Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ජනපතිතුමන් ඇහුම්කන් දෙන්නේ නැත්නම් කරනදේ රනිල් කියයි

පසුගිය ජනපතිවරණේ දී මෙන්ම පැවති මහ මැතිවරණේ මහින්ද රාජපක්ෂලාව ප්‍රතික්ෂේප කරමින් ජනවරමක් ලැබී තිබියදී එම ජන වරමට පයින් ගසා කටයුතු කිරීමට

අපි රාජපක්ෂ ආණ්ඩුව පෙරළුවේ මෛත්‍රිපාල සිරිසේනගේ මෙවැනි බලාපොරොත්තුවකින් නොවේ.

අපි රාජපක්‍ෂ ආණ්ඩුව එදා පෙරලා දැමුවේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිගෙන් මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තුවෙන් නොවෙයි. මෛත්‍රිපාල සිරිසේනගේ හැසිරීම

ගඩාපිගේ ඉරණම ජනපතිට ගෙන දෙන්නට හැදූ සමන් රත්නප්‍රියට සිදුවන දෙය මෙන්න. වීඩියෝ

පුරවැසි බලයේ සමන් රත්නප්‍රිය නමැත්තා සම්බන්ධව පිවිතුරු හෙළ උරුමය විසින් ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල පිළිබඳව වහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත

රනිල් මන්ත්‍රී ධූරය කටයුතු කිරීම වළකාලන්නයි ඉල්ලා පෙත්සමක්

ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා අද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම සදහා සූදානමක් පවතින බව වාර්තා වේ.

මහින්ද තමයි අගමැති - යෝජනා සම්මත කළත් යළි රනිල් අගමැති කරන්න බෑ - ගම්මන්පිළ කියයි

රනිල් වික්‍රමසිංහ යළි අග්‍රාමාත්‍යධුරයට පත් කරන්නයි ජනාධිපතිට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අපේ පාස්පෝට් එකට 84වැනි තැන

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය 84වනි ස්ථානය දක්වා ඉහළ අග යට පැමිණ තිබෙන බව ආගමන විගමන ගමන් බලපත්‍ර පාලක වජි

මෝදර වෙඩි තැබීම පිටුපස.. කුඩු රොෂාන් - හයකට තුවාල

කොළඹ - මෝදර - රෝයල් ගාර්ඩ්න් නම් නිවාස සංකීර්ණය අසළ ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම, පාතාල කල්ලි නායකයකු වූ ප්‍රසාද් රුවන් හෙවත් කුඩු රො

තිස්සගේ අනාවැකිය - අධිකරණ.. තීන්දුවෙන් පසු තීන්දුවක් ගන්නව

වර්තමානයේ ඇති වී ඇති දේශපාලනික අර්බුදය සම්බන්ධව තමන් වසර 04කට පෙර ප්‍රකාශ කළ බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනාය

මෙහෙම ගියොත්.. විනාඩි පහෙන් පහට අගමැතිවරු සහා කැබිනට් මණ්ඩලය වෙනස් කරාවි.

මම නව අමාත්‍යතුමා ලෙස පත්වූ පසුව එක් කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමට පමණයි හැකියාවක් ලැබුණෙ. ඩොලරයට සාපේක්ෂව රුපියල 160 දක්වාම ලබන වසර

ජනාධිපතිවරයා පරිස්සම් විය යුතු යැයි ඩලස් අලහප්පෙරුම කියයි

අධිකරණය නිවාඩුව ලබා දිමට පෙර නඩු තින්දුව අධිකරණය ලබාදුන්නොතින් හොද බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය.. ශි‍්‍ර

අධිකරණයේ තීන්දුව කුමක් වුවත් මැතිවරණයක් පැවැත්වෙනවා

ජනපති පාර්ලිමේන්තු විසුරුවීම සම්බන්ධව අධිකරණමය තීන්දුව කුමක් වුව ද ළගදී මැතිවරණයක් පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා

සටන දිනුවැයින් පස්සේ.. මුලින්ම කරන දේ සජිත් කියයි

මේ සටන දිනුවැයින් පස්සේ එජාපේ අපිට තියෙනවා ලොකු වැඩ කොටසක් කරන්න. කළ යුතුම පළමුවැනිම දේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. රාජ්‍ය ප්‍රතිපත්තියන්

මීළග පොදු අපේක්ෂකයා එජාපෙ කෙනෙක් විය යුතුයි - ඒ බලපෑම අපි කරනවා - රවුෆ් හකීම්

මීළග ජනපතිවරණය සදහා ඉදිරිපත් කරන කෙනා එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්ම විය යුතුයි, ඔහු තරුණ කෙනෙක් වියයුතුමයි. අපි ඒ බලපෑම කරන බව මුස්ලිම්

පාර්ලිමේන්තු වෙත කැදවන රාජ්‍ය නිළධාරීන් ගැන පාඨලී කියයි

අගමැති ලේකම්තුමා ඇතුළු ප්‍රදාන රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුව හමුවට ඉදිරියේ දී කැදවා ප්‍රශ්ණ කිරීමට බලාපොරොත්තුවන බව එක්සත්

එස්. බී. කෙකර ගානවා.... තාමත් බැරිවුණා 113න හදාගන්න

මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමාට රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ප්‍රශ්ණයක් තිබ්බ නම් එතු මාට එක දෙයක් කරන්න තිබුණා මුස්ලිම් පක්ෂ, දෙමළ පක්ෂ ඔක්

අධිකරණයේ තීන්දුව කුමක් වුවත් ඡන්දෙට වැඩ අරඹනවා - මහින්ද

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කුමක් වුවත් ලබන සතියේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයක් සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු ආරම්භ කරන බවයි හිටපු ජනපති

ලංකාවේ ආණ්ඩුවක් නැතයි කියා උතුරට සාම හමුදාවක් ඉල්ලයි

ශ‍්‍රී ලංකාවේ රජයක් නැති නිසා ද්‍රවිඩයන්ව සමූල ඝාතනයකට ලක්වීමට ඉඩ ඇති බවට දක්වමින් ආර්. 2. පී. (R2P) ප‍්‍රඥප්තිය මත සාම හමුදාවක් උතුරු නැගෙනහිර

පාර්ලිමේන්තව විසුරුවීමට එරෙහි නඩු තීන්දුව මාසයක් කල් යයිද ? දේශපාලනය කැළඹෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තු විසුරුවා මැතිවරණයක් කැඳවීමට විරුද්දව අධිකරණය හමුවේ ගොනු කරලා ඇති නඩු වල තීන්දුව ලබා දීම තව

නව ව්‍යවස්ථාවේ.. ෆෙඩරල් වලට එහා ගිය විසදුමක් අපිට ලැබෙනව - සුමන්තිරන් කියයි - වීඩියෝ

පළාත් සභා බලතල කිසිම දෙයක් ආපසු පවරාගත නොහැකි අයුරින් ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය විසඳුමක් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇතැයි

හමාස් සංවිධානය. හෙළා දැකීමේ යෝජනාවකට ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකෙයි

අමෙරිකා රජය විසින් ඉදිරිපත් කළ හමාස් සංවිධානය හෙළා දකින යෝජනාව එක්සත් ජාතීන් ගේ සංවිධාන මහා සැසිවාරයේදී ප්‍රතික්ෂේප වී තිබේ... හමාස් සංවි

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
නැවතත්. එජාපයට එක්වූ වසන්ත පාක්ෂිකයන්ගෙන් සමාව ඉල්ලයි
GossipClanka.com

තමන් එක්සත් ජාතික පක්ෂයෙ සිට මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක්වීම නිසා හෝ එම ආණ්ඩුවේ සිට නැවතත් එක්සත් ජාතික පෙරමුණට පැමිණීම නිසා

 

හෝ කිසිවකුගේ හිත් රිදීමක් වූවා නම් ඊට සමාව ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පැවසීය.

ආණ්ඩු මාරු චිත්‍රපටයේ තමාද ප්‍රධාන චරිතයක් වූ බව කී සේනානායක මහතා මේ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කළ යුතු වේලාව බැවින් පක්ෂය සමඟ සිටින බව ප්‍රකාශ කළේය.

වසන්ත සේනානායක මහතා මේ බව පැවසුවේ අද (26) රාත්‍රී කොළඹ අරලියගහ මැදුරේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. එම මාධ්‍ය හමුවට පෙර එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමද පැවැති අතර සේනානායක මහතා ඊටද සහභාගී විය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සේනානායක මහතා මෙසේ ද කීවේය.

මම පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළ පසුගිය කාලේ මටත් මේ පක්ෂය ඇතුළේ අසාධාරණකම් වුණා. එය මුළු රටම දන්නවා. මම මහින්ද රාජපක්ෂ මහත්මයාගෙත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේත් ආරාධනය මත ඒ ආණ්ඩුවට එකතු වුණේ මගේ පාක්ෂිකයන්ට යම් වැඩක් කිරීමේ උවමනාවෙන්. අවුරුදු තුනක් ඒ මිනිස්සු වෙනුවෙන් මට කිසිම දෙයක් කරන්න බැරි වුණා. රැකියාවක් දෙන්න බැරි වුණා. කිසිම ප්‍රතිපාදනයක් දෙන්න බැරි වුණා.  ඉතින් මට  ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකුට දෙන තනතුරක් දෙන්න කතා කළාම ඒ තනතුර බාර ගත්තේ මගේ මිනිස්සුන්ට වැඩ කරන්න. අමාත්‍යංශ දෙකක් එක අමාත්‍යංශයක් කරලා දුන්නේ. මට තනතුරක්  දීම ගැන ජනාධිපතිතුමා හා අගමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා.

හැබැයි අද වෙනකොට මට තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නයක්. පාර්මේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි. පහුගිය දිනවල මම පාර්ලිමේන්තුවට ගියේ නෑ. මම ගෙදර ඉඳන් රූපවාහිනියෙන් බැලුවා. පාර්ලිමේන්තුවේ හැසිරීම දැක්කම මට සමහර දිනවල ඇඬෙන්න යනවා. එම තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදයට හොඳත් නෑ. රටට හොඳත් නෑ. මෙය එක පක්ෂයකින් කළ වැරැද්දක් නෙමෙයි. තත්ත්වය ඇති කරන්න පක්ෂ දෙකෙන්ම යම් එකතු කිරීම් කළා මේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයත්, රනිල් වික්‍රමසිංහ මහත්මයත්, මහින්ද රාජපක්ෂ මහත්මයත් ඇරෙන්න ආණ්ඩු මාරු චිත්‍රපටයේ මමත් ප්‍රධාන චරිතයක් වුණා කියලා මම හිතනවා. මමත් ප්‍රධාන නළුවෙක් වුණා.  මම දාලා ගියා කියලා හිතලා මගේ පාක්ෂිකයන්ට යම් හිත් රිදීමක් වුණා නම් මම සමාව ඉල්ලා සිටිනවා. මට තනතුරු දුන්න ජනාධිපති සහ අගමැතිගෙන් සමාව ඉල්ලනවා. මම බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය. මම බොහොම අමාරුවෙන් මේ තීරණයට ආවේ. එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එකතු වුණෙත් බොහොම අමාරුවෙන්. හිත් වේදනාවෙන්. මේ ආණ්ඩුවෙන් මට කරපු ගෞරවය පැත්තකින් තියලා එය දාලා යන්නෙත් හිත් රිදීමෙන්.  මට පාර්ලිමේන්තුවේ කවදාවත් පක්ෂ විපක්ෂ හතුරො හිටියේ නෑ. මගේ මේ ක්‍රියාවලියෙන් යම් හිත් රිදීමක් වෙනවා නම් මම සමාව ඉල්ලනවා.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවල පිළිතුරු දුන් වසන්ත සේනානායක මහතා -
 
ප්‍රශ්නය - ඔබ එදා කැබිනට් රැස්වීමෙදි අස්වීමේ ලිපිය දුන්නද? මම එදා අස්වීමේ ලිපිය ගෙනිච්චා. ජනාධිපතිතුමා කාර්යබහුලව හිටියේ. ඒ නිසා මට දෙන්න බැරි වුණා.
 
ප්‍රශ්නය - හෙට කැබිනට් රැස්වීම තිබ්බොත් ඔබ යනවද? මගේ ඉල්ලා අස්වීම දැන් දීලා තියෙන්නේ. ඉතින් මට යන්න බැහැනේ.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද පැවසීය.

වසන්ත සේනානායක මහත්මයා කිහිප වරක් එහාට මෙහාට ගියාද කියලා ඔබ කල්පනා කරන්න පුලුවන්. ගියවර පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවෙත් අපිට එකතු වෙන්න දිවුරුම් ප්‍රකාශයක් දීලයි තිබුණේ.  මෙතුමාට  අනිත් පැත්තෙන් ලොකු පීඩනයක් තිබ්බා. එතුමාට ගෙදරවත් ඉන්න බැරි තැනට පත්වුණා. අපි තීරණය කළා එතුමාට අපට අවශ්‍ය වෙලාවේ ඡන්දය දෙන තෙක් ඒ පැත්තේ රැඳී ඉන්න කියා කියන්න. එතුමා විතරක් නෙමෙයි තව අපේ මන්ත්‍රීවරුන් රැසක් මේ තත්ත්වයට මුහුණ දීලා ඉන්නවා. අද අපේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙදි මේ බව කිව්වා. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීරයකුගේ ගෙදරට ලක්ෂ 2000ක් අරගෙන ඇවිත් තිබ්බා. ඉතුරු ගණන ඡන්දෙන් පස්සේ දෙනවා කියලා තිබුණා. මේ වගේ බරපතල ප්‍රශ්නය තිබෙනවා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ට. 

වසන්ත සේනානායක මහත්මයා ගිය පාර්ලිමේන්තු ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ දිවුරුම් ප්‍රකාශ දීලා කණ්ඩායම් රැස්වීමට එන්න කැමැත්ත දීලා තිබ්බා. තියන පීඩනය හමුවේ , එතුමාගේ ගෙදර ඇවිත් කරන පීඩනය හමුවේ අපිටවත් පුලුවන් කමක් නෑ බලා ගන්න. ඒ නිසයි අපි කියලා තිබ්බේ ඡන්දය ප්‍රකාශ කරන තුරු ඒ පැත්තට වෙලා ඉන්න කියලා. ඡන්දෙදි අපිට සහෝගය දෙනවා කියලා එතුමා තියලා තිබ්බා. එදා කැබිනට් රැස්වීමට ගිහින් තිබුණේ අස්වීමේ ලියුම දෙන්නයි. මෙතුමාගේ පැමිණීම එක්ක අපට 123ක් වෙනවා. හෙට අනිද්දා වෙද්දි තවත් අපේ මන්ත්‍රී ප්‍රමාණය වැඩි වෙනවා.

මෙම මාධ්‍ය සාකච්ඡාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුනානායක මහතා සහ දයා ගමගේ මහතා ද එක්ව සිටියේය.

ඡායාරූප - ප්‍රදීප් පතිරණ

2018-11-27

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

රියැලිටි වැඩසටහන් මට.. විශ්වාස කරන්න බෑ - හැමදාමත් නට නට ඉඳලත් බෑ - නිරෝෂා තලගල

කෝටිපතියෝ නාට්‍ය හි 'අරුණි' නම කියූ සැණෙකින්ම ඇයගේ රුව ඔබේ මතකයට නැගෙනවා නිසැකයි. ඒ තරමට අරුණිට අපි ආදරය කරන රසික රසිකාවියන්

මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - සම්මානය ලැබුණු හේතුව කියයි

මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැ

මට වඩා මෙයාට සල්ලි තියෙනවා - සුජාතා ඉපදුණේ 1993 - මමත් තරුණයි - කරවල කඩේ වැහැව්වා

ජයසේකර අපෝන්සු යනු වසර ගණනාවක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ රැඳී සිටි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංග නයට ආදරය කළ පිරිස බොහො

දේශපාලනයට ආවා කියලා... මට රඟපාන්න තහනමක් නෑ - ඕෂධී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලයි

දේශපාලනයට එන්න හිතුනේ ඇයි...? මගේ ජීවිතේ මම කලාවට එන්න කලින් ඉඳන්ම මම හරිම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ. කලාවට

වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද.. ඇමරිකාවෙද?

විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් නම් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ. දිල්හානි අශෝකමාලා - පි‍්‍රයංකර පෙරේරා කියන්නෙ අපේ

සමාජජාලාවන් හරහා තමයි මගේ නිර්මාණ සමාජගත වෙන්නේ - දෙවැනි ඉනිමේ අනුහස් කියයි

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙල. රවීන් කියනවාටත් වඩා දෙවැනි ඉනිමේ අනුහස් කීවොත් හැමෝම දන්නවා. මේ දවස්වල ඔහු ගැනත්

කලාවට මං තාම අලුත් කෙනෙක් - රඟපාන්න මම හරි ආසයි

රංගන ශිල්පිනියක ලෙසට දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වෙද්දී කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේදී පැවැති

ලබන අවුරුද්දේ මුල අපි දෙන්නා විවාහ වෙනවා - සජිත, බුවිනිකා

විවාහයට කලින් සජිත සිය පෙම්වතිය එක්ක අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද? ඔව් අපි යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා...

රටේ ඇති ආර්ථිකය - දේශපාලන තත්වය හැම ක්ෂේත්‍රයකටම වගේ බලපාලා - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී කියන්නේ ජනප්‍රිය ඉතාමත් දක්ෂ ආකර්ෂණීය නිළියක්. රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් - 28 වැනි චිත්‍රපට තුළින් වගේම ඉරබටු තරු

ප්‍රවීණ රංගන ශිල්පියකු වූ ජයලත් මනෝ­ර­ත්න­යන්ට දැන් සුවයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න පසුගියදා හිටි හැටියේ අසනීප වූයේ හපුතලේ ප්‍රදේශයේ අලුතෙන් නිර්මාණය කරන චිත්‍ර පටයක රූ ගත කිරීම් කරන අතර

ගල්කිස්ස මැද කොළඹ විද්‍යාලයේ තමයි මම උගන්වන්නේ.

පුංචි තිරයේ නිතරම අපිට ඔබව දකින්න නොලැබෙන්නේ රංගනය සීමා කර තිබෙන නිසාද? අනේ එහෙම නැහැ. වෘත්තියෙන් ගුරුවරයෙක් නිසාම ගොඩක් වැඩ

හරියන වෙලාවට හරි කෙනා මාව හොයාගෙන ඒවි - සෙනාලි

සාහිත්‍ය කීර්ති ඩබ්ලියු සිල්වා මහතා රචිත විජයබා කොල්ලය නම් නවකතා ඇසුරෙන් ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ... තිර රචනයකට අනුව මහාචාර්ය සුනි

මං සමලිංගික කෙල්ලෙක් නෙමේ මට පෙම්වතෙක් ඉන්නවා.

චමත්කා ඔබ නිර්භය තරුණියක්ද නැතිනම් ඇය පූර්ණ වෘත්තිමය මට්ටමේ නිරූපිකාවක්ද? ඔව්, මම හිතන්නේ ඇය ඇගේ වෘත්තියත් තුළ වෘත්තීය මට්ටමේ සිටින නිසා

නොයෙල් රාජ්ගේ.. අලුත්ම ගීතය රූ ගත කළ හැටි - වීඩියෝ

ජනප්‍රිය ගායකයකු වු නොයෙල් රාජ්ගේ නවතම ගීතයේ රූප ගත කිරීම් ආරම්භ කර තිබෙනව. වීඩ්යෝ එකේ ප්‍රධාන තම නිලිය විදිහට මේ සැරේ දී තෝරා ගෙන

දුලීකා මාරපන සැමියා එක්ක හිම සෙල්ලම් කරපු හැටි - ඡායාරූප

ලෝරන්ස් මනමාලි නාට්‍ය කණ්ඩායම අද මේ වෙද්දී ඉන්නේ සුවිට්සර්ලන්තයේ චාරිකාවකයි. එම නාට්‍යයේ ප්‍රධාන භුමිකාවක් වන නිළි දුලිකා මාරපන හා ඇය

ඔහුගේ සමුගැනීම පෞද්ගලිකවම ගොඩක් දැනුණා - විනූ උදාරි

මම ඇත්තටම මේ දවස්වල ටෙලි නාට්‍ය වැඩ කටයුතු එක්ක ටිකක් කාර්යබහුලයි. වෙස්, සහ සිද්ධාර්ථ ගෞතම, සංහිඳ පාමුල' නිර්මාණ මේ දවස්වල දී විකාශය

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements