝාතනය කිරීම සම්බන්ධව පුද්ගලයින් සිව් දෙනකුට ඌව පළාත්බද මහාධිකරණය සහ

 

මාතර මහාධිකරණය විසින් ඊයේ (09) මරණ දඬුවම නියම කරන ලදී. කන්දකැටිය ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු ‍පොලිස් අත්අඩංගුවේදී මියයාම සම්බන්ධව විභාග වූ නඩුවක වරදකරුවන් වූ උප ‍පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු ‍පොලිස් නිලධාරීන් පස්දෙනකුට හා සිවිල් ආරක්ෂක බළකා සෙබළකුට ඌව පළාත්බද මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා ඊයේ (09) සවස මරණ දඬුවම නියම කළේය.

2014 වසරේ මැයි මස 07 වැනිදා වූ මෙම සිද්ධියේදී කන්දකැටිය ‍පොලිසියට අනුයුක්තව සේවය කළ උප ‍පොලිස් පරීක්ෂක රාජමන්ත්‍රී මනමේන්ද්‍ර පටබැඳිගේ සෝමරත්න, ‍පොලිස් කොස්තාපල්වරුන් වන (49813) ධර්මපාලිත පද්ම කුමාර ගමගේ, (50293) සමරකෝන් මුදියන්සේලාගේ රුවන් පුෂ්පකුමාර, (54194) දිසානායක මුදියන්සේලාගේ අභයරත්න, ‍පොලිස් ආරක්ෂක සහායක (2240) දිසානායක මුදියන්සේලාගේ විජේරත්න සහ සිවිල් ආරක්ෂක බළකායේ (13214) සමරකෝන් මුදියන්සේලාගේ ජයසුන්දර යන අයට මරණ දඬුවම නියම කෙරුණි.

2014 වසරේ මැයි මස 07 වැනිදා ‍පොලිස් හදිසි ඇමතුම් අංකයට (119) ලැබූ පැමිණිල්ලක් මත මීගහකිවුල නිදන් හෑරීමේ සිද්ධියක් වැටලීමට ගිය කන්දකැටිය ‍පොලිසියේ මෙම නිලධාරීන් මීගහකිවුල අකුරුකඩුව කොස්ටෝපාම් ප්‍රදේශයේ පදිංචි පෙරුම්හේවා සඳුන් මාලිංග නමැති එවකට 18 හැවිරිදි වියේ පසුවූ තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු බන්ධනාගාරගත කිරීමේදී රෝගාතුර වී බදුල්ල මහ රෝහ‍ලේදී දින දෙකකට පසු මියගොස් ඇති අතර මෙම මරණය සම්බන්ධයෙන් සිදු කළ මරණ පරීක්ෂණයෙන් මෙය පහරදීමකින් සිදු කළ මරණයක් බවට අනාවරණය වී ඇත.

මේ අනුව කන්දකැටිය ‍පොලිසියේ සේවය කළ මෙම ‍පොලිස් නිලධාරීන් හය දෙනා අත්අඩංගුවට ගෙන මොවුනට එරෙහිව නඩු පවරා තිබුණු අතර මෙම මූලික විභාගයන් බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගෙන නඩු අංක 1/2015 යටතේ මහාධිකරණයට පවරා තිබුණි. නිදන් හෑරීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ‍පොලිස් අත්අඩංගුවේදී මියයාම චෝදනාව යටතේ නඩුව ගොනු කර තිබුණි.

මෙම නඩුවේ වරදකරුවන් වූ හයදෙනා වැඩ තහනමකට ලක්ව ඇති අතර මොවුන් මීට කලකට පෙර යළි සේවයේ පිහිටුවා ඇත.

මරණ දඬුවම නියම වූ උප ‍පොලිස් පරීක්ෂක රාජමන්ත්‍රී මනමේන්ද්‍ර පටබැඳිගේ සෝමරත්න අම්පාර පානම ‍පොලිසියටත් ‍පොලිස් කොස්තාපල්වරුන් වන ධර්මපාලිත පද්මකුමාර ගමගේ වව්නියාව ‍පොලිසියටත් රුවන් පුෂ්පකුමාර රිදීමාලියද්ද ‍පොලිසියටත් දිසානායක මුදියන්සේලාගේ අභයරත්න මාන්කුලම් ‍පොලිසියටත් දිසානායක මුදියන්සේලාගේ විජේරත්න ඇල්ල ‍පොලිසියටත් එස්.එම්. ජයසුන්දර මොනරාගල සිවිල් ආරක්ෂක බළකා මූලස්ථානයට අනුයුක්තව සේවය කර ඇත.

මෙම නඩුවේ විත්තිය වෙනුවෙන් නීතිඥ සුජීව ජයසිංහ, ප්‍රදීප් ප්‍රනාන්දු, සුජීවන ද සිල්වා සහ නලීන් වීරසිංහ යන මහත්වරු පෙනී සිටි අතර මෙහි අගතියට පත් වූ පාර්ශ්වය වෙනුවෙන් රජයේ අධිනීතිඥ ජානක බණ්ඩාර මහතා සහ අධිනීතිඥ අකිල දල්පදාදු මහත්මිය පෙනී සිටියහ.

මීට වසර දොළහකට ඉහතදී මාතර, ගන්දර ‍පොලිස් වසමේ දෙදරු පියෙකුට කඩු සහ ‍පොලුවලින් පහරදී අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ සිව් දෙනකුට ඊයේ (09) මරණීය දණ්ඩනය නියම කළ මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා එම නඩුවේ පස්වන විත්තිකාරිය චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළාය.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ 38 හැවිරිදි පටබැඳි මද්දුමාගේ ගයාන්, 34 හැවිරිදි හෙන්ද්‍රා විතාරණගේ අසංක, 30 හැවිරිදි වීරවර්ණ පටබැඳි මද්දුමාගේ චමත්, 42 හැවිරිදි පටබැඳි මද්දුමාගේ සනත් නිලංග යන සිව් දෙනාටය. මෙම විත්තිකරුවන්ගෙන් පළමු සහ සිව්වැනි විත්තිකරු එකම පවු‍ලේ සහෝදරයින්ය.

2005 වසරේ ජූලි මස 24 වන දින හෝ ඊට ආසන්න දිනකදී ගන්දර, හැලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ධීවරයකු වූ මද්දුමාගේ ධනුෂ්ක නොහොත් බන්ටි යන අයට කඩුවලින් හා ‍පොලුවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධව විත්තිකරුවන් සිව්දෙනාට මරණ දඬුවම නියම කෙරිණි. මරණ දඬුවම නියම වූවන්ද ධීවර වෘත්තියේ නිරතව සිටි අයය.

චෝදනාවලින් නිදහස් කරනු ලැබුවේ පටබැඳි මද්දුමාගේ රමණී යන කාන්තාවය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතිඥ නුවන් කෞෂල්‍ය සහ චමදරී ජිනසේන යන මහත්ම මහත්මීන් පෙනී සිටියහ.

2017-01-10

Advertisements
WEEKEND ARTICLES

අැඟ ලස්සන නම් බිකිනිය අැන්දම මොකද - ඩ්‍රින්ස් නම් ගන්නවා

ආක්ෂා... මොකද මේ දවස්වල කරන්නේ ? ම්...ම්.... මියුසික් වීඩීයෝ කීපයක්ම.. රිලීස් වෙන්න තියෙනවා. ඒ දේවලුත් එක්ක තව වැඩ කීපයක්ම එන්න තියෙනවා..

මගේ තිබුණු ආසාව නිසාම අම්මා නම් විරුද්ධ වුණේ නැහැ.

දෙවැනි ඉනිම කියන් නේ... ටීවී දෙරණ නාළිකාව ගෙනෙන නවතම ටෙලි සිත්තමයි.මේ දින වල.. ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක, අපි දෙවැනි ඉනිම සොයා

ක්‍රීඩා කරන කාලේ ඉඳන් ගොඩාක්‌ කට්‌ටිය මාව වට්‌ටන්න බැලුවා

චමින්ද වාස්‌ කියන් නේ ලෝක පූජිත වූ ක්‍රීඩකයෙක්‌. ඔහු පන්දුවෙන් සුවිශේෂී දක්‍ෂතා දැක්‌ වූවෙක්‌... හැබැයි අද දවසේ ඔහු ගැන කතාබහ වෙන්නේ... ක්‍රිකට්‌

අවුරුදු කුමාරිය තෝරන්න ගිහින්. මමත් කුමාරයෙක්‌ හොයාගත්තා..

අහස හැන්දෑවට එක වගේම වෙන්නෙ නැහැ. හැන්දෑවට කොළඹ අහස යටින් නියොන්එළි දැල්වෙනවා. ගමේ වෙල් එළියට තියෙන්නෙ හඳපාන විතරයි. කවි

විජය නන්දසිරිගේ.. පුතා රසාංජන නන්දසිරි වේදිකාවට

ගහේ කටු උල් කළ යුතුද.. නැත. එවන් දැවැන්ත වෘක්‍ෂයක්‌ මීට මාස කීපයකට පෙර දී අපට අහිමි විය. ඒ විජය නන්දසිරියන්. මේ ගසේ.. කටුද උල් කළ යුතුද

නයෝමි සිනමාවට. - අැයි ඔච්චර බුට් කන්න කියලා අහනවා...

වේදිකා නාට්‍ය තුළින් රංගනයට පිවිසුණු නයෝමි තක්ෂිලා මේ දිනවල ටෙලි නිර්මාණ කිහිපයක් හරහා දකින්නට ලැබේ. ගීත රූප රචනා බොහොමයක් සඳහා දැනට

ආදරේ කරන්න කෙනෙක් ඉන්නව එයා ව්‍යාපාරිකයෙක්. බුවනි කියයි

රංගනයේදී වගේම.. නිවේදනයේදී දක්ෂතා පළ කරන බුවිනි, පෙනුමෙන් රුවැත්තියක්. මේ... පළවන්නේ කාලෙකට පසුව අපි ඇය සමග කළ පුංචි කතාබහක..

අධ්‍යක්ෂවරුන්.. බලහත්කාරයෙන් තමයි නිරුවත් කරන්නේ.

සිනමාවේ කතාබහට ලක්වුණු.. ප්‍රවීණතම නිළියක් වුණත් මෑතකදී අපිට ඔබේ නිර්මාණයක් දකින්න ලැබුණේ නැහැ? හරවත් ටෙලිනාට්‍ය සහ චිත්‍රපට.. නිළියක්

කම්මුල තඩිස්සි වෙල එදා හක්කේ දතකුත් ගැලවුණා - ඕෂදී හිමාෂා

ඕෂදී හිමාෂා... මේ දිනවල දී ආශාවරී ගීතයට ටෙලි නාට්‍ය හා චිත්‍රපට කිහිපයකටම.. දායක වෙනවා. රඟපෑම් අතර ඕෂදීට... නොහිතපු අකරතැබ්යකට මුහුණ

බස් එකේදි හමු වුණු ප්‍රේමවන්තයා තිසුරිගේ පස්සෙන් ආ හැටි කියයි

අමතක නොවන... මතක විශේෂාංගයට මෙවර අපි මතකය අවදිකරන්නේ ජනප්‍රියම.. රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකා... කලා පවුලකින් පැවත එන තිසුරි.

ඕන අධ්‍යක්‍ෂවරයකුට මාව හොඳින් මෙහෙයවන්න පුළුවන්...

කලා පවුලකින් පැවත ආවද එය ආභරණයක්‌ කොට නොගෙන... ඇගේ කළා ගමන ඇගේ මාවතේ සීරුවට ගමන් කරන්නීය. විටෙක සුන්දරත්වය නිසාත්.. විටෙක ඇය

මගේ බිරිඳ අනුෂි වැඩ කරන්නේ.. අධිකරණ අමාත්‍යාංශයේ...

