Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

විශ්වාසභංගය නීත්‍යානූකූල ලෙස ඉදිරිපත් කළොත් අතහැර යෑමට සූදානම් - අගමැති කියයි

පාර්ලිමේන්තු නාඩගම් මඩුවකට සමාන බවද නීත්‍යානූකූල ලෙසට විශ්වාසභංගයක් ඉදිරිපත් කලොත් මෙය අත්හැර යාමට සූදානම් බව නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

රටේ තත්වය සමනය වුණු වහාම පොලිස්පතිගෙන් ප්‍රශ්න කරනවා

මේ වන වෙද්දී රටේ පවතින දේශපාලන අස්ථාවර තත්ත්වය පහව ගිය වහාම ජනපති මෛත්‍රි සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය ගැන කරන

ජූනි මාසයට පෙර මැතිවරණයක් - බහුතරය තියෙන්නේ අපට

ලබන ජූනි මාසයට පෙර මැතිවරණයක් කැඳවීම සඳහා අවශ්‍ය යෝජනාවක් සම්මත කරගැනීමට සියලුම පක්ෂ හා සාකච්ඡා කරන බවක් එක්සත් ජාතික පෙරමුණේ

මහින්ද තවදුරටත් අලුත් ආණ්ඩුව කරනවා - දිනේෂ් ගුණවර්ධන

ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ආණ්ඩුවට නායකත්වය දෙන බවක් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියයි. පාර්ලිමේන්තුවේ දී පැවැති මාධ්‍ය

අගමැතිවරයෙක් සහා ආණ්ඩුවක් තවම නෑ - හර්ෂ ද සිල්වා

පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා පුමුඛ ආණ්ඩුවට එරෙහිව සම්මත කර ගනුලැබූ විශ්වාසභංග යෝජනාව ස්ථාවර නියෝග වලට අනුව සිදුකරපු ජන්ද විමසීමක් බව

මරණ දණ්ඩනය නියමව සිටි සිර කරුවෙකුට කළු ගලකින් ගසා මරා දමයි - විස්තර මෙන්න

අඟුනුකොලපැලැස්ස බන්ධනාඝාරය තුල මරණ දඩුවම නියම වූ සිරකරුවන් දෙදෙනෙකුව එක්ව, මරණ දණ්ඩන හිමිව සිටි වෙනත් සිරකරුවෙකුව කළු ගලකින් ගසා

බහුතරයක් ඉන්නා පැත්තට බලය ලබාදී ආණ්ඩු කිරීමට ඉඩ දෙන්න

මහින්ද රාජපක්‍ෂ හෝ අනිත් පැත්ත වේවා බහුතරයක් ඉන්න පැත්තට බලය ලබාදීම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කුමාර වෙල්ගම මහතා පැවැසීය. මහින්ද

මාධ්‍යවේදී... ජමාල් කශොග්ජිගේ ඝාතනයට පහකට මරණ දඬුවම

ජමාල් කශොග්ජිගේ ඝාතනය ගැන සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කිසිදු සම්බන්ධයක් නැතයිද ඝාතනයට නිලධාරීන් පස් දෙනකුට එරෙහිව

කවුරු ගියත් මම ශ්‍රී.ල.නි.පය. අත හරින්නේ නැහැ - යළිත් වතාවක් පක්ෂය ගොඩ නගනවා - චන්ද්‍රිකා

ජනවාරි අට වැනිදා දින ජයග්‍රහණය කළ ජනතා අභිලාශයන් පාවා දෙමින්, ජනතාවට ද්‍රෝහි වූ කොටස් සමඟ එක්වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යටපත් කිරීම සදහා

අද මධ්‍යම රාත්‍රියේ සිට... ඉන්ධන මිල රුපියල් 5කින් අඩුවෙයි

ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල් මිල හා ඔටෝ හා සුපිරි ඩීසල් මිල රුපියල් 05කින් අඩුකිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිටම

හදිසියේම මහින්ද - රනිල් හමුවක් - පාර්ලිමේන්තුව නැවත කල් යයි

පාර්ලිමේන්තුව තුළ අද ඇතිවූ ගැටුම්කාරි තත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව යළි නොවැම්බර් මාසේ 16ය හෙට පෙව 10 දක්වා කල් තැබීමට.. කථානායක විසින්

ඔබතුමන් නොවැම්බර් 26ද ගත්ත තීන්දුවෙන් රට අස්ථාවර වෙලා - ජනපතිට යළි ලිපියක්

නොවැම්බර් 26ද දින ඔබතුමා ගත් තීරණය හේතුවෙන් රට දැඩි අස්ථාවරමභාවයකට පත් වෙමින් පවතින බවටත්, සංචාරකයින්ගේ පැමිණීම සහා අන්තර්ජාතිකව ශ්‍රී

2015 වේ ආණ්ඩුවට හිටියේ 41යි - අයවැයක් ඕන නෑ ජනපතිතුමාට පුළුවන් මුදල් යොදවන්න.

ආණ්ඩුවටත් 113ක් නැහැ. එජාපය රනිල් වික්‍රමසිංහටත් 113ක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් එහාට මෙහාට ගියා. ඔවුන් සල්ලි වලට ගියාද නොගියාද කියා මිනි

වෛද්‍ය ප්‍රතිකාර සඳහා නියෝජ්‍ය පොලිස්පති නාලක රෝහලකට යොමු කරන්නැයි නියෝග

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතනය කිරීම සැලසුම සම්බන්ධ චෝදනා ලැබ රක්‍ෂිත බන්ධනාගාර

බැංකු ගිණුමකට.. මුදල් දැමූ පසුව ගණිකාවන් සපයනු ලබන චමින්ද අප්පුහාමි අත්අඩංගුවට

දුරකථන සංවාද මඟින් තීරණය කර බැංකු ගිණුමකට මුදල් දැමූ පසුව ගණිකාවන් සපයනු ලබන ජාවාරමක් පවත්වාගෙන යන එම ව්‍යාපාරයේ කළමනාකරුවකු සහ

මහින්ද කිව්වට ඉන්ධන මිල සූත්‍රය අහෝසි කළේ නැහැ - මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

ඉන්ධන මිල සූත්‍රය අහෝසි කර නැතැයි ද එය තවමත් වෙනත් ක්‍රමවේදයකට ක්‍රියාත්මක වන්නේ යැයි ද ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැව

ඉදිරියේදී තව ප්‍රබල කණ්ඩායමක් එකතුවීමට සූදානමින් සිටිනවා

තමන් අමාත්‍යධූරය අතහැර දැමුවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය වෙනුවෙන් බවත් ඒ මඟ යෑමට තවත් ශ්‍රීලනීප මැති ඇමති පිරිසක් සිටින බවත් පාර්ලිමේන්තු

තිලකරත්න ඩිල්ෂාන් පොහොට්ටු සමාජිකත්වය ගනියි

 ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා වන තිලකරත්න ඩිල්ෂාන් අද ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්නය ලබාගෙන තිබේ. ඔහු අද පෙරවරුවේදී පක්ෂ මූලස්

නව අගමැතිවරය‍ෙකුව පත්කිරිමට කටයුතු කරන්න - පාඨලී චම්පික ජනපති මෛත්‍රීට කියයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කැබිනට් මණ්ඩලය බල රහිත වුණු බව හිටපු අමාත්‍ය  පාඨලී චම්පික රණවක කියාසිටී. ඒ අනුව ජනපති මෛත්‍රීපාල සිරි

කථානායක තීරණය.. ඒකාබද්ධය පිළිගන්නේ නැහැ - ඇමති දිනේෂ්

පාර්ලිමේන්තුවේ තුළ සිදු වුණු ක්‍රියාවලියන් සම්බන්ධයෙන් සභාව අද කල් තැබීමෙන් පසුව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අදහස් පළ කළා. අමාත්‍ය දිනේෂ් ගුණවර්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
කතානායකට ජනපති ගේ බලතල ඉක්මවන්න බෑ -හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා කියයි
GossipClanka.com

පාර්ලිමේන්තුව වාර අවසාන කරල තිබෙන මෙවැනි අවස්ථාවකදී කථානායක කරු ජයසූරිය මහතා නිවේදන නිකුත් කිරීමෙන් ලංකා පාර්ලිමේන්තු ක්‍රමයම බරපතළම

 

අර්බුදයකට ලක්වන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේය. කථානායකවරයාට කිසිසේත්ම ජනාධිපතිවරයාගේ බලතල ඉක්මවා කටයුතු කිරීමට නොහැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී කථානායකවරයාට තියෙන්නේ එකම එක භූමිකාවයි. ඒ පාර්ලිමේන්තුව රැස් වන වෙලාවෙදී මුලසුන දැරීම පමණයි. කථානායක කළ යුත්තේ දෙපැත්තටම නැතිව ස්වාධීන වී මුලසුන දැරීම පමණයි. නැත්නම් නියෝජ්‍ය කථානායක මැතිසබයේ මුලසුන හොබවනවා.

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කර තිබෙන අවස්ථාවක ක්‍රියා කරන්න කථානායකට කිසිම පදනමක් නැහැ. කථානායක යම් කිසි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසකගෙන් ලියුම් ගත්තා නම් ඒ අරගෙන තියෙන්නේ පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරපු අවස්ථාවක. පාර්ලිමේන්තු සැසිය නැති අවස්ථාවකදී එහෙම කරන්න බැහැ. ඊට නීතිය අනුව කිසිදු පිළිගැනීමක් නැහැ. ඒ මත නිවේදන නිකුත් කිරීමට පටන් ගත්තොත් කථානායකට තියෙන ස්වාධීන තත්ත්වය නැති වෙනවා.

කථානායකට ආණ්ඩු පිහිටුවීම සම්බන්ධයෙන් කිසිදු බලයක් නැහැ. අඩුම තරමේ කථානායක කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකුවත් නොවේ. ආණ්ඩු පිහිටුවීමේ බලය සම්පූර්ණයෙන්ම තියෙන්නේ ජනාධිපතිතුමාට.

මම අර ආණ්ඩුව පිළිගන්නවා, මේ ආණ්ඩුව පිළිගන්නවා කියලා කථානායකට කියන්න බැහැ. ජාතික ලැයිස්තුවෙන් පත්කළ මන්ත්‍රිවරයකුට ජනාධිපතිවරයාගේ බලතල ඉක්මවා යන්න බැහැ. එහෙම කරන්න බැහැ. එය නීති විරෝධීයි. එහෙම කළොත් නොයෙක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එහෙම කළොත් කථානායකගේ ස්වාධීනකම දැඩි අභියෝගයකට ලක්වෙනවා. අපේ පාර්ලිමේන්තු ක්‍රමයටම මේක කැළලක් වෙනවා.

හෘද සාක්ෂිය අනුව ක්‍රියා කරනවා කියලා කරු ජයසූරිය කථානායකවරයා කියනවා. මේක හෘද සාක්ෂිය අනුව ක්‍රියා කිරීමට වඩා එක්සත් ජාතික පක්ෂයේ වුවමනාවට අනුව ක්‍රියා කිරීමක් බව පැහැදිලි වෙනවා.

කථානායක විනිසුරුවරයකු වගෙයි. මැච් එක ගහනකොට විතරයි අම්පයර්ගේ භූමිකාව තියෙන්නේ. දැන් පාර්ලිමේන්තුවේ සැසිවාරය කල්දාලා. එතකොට මැච් එක ගහන්නේ නැහැ. මැච් එක ගහන්න එක පැත්තක ක්‍රීඩකයන් නැති වෙලාවේ අනෙක් පැත්තේ ක්‍රීඩකයන්ගෙන් විතරක් අහලා කථානායකට ප්‍රකාශ නිකුත් කරන්න ප්‍රවෘත්ති නිවේදන නිකුත් කරන්න බැහැ.

කථානායක ධුරය කියන්නේ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙන් උපුටා ගත්තු ආයතනයක්. බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ කථානායක කවදාවත් කියලා නැහැ මං අර ආණ්ඩුව පිළිගන්නවා, මේ ආණ්ඩුව පිළිගන්නවා කියලා. මහ රැජනගෙ විධායක බලය ඉහළයි. එම විධායක බලය තමයි ජනාධිපති ක්‍රියාත්මක කරන්නේ.

හෘද සාක්ෂිය අනුව ක්‍රියා කළා කියලා කරු ජයසූරිය කථානායකවරයා ප්‍රකාශ කරලා තියෙනවා. හෘද සාක්ෂිය අනුව නොයෙක් නොයෙක් අවස්ථාවල කරු ජයසූරිය මහතා ක්‍රියා කර තිබෙනවා. එක පාරක් හෘද සාක්ෂිය අනුව එක්සත් ජාතික පක්ෂයේ සිට එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආවා. ඇවිල්ලා ඇමැති ධුරයක් ගත්තා. ආපහු හෘද සාක්ෂිය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිට එක්සත් ජාතික පක්ෂයට ගියා. ඔය විවිධ දේවල් පාර්ලිමේන්තුවේදීත් වෙනවා. හෘද සාක්ෂිය කියන එක වෙලාවෙන් වෙලාවට වෙනස් වෙන්න පුළුවන්.

ඒක නිසා මේ වගේ ප්‍රකාශ නිකුත් කිරීමට කථානායක කරු ජයසූරිය මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, නීතියෙන් හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කිසිම අවකාශයක් නැහැයිද හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

2018-11-07

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රුවන් හෙට්ටි ආරච්චිගේ ‘මතකද හැන්දෑවේ’ Live in concert

රුවන් හෙට්ටිආරච්චි ගායකයෙක් ලෙසට ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගත් අයෙකි. ඔහුගේ ගීත අන්තර්ගත වූ ‘මතකද හැන්දෑවේ’ Live in concert දෙසැම්බර් 01දා

සජිත අනුත්තර පෙම්වතියත් සමග උපන්දිනය සැමරූ හැටි. Photo

සජිත අනුත්තර යනු ජැක්සන් ඇන්තනීගේ බාල පුතානේ. සජිතත් දැන් රංගන ක්ෂේත්‍රයට යොමු වී තියෙනවා. සජිතගේ උපන්දිනය පසුගිය දවසක යෙදිල තිබුණ. ඒ

වසර 02ක් සදහා භාරකාර රජයක් පිහිටුවන්නැයි ඉල්ලීමක්

වසර දෙකක් සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇතිකරන ලෙසට දිදුලන හදවත සංවිධානය ජනපති ඇතුළු සියලුම දේශපාලනඥයන්

රඟපාන එක.. නඩු කතාකරනවට වැඩිය අමාරුයි. නීතීඥ පේ‍්‍රමනාත් සී. දොළවත්ත කියයි

රංගන ක්ෂේත්‍රයේ නව මුහුණු අතරට එක්වූ මිනිගංදෑලේ චාර්ලිස් කියන්නේ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයන් ඉහළින් ලැබෙන හොද චරිතයක් වෘත්තියෙන් නීතිඥයෙක් වන ඔහු

දිල්ෂාන්... පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට

ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා වන තිරලකරත්න දිල්ෂාන් ඉදිරි මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇතැයි වාර්තා පල වේ. ඔහු ශ‍්‍රි ලංකා පොදුජන පෙර

අපි දෙන්නා යාළු වුණාට පස්සේ.. තමයි වීඩියෝ කෝල්වලින් කතා කරන්න පටන් ගත්තෙ.

අමන්දා මුලින්ම කියමු දිමුතුව මුණගැහුණේ කොහොමද කියලා..  දිමුතුගේ ගෙදර අයයි අපේ ගෙදර අයයි හඳුනනවා. මගේ මාමා ගේ (ප්‍රියන්ත විජේකෝන්) යාළුවෙක්

කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන්න ස්ත්‍රීවාදියෙක් වෙන්නම ඕන නැහැ - අයෝද්යා කියයි

කුඩා කාලේ ඉඳන්ම උපන්දින සාද, රටට පිපෙන මල් පැහසරණි ආදී ළමා වැඩසටහන්වලින් ඉතා ජනප්‍රිය අයෝද්ය යාපාබණ්ඩාර, මේ වෙද්දි එම නාලිකාවේම විකා

මගේ 'තනිවි' ගීතයට ඉහළ රසික ප්‍රතිචාර තියෙනවා - සඳමාලි

මේ වසරේදී පැවතුණු දෙරණ ‘ඩ්‍රීමි ස්ටාර්’ රියලටි තරගයේ දී දෙවැනි ස්ථානය දිනාගත් මහේෂා සඳමාලි පසුගිය දිනක සිය අලුත්ම ගීතය හා එහි රූප රචනා එළිදැක්

අයිශ්වර්යා ගේ දියණිය ආරාධ්‍යා පැපරාසීන්ට හුරු වෙලා

තරු දරුවන්ට මාධ්‍ය ඇස්වලින් සැගවී සිටීම පහසු නැත. අම්මා සහ තාත්තා වැඩිපුර ජනපි‍්‍රය වන විටදී දරුවන්ට ඇති ආකර්ෂණය ද වැඩි වන්නේය... සමහර දරුවන් එයට

උදුම්බරා චිත්‍රපටයට දායක වන්න ලැබීම මට ලොකු සතුටක්

උදුම්බරා සිනමාපටේ උදුම්බරාගේ ළමා කාලයට රඟපාන්න හර්ෂි ඔබට අවස්ථාවක් ලැබුණේ කොහොමද..? චිත්‍රපටයට සුරේන් අංකල් සහ චමන්ත්රාජ් අංකලුත්

සමහරු මට බණිනවා... මගේ ගම හොරණ. හොරණ ශ්‍රීපාලියෙ මම ඉගෙන ගන්නේ - මන්දිරා

පසුගියදාක, නිල්වලා කණ්ඩායම එයාලගෙ දර්ශන තලයට අපිව රැගෙන ගියා. නීලපබළු හී රූගත කරන හැටි සහ එහි රඟපාන අය ගැන කියන්න. එතැනදි තමා මේ

මම කරාබු දෙකක්වත් දාන් නෑ.... Hair Style වලට කැමැතිත් නෑ

ෆැෂන් යනු කාලෙන් කාලෙට වෙනස් වන දෙයක්. ඒත් කවදාවත් පරණවීමක් නෑ. අතීතයේ ෆැෂන් කියලා කළ දේවල් වර්තමානයෙ කරන්න පුළුවන්. මෙහෙමයි තම

හදිසි අනතුරකට පත් Hiru Star මලින්ද වෙනුවෙන් බෝධි පූජාමය පිංකමක් - විස්තර මෙන්න

හිරු ස්ටාර් 48 දෙනා අතරට තේරී පත් වු මලින්ද ප්‍රදීප් ගායන ශිල්පියා හදිසි අනතුරක් නිසා මේ වන විට දී අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ.. ප්‍රතිකාර

පොඩි වචනයක් හෝ එහේමෙහේ වුණොත් එයාට දුක හිතෙනවා.

සුමිරාන් සහ තනාෂා අපිට මුණගැහෙන්නේ සිංහ එන්ටටේට්මන්ට් විසින් නිෂ්පාදනය කරන ලද “නීල පබළු” ටෙලිනාට්‍යය ඔස්සේයි. ඒ නිසා ඔන්න ඉතින් අද වෙනකොට

සම්මානය ලබාගත්තු අවස්ථාවේ.. සිංහලෙන් කතාකරන්න වචන ආවේ නෑ - පූජා උමාශංකර් කියයි

Hiru film awards 2018 උලෙළේ දී වසරේ ජනප්‍රිය රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලැබුවේ පූජා උමාශංකර්ය. ඒ සරිගම චිත්‍ර පටයට කළ රංගනය වෙනුවෙන්ය

හොද නර්තන කලාවක් ප‍්‍රගුණකර තියෙන කෙනෙක් මම - දුලානි

තමන්ට රගපාන්න එදා ලැබෙන පළමු චිත‍්‍රපටයෙන්ම හොඳම නිළිය ලෙස සම්මාන ලබන දුලානි අනුරාධා අපට කාලෙකින් සිනමා තිරය හෝ ටෙලි තිරය මත දකින්

කෙල්ල ඇහුවා පට්ටම ප්‍රශ්නයක්. චිලී කලකට පසුව කතා කරයි.

චිලී හරි ජොලී' ඒ මම දකින චිලී. සමහරු නම් කියනවා චිලියා නාහෙට නාහන හිතුවක්කාරයෙක් කියලත්. මම නම් කියන්නේ ඔහු තාරුණ්‍යය කියන අහස ලස්සනට

කුරුං ගුරුං ගොසිප් සී ලංකා වෙබ් අඩවිය සමග පළ කළ අදහස්

අසනීපව සිටින කොපි කඩේ ටෙලි නාටයේ දිගු කලක්ම රග පාපු කුරුං ගුරුං චරිතයට පණ පොවපු කේ. ඒ. පියකරු මහතා මේ වන විට පුත්තලම වනාතවිල්ලුව පන්ස

රටේ පවතින අයහපත් තත්ත්වය.. වේදිකාවට දැඩිලෙස බලපෑවා

මේ දවස්වල මම කලා කටයුතු කිසිම දේකට සම්බන්ධවෙලා නැහැ. දැන් පුතයි මමයි විතරමයි ගෙදර ඉන්නේ. පුතා නම් මේ දවස් වල එයාගේ අධ්‍යාපනික කටයුතු වල

ව්‍යවස්ථාව උල්ලංඝනය නොකර වහාම පාර්ලිමේන්තුව කැදවන්න - කලාකරුවෝ ඉල්ලයි

ව්‍යවස්ථාවට පටහැනි ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාව ඉවත් කර නව අග‍්‍රාමාත්‍යවරයකු පත් කිරීම සහ පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට ජනපතිතුමා

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status