Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

බහුතරයක් ඉන්නා පැත්තට බලය ලබාදී ආණ්ඩු කිරීමට ඉඩ දෙන්න

මහින්ද රාජපක්‍ෂ හෝ අනිත් පැත්ත වේවා බහුතරයක් ඉන්න පැත්තට බලය ලබාදීම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කුමාර වෙල්ගම මහතා පැවැසීය. මහින්ද

මාධ්‍යවේදී... ජමාල් කශොග්ජිගේ ඝාතනයට පහකට මරණ දඬුවම

ජමාල් කශොග්ජිගේ ඝාතනය ගැන සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කිසිදු සම්බන්ධයක් නැතයිද ඝාතනයට නිලධාරීන් පස් දෙනකුට එරෙහිව

කවුරු ගියත් මම ශ්‍රී.ල.නි.පය. අත හරින්නේ නැහැ - යළිත් වතාවක් පක්ෂය ගොඩ නගනවා - චන්ද්‍රිකා

ජනවාරි අට වැනිදා දින ජයග්‍රහණය කළ ජනතා අභිලාශයන් පාවා දෙමින්, ජනතාවට ද්‍රෝහි වූ කොටස් සමඟ එක්වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යටපත් කිරීම සදහා

අද මධ්‍යම රාත්‍රියේ සිට... ඉන්ධන මිල රුපියල් 5කින් අඩුවෙයි

ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල් මිල හා ඔටෝ හා සුපිරි ඩීසල් මිල රුපියල් 05කින් අඩුකිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිටම

හදිසියේම මහින්ද - රනිල් හමුවක් - පාර්ලිමේන්තුව නැවත කල් යයි

පාර්ලිමේන්තුව තුළ අද ඇතිවූ ගැටුම්කාරි තත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව යළි නොවැම්බර් මාසේ 16ය හෙට පෙව 10 දක්වා කල් තැබීමට.. කථානායක විසින්

ඔබතුමන් නොවැම්බර් 26ද ගත්ත තීන්දුවෙන් රට අස්ථාවර වෙලා - ජනපතිට යළි ලිපියක්

නොවැම්බර් 26ද දින ඔබතුමා ගත් තීරණය හේතුවෙන් රට දැඩි අස්ථාවරමභාවයකට පත් වෙමින් පවතින බවටත්, සංචාරකයින්ගේ පැමිණීම සහා අන්තර්ජාතිකව ශ්‍රී

2015 වේ ආණ්ඩුවට හිටියේ 41යි - අයවැයක් ඕන නෑ ජනපතිතුමාට පුළුවන් මුදල් යොදවන්න.

ආණ්ඩුවටත් 113ක් නැහැ. එජාපය රනිල් වික්‍රමසිංහටත් 113ක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් එහාට මෙහාට ගියා. ඔවුන් සල්ලි වලට ගියාද නොගියාද කියා මිනි

වෛද්‍ය ප්‍රතිකාර සඳහා නියෝජ්‍ය පොලිස්පති නාලක රෝහලකට යොමු කරන්නැයි නියෝග

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතනය කිරීම සැලසුම සම්බන්ධ චෝදනා ලැබ රක්‍ෂිත බන්ධනාගාර

බැංකු ගිණුමකට.. මුදල් දැමූ පසුව ගණිකාවන් සපයනු ලබන චමින්ද අප්පුහාමි අත්අඩංගුවට

දුරකථන සංවාද මඟින් තීරණය කර බැංකු ගිණුමකට මුදල් දැමූ පසුව ගණිකාවන් සපයනු ලබන ජාවාරමක් පවත්වාගෙන යන එම ව්‍යාපාරයේ කළමනාකරුවකු සහ

මහින්ද කිව්වට ඉන්ධන මිල සූත්‍රය අහෝසි කළේ නැහැ - මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

ඉන්ධන මිල සූත්‍රය අහෝසි කර නැතැයි ද එය තවමත් වෙනත් ක්‍රමවේදයකට ක්‍රියාත්මක වන්නේ යැයි ද ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැව

ඉදිරියේදී තව ප්‍රබල කණ්ඩායමක් එකතුවීමට සූදානමින් සිටිනවා

තමන් අමාත්‍යධූරය අතහැර දැමුවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය වෙනුවෙන් බවත් ඒ මඟ යෑමට තවත් ශ්‍රීලනීප මැති ඇමති පිරිසක් සිටින බවත් පාර්ලිමේන්තු

තිලකරත්න ඩිල්ෂාන් පොහොට්ටු සමාජිකත්වය ගනියි

 ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා වන තිලකරත්න ඩිල්ෂාන් අද ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්නය ලබාගෙන තිබේ. ඔහු අද පෙරවරුවේදී පක්ෂ මූලස්

නව අගමැතිවරය‍ෙකුව පත්කිරිමට කටයුතු කරන්න - පාඨලී චම්පික ජනපති මෛත්‍රීට කියයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කැබිනට් මණ්ඩලය බල රහිත වුණු බව හිටපු අමාත්‍ය  පාඨලී චම්පික රණවක කියාසිටී. ඒ අනුව ජනපති මෛත්‍රීපාල සිරි

කථානායක තීරණය.. ඒකාබද්ධය පිළිගන්නේ නැහැ - ඇමති දිනේෂ්

පාර්ලිමේන්තුවේ තුළ සිදු වුණු ක්‍රියාවලියන් සම්බන්ධයෙන් සභාව අද කල් තැබීමෙන් පසුව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අදහස් පළ කළා. අමාත්‍ය දිනේෂ් ගුණවර්

රුපියල යළිත් පහළම අගයකට - මහබැංකු පොලි අනුපාතිකයත් ඉහළ දමයි - විස්තර මෙන්න

දේශපාලන අර්බුදයේ උණුසුම සමග එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (14) ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළේය

ශ්‍රේෂ්ඨාධිකරණ‍ෙ නියෝගය අනුව අපි ඡන්ද වැඩ නතර කරනවා

දෙසැම්බර් මස 7 දා දක්වා මැතිවරණයට අදාළ කටයුතු කිරීම අත්හිටුවන්නයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට දුන් නියෝගයන් අනුව.. පාර්ලිමේන්තු

කීර්ති නාමයට අපහාස කළා කියා රන්ජන්ගෙන් කෝටි 25ක් ඉල්ලා ශෂී වීරවංශ නඩු පවරයි

තම වැඩිමහල් පුතාගේ හිතවතකු වන අසල්වැසි තරුණයකු මීට වසරකට පමණ පෙර රාත්‍රියක තම නිවෙස තුළ නිදාගෙන සිටියදී හදිසියේ මියගොස් සිටිය සිද්ධියක්

මෙය අධිකරණේ අවසන් තීරණය නොවේ - නාමල් රාජපක්ෂ

ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබා දුන්නු තීන්දුව අවසන් තීරණය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුව විසුරුවලා හැරීමේ

විධායක ජනාධිපතිධූරය.. අහෝසි කළ යුතුයි - හෙට පාර්ලිමේන්තු මම එනවා - බිමල් රත්නායක

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු විසුරුවා හරිමින් නිකුත් කරපු ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත්

මහින්දට.. අගමැතිකමෙන් ඉල්ලා අස්වන්නැයි මංගල කියයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවයක් තිබේ නම් දැන් සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු මුදල් අමාත්‍ය ගරු මංගල සමරවීර මහතා සඳහන්කර

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
නව රජයකින්. රට ගොඩනගන්න පුළුවන්ද - එස්බී දිසානායක
GossipClanka.com

ශී‍්‍ර.ල.නි.ප.යේ ඉන්න පිරිස සම්පූර්ණෙන් ආණ්ඩුවෙන් එළියට අරගෙන.... ඒකාබද්ධ විපක්ෂයට එකතු කරලා යු. ඇන්. පීය නැති රජයක් ඇති කිරීම සඳහා කටයුතු

 

කරන බවයි අපි එදත් කිව්වේ අදත් කියන්නේ. අපි එ් ව්‍යාපාරයේ තාම ඉන්නවා. එ් අනුව මෙවර අයවැයේදී අපි ආණ්ඩුව අයවැය පරාජය කරනවා.

අය වැය පරාජය කරන්න නම් එක්සත් ජාතික පක්ෂයෙන් කොටසක් එකතු කර ගන්න වෙනවා. එක්සත් ජාතික පක්ෂය එක්කත් මේ වන විට සාකච්ඡුා යනවාද? පහුගිය විශ්වාසභංගයේදී එක්සත් ජාතික පක්ෂයේ 16 දෙනෙක් අපිත් එක්ක කතා කරලා තිබ්බා. එ් කට්ටිය එක්ක අපි ආයේ කතා කරනවා. කොහොමත් මේ අයවැයේදී අපි ඡුන්දය දෙන්නේ විරුද්ධවනේ. පුළුවන්නම් අයවැය පරාජය කරනවා අපි

අය වැය පරාජය කිරිම ගැන සුළු පක්ෂ එක්කත් ඔබලා කතා කරලා තියෙනවාද? අපි විශේෂයෙන් කා එක්කවත් සාකච්ඡුා කරලා නැහැ. ඉදිරි කාලයේදී සාකච්ඡුා කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ දවස්වල අයවැයට පෙර ආණ්ඩුව පෙරළීමක් ගැන කියැවෙනාවා. අයවැයට කලින් ආණ්ඩුව පෙරළන්න බැහැනේ. කියන අයට කියන්න පුළුවන්. කරන විදිහක් තියෙන්න එපැයි.

භාරකාර රජයක් ගැනත් කියැවෙනවානේ? අපි එළියට ආවට පස්සේ සියලූ පක්ෂවලට ආරාධනා කරලා මේ දෙයට උත්සාහ කරනවා. එ්කේ අගමැති මහින්ද රාජපක්ෂ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව ඔබලා සඳහන් කර තිබුණා. එ් සම්බන්ධයෙන් ධනාත්මක ප‍්‍රතිචාරයක් ලැබෙනවාද? එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභා රැුස්වීමට අපි සහභාගි වුණා. එ්කට දිනේෂ් ගුණවර්ධන, මහජන පක්ෂයේ නවරත්න, දේශවිමුක්ති ජනතා පක්ෂයෙන්, තොන්ඩමන්ගේ පක්ෂයේ නියෝජිතයා, අතාවුල්ලා ඇමැතිවරයා වගේ අයත් එ්කට ආවා. එහිදීත් අපි එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් එළියට යන්න  ඕනේ කියලා යෝජනාවක් සම්මත කර ගත්තා.

ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමගත් සාකච්ඡුා කරලා තියෙනවාද? මේ වන විට ජනාධිපතිතුමා ඉන්නේ මොන ස්ථාවරයකද? වත්මන් හෝ හිටපු ජනාධිපතිවරුන් එක්ක අලූතෙන් සාකච්ඡුා කරලා නැහැ. අපිට කරන්න දේකුත් නැහැ. අය වැය එන්නේ දෙසැම්බර් 05. අපිට එහෙම කතා කරන්න හදිසි කාරණයක් නැහැ. නමුත් අපි නොකඩවාම එළියට ආපු දවසේ ඉ`දලා කරගෙන යන ව්‍යාපාරය කරගෙන යනවා.

යම් විදියකින් ආණ්ඩු වෙනසක් වුණොත් ඔබතුමන්ලා එ්කාබද්ධ විපක්ෂයත් එක්ක ආණ්ඩුවක් පිහිටුවන්නද සූදානම? ඉස්සෙල්ලා ආණ්ඩුව පෙරළලා ඉන්න  ඕනේ. එ්ක කරන්න ලේසි පැහැදිලි තැන අයවැය. අයවැය පරාජය වූ සැණින් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය අහෝසි වෙනවා. ඊට පස්සේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයක් පත් කර ගන්නවා. මේකට අගමැතිතුමාගේ පැත්තෙන් පොඩි තර්කයක් තියෙනවා. ඇමැති මණ්ඩලය අහෝසි වුණාට අගමැති අහෝසි වෙන්නේ නැහැ කියලා. අපි හිතන්නේ අයවැය පරාජය වන ක්ෂණයෙන් ඇමැති මණ්ඩලය අහෝසියි. ඊට පස්සේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයක් පත් කර ගන්න පුළුවන්.

බඩු මිල  වැඩිවීම නිසා අද වෙනකොට ජනතාවට සෑහෙන්න අපහසුතාවලට ලක්වෙන්න සිද්ධ වෙලා? රුපියල වැඩිවීමට අමතරව මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. ව්‍යාපාරිකයෝ කිසි දේකට සල්ලි යොදවන්නේ නැහැ. ව්‍යාපාරිකයෝ ව්‍යාපාරික කටයුතු හකුලනවා. පිටරට හම්බ කරන අය සල්ලි මෙරටට එවන්නේ නැහැ. බිලියනයක් විතර මාර්කට් එකට දාලත් තමයි රුපියල අවප‍්‍රමාණය වෙන්නේ. ට‍්‍රම්ප්ගේ තීරණයත් යම් මට්ටමකට මේකට බලපානවා. ඊට වඩා රටේ තියෙන අස්ථාවරත්වය බලපානවා. රටේ අනාරක්ෂිත බවක් ඇති වෙලා. එවැනි තත්ත්වයකදී රටේ මුදල් සංසරණය අඩු වෙනවා. මිනිස්සුන්ට වැඩ නැති වෙනවා. ඇ`ගලූම් කර්මාන්තශාලාවල නිෂ්පාදන පවා ඇනහිටලා.

මේ විදියේ තත්ත්වයක් යටතේ අයවැය පරාජය කිරීමෙන් පසුව පිහිටුවන නව රජයක් යටතේ රට ගොඩනගන්න වැඩ පිළිවෙළක් ඔබලාට තියෙනවාද? අපිට නෙවෙයි.  ඕනම කෙනකුට මේ රටේ ස්ථාවර රජයක් හැදුවොත් එ්ක තමයි මෙවැනි අර්බුදයකට ප‍්‍රධාන විස`දුම. මෙවැනි අර්බුදයක් තිබුණම රට දුවන්නේ නැහැ. ආණ්ඩුවක් හැදුණොත් එ්ක ස්ථාවර වුණොත් රටේ ආර්ථීක කියන මැෂිම ආයෙත් පටන් ගන්නවා. ජනාධිපතිතුමාගෙයි අගමැතිතුමාගෙයි පරස්පරය හො`දට පේනවා. විශාල සටනක් කරලා ජනාධිපතිතුමා අගමැතිගේ ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරලා එ් වෙනුවට ජාතික ආර්ථීක සභාවක් හැදුවා. නමුත් එ්කට වැඩ කරන්න දෙන්නේ නැහැ. එහි ලේකම් හැටියට පත් කළේ ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක ලක්ෂ 25 පමණ වැටුපක් ගත්ත ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙක්. එතුමාට මාසිකව එලවුන්ස් එකක් දෙන්න පොරොන්දු වුණා. නමුත් එ්ක මංගල සමරවීර නතර කළා. දැන් ඔහුට සත පහක්වත් ලංකාවෙන් ගෙවන්නේ නැහැ.

මුදල් අමාත්‍යාංශය එ් කමිටුව එක්ක වැඩ කරන්නේ නැහැ. මලික් සමරවික‍්‍රමගේ කොමිස් ගන්න හදපු අමාත්‍යාංශයත් එ් කමිටුව එක්ක වැඩ කරන්නේ නැහැ. නිලධාරීන්ට වැඩ කරන්න දෙන්නේ නැහැ. රට දුවන්නේ නැහැ. ආර්ථික සභාවට වැඩ කරන්න දෙන්නෙම නැහැ. ආර්ථීක කළමනාකරණ සැලැස්මක් හදලා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් එක්ක වැඩකරන්න සියලූ නිලධාරීන් ගෙනත් එ් වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න හැදුවට එ් මීටින් එක තියන්න දුන්නේ නැහැ.

හැම එළවළුවක්ම රටට ගේනවා. සියලූ නිෂ්පාදන ගෙන්වනවා. බිස්කට් නිෂ්පාදකයෝ සෑහෙන්න ප‍්‍රශ්නයක ඉන්නේ. සිංගප්පූරු ගිවිසුම හරියට අත්සන් කරලාවත් නැතුවයි මේ විදියට බඩු ගේන්නේ. මේ ගැන ව්‍යාපාරිකයෝ ජනාධිපති හමු වෙලා කතා කළා. අගමැතිතුමා නරක විදියට බැණලා. අන්තිමට නතර කරලා තියෙන්නේ රාජපක්ෂ කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නෑයෙක් නොවන කෙනෙක්. ජනාධිපතිතුමාට කර ගන්න දෙයක් නැතුව අගමැතිතුමා නැතුව ආයෙත් රැුස්වීමක් කැ`දවලා. රාජපක්ෂ නමත් එක්ක ප‍්‍රශ්නයක් අගමැතිතුමාට තියෙන්නේ. දැන් කිරිපිටි ටැක්ස් අඩු කරලා. කිරිපිටි පෝලිමේ එනවා. දැන් යෝගට් අයිස්කී‍්‍රම් හදන්න එළකිරි හොයන්නේ නැහැ. කිරි විකුණගන්න බැරිව ගොවීන් ඉන්නේ.

ආණ්ඩුව පෙරළුණොත් මේ දේවල්වලට විස`දුම් දෙන්න ඔබලා සූදානම්ද? තෙල් හා ආහාර අර්බුදයකට ලෝකය මුහුණ දීලා තිබුණු කාලයක යුද්ධයකට මුහුණ දෙමින් රාජපක්ෂ රජය ආර්ථීකය බේරා ගත්තා. ලෝක ආර්ථීක සංවර්ධනය සියයට 2කින් පහළට වැටුණා. ආසියාවේ ප‍්‍රධාන ආර්ථික බලවතා වුණු ජපානය සෘණ ආර්ථිකයකට ආවා. ශී‍්‍ර ලංකාවේ ආර්ථීක සංවර්ධන වේගය 3.8ක්ව තිබුණා. දැන් 3.3යි. ලෝකයේ පළවෙනි ආර්ථික අර්බුදය ආවේ 1929දි. මුළු ලෝකයේම ආර්ථිකය කඩාවැටුණ අවස්ථාවක්. එ් අර්බුදයට වඩා ලොකුයි 2008 ආව අර්බුදය. මුළු ලෝකයම කඩා වැටෙද්දි අපි ආර්ථීකය බේරගත්තා. එ් නිසා මේ කාරණයට විස`දුම් තියෙනවා. දැන් රටේ ගමිමිරිස් ටික ඉවරයි. 1200ට විකුණපු ගම්මිරිස් ටික දැන් 400ට විකුණන්න බැහැ. එ්කට මුල් වුණෙත් යූ.ඇන්.පී ඇමැතියෙක්. වියට්නාමෙට වඩා හො`ද ගම්මිරිස් අපි ලෝක වෙළෙ`දපොළට ඉදිරිපත් කළේ.

වියට්නාම් ගම්මිරිස් ගෙනත් ශී‍්‍ර ලංකා ලේබල් එක ගහලා යැව්වා. අපේ ගම්මිරිස් මිල බැස්සා. තාම එ්ක හදා ගන්න බැහැ. තේ මාර්කට් එක, රබර් මාර්කට් එක කඩා වැටුණා. අමු රබර් වෙනුවට වෙනත් නිෂ්පාදනයක් හදලා යැව්ව නම් හරි. රතුපස්වල තිබුණ මේස් කර්මාන්තශාලාව අරන් ගියා. ඇත්තටම එ් වෙලාවේ මිනිස්සු වැරදියි. පරීක්ෂණයක් පැවැත්වුණාම එ් එ්රියා එකේම පීඑච් අගය ඉහළින් තිබුණේ. එ්ක ෆැක්ටරිය නිසා වුණා නෙවෙයි. එ්ත් අන්තිමට කම්පැනිය තායිලන්තයට ගෙන ගියා. අපේ රබර්වලින් අතුරු නිෂ්පාදන හදලා පිටරට යවන එකක් වුණේ. රබර්වලට දැන් මිලක් නැහැ. අපේ අපනයන වෙළෙඳපොළ කඩා වැටිලා.

එ් වගේම රට තුළ හැදෙන ආණ්ඩුව ගැන විශ්වාසයක් ඇති වෙන්න  ඕනේ. දැන් ජනාධිපතිතුමා එක පැත්තකට යද්දි අගමැති වෙන පැත්තකට යනවා.

රන්මලී සෝමසිරි 

2018-10-14

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රුවන් හෙට්ටි ආරච්චිගේ ‘මතකද හැන්දෑවේ’ Live in concert

රුවන් හෙට්ටිආරච්චි ගායකයෙක් ලෙසට ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගත් අයෙකි. ඔහුගේ ගීත අන්තර්ගත වූ ‘මතකද හැන්දෑවේ’ Live in concert දෙසැම්බර් 01දා

සජිත අනුත්තර පෙම්වතියත් සමග උපන්දිනය සැමරූ හැටි. Photo

සජිත අනුත්තර යනු ජැක්සන් ඇන්තනීගේ බාල පුතානේ. සජිතත් දැන් රංගන ක්ෂේත්‍රයට යොමු වී තියෙනවා. සජිතගේ උපන්දිනය පසුගිය දවසක යෙදිල තිබුණ. ඒ

වසර 02ක් සදහා භාරකාර රජයක් පිහිටුවන්නැයි ඉල්ලීමක්

වසර දෙකක් සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇතිකරන ලෙසට දිදුලන හදවත සංවිධානය ජනපති ඇතුළු සියලුම දේශපාලනඥයන්

රඟපාන එක.. නඩු කතාකරනවට වැඩිය අමාරුයි. නීතීඥ පේ‍්‍රමනාත් සී. දොළවත්ත කියයි

රංගන ක්ෂේත්‍රයේ නව මුහුණු අතරට එක්වූ මිනිගංදෑලේ චාර්ලිස් කියන්නේ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයන් ඉහළින් ලැබෙන හොද චරිතයක් වෘත්තියෙන් නීතිඥයෙක් වන ඔහු

දිල්ෂාන්... පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට

ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා වන තිරලකරත්න දිල්ෂාන් ඉදිරි මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇතැයි වාර්තා පල වේ. ඔහු ශ‍්‍රි ලංකා පොදුජන පෙර

අපි දෙන්නා යාළු වුණාට පස්සේ.. තමයි වීඩියෝ කෝල්වලින් කතා කරන්න පටන් ගත්තෙ.

අමන්දා මුලින්ම කියමු දිමුතුව මුණගැහුණේ කොහොමද කියලා..  දිමුතුගේ ගෙදර අයයි අපේ ගෙදර අයයි හඳුනනවා. මගේ මාමා ගේ (ප්‍රියන්ත විජේකෝන්) යාළුවෙක්

කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන්න ස්ත්‍රීවාදියෙක් වෙන්නම ඕන නැහැ - අයෝද්යා කියයි

කුඩා කාලේ ඉඳන්ම උපන්දින සාද, රටට පිපෙන මල් පැහසරණි ආදී ළමා වැඩසටහන්වලින් ඉතා ජනප්‍රිය අයෝද්ය යාපාබණ්ඩාර, මේ වෙද්දි එම නාලිකාවේම විකා

මගේ 'තනිවි' ගීතයට ඉහළ රසික ප්‍රතිචාර තියෙනවා - සඳමාලි

මේ වසරේදී පැවතුණු දෙරණ ‘ඩ්‍රීමි ස්ටාර්’ රියලටි තරගයේ දී දෙවැනි ස්ථානය දිනාගත් මහේෂා සඳමාලි පසුගිය දිනක සිය අලුත්ම ගීතය හා එහි රූප රචනා එළිදැක්

අයිශ්වර්යා ගේ දියණිය ආරාධ්‍යා පැපරාසීන්ට හුරු වෙලා

තරු දරුවන්ට මාධ්‍ය ඇස්වලින් සැගවී සිටීම පහසු නැත. අම්මා සහ තාත්තා වැඩිපුර ජනපි‍්‍රය වන විටදී දරුවන්ට ඇති ආකර්ෂණය ද වැඩි වන්නේය... සමහර දරුවන් එයට

උදුම්බරා චිත්‍රපටයට දායක වන්න ලැබීම මට ලොකු සතුටක්

උදුම්බරා සිනමාපටේ උදුම්බරාගේ ළමා කාලයට රඟපාන්න හර්ෂි ඔබට අවස්ථාවක් ලැබුණේ කොහොමද..? චිත්‍රපටයට සුරේන් අංකල් සහ චමන්ත්රාජ් අංකලුත්

සමහරු මට බණිනවා... මගේ ගම හොරණ. හොරණ ශ්‍රීපාලියෙ මම ඉගෙන ගන්නේ - මන්දිරා

පසුගියදාක, නිල්වලා කණ්ඩායම එයාලගෙ දර්ශන තලයට අපිව රැගෙන ගියා. නීලපබළු හී රූගත කරන හැටි සහ එහි රඟපාන අය ගැන කියන්න. එතැනදි තමා මේ

මම කරාබු දෙකක්වත් දාන් නෑ.... Hair Style වලට කැමැතිත් නෑ

ෆැෂන් යනු කාලෙන් කාලෙට වෙනස් වන දෙයක්. ඒත් කවදාවත් පරණවීමක් නෑ. අතීතයේ ෆැෂන් කියලා කළ දේවල් වර්තමානයෙ කරන්න පුළුවන්. මෙහෙමයි තම

හදිසි අනතුරකට පත් Hiru Star මලින්ද වෙනුවෙන් බෝධි පූජාමය පිංකමක් - විස්තර මෙන්න

හිරු ස්ටාර් 48 දෙනා අතරට තේරී පත් වු මලින්ද ප්‍රදීප් ගායන ශිල්පියා හදිසි අනතුරක් නිසා මේ වන විට දී අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ.. ප්‍රතිකාර

පොඩි වචනයක් හෝ එහේමෙහේ වුණොත් එයාට දුක හිතෙනවා.

සුමිරාන් සහ තනාෂා අපිට මුණගැහෙන්නේ සිංහ එන්ටටේට්මන්ට් විසින් නිෂ්පාදනය කරන ලද “නීල පබළු” ටෙලිනාට්‍යය ඔස්සේයි. ඒ නිසා ඔන්න ඉතින් අද වෙනකොට

සම්මානය ලබාගත්තු අවස්ථාවේ.. සිංහලෙන් කතාකරන්න වචන ආවේ නෑ - පූජා උමාශංකර් කියයි

Hiru film awards 2018 උලෙළේ දී වසරේ ජනප්‍රිය රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලැබුවේ පූජා උමාශංකර්ය. ඒ සරිගම චිත්‍ර පටයට කළ රංගනය වෙනුවෙන්ය

හොද නර්තන කලාවක් ප‍්‍රගුණකර තියෙන කෙනෙක් මම - දුලානි

තමන්ට රගපාන්න එදා ලැබෙන පළමු චිත‍්‍රපටයෙන්ම හොඳම නිළිය ලෙස සම්මාන ලබන දුලානි අනුරාධා අපට කාලෙකින් සිනමා තිරය හෝ ටෙලි තිරය මත දකින්

කෙල්ල ඇහුවා පට්ටම ප්‍රශ්නයක්. චිලී කලකට පසුව කතා කරයි.

චිලී හරි ජොලී' ඒ මම දකින චිලී. සමහරු නම් කියනවා චිලියා නාහෙට නාහන හිතුවක්කාරයෙක් කියලත්. මම නම් කියන්නේ ඔහු තාරුණ්‍යය කියන අහස ලස්සනට

කුරුං ගුරුං ගොසිප් සී ලංකා වෙබ් අඩවිය සමග පළ කළ අදහස්

අසනීපව සිටින කොපි කඩේ ටෙලි නාටයේ දිගු කලක්ම රග පාපු කුරුං ගුරුං චරිතයට පණ පොවපු කේ. ඒ. පියකරු මහතා මේ වන විට පුත්තලම වනාතවිල්ලුව පන්ස

රටේ පවතින අයහපත් තත්ත්වය.. වේදිකාවට දැඩිලෙස බලපෑවා

මේ දවස්වල මම කලා කටයුතු කිසිම දේකට සම්බන්ධවෙලා නැහැ. දැන් පුතයි මමයි විතරමයි ගෙදර ඉන්නේ. පුතා නම් මේ දවස් වල එයාගේ අධ්‍යාපනික කටයුතු වල

ව්‍යවස්ථාව උල්ලංඝනය නොකර වහාම පාර්ලිමේන්තුව කැදවන්න - කලාකරුවෝ ඉල්ලයි

ව්‍යවස්ථාවට පටහැනි ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාව ඉවත් කර නව අග‍්‍රාමාත්‍යවරයකු පත් කිරීම සහ පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට ජනපතිතුමා

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status