Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

දිස්ත්‍රික්ක 7කට නාය යෑමේ අවධානම්

රත්නපුර, නුවරඑළිය, නුවර, කෑගල්ල, කලුතර, මාතර, ගාල්ල යන දිස්ත්‍රික්ක වෙත නාය යෑමේ අවධානම් නිකුත් කිරිමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ

ගාලු වරායට යමින් තිබූ දැවැන්ත නෞකාවක් රූමස්සල කන්දේ වැදුණු හැටි

ගාලු වරායට ක්ලින්කර් රැගෙන එමින් තිබු ග්ලෝරී ටුගෝ නමැති මෙම  නෞකාව  අද උදෑසන වනවිටත්  ගාල්ල උණවටුන රූමස්සල ජංගල්බීච් මුහුදු තීරයේ ගල්

පැය 08 සේවා මුරය අහෝසි කිරීමට එරෙහිව විරෝධතාවක්

පෞද්ගලික අංශ සේවකයන්ගේ පැය 08 සේවා මුරය අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්

තිනියාවල පාලිත හිමියන්ගෙන් මංගල බිලියන දෙකක වන්දි ඉල්ලයි

පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් විසින් සිදුකළ අසත්‍ය ප්‍රකාශයකට පුළුල් ප්‍රචාරයක් ලබාදීම සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛ රූපවාහිනි නාලිකා දෙකකින් රුපියල්

වර්තමානයේ ලංකාව ඉහළ මැදි ආදායම් රටක් - අගමැති

“තාක්ෂණය අවශ්‍ය නෑ, වවාගෙන කමු” යැයි කවරෙකු හෝ ප්‍රකාශ කරන්නේනම් ඊට වැඩි “රට කෑමක්” තවත් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

සජිත්ට තව කල් තියෙනවා-කරූට අවස්ථාව දිය යුතුයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කරූ ජයසූරිය මහතාට ලබාදිය යුතු බව විද්වතුන් පිරිසක් පවසයි. සාධාරණ සමාජයක් සඳහා වූ මාධ්‍ය මධ්‍යස්ථානයේ

ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමති දන්වයි

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූර වලින් අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට

බංග්ලාදේශය ‘සුපිරි තරු’ විවේක ගන්වා ශ‍්‍රී ලංකා සටනට සැරසෙයි

ශ‍්‍රී ලංකාව සමග තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන බංග්ලාදේශ සංචිතයෙන් ලොව අංක එකේ තුන් ඉරියව් ක‍්‍රීඩක ෂකීබ් අල් හසන්ව

ගෝඨාභයට ජනාධිපති අපෙක්ෂකත්වය ලබා දෙන ලෙසට මහින්දට ඉල්ලීමක්

කඩාවැටුණු රට ගොඩනැංවීම සඳහා ජනාධිපතිධූර අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙන්නැයි ශ්‍රී ලංකා ජාතික රණවිරු

තැපැල් වර්ජනය තවදුරටත්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ආරම්භ කළ සංඛේත වර්ජනය අද(17) දිනයේත් ක්‍රියාත්මක වෙයි.ඊයේ(16) පස්වරු

චීනයෙන් එන S14 දුම්රිය මෙන්න

ශ්‍රී ලංකාව වෙනුවෙන් නවතම ඩීසල් බලවේග කට්ටල 9ක් චීනයේ නිෂ්පාදන කර තිබේ. චීන CRRC Qingdao Sifang Co. Ltd සමාගම විසින් මෙම බලවේග කට්ටල

අපි ලෝක කුසලානය දිනුවේ ‘අල්ලා’ දෙවියන්ගේ ආශිර්වාදයෙන්..- එංගලන්ත ක‍්‍රිකට් නායක

තම කණ්ඩායමට මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය හිමි වූ බව එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඉයොන් මෝගන් පවසයි.ඔහු මේ

ශ්‍රී ලංකාව ගැන අයි සී සීය වාර්තාවක්ම එළිදක්වයි.!

මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගී වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දක්‍ෂතා සහ දුර්වලතා පදනම් කර ගනිිමින් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් ප‍්‍රගති

පාස්කු ප්‍රහාරය - NIA තමිල්නාඩුවේ තවදුරටත් මෙහෙයුම්වල

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට අදාළව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අඛණ්ඩව සිදුකරන පරීක්ෂණවලට අදාළව පෙරේදා (13දා) තමිල්නාඩු ප්‍රාන්තයේ

මුස්ලිම් කාන්තා විවාහ වයස වැඩි කිරීමට යෝජනාවක්

මුස්ලිම් කාන්තාවන්ට විවාහ විය හැකි වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීම ඇතුළු මුස්ලිම් විවාහ සම්බන්ධයෙන් අවශ්‍ය නීති සංශෝධනය කිරීමට මුස්ලිම්

හැම World Cup සෙමියකම වගේ අසාර්ථක වූ කෝලි ගේ අවාසනාවන්ත කතාව

නවසීලන්තය සමග ඊයේ පැවති ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය ලකුණු 18 කින් ඉන්දියාව පරාජයට පත් වුණා.මෙහිදී ලොව බොහෝ ක්‍රිකට් විචාරකයින්ගේ

කුරුණෑගලට උග්‍ර ජල හිඟයක්

දිගු කාලයක සිට පවතින වියළි කාලගුණය හේතුවෙන් කුරුණෑගල නගරය ඇතුඵ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක වෙසෙන ජනතාව මේ දිනවල

ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන 5ක දඩයක්

ලොව ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන Facebook ආයතනයට පුද්ගල දත්ත අවභාවිත කිරීමේ චෝදනාව යටතේ ඩොලර් බිලියන 5ක දඩ මුදලක් ගෙවීමට සිදු වී ඇතැයි

සහරාන්ගේ අවි පුහුණුව ලැබූ අයෙක් අත්අඩංගුවට

සහරාන් සමඟ නුවරඑළිය බ්ලැක්පූල් කඳවුරේ පුහුණුව ලැබූ 20 හැවිරිදි පුද්ගලයෙක් මහරගම ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී ඊයේ (12) ත්‍රස්ත විමර්ශන

අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස විවෘත කිරීම සැප්තැම්බර්

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස ලබන සැප්තැම්බර් මාසයේදී විවෘත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මට සර් කියාපියවු.. මා මීට කලින් රස්සා තිස් ගාණකට වැඩිය කරා. පියා සහකාර පොලිස් අධිකාරී
GossipClanka.com

මහරගම නගර සභාව සභාපති වන ටිරාජ් ලක්රුවන් විසින් පළ කර ඇති බවක් කියන දැන්වීමක් සම්බන්ධයෙන් එහි මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පළ කරනවා නගර


යේ පළමු පුරවැසියා සහ ආයතනයේ ප්‍රධාන විධායක තනතුර හොබවන පුද්ගලයා තමන් නිසාවෙන් සියලූම නාගරික මන්ත්‍රීවරුන්, නිලධාරීන් සහ ජනතාව ‘‘සර්’’ යන නාමයෙන් තමන්ට ආමන්ත්‍රණය කළ යුතු බවට ඔහුගේ නිල කාමරයට ඇතුලූවන දොරටුවෙහි දැන්වීමක් පළ කර තිබුණා.

මීට මාස එකහමාරකට පමණ පෙර අදාළ දැන්වීම පළ කර තිබූ නමුත් එය මේ වනවිට ඉවත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

අදාළ දැන්වීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේද දැඩි කථාබහක් ඇතිව තිබෙනවා.

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී මහරගම නගර සභාවේ බලය හිමිවූයේ බයිසිකලය ලකුණෙන් තරඟ වැදුනු ස්වාධීන අංක දෙක කණ්ඩායමටයි.

ඒ අනුවයි සභාවේ සභාපතිවරයා ලෙස ටිරාජ් ලක්රුවන් පත්වූයේ.

කෙසේ වෙතත් ඔහු සභාපති තනතුරට සුදුසු නොවන බවත්, සභාපතිවරයාගේ ක්‍රියාකලාපයට දැඩි විරෝධය පළ කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී දේවානන්ද සුරවීර සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රුවන් ජයසිංහ සඳහන් කළේ.

මේ අතර මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් පුවත්පතකට ලබා දුන් විස්තරයක් පහතින්.

ඔබ අවුරුදු නවයක් දේශපාලන නායකයෙක් ඇසුරු කළානම් ඔවුන්ගේ මඟ පෙන්වීමත් ලැබෙන්න ඇති නේද? මගේ පියා සහකාර පොලිස් අධිකාරීවරයෙක් විදිහට හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ ආරක්ෂක කටයුතුවල නියැලුණා. ඒ දවස්වල මම එතුමා සමඟ දේශපාලන කටයුතුවල නියැලුණා. ඒ අතර හිතවත් දේශපාලනඥයන් සමඟ කටයුතු කළා. නමුත් මට ස්ථාවර මාර්ගයක යන්න බැරිවුණා. ඒ අවස්ථාව ලැබුණේ මේ පුටුව නැත්නම් මහරගම නගරාධිපති තනතුර ලැබීමත් සමඟයි.

ස්ථාවර මාර්ගයක් නොතිබූ ඔබට පළමුවෙන්ම ලැබුණු මේ තනතුර අලුත්. වගකීම් වැඩියි නේද? හිතට බරක් නැද්ද? නෑ. එහෙම එකක් නෑ. බර දරන්නේ බර උසුලපු මිනිහෙක්නේ. මාත් ජීවිතේ දුක් මහන්සි වෙච්ච කෙනෙක්. දුක නොදන්න මිනිහෙක්ට මේ පුටුව කරන්න බෑ. මම මීට කලින් රස්සා තිස් ගාණකට වැඩිය කරලා තියෙනවා. පිටරටකත් රස්සාවක් කළා. දවසට පැය දහඅට පැය විසිහතර අමාරුවෙන් වැඩ කරලා තියෙනවා. මේක මට එච්චර ලොකු දෙයක් නෙවේ. සිම්පල් දෙයක්.

ඔබ කලින් නියැලුණු වෘත්තීන් ගැන මතක් කළොත්? ඒවා අවශ්‍ය නෑ. පොඩි පොඩි රැකියා කළා. පස්සේ ජපානයට ගිහින් රැකියාවක් කළා. ඒ ඇර වෘත්තිය ගැන කියන්න අවශ්‍ය නෑ. හැබැයි මෙතනට ආවේ මහන්සි වෙලා. මොකද මගේ තාත්තා සහකාර පොලිස් අධිකාරීවරයෙක් වුණත් මට උදව් කළේ නෑ. ඒ වුණාට මට දේපලක් තියෙනවා. කොළඹ රාජකීකය විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා.

එතකොට පවුලේ විස්තර? අම්මා, තාත්තා සහ මම විතරයි. පවුලේ වෙන කෙනෙක් නෑ. අම්මා පෞද්ගලික බැංකුවක කළමනාකාරවරියක්. තාත්තා සහකාර පොලිස් අධිකාරීවරයෙක්. මගේ සීයා පවා හොඳට ඉගෙනගත්ත කෙනෙක්.

ඡන්ද සමයේදී ප්‍රසිද්ධ කතාවක් තමයි පොදු ජන පෙරමුණේ මහරගම නාමයෝජනා ප්‍රතික්ෂේප වීම නිසා විකල්ප ස්වාධීන කණ්ඩායමක් හරහා මෝටර් සයිකලය සලකුණට ඡන්දය දුන්නා කියලා.

ඔව්. ඒක එහෙමම තමයි. පොහොට්ටුවට ලබා දුන්නු ඡන්ද තමයි සේරම මෝටර් සයිකලයට ලැබුණේ. ඒක කියන්න ඕන දෙයක් තමයි.

2018-08-06

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

වසරේ ‘නවසීලන්ත ජාතිකයා‘ වීමට එංගලන්තයේ බෙන් ස්ටොක්ස් හා කේන් විලියම්සන් අතර සටනක්

වසරේ ‘‘නවසීලන්ත ජාතිකයාට‘‘ හිමි විශිෂ්ඨතම සම්මානය සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් නිර්දේශ කර තිබේ..තරමක් පුදුමය

ගූගල් ට්‍රාන්සිට් සේවය සක්‍රීය කිරිමට මූලික කටයුතු අරඹයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ ජාතික ගමනා ගමන කොමිසම්

ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගත් අපේ රටේ ගුවන් විදුලි නිවේදකයා

Asian Customer Engagement Forum (ACFC) වෙතින් 8 වෙනි වරටත් සංවිධානය කළ Global Customer Engagement Awards සම්මාන  ඉන්දියාවේ මුම්බායි

එංගලන්තය සහ නවසීලන්තය ලෝක කුසලාන අවසන් මහ තරගයට

2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම

කොටුවේ සිට යූනියන් පෙදෙසට බෝට්ටු සේවාවක්. පළමු ගමන ඇමති චම්පිකගේ ප්‍රධානත්වයෙන්

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන ඇත.ඒ අනුව

ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ මුහුණු පොත

ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න චෝදනා කරයි.ලක්ෂ 11ක

සාක් චිත‍්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා

ප‍්‍රවීණ රංගනවේදිනී අනෝමා ජනාදරී පෙරේදා (07දා) කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවති නව වැනි සාක් චිත‍්‍රපට උළෙලේ ‘හොඳම නිළියට’ හිමි සම්මානයෙන්

ඉන්දියාවෙන් ICCට පැමිණිල්ලක්

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර  (06දා) ලීඩ්ස් හි පැවැති ලෝක කුසලාන තරගයේදි ඉන්දීය විරෝධී වැකි සහිතව බැනර් ගුවන් යානා ලීඩ්ස් ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.කෞතුකාගාරය

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements