Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

වැඩක් කරන්න අවස්ථාවක් නෑ... කුණු එකතුකරන්න හරි දෙන්න

වැඩ කළ හැකි තරුණ නායකයින් බොහෝ පිරිසක් අද එක්සත් ජාතික පක්ෂයේ සිටියද, ඔවුනට ඒ සඳහා කිසිම අවස්ථාවක් ලබාදී නොමැති බව ජාත්‍යන්තර වෙළඳ

අනුර කුමාර 20 වන සංශෝධනය කථානායකවරයාට බාරදෙයි

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ගෙන ඒමට යෝජිත නව 20 වැනි ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය අද (25 දා) පාර්ලිමේන්තුවේ කථානායකතුමා

ඉන්දීය ජාතිකයන් 3ක් ලංකාවේදී නිධානයක් ගද්දී මාට්ටු

කිලිනොච්චි ධර්මපුර පොලිස් වසමට අයත් රාමනදපුරම් නම් ගම් ප්‍රදේශයේදී ඉන්දීයානු ජාතිකයන් තිදෙනෙකු සහා ලාංකිකයින් සිව් දෙනෙකු නිධානයක් ගැනීම සදහා

TBට FCID කැඳවීමක්. චෝදනාව පෙරහැරකට වාහනයක් ලබාදීම

හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා සමග ආණ්ඩුවෙන් ඉවත් වූ 15 දෙනා ලබන 28වනදා දින උදෑසන පොලිස් මූල්‍ය අපරාද කොට්ඨාසයට යන බව ලක්ෂ්මන්

චීන සමාගමට දුන්.. හම්බන්තොට වරායේ ආදායම ඉහළ ගිහින්

එදා හම්බන්තොට වරායෙන් ශ්‍රී ලංකාව වසරක් තුළ උපයා ගත් ආදායම චීන - ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයෙන් මාස 4 තුළ උපයා ගැනීමට හැකිවූ බව හම්බන්තොට

මහේද්‍රන් සිංගප්පූරුවේ ඉන්නවා - ඉන්ටපෝල් එක දැනුම් දේ...

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ සිටින බවට ජාත්‍යන්තර පොලීසිය විසින් දැනුම් දී.. ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව... අද

ඉලන්චේලිය යාපන මහාධිකරණ විනිසුරු ධුරයට සමුදෙයි

උතුරු පළාත පමණක් නොව රටේම ජන හදවත් දිනා ගනිමින් ලෝකයක අවධානය යොමු වුණු නඩු තීන්දු රැසක් ලබාදුන් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවා

හම්බන්තොට දිස්ත්‍රික්කේ දැවෙන ප්‍රශ්නයක් ගැන නාමල් කියයි

මේ ආණ්ඩුව බලයට ගෙනාවේ කවුද කියා රටේ ජනතාව දැන් දන්නවා. ඒ සදහා වියදම් කළේ කවුද කියන එක ගැන මේ රටේ ජනතාවට හොඳට අවබෝධයක්

බන්ධනාගාර ගත කර සිටින හිටපු මාණ්ඩලික ප්‍රධානී බැලීමට රාජ්‍ය ආරක්ෂක ඇමති යයි

රක්ෂිත බන්ධනාගාර  ගත කරන සිටින හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී (විශ්‍රාමික) මේජර් ජනරාල් අමල් කරුණාසේන මහතාගේ.... සුවදුක් බැලීමට ආරක්ෂක අමාත්‍ය

මේක පතෝල ආණ්ඩුවක්.. 2020 දී කොන්ද පණ තියෙන ජනාධිපති කෙනෙක් බිහිවෙනවා.. අපි එදාට බලාගමු - බස් ගැමුණු

මාෆියාවලට බිය නැති කොන්ද පණ තියෙන නායකයෙක් 2020දී ශ්‍රී ලංකාවේ බිහිවන බව සමස්ථ ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේර

තමුසෙල එක මිනිහෙක් මේ රටේ මිනිස්සු වෙන් නෑ - තම පන්තියේ ගුරුවරයා කී දේ මෛත‍්‍රි කියයි..

ජනපති පාසැල් යන සමයේ දී භෞතික විද්‍යාව උගන්වන ලද ගුරුවරයා සම්බන්ධයෙන් එදා වූ මතකයක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිහිපත් කලේය.

රූමත් තරුණියක නිසා අනුරධපුර පොලිස් පොඩ්ඩෝ අමාරුවේ...

ගුවන් නියමුවරියක යැයි කියමින් විවිධ පුද්ගලයන්ට එරෙහිව බොරු පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන රූමත් තරුණියකගේ ක්‍රියා කලාපය හේතුවෙන් අනුරාධ

මහජන මුදල්වලින්... ඉන්ධන මිල පිළිබඳ දැන්වීම් පළ කිරීම පිළිබද ප්‍රශ්ණ කරන්න යයි

මහජන මුදල් යොදා ගනිමින් ඉන්ධන මිල පිළිබඳව වෙළෙඳ දැන්වීම් පළ කිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්එච්එස් සමරතුංග මහතා පාර්ලිමේන්තුවේ

මෛත්‍රි-රනිල් සමඟි නොවුණොත් සියලුදෙනා විනාශ වෙනවා

ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයාත් ආණ්ඩුවේ ඉදිරි වසර එකහමාර එක්ව කටයුතු නොකළ හොත් සියල්ලන්ටම... විනාශයක් සිදුවන බව කඳුරට, නව ගම්මාන,

ගෝඨාභයගේ.. වියත්මග ප්‍රකාශය රජයේ 2025 දැක්ම ප්‍රකාශයමයි

පසුගිය දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වූ වියත් මඟ නම් සංවිධාන සමුළුව අමතමින් ගෝඨාභය රාජපක්ෂ කළ කතාව අසාමාන්‍යලෙස උත්කර්ෂයට නැං

සිදුවන හැම ක්‍රියාවකට.. ශ්‍රීලනිපය සම්බන්ධයි - ජී.එල්. පීරිස්

වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා ජනතාව අද පීඩාවට පත්වෙලයි සිටින්නේ... ජනතාව පීඩාවට පත් කළ ක්‍රියාකලාපයට විරුද්ධව ජුනි මාසයේ මුල සිටම

ඉරානයේ අවුරුද්දක් හිරබත් කාපු ලංකාවේ දෙන්නෙක් නිදහස්

නෞකාවක රැකියාව කරමින් සිටියදී මත් කුඩු කිලෝ 600ක් ප්‍රවාහනය කළ බවට එල්ල වුණු චෝදනා මත අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක් ඉරානේ

නැගපියන් පරයා ඉක්මනට කියල නියෝජ්‍ය පොලිස්පති සෝභිත හිමිගේ බඩට පයින් ගහලා

දිගන ප්‍රදේශයේ ඇති වුණු සිංහල – මුස්ලිම් ගැටුම සම්බන්ධයෙන් 129 පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබුවා. එයින් 105 තවමත් අත්අඩංගුවේ පසු වන්නේ.  ඔවුන්

ත‍්‍රස්දවාදීන්ව සැමරීම.. සහජීවනය නොවේ නැවතත් යුද්දයක් එන්න පුළුවන් - ගෝටාභය රාජපක්‍ෂ

සංහිදියාව මුවාවෙන් ත‍්‍රස්තවාදීන් සමරන්න ඉඩ දෙන්නේ නම් එය සංහිදියාවක් නොවන බවයි හිටපු ආරක්‍ෂක ලේකම් වන ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි. කඩුවෙල

කොටින්ගේ බඩු මුට්ටුටික උතුරට ඉල්ලයි - එම්. කේ. සිවාජිලංගම්

යුද්ධයේදී මිය ගිය LTTE සාමාජිකයන් එදා පරිහරණය කරන ලද භාණ්ඩ ඒකරාශී කර උතුරේ දරුවන්ට දැක බලා ගැනීම සඳහා ප්‍රදර්ශනාගාරයක් ඉදිකළ යුතු යැයි

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
ආණ්ඩුවට ගියපු අය දැන් 'යූ ටර්න්' ගහන්න පුළුවන්ද කියල බලනවා.
GossipClanka.com

මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය ලොකු වැඩි නිසා විසි පස් දෙනකුගෙන් ඇමැති මණ්ඩලයක් හදනවා කී යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය දැන්

 

කැබිනට් ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු සියයක් පමණ ඉන්නවා. ඒකත් මදිලු තව සුපිරි ඇමැතිකමකුත් දෙන්න හදනවා. ඒ සුපිරි ඇමැතිකම ආවම ජනතාවට දෙයියන්ගේ පිහිටෙන් කරදර බාධා නැතිව සුපිරියට ජීවත් වෙන්න පුළුවන් වේවි"යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා කීවේය.

පයාගල ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතා රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ කීවේය.

විශේෂ විධිවිධාන පනත යහපාලන ආණ්ඩුවේම පළාත් සභාවලින් පරාද වුණා. දැන් යහපාලන ආණ්ඩුවේ ඇතුළේ කචල්. මණ්ඩලේ කචල්වෙලා අවුරුදු දෙක පිරෙන කොට ආණ්ඩුව නන්නත්තාර වෙලා තියෙනවා.

මේ ආණ්ඩුව දෙනව කිව්ව වෙනස දැන් මිනිසුන්ට හොඳට දැනෙනවා. අඩු පාඩු නැතිවම ඒ වෙනස ලැබුණා. රුපියල් 50ට කාපු හාල් දැන් සියයට කනවා. ඉර කැපුවට 25,000ක් ගෙවනවා. බදු නැතිව හිටපු අහිංසක තේ කඩකාරයටත් බදු ගහන්න පටන් ගෙන තියෙනවා. මිනිස්සු හිඟමනට පත්වෙලා තියෙනවා. ෆී වයිෆයි දෙනවා කිව්වා. අගමැතිතුමාගේ වයිෆයි කලාපය ගන්න ගිහිල්ල අන්තර්ජාල බද්ද සියයට විසිපහකින් වැඩි කළා. ටෙලිෆෝන් බිල වැඩිවෙලා. වැඩිවෙච්ච නැති දෙයක් නැහැ. යතුරුපැදියේ ගිය ජෝඩුවට කාර්වල යන්න පුළුවන් කිව්වා. දැන් ඒ ජෝඩුව හොයාගන්න නැහැ. රජයේ සේවකයන්ට නොමිලයේ යතුරුපැදි දෙනවා කිව්වා. රුපියල් 50,000ට දිපූ යතුරුපැදියේ ඒ 50,000 ඉවත් කරනවා කිව්වා. පනස්දාහ ආපසු දීම කෙසේ වෙතත් දීපු යතුරුපැදිය පදින්නත් බැහැ බදු ගහල.

දැන් රටේ ජනතාවට කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් තියෙන එකම ප්‍රශ්නය ව්‍යවස්ථාව වෙනස් කරන ප්‍රශ්නය විතරයි කියලයි යහ පාලන නායකයෝ රටට කියන්නෙ. නමුත් දැන් මිනිස්සු කනව නෙවෙයි ලෙව කනවා. ව්‍යාපාරිකයා මහමඟට වැටිල. මිනිස්සු දහ අතේ ණය වෙලා. රට නන්නත්තාර වෙලා තියෙද්දි කියන්නෙ මේකට විසඳුම ව්‍යවස්ථාව වෙනස් කිරීම කියලයි.

මේ ව්‍යවස්ථාවෙන් ගේන්න යන්නෙ මේ රට බෙදල විනාශ කරන තැනට ඇවිල්ලා. දැන් රටේ හැමතැනම එකම පාට කාකි සූට් එක ඇඳගත්ත පොලිසියක් ඉන්නවා. නමුත් මේ ව්‍යවස්ථාව සම්මත කළාම උතුරෙ දම්පාට ඇඳගත්තු, දකුණෙ කොළ පාට, වයඹ නිල් පාට ඇඳගත්ත පොලිස් නිලධාරීන් දැක ගන්න පුළුවන් වෙනවා. ඒකීය රටක් තුළ බලය බෙදනව කියල මේ රටේ එල්. ටී. ටී. ඊ. හිතවාදීන් හරහා කරන්නෙ ප්‍රභාකරන්ට කරගන්න බැරිවූ දේ ඡන්දයෙන් සිදුකර ගැනීමයි.

2015 ජනවාරි 08 වැනිදාට පෙර ජනාධිපතිවරණයට පෙර රූපවාහිනිය ඉදිරියේ, පත්තරවල මර ළතෝනි දුන්න පිරිසක් හිටියා. පුරවැසි පෙරමුණ, අලුත් පරපුර, දූෂණ විරෝධී පෙරමුණ, මේ ගොල්ල එදා මර ළතෝනි දුන්නෙ දූෂණය නතර කළ යුතුයි. මිනිසුන්ට බර දෙන්න හොඳ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි.

එහෙම කියපු හාදයෝ දැන් හොයා ගන්න නැහැ. ඒකෙ නෝනල, මහත්තුරු, නංගිල, මල්ලිල හිටියා. දැන් ඒ කිසි කෙනෙක් හොයා ගන්න නැහැ. මේ පෙරමුණ, පරපුරුවලට මේ රටේ සිදුවන අසාධාරණකම් පේන්නෙ නැහැ.

අපේ ආණ්ඩුවෙ ඉඳල කරණම් ගහපු මරු හාදයො ටිකක් ඉන්නවා. මේ ගොල්ල දැන් දැන් 'යූ ටර්න්' ගහන්න පුළුවන්ද කියල බලනවා. කළුතර දිස්ත්‍රික්කයේ එක හාදයෙක් ඉන්නවා. එයා එදා මොකක් හරි උත්සවයකට එනව කියල ආවෙ නැති වුණොත් ඒ හාදයගෙ ලේකම්ල කියන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ උදේට කනව කියලයි. දවල් උත්සවයටත් ආවේ නැති වුණොත් කියන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ දවල්ට කනව කියලයි. හවසටත් ඔය විදියටම කියනවා. සමහර දවස්වලට කියන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ටොයිලට් එකට ගියා එතැන ඉන්නවා කියලයි.

බඩබැඳගෙන ඉඳල තියෙන්නෙ. බල්ටිය ගහල මහින්දගේ කෑලි යන්න බනිනවා. තව බඩුවක් හිටියා සුදු ඇඳල උසට උසේ පන්සල මුල්කරගෙන ඒ තරම් පිරිසුදු මිනිස්සු සුද්ධෝදන රජතුමාගේ කාලෙවත් ඉඳල නැතිව ඇති. එහෙම ඉඳල වෙනස ඇති කළා. කටින් බතල හිටවල දැන් වැඩේ වැරදිලා මෙයා දැන් යූ ටර්න් එකක් ගහන්න යනවා. 2020දී ජනාධිපති වෙන්න සමහරු දැනටම ඇඳුම් මහල ඉවරයි. මේකට පෝලිමක් ඉන්නවා. හැබැයි සුදු ඇන්දට ඒ සුදට යටින් තියෙන්නෙ බැටළු හමක්. බැටළු හම වැහෙන්න සුදු ඇඳල 2020 ජනාධිපති මම තමයි කියනවා. අපිත් කියන්නෙ හොඳයි ඇඳුම ගැළපෙනවා. හොඳට හම්බවෙයි කියල කියනවා.

නමුත් නැවත වරක් මේ රටේ ජනතාවට වංචා කරලා මුළා කරන්න බැහැ. මේ ගොල්ලන්ගෙ නිරුවත මිනිස්සු හොඳටම දන්නවා. වාසිය වෙනුවෙන් හැරෙන හැරෙන පැත්තට ඕනෑම දෙයක් කියන අය බව ජනතාව දන්නවා.

මේ නිසා මෙවර මොන බේගල් කිව්වත් ජනතාව මුළා කරන්න ලැබෙන්නෙ නැහැ. ජනාධිපති සිහින දකින හාදයන්ට ඊළඟ පාර්ලිමේන්තුවට වත් දිනාගන්න බැරි තත්ත්වයට පත්වෙනවා. ජනතාව ඒදේ කරනවා. හැමදාම ජනතාව මුළා කරන්න බැහැ. අපි අභියෝග කරන්නෙ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය දීලා ඡන්දයට ගිහිල්ල ජනතා මතය උරගා බලන්න කියලයි.

2016-12-28
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

මාලිනී ෆොන්සේකා උපන්දිනයදා කැළණි පන්සලේදී දන්සලක් දේ

හෙළ සිනමාවේ නිළි රැජන ලෙස හදුන්වන මාලිනී ෆොන්සේකා පසුගිය දා උපන්දිනය සැමැරුවා. ඇයගේ මෙම පින්බර උපන්දිනය වෙනුවෙන් ඇය කැලණිය රජමහා

විජය වෙනුවෙන් ප්‍රතිමාව හදන්න මුල්ගල තබපු හැටි - ඡායාරූප

ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා දැයෙන් සමුගෙන ගිය ද ඔහුගේ මතක සුවඳ කෙදිනකම වත් අපට අමතක කරන්න බැහැ. පසුගිය දා විජයගේ 71 වන උපන්

දෙරණ සිදුගේ.. අම්මගේ චරිතයට පන පොවන සමාධි මව් පදවියට

දෙරණ නාලිකාවේ විකාශය වන “සිදු” ටෙලි නාට්‍යය කියලා කියන්නේ.. ලංකාවේ ගොඩාක්ම දෙනෙක් නරඹන ටෙලි නාට්‍යයක් ඉතින් එකේ සිදුගේ අම්මාගේ චරි

මගේ ක‍්‍රිකට් ජීවිතයේ මාව වැටුණු අවස්ථාවන්වල මගේ ඔළුව හදලා මාව සැහැල්ලූ කරා - කෞෂාල්

ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ සිටින මහා පවුරක් ලෙසට ආරම්භක පිතිකරුවකු ලෙසටද.. කෞෂාල් සිල්වා නම් කළ හැකියි. ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවටම උචිත වූ

නිළියන් තිහක්ම මනාලියන් කරපු චන්දිමාල්. රෝසි සේනානානයක ගේ පෞද්ගලික රූපලාවන්‍ය ශිල්පියා මම

හැඩ ගැන්වීම, ඇඳුම් නිර්මාණය වෘත්තිය කරගෙන තවමත් එම කර්මාන්තයන්හි බොහෝ දක්‍ෂතා ඇති ජ්‍යෙෂ්ඨ ජනපි‍්‍රය රූපලාවන්‍ය ශිල්පියෙක් ඔහු. ඒ ඔහුගේ වෘත්තී

සමහරු කන්ද එකපාරටම නැගලා එකපාරටම වැටෙනවා..... අපිනම් තාමත් කන්ද නගිනවා...

කොහොමද ඔබගේ ප්‍රසංගයට මුහුණු තුන මුණගැහුණේ...? මේ මුහුණු තුන ඇවිල්ලා වේදිකාවට නෑකම් කියන මුහුණු තුනක්නෙ. මම වේදිකාවෙන් උපන්කෙනෙක්

එකදිගට පෙනී හිටියා කියලා මට නම් අවුලක් නැහැ - කාවින්ද්‍යා

මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යය කිහිපයක් තුළින්ම ප්‍රේක්ෂක ඔබගේ හමුවට එන ඇය කාවින්ද්‍යා දුල්ෂානි. තරුණ පරපුර අතර වඩාත්ම ජනප්‍රියතම යොවුන්

මඩගහන කෙනා... මට මඩගහලා හරි බඩපුරවාගන්න එකට සතුටුයි.

මේනකා මධුවන්තිගේ ජීවිතේ වෙනස්‌කම් රැසක්‌ම සිද්ධවෙලා තියේ කියලා අපිට ආරංචි රැසක්‌ ලැබුණ. ඒ කතාවල ඇත්ත නැත්ත අපි මේනකාගෙන්ම අහලා බලමු.

පුතාව ක්‍රිකටර් කෙනෙක්‌ කරනවා බැරි වෙලාවත් නළුවෙක්‌ වුණොත්

දේශපාලන කටයුතුයි කලාවයි එකකට එකක්‌ ගැළපෙන්නෙ නැති ක්‌ෂේත්‍ර දෙකක්‌ කියලා අපි හිතුවට ඉඳහිට ඒවත් ගළපගත්තු අයත් අපි අතරෙ ඉන්නවා. හිරුණි

ඒ විෂුවල් එක තීක්ෂණටනම් මැච් වෙන් නෑ - බිරිද කියයි

පෙම්වතා විදියට හිටපු තීක්ෂණ පිළිබද දැන් ඔබට කොහොමද දැනෙන්නේ...? කිසිම වෙනසක් නෑ. ඒ ආදරේමයි. ඒ රැකවරණය තාමත් තියෙනවා. එකම කෙනාම

ටෙලි නාට්‍ය බලන්නේ.. peo tv නැත්නම් you tube එකෙන්.

අද නිවාඩුයි වගේ දෙන්නටම? ඔව්. හර්ෂණටයි මටයි අද නම් ගොඩාක්ම දවසකින් ගෙදර විවේකීව ඉන්න ලැබුණා. වෙන දව ස්වලට ෂූටින් වැටෙනවා නේ.

වස්ති ප්‍රඩක්ෂන් කරන ලද අළුත්ම වැඩක් මෙන්න - වීඩියෝ

වස්ති ප්‍රඩක්ෂන් කිවූ පමණින් හැමෝටම මතත් වෙන්නේ ඔවුන් මෙතෙක් කරපු හාස්‍යමය වීඩියෝ කිහිපය. ඔවුන් කාලෙන් කාලෙට වෙනස්මය නිර්මාණයන් ඔස්සේ

යුරේනිගේ....... පාළුව නැති කරපු කෙනා ගැන යුරේනි කියන කතාව

අද කාලේ මිනිස්සු රූපවාහිනිය බලනවට වඩා වැඩියෙන් කැමති රේඩියෝ චැනල් එකක් අහන්න. ඒ මොකද අද ප්‍රසිද්ධ රූපවාහිනී නාළිකා බොහොමයකම යන්නේ

ආදරේ කියන වචනෙට.. දැන් මම ගොඩක් බයයි - උදාරි කෞශල්‍යා

කලා ක්ෂේත්‍රය තුළ පසුගිය දිනවල නිතර කියැවුණු නමක් තමයි උදාරි කෞශල්‍යා කියන්නේ. ඇය ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක් නැවතත් කලාවට අවතීර්ණ වෙලා

මම හරිම සංවේදී. මට හරියට දුක හිතෙනවා - ශෙහානි කහඳවල

ඇය නමින් ශෙහානි කහඳවල. ක්ෂේත්‍රයට ඇවිත් ටික කාලයක් ඇතුළතදී ලොකු ජනප්‍රියත්වයක් ලබා ගෙන අවසන්. පුංචි තිරයේ පෙම්වතිය වු ඇය එක්කයි අද අපි

මිනිස්සුන්ගේ කතන්දර... මිනිස්සු ගහපු මඩ මාව ශක්තිමත් කළා.

ඔයාට දැන් ශලනි කියන්නද... මිතූ කියලා කියන්නද...? ම්... ශලනි කියමු නේද...? හැබැයි දැන් මම මිතූ කියන නමට ටිකක් ආසයි. මේ දවස්වල මම වැඩිපුරම

ලෙස්ටර්ගේ නැතිවූ සම්මානය බස් රථයකින් හමුවේ - ඡායාරූප

ප්‍රවීණ සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු සිදුවුන දිනයේ නිවසේ කලබලකාරී වාතා වරණය මැද.. ඔහුට ඉන්දියාවෙන්

පොඩි කාලයක් ඇතුළත මම නම් ලොකු ගමනක් ආවා - නිසංසලා

නිරූපණ ක්ෂේත්‍රයෙන් පැමිණ පසුව මියුසික් වීඩියෝ සහ ටී. වී. කමර්ෂල් තුළින් ජනප්‍රියත්වයකට පත්වුණු චරිතයක් තමයි නිසංසලා මධුෂානි හඳුන්වා දිය හැකිය. මේ

ලබන මස මාගේ විවාහ උත්සවය - බුවනි චාපා දියලගොඩ

මීට මාස කිහිපයකට පෙර බුවිනි චාපා විවාහ ගිවිස ගත්තේ කසුන් දේවින්ද ගාල්ලගේ සමග. බුවිනි කලාවට පැමිණි දක්ෂතම රංගන ශිල්පිනියක්. ඇය පසුගියද

පිරිසක් බොරු ප්‍රචාරය කරල මාව ගණිකාවකගේ තත්වයට ඇද දලා

ගිහානි වීරසිංහ යනු මේ දිනවල මුහුණු පොත ප‍්‍රමුඛ මෙරට සමාජ මාධ්‍යන් රැසකම වැඩිපුරම කතා බහට ලක්වන චරිතය යැයි කිවහොත් එය අතිශයෝක්තියක්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad