Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

කීත් නොයාර් පැහැර ගැනීම ගැන ප්‍රකාශයක් ගන්න සිකුරාදා CIDය මහින්දගේ ගෙදරට යයි

කීත් නොයාර් මහතාව පැහැරගෙන ගොස් කෘර වධ හිංසනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධව පැවැත්වන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ගේ විරෝධතා අවසන්

දින දෙකක් තිස්සේම කාන්තා රැඳවියෝ බන්ධනාගාර වහලය මතට නැගලා කළ උද්ඝෝෂණය නවතා දැම්මට තීරණය කර තිබේ. රැඳවියන් සහ බන්ධනාගාර ඇමති

අම්මා - මුත්තා කිව්වත් ආයෙනම් මහින්ද දාලා යන්නේ නෑ - හිටපු නියෝජ්‍ය අමැතිවරයා කියයි

ආයෙනම් ඉතින් අම්ම මුත්තා කීවත් මහින්ද රාජපක්ෂ මහත්තයා දාලා මම නම් යන්නේ නැහැ. 16 කණ්ඩායමෙන් මුලින්ම ඒකාබද්ධ විපක්ෂයට එකතුවුණේ මමයි. මා

විජිත් විජිතමුණි සොයිසා යාපනය ගිහින් වැල්ලේ වැඩ පෙන්වයි

ඇමති විජිත් විජිතමුණි සොයිසා මහතා මේ දිනවල සිටින්නේ යාපනය ප්‍රදේශයේ.... සංචාරයක නිරතවයි.  මුහුදු වෙරළේ ශාරීරික ව්‍යායාමයන්හි නිරත වන ආකාරය

ශ්‍රීලංකාවේ මුදල් නෝට්ටු චීනයත් අච්චු ගසයි - විස්තර මෙන්න

ලංකාව ඇතුළු රටවල් කිහිපයකම මුදල් චීනය විසින් මුද්‍රණය කරන බව චීන මාධ්‍ය උපුටා දක් වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. ශ්‍රී ලංකාව, නේපාලය

ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ටත් විශ්‍රාම වැටුපක් දෙන්නැයි ඉල්ලති

ප්‍රාදේශීය සභාවට දෙවතාවක් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදෙන ලෙසට කහවත්ත ප්‍රාදේශීය සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ශාන්ත ගුරු

විස්සයි20 තරගයේ ඉතිරි ටිකට් රු 2500න් ඉහළයි - විස්තර මෙන්න

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම - ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දි හෙට (14දා) පැවැත්වීමට නියමිත එකම විස්සයි20 තරගයේ ප්‍රවේශ

බස්වල රූපවාහීනි තහනම් කිරීමට ගත් තීරණයට මගීන්ගේ ප්‍රසාදය

බස්රථවල රූපවාහිනි යන්ත්‍ර තහනම් කිරිම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් කොළඹ

ස්වීඩන් ආයෝජකයෙක්ට.. ගුවන් හමුදා නිලධාරියෙක් පහර දීලා?

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කදවුරේ සේවය කරන උසස් නිලධාරියෙකු තමන්ට, තම බිරිඳට සහ තම මෝටර් රථයකට පහර දී , තම දූ දරුවන්ද බිය කළ

ඉදිරි ජනපතිවරණයට ඉල්ලනවාද නැද්ද - සංගක්කාර කියයි

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මීලගට 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ යයි පල වනලද

ශ්‍රී ලංකාවට ලකුණු 178 ක ජයක් - ධනංජය ලකුණ 39ට කඩුලු 6

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පස්වැනි හා අවසන් ඒක්දින තරගයෙන් ලකුණු 178ක දැවැන්ත.. ජයක් වාර්තා කිරීමට ශ්‍රී

මැතිඇමති වැටුප් කප්පාදු කරන්න - ධම්මානන්ද හිමි කියයි

ජනතා මුදල් වලින් නඩත්තුවන මැති ඇමති මණ්ඩලය රටට සේවයක් නොකරන්නේ නම් කළ යුතු දේ වන්නේ වැටුප් වැඩි කිරීම නොව ඔවුන්ගේ වැටුප් - වරප්‍රසාද

15 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් - හේතුව මෙන්න

රජය රථ වාහන දඩ මුදල් ඉහළ දැමීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක්ම මුල් කර ගනිමින් මේ මස 15 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් ආරම්භ කරන බව

ජනපතිතුමාගෙන් කැබිනට් එකට තද නියෝගයක්

කැබිනට් රැස්වීමේදී ගන්නා තීන්දු තීරණ ඉන් පිටතට පැමිණ මාධ්‍ය හරහා විවේචන නොකරන ලෙස කියා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සියලු ඇමැතිවරුන් හට

උපාධිධාරීන් 4000 කට 20 වනදා පත්වීම් - විස්තර මෙන්න

ගැටළු කිහිපයක් නිසා දීර්ග කාලයක් තිස්සේ ඉදන් කල් යවමින් සිටි රැකියා විරහිත උපාධිධාරී පත්වීම් මේ මස 20වැනි සදුදා ලබා දෙන බවයි අප ගොසිප් සී ලංකා වෙබ්

බැසිල් සහා ගෝඨාභය ඇමෙරිකා යති - හේතුව මෙන්න

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ‍ලේකම් වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ. ප්‍රතිකාර ලබාගැනීම

කතාවූ.. විපක්ෂනායක ධුරය ගැන කතානායකගේ තීන්දුව මෙන්න

පාර්ලිමේන්තු සම්ප්‍රදා අනුව විපක්ෂනායක වශයෙන් සම්බන්ධන් මහතා තවදුරටත් විපක්ෂනායක ලෙස කටයුතු කරනු ඇති බවයි කථානායක කරු ජයසූරිය මහතා

විජයකලාගේ පරීක්ෂණය අවසන් - වාර්තා සියල්ල නීතිපතිවරයාට

කොටි සංවිධානය යළි නඟාසිටුවිය යුතු බවට දැඩි ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදු කරපු හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ

සැප්තැම්බර් 01 වනදා සිට ජාතික හැඳුණුම්පතට රුපියල් 100 ක්

ජාතික හැදුණුම්පත ලබා ගැනිමේදී රුපි. 100 ක මුදලක් අය කිරිමට රජය තීරණය කර තිබේ 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ,

මරණ දඬුවම ගැන ඉල්ලපු වාර්තා තුනෙන් ලැබුණේ එකයි - ජනපති

සිරගෙදර තුළදී යළි මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන්නන්ට මරණ දඬුවම දීම පිළිබඳ අවසන් තීරණ ගැනීමට අවශ්‍යවන වාර්තා තුනෙන් මේ වනවිට ලැබී ඇත්තේ

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
අපි දෙන්නගේ ආදරයට හැමෝම විරුද්ධ වුණා - දිවි නසා ගනු ලැබූ තරුණියන් දෙදෙනාගේ කතාව
GossipClanka.com

මිනුවන්ගොඩ, මීගමුව ප්‍රදේශයන්හී පදිංචි ලස්සන තරුණියන් දෙන්නෙකු පසුගියදා ගම්පහ සහ දාරළුව යන දුම්රිය ස්ථාන අතරදී දුම්රියට ගෙළ තබා සියදිවි හානික

 

රගත් පුවතක් අපට වාර්තා විය. වයස අවුරුදු 21 සහ 22 යන වයස් සීමාවන් වල පසුවූ මෙම තරුණියන් දෙදෙනාම කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන බව සඳහන් වූ අතර එක් තරුණියක් විසින් ලියන ලද ලිපියක්ද එම ස්ථානයේ තිබී සොයා ගෙන තිබුණා.

මෙම සියදිවි නසා ගැනිම පිටුපස ඇති ඇත්ත කතාව පහතින් කියවන්න

දිලිනි මධුෂානි තෙල්වත්ත, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණියකි. දිලිනි පවුලේ මද්දුමයා වූ අතර ඇයට එක්‌ සහෝදරයෙක්‌ සහ සහෝදරියක්‌ සිටියාය. දිලිනි කුඩා කලම ඇයගේ පියා මියගියාය. ඉන්පසු පවුලේ බර කරටගත් දිලිනිගේ මව නොවිඳිනා දුක්‌ ගැහැට විඳිමින් තම දරු තිදෙනා උස්‌ මහත් කළාය.

පවුලේ මද්දුමයා වූ දිලිනි ඉතා රූමත් තරුණියක්‌ වූවාය. එලෙසම ඇය කුඩා කළ සිටම හුදෙකලා ජීවිතයකට ප්‍රිය කළාය. තම සහෝදර සහෝදරියෝ මිතුරන් සමඟ කෙළි සෙල්ලම් කරද්දී ඇය කාමරයේ අයිනකට වී එදෙස බලා සිටියාය. පාසල් සමයේද ඇය ඇසුරු කළේ ඉතා සීමිත මිතුරන් ප්‍රමාණයකි.

නව යොවුන් වියට එළැඹීමත් සමඟ ඇයගේ සුන්දරත්වය තව තවත් වැඩිවූවාය. එම ගම් පළාත තුළ දිලිනි තරම් සුන්දර තරුණියක්‌ නොසිටි තරම්ය. පාසල් වියේ සිට දිලිනිගේ සුන්දරත්වයට වශීවූ තරුණයෝ ඇයගේ ආදරය පතා පැමිණියහ. එහෙත් කිසිදිනක ඒ කිසිවෙකුටත් ඇයගේ හදවත දිනා ගැනීමට නොහැකි විය. එයට එක්‌ විශේෂිත හේතුවක්‌ද තිබිණි. ඒ කුඩා කල සිටම ඇය පිරිමි පාර්ශ්වයට කිසිදු කැමැත්තක්‌ නොදැක්‌වීමයි.

රූමත්කම අතින් ඉදිරියෙන්ම සිටියත් අධ්‍යාපනය අතින් ඇය ඉදිරියෙන් නොසිටියාය. කුඩා කල සිට ඇය පාසල් ගියත් හරි හමන් අධ්‍යාපනයක්‌ නොලැබුවාය. පාසල් ජිවිතයට සමුදුන් ඇය කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයේ නිරත වූවාය.

මල්කා ෂෙනානි විසි දෙහැවිරිදි තරුණියකි. මුන්නක්‌කරේ මීගමුව ප්‍රදේශයේ ඇය පදිංචි වී සිටියාය. ඇයද හරි හමන් අධ්‍යාපනයක්‌ නොලද තරුණියක්‌ වූවාය. පාසල් ජීවිතයට සමුදුන් මල්කාද කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයට ගියාය. ඒ දිලිනි සේවය කළ ස්‌ථානයේමය.

මඳක්‌ කැරලි හැදුණු වරලසකින් යුක්‌ත වූ මල්කා ද සුන්දර යුවතියක වූවාය. ඇය දිලිනි තරම් අහිංසක නොවුණාය. තරමක දඟකාරකමක්‌ කුඩාකල සිටම ඇයට තිබිණි. එහෙත් දිලිනි සහ මල්කා අතර එක්‌ සමානකමක්‌ තිබිණි. ඒ පිරිමි පාර්ශ්වයට කැමැත්තක්‌ නොදැක්‌වීමයි.

නගර දෙකක ජීවත් වූ දිලිනි සහ මල්කා දැන හඳුනා ගන්නේ කටුනායක ඇඟළුම් කම්හලේ සේවයට පැමිණීමෙන් පසුවය. ඒ දැන හැඳින ගැනීම වැඩිකල් යන්නට මත්තෙන් ලොකු මිත්‍රත්වයකට පෙරළිණ. ඒ සංසාරගත බැඳීමක්‌ මෙන්ය. ඉන්පසු ඔවුන් දෙදෙනා එකම කාමරයක ජීවත් වූහ. ගමන් බිමන් ගියේ, කෑවේ බිව්වේ, ඇඳ පැළැන්දේ එකටමයි. වැඩි කලක්‌ නොගොස්‌ බොහෝ දෙනෙක්‌ ඔවුන්ගේ එම ලෙන්ගතුකම පිළිබඳව දැන ගත්හ.

එලෙස කලක්‌ ගතවිය. නිවැසියෝ පවා දිලිනි සහ මල්කාගේ දැඩි ලෙන්ගතුකම පිළිබඳව දැන ගත්හ. මොන නීතිරීති දමුවත් කිසිවෙකුටත් ඔවුන් දෙදෙනාගේ එම සම්බන්ධතාව නවතා දැමීමට නොහැකි විය. එන්න එන්නම ඔවුන් දෙදෙනා ළංවූහ. අවසානයේ ඔවුන්ගේ එම දැඩි මිතුරුකම ගම්වැසියෝ පවා දැන ගත්හ.

නිවැසියන් කොතරම් අවවාද කළත් එම මිතුරුකම නවතා දැමීමට ඔවුන් දෙදෙනා අකමැති වූහ. දිනක්‌ දිලිනි සහ මල්කා ඒ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. ඒ මෙලෙසින්ය.

"දිලී අපි දැන් මොකද කරන්නේ..."

"ඒක තමයි මලී... මට මොකුත් හිතාගන්න බැහැ"
 
 "මුළු ලෝකයම විරුද්ධ වුණත් අපේ මිතුරුකම නවත්වන්න මට නම් බැහැ"
 
 "මටත් එහෙමයි මලී..."
 
 "ගිය ආත්මවලත් අපි මෙහෙම ඇසුරු කරන්න ඇති"
 
 "අනිවාර්යෙන්ම එහෙම වෙන්නැති"
 
 "වැඩි කාලයක්‌ යන්න ඉස්‌සෙල්ලා ලෝකයම අපට බනීවි"
 
 "ඒක ඇත්ත. අපි තීරණයක්‌ ගන්න ඕනා"
 
 "ඒ කිව්වෙ අපේ සම්බන්ධතාව නවත්වන්නද?"
 
 "එහෙම කරන්න බැහැනෙ අපිට දැන්"
 
 "තව ටිකක්‌ ඉවසමු. ඉවසලා බලමු මොකද වෙන්නේ කියලා. ප්‍රශ්න එන්නේ මිනිස්‌සුන්ටනේ"

එලෙස සති කිහිපයක්‌ ගතවිය. එන්න එන්නම ඔවුන්ගේ ප්‍රශ්නය උග්‍ර වන්නට පටන් ගත්තේය. පෙනෙන තෙක්‌ මානයක විසඳුමක්‌ නොතිබිණි. නිවැසියන්ගෙන් මෙන්ම සමාජයෙන්ද නින්දා අපහාස විඳින්නට ඔවුන්ට සිදුවූහ. එම නිසා ඉක්‌මනින් තීරණයක්‌ ගත යුතු යෑයි ඔවුන් දෙදෙනා කල්පනා කළහ.

"ගෙවල්වලින් විතරක්‌ නෙවෙයි සමාජයෙන්ද අපිට එක එක කතා කියනවා මලී..."

"ඒක තමයි දැන්නම් මේකට ඉක්‌මන් විසඳුමක්‌ හොයන්නම වෙනවා"

"අපි වෙන පළාතකට ගිහින් පාඩුවේ ඉමු"

"ඒකත් තාවකාලික විසඳුමක්‌නෙ... මේ සමාජය හරි කුරිරුයි. අපිට පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ"

"මොකක්‌ද මේකට තියෙන විසඳුම"

"එකම විසඳුමයි දැන්නම් තියෙන්නේ දිලී..."

"ඒ මොකක්‌ද?"

"මැරෙන එක"
 
 "උඹට පිස්‌සුද?"

"පිස්‌සු නැහැ. ඒක තමයි කරන්න තියෙන්නේ. වෙන විසඳුම් නැහැ අපිට"

"ඔයා ජීවත් වෙන්න. මම මැරෙන්නම්"

"පිස්‌සුද උඹට. මට උඹ නැතිව ජීවත් වෙන්න බැහැ"

"උඹ මැරුණොත් මමත් මැරෙනවා"

"ඇයි අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ මිනිස්‌සු. මට නම් මේ සමාජය ගැන තිත්ත වෙලා තියෙන්නේ... ඔයත් කැමැති නම් අපි ඉක්‌මනින්ම තීරණයක්‌ ගමු"

පැය ගණනක්‌ ඉකිගසා හඬමින් ඔවුන් දෙදෙනා තම දුක බෙදා ගත්හ. කිසිදිනක සුළු මොහොතකට හෝ මිතුරුකම නවතා දැමීමට ඔවුනට නොහැකි විය. අවසානයේ දිලිනි සහ මල්කා සියදිවි නසා ගැනීමට තීරණය කළහ.

දිනය පසුගිය 10 වැනිදාය. ඒ දිලිනි සහ මල්කා මෙලොව ජීවත් වන අවසාන දිනයයි. එදින ඔවුන් දෙදෙනා තමන්ට අවැසි සියලු දේ කළහ. ඒ අතර දිලිනි තම මවට ලිපියක්‌ද ලිව්වේය. ඒ මෙලෙසින්ය.

"අම්මේ... තාත්තා නැතිව බලා ගත්තාට ගොඩක්‌ පින්. අක්‌කයි, මල්ලියි එක්‌ක සතුටින් ඉන්න. අක්‌කගේ වෙඩින් එක ලස්‌සනට ගන්න. සමාජයට මුහුණ දෙන්න බැරි නිසයි මෙහෙම තීරණයක්‌ ගන්නේ..."

"අම්මේ සමාවෙන්න. හැමදේටම මං නිසා ඔයාලට ප්‍රශ්න වෙන නිසා තමයි මේ වාගේ තීරණයක්‌ ගන්නේ. මං ජීවත් වෙලා හිටියොත් කවදාවත් ඔයාලට සැනසීමෙන් ඉන්න වෙන්නේ නැතිවෙයි. ඒ නිසයි මං ගන්න තීරණය හරියි කියලා හිතන්නේ. ඒ නිසා හැමදේටම සමාවෙන්න"

"මං නිසා අඬන්න එපා. මාව අමතක කරලා දාන්න. අක්‌කයි මල්ලියි එක්‌ක සතුටින් ඉන්න. ආදරෙයි හැමෝටම. ආයි ගෙදර එන්නවත් සමාජයට මූණ දෙන්නවත් බෑ. මං හින්දා අඬන්න එපා. හැමදාටම සතුටින් පරිස්‌සමට ඉන්න. ආදරෙයි ගොඩක්‌. ඡේසු පිහිටයි. කවදාවත් මට වෛර කරන්න එපා. අක්‌කාගේ වෙඩින් එක ලස්‌සනට කරන්න. ඔයාලව ගොඩක්‌ වටිනවා. ඔයාලට තව දුකක්‌ දෙන්න බැරි නිසයි මෙහෙම කළේ. ඡේසු පිහිටයි අම්මේ..."

දිලිනි එම ලිපිය තම ගමන් බෑගයට දමා ගත්තාය. රාත්‍රී හතට පමණ දෙදෙනා නවාතැන් පොළෙන් පිටවූහ. ඒ සියදිවි නසා ගැනීම සඳහා ය. බදුල්ල බලායන ශීඝ්‍රගාමී දුම්රිය රාත්‍රී 8.00 ට කොළඹ කොටුවෙන් පිටත් විය. ගම්පහ සහ දාරළුව දුම්රිය ස්‌ථාන අතර මාර්ගය ආසන්නයේ තරුණියන් දෙදෙනකු සිටින බව රියෑදුරු ඈත තියාම දුටුවේය. දුම්රිය රියෑදුරුගේ සිතට යම් චකිතයක්‌ ඇතිවිය. කුමක්‌ හෝ නරක දෙයක්‌ සිදුවන්න යන බව ඔහුට දැනුණි. ගතවූයේ තත්ත්පර දෙකකි. එම තරුණියන් දෙදෙනා රේල් පාර මත තම හිස තැබුහ. දුම්රිය රියෑදුරු තිරිංග යොදා තම දෙඇස්‌ වසා ගත්තේය. මඳ දුරක්‌ ගිය පසු දුම්රිය නැවතුණි. එහෙත් ඒ වන විටත් සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරය. දැඩි මිතුරුකම හමුවේ සමාජයට මුහුණ දීමට නොහැකිව දිලිනි සහ මල්කා සියදිවි නසා ගත්තේ එලෙසින්ය.

2018-07-15
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

කිස්එක ඕන කියල අගමැතිතුමාට කිව්වේ මම - පූජා උමාශන්කර්

මෙවර පැවති සරසවි සම්මාන උළෙලේදී හොදම නිළියට හිමි වුණු සම්මානය දිනා ගත්තේ පූජා උමාෂන්කර් ඉතින් මෙම සම්මාන උළෙලේදී ඇය විසින් ලබාගත්තු

රජිතගේ කුකුල් කේන්තියට බිරිද ඇන්ඩ්‍රියා කැමැති නෑලු

සියට දෙසීයක් ගෙදර වැඩ වලට සහයෝගය දෙනවා. එයා ගෙදර හිටියොත් ගෙදර වැඩවලටත් උදවු කරනව. එයා කැමතී ඉන්ටර්නෙට් එකෙන් බලලා අලුත් කෑම වර්ග..

ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවයයි එහෙන් මාස් පතා ලැබුණු ලක්ෂ 9යි මට නැතිවුණා - ගීතා කියයි

මම තෝරා ගත්තේ දකුණේ දේශපාලනය. හරියට දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් ඒක. ඒ දේශපාලනය නිසයි මට තිබිච්ච ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය

අම්මාත් හිතන් ඉඳලා තියෙන්නේ මම ගීතාව කසාද බඳී කියලා

මම තවම තනිකඩයි. ගීතයි මමයි හොඳ යාළුවෝ. ගුරුවරියක් වුණු සිනමාව පිළිබඳ ඉතාමත් අඩු උනන්දුවක් දැක්වූ මගේම අම්මා හිතාගෙන ඉඳලා තියෙන්නේ මම

පිරිමියක් විදිහට ඉපදී ගැහැණියක් වුණු භූමිට සම්මානයක් - අගමැති සමග ගත්තු සෙල්ෆිය මෙන්න

භූමිට. මෙවර සරසවි සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් ඔබට ලැබුණා.. මේ භූමිට ලැබුණු තුන්වැනි සම්මානය...? ඔව්... මේ වනවිට මට සම්මාන 3ක් ලැබුණා.

හේමාල්ට පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රචාරක හා ප්‍රවර්ධන තනතුරක්

ප්‍රවර්ධන හා ප්‍රචාරණ සහකරු ලෙස ජනප්‍රිය සිනමා, ටෙලි නාට්‍ය නළු හේමාල් රණසිංහ... පීපල්ස් ලීසිං සමාගමත් සමග.. ගිවිසුමක් අත්සන් කර ඇති බව ආරංචියක්

නිරෝෂාගේ.. වෙබ් අඩවිය සදහා සම්මානයක් හම්බවෙලා...

රසිකයන්ගේ හදවත් දිනාගත් ප්‍රවීණ ගායන ශිල්පිනිය නිරෝෂා විරාජනීහට මෙරට කලාකරුවකුට නොලැබෙන අන්දමේ ශ්‍රීලාංකීය සම්මානයක් හිමිව තිබෙනවා... ඒ

මාමඑදා දිනු ඔලිම්පික් පදක්කමේ පූර්ණ ගෞරවය අගමැති රනිල්ට

තමා විසින් ජයග්‍රහණ කරන ලද ඔලිම්පික් රිදී පදක්කම තමන් අතට ලබා ගැනීම පිළිබදව පූර්ණ ගරුත්වය හිමිවිය යුත්තේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට

Oura සංගීත කණ්ඩායමේ ගිහාන් ප්‍රනාන්දු සියදිවි හානිකර ගනී

Oura කියන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක්. Oura සංගීත කණ්ඩායමේ ඉන්න ගිහාන් රත්නායක ඊයේ රාත්‍රියේ දුම්රියට පැනලා සියදිවි හානිකර

මාලනී ෆොන්සේකා සිනමා දිවිය ට දසක පහක් පිරීම නිමිත්තෙන් උත්සව මාලාවක්. විස්තර මෙන්න

ශ්‍රී ලාංකේය සිනමාවට අනුපමය මෙහෙවරක් කරන ලද අග්‍රගණ්‍ය රංගවේදිනීය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිතුමිය මාලනී ෆොන්සේකා මහත්මියගේ සිනමා දිවියට දසක

ප්‍රවීන ගායන ශිල්පී w ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්ත වේ

ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විටදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත. ඔහු මිය යන

මට ලැබෙන විශ‍්‍රාම වැටුපත් හුගක් දෙනකුට ලොකු ප‍්‍රශ්නයක් වෙලා

උපේක්‍ෂා ස්වර්ණමාලි කියන්නේ බොහෝ කතාබහට ලක්වුණ චරිතයක්. ඒ පුංචි තිරය හරහා ඈ දැක්වූ දස්කම් නිසා. පබා ලෙසට නමක් දිනාගත්තු ඇය අද දවසේ

යාළුවො කොහේදී දැක්‌කත් තවම මට කියන්නෙ චීන කියලා.

ටිකක්‌ විතර නාහෙට අහන්නෙ නැති හොද චරිතයක්‌. මටම කියල යාළුවො හිටියෙ ටිකක්‌ අඩුවෙන්. වයසින් වැඩි අය තමයි ගොඩක්‌ වෙලාවට ආශ්‍රය කරන්නම හම්බ

ආදරයට එහෙම වෙන එකක් නෑ - එදා කාමරයේදී වුණේ කුමක්ද? ධනුෂ්ක සියල්ල හෙළි කරයි

මොහු ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම ආරම්භක පිතිකරුවෙකි. වමතින් පන්දුවට පහරදෙන මොහු තරග උඩි යටිකුරු කරන්නෙකු ලෙසින් ප‍්‍රසිද්ධියක් උසුලයි. පිටිය සිසාරා

මම දන්නේ නෑ මට තව කොච්චර දවසක් නාට්‍ය ලැබෙයිද කියලා

නව පරපුරේ නිරූපණ ශිල්පිනියක මෙන්ම ජනප්‍රිය නිළියකද වන රිතූ ආකර්ෂා මේ දිනවල දී පුංචි තිරයේ නිතර අපට දැකගත හැකි තැනැත්තියකි. රියැලිටි වේදිකාව

ඉරාඡ් කරන අලුත්ම බිස්‌නස්‌ එක - ටී ෂර්ට්‌ විකුණන්නත් අරන්

ඉරාඡ් වීරරත්න යනු හැමදාමත් වෙනස්‌ම විදිහේ වැඩක්‌ කරන්න හදන චරිතයක්‌නේ. ඔන්න මෙදා පාරත් වෙනස්‌ම වැඩ ටිකක්‌ තමයි ඉරාඡ් කරලා තියෙන්නේ... ඉරාඡ්

හෂිනි නිකම්ම නිකං ස්ත්‍රියක් හෝ කාන්තාවක් නෙමෙයි - වික්ටර්

පෞද්ගලික ජීවිතේදී ඔබ ගත් තීන්දු තීරන එක්ක සමාජ මාධ්‍ය ඔබට හරියට පහරදෙන්න ගත්තා නේද? මම පහරදෙන ඒවාට හරි කැමැතියි. එහෙම පහරදෙන එක

අසාම් ජනප්‍රියම මාධ්‍යවේදියා හට හිමි සම්මානය දිනාගනී...

ඔබට පසුගියද ලැබුණු ජයග්‍රහණය ගැන කතා කරමු. 2018 සමාජ මාධ්‍ය උළෙලේ සමාජ මාධ්‍ය තුළ වසරේ ජනප්‍රියතම මාධ්‍යවේදියාට හිමි සම්මානය මට හිමිවුණා. ඔබ

දරුවන්ට මම ජන සන්නිවේදනය උගන්වන්න ගත්තා - අසේල

අසේල කියන්නේ අපේ රටේ හිටිය දක්ෂ හොද නිවේදකයෙක්. ඔහු නිවේදන වෘත්තියේ මෙන්ම සමාජයේදීත් ඉතා සුහදව කටයුතු කරන මිත්‍රයෙක්. පසුගිය කාලයේ

දයා ගමගේ ඇමැතිවරයගේ මාධ්‍ය ලේකම් විදියට වැඩ කරනවා

ප්‍රසංග වේදිකාව සදහා නැතුවම බැරි ප්‍රසිද්ධ නිවේදකයකු වන තිලක් කුමාර රත්නායක පසුගිය දවස්වල ඕස්ට්‍රේලියා ගියා කියලා ආරංචියක් ලැබුණා. ඒ කියන්නේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
PropellerAds

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad