Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

පොලිසිය කළ පහරදීමට එරෙහිව අපි නීතිය හමුවට යනවා

ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයන්ට පොලිසිය එල්ල කළ අමානුෂික පහරදීම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමු

අපි මේ ජීවත්වෙන්නේ ජනයුගයක නොවේ කාලකණ්ණි යුගයකයි

බැඳුම්කර වංචා නිසා බිම් මට්ටමේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට සමාජයට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් මේ තත්ත්වය තුළදී කිසිසේත්ම ඉදිරි

අන්නාසි හොරෙන් කෑවැයි උරණ වී දරුවන්ට උදැල්ලෙන් කොටලා

ගොවිබිමෙහි තිබුණු අන්නාසි ගෙඩි දහයක් හොරෙන් කෑවැයි දොස් පවරා පියකු විසින් දරුවන් දෙදෙනාට උදැල්ලකින් පහරදීම නිසා... තුවාල ලැබූ එම දරුවන්

සීනි කෙසෙල් කැබැල්ලක් උගුරේ හිරවී අවුරුදු දෙකේ දරුවා මරුට

සීනි කෙසෙල් කැබැල්ලක් උගුරේ හිරවීමෙන් අවුරුදු දෙකයි මාස තුනක පිරිමි දරුවකු මියගිය අවාසනාවන්ත.. පුවතක් වැල්ලවාය කණ්ඩියාය ගම කියන

අඩි 100 පාරේ උපවාසය ඇමැති අමරවීරගේ මැදහත් වීමෙන් නවතී

හම්බන්තොට... අඩි 100 පාර ඉදිකිරීමේදී තමන් වෙත වන්දි තවම නොලැබුණු බව පවසමින් ප්‍රදේශවාසීන් පිරිසක් ආරම්භ කර තිබූ. උපාවාසය අත්හිටුවීමට එම

ලංකාවෙන් නේපාලයට.. ඩොලර් මිලියනයක් - අගමැති කියයි

ඉන්දියාවේ ලුමිබිණිය සහ කපිලවස්තුපුර නගරයන්හි පුරාවිද්‍යා කටයුතු සඳහා ශ්‍රී ලංකා රජයෙන් ඩොලර් මිලියනයක මුදල් ආධාර නේපාල රජයට ලබාදීමට පියවර

මාසික වැටුප රුපියල් 41,000ට වැඩි අයට බද්ධක්

රජය අලුතින් ගෙන ඒමට යෝජිත බදු පනත තුළින් ජනතාව "කබලෙන් ළිපට වැටෙන" බවත් එම පනත පරාජය කිරීමට... ගත හැකි සියලුම.. ක්‍රියාමාර්ග ගන්නා

රටට තවදුරටත් පවු නොදී... මේ ආණ්ඩුව ගෙදර යා යුතුයි.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිතයට වසර 40ක් පිරෙන අවස්ථාවේදී, 1977 දී.. විවෘත වෙළෙඳපොළ ආර්ථිකය ගෙන ආ රජයක් යළිත්

අම්මාගේ යතුරුපැදියේ කෑලි ඉස්සූ පුතා දැඩි ඇප මත මුදාහැරේ..

යක්කලමුල්ල මාකුඹුර ප්‍රදේශයේ මවක පුතා විසින් තම යතුරුපැදිය පැහැර ගෙන කෑලි ගැලවූවේ යැයි යක්කලමුල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබුණු පැමිණිල්ලක්

ලොතරැයි නියෝජිතයෝ් නැවතත් සටනකට සැරැසෙති

ලොතරැයි පත් අලෙවි කිරීමේදී එක් ටිකට් පතක් සඳහා ලබා දෙන කොමිස් මුදල.... ශත 50ක් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් රැසකට කඩිනම් විසඳුමක් නොදෙන්නේ..

ඒකාබද්ධය ශක්තිමත් වෙන එකයි ආණ්ඩුවට ඇති ලොකුම හිසරදය

ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් වෙන එක තමයි අද ආණ්ඩුවට තියෙන ලොකුම හිසරදය.... මම දැක්කා පත්තරවල දාලා තියෙනවා ඒකාබද්ධ විපක්ෂය. දෙකඩ වෙයි

දෙහිවල සතුන්වත්ත රෑට නරඹන අයගේ ප්‍රවේශපත් මිල ඉහළට

රෑට දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය නැරැඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා නිකුත් කරන ප්‍රවේශ පත්‍රයේ මිල ගණන් ඉහළ නැංවීමට ජාතික සත්ත්ව උද්‍යාන

පක්ෂය පාවාදීල යූ.එන්.පී රැකීමට ගිය වින්නැහියේ ප්‍රතිඵල

වසර 20 ක්ම ඡන්ද 29ක් පැරැදුණු රනිල්ට රටේ අගමැති කම බන්දේසියේ තියා දුන්නා... ආප්ප කාපු එකටත් වැඩිය ලැජ්ජයි නාම යෝජනා අස්සන් කරල පාවාදීමට

