Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

චීනයෙන් එන S14 දුම්රිය මෙන්න

ශ්‍රී ලංකාව වෙනුවෙන් නවතම ඩීසල් බලවේග කට්ටල 9ක් චීනයේ නිෂ්පාදන කර තිබේ. චීන CRRC Qingdao Sifang Co. Ltd සමාගම විසින් මෙම බලවේග කට්ටල

අපි ලෝක කුසලානය දිනුවේ ‘අල්ලා’ දෙවියන්ගේ ආශිර්වාදයෙන්..- එංගලන්ත ක‍්‍රිකට් නායක

තම කණ්ඩායමට මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය හිමි වූ බව එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඉයොන් මෝගන් පවසයි.ඔහු මේ

ශ්‍රී ලංකාව ගැන අයි සී සීය වාර්තාවක්ම එළිදක්වයි.!

මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගී වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දක්‍ෂතා සහ දුර්වලතා පදනම් කර ගනිිමින් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් ප‍්‍රගති

පාස්කු ප්‍රහාරය - NIA තමිල්නාඩුවේ තවදුරටත් මෙහෙයුම්වල

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට අදාළව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අඛණ්ඩව සිදුකරන පරීක්ෂණවලට අදාළව පෙරේදා (13දා) තමිල්නාඩු ප්‍රාන්තයේ

මුස්ලිම් කාන්තා විවාහ වයස වැඩි කිරීමට යෝජනාවක්

මුස්ලිම් කාන්තාවන්ට විවාහ විය හැකි වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීම ඇතුළු මුස්ලිම් විවාහ සම්බන්ධයෙන් අවශ්‍ය නීති සංශෝධනය කිරීමට මුස්ලිම්

හැම World Cup සෙමියකම වගේ අසාර්ථක වූ කෝලි ගේ අවාසනාවන්ත කතාව

නවසීලන්තය සමග ඊයේ පැවති ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය ලකුණු 18 කින් ඉන්දියාව පරාජයට පත් වුණා.මෙහිදී ලොව බොහෝ ක්‍රිකට් විචාරකයින්ගේ

කුරුණෑගලට උග්‍ර ජල හිඟයක්

දිගු කාලයක සිට පවතින වියළි කාලගුණය හේතුවෙන් කුරුණෑගල නගරය ඇතුඵ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක වෙසෙන ජනතාව මේ දිනවල

ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන 5ක දඩයක්

ලොව ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන Facebook ආයතනයට පුද්ගල දත්ත අවභාවිත කිරීමේ චෝදනාව යටතේ ඩොලර් බිලියන 5ක දඩ මුදලක් ගෙවීමට සිදු වී ඇතැයි

සහරාන්ගේ අවි පුහුණුව ලැබූ අයෙක් අත්අඩංගුවට

සහරාන් සමඟ නුවරඑළිය බ්ලැක්පූල් කඳවුරේ පුහුණුව ලැබූ 20 හැවිරිදි පුද්ගලයෙක් මහරගම ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී ඊයේ (12) ත්‍රස්ත විමර්ශන

අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස විවෘත කිරීම සැප්තැම්බර්

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස ලබන සැප්තැම්බර් මාසයේදී විවෘත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය

ඇමති රිෂාඩ්ට පෙර පැවැති අමාත්‍යධුරයම

අමාත්‍යධුර වලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරු අමාත්‍යධුර යළි භාර ගැනීමට තීරණය කළ බවත් ඒ අනුව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාද පෙර පැවැති අමාත්‍යධුරයේම

හතුරුසිංහ ඉල්ලා අස් නොවුනහොත් කාන්තා කණ්ඩායමේ පුහුණුකාරීත්වයට පත් කිරීමට යයි.!

දිගින් දිගටම ලැබූ පරාජ වැලට තවත් හේතුවක් ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුනා ගෙන තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික

රජයන් කරන ඉල්ලීම් මත ෆේස්බුක් පිටු තහනම් කරන්නේ නෑ-FB

රජයන් කරන ඉල්ලීම් මත පදනම් වී ෆේස්බුක් ගිණුම්, ෆේස්බුක් පිටු හෝ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ තිබෙන අන්තර්ගතයන් හෝ ඡායාරූප හෝ ඉවත්

කොටින්ගේ රත්තරන් සොයා කැණීම් අරඹයි

එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් යුද්ධය දරුණු වූ අවස්ථාවේදී මුලතිව් පුදුකුඩීඉරිප්පු ශිවනගර් ප්‍රදේශයේ විශාල රත්තරන් තොගයක් වළදැමූ බවට ආරක්ෂක ආංශ

පොලීසියට නව ඒකක දෙකක්

පොලිස් සේවය තුළ අලුතින් ස්ථාපිත කරන බස්නාහිර පළාත් දකුණ දිසාවේ අපරාධ කොට්ඨාසය සහ බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාසය

ඇමෙරිකාවේ නව ශ්‍රී ලංකා තානාපති ට්‍රම්ප්ට අක්ත පත්‍ර භාරදෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රොඞ්නි පෙරේරා මහතා ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී ඉකුත් දා (8) ඇමෙරිකානු

කුණු කන්ටේනර් ආපහු යවන්න නියෝග

එංගලන්තයේ සිට මෙරටට නීතිවිරෝධීව ගෙන්වන ලදැයි කියන කුණු කන්ටේනර් 98 වහා ආපසු යවන්නට පියවර ගන්නැයි මධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රී ලංකා රේගුවට

ෆේස් බුක් පිටුව අත්හිටුවීම දේශපාලන වුවමනාවක්-ඉරාජ්

මිලියන 1.1ක රසිකයින්ගෙන් සමන්විත වූ සිය ෆේස්බුක් ගිණුම අත්හිටුවීම දේශපාලන වුවමනාවක් මත සිදුවූවක් බව ගායන ශිල්පී ඉරාජ් වීරරත්න චෝදනා

තෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙමින් තෙල් මිල පහත දැමීමට රජය තීරණය කර ඇත.ඒ අනුව අද (10) මධ්‍යම

Facebook ලංකාවට අනතුරු අඟවයි

Facebook පිලිබදව වැරදි ප්‍රචාර Facebook  සහ Whatsapp  භාවිත කරමින් ප්‍රචාරය කරන්නන් පිලිබදව සොයාබැලීමට Stormchaser වැනි පරිගණක වැඩසටහන් භාවිතා

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
වත්මන් කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන් අස්ථාවරයි
GossipClanka.com

කුසල් මෙන්ඩිස් වැනි තරුණ ක්‍රීඩකයන්ට හැකියාව ඉහළින් පිහිටා ඇතත් අස්ථාවර මට්ටමක පසුවන බැවින් ඔවුන්ගේ පිතිහරඹය මත විශාල පීඩනයක් එල්ලවී ඇතැයි

 

එදා මෙදා තුර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ බිහිවූ විශිෂ්ඨතම පිට දඟ පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන් කියයි. වසර 40ක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලේ වඩාත්ම කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූ මුරලිදරන් මේ කීර්තිමත් සම්මානයෙන් අභිෂේක ලැබුවේ 1991 වසරේදීය. එවකට මහනුවර සාන්ත අන්තෝනි විදුහලේ 19 හැවිරිදි දීප්තිමත් ක්‍රීඩකයකු ලෙසින් ගෞරවනීය ඔබ්සර්වර් සම්මානයට පාත්‍රවූ ‘මුරලි‘ ඊට වසරකට පසුව ජාතික කණ්ඩායමට එක්විය.

තරග 2-0ක ටෙස්ට් තරගමාලා පරාජයක් කරපින්නා ගෙන ඔස්ට්‍රේලියානු සංචාරයට එක්වූ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට තුන්වැනි වතාවටත් ටෙස්ට් තරගමාලා පරාජයක් අත්විඳගත්තේ 2-0කිනි.

කුසල් මෙන්ඩිස් වගේ තරුණ ක්‍රීඩකයන්ට විශාල වශයෙන් හැකියාව තිබෙනවා. නමුත් ඉතා අස්ථාවරයි. ඒ නිසා ඔවුන්ගේ පිතිහරඹයට එය ලොකු පීඩනයක්. පසුගිය වසර 3-4 ඇතුළත මෙය දිගින් දිගටම සිදුවුණා. එහි කිසිම ප්‍රගතියක් දකින්නට නෑ. ඒ කාලය තුළ ඉදිරියට පැමිණි ඇතැම් තරුණ ක්‍රීඩකයන්ට හැකියාව සහ දක්ෂතා නෑ ඉතිං ජාත්‍යන්තර තණතීරුව මැද්දට යැව්වම එයාලා මොනව කරන්නද.?‘ මේ අසහාය පන්දු යවන්නා ක්‍රිකට් නෙක්ස්ට්‘ වෙබ් අඩවියට පසුගියදා එසේ ප්‍රකාශ කළේය.

මේ දවස්වල ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා දුර්වල ක්‍රීඩා විලාශයකයි නිරතව සිටින්නේ. ඔස්ට්‍රේලියාවත් දස්කම් අතර නෑ. කොහොමවුණත් ශ්‍රී ලංකා පිල ඔස්ට්‍රේලියානු පිලට වඩා අන්තයි ඔහු කියා සිටී.

වසර 19ක් පුරා ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ විශිෂ්ඨතම පන්දු යවන්නා ලෙසත්, තරග උඩුයටිකුරු කළ ක්‍රීඩකයා ලෙසත් සිය ආධිපත්‍ය පතුරුවාලූ මුත්තයියා මුරලිදරන් ක්‍රීඩාවෙන් සමුගත්තේ ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලුලාභියා ලෙස වාර්තාගත කඩුලු 800ක්ම දවාලීමෙන් පසුවය. හෙතෙම එක්දින පිටියේ වැඩිම කඩුලුලාභියා ලෙස කඩුලු 534ක් දවාලීමටත් ඔහු සමත්විය. ඒ වාර්තා ද්විත්වය අදටත් නොබිඳී පවතින්නේ කිසිදු පන්දු යවන්නකුට සමීප වීමටවත් නොහැකි ලෙසිනි. දෙපිල අතර හුවමාරු වන කුසලානය ඔහුගේ නමින් සහ ඔස්ට්‍රේලියාවේ හිටපු පාදඟ පන්දු යවන්නා ෂේන් වෝන් නමින් නම් කර ඇති අතර එය දැන් ඔස්ට්‍රේලියාව සතුය. ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියානු පිල හමුවේ දණ නැමීම පිළිබඳ මේ ලෝක පූජිත පිටදඟ පන්දු යවන්නා සිය කනගාටුව පළ කරයි.

ඔහුගේ අදහස වී ඇත්තේ පසුගිය වසර 50 ඇතුළත ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි කිරීමට ශ්‍රී ලංකාව සමත්වූවත් පසුගිය දශකයේදි පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ පිරිහීම හේතුවෙන් එවැනි කුසලතා පූර්ණ ක්‍රීඩකයන් බිහිනොවූ බවකි.

එවැනි පසුබිමක සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල ජාතික කර්ත්‍යවයකට උරදෙමින් ජාතික කණ්ඩායම පෝෂණය කිරීමට සමත්කම් ඇති ක්‍රීඩකයන් අභිෂේක ගැන්වීමේ උදාර කාර්යයට අත තබා සිටී. එසේ වුවත් දස්කම් ඇති ක්‍රීඩකයන් ජාතික තලයට ඔසවා තබා ඔවුන් ඇගැයිමට ලක් කිරීමෙන් පසුව සිය දස්කම් මුවහත් කරගනිමින් නිසි මාර්ගය එළිපෙහෙළි කරගැනීමේ වගකිම ඇත්තේ සම්මානලාභී එම ක්‍රීඩකයන්ටය. වසර 40ක ඉතිහාසය තුළ ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබූ බොහෝ ක්‍රීඩකයන් එම අභියෝගය ජයගැනීමට සමත්වූ අතර අසාර්ථකවූයේ අතලොස්සක් පමණි.

මුරලිදරන් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව ජාතික කණ්ඩායමේ දඟපන්දු යැවීමේ සාර්ථකත්වය පෙන්නුම් කළ රංගන හේරත් ද පසුගිය වසරේදී ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව ශ්‍රී ලංකා පිල සැළකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරමින් සිටී.

රංගනගේ විශ්‍රාම යාම පිරවි නොහැකි අඩුවක් මුරලිදරන් එසේ කියයි.

ඔහුගේ විශ්‍රාම යාම සිදුවූයේ ලෝක මට්ටමේ දස්කම් දක්වමින් සිටි කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනයේ විශ්‍රාම යාමේ සිදුවීමත් සමගයි. එවැනි විශිෂ්ඨ ක්‍රීඩකයන් විශ්‍රාම යාමෙන් පසුව නැවත හිස ඔසවා ගැනීම ඕනෑම කණ්ඩායමකට විශාල අභියෝගයක්.‘ මුරලිදරන් පවසයි.

පසුගිය දශක දෙකක පමණ කාලයක් පුරා විස්මිත දස්කම් ඇති ක්‍රීඩකයන් 40-50ක් පමණ පාසල් ක්‍රිකට් පිටියෙන් බිහිවුණා. නමුත් එම ක්ෂේත්‍රය දැඩි පසුබෑමකට ලක්වීමෙන් පසුව අපට හොඳ ක්‍රීඩකයන් සොයාගැනීමට සිදුවී ඇත්තේ දේශීය පළමුපෙළ ක්‍රිකට් තරග පිටියෙනුයි. නමුත් එය එතරම් සාර්ථක නොවූ අතර දස්කම් ද ප්‍රමාණවත් නෑ‘ ඔහු පැවැසීය.

එැබැවින් මෑත කාලයේ පාසල් ක්‍රිකට් පිටියේ විශිෂ්ඨ දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩකයන්ට මෙන්ම මෙවර 41 වැනි ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගන්නා ක්‍රීඩකයාටද ජාතික කණ්ඩායමේ දොරටු විවර වී තිබේ. ඉන් උපරිම ඵලනෙලා ගැනීම ක්‍රීඩකයන් සතු වගකීමකි.

2019-02-07

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ගූගල් ට්‍රාන්සිට් සේවය සක්‍රීය කිරිමට මූලික කටයුතු අරඹයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ ජාතික ගමනා ගමන කොමිසම්

ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගත් අපේ රටේ ගුවන් විදුලි නිවේදකයා

Asian Customer Engagement Forum (ACFC) වෙතින් 8 වෙනි වරටත් සංවිධානය කළ Global Customer Engagement Awards සම්මාන  ඉන්දියාවේ මුම්බායි

එංගලන්තය සහ නවසීලන්තය ලෝක කුසලාන අවසන් මහ තරගයට

2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම

කොටුවේ සිට යූනියන් පෙදෙසට බෝට්ටු සේවාවක්. පළමු ගමන ඇමති චම්පිකගේ ප්‍රධානත්වයෙන්

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන ඇත.ඒ අනුව

ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ මුහුණු පොත

ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න චෝදනා කරයි.ලක්ෂ 11ක

සාක් චිත‍්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා

ප‍්‍රවීණ රංගනවේදිනී අනෝමා ජනාදරී පෙරේදා (07දා) කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවති නව වැනි සාක් චිත‍්‍රපට උළෙලේ ‘හොඳම නිළියට’ හිමි සම්මානයෙන්

ඉන්දියාවෙන් ICCට පැමිණිල්ලක්

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර  (06දා) ලීඩ්ස් හි පැවැති ලෝක කුසලාන තරගයේදි ඉන්දීය විරෝධී වැකි සහිතව බැනර් ගුවන් යානා ලීඩ්ස් ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.කෞතුකාගාරය

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements