ජනාධිපතිට... සන්දේශයක් දෙන්න පියා දරුවන් සමඟ පයින් කොළඹට
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

අපේ උන් අලි හොරු.. ආව ගමන් කෙලගෙන කෙලගෙන ගියා..

අපේ එවුනුත් ලේසි නෑ. අවුරුදු විස්සක් හිටියේ විපක්‍ෂයෙනෙ. ඒ හන්ද කෙලගෙන කෙලගෙන ගියා.... ඒක තමයි ඇත්ත කතාව. මට හෙට ආසනේ.... නැතිවුණත්,

අපේ පිහිටෙන් ජනාධිපති වෙලා.. අපිටම කෙළිනවා - මරික්කාර්

දැන් මේගොල්ලො... හිතන් ඉන්නෙ මහින්ද රාජපක්ෂගෙන් ආප්ප කාලා ඇවිල්ලා...... එදා මහින්ද රාජපක්ෂට කෙළියා වගේ අපේ පිහිටෙන් ජනාධිපතිවෙලා ඊළඟ

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්තුමාට පහර දුන් අය අත්අඩංගුවට

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්ට පහරදුන් බව පැවසෙන පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුව අත්අඩංගුවට ගත්තු බව අකුරැස්ස පොලීසිය පවසයි. අකුරැ

6ක් ඉන්න බෑ... පහෙන් යා යුතුයි එන 2019 වසරේ ජනපතිවරණය

වර්තමාන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර පහක් යයි ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කර ඇති බව ජනපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු

ජාත්‍යන්තර.. මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

රජයට අයත් ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉදිරියේදී.... අභියෝග රැසකට මුහුණදීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි

ශ්‍රී ලංකාව තුළ.. සමලිංගික විවාහ නීතිගත කරන්න හදනවා

ලංකාවේ සමලිංගික විවාහ නීති ගත කිරීම සඳහා වන පනත් කෙටුම්පත ළඟදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ. මේ වන විටත්

ජිල් පප්පලාගේ පක්ෂයට ‘ඉස්සා’ ලකුණ හොඳයි - දුනේෂ්

ජිල් පප්පා හෙවත් ජී.එල්. පීරිස් ඇතුළු ඔය පප්පලා පිරිසක් මෙහෙයවන පොහොට්ටු පක්ෂය තම පක්ෂ ලාංඡනය ලෙස යොදා ගත යුතුව තිබුණේ පොහොට්ටුව

කළ බැඳුම්කර වංචාවට රවීට වඩා වගකිව යුත්තා රනිල් වික්‍රමසිංහ

ජනපතිවරයා උපාසක චරිතය රඟදක්වන විට, අගමැති පුටුවෙන් කතානායක පුටුව යටකර ගත්තු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හිතුවක්කාරී පාලනයක් ගෙන යන

ඡන්දෙන් පසුව.. රනිල් ඉවත් කර නව අගමැති කෙනෙක්

මැතිවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ධුරයෙන් ඉවත් කර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අලුත් යහපාලන

උතුරු මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා ජාතිවාදී හා LTTE ගීත

යාපනය, කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්ක වල දේශපාලන පක්ෂ කිහිපයකටම අයත් මැතිවරණ අපේක්ෂකයන් කිහිප දෙනෙකුම සිය ප්‍ර‍චාරක කටයුතු සඳහා ජාති

මහීපාල හේරත් හා චොකා මල්ලී පොහොට්ටුවට එක්වේ - වීඩියෝ

සබරගමුව පළාත් හිටපු මහ ඇමති මහීපාල හේරත් මහතා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ හා එක් විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රධානත්වයෙන්...

වැදි තරුණියක් මෙවර ඡන්දෙට... පාර්ලිමේන්තුවටත් යවනවා

මහියංගණ දඹාන වැදි ජනතාව නියෝජනය කරමින් සිය වැදි පරපුරේ හොද කෙනකු ඉදිරියේදී පාර්ලිමේන්තුවට යැවීමට තමන් තීරණය කර ඇතැයි... දඹාන වැදි

තාත්තගේ හයිය අරගෙන.... පුතා තරුණයෙකුට අම්බානෙට ගහලා

තරුණයෙකුට පහර දුන්නු බව කියන ආණමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සංවිධායක ආනන්ද සරත් කුමාර මහතාගේ පුතා සහ තවත් තරුණ

අමෙරිකානු ජනපතිට.. ඇත්තටම පිස්සුද? වෛද්‍ය පරීක්ෂණය අද

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළවෙනි වතාවට අද වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වෙනවා. මෙය සාමාන්‍යයෙන් අමෙරිකාවේ ජනාධිපතිවරයෙක්

ජනපතිගේ... අවුරුදු හයේ කතාව අපි දන්නෙ නෑ.. හවුල් ආණ්ඩුවම කැළඹිලා ඉන්නේ..- කිරිඇල්ල

තම ධුර කාලය වසර පහක්ද හයක්ද යන්න නිශ්චිත කර දෙන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරන ලැබූ.. ඉල්ලීම නිසාම

පරණ ක‍්‍රමයෙන් හයයි.... 19 වන සංශෝධනයෙන් පහයි.. ජනපති මෛත‍්‍රි 2026 දක්වාම ජනාධිපති ධුරයේ..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට 2026  වසර තෙක් ජනාධිපතිවරණයකින් තොරව.... ධුරයේ රැදී සිටීමට හැකි වනු ඇති බවට නීතීවේදීන් විසින් සංවාදයක්

නීතිපතිගේ තර්කය හරිනම් මටත් ජනපතිවරණයට තරග කල හැකී

බැඳුම්කර වංචාව පිළිබඳ චෝදනා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ධුර කාලය, පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගැනීමට ඉඩ ඇති

හිටපු හොරුයි... ඉන්න හොරුයි... පන්නන්න මෙවර ජවීපෙට ඡන්දෙ දෙන්න

මේ ආණ්ඩුව බලයට ආවේ හොරු අල්ලනවා කියලයි දේපළ පවරා ගන්නවා කියලයි. නමුත් මේ අය කළේ හොරුන්ව ආරක්ෂා කරන එකයි. මේ ආණ්

ටෙලි සිහින පෙන්වලා බාලවයස්‌ දැරියක් කෙළසලා

බාලවයස්‌කාර දැරියක්‌ රවටා අපයෝජනය කරන ලද තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොස්‌ගම පොලිසිය පැවසීය. ඒ පොලිසියට ලැබුණු තොරතුරකට

පිරිසිදු දේශපාලන ගමනක් සදහා ජනපති ලබාදුන් පොරොන්දු කඩවෙලා

පිරිසිදු දේශපාලන ව්‍යූහයක්‌ ගොඩනැඟීම වෙනුවෙන් ජනතාවට ජනාධිපතිවරයා ලබා දුන් සමහර පොරොන්දු ඇතැම් අවස්‌ථාවලදී කඩ වී ඇති බවයි වාරිමාර්ග සහ

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
ජනාධිපතිට... සන්දේශයක් දෙන්න පියා දරුවන් සමඟ පයින් කොළඹට
GossipClanka.com

අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාගේ නියෝගය මත අනුරාධපුරයේ මහ නගර සභාව විසින් තමන් පදිංචිව සිටි නිවෙස කඩා දැමූ බව කියමින්

 

තරුණ පියකු සිය බිරිය ඇතුළු පවුලේ උදවිය සමඟ ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට සන්දේශයක් භාරදීම සඳහා අනුරාධපුරයේ සිට කොළඹ දක්වා දින තුනක පාගමනක් සඳහා පෙරේදා (9දා) සවස අනුරාධපුර නැඟෙනහිර නුවරගම් පළාත් දේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ගමන් ආරම්භ කළහ.

අනුරාධපුර කඩපනහ, මුදිතා මාවතේ පදිංචිව සිටි කේ.ඩී. සමන්ත බණ්ඩාර (46) මහතා බිරිය හා දරු තිදෙනා එක්ව පාගමන ආරම්භ කර තිබිණි. ඔහු හා පවුලේ උදවිය දින තුනක් තිස්සේ අනුරාධපුර ඇල්ල කුරුණෑගල මාර්ගය හරහා කිලෝමීටර් 260 කට වැඩි දුරක් ගෙවා දමමින් කොළඹට යෑමට නියමිතය. ඊයේ (10දා) දහවල් වන විට විරෝධතාකරු කුරුණෑගල නගරයට ආසන්නව සිටි බව වාර්තා විය.

මෙම විරෝධතා පා ගමන සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමන්ත මහතා මෙසේ පැවැසීය.
වසරකට අධික කාලයක් තිස්සේ අප මුදිතා මාවතේ පදිංචිව සිටිනවා. මීට පෙර මා පෞද්ගලික රක්‍ෂණ සමාගමක වැඩ කළත් මේ වන විට රැකියාවක් නැහැ. දරු තිදෙනා බිරිය සමඟ ජීවත් වන්නේ අගහිඟකම් මැද. එසේ තිබියදී පසුගියදා අනුරාධපුර මහ නගර සභාව මා පදිංචිව සිටි එක් කාමරයක් සහිත නිවෙස කඩා දැමුවා.

පදිංචිව සිටි එම ස්ථානයට ඔප්පුවක් සාදා ගැනීම සඳහා අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත් දේශීය ලේකම්වරයාට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයාට, කිහිපවතාවක්ම ලිපි භාර දුන්නා. ලියාපදිංචි තැපෑලෙන් ලිපි යොමු කළා. කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. අනුරාධපුර නැඟෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම්වරයා හා අනුරාධපුර නාගරික කොමසාරිස්වරයා මාගේ නිවෙස සහිත ස්ථානයට ඔප්පුවක් ලබාදීමට මෙතෙක් කටයුතු කර නැහැ. එහෙත් ඔවුන්ගේ හිතවතුන්ගේ ඉඩම්වලට සින්නක්කර ඔප්පු ලබාදී තිබෙනවා. මා නිවෙසේ නොමැති අවස්ථාවක පැමිණ නිවෙසේ ඡායාරූප ලබාගෙන ගොස් නිවෙසේ පදිංචිය නොමැති බව පවසමින් නිවෙස කඩා දැමීම සිදුකර තිබෙනවා. දරුවන්ගේ පොත්පත් රත්තරන් බඩු ඇතුළුව ලක්‍ෂ හයක පමණ බඩු විනාශ කර දමා තිබෙනවා. දරුවන් සමඟ පාරට ඇද දැමූ නිසා ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට සන්දේශයක් භාරදීම සඳහා මා ඇතුළු පවුලේ උදවිය පා ගමන ආරම්භ කළා.

මේ සම්බන්ධයෙන් නැඟෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් රුවන් විජේසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවැසීය.

මෙම ඉඩම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්ද විභාග වනවා. මෙම පුද්ගලයා පදිංචි කොටස මාර්ග සංවර්ධන අධිකාරියට අයිති කොටසක්. අප කළ සොයා බැලීමකදී මෙම පුද්ගලයා බුලංකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව දැන ගැනීමට ලැබුණා. මෙම අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරයා දැනුවත් කිරීමෙන් අනතුරුව නගර සභාවේ සැලසුම් කමිටුව ගත් තීරණයකට අනුව තාවකාලික අට්ටාලය නගර සභාව මඟින් කඩා දමනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවැසීය.

මෙම පුද්ගලයා පදිංචි යැයි කියන ස්ථානයේ පිහිටි බිහිරි සොරොව්ව මාර්ගය හරහා අලුතින් පාලමක් ඉදිකරනු ලැබුවා. එම පාලමෙහි වැඩ කටයුතු කරනු ලැබූ කොන්ත්‍රාත්කරුවකු විසින්. මාර්ගය අයිනේ තාවකාලික කුඩා අට්ටාලයක් සාදාගෙන, එම පාලමෙහි වැඩකටයුතු නිමවීමෙන් අනතුරුව පුද්ගලයකු එහි පදිංචිව සිටින බවට තොරතුරු ලැබුණා. මෙම ස්ථානය ඇළ රක්‍ෂිතයක්. අනවසර ඉදිකිරීමක් සිදු කරමින් තිබෙන බවට ලැබුණු පැමිණිලි මත සොයා බලා ඔහු සන්තකයේ ලියකියවිලි කිසිවක් නොතිබූ බැවින් බ්ලොක් ගලින් බැඳ තිබූ කොටස කඩා දමනු ලැබුවා යැයි ඒ මහතා පැවැසීය.

2017-01-11
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

සිරස. දාලා වෙනත් නාළිකාවකට මම යන් නෑ.. චානු දිසානායක

සිරස ආයතනයේ ‘පෙන්ටතලන්’ යන වැඩසටහන ඉදිරිපත් කරන චානු දිසානායක වෙනත් නාළිකාවකට සම්බන්ධ වීමට යන බවට.... විවිධ මත පළ වී තිබේ. ඒ

මේ ජීවිතයේ... වෙනසක් වෙන්න තවම මම හිතලා නෑ - දිනක්ෂි

කලා ලෝකයේ දී කවදත් තමන්ගේ ජනප්‍රියත්වය එක ලෙස පවත්වා ගනිමින්, නිරන්තර ප්‍රේක්ෂක ආදරයට හිමිකම් කියන ජනප්‍රිය තාරකාවක් තමයි දිනක්ෂි

එයා හොඳ කෙනෙක්. හැමදේම.. හරි ගියා. මම වාසනාවන්තයි.

සිනමාව තුළ වඩාත්ම අපි දකින්න කැමැති නිළියන් අතර ඇය ඉන්නේ මුල්ම තැන කිව්වොතින් නිවැරැදියි. ඒ තරමටම ප්‍රේක්ෂක හිත් ඇද බැඳ තබා ගැනීමට ඇයට

මහ වැස්සේ තෙමෙන්න... අදටත් මම අාසයි - සරෝජා

මම සරෝජා කියලා කතා කරන්නද.. නිත්‍යවානි කියලා කතා කරන්නද..? මම ඒ දෙකටම කැමතියි. ඉතින්... මොන නමින් කතා කළත් මම කැමතී. කොහො

තවම මට වයස 18 යි. මේ වයසට මේ තරම් ප්‍රතිචාර ලැබීම සතුටක්

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබන පවු‍ලේ ටෙලි නිර්මාණයක් බවට දැන් පත්වෙලා. ඒ වගේම දෙවැනි ඉනිමේ... “චූටි මැණිකේ”

කාවිංගට දොස්‌තර නෝනෙක්‌ව.. හොයලා දුන්නේ දුකාලු...

කාවිංග කියන්නේ ජනප්‍රිය නළුවෙක්‌. ඔන්න පසුගියදා සඳුදා සිනමන් ලේක්‌ හෝටලයේදී..... කාවිංගත් වගකීම් දරන්න පුළුවන් තරුණයෙක්‌ කියලා සහෝදර නළු

මම කරාටේ ක්‍රීඩා කරන්න අරන්.. දැන් අවුරුදු 9 ක් වෙනවා.

සිරසේ විකාශය වන ජනප්‍රියතම සල්සපුනා ටෙලිනාට්‍යයේ පොඩි පත්තරකාරිය ලෙස අප හැමගේ නිවෙසට පැමිණි ඇය එක රැයින් ජනප්‍රිය වූ අලුත්ම තාරකාව ලෙස

විරසක වී සිටි ජයන්ත සහා ඉරාජ් එකතු වුණු හැටි කියයි

වික්ටර් රත්නායකගේ දෙවන විවාහය ගැන පසුගිය කාලසීමාව තුළ සමාජේ බොහෝ අය අතර කතිකාවන් ඇතිවුණා. ඒ එක්කම නව පරපුරේ ගායකයකු වූ ඉරාජ්

අයිරාංගනී සේරසිංහ.. රනිල් ගැන කිව්ව කතාවක් මෙන්න

පසුගියදා සමාජජාල මාධ්‍යයන්හී බොහෝ සෙයින් කතාබහට ලක්වුණේ වර්තාමන අගමැතිතුමා ප්‍රවීන නිළි අයිරාංගනී සේරසිංහ මහත්මිය සමග කළ නර්තනයක

මම බෞද්ධයෙක්. මගේ ධර්මයත් එක්ක මම ජීවත් වෙනවා

කලා ක්ෂේත්‍රය තුළ දක්ෂ, ජනප්‍රිය නිළියක් ලෙස අපට රමණි සිරිවර්ධනව හඳුන්වන්න පුළුවන්. ඇය මේ දිනවල දී නිතර දකින්න නොලැබෙන නිසාම ඇගේ අලුත්

අනතුරෙන් පසු මම දැන් කොළඹ මල්ලිගේ ගෙදර ඉන්නේ...

ජින්ජර් කියන්නේ වේදිකාවට නැතිවම බැරි චරිතයක්‌. පසුගිය දවසක වේදිකාවට ගොඩවෙන්න තිබුණ හදිසිය නිසාම ඇය හදිසි අනතුරකට මුහුණදුන්නා.... ලේසි

හැම තත්පරයක්ම හිනා වී ඉන්න. ඔය හිනහව මාව ජීවත් කරවනවා

චතුරිකා පීරිස්ගේ.... උපන්දිනය අදට යෙදී තිබෙනවා. ගයාන් චතුරිකාට සුභ පතා කියා තිබුනේ උපන්දිනේ දවසේ වගේම ගෙවන හැම තත්පරයක්ම මෙහෙම හිනා

චන්ද්‍රසේනගේ දුව - අප්පච්චි නිසා තමයි මම මේ ගමන ආවේ...

ගායක චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි පවුලේ බඩපිස්‌සි ලිහිණි විහංගා හෙට්‌ටිආරච්චි අප්පච්චිගේ අඩිපාරේ යමින් සංගීත ලෝකයට පා තබල. තමන්ගේ ගීත තුනකින්

ජැක්සන්ගේ පුතා අතහැර අමන්දා විවාහ වුණු තරුණයා මෙන්න

නිරූපණ ශිල්පිණියක් හා රංගන ශිල්පිණියක් ව අමන්දා සිල්වා අද යුග දිවියට පිවිස තිබෙනවා.... ඒ කොළඹ ගලධාරි හෝටලයේදීයි. ඇයගේ.. අතිනත ගෙන ඇත්තේ

නිරුවතින් උද්ඝෝෂණය කරනවා එකෙන් මහින්දගේ ඡන්ද කඩනවා

මධූෂා රාමසිංහ මෙවර පොදුජන පෙරමුණේ ඡන්ද සටන සදහා පිවිසෙන්න හැදුවත් පක්ෂයෙන් ඊට අනුමැතියක් ලැබුණේ නැහැ. මේ නිසා මධූෂා මාධ්‍ය හමුවක දී

අපේ නත්තල් ගහ... මාස යහකට ගලවන්නේ නෑ - රයිනි චාරුකා

රයිනි චාරුකා ජයටම නත්තල් සමරන එකයි කරන්නේ. ඒ ගැන එයා මෙහෙම කිව්වා . නත්තලට කියලා අපි එහෙමටම ලොකුවට සූදානමක් වෙන්නෙනම් නෑ. හැම

ගයේෂා දේශපාලන පිටියට බහී.. නාම යෝජනාත් භාර දිලා

හැමදාම අලුත් විදියේ වැඩ හරහා කරළියට එන චරිතයක්‌ තමයි ගයේෂා කියන්නෙ. රංගනය තම ජීවිතය කරගත් ඇය රූ රැජනක්‌ විදිහටත් ජාත්‍යන්තරයට... ගිහින්

තාත්තෙක් වෙන්න කසාද බඳින්න ඕනේ නෑ - දසුන් පතිරණ

දසුන් පතිරණ යනු ජනප්‍රිය, දක්ෂ රංගන ශිල්පියෙක්. මේ දිනවල ඔහු ගැන වැඩිපුර කතාබහ කරන්න පටන් අරන්. ඒ ඔහු පිය පදවිය ලබන්න යන නිසයි. ඉතින්

මාධවිගේ නාමල්ගෙයි සම්බන්ධය මොකක්ද? - මම පෙම්වතියක්

මේ දවස්වල මාධවී කාර්යබහුල වෙලා වගේ..? ඔව්. මේ දවස්වල දී ගොඩක් කාර්යබහුලයි. මම වැඩිපුරම කාර්යබහුල වෙන්න කැමැති නැහැ. මටම කියලා තනි

නියමයි කියන හැඟීම මගේ හිතට වැදුණා නම් චරිතය භාරගන්නවා.

සිනමාවේ විවිධ රංගන පරාසයන් ඔස්සේ ප්‍රේක්ෂක හමුවට පැමිණෙන ඇය මේ දිනවල ‘දිලී නමින් වඩාත් ජනප්‍රිය චරිතයක් බවට.. පත්වෙලා තියෙනවා... ඒ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad