වොක්ස් වැගන් කම්හල අරඹන්නේ ජනවාරි 3 - නලින් බණ්ඩාර කියයි
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

ලොතරැයි ගන්නේ බලා ගෙනයි - හොර ලොතරැයි රට පුරා

ලොතරැයි මණ්ඩලය හොර ලොතරැයිපත් විකුණන බවට එකාබද්ධ විපක්ෂ පිරිස චෝදනා කරයි.  ගොවිසෙත ලොතරැයියක් පෙන්වමින්.. බන්ධුල ගුණවර්ධන

හිස් ගොඩනැඟිල්ල සදහා කෝටි.. 600ක් ගෙව්වට නඩු පවරන්න ඒකාබද්ධය සැරසේ...

වසරකට රුපියල් කෝටි තුන්සියයකට ආසන්න මුදලක් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා , මහජන මුදලින් බදු ගෙවමින්, ප්‍රයෝජනයට නොගෙන වසා දමා

බදු නංවන නව පනත ලබන මස.. බදු වැඩිවෙන්නේ මෙහෙමයි

ලබන මස මුල දී... පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙන අලුත් දේශීය ආදායම් බදු පනත යටතේ ක්ෂේත්‍ර ගණනාවකටම බලපාන බදු අනුපාතයන් ඉහළ

ප්‍රකෝටිපතියන් 170ක් ලංකාවෙ ලෝක ධනවතුන් පිළිබඳව වාර්තාව

අමෙරිකානු ඩොලර් කෝටියකට (මිලියන 10 ක්) වඩා විශාල ධනයකට හිමිකම් කියනු ලබන ප්‍රකෝටිපතියන් 170 දෙනෙකුන් කොළඹ නගරයේ පමණක් සිටින

Sri Lanka ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් අස්වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා.... සිය පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.  සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලංකා

අධිවේගී මාර්ග බස්‌ ගාස්‌තු ඇතුළු. සියළු බස් ගාස්තු වැඩි වෙන හැටි

ලබන මස (ජුලි) 01 වැනිදා සිට බස්‌ ගාස්‌තු ඉහළ යන ආකාරය ජාතික ගමනාගමන.. කොමිෂන් සභාව.. විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව සාමාන්‍ය හා අර්ධ

ඥානසාර හිමි අල්ලා දෙවියන්ට... බැන්නොත් අපි ක‍්‍රියා කරනවා..

අවුරුද්දේ ලෝකයේ හොඳම විහිළුව තමයි ඥානසාර ස්වාමීන් වහන්සේට ඇප ලබාදීම. නීතිය සියලු දෙනාට එක වෙන්න ඕන. සිංහල ජනතාවට බුදු හාමුදුරුවො

චෙක්පත් එපා - වන්දිය මුදලින්ම ගෙවන්න මර්වින්ට නියෝග

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් අනුව කිරිබත්ගොඩ නිවැසියකු හට රුපියල් ලක්ෂ 4ක වන්දියක් ගෙවීමට.... චෙක්පතක් දීම පිළිනොගත් ශේෂ්ඨාධිකරණය

වොක්ස්වැගන්... තාමත් මුල් ගල විතරයි. ඉඩම කෝටි 21විකුණයි

එදා වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ඉදිකරන බව පවසමින් කුලියාපිටියේ.... මාහා භාරකාරයාගේ ඉඩමක තැබූ මුල් ගල තවමත් ඒම ආකාරයෙන්ම..

ජල ඒකකයකට රුපියල් 150ක් යනවා.. අපි දෙන්නේ 12ටයි… ජල ගාස්තු වැඩි කරනවා..

ඉදිරි කාල සිමාව ඇතුලත ජල ගාස්තු ඉහල දැමීමක් සිදුවන බව නගර සැලසුම් ජල සම්පාදන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි. රටේ

ඉරාකයේ මොසුල් නගරයේ ඇති අල්-නූර් පල්ලිය IS පුපුරුවා හරී

ඉරාකයේ මොසුල් නගරයේ පෞරාණික අල්-නූර් මුස්ලිම් දේවස්ථානය ඉස්ලාම් රාජ්‍යයේ IS ත්‍රස්තයන් විසින් සම්පූර්ණ යෙන්ම පුපුරුවා හැර තිබෙනවා

අැප ලැබුණු ඥාණසාර හිමිව අායි අත්අඩංගුවට අරන් ඇප දෙයි

අද (21) දිනයේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිය... බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි

ඇමැති SB දිසානායක අස්ගිරි මහ නාහිමියන්ගෙන් සමාව ගනී...

සමාජ සවි බල ගැන්වීම් හා සමාජ සුභ සාධන අමාත්‍ය එස් බී දිසානායක මහතා අස්ගිරි මහ නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නයෙන් අද (21) පෙරවරුවේ

ළිං මැඩියෝ වගේ හිරවෙලා.. මේ රට කවදාවත් ගොඩගන්න බැහැ

රටක් දියුණු කිරීමට නම් වෛද්‍ය වෘත්තිය, සම සෞඛ්‍ය වෘත්තිය ආදී වෘත්තීන් දියුණු කළ යුතුයි... එතුළින් රට යම් ගුණාත්මක සහ ව්‍යුහාත්මක වෙනසක් කරා ගමන්

අත්අඩංගුවට ගත් අයෙකුට ගහපු. පොලිසියේ 5ක් වසර 07ක් හිරේ

අත්අඩංගුවට ගත්තු පුද්ගලයකුට කෘෘර ලෙස වඳ හිංසාවන් පමුණුවා, පහරදීමේ චෝදනාවට වරදකරුන් වූ පොලිස් නිලධාරීන් පස් දෙනකුට බරපතළ වැඩසහිත

කළුබෝවිල රෝහලට කෝටි 25 වටිනා ඉඩම පරිත්‍යාග කරති

කොළඹ කළුබෝවිල ප්‍රදේශයේ කාට හෝ ඉඩමක් තියෙනවා කියන්නේ කතා දෙකක් නෑ එයා කෝටිපතියෙක්ම තමයි. එහෙම කෝටි ගණනක් වටිනා... ඉඩමක්

බිරියට විහිළු කරන ලද හිතවතාව පිහියෙන් ඇන මරා දමලා..

තම බිරියට කළ බව කියන විහිළුවකින් දැඩි කෝපයට පත් පුද්ගලයකු ඊයේ (18දා) අලුයම එම අයගේ නිවෙස වෙත ගොස් මන්නා පිහියකින් ඔහුගේ.. හිසට

විශ්වාස භංගය 22දා. පැරදුණොත් මහ ඇමැතිකම ශිවඥානම්ට

උතුර පළාත්සභා මහ ඇමැති විග්නේශ්වරම් මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාව ලබන 22 වැනිදා දින විවාදයට ගැනීමට නියමිතව ඇත.

ආරක්ෂක සරසවියේ ඇරයුමකට.. මහින්ද අද පාකිස්තානයට යයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාකිස්තානයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ලද ඇරැයුමකට අනුව සතියක පමණ සංචාරයක් සඳහා පාකිස්තානය...

නිවන්න දකින්න ආසන්න.... දඹර අමිල හිමි නරියෙක් - සුදත්ත හිමි

ගලගොඩඅත්තේ... ඥාණසාර හාමුදුරුවන් රිලවෙක් යයි කියන.. පූජ්‍ය දඹර අමිල හිමියන් කපටි නරියෙක් යයි සිංහල රාවය මහ ලේකම්වන පූජ්‍ය මාගල්කන්දේ

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
වොක්ස් වැගන් කම්හල අරඹන්නේ ජනවාරි 3 - නලින් බණ්ඩාර කියයි
GossipClanka.com

කුලියාපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතව ඇති වොක්ස් වැගන් කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් ජනවාරි 3 ආරම්භ

 

කිරීමට නියමිත බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය. සිරිකොත පක්ෂ කාර්යාලයේ  පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

වොක්ස් වැගන් කර්මාන්ත ශාලාව ඉදිකිරීමට නියමිත දිනයේදීම කුරුණෑගල මත්තේගම කර්මාන්ත ශාලාව මාස් සමාගම විසින් ආරම්භ කිරීමට නියමිත බවද මන්ත්‍රීවරයා පැවසීය.

මීට අමතරව ජනවාරි 5 වන දා හොරණ ප්‍රදේශයේදී දේශීය හා ඉතාලි සමාගම් හවුල්ව විශාල කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට නියමිත බවත් එමගින් තරුණ තරුණියන් සඳහා රැකියා 3000ක් ද වක්‍ර රැකියා 10000ක් ලබාදීමට හැකිවන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මීට අමතරව ලබන වසරේදී නව කර්මාන්ත රැසක් ආරම්භ කිරීමට නියමිත බවත් ඒ අතර කුරුණෑගල නගර සංවර්ධන ව්‍යාපෘතිය, හලාවත කල්පිටිය සංචාරක කලාපය, පන්නල කුලියාපිටිය ඉංගිරිය කර්මාන්ත පුරවරය, ඉරණවිල මාදම්පෙ, බිංගිරිය ආර්ථික සංචාරක කලාපය ආදි ව්‍යාපෘති රැසක් ආරම්භ කරමින් මෙරට සංවර්ධිත රටක් බවට පත්කිරීමට කටයුතු යොදන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.

මේ අතර ජනවාරි තුන්වැනිදා කුලියාපිටියේදී ඉදිකිරීම් ආරම්භ වන වොක්ස්වැගන් මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් වීඩියෝවක් එක්සත් ජාතික පක්‍ෂය විසින් ප‍්‍රසිද්ධ කර ඇත. එය පහතින්.

2016-12-30
Loading...

Advertisements
WEEKEND ARTICLES

දෙවැනි බබෙක් ගැන තාම හිතලා නෑ - පබෝදා මොකද නිශ්ෂබ්ද?

පුතා නිසා. පහුගිය කාලවලදී ඒ තරම්ම වැඩ බාරගත්තේ නෑ. ඒත්.... දැන් නම් මම ටික ටික නිර්මාණවලට දායක වෙනවා... හැබැයි ඉස්සර තරම්ම වැඩ එක

විවාහ වෙද්දී 23යි. එයත් ටිකටික මගේ ලෝකෙ තේරුම් ගත්තා

වෙනස්ම හඩක් එක්ක සංගීත ක්ෂේත‍්‍රයට ආපු නදිනි පේ‍්‍රමදාස තවම ජනප‍්‍රියකමේ සතුට අඩුවක් නැතිව විදින කෙනෙක්. නදිනිට කාලෙකට පස්සෙ කතා කරන්න

සඳනිට ඉංජිනේරුවරයකුගේ.. හිත ගිහින්. බැන්දට පස්‌සේ රඟපාන්නෑ

මේ දවස්‌වල මගේ ටෙලිනාට්‍ය දෙකක්‌ ස්‌වර්ණවාහිනියේ විකාශය වෙනවා. ඒ "තව දුරයි ජීවිතේ" සහ "දෙව්ලියේ" ටෙලි නාට්‍ය දෙක. ඉතිං ඒ නාට්‍ය දෙක

රටේ මේ දිනවල තියෙන ප්‍රශ්නත් එක්‌ක ප්‍රසංග අඩුයි - MG ධනුෂ්ක

එදා ඇඹිලිපිටිය පුරවරයෙන් දෙරණ ඩී්‍රම්ස්‌ ස්‌ටාර් හරහා සංගීත ක්‍ෂේත්‍රයට පැමිණ රටේම ආදරය එක්‌ රැයකින් තමන් සතු කරගත්තු එම සිහින තරුව ඔබට

ෆොටෝ ෂූට් එකක් දෙකක් කරලා මම මොඩ්ල් කියන අය ගොඩක් ඉන්නවා

2016 විවාහක රූ රැජින කිරුළපලන් මෙම රුවැත්තිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පසුගියදා.... MISS and MRS Vietnam Europe තරගයට...

ගෑනු ළමයෙකුට.... Modeling නරකම නෑ - මයුමි ශ‍්‍රීමාලි

ලංකාවේ නිරූපණ ක්ෂේත‍්‍රයට තරමක් නුහුරු මුහුණක්වුණත් ඇය ජාත්‍යන්තරය... වෙනුවෙන් අපේ රට නියෝජනය කරන ලද තැනැත්තියක්.  මෙවර මයුමි ශ‍්‍රී

දුකාට දුක හිතුණු.... ලොකුම දුක ගැන අපට කියයි.

වී එෆ්. එම් එක මම හදල ඒකෙන් එළියට බැහැලා එන්න සිදු වූ දින මගේ සිතට දැනුණ වේදනාව අපමණයි. දරුවෙක් වගේ හදලා, විධිමත් පුහුණුවකින් පසුව.. පිරිස

දේශපාලනේ... කරල මට ලැබුණු එකම දේ මගේ මහත්තයා.

කොහොමද උපේක්‌ෂා ජීවිතේ? ජීවිතේ මල්, ආදරණීය පබා ඔබ රසිකයන්ගෙන් ඈත්වෙලා නේද? නෑ. මගේ ජීවිතේ තියෙනතුරාම මම මට ආදරය කරන රසික රසි

මම කැමති නෑ ලාබෙට කණුකමට කරන නිෂ්පාදනවල වැඩකරන්න

ඔබ නිරූපිකාවක්‌ද? නිළියක්‌ද? නැතිනම් නිවේදිකාවක්‌ද? මම නිරූපිකාවක්‌ නෙමෙයි. හැබැයි නිරූපණ ක්‍ෂේත්‍රය ගැන ඉගෙන ගෙන තියෙනවා. ඊට පසුව මම

විවාහ ගිවිස ගන්න සහේලි 12 හ ලංකාවට ඇවිත් - විස්තර මෙන්න

කවදද ශ්‍රී ලංකාවට ආවේ. මම ලංකාවට ආවේ පසුගිය 12 වැනිදා. ඇයි හදිසියේම ලංකාවට එන්න තීරණය කළේ ? මගේ... විවාහය සිදුවෙනවා.. පවුලේ අය

ගංවතුර ආධාර බෙදන්න ගිහිල්ලා සදුන් ආයෙත් කකුලත් කඩාගෙන

සදුන් කොහොමද දැන් කකුල තාම හොද නැහැ. බෙහෙත් කරනවා ගෙදරට වෙලා. මොකද වුණේ එක පාරටම...? ගංවතුරට අපේ මිනිස්සු ගොඩක්ම අසරණ

මගේ රඟපෑම දැකලා... හොඳටම නැන්දි ඇඬුවා - සෙනාලි.

එංගලන්තේ ගිහින් කාලයක් ජීවත් වුණු හැඩකාර කෙල්ලෙක් ලංකාවට ඇවිදින් වෙලට බැස්සා. මඩ ගාගෙන හරි හරියට කුඹුරේ වැඩවලට උදව් කරපු මේ කෙල්ල

මම කැමතියි කෝකියෙක් වෙන්න ඒ සම්බන්ඳ උපාධියකුත් හදාරනව

රෝස කැලේ කියන චිත‍්‍රපටියේ හිටපු පුංචි සන්ජලී දැන් ලොකු ළමයෙක්. හුරතල් කමම නිසාම ඇයව අපිට අමතක වෙන්නේ... නැහැ. මෙවර සුහද පිලිසඳරකට

මම රගපාන්නේ යම රජ්ජුරුන්ගේ දුව හැටියට - තාරුකා

තාරුකා වන්නිආරච්චි මේ දවස්වල ජනප්‍රියම නිළියක්. රංගනයෙන් දායක වුණු චිත්‍රපට වගේම ටෙලි නාට්‍යත් මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර... කතාබහට ලක් වෙනවා.

මගේ ගීත ගොඩක් ස්ලෝ ඒවා - ගොඩක් ප්‍රචාරය වෙන්නේ රෑට

නිවේදිකාවක් සහ ගායිකාවක් ලෙස ජනාදරයට පත් වූ ඇය මේ වන විට මව් පදවිය තුළ ඉතාමත් කාර්ය බහුල චරිතයක් වී හමාරය... ව්‍යාපාරික කාන්තාවක්

එන වසරේ මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වෙන්න හිතන් ඉන්නවා

වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනාවන් බොහොමයක් තුළින් ඔබ හඳුනාගත් බුද්ධි ජයවර්ධන සමගින් මෙවර.... තරු කතාබහ අරඹන්නට අපි සූදානම් වුණෙමු.

හර්ෂණ. වොල්ගා ජෝඩුවට ඩෙංගු හැදිලා - දවස්‌ 8 ක්‌ රෝහලේ

කලාකරුව කියන්නේ අපේ රසවින්දනයට ඔවුන්ගේ ජීවිත කැප කරන පිරිසක්‌. ඔවුන්ට... කරදර වුණාම ඔවුන් ගැන සොයාබලන එක.. අපේ තියෙන මනුස්‌සකමක්

අමිලා කැමැතිම පිරිමින්. - මහින්ද රාජපක්ෂටත් කැමතීලූ...

ගායන ශ්‍රේත්‍රයේ සුපිරි තරුවක් තමයි අමිලා නදෂානි කියන්නේ . ඇය කැමැතිම පිරිමි කව්ද කියලා එක්තරා පුවත්පතටක කියන ලද කතාවක් ඔයාලට කියන්න හිතුණා

මට පුංචිකාලයේ ඉඳන්ම ආසාවක් තියෙන්නේ රංගනයට - මදුෂානි

රංගනයට පිවිසීම හීනයක් කරගත් මදුෂානි රුහුණු පුරයෙන් ක්ෂේත්‍රයට පිවිසි නවක නිරූපිකාවක්. පසුගිය දිනක ඇය අප සමග පුංචි කතාබහක නිරත

අජන්ත සෙට් වුණේ... මැච් එකක් බලන්න ගිහින් - බිරිද කියයි

ලංකාවේ සුපිරි ක‍්‍රිකට් තරු ගැන හැමගේම අවධානය... යොමු වෙද්දි. ඔවුන්ගේ පිටුපස හිදිමින් ජීවිතයට ආලෝකයක් ශක්තියක් එක්කරන ඔවුන්ගේ ආදරණීය....

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status