ලංකාවේ ක්‍රිකට් ගැන උනන්දු හැමෝම... අසේල ගුණරත්න කියන නමටත් ආදරය කරනවා.. මේ අසේල සමග කළ කතාබහ. අසේල කියන්නේ... වෘත්තියෙන්

දෙවසරකට පසුව. අජිත්ගෙන් නව ගීතයක්‌ - දික්‌කසාද කතාව බොරු

කළුවර රාත්‍රියක එක රැයක තරු එළියෙන් දිදුළවමින් සිරස සුපර් ස්‌ටාර් තරගේ පළමු සුපිරි කිරුළෙ හිමිකාරීත්වය ඔහුගේම විය. ඔහු ජනප්‍රිය ගායක අජිත් බණ්‌ඩාර....

මට සිංදු කියන්න බෑ... ඒ නිසා මම ඒ දේවල් වලට යන්නෙත් නැහැ

කලකට පසු දෙවැනි ඉනිම, පැහැසරා, සහ මෙඩිසිනා යන ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය ගණනාවක රඟපාමින් ඇය යළිත් ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් සිටී.. පසුගිය දිනවල ඇය

ආණ්ඩු මාරු සමග රූපවාහිනියෙන් මට එදා යන්න කීවා - මනූෂ කියයි

අමතක නොවන මතකය විශේෂාංග යෙන් මෙවර මතකය අවදිකරන්නේ මාධ්‍යවේදියකු හා අපේ රටේ තරුණ අමාත්‍යවරයකු වන මනුෂ නානායක්කාර මනුෂට

මම අලුත්කඩේ උසාවියේ ඉන්නේ. ළඟට ඇවිත් කතා කරනවට ආසයි.

ඉස්සර රූපවාහිනියේ නිතර පෙනුණු නතාෂා පෙරේරා, දැන් නම් නිතරම වගේ පෙනෙන්න ඉන්නේ උසාවිය තුළ විතරයි. මේ නතාෂා කාලෙකට පස්සේ.... අපිත් එක්ක

විවාහ වුණා කියලා.. මිනිසුන්ගෙන් ලැබෙන ආදරේ අඩුවෙලා නෑ...

සචිනි කියන්නේ.... රුවැත්තියක්. ඒ රූපය නිසා රූප පෙට්ටියෙන් වගේම... රිදී තිරයෙන් ඉල්ලූමක් ඇයට තියෙනවාලු. ඇගේ රංගන දක්ෂතාව පෙන්වන්න හැමදාමත්

බිංදු නොහොත් ලෝකල් බන්දු.... තාම බැදල නෑ - හේතුව මෙන්න...

බිංදු බෝත‍ලේගම කියන නමටත් වඩා බොහෝ දෙනා ඔහුව හඳුනන්නේ රූපයෙන්ලූ. හැබැයි ඒ පෙනුම නිසාම ජීවිතේ ගැටලු ගොන්නකට මුහුණ දෙන්න මේ

මංගල සමරවිර මගේ යාළුවෙක් - ඔටාරා දියුණු වුණු අකාරය කියයි

ඇය නමින් ඔටාරාය. ඒ නම කියූ පමණින් බොහෝ දෙනෙකු ඇය හඳුනති.  එහෙත් ඊටත් වඩා ජනප්‍රිය වන්නේ ඇය විසින් මුලින් හිනිපෙත්තට ගෙනා ඔඩෙල් නම්

උදිත් නාරායන්ගේ... සිංදු අහන්න ගාලු මුවදොර පිටියට එන්නලු...

භාරතීය ප්‍රේමණීය ගී සලකුණ ලෙස සැලකෙන උදිත් නාරායන් සජීවී කොළඹ ප්‍රසංගය සඳහා සියලු කටයුතු සැලසුම් කර ඇත. "කොළඹ අපි" සහ Ceylon

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status