Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

ඊළඟ... ජනාධිපතිවරණයෙන් මම දේශපාලනය නැවත අරඔනවා

තමා ඊළගට තිබෙන ජනාධිපතිවරණයේ සිට නැවතත් සිය දේශපාලනය ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ.. හිටපු මහලේකම්, හිටපු අමාත්‍ය තිස්ස

යහපාලනයේ දූෂණය අංක එකට අලුත් සමීක්‍ෂණ වාර්තාව මෙන්න

ශ්‍රී ලංකාවේ සති අග ඉංග්‍රීසි පුවත්පත් අතර ජනප්‍රියතම මෙන්ම රටේ වැඩිම පාඨකය ප්‍රමාණයක් කියවන පුවත්පත වනුයේ සන්ඩේ ටෛම්ස් පුවත්පතයි, එහි සිංහල

අස්ගිරි - මල්වතු පාර්ශ්වය තීන්දුව තේරුම් ගන්න රනිල්ගේ මොළේ ට බෑ

අලුත්ම ව්‍යවස්ථාවක් අනවශ්‍ය දෙයක්යැයි පවසමින් එදා අස්ගිරි පාර්ශ්වය පළමු පියවර තැබූ බවත් අද ඊට වඩා ඉදිරි පියවරක් තබල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට...

2.6%කින් රුපියල බාල්දු වෙලා - ශ්‍රී ලංකා මහ බැංකුව කියයි

මේ වර්ෂයේ 2017 ඔක්තෝබර් 16 වැනිදා තෙක් ගත වූ කාලපරිච්ඡේදයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 2.6%කින් අවප්‍ර

ගිය ඡන්දෙන් ශ‍්‍රීලනිපය පැරදුනේ මට නාමයා්ජනා නොදුන් නිසා.

මහ මැතිවරණයේදී තමන්ටද එදා නාමයෝජනා දුන්නේ නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානයට ජයගත හැකිව තිබු බවයි හිටපු ඇමති මර්වින් සිල්වා

චන්ද‍්‍රිකාට මල පනී.... ශ‍්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින්ට දිගට හරහර බනී..

මෑතකදී ශ‍්‍රීලනිපයේ අත්තනගල්ල ආසන සංවිධායිකා ලෙස පත් කරන ලද..... හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මේ දිනවන දැඩි නොසතුටකින් පසුවන බවයි

මෛත්‍රි - මහින්ද එක්වීම අඩාලයි - ඒකාබද්ධයෙන් කොන්දේසි

ඒන පළාත් පාලන මැතිවරණයට පෙර මෛත්‍රි සහ මහින්ද එක් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන වශයෙන් ශක්තිමත් කිරීමට පක්ෂයේ ජේ‍යෂ්ඨයන්ගේ

ලංකාව 11 වැනි පරාජයත් ලබයි තව මහා අවමානයක් ආසන්නයි

පාකිස්තානය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයෙන්ද පාකිස්තානය කඩුලු

උතුරේදී... ජනපතිට විරෝධය පෑ සිවාජිලිංගම් ජනපති හමුවෙයි

යාපනේ කළු කොඩි ඔසවා විරෝධය පළ කළ උතුරු පළාත් සභාවේ මන්ත්‍රී කේ. සිවාජිලිංගම් මහතා ඇතුළු පිරිස ඊයේ (19දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ

ඉන්දීය සාම සාධක හමුදාව LTTE අතර හොඳ සබඳතාවක් තිබිලා

ඉන්දීය සාම සාධක හමුදාව හා LTTE සංවිධානය අතර හොඳ සබඳතාවක් පැවැත්වුණ බව ඉන්දීයානු සාම සාධක හමුදාවත් සමග ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය

වසර නිමවීමට පෙර කළමනාකාර සහකාර සේවයට අලුතින් 5000

මෙම වසර අවසන් වීමට පෙර අලුතින් කළමනාකාර සහකාර සේවයට 5000 ක්‌ බඳවා ගැනීමට රාජ්‍ය පරිපාලන කළමනාකරණ අමාත්‍යාංශය කටයුතු කරන බව

ස්‌වාධීන රූපවාහිනී සේවය ඇතුළු රාජ්‍ය ආයතන 15ක වංචා එළියට

රාජ්‍ය ආයතන 15ක සිදුව ඇති මූල්‍යමය අක්‍රමිකතා සහ ඉහළ නිලධාරීන්ගේ..... විනය විරෝධී හැසිරීම් සම්බන්ධ සිදුකරන ලද විමර්ශන ඇතුළත් නවතම කෝප්

පාසලේ දී වමනේ දැම්ම සිසුවිය.. ගැබ්ගෙන ඇතැයි කියා අස් කරලා

නිරාහාරව පාසල් ආ සිසුවියක පාසලේ වමනය කිරීම නිසා ඇය ගැබ්ගැනීමකට ලක්වී යැයි අනුමාන කළ කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් පාසලක විදුහල්

කවුඩුල්ලට.... හෙලිකොප්ටරයක් ගොඩබෑම ගැන නඩු දානවා

පසුගියදා කවුඩුල්ල වනෝද්‍යානය තුළ සුදුගල නම් ස්ථානයට සංචාරකයින් පිරිසක් රැගෙන අා හෙලිකොප්ටර් යානය ගොඩබෑම සිද්ධිය පිළිබඳව මේ වන විට වන

දෙකෝටියක රන් අබරණ සමඟ.. ගුවන් සේවකයෙක් රේගු දැලේ

රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාව වෙත ගෙන ආ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවකයකු

පොහොට්ටුව පස්සේ ගිය කට්ටිය අද අමාරුවේ වැටිලා...

ජාතික ආණ්ඩු චක්‍රය හැදෙන හැටි නොදැන පොහොට්ටුව පස්සේ ගිය මන්ත්‍රිවරුන් පිරිස අමාරුවේ වැටුණාට පස්සේ අපට වැරැදුණා යැයි දැන් පවසන බව අභ්‍යන්තර

තරු දෙකක්‌ ගැටී විශ්වය සෙළවේ - නාසා ආයතනය කියයි

පෘථිවියට ආලෝක වර්ෂ 130 ක්‌ ඈතින් ඇති තාරකා දෙකක්‌ ගැටීම නිසා විශ්වය සෙලවී ඇතැයි නාසා ආයතනය සඳහන් කර සිටී. මෙහි බලපෑම් ඉදිරියේදී පෘථිවියට

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වෘත්තික පරපුර ඉවරයි.. පිටරටින් ගේන්න නීති හදයි

විදේශීය තොරතුරු තාක්ෂණ වෘත්තික යන්ට... ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වීසා ලබා දීමේ.. පූර්ණ බලතල... ආගමන පාලක වරයා වෙත ලබා දීමට.... අවශ්‍ය

මදුරුවන් සහ මැක්කො පිරිලා... - සිරගත ජීවිතය ගැන නාමල් කියයි

මට බන්ධනාගාර ගත වීමට සිදුවූයේ 2901 අංකය යටතේය. එදා අධිකරණය මගින් මා ඇතුළු පිරිස බන්ධනාගාරගත කිරීමට නියෝග කිරීමෙන් පසුව බන්ධනාගාරයට..

සුගත් තිලකරත්න ජනතා විමුක්ති පෙරමුණ සමග එක්වේ...

ලංකාවේ හිටපු සුපිරි කෙටිදුර ධාවන ශූරයෙකු මෙන්ම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටි සභාපතිවරයෙකුද වෙන.... සුගත් තිලකරත්න මහතා ජනතා විමුක්ති

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
නව යෝජානා දෙකක් සමග මන්ත්‍රි වාහන යෝජනා යළි කැබිනට්ටුවට
GossipClanka.com

මන්ත්‍රිවරුන් 58කට ලබා දෙන වාහන නියමිත කාලයෙන් පසුව රජයට අයිති වීම හෝ එම මන්ත්‍රින්ටම වටිනාකම ගෙවීමේ පදනම මත අයිති වීම යන අලුත්

 

යෝජනා දෙකක් සහිතව අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට අනුමැතිය ලබා ගැනීම සදහා යළි ඉදිරිපත් කිරීමට නියමිතය. රජයෙන් සම්පූර්ණ මුදල ගෙවන්නේ නම් එම වාහන නියමිත කාලයෙන් පසුව රජයට අයිති වන බවටද මන්ත්‍රිවරුන් මුදල් ගෙවන්නේ නම් එම වාහන ඔවුන්ට අයිති විය යුතු බවටද වන පරිදිද එම නව යෝජනා සකස් කර ඇතැයි දැනගන්නට ඇත. මීට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව මඟින් නියමිත කාලය අවසන් වූ පසුව රජයට හෝ මන්ත්‍රිවරුන්ට එම වාහන හිමි නොවීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව මුදල් අමාත්‍යාංශය විසින් එම යෝජනා සකස් කොට ඇති බවද දැනගන්නට ඇත.

2017-01-03
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

කරපු පවක් හින්දා මගේ කසාදේ කල්යනවා - සුරාජ්.

සුරාජ්... කියමුකො මුලින්ම බලන්න මේ දවස්වල මොනවද කරන වැඩ? මේ දවස්වල මගේ ටෙලිනාට්‍ය හතරක්ම විකාශනය වෙනවා. ලෝකාන්තරය, චුට්ටේ,

බලාපොරොත්තු ඉටුවේ. ඩිල්ෂාන් මංජුලා පවුලට මේ පාරත් පුතෙක්

දැන් දරුවෝ හතර දෙනෙක්ගේ අම්මා කෙනෙක්. දැන් ඔබට කොහොමද දැනෙන හැඟිම......? හරිම හරි සතුටක් දැනෙනවා. දැන් මට හිතෙනවා මගේ ජිවිතේ. හැම

මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුව තමයි පවුලේ වැඩිමල්.

පසුගිය දිනවල ඔබ විදෙස් සංචාරයකට සහභාගි වුණා... ඒ ගමන කොහොමද ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සහ සිඩ්නි නුවර තමයි ප්‍රසංග පැවැත්වුණේ. මුලින්

මට තිබුණා සුමිත්ට පයින් ගහලා වෙන කෙනෙක් විවාහ කරගන්න.

නයනා කුමාරි කියන්නේ ක්ෂේත්‍රයේ සිටින දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ නිසාම අපි මෙවර ආදරය ගැන කතා කරන්න ඇයට කතා කළා. ආදරයට නිර්ව

නිළියකට හිත ගියා. ඉතින් එයාව බැන්දා. - රවීන්ද්‍ර රන්දෙණිය

විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට ගිය ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක් ලෙසට ඔහුව හැඳින්වීමට හැකිය. විටෙක ඔහු ආදරණීය පෙම්වතා ද, දුෂ්ටයා ද

දෙන්නම එකතුවී මගේ කොල්ලා මරාගත්තා - දසුන්ගේ මව කියයි

මා සංදීපනි දුවගෙන් එකම එක ඉල්ලීමක්‌ කරනවා. මගේ පුතා මිලදී ගත් අපි ජීවත්වෙලා ඉන්න මේ නිවසෙන් අපිව පන්නන්න හදන්න එපා. මගේ පුතා ජීවත්ව

දෙරණ කරන කිසිම වැඩ­කට මාව ගන්නේ නැහැ - රුක්ෂානා

කලාවේ හැඩකාරියන් අපිත් එක්ක එකතු වෙන්නෙ.... හරිම ආදරෙන්. ඒ අනුව අද ඔබ හමුවට එන්නේ.... අපිට ආදරේ කරන... ප්‍රේක්ෂකයන් ගේ ආදරේ උපරිම

ලෝකයේ පළමුවන රෝද පුටු රූ රැජන වූ රාජ­ලක්ෂ්මීගේ කතාව

රාජලක්ෂ්මී ෂන්කාර් ජනර්ධනා මූර්තිට ඒ වෙද්දී වයස අවුරුදු විසි එකයි. ඉන්දියාවේ බෙංගලාරු පළාතේ පදිංචිව සිටි රාජලක්ෂ්මී ඉගෙනීමටත් හරිම දක්ෂයි. 2007

පාසල් වේදිකාව හරහා තමයි මම මුලින්ම රංගනයට ආවේ...

ළාබාල අවදියේදීම රංගනයට කලාවට ඇළුම් කරපු ඇය එතැන් පටන් විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවෙමින් එදා ආ ගමනේ අද අපට ඇයව මුණ ගැ

කෑමවලට දාන කෘෂි රසායනනිසා මිනිස්සුන්ගේ හෝමෝන වෙනස්

ජනප්‍රියතම රංගන ශිල්පිනියක් ලෙස යුරේනිව හඳුන්වන්න පුළුවන්. මේ දිනවල දී ‘කූඹියෝ’ ටෙලි නාට්‍යය හරහා ඔබට ඇයව දකින්න පුළුවන්. ඒ නිසාම මෙවර

පුංචි කාලෙදීම ක්ෂේත්‍රයේ ජනප්‍රිය නමක් දිනාගත් ඇති පුංචි සහේලි

සුජාතා නාට්‍යයේ.... චූටික්කි තවම අපි හැමෝටම මතකයේ රැඳුණ චරිතයක්. දඟකාර, හුරතල් චූටික්කි චරිතයට පණ දුන්නේ වර්තමානය වෙනකොට ක්ෂේත්‍රය

කලාව කියන දේ..... මගෙ ඇගේ තියෙනවා - හර්ෂි අංජුමාලා

පුංචි තිරයේ දී මේ දිනවල පේ‍්‍රක්ෂක ආදරය දිනූ චරිතයක් තමයි නර්ථන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත‍්‍රයට පැමිණ  රංගන ශිල්පිනියක් වුණු හර්ෂි අංජුමාලා..

ඉරාජ්ගේ වීඩියෝව ගැන කලාවේ අය බැනපු පට්ට බැණුම් මෙන්න

ජනප්‍රිය සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ පුද්ගලික ජීවිතය පදනම් කරගෙන ඉරාජ් විසින් මියුසික් වීඩියෝවක් නිර්මාණය කර ඇතැයි සමාජයේ..

මට බැණ බැණ... මාෙන මඟුලටද බලන්නේ - තවත් එකක් කරනවා

ඉරාජ්.. සිංගප්පූරුවේ සිටින අතරේදී යූ ටියුබ් හරහා එළිදැක්වූ වීඩියෝව.... ආන්දෝලනාත්මක වීඩියෝවක් වුණා නේද? ඔව්. ඒ ගැන විවිධ අය විවිධ අදහස් කිය

අද සිද්ධවෙන්නෙ... නළු නිළියන් මඩවන වැඩ. ලක්ෂ්මන් මෙන්ඩිස්

ලක්ෂ්මන් මෙන්ඩිස් නමැති මේ අතිදක්ෂ ප‍්‍රවීණ රංග ශිල්පියා ගැන ඔබට නවමු හැඳින්වීම් කළ යුතු නොවේ. වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රතා

අයුතු යෝජනා කරන්න ආවොත් මගෙන් හොඳවයින් අහගන්නවා

මේ දවස්වල හිටියටත් වඩා ජනප්‍රියත්වයක් ලැබිලා නේද..? ඒක තමයි සමහරු මාව ජනප්‍රිය කර න්න බලාගෙන ඉන්නවා. හැබැයි ජනප්‍රිය කරන්නේ හොඳ පැත්තට

දුවෙක් ලැබුණත් පුතෙක් ලැබුණත් අපි සතුටින් බාරගන්නවා...

කොහොමද... අලුත් ජීවිතේ? ඇත්තටම අලුත් ජීවිතේ ඉතාම සතුටුදායකයි. ඒ වගේම... ඉතාම සතුටින් තමයි අපි දෙන්නාම ඉන් නෙ. මම විශේෂයෙන්ම කියන්න

ටෙලිනාට්‍ය කලාව ගැන දුකයි - අද වෙනකම් සම්මානයක්‌ ලැබිලා නෑ

රූපවාහිනි මාධ්‍යන් තුළින් රංගනය සදහා අවස්‌ථාව උදාකරගත් සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය ඉන්ඉක්‌බිතිව සිනමාව වේදිකාව මතද තම රංගන ප්‍රතිභාව මුදාහරි

මා කළේ සීගිරි ලලනාව කරපු දේ - අඩනිරුවත් ආරාධනා ලැබුණා

ඉරාජ් වීරරත්නගේ ගිනියම් ? වීඩියෝව හරහා ජනප‍්‍රියත්වයක් හිමිකරගත්තූ.. චමත්කා ලක්මිණි සිනමාවට සම්බන්ධ වෙලා නිසා ඇගේ තොරතුරු අහන්න මෙවර

ලිප් කිස් දර්ශනවලට පෞද්ගලිකව මම කැමැති නැහැ.

කොහොමද ශෂි මේ දවස්වල වැඩකටයුතු? මේ දවස්වල ටිකක් නිදහසේ ඉන්නවා. ප්‍රසන්ට් කරන වැඩකටයුතු තමයි මේ දවස්වල දී සිද්ධ වෙන්නේ. දාන දාන මියුසික්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad