රුද්‍රකුමාර ලංකාවට එරෙහි බලවේග චෙන්නායි කැඳවයි
Advertisements
GOSSIP C LANKA NEWS

අද ඉඳන් දවස් 3ක් දිගටම වහිනවා කාලගුණ විද්‍යා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ

නිරිත දිග මෝසම් වැසි තත්ත්වය යළිත් සක්‍රිය වීමෙන් අද (29දා) පස්වරුවේ සිට දින 3නක කාලයක් මි.මී. 150 ඉක්ම වූ තද වැසි ඇද හැලෙන බව...කාලගුණ

මිහින්තලේට.... ඇරලුවත් මාරක අපලෙන් බේරෙන්න බැරිවෙලා

දුවට මාරක අපලයක් තිබෙන බවට හඳහන පරීක්‍ෂා කරන ලැබුව දෛවඥයා... මවුපියන්ට පැවසීම නිසා අපල කාලෙන් ඇය ආරක්‍ෂා කිරීමට මිත්තණියට බාරදී සිටියදී

ආපදාවෙන් විනාශයට පත් නිවාස. රජයේ වියදමින් ඉදිකරනවා...

ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විනාශයට පත් නිවාස රජය මගින් ඉදිකරදීමේ.... නිසි වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල

විපතට පත් අයට උපකාර කිරීමට මුළු ජාතියම එකමුතු විය යුතුයි

පසුගිය දිනවල ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව නිසා ඇති වූ දරුණු ජල ගැලීම් හා නාය යාම් හේතුවෙන් විපතට පත් ජනතාවට උපකාරයක් කිරීමට මුළු ජාතියම

බෞද්ධ මන්දිරයට.. චාවාකච්චේරි නගර සභාවෙන් තහංචි...

යාපනයේ නාවක්‌කුලි බෞද්ධ විහාරය ඉදි කිරීම් කටයුතු වහා අත්හිටුවන ලෙසට චාවාකච්චේරි නගර සභාව නියෝග කර ඇත. මේ.. සඳහා නිසි අවසරයක් ලබා

අඩි 30 පහළට වැටී සහන සේවා ගුවන් භටයාත් දිවියෙන් සමුගනී

නෙළුව කොස්මුල්ල දූලිඇල්ල කර්මාන්ත ශාලාවට අයත් වතු නේවාසිකාගාරයේ කොටුවී සිටි කාන්තාවන් බේරා ගන්න යද්දී කේබලය කැඩීමෙන් ඇද වැටුණු

කැම්පස් එකක් නැති හම්බන්තොට කාමර 100 නේවාසිකාගාරයක්

කිසිදු විශ්වවිද්‍යාල පීඨයක් නොමැති හම්බන්තොට, වැලිගත්ත ප්‍රදේශයේ... මිලියන 220ක් වැය කරමින් ඉදිකරපු.. ශිෂ්‍ය නේවාසිකාගාරයක් පිළිබඳ

ගංවතුර නිසා ඇමතියි. පුතයි වහල උඩ බේරගන්න හෙළිකොප්ටරයක්

මාතර ප්‍රදේශයට... බලපා ඇති ගංවතුර හේතුවෙන් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා ඔහුගේ පුත් දකුණු පළාත් සභාව මන්ත්‍රී.... පසඳ යාපා අබේවර්ධන

සුපිරි නළු රැජිනිකාන්ත් මෝදිගේ පක්ෂයෙන් දේශපාලනයට...

ඉන්දියානු සිනමාවේ සුපිරිතම වීරයෙකු වන රැජිනිකාන්ත් දේශපාලනයට පිවිසීමට යන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර සිටී... පසුගිය සිකුරාදා දින රැජිනිකාන්ත්

යාපනයේ තිබූ දේව මංගල්‍යයක දී ඊළාම් සිතියමකුත් ප්‍රදර්ශනයට

යාපනය, කෝපායි, තිරුනෙල්වේලි කාලි අම්මා කෝවිලේ සිදු කෙරෙන වාර්ෂික දේව මංගල්‍යය අතරතුර දී පුද්ගලයකු විසින් යුද සමයේදී කොටි සංවිධානය භාවිත

ඉදිරියේදී ත්‍රීවීල් පදින්න බලපත්ත්‍ර දෙන්නේ අවුරුදු 35 ඉහළ අයට

ත්‍රිරෝද රථ පැදවීම සඳහා බලපත්ත්‍රයක් ලබාදෙන වයස් සීමාව අවුරුදු 35 දක්වා ඉහළ නැංවීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණයකර තිබේ. ඒ අනුව ඉදිරියේදී ත්‍රිරෝද

අංගොඩ ලොක්කාව සහ ලඩියව.. ගේන්න පොලිසිය චෙන්නායි යයි

ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපොළේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගනු ලැබුව පාතාල නායක 'සමයංව' ඇතුළුව හත් දෙනකු.. වෙඩි තබා ඝාතනය

ජනාධිපතිතුමා ගිය ගුවන් යානය... හරවාගෙන ඇවිත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වය ඇතිව පෙරේදා (22දා) දින පැවැත්වීමට නියමිතව තිබණු උඩරට අමරපුර මහා නිකායේ මහානායක පදවිය

ගෙවල් ඇතුළෙත් ඩෙංගු කීටයන් ඉන්නවද බලන්න නීති හදන්නලු

නිවෙසේ ඇතුළත... පවතින ඩෙංගු පරිශ්‍ර හඳුනා ගැනීම සඳහා අදාළ නිවස තුළ පරීක්ෂා කිරීමට අවශ්‍ය නීතිමය බලතල සම්පාදන නොවීම... හේතුවෙන් කීට විද්‍යා

ලොතරැයි මණ්ඩල නැවත රවිගේ. යටතට දැම්මාට දැඩ විරෝධයක්

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය බරපතළ කඩා වැටීමට ලක්කළ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක දැනට අැමැති ධුරය

ඉඩම් ඉවත් කරනකන් දන් නැහැ - දැන් මට කළ හැකි දෙයක් නෑ

මෙවර කරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී තමාගේ විෂය පථයෙන්... ඉඩම් අමාත්‍ය ධුරය  ඉවත් කර ඇත්තේ කුමන කරුණක් නිසා දැයි. තමන්

ඇමති මාරුවට දින 3කට පෙර... රොස්වුඩ් දැව තොගය විකුණලා

ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට තිබුණු. රෝස්වුඩ් දැව තොගය කිලෝවක් ඇමෙරිකානු ඩොලර් 7. 50 ක් වැනි අඩු මුදල

නව කැබිනට් සංශෝධනය.. 19ට පටහැනිද? සොයන්න නීති සහාය

කැබිනට් සංශෝධනය සමඟ අමාත්‍ය ධුර සංඛ්‍යාවෙහි ඉහළ යෑමක් සිදුව ඇති බැවින් එය 19 වැනි සංශෝධනයට පටහැනිද යන වග සොයා බැලීමට නීතිඥ සහාය

ඉන්දියා බැරි නම් චීනයෙන් හරි... ගුරුවරු ගෙන්නලා දෙන්න...

වතුකරයේ පාසල්වල විද්‍යාව සහ ගණිත ගුරුහිඟය ගැන අව ධානය යොමු කරපු අගමැතිතුමා මට කිව්වේ.. ඉන්දියාවෙන් බැරි නම් චීනෙන් හරි ගුරුවරු ගෙනැ

කැලණිවැලි දුම්රිය මාර්ග දෙපස.. පවුල් 3000 ඉවත් කරයි...

වසර 25ක ආසන්න කාලයක් කැලණිවැලි දුම්රිය මාර්ගය දෙපස අනවසරයෙන් පදිංචි වෙලා සිටින පවුල් 3000කට අධික පිරිසකට විකල්ප ඉඩම් හා නිවාස ලබාදීලා

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
රුද්‍රකුමාර ලංකාවට එරෙහි බලවේග චෙන්නායි කැඳවයි
GossipClanka.com

ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා දෙමළ බෙදුම්වාදියෙකු ලෙස සැළකෙන විශ්වනාදන් රුද්‍ර කුමාරන් හෙට චෙන්නායි නුවරදී රැස්වීමක් කැඳවා තිබෙනවා. එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර

 

ජාලයේ නායකයෙකු වන ඔහු අන්තර්වාර ඊළාම් රාජ්‍යයක නායකයා ලෙසයි හඳුන්වාගන්නේ. මෙරට සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ප්‍රශ්න කරමින් මෙම කණ්ඩායම අදාළ යෝජනාව සකස් කිරීමට සූදානම් වන බවද සඳහන්. විශේෂයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් දෙමළ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය වන බව මෙම යෝජනාවට ඇතුළත් කර තිබෙනවා. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හයවන වගන්තිය මගින් ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ අයිතිය අහුරා ඇති බවයි රුද්‍රකුමාරන්ගේ කණ්ඩායම ප්‍රකාශ කරන්නේ. ඊට එරෙහිවයි ඔවුන් ජගත් මානව හිමිකම් මණ්ඩලය වෙත මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇත්තේ.

මේ අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී විදෙස් විනිසුරුවරුන්ගේ සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ කිසිසේත් එවැන්නකට ඉඩදීමට ජනාධිපතිවරයා සූදානම් නොමැති බවයි.

2017-01-08

Advertisements
WEEKEND ARTICLES

අමිලා කැමැතිම පිරිමින්. - මහින්ද රාජපක්ෂටත් කැමතීලූ...

ගායන ශ්‍රේත්‍රයේ සුපිරි තරුවක් තමයි අමිලා නදෂානි කියන්නේ . ඇය කැමැතිම පිරිමි කව්ද කියලා එක්තරා පුවත්පතටක කියන ලද කතාවක් ඔයාලට කියන්න හිතුණා

මට පුංචිකාලයේ ඉඳන්ම ආසාවක් තියෙන්නේ රංගනයට - මදුෂානි

රංගනයට පිවිසීම හීනයක් කරගත් මදුෂානි රුහුණු පුරයෙන් ක්ෂේත්‍රයට පිවිසි නවක නිරූපිකාවක්. පසුගිය දිනක ඇය අප සමග පුංචි කතාබහක නිරත

අජන්ත සෙට් වුණේ... මැච් එකක් බලන්න ගිහින් - බිරිද කියයි

ලංකාවේ සුපිරි ක‍්‍රිකට් තරු ගැන හැමගේම අවධානය... යොමු වෙද්දි. ඔවුන්ගේ පිටුපස හිදිමින් ජීවිතයට ආලෝකයක් ශක්තියක් එක්කරන ඔවුන්ගේ ආදරණීය....

ගංවතුරේ මදි නොකියන්න නාගත් ස්වර්ණවාහිනියේ රහල් අල්විස්

රහල් අල්විස් ඔබත් ගංවතුරට අහුවෙලා ද? නැහැ. ගංවතුරට අහු වුනු මිනිස්සුන්ට අහුවෙලා.. මේ වනවිට.. රට පුරාම ගංවතුර ආධාර ලබා දෙනවා... සහනාධාර

ලෝකය දිනන්න... ඕෂධී බිකිනිය අැන්ද හැටි කියයි...

ඇය හැමදාමත් රසික හදවත්වල ජීවත් වුණු රංගන ශිල්පිනියක්‌. ඇය... කලාව දේශපාලනය වැනි බොහෝ ක්‌ෂේත්‍රවල නිරත වුණත් දියණියක්‌, මවක්‌, බිරිඳක්‌ ලෙසට

රංග ශිල්පිණී.. අනූෂා දමයන්ති... දෙදෙනකු මරණයෙන් ගලවාගෙන

ජීවිත දානය ලබාදීමට නොඑසේ තව නම් කෙනෙකු මරණයෙන් ගලවා ගැනීමට කටයුතු කරන්නේ නම් එය උතුම්ම ක‍්‍රියාවකි... මේ වගේ උතුම් ක‍්‍රියාවකට දායක වීම

ආරාධනා නම් ලැබෙනවා. තෝරා බේරාගෙන තමයි වැඩ කරන්නේ.

ඇය රංගනයට අත්‍ පොත් තබන්නේ වේදිකාවෙන් වේදිකා නාට්‍යය කිහිපයකටම රංගනයට දායක වූ ඇය ඒක් වරක යෞවන සම්මාන උළෙ‍ලේ හොඳම නිළිය

නවාතැනට අාපු.. මංජුලට අරක්කු බෝතලේට තේවතුර පුරවල දීලා

මේ දවස්වල... අපේ ප්‍රවීණ නළුවන් කිහිප දෙනෙක්ම අලුත්ම චිත්‍රපටයකට දායක වෙනවා.. ඒ 'නැතිබැරි ටාසන්'. ලූ ටෙනිසන් කුරේ, රජිත හිරාන් (පිංපොන්),

ඒ කතාව බොරුවක් - සන්ෆවලර් කාටවත් තාම විකුණලා නෑ...

නීල්..... මොකද මේ එකපාරටම සන්ෆවලර් සංගීත කණ්ඩායමට ඇතිවුණා කියන ප්‍රශ්නෙ....? ඔය මොකක් ගැනද  කියන්නේ... මට තේරැණේ නෑ.. සමාජ වෙබ් ජාලා

මම කැමැති නෑ නිකන් කුණුහරුප අහගන්න - රිතූ ආකර්ෂා

රිතූ කියන්නේ නවක පරපුරේ ඉන්න.... ජනප්‍රිය තරුවක්. අපිට... ඇයගේ අලුත් තොරතුරු දැනගන්න හිතුණ නිසාම මෙවර කතාබහට ඇය එකතු කරගත්තා

පාසලෙදීවත් රංගනයට සහභාගි වී නෑ. ඒ නිසා බයෙන් ඉන්නේ.

මව්පියන්ගේ... අඩි පාරේ යමින් සංගීත ක්‍ෂේත්‍රයට පිවිසි කවින්ද්‍යා අධිකාරි කියන්නේ දැන් ජනප්‍රිය තරුවක්. ඇයට රංගනයට ආරාධනා ලැබිලා කියලා.. ආරංචි

සංස්කෘතියට. අපහාස කළා කියලා අත්අඩංගුවට ගන්න නීති කොහෙද

සමනලී ෆොන්සේකා කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක් මේ දින වල සමාජ ජාල වෙබ් අඩවි තුළ ඇය ගැන වැඩිපුර කතා වෙනවා

මම හා කිව්වා නම් මේ වෙද්දි මම ගොඩක් දේවලට ඉඳලා - අමන්දා

නිරූපණ ක්ෂේත්‍රයේ ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගත් යුවතියක් ලෙස අමන්දා සිල්වා හඳුන්වන්න පුළුවන්. නමුත් මේ දිනවල ඇය ගැන කතා වෙන්නේ නිරූපණයට

සියලුම ප්‍රසංග මම කැන්සල් කළේ ඩෙංගු රෝගය උත්සන්න වූ නිසා

සිරස සුපර් ස්ටාර් වේදිකාවේ ඉහළ ප්‍රතිචාරයක් ලබාගත් තරුවක් තමයි.. ශිහාන් මිහිරංග කියන්නේ. අදටත් ඔහුට තරුණි යන්ගෙන් ලැබෙන්නේ ඉහළතම

සරාගී වැඩි නිසා.. රඟපෑම තහනම් වූ 24 හැවිරිදි ඩෙනී ක්වාන්

සරාගී කම වැඩි වීම හේතුවෙන් ළාබාලම නිළියකට රගපෑම තහනම්කළා යැයි පැවසුවොතින් එය විමතියට කරුණක්... එවැනි රගපෑම තහනම් වූ නිළියක් ගැන

වයස අවුරුදු 18 -ලොකු ගමනක් යන්න හීන දකිණ සොහානා

අහම්බයෙන් නිරූපණ ක්ෂේත්‍රයට පැමිණි මේ නව යොවුන් වියේ පසුවන රුවැත්තිය.. නමින් සොහානා ප්‍රනාන්දුය... අපි ඇගේ නිරූපණ දිවිය.. ගැන කතා බහක්

මම... කා එක්කවත් බලෙන් කතා කරන්න යන්නෙ නැහැ - සඳනි

මෙවර තිබුණු 2017 රූපවාහිනී අවුරුදු කුමරිය තරගයේදී දෙවැනි ස්ථානය දිනා ගනු ලැබුව සඳනි මල්ෂා වන මේ සුන්දරතම තරුණියයි. මේ සඳනි ගැන වැඩි

අම්මිට ඉස්සර ඉඳන්ම.... අදහසක් තිබුණා වෙන රටක ගිහින් ඉන්න.

චන්න පෙරේරා සහ ගයත්‍රී ඩයස් කියන ජනප්‍රිය යුවළගේ ගේ ආදරණීය.. ලොකු දියණිය මලීෂා පාරින්ද්‍යා පෙරේරා අපේ කතාබහ සදහා එකතු කරගත්තා..... ඒකට

මම. මගේ රැකියාව කරන ගමන්ම නිරූපණ කටයුතු කරන්නේ...

පුංචි කාලයේ ඉඳන් නිරූපිකාවක් වීම.. හීනයක් වුනු, පසුව කලෙක ඒ හීනය.. සැබෑවක් කර ගත් හිරුණි සමග මෙලෙස පුංචි කතාබහකට එක්වුනා... මුලින්ම

මම ඔහේ කරන්නම් වාලේ... ගීත නිර්මාණය කරන් නෑ...

කණ්ඩායම් සංගීතය හරහා ක්ෂේත්‍රයට පිවිසි නොයෙල් රාජ් වර්තමානය වන විට ප්‍රසංග වේදි කාවට නැතිවම බැරි ගායකයෙකු බවට පත්ව සිටියි. "ළං ළං වෙලා

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status