Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

කුරුණෑගල පොල් වත්තක පුහුණු කඳවුරක්- සැකකරුවන් කොටුවෙයි

අප්‍රේල් 21 ක ප්‍රහාර මාලාවට සැකකරුවන් 6ක් කුරුණෑගලින් පොලිස් අත්අඩංගුවටඅප්‍රේල් 21 වන දින එල්ල වු ප්‍රහාර මාලාවන්ට සම්බන්ධ බවට

දරුවන් පාසල් වෙත එවන්න - හමුදාපතිගෙන් විශේෂ පණිවුඩයක්

පසුගිය අපේ‍‍්‍රල් 21 වන දින සිදුවු අවාසනාවන්ත අන්තවාදී ත‍‍්‍රස්ත ප‍‍්‍රහාරය හේතුවෙන් සමාජයේ ඇතිවු කම්පනය සහ බිය නිසා ශ‍‍්‍රී ලාංකිකයන්ගේ

Huawei දුරකථන වලට ගුගල් සමාගමේ තහංචි

චීනයේ Huawei සමාගම සමග තිබෙන වෙළද ගිවිසුම අත්හිටුවීමට අමෙරිකාවේ ගුගල් සමාගම තීරණය කර තිබෙනවා. ඒ සමග ගුගල් සමාගම

පොහොට්ටුවේ මැරයන් මිනුවන්ගොඩ බුදු පිලිම ගිනි තිවුවා..- රන්ජන්

පොහොට්ටුවේ මැරයන් විසින් මිනුවන්ගොඩ නගරයේ බුදු පිලිම ගිනි තබා ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.එම මැරයන්ටත්

රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගයට ටී.එන්.ඒ සහාය

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට

විරෝධතාවයක් හේතුවෙන් වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි

සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය

ජාතික රණවිරු සැමරුම අද-සාමයේ පහනක් දල්වන්න

තිස් වසරක කුරිරු යුද්ධයේදි දිවිපිදු සහ ආබාධිත තත්ත්වයට පත්වු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සැමරුම් උත්සවය අද(19) පැවැත්වෙයි.ජනාධිපති

වෙසක් පොහොයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් දන්සැලක්..! (PHOTOS)

වෙසක් පොහොය නිමිති කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව එහි නිළධාරීන් විසින් පැවැත්වූ

මෙරට ආගමික සභ්‍යත්වය පෝෂණය වූයේ බුදු දහමින්-කාදිනල්තුමන්

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ද වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.සම්බුදු තෙමගුල සමරණ අතිපූජනීය

බුදු දහමේ දායකත්වය එක්සත් ජනපදය පොහොසත් කෙරුවා

බුදු දහම ලොවට ගෙනහැර පෑ ගෞතම බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමට ලොව පුරා බෞද්ධ ජනතාව එක්ව සිටින මේ මොහොතේ,

ඉදිරි දිනවලදී වර්ෂාපතනයේ වැඩි වීමක්

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා

ෆේස්බුක් හිරකිරීමේ අවාසි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ දක්වා කාලයේ සමාජ මාධ්‍ය ජාල තෙවරක් අවහිර කිරීමට රජය පියවර ගත්තේය. මින් රජය

මුස්ලිම් සමාජය ස්වයං විවේචනයකට සූදානම් - කබීර්

පසුගිය කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධව මුස්ලිම් සමාජය ස්වයං විවේචනයක් හා ආත්ම පරීක්‍ෂාවක් සිදුකිරීමට සූදානම් බව මහාමාර්ග, මාර්ග

ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබු පතරොම් තොගයක් අත්අඩංගුවට

ත්‍රිරෝද  රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ විවිධ වර්ගයේ පතොරම් 25ක් පෙරේදා (15) සවස මැදගම තඹාන ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු

අද ලංකාවට ඇඳිරි නීතිය නෑ

මේ වන විට රට තුළ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් අද(16) දින දිවයිනේ කිසිදු ප්‍රදේශයක පොලිස් ඇඳිරි නීතිය පැනවීමක්

බෙන්ස් ගිලන්රථ 100ක් රෝහල් වලට

ඔස්ට්‍රියානු රජයේ සහන ණය ආධාර යටතේ බෙන්ස් වර්ගයේ ‘ගිලන්රථ 100ක් දිවයින පුරා රෝහල්වලට බෙදාදීමේ ව්‍යාපෘතිය’ යටතේ අද (16) දිනයේදී

ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ සරසවි සිසුන් පාරට

අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්ව විද්‍යාල සිසුන් ඊයේ(15) යාපනය විශ්ව විද්‍යාලය

හෙට සිට දින 4 ක් සුරාසල් වැසේ

වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (17 වැනිදා) සිට 20 වැනිදා දක්වා සියලූම සුරාසල් වසා තැබීමට රජය තීරණය කර ඇත.එ අනුව එම දිනවල

මුහුණ සැගවෙන ඇගලූම් තහනම්: - ගැසට්ටුව නිකුත් වේ

ප‍්‍රසිද්ධ ස්ථානයක දී යම් තැනැත්තකු හදුනාගැනීමට බාධා විය හැකි පරිදි සිය සම්පූර්ණ මුහුණ සැගවෙන පරිදි ඇදුමක්, ඇගලූමක් හෝ වෙනත්

කොළඹ කසළ බැහැර කිරිමට වැඩිපුර මිලියන 200ක් ගෙවලා

කොළඹ මහ නගර සභාව විසින් කොළඹ නගරයේ එකතුවනකසළ බැහැර කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පහත් ඉඩම් ප්‍රදේශ ගොඩකිරීමේ

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
ඉන්දියාව චීනය සහ මැද පෙරදිග නිහඟව සිටීම ගැන සතුටුයි
GossipClanka.com

පවතින රටාව වෙනස් කරන්න ඉක්මණින්ම මැතිවණයකට ගොස් ශක්තිමත් ආණ්ඩුවකට සුදුසු පිරිස් පත් කර ගන්නැයි පාලකයින් හට අනුශාසනා කිරීමට මහා විහාරය

 

ඇතුළු ත්‍රෛනිකායම තීරණය කොට ඇතැයි ආචාර්ය මැදගම ධම්මානන්ද, ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි නාහිමියෝ පැවැසූහ.

පවතින්නේ බල ලෝභය මුල් කරගත් අර්බුදයක් යැයි සියලූ දෙනාම වටහා ගත යුතු යැයි ද දැනට ඇති එකම විකල්පය මැතිවරණයකට යාම පමණක් බව ද උන්වහන්සේ කීහ.

නීති විශාරදයන් යැයි කියා ගන්නා පිරිස් ජනතා හදවත් පිළිබඳ කිසිදු අවබෝධයකින් තොරව හැදු 19 වන ව්‍යවස්ථාව මේ අර්බුද සියල්ලට හේතු වූ බව ද එය රාජපක්ෂ පවුල මුල් කරගෙන සැකසූ එකක් බව පෙනී යන්නේ යැයි ද ධම්මානන්ද හිමියෝ පැවසූහ.

එම සංශෝධනය යම් ආකාරයකට විධායක බලතල ජනාධිපතිවරයා ගෙන් සූක්ෂම අයුරින් උදුරාගෙන පාර්ලිමේන්තුවේ  බලය තහවුරු කරගන්නට කටයුතු කර ඇතැයි ද 19 තම වාසියට අර්ථකතන දෙන අන්දම 33 වගන්තිය 62 වගන්තිය 70 වගන්තිය ඇතුළු වගන්ති තුළින් පෙනෙන බවත් යම් අවුල් සහගත තත්ත්වයක් ඇති කර ඇතැයි පෙනෙන බවත් උන් වහන්සේ කීහ.

අධිකරණ තීන්දුව ලැබෙන තුරු නොසිට කතානායක  පාර්ලිමේන්තුව රැස්කළ අවස්ථාවේ කළ යුතුව තිබුණේ න්‍යාය පත‍්‍රය අනුව කටයුතු කිරීම වුවත් 2015 සිටම ක‍්‍රියාත්මක බලවේගයක් විසින් එය වළක්වනු  ලැබී යැයි ද ලේඛකාධිකාරී හිමිපාණෝ පැවැසූහ.

මූලධර්මවාදී අන්‍යාගමික බලවේග දේශපාලනයට අතපොවා ඇතැයි ද මේ නිසාම බුදුදහමට නිග‍්‍රහකිරීම සිදුවන්නේ යැයි ද කී ධම්මානන්ද හිමියෝ මෙහි මූලිකත්වය ගන්නේ ටී එන් ඒ මන්ත‍්‍රීවරු පමණකැයි ද පෙබරවාරි හතරවැනිදාට පෙර සෙංකෝලය මුල්ලකට ගෙන මයික් එකක් ගෙන අවශ්‍ය තීන්දු තීරණ ගන්නට ඔවුන් සූදානමින් සිටින්නේ යැයි ද උන්වහන්සේ පැවැසූහ.

කෙසේ වෙතත් පවතින තත්ත්වය වැළැක්වීමට කතානායකවරයාට මූලික වගකීමක් පවතින්නේ යැයි ද පැවැසූහ.

පාර්ලිමේන්තුවේ මහජන ගැලරියේ සිටින බටහිර රටවල නියෝජිතයෝ උපවාස කරන තැන්වලත් පෙනී සිටින බවත් ඉන්දියාව චීනය හා මැද පෙරදිග රටවල් නිහඟව සිටීම ගැන සතුටක් පවතින බව ද උන්වහන්සේ කීහ.

දේශපාලන කඹ ඇදීම් තිබීම තුළින් සිදුවන්නේ රට ටිකෙන් ටික අගාධයට යාම යැයි ද ධම්මානන්ද හිමියෝ තව දුරටත් පැවසූහ.

මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරි හිමියෝ මේ අදහස් දැක්වූයේ කොළඹ නෙළුම් පොකුණේ අද (30) පැවැති මහ සඟ සමුළුවට සහභාගි වෙමිනි.

එම සමුළුවට මල්වතු පාර්ශවය වෙනුවෙන් සහභාගි වූ වයඹ පළාතේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක රැකව ජිනරතන හිමියෝ ප‍්‍රකාශ කරන ලද්දේ 1948 න් පසු මෙවැනි ශෝචනීය ස්වරූපයක් නොදුටු බවය.

මේ අවස්ථාවේ රටට ආදරය නම් කළ යුතු එකම දේ නම් වහාම ඡන්දයක් පවැත්වීමට කටයුතු යෙදීම යැයි ද ජිනරතන හිමියෝ පැවැසූහ.

උසස්ම තීන්දුව වන්නේ ජනතාව ගන්නා තීන්දුව යැයි ද ඒ ස`දහා ජනතාවට අවස්ථාව ලබා දිය යුතු යැයි ද උන්වහන්සේ කීහ.

ගන්තුනේ අස්සජි, ශ්‍රී ලංකා අමරපුර මහ සංඝසභාවේ සභාපති හා අමරපුර චූලගන්ධි නිකායේ මහනායක හිමියෝ අදහස් දක්වමින් පැවසූයේ බුද්ධිමත් ලෝකය සිංහල බෞද්ධ රටක් ලෙස පිළිගෙන තිබෙන බවය.

කාදිනල් තුමන් මෙන්ම කිර්තිමත් ක‍්‍රීඩක මුරලිදරන් පවා මේ රට සිංහල බෞද්ධ රටක් බව පිළිගත යුතුයැයි පවසා ඇති බවත් ව්‍යවස්ථාව අනතුරට ලක් කරමින් පාර්ලිමේන්තුව පවත්වමින් ඇමතිවරු නැති වැය ශීර්ෂ කපමින් කටයුතු කරන්නේ යැයි ද කීහ.

මෙයින් සිදුවන්නේ ව්‍යවස්ථාව පිළිබ`ද ඇති විශ්වාසය නැතිවීම යැයි කී අස්සජි හිමියෝ විධායකය අවුලක පැටලී ඒ දෙක දෙපැත්තට අදිමින් සිටින්නේ යැයි ද පැවැසූහ.

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හරි හෝ වැරදි විය යුතු නමුත් කෙනෙකුට හරියටත් කෙනෙකුට වැරදියටත් දෙවිදියකට පෙනෙන්නට නොහැකි යැයි ද උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.

බහුතරය සෙවිය යුතු පාර්ලිමේන්තුවේ නොව ජනතාවගෙන් යැයි ද 113 ලෑස්තියි කියමින් යන්නේ නැතිව ඡන්දයක් පවත්වා ස්ථාවර ආණ්ඩුවක් හැදීම සිදුවිය යුතු  යැයි ද අස්සජි හිමියෝ කීහ.

විපක්ෂ නායක ඇතුළු කණ්ඩායම හිටපු අගමැතිට රාජ්‍යයක් පිහිටුවීමට උපකාර කරන්නට යන බවට ආරංචියක් තමන් වහන්සේට ලැබුණේ යැයි පැවසූ උන්වහනසේ පාර්ලිමේන්තුව ඉදිරියට නොව ජනතාව ඉදිරියට යන්නැයි තමන් ජනතා නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බව ද පැවැසූහ.

ශ‍්‍රි ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක හිමියෝ අදහස් දක්වමින් පැවැසූයේ අනාගත රට ශක්තිමත් මට්ටමකට ගන්නට නම් වැඩිහිට පරපුර බුද්ධිමත් අයුරින් කටයුතු කළ යුතු යැයි පැවසූහ.

මේ යන ගමන ගියහොත් රටට මෙතැනින් එහාට ගමනක් ඇත්දැයි සැක හිතෙන්නේ යැයි ද උන්වහන්සේ පැවසූහ. සිරිමාවෝ  බණ්ඩාරනායක මැතිණිය රට ස්ථාවර ගමනකට ගෙන ආ බවත් අනතරුව වැටුණු බවත් කී උන්වහන්සේ මහින්ද රාජපක්ෂ මහතා රට ස්ථාවර තත්ත්වයකට ගෙන ආ පසු එය ද 2015 දි ආපස්සට ඇද දැමුණු බවත් පැවසූහ.

1978 දි ඇතිවූ ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ එකී වචන අනුව ව්‍යවස්ව කටයුතු කළේ දැයි තමන්ට විමසිය යුතුව ඇතැයි කී පේ‍්‍රමරතන හිමියෝ මහජන ඡන්දයෙන් තේරී ආ බොහෝ දෙනා කළේ නමෙහි ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී යන වචනය මරා දැමීම නොවේ දැයි ප‍්‍රශ්න කළහ. අවුලෙන් අවුලට පත් නොකර මේ ප‍්‍රශ්නය  වහා විසඳාගන්නැයි තමන් සියලූ දෙනාගෙන් ඉල්ලා සිටින බව ද උන් වහන්සේ කීහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අදහස් දක්වමින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නට ඔන්න මෙන්න කියා තිබිය දී එයින් රට බේරා ගන්නට ගත් පියවරක් ලෙස අගමැති වරයා වෙනස් කිරීම හඳුන්වා දිය යුතුව ඇතැයි ද එයින් රටට සිදුවන්නට තිබු හානියෙන් බේරුණු බව ද කීහ.

මේ අවස්ථාවේ සිදුවිය යුත්තේ සියලූ දෙනා එක්ව මැතිවරණයකට ගොස් ජනතා අභිප‍්‍රාය ජය ගැන්වීම යැයි ද අභයතිස්ස හිමියෝ ප‍්‍රකාශ කළහ.

කැළණිය විශ්ව විද්‍යලයේ සංස්කෘතික අංශයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ ප‍්‍රකාශ කරන ලද්දේ පවතින ප‍්‍රශ්නය සාමකාමිව විසඳාගන්නට වහාම ක‍්‍රියා කළ යුතු  බවය. එහි දී වඩාත් ම උචිත යෝජනාව වන්නේ මැතිවරණයක්  පවත්වා ජනතාවගේ අදහසට ප‍්‍රමුඛත්වය දීම යැයි ද එයින් ජනතා පරමාධිපත්‍යය රැකෙන්නේ යැයි ද උන්වහන්සේ පැවැසූහ.

කොළඹ 7 ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියෝ අදහස් දක්වමින් පැවැසූයේ රට විශාල ආක‍්‍රමණයකට අසුවී ඇති බවය. භික්ෂු කතිකාවත ඇති කරමින් ද ජතිවාදි ආගම්වාදි ජනත ගෙන එමින් ද භික්ෂු බලය දියකර හැරීමට පැවති රජය කටයුතු කළ බව උන්වහන්සේ කීහ.

මෙම සමුළුව අමතමින් බෙල්ලන්විල ධම්මරතන, බෙල්ලන්විල රජමහා විහාරාධිපති හිමිපාණෝ ඉංග‍්‍රිසි භාෂාවෙන් අනුසාශනාවක් කළහ. සභාව පිළිගනිමින් අදහස් දක්වන ලද්දේ කැළණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය මල්වානේ චන්දරතන හිමියන් විසිනි.

පුණ්‍යානුමෝදනාව කැලණිය විශ්ව විදයාලයේ වාග්විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමියන් විසින් සිදුකළහ.

සභාව මෙහෙයවනු ලැබුයේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික වල්ගම චන්ද්‍රරතන හිමියන් විසිනි.

මහා සංඝ රත්නයේ අධිෂ්ඨාන ප‍්‍රකාශනය එහි දී ඉදිරිපත් කරනු ලැබිනි. එම ප‍්‍රකාශනය ඉදිරිපත් කරන ලද්දේ පැපිලියාන සුනේත‍්‍රාදේවී පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති ගොම්බද්දල දමිත හිමියන් විසිනි.

ඡායාරූප - ළහිරු හර්ෂණ

2018-12-01

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

ලෝක කුසලානයේ අපේ ටීම් එකේ අලුත්ම කිට් එක (PHOTO)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම අද ප්‍රදර්ශනය කළා.එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු

කලාව නිසා තමයි මිනිස්සු දෙයක් රසවිඳින්නේ-මාෂි

නිරූපණයට සහ කලා ක්ෂේත්‍රයට අළුතෙන්ම එකතුවන ශිල්පිනියක් තමයි මාෂි කියන්නේ. දැනට උසස් අධ්‍යාපන කටයුතු හදාරන මාෂි මේ වනවිට

එම්.සී.සී. ලොකු පුටුව සංගක්කාරට

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂිතම ක‍්‍රීඩා සමාජය වන එංගලන්තයේ මාලිබෝන් ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා වශයෙන් කුමාර් සංගක්කාර

ලස්සන වෙන්නේ වාසනාවට-නෙහාරා පීරිස්

මුතුකිරිල්ලී’..... ආ නෑ නෑ මට කතා කරන්න  ඕනේ කිරිල්ලියෙකුට නෙමෙයි, නෙහාරාට. නෙහාරා පීරිස් ලෙංගතු ලැබැඳියාවෙන් මුව පුරවාගත් සිනහාවෙන්

දරුවො වගෙ හදපු වටිනා සතුන් රට වෙනුවෙන් දන්දුන්න හැටි

සැක කටයුතු ස්ථානවල සිදුකෙරෙන පරීක්ෂාවන් සඳහා පුහුණු කිරීමට කොළඹ කාන්තාවක විසින් සුනඛයන් පස්දෙනකු යුද හමුදාවට පරිත්‍යාග කිරීම

ලොව විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව මෙතෙක් හමුවූ විශාලතම දියමන්තියක් ලෙස සැලකෙන කැරට් 1758ක් බරැති දියමන්තියක් අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ පතලකින් හමුවී තිබෙනවා.එය

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තාත් සමුගනී

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements