Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

රජයේ සියලුම දේට කරගහන්නෙ මම - රාජිත සේනාරත්න කියයි

රජයේ සියලු දේවල් වලට කර ගහන්නෙ මම. ජනාධිපතිතුමාට පහර ගහනකොට, අගමැතිතුමාට පහර ගහනකොට මා නැඟී හිටි නවා යැයිද සෞඛ්‍ය , පෝෂණ හා

හිඟන්නාගේ බඩටත් ගහන... නව ආදායම් බදු පනත අපි පරද්දනවා

ආණ්ඩුව අය - වැය ලේඛනයේ සීමාවන්ද ඉක්මවා ඉදිරිපත් කරන.... නව ආදායම් බදු පනත පරාජයට පත්කළ යුතුම පනතක් බැවින් ඒ වෙනුවෙන් තම පක්ෂය

ආණ්ඩුවේ තුනෙන් දෙක තව සති දෙකකින් ඉවරයි - ඩලස් කියයි

වත්මන් ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය තවත් සති දෙකකින් අවසන් වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම කියා සිටී... ඇතැම් අයට මෙම පුවත

ශ්‍රී ලනිපයේ ඉන්න කිසිවකු ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙන් නැහැ

ශ්‍රීලනිප නියෝජන කරන කිසිවෙක් ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව නොයන බවත් එසේ ගිය හොත් එදාට බලාගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්

ආණ්ඩුවේ ඇමැතිල පිල් මාරුවකට බැසිල් සමඟ රහස් සාකච්ඡා

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ මැති ඇමැති පිරිසක් පෙරේදා (19දා) රාත්‍රියේ දී.. බත්තරමුල්ලේ පිහිටි ප්‍රසිද්ද හෝටලයක දී හමුවී ඉදිරි

සංචාරක කටයුතු නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුට කැපිල්ලක්

සංචාරක සංවර්ධන ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති සංචාරක අධිකාරිය සඳහා පත් කෙරුණු නව සභාපති වැඩ භාර ගැනීමේ නිල උත්සවය

අංගොඩ ලොක්කව සහ ලඩියව... ලංකාවට ගේන්න මාස 4ක් යනව

පාතාල නායක අරුණ දමිත් උදයංග පතිරණ නොහොත් "සමයං" ඇතුළු තවත් හත් දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන දැනට ඉන්දියාවේ අධිකරණ

නව දේශීය ආදායම් පනත මගින්- පොලී ආදායම මත බදු දෙගුණයක්

නව දේශීය ආදායම් පනතින් ස්‌ථාවර තැන්පතුන් සහා ඉතිරිකිරීමේ ගිණුම් සඳහා පොලී ආදායමට ලබා දුන්නු බදු නිදහස සම්පූර්ණයෙන්ම.. නැති කරනවා

දුම්කොළ අඩංගු බුලත්විට අද සිට විකිණීම තහනම්

දුම්කොළ අඩංගු බුලත්විට හැදීමත් විකිණීමත් අද (19දා) සිට තහනම් කෙරේ. එමෙන්ම දුම් රහිත දුම්කොළ සහා පුවක් යනාදිය භාවිතයෙන් නිපදවා ඇති

මුලතිව් කෙප්පාපිලව් හි... අක්කර 189 හිමිකරුවන්ට අද ලබාදෙයි

මුලතිව් කෙප්පාපිලව් ප්‍රදේශයේ ආරක්ෂක අංශ සතුව තිබුණු පෞද්ගලික ඉඩම් අක්කර 189ක් අද (19දා) ජනතාව වෙත නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ.

තව වෛද්‍ය විද්‍යාල 3ක් අරඹනවා - උසස් අධ්‍යාපන අැමැති කියයි

ඉදිරියේදී පෞද්ගලික අධ්‍යාපනයට අවශ්‍ය නිසි තැන ලබා දෙන බවත් රාජ්‍ය අධ්‍යාපනය ශක්තිමත් කරන අතරතුරදී අපි පෞද්ගලික අධ්‍යාපනයද ශක්තිමත් කිරීමට....

ඉන්දියාවේ.. හිරේ ඉඳන් අංගොඩ ලොක්‌කා කප්පම් ඉල්ලයි

ප්‍රබල පාතාල නායක අංගොඩ ලොක්‌කා ඉන්දියා සිරකඳවුරක සිට කොළඹ ව්‍යාපාරිකයන් වෙත දුරකථන මාර්ගයෙන් මරණීය.... තර්ජන එල්ල කරමින්... රුපියල්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 74ක්‌ වටිනා යුද නැවක්‌

ඉන්දියාව විසින් නිපදවන ලද ඩොලර් මිලියන 74 ක්‌ වටිනා යුද්ධ නැවක්‌ ලබන 22 දා දින ශ්‍රී ලංකා නාවික හමුදාවට බාර දීමට නියමිතය... මෙම නැව ශ්‍රී ලංකා

අර්ජුන රණතුංග ක්‍රිකට් ගැන කළ ප්‍රකාශයෙන් ඉන්දියාව ඇවිළෙයි

2009 පාකිස්තානය ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ලංකා කණ්ඩායමේ හිටපු නායක...කුමාර් සංගක්කාර කළ

මුහුදට.... ප්ලාස්ටික් දමන රටවල් අතරින් 5 වැනි තැන ශ්‍රී ලංකාවයි

මුළු ලෝකයම අද ප්ලාස්ටික් වසංගතයට මුහුණ පාල සිටිනා මේ අවස්ථාවේ මුහුදට ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැඩිපුරම.. බැහැරකරන රටවල් අතරින්.. 5 වැනි ස්ථානය

2018 වෙසක් මාසයෙන් වෙසක් පොහොය අතුරුදහන්..

එළැඹෙන 2018 වසර වෙනුවෙන් රජය විසින් ගැසට් පත‍්‍රයක් මගින් නිවාඩූ.... දිනයන් ප‍්‍රකාශයට පත් කිරීමේදී පොහෝ දිනයන්ද වෙනස් කර ඇති බවයි

ඥාණසාර හිමි රෝහල්ගත කරයි.. සැත්කමක්ද කරයි..

බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ව රෝහල්ගත කර තිබේ. ඒ දිනකිහිපයක සිට උන්වහන්සේගේ පාදයේ ඇතිවුණු

දඹුලු ප්‍රශ්නය ඉවරයි.. - රජය සහ විහාරාධිකාරි හිමි අතර එකඟතා

දඹුලු ලෙන් විහාරය වසා නොදම විහාරා ධිකාරී භාරකාරත්වය අධීක්‌ෂණය යටතේ දඹුලු චිත්‍ර හා මූර්ති සංරක්‌ෂණය සිදුකිරීමට.... රජය සහ විහාරාධිකාරී ගොඩගම

උද්ගත වී ඇති දඹුලු ප්‍රශ්නය කතා කරන්න අකිල නුවර යයි

දඹුලු විහාරස්ථානය පිළිබඳ මේ වෙද්දි උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව.... සාකච්ඡා කිරීමට සංස්කෘතික අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා.. ඇතුළු

තෛනිකායික මහ නාහිමිවරුන්... උතුරු-නැඟෙනහිරට වඩින්න යති

උතුරු - නැඟෙනහිර ප්‍රදේශවල තිබෙන ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානවලට සිදුවන විනාශය පිළිබඳව.... සොයාබැලීම සඳහා තෛනිකායික.. මහ නාහිමිවරුන්

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
විල්පත්තුව වනසන්න.. උදවු කරපු අය FCID කැඳවන්න - ඔටාරා
GossipClanka.com

විල්පත්තුවට මායිම්ව ඇති වන රක්ෂිතවල අක්කර 800කට අධික ප්‍රමාණය විනාශ කිරීමට මංපෙත් හැදූ වන සංරක්ෂණ අධ්‍යක්ෂවරය මන්නාරම දිසාපතිවරයා.. ඇතුළුව

 

වගකිවයුතු නිලධාරීන් පොදු දේපළ පනත යටතේ එෆ්. සී. අයි. ඩී.යට කැඳවා පරීක්ෂණයක් පවත්වා අත්අඩංගුවට ගැනීමට කඩිනම් පියවර ගත යුතු යැයි සුරකිමු ශ්‍රී ලංකා පරිසර එකමුතුව ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුත්තන් වෙත අවධාරණ කරයි.

විල්පත්තු ජාතික වනෝද්‍යානය ආශි්‍රතව ඇති පාරම්පරික ගම්මාන වන මොල්ලිකුලම් සහ මරිච්චිකඩි යන ගම්මාන සංවර්ධනය කරන මුවාවෙන් මොල්ලිකුලම් සහ මරිච්චිකඩි වනාන්තරවල අක්කර 800ක් එළිපෙහෙළිකර නීති විරෝධී ලෙස ජනාවාස බිහිකිරීම සඳහා යුරෝපා සංගමය, ඕස්ට්‍රේලියා, ඇමෙරිකා සහ මැද පෙරදිග සංවිධානවලින් ආධාර ලබාගෙන ඇති බවත් එම පරිසර එකමුතුවේ ක්‍රියාකාරිනියක වන ඔටාරා ගුණවර්ධන මහත්මිය කොළඹදී ඊයේ (03දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළාය.

රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන මෙම වන විනාශය අත්හිටුවන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වසරකට පෙර නියෝග කළද එම නියෝග නොතකා දිගින් දිගටම එම වන විනාශය සිදුවෙද්දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මුනිවත රැකි බවත් මෙම වනාන්තර විල්පත්තු ජාතික වනෝද්‍යානයට බද්ධකර එය ගැසට් කිරීමට ජනාධිපතිවරයා පියවර ගැනීම කාලෝචිත පියවරක් බවද ඇය පෙන්වා දුන්නාය.

එම පරිසර එකමුතුවේ නයනක රන්වැල්ල මහතා කරුණු දක්වමින් පැවැසුයේ වහාම මෙම වනාන්තරවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් යෙදීමට හා වන සංරක්ෂණ පනත උල්ලංඝනය කරන කවර තරාතිරමේ හෝ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම මහවැලි හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයාගේ වගකීම බවයි.

2017-01-04
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

මගේ නමට. කැළලක් ඇති කරන් අයින් වුණ කෙනෙක් නෙවෙයි මං

පුංචි තිරයේ දේදුණු, හා සුජාතා  ලෙසින්  පේ‍්‍රක්ෂකයන් අතරට පැමිණ  කෙටි කාලයකින් ජනප‍්‍රිය වුණු ඇය තරුෂි නයනතාරා. මේ දිනවල තරමක් රංගනයෙන් ඈත්

අද කා‍ලේ.. කොල්ලන්ගේ කිසිම පිරිමි පාටක් නෑ - පියුමි හංසමාලි

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන ක්ෂේත්‍රයේ දැනට සිටින ජනප්‍රිය චරිතයක්. ඒ නිසා මෙවර ආදරය ගැන කතා කරන්න... අපි ඇයට

මීඩියා තමයි අපිව ඇති කරන්නෙ. නැති කරන්නෙ.. - මේනකා

නර්තන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වනවිට ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් කීවොතින් නිවැරදියි. නමින් මේනකා මධුවන්ති වන...

මගේ.. හඬ සුදුසු බටහිර ගීතවලට කියල ගොඩ දෙනෙක්‌ තියෙනවා

නදිනි ආපහු වැඩ පටන් අරන් වගේ ඔව් මට දෙවැනි බබා ලැබෙන්න හිටපු නිසා.... සංගීත කටයුතුවලින්... මාස තුනක්‌ විතර ඈත්වෙලානෙ හිටියෙ. දැන් දුවට

දුවෙක්‌ බලාපොරොත්තුවෙන් හිටි තීක්‌ෂණට පුතෙක්‌ ලැබිලා

තීක්‌ෂණ දැන් තාත්තා කෙනෙක්‌ නේද? ඔව්. අපිට පුතෙක්‌ ලැබුණා අදට පුතාට දවස්‌ නවයයි. දුවෙක්‌ බලාපොරොත්තු වුණ තීක්‌ෂණට ලැබුණෙ පුතෙක්‌ මොකද හිතෙන්

මාව බන්දලා දෙන්න.... කාලයක් තිස්සේ ඉදලා අම්මා හොයනවා

රංගනයෙන් දැන හැඳින ගත්ත දිනක්ෂි දැන් කලා ලෝකයේ නොයෙක් තැන්වල දී තමන්ගේ හැකියාවන් පෙන්වනවා. දිනක්ෂි කරන අලුත් වැඩකටයුතු වගේම

සම්මාන ලැබීම ආඩම්බර වෙන්න ඕනි කාරණාවක් නෙවෙයි

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප‍්‍රියතම රංගන ශිල්පිනිය ලෙසට සම්මාන හිමි කරගත්තේ සුරූපිණී නයනතාරා වික‍්‍රමආරච්චිය.‘දෙවෙනි ඉනිම‘

රජිතයි - ටෙනිසන් කුරේ එක්කයි මේනකා ලබන විනෝදය

මේනකා මධුවන්ති සුන්දරත්වයත් දක්ෂතාවය සහ එක් තැන් කොට ගත් ජනප්‍රිය නිළියක්. මේ දවස්වල මේනකා ‘නැතිබැරි ටාසන් ‘චිත්‍රපටයේ ප්‍රධාන භූමිකා

දෙවැනි බබෙක් ගැන තාම හිතලා නෑ - පබෝදා මොකද නිශ්ෂබ්ද?

පුතා නිසා. පහුගිය කාලවලදී ඒ තරම්ම වැඩ බාරගත්තේ නෑ. ඒත්.... දැන් නම් මම ටික ටික නිර්මාණවලට දායක වෙනවා... හැබැයි ඉස්සර තරම්ම වැඩ එක

විවාහ වෙද්දී 23යි. එයත් ටිකටික මගේ ලෝකෙ තේරුම් ගත්තා

වෙනස්ම හඩක් එක්ක සංගීත ක්ෂේත‍්‍රයට ආපු නදිනි පේ‍්‍රමදාස තවම ජනප‍්‍රියකමේ සතුට අඩුවක් නැතිව විදින කෙනෙක්. නදිනිට කාලෙකට පස්සෙ කතා කරන්න

සඳනිට ඉංජිනේරුවරයකුගේ.. හිත ගිහින්. බැන්දට පස්‌සේ රඟපාන්නෑ

මේ දවස්‌වල මගේ ටෙලිනාට්‍ය දෙකක්‌ ස්‌වර්ණවාහිනියේ විකාශය වෙනවා. ඒ "තව දුරයි ජීවිතේ" සහ "දෙව්ලියේ" ටෙලි නාට්‍ය දෙක. ඉතිං ඒ නාට්‍ය දෙක

රටේ මේ දිනවල තියෙන ප්‍රශ්නත් එක්‌ක ප්‍රසංග අඩුයි - MG ධනුෂ්ක

එදා ඇඹිලිපිටිය පුරවරයෙන් දෙරණ ඩී්‍රම්ස්‌ ස්‌ටාර් හරහා සංගීත ක්‍ෂේත්‍රයට පැමිණ රටේම ආදරය එක්‌ රැයකින් තමන් සතු කරගත්තු එම සිහින තරුව ඔබට

ෆොටෝ ෂූට් එකක් දෙකක් කරලා මම මොඩ්ල් කියන අය ගොඩක් ඉන්නවා

2016 විවාහක රූ රැජින කිරුළපලන් මෙම රුවැත්තිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පසුගියදා.... MISS and MRS Vietnam Europe තරගයට...

ගෑනු ළමයෙකුට.... Modeling නරකම නෑ - මයුමි ශ‍්‍රීමාලි

ලංකාවේ නිරූපණ ක්ෂේත‍්‍රයට තරමක් නුහුරු මුහුණක්වුණත් ඇය ජාත්‍යන්තරය... වෙනුවෙන් අපේ රට නියෝජනය කරන ලද තැනැත්තියක්.  මෙවර මයුමි ශ‍්‍රී

දුකාට දුක හිතුණු.... ලොකුම දුක ගැන අපට කියයි.

වී එෆ්. එම් එක මම හදල ඒකෙන් එළියට බැහැලා එන්න සිදු වූ දින මගේ සිතට දැනුණ වේදනාව අපමණයි. දරුවෙක් වගේ හදලා, විධිමත් පුහුණුවකින් පසුව.. පිරිස

දේශපාලනේ... කරල මට ලැබුණු එකම දේ මගේ මහත්තයා.

කොහොමද උපේක්‌ෂා ජීවිතේ? ජීවිතේ මල්, ආදරණීය පබා ඔබ රසිකයන්ගෙන් ඈත්වෙලා නේද? නෑ. මගේ ජීවිතේ තියෙනතුරාම මම මට ආදරය කරන රසික රසි

මම කැමති නෑ ලාබෙට කණුකමට කරන නිෂ්පාදනවල වැඩකරන්න

ඔබ නිරූපිකාවක්‌ද? නිළියක්‌ද? නැතිනම් නිවේදිකාවක්‌ද? මම නිරූපිකාවක්‌ නෙමෙයි. හැබැයි නිරූපණ ක්‍ෂේත්‍රය ගැන ඉගෙන ගෙන තියෙනවා. ඊට පසුව මම

විවාහ ගිවිස ගන්න සහේලි 12 හ ලංකාවට ඇවිත් - විස්තර මෙන්න

කවදද ශ්‍රී ලංකාවට ආවේ. මම ලංකාවට ආවේ පසුගිය 12 වැනිදා. ඇයි හදිසියේම ලංකාවට එන්න තීරණය කළේ ? මගේ... විවාහය සිදුවෙනවා.. පවුලේ අය

ගංවතුර ආධාර බෙදන්න ගිහිල්ලා සදුන් ආයෙත් කකුලත් කඩාගෙන

සදුන් කොහොමද දැන් කකුල තාම හොද නැහැ. බෙහෙත් කරනවා ගෙදරට වෙලා. මොකද වුණේ එක පාරටම...? ගංවතුරට අපේ මිනිස්සු ගොඩක්ම අසරණ

මගේ රඟපෑම දැකලා... හොඳටම නැන්දි ඇඬුවා - සෙනාලි.

එංගලන්තේ ගිහින් කාලයක් ජීවත් වුණු හැඩකාර කෙල්ලෙක් ලංකාවට ඇවිදින් වෙලට බැස්සා. මඩ ගාගෙන හරි හරියට කුඹුරේ වැඩවලට උදව් කරපු මේ කෙල්ල

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status