අපි මේ ආණ්ඩුව ළඟදී පෙරළනවා - බැසිල් රාජපක්ෂ

රටේ ආර්ථිකය දැන් හොඳටම කඩාවැටිලා. කෘෂිකර්මය නැත්තට නැති වෙලා. ඩී.එස්.සේනානායක මහත්තයාගෙන් පස්සේ මේ රටේ සහල්, බඩඉරිඟු අපනයනය කළේ

සමාජ ජාලා නියාමනය කළ හැකිද යන්න සාකච්ඡා කිරීමට කාලය

සමාජ ජාලා නියාමන කළ හැකිද? එසේ නියාමනය කළහොත් එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වන්නේද? යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට කාලය

25 වනදා සිට රජයේ වෛද්‍යවරු අඛණ්ඩව වර්ජනයකට සැරසෙයි

රයන් ජයලත් සිසුව පැහැරගෙන යාමට පැමිණි වෑන්රථය කාගේද යන්න ඇතුළුව.. ඉල්ලීම් 05 කට හෙට (24 දා) දිනය තුළ පිළිතුරු නොලැබුණහොත් අනිද්දා

කෝටි 12 ක් වැයකරමින් ඉදිකළ ගොඩනැගිල්ල පොදු වැසිකිළියක්

පසුගිය රජය දැයට කිරුළ වැඩ සටහන යටතේ 2013 වසරේ දී රුපියල් කෝටි 12 ක වියදමින් ආරම්භ කරපු දන්කොටුව නගර රංග ශාලාව සහා සම්මන්ත්‍රණ....

මං රටේ උප ජනාධිපති වෙනවා.. ඇමති මනෝ ගනේෂන් පවසයි

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මගින් උප ජනාධිපතිනම් තුනක් ඇති කරන බවත් ඉන් එක උප ජනාධිපති ධුරයක් තමනට හිමිවන බවත් අමාත්ය.. මනෝ ගනේෂන්

සහන සැලසීම සඳහා සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ගෙන්වයි

නියඟයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා සහල් ඇතුළුව අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් එතෙරින් ගෙන්වීමට රජය තීරණය කර තිබෙන බව ජනපති

ඇමති බදියුදීන් රූපවාහිනී - ගුවන් විදුලි නාලිකා දෙකක් අරඹයි

ඇමති රිෂාඩ් බදියුදීන් විසින් රූපවාහිනී නාලිකාවක් හා ගුවන් විදුලි නාලිකාවක් ආරම්භ කිරීමට සියළුම කටයුතු සූදානම් කර ඇති බවට... මාධ්‍ය වාර්තා පල වෙයි.

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
මුහුදට.... ප්ලාස්ටික් දමන රටවල් අතරින් 5 වැනි තැන ශ්‍රී ලංකාවයි
GossipClanka.com

මුළු ලෝකයම අද ප්ලාස්ටික් වසංගතයට මුහුණ පාල සිටිනා මේ අවස්ථාවේ මුහුදට ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැඩිපුරම.. බැහැරකරන රටවල් අතරින්.. 5 වැනි ස්ථානය

 

හිමි වන්නේ ශ්‍රී ලංකාවට බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී පැවැසීය.

වසර දහයක් පහළොවක් ගතවන විට මහා සාගරයම තවත් බේරේ වැවක් මෙන් කැළිකසළවලින් ගහන ජලාශයක් සේ දිස්වනු ඇතැයි පොලිතින් තහනම් කිරීමට ජනාධිපති ගත් තීරණයට සහාය වෙමින් සියලු ධීවර යාත්‍රා මුහුදට යාත්‍රා කිරීමේදී ධීවර වරායන් හිදී පරීක්ෂාවට ලක් කරන්නැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් කිවේය.

අප රටේ ධීවර යාත්‍රා 65,000ක් පමණ තිබෙන අතර ඉන් දිනකට ප්ලාස්ටික් ටොන් 6කට ආසන්න ප්‍රමාණයක් සාගරයට බැහැර කරනු ලබයි. මේ නිසා සාගරය විශාල දූෂණයකට ලක්වන අතර එය වැළැක්වීම සඳහා ධීවර නිලධාරීන් මඟින් ධීවර ප්‍රජාව දැනුවත් කළ යුතු බවත් විශේෂයෙන් ධීවර වරායෙන් ධීවර යාත්‍රා සාගරයට ගමන් කරන අවස්ථාවන් හිදී ඔවුන් රැගෙන යන ප්ලාස්ටික් ප්‍රමාණයන් පිළිබඳව තොරතුරු සටහන් කර ගන්නා ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට පැවැසීය.

සෑම ධීවර යාත්‍රාවකම අපද්‍රව්‍ය බැහැර කිරීමට සුදුසු භාජනයක් තිබිය යුතු අතර එම අපද්‍රව්‍ය සාගරයට මුදා නොහැර ආපසු ගොඩබිමට පැමිණි පසු පුලුස්සා දැමීමට හෝ වළ දමා විනාශ කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

පෙර පැවැති කිසිදු රජයක් ප්ලාස්ටික් තහනම් කිරීමට අත නොතබන ලද්දේ එම සමාගම් හරහා ලැබුණු විශේෂ වාසි නිසාය. එහෙත් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්ලාස්ටික් තහනම් කිරීම සඳහා ගන්නා ලද තීරණයට රටේ සියලු දෙනාගේ සහයෝගය පළවිය යුතුය. එමෙන්ම අනාගත පරපුර මෙන්ම රටේ පැවැත්ම සලකා ගත් මේ වටිනා තීරණය සෑම කෙනෙක්ම ඇගැයීමට ලක්කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

2017-07-17
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

දුක හාදු දෙනවා කියන්නේ.. පුදුම දෙයක් - පාලිත සිල්වා

අත්දැකීම් නොවුණත් සමහර දේවල් ජීවිතයට දැනෙන්න පුළුවන් කියලා හිතුණේ දුක හාදු දෙන රැයේ ගීතය නිසාමයි. පුදුම විදියට මට මේ ගීතය දැනුණා....

ඉරාජ් මට හොඳට ගෙව්ව. මෙතන කුණුහරුපයක් වෙන් නැහැ

වෘත්තියෙන් මෝස්තර නිරූපණ ශිල්පිනියක් වන පියුමි සිරිනායක කියන්නේ මේ දිනවල කතාබහට ලක්වන ජනප්‍රියතම චරිතයක්. ඒ ඇය රංගනයෙන් දායක වන ලද..

මගේ නමට. කැළලක් ඇති කරන් අයින් වුණ කෙනෙක් නෙවෙයි මං

පුංචි තිරයේ දේදුණු, හා සුජාතා  ලෙසින්  පේ‍්‍රක්ෂකයන් අතරට පැමිණ  කෙටි කාලයකින් ජනප‍්‍රිය වුණු ඇය තරුෂි නයනතාරා. මේ දිනවල තරමක් රංගනයෙන් ඈත්

අද කා‍ලේ.. කොල්ලන්ගේ කිසිම පිරිමි පාටක් නෑ - පියුමි හංසමාලි

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන ක්ෂේත්‍රයේ දැනට සිටින ජනප්‍රිය චරිතයක්. ඒ නිසා මෙවර ආදරය ගැන කතා කරන්න... අපි ඇයට

මීඩියා තමයි අපිව ඇති කරන්නෙ. නැති කරන්නෙ.. - මේනකා

නර්තන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වනවිට ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් කීවොතින් නිවැරදියි. නමින් මේනකා මධුවන්ති වන...

මගේ.. හඬ සුදුසු බටහිර ගීතවලට කියල ගොඩ දෙනෙක්‌ තියෙනවා

නදිනි ආපහු වැඩ පටන් අරන් වගේ ඔව් මට දෙවැනි බබා ලැබෙන්න හිටපු නිසා.... සංගීත කටයුතුවලින්... මාස තුනක්‌ විතර ඈත්වෙලානෙ හිටියෙ. දැන් දුවට

දුවෙක්‌ බලාපොරොත්තුවෙන් හිටි තීක්‌ෂණට පුතෙක්‌ ලැබිලා

තීක්‌ෂණ දැන් තාත්තා කෙනෙක්‌ නේද? ඔව්. අපිට පුතෙක්‌ ලැබුණා අදට පුතාට දවස්‌ නවයයි. දුවෙක්‌ බලාපොරොත්තු වුණ තීක්‌ෂණට ලැබුණෙ පුතෙක්‌ මොකද හිතෙන්

මාව බන්දලා දෙන්න.... කාලයක් තිස්සේ ඉදලා අම්මා හොයනවා

රංගනයෙන් දැන හැඳින ගත්ත දිනක්ෂි දැන් කලා ලෝකයේ නොයෙක් තැන්වල දී තමන්ගේ හැකියාවන් පෙන්වනවා. දිනක්ෂි කරන අලුත් වැඩකටයුතු වගේම

සම්මාන ලැබීම ආඩම්බර වෙන්න ඕනි කාරණාවක් නෙවෙයි

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප‍්‍රියතම රංගන ශිල්පිනිය ලෙසට සම්මාන හිමි කරගත්තේ සුරූපිණී නයනතාරා වික‍්‍රමආරච්චිය.‘දෙවෙනි ඉනිම‘

රජිතයි - ටෙනිසන් කුරේ එක්කයි මේනකා ලබන විනෝදය

මේනකා මධුවන්ති සුන්දරත්වයත් දක්ෂතාවය සහ එක් තැන් කොට ගත් ජනප්‍රිය නිළියක්. මේ දවස්වල මේනකා ‘නැතිබැරි ටාසන් ‘චිත්‍රපටයේ ප්‍රධාන භූමිකා

දෙවැනි බබෙක් ගැන තාම හිතලා නෑ - පබෝදා මොකද නිශ්ෂබ්ද?

පුතා නිසා. පහුගිය කාලවලදී ඒ තරම්ම වැඩ බාරගත්තේ නෑ. ඒත්.... දැන් නම් මම ටික ටික නිර්මාණවලට දායක වෙනවා... හැබැයි ඉස්සර තරම්ම වැඩ එක

විවාහ වෙද්දී 23යි. එයත් ටිකටික මගේ ලෝකෙ තේරුම් ගත්තා

වෙනස්ම හඩක් එක්ක සංගීත ක්ෂේත‍්‍රයට ආපු නදිනි පේ‍්‍රමදාස තවම ජනප‍්‍රියකමේ සතුට අඩුවක් නැතිව විදින කෙනෙක්. නදිනිට කාලෙකට පස්සෙ කතා කරන්න

සඳනිට ඉංජිනේරුවරයකුගේ.. හිත ගිහින්. බැන්දට පස්‌සේ රඟපාන්නෑ

මේ දවස්‌වල මගේ ටෙලිනාට්‍ය දෙකක්‌ ස්‌වර්ණවාහිනියේ විකාශය වෙනවා. ඒ "තව දුරයි ජීවිතේ" සහ "දෙව්ලියේ" ටෙලි නාට්‍ය දෙක. ඉතිං ඒ නාට්‍ය දෙක

රටේ මේ දිනවල තියෙන ප්‍රශ්නත් එක්‌ක ප්‍රසංග අඩුයි - MG ධනුෂ්ක

එදා ඇඹිලිපිටිය පුරවරයෙන් දෙරණ ඩී්‍රම්ස්‌ ස්‌ටාර් හරහා සංගීත ක්‍ෂේත්‍රයට පැමිණ රටේම ආදරය එක්‌ රැයකින් තමන් සතු කරගත්තු එම සිහින තරුව ඔබට

ෆොටෝ ෂූට් එකක් දෙකක් කරලා මම මොඩ්ල් කියන අය ගොඩක් ඉන්නවා

2016 විවාහක රූ රැජින කිරුළපලන් මෙම රුවැත්තිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පසුගියදා.... MISS and MRS Vietnam Europe තරගයට...

ගෑනු ළමයෙකුට.... Modeling නරකම නෑ - මයුමි ශ‍්‍රීමාලි

ලංකාවේ නිරූපණ ක්ෂේත‍්‍රයට තරමක් නුහුරු මුහුණක්වුණත් ඇය ජාත්‍යන්තරය... වෙනුවෙන් අපේ රට නියෝජනය කරන ලද තැනැත්තියක්.  මෙවර මයුමි ශ‍්‍රී

දුකාට දුක හිතුණු.... ලොකුම දුක ගැන අපට කියයි.

වී එෆ්. එම් එක මම හදල ඒකෙන් එළියට බැහැලා එන්න සිදු වූ දින මගේ සිතට දැනුණ වේදනාව අපමණයි. දරුවෙක් වගේ හදලා, විධිමත් පුහුණුවකින් පසුව.. පිරිස

දේශපාලනේ... කරල මට ලැබුණු එකම දේ මගේ මහත්තයා.

කොහොමද උපේක්‌ෂා ජීවිතේ? ජීවිතේ මල්, ආදරණීය පබා ඔබ රසිකයන්ගෙන් ඈත්වෙලා නේද? නෑ. මගේ ජීවිතේ තියෙනතුරාම මම මට ආදරය කරන රසික රසි

මම කැමති නෑ ලාබෙට කණුකමට කරන නිෂ්පාදනවල වැඩකරන්න

ඔබ නිරූපිකාවක්‌ද? නිළියක්‌ද? නැතිනම් නිවේදිකාවක්‌ද? මම නිරූපිකාවක්‌ නෙමෙයි. හැබැයි නිරූපණ ක්‍ෂේත්‍රය ගැන ඉගෙන ගෙන තියෙනවා. ඊට පසුව මම

විවාහ ගිවිස ගන්න සහේලි 12 හ ලංකාවට ඇවිත් - විස්තර මෙන්න

කවදද ශ්‍රී ලංකාවට ආවේ. මම ලංකාවට ආවේ පසුගිය 12 වැනිදා. ඇයි හදිසියේම ලංකාවට එන්න තීරණය කළේ ? මගේ... විවාහය සිදුවෙනවා.. පවුලේ අය

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status