Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

අපූරු කොළ මඬින යන්ත්‍රයක්‌ හැදූ දොස්‌තර මහත්තයා

අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතාඉතා අඩු පිරිවැයකින් නිමකරගත හැකි දැනට වෙළෙඳපොළේ ඇති යන්ත්‍රවලට වඩා ඉතා

මැයි සිට පෞද්ගලික අංශයේ අවම වැටුප 2,500කින් ඉහළට

මැයි මාසයේ සිට පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් දෙදහස් පන්සීයකින් (2,500) වැඩි කිරීමට පියවර ගන්නා බව කම්කරු හා වෘත්තීය සමිති සබදතා

මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට

ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේදී ශ්‍රී ලංකාව ස්ථාන 5ක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇති බව සීමාවන් රහිත වාර්තාකරුවන්ගේ සංගමය (Reporters without Boarders)

හොර වෛද්‍යවරිය පොලිස් අත්අඩංගුවට

ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් වෙද නලාවක්ද භාවිතා කර රෝගීන් පරීක්ෂා කරමින් සිටි කාන්තාවක් පෙරේදා (17) සවස ඇල්පිටිය

ලෝක කුසලානය ශ්‍රීලංකා සන්චිතය නම් කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය මීට සුළු මොහොතකට පෙර නම් කරනු ලැබුවා.මෙම සන්චිතයේ නයකත්වය දිමුත් කරුණාරත්න

කුණුවලින් විදුලිය හදන්න බ්‍රිතාන්‍යය, අත දෙන්න සූදානම්..!

ඉදිරියේදී ඇතිවිය හැකි විදුලිබල අර්බුදයට විසදුමක් වශයෙන්, ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ලංකාවට හදුන්වාදීමට

වගා බිමේදී අකුණු වැදී තිදෙනෙක් මියයති

යාපනයේ උඩුවිල් කුප්පිලාන් මයිලන්කාඩු ප‍්‍රදේශයේදී අකුණු සර වැදී කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි අයකු 16 දා සවස මියගොස් තිබේ.මේ තුන්දෙනා

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය දිමුත්ට

2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න පත්කර තිබේ.ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය

ලෝක කුසලානයට ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු KJP ‌‌සූදානම්

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා  සිය ආබාධ තත්ත්වයෙන් සුවය ලබා තිබේ. ඒ අනුව ඔහු ලෝක කුසලාන තරගාවලියේ තේරීම් සඳහාද එක්කර

ඩුබායි සිටි තවත් 6 ක් පිටුවහල් කෙරේ - මාකඳුරේ මධූෂ්ගේ ඥාති සහෝදරයෙකුත් ඒ අතර

මෙරට ප්‍රභල පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් පිරිස අතරින්

ජී.එල්.ගේ ප‍්‍රකාශ පක්ෂ දෙකේ සාකච්ඡාවලට විශාල බාධාවක් - මන්ත‍්‍රීකමක් නැති නිසා ඔහේ කියවනවා

ජී.එල් පීරිස් කළ ප‍්‍රකාශය පක්ෂ දෙකේ සාකච්ඡාවලට විශාල බධාවක්. මන්ත‍්‍රී ධුරයක් නැති නිසා ඔහු විවිධ ප‍්‍රකාශ කරනවා. ඒවා පැත්තකින් තියලා සාධනීය විදියට

මීතොටමුල්ල නායගියේ කොළඹ නගර සභාවේ වරදින් - විගණකාධිපති වාර්තාවෙන් කියයි

මීතොටමුල්ල කසළ කන්ද නායයෑම නිසා මිනිස් ජීවිත තිස් දෙකක් ඇතුළුව සිදු වූ ජීවී සහ අජීවී හානි සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාව වගකිව යුතු බව නිගමනය

අවුරුදු 850ක් පැරණි පැරිස් ඉතිහාසය ගින්නෙන් විනාසයි

ලෝක ප්‍රසිද්ධ පැරිස් සලකුණක් ලෙස නම් දැරූ මධ්‍යතන යුගයට අයත් Notre-Dame දෙව්මැදුර සහිත ගොඩනැගිල්ල හදිසියේ හටගත් විශාල ගින්නකින්

පෞද්ගලික අංශයේ අවම වැටුප වැඩි කරන්න රජයෙන් සැලසුම්

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර

ජනාධිපතිවරණයට පෙර දේශපාලන පෙරළියක් නැහැ : එජාප ඇමතිවරයෙක් කියයි

ජනාධිපතිවරණයට පෙර දේශපාලන ක්ෂේත්‍රයේ යළි පෙරළියක් ඇතිවන බවට පළවන වාර්තා වල කිසිඳු සත්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි

ගෝඨාභයට අමෙරිකාවේදී නොතීසි භාරදුන් බවට පළ වූ ඡායාරූපය ගැන අනාවරණයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන් අමෙරිකාවේදී නොතීසි භාරදුන් බවට ඉකුත්දා පළවූ ඡායාරූපය සම්බන්ධයෙන්

බිඳ වැටුණු ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා යළි යථාතත්වයට

ලොව පුරා බිඳ වැටීමට ලක්ව තිබූ සමාජ මාධ්‍ය ජාලා මේ වන විට යථාතත්ත්වයට පත් කර ඇති බව ශ්‍රි ලංකා පරිවර්තන සමූහය පවසයි. ඊයේ (14) පස්වරු 04.00 සිට

ලෝක කුසලානයට යන 11ක් හෙළිවෙයි

අපි කියන්න යන දේ නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තාම නිවේදනයක් කළේ නෑ. නමුත් ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපට කිව්වා

තලෙයිබාන් ත්‍රස්තයන් යලිත්

දකුණු ඇෆ්ගනිස්තානයේ පාකිස්තාන දේශසීමාව අසල පිහිටි හමුදා මුරපොළකට කඩාවැදුණු තලේබාන් සටන්කාමීන් පිරිසක් එහි සිටි භටයන් 20 දෙනකු ඝාතනය කර

පාප්තුමා දකුණු සුඩාන ජනාධිපතිගේ දෙපා සිඹිති(photos)

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ සාමය ප්‍රාර්ථනා කරමින් සහ නැවත ගැටුම්වලට නොයන ලෙස ඉල්ලමින් දකුණු සුඩාන ජනාධිපතිවරයා

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
බොදු පිළිවෙතට අවසන් ගමන් ගිය මුස්ලිම් සිසුවා
GossipClanka.com

 පසුගිය 15 වැනිදා සිකුරාදා පාසල අවසන් වන මොහොතේදීවත් බිංගිරිය වීර‍පොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ට පසුදා පාස‍ලේ උත්සවයක් පැවැත්වෙන

 

බව දැනුම් දී තිබුණේ නැත. එසේ දැනුම් දෙන්නට එවැන්නක් ඇති බව විදුහල්පතිවරයා හෝ ගුරු මණ්ඩලය දැන සිටියේද නැත. කෙටියෙන්ම කිවහොත් එසේ දැනුම් දෙන්නට පසුදා පාස‍ලේ උත්සවයක් සංවිධානය වී තිබුණේද නැත.

ඒත් පසුදා එනම් 16 වැනි සෙනසුරාදා සවස දෙක තුන වන විට වීර‍පොකුණ විජිත විද්‍යාල භූමිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙනුත් ඔවුන්ගේ දෙමාපියන්ගෙනුත් අසල්වාසීන්ගෙනුත් පිරී තිබුණි. සම්පූර්ණ ගුරු මණ්ඩලයම පාසලට පැමිණ සිටියහ.

පෙරදා සවස 1.30 වන විටත් උත්සවයකට කිසිදු සූදානමක් නොතිබුණ පාසල් භූමිය සම්පුර්ණයෙන්ම සුදු කොඩියෙන් වැසී ගොස් තිබුණි. සෙනසුරාදා දිනයක් වුවද පාසල් සිසු සිසුවියෝ පාසලට පැමිණ තිබුණේ සුපුරුදු සුදු නිල ඇඳුමිනි. ඔවුන්ගේ දෙමාපියන්ද, අසල්වාසීන්ද ගුරු මණ්ඩලයද තනිකරම සුදුවතිනි. එසේ පැමිණි සිටියවුන් ගණන හාරදහසකට වැඩි මිස අඩු නම් නොවේ. ඇතැම්හු පැමිණියේ කෙටි දැනුම් දීමකිනි.

සෙස්සෝ ආරංචියටය.වෙනදා වීර‍පොකුණ විජිත විද්‍යාලයේ මෙවැනි උත්සවයකදී අනිවාර්යයෙන්ම පෙරමුණේ සිට සියලු කටයුතු දුවපැන කරන ශිෂ්‍යයෙකි. ඒ ඩිල්ෂාන් බොන්ය. ඒත් මෙදා උත්සවයේ සංවිධාන කටයුතුවලට ඩිල්ෂාන් මැදිහත් වූයේ නැත. ඒත් ඔහු පාසලට පැමිණ පාසල් ප්‍රධාන ශාලවට වී සිටියේය. ඒ නිසල දේහයක් හැටියටය. සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යයාවොත් ආදි ශිෂ්‍යයොත් ශිෂ්‍යාවෝත්, ගුරුවරුන් දෙමාපියොත්, නෑදෑයොත් නොනෑයොත්, අසල්වැසියොත් හිතවතුනුත් පැමිණ සිටියේ ඩිල්ෂාන්ට අවසන් ගෞරව දක්වන්නටය.

වීර‍පොකුණ විජිත විද්‍යාලයේ උගත් පසුගිය දෙසැම්බරයේ අ.‍පො.ස. සා/පෙළ විභාගයට පෙනී සිටි ඩිල්ෂාන් බොන් පාස‍ලේ සිටි සෑම අතින්ම දක්ෂ දරුවෙකි. එසේම ගුරු මණ්ඩලයේත් විදුහල්පතිවරයාගේත්, දෙමාපියන්ගෙත්, කොයිකාගෙත් හිත දිනාගත් අයෙකි.

පාස‍ලේ ඕනෑම කටයුත්තකදී ඉදිරියටම එන ඩිල්ෂාන් දක්ෂ කීබෝඩ් වාදකයෙකි. පාසලට පැමිණි දා සිටම ඔහුගේ දායකත්වය නොමැති වූ විවිධ ප්‍රසංගයක් පාස‍ලේ නොවීය. ශ්‍රමදානයක් නොවීය. ඩිල්ෂාන්ගේ පියා මුස්ලිම් භක්තිකයෙක්. මව සිංහල බෞද්ධය. ඒ නිසාම හේ පාස‍ලේ ඕනෑම ආගමික වැඩසටහනකදී ඉදිරියෙන්ම සිටියේ ඩිල්ෂාන්ය. පාස‍ලේ ජනප්‍රියම සිසුවා තෝරන තරගයක් වූයේ නම් අනිවාර්ය ජයග්‍රාහකයා ඩිල්ෂාන්ය.

පාස‍ලේ එවැනි ජනප්‍රිය චරිතයක් වූ ඩිල්ෂාන් පසුගිය 15 වැනිදා රාත්‍රියේදී ජීවිතය අතහැර ගියේය.
තවමත් දාහත් වැනි වියේ පසුවන ඩිල්ෂන් දැඩි මෝටර් බයිසිකල් ප්‍රේමියෙක් විය. එසේම මෝටර් බයිසිකලයෙන් ඉගිල්ලෙන්නට ඔහු දැක්වූයේ දැඩි ලොල්බවකි. ඔහු ප්‍රිය කළ වේගයම ඩිල්ෂාන් මරු තුරුලට රැගෙන ගියේය.
මෝටර් බයිසිකල්වලට ඇලුම් කළ ඩිල්ෂාන්ට ට්‍රේල් වර්ගයේ යතුරු පැදියක් විය. පසුගිය 15 වැනිදා ඔහු හෙල්මටයක්ද නොමැතිව මෙම බයිසිකලයෙන් යද්දී සිදුවූ අනතුරකින් මියගියේය.

ඒ සවස හයහමාරට පමණය.
මේ සිද්ධිය ආරංචිවීමත් සමගම පාස‍ලේ ගුරු මණ්ඩලයේ එකා දෙන්නාද වීර‍පොකුණ ග්‍රාමීය රෝහ‍ලේ මාතෘ ශරීරාගාරයට රැස්වෙන්නට වූහ. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කුලියාපිටිය රෝහලට ගෙන යා යුතු විය. ගුරුමණ්ඩලයේ අය ඒ පසුපස කුලියාපිටියට ගියහ. මෘතදේහය  ලබාදෙන තුරුම එහි සිටියහ. ඒ අතරතුරේදී විදුහල්පති ලක්සිරි සුදසිංහ ඇතුළු සෙසු ගුරුමණ්ඩලය එක් තීරණයකට එළැඹුණේය.

ඒ ඩිල්ෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු විදුහ‍ලේදී පැවැත්වීමටයි. ඒ අනුව ඔවුන් මුලින්ම කළේ ඒ සඳහා ඩිල්ෂාන්ගේ පියා වූ එම්.එල්. නසාර්ගෙන් ඒ සඳහා අවසර ලබාගැනීමයි. පසුව ඔවුන් කළේ කලාප අධ්‍යක්ෂ (පරිපාලන) ගෙන් ඒ සඳහා අවසර ලබාගැනීමයි. අනතුරුව මේ සඳහා ඔවුනට කොට්ඨාස අධ්‍යක්ෂවරයාගේද අවසරය ලැබිණි.


අනතුරුව විදුහල්පතිවරයා පාස‍ලේ අභ්‍යන්තර පරිපාලන කමිටුව කැඳවා අවමඟුල් උත්සවය සංවිධානය කරන ආකාරය සාකච්ඡා කළේය. ඒ අනුව හැමදෙනාම එකතුව කළයුතු වැඩකොටස් බෙදා ගත්තෝය.
ඩිල්ෂාන්ගේ අවසන් කටයුතු බෞද්ධ චාරිත්‍රාණුකූලව සිදුවිය යුතු යැයි මෙහිදී යෝජනාවක් ආවේය. ඒ අනුව පාසල් බලධාරීන් කළේ මුලින්ම ඒ පිළිබඳව ඩිල්ෂාන් පදිංචි කිනියම සහ ඒ අදළ වූ පුවක්ගහකඩවල මුස්ලිම් පල්ලිවල මව්ලවිතුමන්ලා දැනුවත් කිරීමයි. මවිලවිතුමන් දෙ‍පොළද ඒ යෝජනාවට සිය සහය පළ කළේය.

අනතුරුව කෝන්කඳවල ශ්‍රී සුනන්දාරාමයේ විහාරාධිපති වීර‍පොකුණේ නාහිත හිමියන්ට පාංශුකූලය සඳහා ආරාධනා කෙරිණි. පාස‍ලේම ආදිශිෂ්‍යයකු වූ උන්වහන්සේද ඒ ආරාධනාව ඉතා ගෞරවාන්විතව භාරගත්තේය. උන්වහන්සේ තවත් සිවුනමක් සමග පාංශුකූලයට වැඩම කළේය.


ඩිල්ෂාන්ගේ දේහය රෝහ‍ලේ සිට කෙළින්ම රැගෙන ආවේ පාසලටය. එවිට දහවල් 2.30ට පමණ ඇත. වීර‍පොකුණේ නාහිත හිමියන් විසින් පාංශුකූලය දීමෙන් පසුව කෙටි අනුශාසනාවක්ද කළේය. අනතුරුව කිනියම හා  පුවක්ගහකඩවල පල්ලිවල මව්ලවිතුමන්ලාද මුස්ලිම් ආගමික වතාවත් පවත්වා අනුශාසනාව කළහ. ඩිල්ෂාන්ගේ දේහය ඔහුගේ නිවසට රැගෙන ගියේ ඉන් අනතුරුවය. ඒ පැය කාලක පමණ සුළු කාලයකටය. වැඩිවේලාවක් දේහය තබා තිබුණේ ඔහු උගත් පාස‍ලේය. පාසල් සිසුවකුගේ අවසන් කටයුතු පාස‍ලේම පැවැත්වූ වෙනත් අවස්ථාවක් අසා නැති තරම්ය.


මෙහිදී ගිහි අනුශාසනාව කළේ විදුහල්පති ලක්සිරි සුදසිංහ විසිනි. ඔහුද මීට වසරකට පමණ පෙර යතුරු පැදි අනතුරකට ලක්ව පාදයක් අහිමි වූවෙක් වීමද විශේෂත්වයකි. ඉතාම හැඟීම්බර කතාවක් කළ විදුහල්පතිවරයා මෙන්ම එම අවස්ථාවට සහභාගි වූ සියලුම ආගමික නායකයන්ද මෙහිදී එකම කතාවක් කියා සිටියහ. ඒ නියම සංහිඳියාව යනු නීතිරීති චක්‍ර‍ලේඛවලට යටවූවක් නොවේ. සියලුම ජාතීන්ගේ හදවතින්ම පැන නගින්නක් බවයි. ඊට හොඳම උදාහරණය ඩිල්ෂාඵන්ගේ අ

වසන් කටයුතු බවද ඔවුහු එහිදී කියාසිටියහ.

 කේ.ඒ.ජයසූරිය

2019-03-26

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

පියුමිට ගැහුවා කියන වෙනුර, දැන් කියන කතාව

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිට බිම දමා පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වනවා. මේ පහරදීම

අතවර චෝදනා ලත් සල්මාන්ගේ සහයකයා

සල්මන් ඛාන්, නළු වෘත්තියට අමතරව ව්‍යාපාරික කටයුතුවලත් යෙදී සිටින බව මුළු ලොවම දන්නවා. ඔහු සතුව ‘Being d Human’ නමින් නිමි ඇඳුම් නිෂ්පාදන

කෙල්ලෙක් කොල්ලෙක් වෙලා තවත් කෙල්ලෙක් එක්ක ගත්ත වෙඩිමක්

සමලිංගික විවාහයන් වගේම සමලිංගික සම්බන්ධතා කියන්නේ ලංකාවේ සංස්කෘතියට ඒ තරම් හුරු පුරුදු දේවල් නෙමෙයි. හැබැයි ලෝකය

එංගලන්තයේ පුතයි ලංකාවේ පුතයි හරිම වෙනස්ලු

පුංචි තිරයේ ජනප්‍රිය නිළියක්ව හිටපු සසන්ති ජයසේකර මීට දශක එකහමාරකට විතර කලින් තමන්ගේ පුංචි පුතාවත් අරගෙන එංගලන්තයේ පදිංචියට ගියා. ඉන්පසු

දියවැඩියාව හේතුවෙන් පිරිමින්ට සහ කාන්තාවන්ට මතුවන ලිංගික දුබලතාවන්

සාමාන්‍යයෙන් ලිංගික සංසර්ගයකදී කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් නිකුත්වන ශ්‍රාවයන් මගින් යෝනිය තුළ තෙත් බවක්‌ ඇතිකර ලිංගික සංසර්ගය සිදුකිරීම පහසු කිරීම

මම සිනමාව දෙස ධනාත්මකව බලපු කෙනෙක්-හේමාල් රණසිංහ

සිනමා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙකු ලෙස වැඩි ජනතා ආකර්ෂණයක් දිනාගත් ඔහු ජනප්‍රියම නළුවා ලෙස සම්මානයටද පාත්‍ර වන්නේය. ඔහු රංගනයෙන් දායක වන

ශ්‍රී ලාංකික රස බ්‍ර්තාන්‍යයන්ට ගෙන යන ශාක්‍යා

ලංකාවේ ආහාර පිසින බොහෝ ක්‍රමවේදයන් අපටම ආවේණික ඒවා ලෙස හඳුනාගත හැකිය. මේ ආවේණික බව නිසාම විදේශිකයන් අපගේ ආහාර රස විඳීමට කැමැත්තක් දක්වයි.

නිරුවත් නිර්මාණ කළාම ගීතය බලනවා- නටාෂා රොෂෙල්

මියුසික් වීඩියෝ රැසකටම දායක වෙලා තිබෙන නිරූපණ ශිල්පිනියක් තමයි නටාෂා රොෂෙල් කියන්නේ. ලංකාවේ මියුසික් වීඩියෝවලට පමණක්

මෙතෙක් මම සිනමාවට සම්බන්ධ වුණේ නැහැ’

අනුරාධා” මේ දවස්වල කාර්යබහුලයි කියලයි ආරංචිය”?
ඔව්” ටිකක් විතර කාර්යබහුලයි’ මම දැන් කලාවට සම්බන්ධවෙලා අවුරුදු හතරක් විතර වෙනවා’ ඒ අවුරුදු ගණනාවටම මට ප්‍රධාන චරිතයක්

ශිවන්‍යා බොලිවුඩ් සිනමාවට පිවිසෙයි

ප්‍රේම දඩයම හින්දි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ශිවන්‍යා එහෙම නැත්නම් Mouni Roy ඔන්න බොලිවුඩ් සිනමාවට පිවිසිලා තියනවා කියල තමයි අලුත්ම

ඩිල්ෂාන් එහෙම කෙනෙක් නෙමෙයිලූ

අද කතාබහ ඩිල්ෂාන් මුණවීරගේ ආදරණීය බිරිඳ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිණී සංජී මුණවීර සමග.

මම ජන­ප්‍රිය වෙන්නෙ නිකම් ඉඳලා නොවෙයි : ශෂිකා නිසංසලා

නොකඩවා වසර හතරක් ජනප්‍රියම ගායිකාව ඇයයිඅලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කර අවසන්සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ

මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ. සඳනි ප්‍රනාන්දු - Photos

සඳනි පනාන්දු කියන චරිතය පසුගිය දිනවල කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා පුංචි තිරයට ආ සඳනි ඇයගේ කලා දිවියේ අලුත්ම රසමුසු තැන්

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

මම දන්නෙත් නෑ මාව ලක්ෂ හතරකට විකුණලා – ශෂි

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත්

කයිලි බිලියනපතිනියන් අතර මුල් තැනට

පොප් ගායිකා කයිලි ජෙනිෆර් ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය ලෙස පසුගියදා ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. කයිලි වෘත්තියෙන් රූපලාවණ්‍ය ව්‍යපාරිකාවක්

මොඩ්ලින් කියන්නේ නිරුවත් ඡායාරූපවලට සම්බන්ධ වීම නෙවෙයි {Photo}

නවක නිරූපණ ශිල්පිනියක් වන ප්‍රභූ ධර්මසිරිව මෙවර  කතාබහට එකතු කරගන්න හිතුනා. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කෙටිකලක් වූ වත් සහභාගී වූ පලමු පැජන්ට් එකෙන් ඇය ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වී තිබුණා. නිරූපණ

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?
මැණික් කොහොමටත් වටිනවානෙ. ඒ නිසා ගණන් තමයි. අනෙක මැණික් කියන්නෙ අගනා දෙයක්නෙ.

දීපිකාගේ ගණන් ඉහළට....

වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝනි චිත්‍රපටයක් සඳහා අය කරන සිය මුදල ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබේ. දිපීකා පදුකෝනි මේ වනවිට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට ඉන්දිය රුපියල්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements