Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ත්‍රස්ථ ප්‍රහාරයට සම්භන්ධ මොවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් දන්වන්න

පසුගියදා ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල වුන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.නමුත්

අරාබි ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට

ගල්ගමුව ප්‍රදේශයට පැමිණ නගරයේ හෝටලයක නැවතී සිටි අරාබි ජාතිකයකු ගල්ගමුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙසේ

පාසල් ආරක්ෂාවට විශේෂ අවධානයක්

පාසල් සිසු සිසුවියන්ගේ මෙන්ම ගුරුවරු හා අනධ්‍යන කාර්ය මන්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ක්‍රියාන්විතයක් සිදු කිරීමට පියවර ගෙන ඇතැයි

ප්‍රහාරයෙන් මිය ගිය පිරිස 359ක් දක්වා ඉහළට

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 359ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙයින් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 500කට අධික වෙයි.ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයකට

මාදම්පේ ජාත්‍යන්තර පාසලක සිටි ඊජිප්තු ජාතිකයෙකු අත්අඩංගුවට

මාදම්පේ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක සිටි ඊජිප්තු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය සඳහන් කළේ, ඔහු සතුව වීසා බලපත්‍ර හෝ විදේශ ගමන්

හරීන් පාර්ලිමේන්තු ඇවිල්ලත් නෑ

පාස්කු ඉරිදා යම් සිදුවීමක් වීමට ඉඩ ඇතැයි සිය පියා පැවැසූ නිසා දිව්‍ය පූජාවට නොගිය බවට සදහන් කර මේ දිනවල මහත් කතාබහට ලක්වූ හරීන් ප්‍රනාන්දු

අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග

අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. මහජන කැලඹීම් ඇති විය හැකි

ජනපති එක පැත්තක - අගමැති එක පැත්තක ඉදගෙන මේ ප්‍රශ්ණය විසදන්න බෑ - මහින්ද

පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිදු කරන ලද කතාවට ආණ්ඩු පක්‍ෂයෙන් දැඩි බාධා එල්ල විය. එම කතාවේ සම්පූර්න පිටපත

අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ගැන JVP ය කියයි

දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා පක්ෂයේ ජාතික ලැයිස්තුවේ නම සඳහන් ව තිබුණත් ඔහු අපගේ පක්ෂ ක්‍රියාකාරිකයෙකු හෝ

බුර්කාව ඉවත්කරන්න මුස්ලිම් ප්‍රජාවගේ සහය?

බුර්කාව ඉවත්කිරීම සඳහා ඉදිරියේදී මුස්ලිම් ප්‍රජාවද සහාය ලබාදීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

තවත් මාරක අනතුරක් එකම පවුලේ තිදෙනෙක් මියයයි

කොත්මලේ නව නගරය ආසන්නයේ ඇති ගැරඩිඇල්ල ඔයට මෝටර් රථයක් පෙරළීමෙන් ඊයේ පස්වරුවේ එක ම පවුලේ 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.මෙම

හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (22) මධ්‍යම රාත්‍රී සිට ශ්‍රී ලංකාවේ හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. මහජන ආරක්ෂණ

අමල් පෙරේරා ඇතුළු 6ක් දිවයිනට පැමිණේ

අමල් පෙරේරා ඇතුළු 6ක් දිවයිනට පැමින ඇත. UL - 226 දරණ ගුවන් යානයෙන් අද (23) අළුයම 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොලෙන් මෙරටට

ලංකාවේ බෝම්බ පිපිරීම ISIS උදම්ව සමරති…

ශී‍්‍ර ලංකාවේ පුරවැසියන් මෙන්ම විදේශිකයන්ද ඇතුළත්ව 290 ක් පමණ දෙනා මරුට බිළි දෙමින් බෝම්බ වැලක් පුපුරා යාම සම්බන්ධයෙන් අයිසිස්

ඉතිරි බුද්ධි නිලධාරීන්ද හිරේ දාන්න..- මහින්ද අගමැතිගේ මුහුණටම කියයි..

ඇඳිරි නීතිය පැනවීමේදී රටපුරා ඇදිරි නීතිය පැනවීමෙන් සාමාන්‍ය ජන ජීවිතය අවුල් වන බව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා

ඩෙන්මාර්කයේ අංක එකේ ධන කුවේරයාගේ දරුවන් තිදෙනෙක් කොළඹ පිපිරීමෙන් මරුට (photo)

කොළඹ ඊයේ සිදුවූ පිපිරීමකින් ඩෙන්මාර්ක් ධන කුවේරයෙකු වන 46 හැවිරිදි  Anders Holch Povlsenගේ දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ඩේලි

මියගිය ලංකවේ අයට ගෞරව කරමින් අයිෆල් අඳුරු වෙයි(Photos)

අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරුදින ශ්‍රීලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට ශෝකය ප්‍රකාශ කිරීමටත් සිදුවූ ම්ලේච්ච ක්‍රියාව දැඩි

හිටපු ජනපතිනිය බෝම්බ ප්‍රහාරය ගැන කියූ දේ මෙන්න

නොහිතූ මොහොතක දී රටේ ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාර සාමය සහ ආර්ථික ප්‍රගතිය යළි අත්පත් කරගැනීමේ අරමුණින් මහත් ආයාසයක්

ජනපති දිවයිනට - කටුනායක ගුවන්තොටේ පිටවීමේ පර්යන්තයේ තිබී දැවැන්ත බෝම්බයක් හමුවේ

කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට තබා ගිය බෝම්බයක් ඊයේ (21) දින රාත්‍රී ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් නිශ්ක්‍රිය කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍

බෝම්බ පිපිරීමෙන් පීඩාවට පත් විදේශිකයන්ට සංචාරක මණ්ඩලයෙන් උපරිම සහන

සංචාරක හෝටල්වල ඊයේ (21 දා) සිදු වූ පිපිරීම් නිසා මරණයට පත්වූ තුවාල ලැබූ සහ පීඩාවට පත්වූ සියලූම විදේශ සංචාරකයන් වෙනුවෙන් සංචාරක මණ්ඩලය

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
O/L විභාගයෙන් එකම ගෙදරට A 27ක් ගෙනාපු නිවුන් දරුවො
GossipClanka.com

මෙවර අ.පො.ස. (සා.පෙළ) ප්‍රතිඵල නිකුත් වූයේ එහි මුල්තැන කොළඹ විශාඛාවේ නිලක්නාටද දෙවැනි තැන විශාකාවේම සවිතිටද මාතර සුජාතාවේ මින්දිටද

 

මෙන්ම ගම්පහ රත්නාවලියේ සංජානිටද ලබා දෙමිනි.

 

මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යයන්හි අවධානයට යොමු වූ දරුවන් අතර රශ්මි නිමේෂා ගුණවර්ධන ද වූවාය. දෑත් හා එක පාදයක් අහිමි ඇය ඇහැළියගොඩ ජාතික පාසලේ සිසුවියකි. "ඒ" අටක් සහ "බී" එකක් ලැබූ ඇය විභාගයට ලියා තිබුණේ තම එකම එක පාදයෙනි. මේ අතර "ඒ" නවය ලැබූ ශ්‍රී  ලංකාවේ දරුවන් 9413ක් අතර සිටින තවත් සුවිශේෂී දරුවන් තිදෙනකු පිළිබඳව ආරංචියක් මට ලැබුණේ හිටපු වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයකු වූ නීතිඥ අතුල විජේසිංහ මහතා වෙතිනි.

 

"සුනිල්ට මතකද නාගොල්ලාගොඩ පහළ පිහිඹිය කනිෂ්ඨ විද්‍යාලයෙන් සමත් වුණු පහ ශේ‍ර්ණිය නිවුන් දරුවන් තුන්දෙනා. අපි බලන්න ගිහින් සුබපතලා තෑගිබෝග එහෙම දීලා ආවේ. අන්න ඒ දරුවන් තුන්දෙනා මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් 'ඒ' නවයක් අරන්"

 

මම අතීතයට ගියෙමි. ඒ 2012 වසරයි. නාගොල්ලාගොඩ, පහළ පිහිඹිය කනිටු විදුහලේ ඉගෙනුම ලැබූ ඊ.එම්. දිව්‍යාංජලී දෙව්මිණි කුමාරසිංහ, ඊ.එම්. නවාංජලී නෙත්මිණි කුමාරසිංහ සහ ඊ.එම්. ප්‍රියංජන පියුමන්ත කුමාරසිංහ යන තුන් නිවුන් දරුවන් තිදෙනා 2012 වසරේ පහ ශේ‍ර්ණිය ශිෂ්‍යත්ව විභාගයෙන් පිළිවෙළින් ලකුණු 163, 174 සහ 171ක් ලබමින් සමත් වූ පුවත අලළා ලිපියක් සකසන්නට මා ඒ පාසලට ගිය අයුරු මට සිහිපත් වේ.

 

වයඹ අධ්‍යාපනයේ ස්වර්ණමය යුගය නිර්මාණය කළ එකල වයඹ ප්‍රධාන අමාත්‍යවරයා මෙන්ම පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාද වූ නීතිඥ අතුල විජේසිංහ මහතාට දුරකථන ඇමතුමක් දී එම පුවත දැනුම් දුන් මොහොතේ ඒ මහතා එවකට එම පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ ගාමිණී ඒකනායක මහතා එම වසරේ ශිෂ්‍යත්ව පන්තිය භාරව කටයුතු කරමින් ඒ සඳහා කැපවිය. අතුල විජේසිංහ මහතා මේ දරුවන් මුණ ගැසී, තෑගිබෝග දී සුබ පතන්නටද අමතක නොකළේය.

 

මෙම දරු තිදෙනාගේ උපන් දිනය යෙදී තිබුණේ ඔක්තෝබර් මස 10 වැනිදාටය. ප්‍රධාන අමාත්‍යවරයාගේ පැමිණීම ඇතුළු ඡායාරූප කිහිපයක්ද මා කුලියාපිටිය 'මව්බිම' ලේඛක ආර්.ඒ. විමලරුවන් අයියා සමඟ එක්ව ලියූ ලිපියේ පිටපතක්ද මුසුකර සකස් කළ උපන් දින සුබ පැතුම් පතක් නිර්මාණය කර එම දරුවන්ට ඔක්: 10 දින පාසලේදී ලැබෙන සේ තැපැල් කළ මතකයද අවදි කළ මම කුලියාපිටියේ තාරක විජේවර්ධන මල්ලීද සමඟ තුන්වැනි වතාවටත් පඬුවස්නුවර නාගොල්ලාගොඩ පහළ පිහිඹියේ පිහිටි මෙම දරු තිදෙනාගේ නිවෙසට ගියේ මේ දරුවන් තිදෙනා මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් "ඒ" 9 බැගින් ගත් පුවත් පිළිබඳව තොරතුරු විමසන්නටය.

 

මේ තුන් නිවුන් දරුවන්ගේ පියා ඊ.එම්. ජානක කුමාරසිංහය (45). මව කේ.පී. නිමිලා අචලානි දිසානායකය (43). කජු සැකසුම් ව්‍යාපාරයක් සහ පාසල් ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යමින් මේ දෙමහල්ලෝ මේ දරු පැටව් තිදෙනා යන මේ අපූරු ගමනට ශක්තියක් දෙන්නට කටයුතු කරති.

 

"දරු තුන්දෙනා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වුණාට පස්සේ අපි ඒ ප්‍රතිඵල මත ඔවුන් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට ඇතුළත් කළා. ඒ පාසලේ වසරින් - වසර පන්තියෙන් පන්තිය ඔවුන් ඉස්සරහට ආවේ පන්තියේ පළමුවැනියා වෙමින්. මම පාසල් ප්‍රවාහන සේවාව පටන් ගත්තෙත් අපේ දුවලා දෙදෙනයි පුතයි ගැන හිතලා. ඒ නිසා අපට අපේ දරුවන් කලට වේලාවට පාසලට යවන්න පුළුවන් වුණා. අපි මේ දරු තිදෙනා පෞද්ගලික උපකාරක පන්තිවලට යැව්වෙ නැහැ. ගණිතය, ඉංග්‍රීසි, දෙමළ යන විෂයයන්ට අවශ්‍ය දැනුම ලබාදෙන්න නිවෙසට ගුරු මහතකු ගෙන්වා ගෙන ඒ දරුවන්ට එම විෂයයන් පමණක් වැඩිපුර අධ්‍යයනය කරන්න අවස්ථාව ලබා දුන්නා. තුන්දෙනා එකට පාසල් යනවා. පාඩම් කරන්නෙත් එකට. කන්න බොන්නෙ වුණත් එකට. මේ එකමුතුව මගෙ දරු පැටව් 'ඒ'නවය දක්වා ජයග්‍රාහී ගමනක් ආවා. "මේ තුන් නිවුන් හපනුන්ගේ පියා ජානක කුමාරසිංහ පැවැසීය.

 

මේ ජයග්‍රාහී තුන් නිවුන් දරුවන් උසස් පෙළ විභාගය සඳහා තෝරාගෙන ඇත්තේ ජීව විද්‍යා විෂයයන්ය.

 

"අපට මතකයි අපි ශිෂ්‍යත්ව විභාගෙන් සමත් වූ වෙලාවෙ අපට සුබ පතන්න ආපු වයඹ මහ ඇමැතිතුමා "සාමාන්‍ය පෙළ විභාගෙනුත් "ඒ" නවයක් ගන්න ඕනෑ කියපු හැටි.

 

ඒක එදා අපේ පුංචි හිත්වල දැඩිව තැන්පත් වුණා. කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වූ දා සිටම ඒ ඉලක්කයට එන්න තමයි වෙහෙසුණේ.

 

හැමදාකම පාන්දර නැඟිටලා පැයක් විතර පාඩම් කිරීම අපි පුරුද්දක් කරගත්තා. පාසලේදී දෛනිකව උගන්වන දේවල් ඒ ඒ දවස තුළ නිවෙසේදී නැවත එකතු වෙලා සාකච්ඡා කළා. ගණිතය, ඉංග්‍රීසි සහ දෙමළ යන විෂයයන්වලට පමණක් අමතර ගුරු භවතකුගෙන් දැනුම ලැබුවා. අපි පරිසර භට කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන්. "හරිත" පදක්කම දක්වා අපි ඇවිත් තියෙනවා. පාසලේ නිවාසාන්තර ක්‍රීඩා තරගවලට එහෙමත් සහභාගි වෙමින් අපි තුන් දෙනාම යම් ප්‍රමාණයකට විෂය බාහිර ක්‍රියාකාරකම්වලත් නිරත වුණා."

 

මගේ (දිව්‍යාංජලී) 6 ශේ‍ර්ණියේ ඉඳලා 10 ශේ‍ර්ණිය වෙනකන් පන්ති භාර ගයා කුමාරි ගුරු මෑණියන්, 11 ශේ‍ර්ණියේදී වසන්ති පුෂ්පලතා ගුරු මෑණියන්, නංගිගෙ (නවාංජලී) 6-10 දක්වා ප්‍රියන්ති සමන්ලතා ගුරු මෑණියන්, 11 දී සනත් වික්‍රමනායක ගුරු පියාණන්, මල්ලිගෙ (ප්‍රියංජන) 6 සිට 11 ශේ‍ර්ණිය දක්වා හේමමාලි සමරතුංග ගුරු මෑණියන්. අපේ විදුහල්පති එච්.එම්.එන්. හේරත් ගුරු පියාණන්, පන්ති භාර ගුරු මවුපියවරුන් සහ ඒ ඒ විෂයයන් ප්‍රගුණ කරපු ගුරු මවුපියවරුන් අපට නිසි මඟ පෙන්නුවා. හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නා. අප එය නිවැරදිව භාවිත කළා. ප්‍රගුණ කළා. ඒ නිසා අප මේ ජයග්‍රහණය අපේ පාසලට අත්කරලා දුන්නා.

 

අපේ අම්මයි තාත්තයි දෙන්නා යාළුවො දෙන්නෙක් වගේ අපට සමීපව හිටියා. ඒ දෙදෙනා කවදාවත්ම අපට සැර වැර කළේ නැහැ. නියෝග දුන්නේ නැහැ. යම් - යම් අවස්ථාවල පුංචි පුංචි ඉල්ලීම් කළා. යම් - යම් යෝජනා කළා විතරයි.  අපෙන් ආදරෙන් කරපු ඉල්ලීමක් තමයි ජංගම දුරකථන, විශේෂයෙන් අන්තර්ජාලයේ එහෙම සැරිසරන්න පුළුවන් ජංගම දුරකථන භාවිතය නොකර ඉඳිමු කියන ඉල්ලීම. ඒක ඉල්ලීමක් වාගෙම යෝජනාවක්. අප ඒ ඉල්ලීමට කන්දුන්නා. ඒ යෝජනාව පිළිගත්තා. අම්මයි තාත්තයි මේ ඉල්ලීම්, යෝජනා කරන්නේ අපේ යහපතට කියන එක අප තේරුම් ගත්තා. ඒ අනුව අපි අපේ ඉලක්ක ඉතා නිවැරදිව හඳුනාගෙන ඒ ඔස්සේ ගිහින් සාමාන්‍ය පෙළ කඩඉම ජයගත්තා.

 

අපට උසස් පෙළ කරන්න වෙනත් පාසලකට යන්න පුළුවන් මේ ප්‍රතිඵල  සමඟ. නමුත් අපි තුන්දෙනා කතා කරලා තීරණයක් ගත්තා අපිට මේ ජයග්‍රහණ හිමිකරදුන් කුලියාපිටිය මධ්‍ය විදුහල් මෑණියන් අතහැර නොයන්න. ඒ විදුමවු සෙවණේම සිප් - සතර හදාරලා උසස් පෙළ ඉලක්කයත් ජයගන්න. ඒ තීරණය අපි තුන්දෙනා ඉස්සරවෙලාම කිව්වේ අම්මටයි තාත්තටයි. ඒ දෙන්නත් අපේ තීරණයට එකඟවුණා. අපට ආශීර්වාද කළා.

 

අපි තුන්දෙනාගෙම අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරුන් වශයෙන් රටට සේවය කිරීමයි.

 

මේ අපූරු තුන් නිවුන් හපනුන් වෙනුවෙන් සිය හඬ අවදි කළ දිව්‍යාංජලී දෙව්මිණි කුමාරසිංහ අප හා පැවැසුවේ දැඩි අධිෂ්ඨානශීලී ස්වරයකිනි.

 

"අපි අද අපේ දරු තුන් දෙනාගේ මේ ජයග්‍රහණ නිහතමානී සතුටක් විඳිනවා. දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කරපු, මවුපියන් කියන සතුට අපට තියෙනවා. ඒ වගේම මවුපියන් වෙනුවෙන් යුතුකම් ඉටුකරපු ඉටු කරන දරුවන් තුන්දෙනෙක් අපිට ඉන්නවා කියන සතුට අපට තියෙනවා. අපට ලැබුණේ තුන් නිවුන් නෙවේ සිවු නිවුන් දරුවන්. දුවලා තුන්දෙනයි පුතයි. ඒ අතරින් එක දියණියක් නැතිවුණා. නැත්නම් දරුවන් හතර දෙනකුගේ ප්‍රතිඵලයි අපට අද බලන්න ලැබෙන්නේ.

 

වයඹ සත්කෝරලයේ කීර්තිමත් පාසලක් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය. "සත්කෝරල පහන් ටැඹ" නමින් හඳුන්වන මේ පාසලේ මාසික රැස්වීම්වලදී වසරේ හොඳම සිසුන් දහදෙනාගේ මවුපියන් වෙනුවෙන් විශේෂිත ආසන වෙන් වෙනවා. ඒ අසුන්වල වාඩි වීමේ වරම අපට හැමදාම අපේ දරුවන් ලබා දුන්නා. මෙයාලා  පුංචිම කාලෙදී මටයි මහත්තයටයි ලොකු කැපවීමක් කරන්න වුණා එයාලා බලා හදාගන්න. හදලා වඩලා ලොකු මහත් කරන්න. නමුත් අපි ඒ වගකීම හරියටම ඉටුකළා. එහි ඵලය අද අපි ඉහළින්ම භුක්ති විඳිනවා.

 

මේ දරුවන් යහගුණ දහමින් නැණ ගුණ බලයෙන් පෝෂණය කරන්න කටයුතු කරපු ඉහළ පිහිඹිය කනිටු විදුහලේ එවකට විදුහල්පතිතුමා හැටියට කටයුතු කරපු ගාමිණී ඒකනායක මහතා ඇතුළු ගුරු මවු පියවරුන්ටත්, කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති එච්.එම්. හේරත් මහතා ඇතුළු ගුරු මවුපියවරුන්ටත් මේ දරුවන්ගේ යහගුණ දහම් පෝෂණය කරන්න මහා ශක්තියක් වූ නාගොල්ලාගොඩ විද්‍යානන්ද දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයටත් මේ දරු පැටව් යන මේ ගමනට ආශීර්වාද කරන සියලු දෙනාටමත් මා පින් දෙනවා"

 

2019-04-07

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තාත් සමුගනී

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

පියුමිට ගැහුවා කියන වෙනුර, දැන් කියන කතාව

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිට බිම දමා පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වනවා. මේ පහරදීම

අතවර චෝදනා ලත් සල්මාන්ගේ සහයකයා

සල්මන් ඛාන්, නළු වෘත්තියට අමතරව ව්‍යාපාරික කටයුතුවලත් යෙදී සිටින බව මුළු ලොවම දන්නවා. ඔහු සතුව ‘Being d Human’ නමින් නිමි ඇඳුම් නිෂ්පාදන

කෙල්ලෙක් කොල්ලෙක් වෙලා තවත් කෙල්ලෙක් එක්ක ගත්ත වෙඩිමක්

සමලිංගික විවාහයන් වගේම සමලිංගික සම්බන්ධතා කියන්නේ ලංකාවේ සංස්කෘතියට ඒ තරම් හුරු පුරුදු දේවල් නෙමෙයි. හැබැයි ලෝකය

එංගලන්තයේ පුතයි ලංකාවේ පුතයි හරිම වෙනස්ලු

පුංචි තිරයේ ජනප්‍රිය නිළියක්ව හිටපු සසන්ති ජයසේකර මීට දශක එකහමාරකට විතර කලින් තමන්ගේ පුංචි පුතාවත් අරගෙන එංගලන්තයේ පදිංචියට ගියා. ඉන්පසු

දියවැඩියාව හේතුවෙන් පිරිමින්ට සහ කාන්තාවන්ට මතුවන ලිංගික දුබලතාවන්

සාමාන්‍යයෙන් ලිංගික සංසර්ගයකදී කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් නිකුත්වන ශ්‍රාවයන් මගින් යෝනිය තුළ තෙත් බවක්‌ ඇතිකර ලිංගික සංසර්ගය සිදුකිරීම පහසු කිරීම

මම සිනමාව දෙස ධනාත්මකව බලපු කෙනෙක්-හේමාල් රණසිංහ

සිනමා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙකු ලෙස වැඩි ජනතා ආකර්ෂණයක් දිනාගත් ඔහු ජනප්‍රියම නළුවා ලෙස සම්මානයටද පාත්‍ර වන්නේය. ඔහු රංගනයෙන් දායක වන

ශ්‍රී ලාංකික රස බ්‍ර්තාන්‍යයන්ට ගෙන යන ශාක්‍යා

ලංකාවේ ආහාර පිසින බොහෝ ක්‍රමවේදයන් අපටම ආවේණික ඒවා ලෙස හඳුනාගත හැකිය. මේ ආවේණික බව නිසාම විදේශිකයන් අපගේ ආහාර රස විඳීමට කැමැත්තක් දක්වයි.

නිරුවත් නිර්මාණ කළාම ගීතය බලනවා- නටාෂා රොෂෙල්

මියුසික් වීඩියෝ රැසකටම දායක වෙලා තිබෙන නිරූපණ ශිල්පිනියක් තමයි නටාෂා රොෂෙල් කියන්නේ. ලංකාවේ මියුසික් වීඩියෝවලට පමණක්

මෙතෙක් මම සිනමාවට සම්බන්ධ වුණේ නැහැ’

අනුරාධා” මේ දවස්වල කාර්යබහුලයි කියලයි ආරංචිය”?
ඔව්” ටිකක් විතර කාර්යබහුලයි’ මම දැන් කලාවට සම්බන්ධවෙලා අවුරුදු හතරක් විතර වෙනවා’ ඒ අවුරුදු ගණනාවටම මට ප්‍රධාන චරිතයක්

ශිවන්‍යා බොලිවුඩ් සිනමාවට පිවිසෙයි

ප්‍රේම දඩයම හින්දි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ශිවන්‍යා එහෙම නැත්නම් Mouni Roy ඔන්න බොලිවුඩ් සිනමාවට පිවිසිලා තියනවා කියල තමයි අලුත්ම

ඩිල්ෂාන් එහෙම කෙනෙක් නෙමෙයිලූ

අද කතාබහ ඩිල්ෂාන් මුණවීරගේ ආදරණීය බිරිඳ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිණී සංජී මුණවීර සමග.

මම ජන­ප්‍රිය වෙන්නෙ නිකම් ඉඳලා නොවෙයි : ශෂිකා නිසංසලා

නොකඩවා වසර හතරක් ජනප්‍රියම ගායිකාව ඇයයිඅලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කර අවසන්සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ

මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ. සඳනි ප්‍රනාන්දු - Photos

සඳනි පනාන්දු කියන චරිතය පසුගිය දිනවල කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා පුංචි තිරයට ආ සඳනි ඇයගේ කලා දිවියේ අලුත්ම රසමුසු තැන්

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements