Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මහින්ද හෙට විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (18දා) කොළඹ ශ්‍රී මත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී එම ධුරයේ වැඩකටයුතු ආරම්භ කිරීමට

you tube අවස්ථාව නොදෙන වීඩියෝ

භයානක, හානිදායක මෙන්ම වේදනාකාරී සිද්ධීන්ට අදාළ වීඩියෝ දර්ශන මගින් සිදු වී ඇති සහ සිදු විය හැකි හානි සැලකිල්ලට ගනිමින්, එවැනි වීඩියෝ දර්ශන එක් කිරීම

අපි තරම් සංවර්ධනයට මුදල් වෙන් කළ පක්ෂයක් තවත් නැහැ - රවී

2018 ඔක්තෝබර් 26 දා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු කළු පැල්ලමක් ඇති වුණා. නමුත් ජනතා එකමුතුභාවය සහ අධිකරණයේ ස්වාධීනත්වය තුළ ඒ ව්‍යාජ ආණ්ඩුව

මුදල් අමාත්‍යංශ ලේකම්ධුරය භාරගැනීමට මම සූදානම් - මෙරට සුපිරි ව්‍යාපාරික ධම්මික පෙරේරා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ප්‍රබල දේශීය ව්‍යාපාරිකයන්ගෙන් රටට සේවය ලබාගත් පරිද්දෙන් වත්මන් ආණ්ඩුවේ

නිසි පරිදි දැනුවත් වී අදහස් පළ කරනු - මහනාහිමිවරුන්ට දඹර අමිල හිමි කියයි

යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් වීමෙන් පසු මහානා හිමිවරුන් අදහස් පළ කිරීම යෝග්‍ය බව පූජ්‍ය දඹර අමිල හිමියන්

ට්‍රම්ප් දියණිය ඉවන්කාට ලෝක බැංකුවේ මහපුටුව

ලෝක බැංකුවේ මීළඟ සභාපති ධුරය සඳහා අමෙරිකාවේ අපේක්ෂකත්වයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන

සඳ මත සිටුවන ලද බීජ පැළ වෙලා - චීන අභ්‍යවකාශ අධිකාරිය පවසයි.

චීනයේ චෑං e-4 නමැති අභ්‍යවකාශ යානය මඟින් ගෙන ගොස් සඳ මත සිටුවන ලද බීජ පැළ වී ඇතැයි චීනයේ ජාතික අභ්‍යවකාශ අධිකාරිය

බැදුම්කර වංචාවේ ණය ගෙවලා ඉවර ‍වෙනකොට මම වෙන ලෝකෙක

මෙරට ඉතිහාසයේ විශාලම ණය වාරික මුදල මේ වසරේදී ගෙවන බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය අසත්‍යයක් බව එක්සත් ජනතා නිදහස්

අපට දැන් මාධ්‍ය තිබුනත් එකයි නැතත් එකයි.. අපිට වෙබ් සයිට් තියෙනවා.. ඒවයින් අපි ගේම දුවනවා..

දැන් අපට මාධ්‍ය තිබුණත් එකයි නැතත් එකයි. අපට දැන් වෙබ් සයිට් තියෙනවා. අපි ඒවයින් ගේම් එක දුවනවා’ යයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල

ඉදිරි ජනපතිවරණයේදී රනිල්ට සහයක් නෑ - රතන හිමි

ජනපතිවරණයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම සහායක් නොදෙන බව එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ

අද රට විනාශයට යමින් තිබෙනවා - මේ දේ කලේ මෛත්‍රීයි රනිලුයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනපති අපේක්ෂකත්වය දීමට තමන් විරුද්ධ ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක

මාස තුනක් වයසති බලු පැටවකු දුෂණය කල පුද්ගලයා රිමාන්ඩ්

ඩැෂන් වර්ගයේ මාස තුනක් වයසති සුනඛ පැටියකු අශ්ශාභාවික ලෙස ලිංගික අතවර කර මරා දැමු පුල්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර

උතුරු - නැගෙනහිර බෞද්ධාගමීකරණය වහාම නවත්වන්න - උතුරු නව ආණ්ඩුකාර

දේශපාලන ඕනෑ එපාකම් මත උතුරු නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් සිදුකෙරෙන බෞද්ධාගමීකරණ කටයුතු වහාම

2019 අවසන් වීමට පෙර අපේ අපේක්ෂකයෙක් ජනපති කරනවා

2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බව ශ්‍රී

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයට සූදානම් වන්න - ජනපති

ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ

එජාප ජනපති අපේක්‍ෂකයා සජිත් - බහුතරයක් කැමතියි

එළැඹෙන ජනපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙක් පත් කිරීමෙන් බැහැරව එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් එම පක්‍ෂයේ

ශ‍්‍රී ලංකා ආර්ථිකය අවදානමේ.. B2 දක්වා පහල දමමින් Moody’s කියයි..

ශ‍්‍රී ලංකාව විදේශ මූල්‍යකරණය අවදානම් තත්වයට පත්විය හැකි රටවල් අතරට එක්ව ඇතැයි ලෝ ප‍්‍රකට මූඩීස් ජාත්‍යන්තර මුල්‍ය විශ්ලේෂකයන්

නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම රෝහල්ගත කෙරේ..

නිවසේදී වූ හදිසි අනතුරකින් තුවාල ලත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල්ගත කර තිබේ. තම නිවස පිහිටි

ජනාධිපතිගේ.. කොන්දේසි වලින් සංස්ථා සභාපතිවරු රැසක් ගෙදර

රාජ්‍ය සංස්ථා ආයතන ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියළුම රාජ්‍ය ව්‍යවසායන් සඳහා සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් පත් කිරීමේ දී ජනාධිපතිවරය විසි

පාර්ලිමේන්තුවේ.... දෙවැනි පෙළ සිටි විමල්ට ඉදිරිපෙළ අසුනක්

එක්සත් ජනතා නිදහස් සන්ධානය විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු දෙවන පෙළ අසුනක් හිමිව සිටිය විමල් වීරවංශ මහතාට ඊයේ (10) පළමු පෙළ ආසනයක් ලබා දී තිබි

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
නැගපියන් පරයා ඉක්මනට කියල නියෝජ්‍ය පොලිස්පති සෝභිත හිමිගේ බඩට පයින් ගහලා
GossipClanka.com

දිගන ප්‍රදේශයේ ඇති වුණු සිංහල – මුස්ලිම් ගැටුම සම්බන්ධයෙන් 129 පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබුවා. එයින් 105 තවමත් අත්අඩංගුවේ පසු වන්නේ.  ඔවුන්

 

නිදහස් කරන්නෙත් නෑ. නඩු පවරන්නෙත් නෑ. මහ සොහොන් බලකායේ නිර්මාතෘ අමිත් වීරසිංහ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තිබෙනවා. අනිත් 104 දෙනා පල්ලේකැලේ බන්ධනාගාරයේ රඳවා තිබෙනවා. සැබැවින්ම කලබල කළ අය අත්අඩංගුවට ගෙන නැති බවත් අත්අඩංගුවට ගත්තේ කලබල සම්බන්ධයෙන් කිසිම සම්බන්ධයක් නොමැති අය බවත් සිංහල සංවිධාන ඇවිත් මා දැනුම්වත් කළා. ඒ අනුව මම අනුරාධපුරයේ සහ පල්ලේකැලේ බන්ධනාගාර වලට ගිහින් මේ අය මුණ ගැසුණා.

මේ පිරිස අතරේ පන්ති අවසන් කර ගෙදර යන ළමයි ඉන්නවා.  බිරිඳට දරුවා ප්‍රසූත කිරීමට ආසන්නව අමාරු වුණු නිසා රෝහලට ගෙනි යන්න ත්‍රිරෝද රථයක් ගෙන යෑමට පැමිණි සැමියෙක්.  බඩගින්නට කොත්තුවක් මිළ දී ගැනීමට පැමිණි පොලිස් නිලධාරියෙක් සහ හමුදා භටයින් දෙදෙනෙක් මේ අතර ඉන්නවා. මේ අය කර ඇති එකම වරද වන්නේ සිසිටීවි කැමරාවන් ගේ මුහුණ සටහන් වෙන අයුරින් පාරේ ගමන් කිරීමයි.

අමිත් වීරසිංහ ප්‍රකාශ කරන අයුරින් මහ සොහොන් බලකාය මේ කාරණයට සම්බන්ධ කර ගන්නේ පොලිසියමයි. ගැටුම් ඇති විය හැකි බැවින් සිංහල තරුණයින්ට කතා කර තත්වය පාලනය කිරීමට උදව් කරන මෙන් මහනුවර නියෝජ්‍ය පොලිස්පති අමිත්ට දුරකතනයෙන් දිගින් දිගටම කතා කළ නිසා තමයි අමිත් සම්බන්ධ වෙන්නේ.  මේ කතාවේ ඇත්ත නැත්ත අමිත්ගේ දුරකතන බිලක් පරික්ෂා කර දැන ගන්න පුළුවන්. ඒ අය ගැටුම පාලනය කිරීමට උත්සහ දැරුවත් මුහුණු වසා ගත් පිරිසක් ගැටුම් ඇති කළා.  ඒ අය පාලනය කරන්න පොලිසිය කිසිම උත්සාහයක් ගත්තේ නෑ.

තෙල්දෙණිය සහ දිගන අතර දුර කිලෝ මීටර් 5ක්.  තෙල්දෙණියේ සිට මුස්ලිම් කඩ පිරි දිගන බලා කලහකාරි පිරිස පිටත් වන විට දෙසීයක් පමණ සිටියේ. දිගනට යෑමට පැයක් පමණ ගත වෙනවා. නමුත් පොලිසිය ඒ පිරිස මග දී නතර කරන්න උත්සාහ කරන්නේ නෑ. පොලිසිය මැදිහත් වෙන්නේ දිගන හන්දියේ දී.  ඒ වන විට පිරිස දහස ඉක්මවා ගිහින් ඉවරයි.

මේ ගැටුම ඇති කිරීමට තමන්ට උපදෙස් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවට ප්‍රකාශ කරන මෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා දිගින් දිගටම අමිත්ට බල කර තිබෙනවා. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ගැටුම වර්ධනය වන අයුරින් පොලිසිය හැසිරුණු ආකාරය පිලිබඳ අත්අඩංගුවට පත් අය දිගු විස්තරයක් කළා.  ඒ නිසා මෙය 1983 ජූලි කලබල වගේම දේශපාලන උවමනාවක් මත ඇති කළ ගැටුමේ වරද අවසානයේ සිංහල පිරිස් මත පටවලා කිසිදු අයුරකින් සම්බන්ධ නොවු පිරිස් පවා අත් අඩංගුවේ රදවා ගැනීම අතිශ්‍යයින්ම බරපතල වරදක් කියන එක අපි ආණ්ඩුවට සිහිපත් කරනවා.  මෙම ගැටුමේ ඇත්ත තත්වය දැන ගැනීමට නම් ආණ්ඩුව අනිවාර්යෙන්ම විශ්වාසනීය පුද්ගලයින්ගෙන් සමන්විත ජනාධිපති කොමිසමක් පත් කළ යුතුමයි. අර අගමැතිතුමන් බැදුම්කර සිද්ධිය සම්බන්දයෙන් පත් කළ කොමිසම වගේ නැතුව ස්වාධීන විශ්වාසනීය පුද්ගලයන් ගෙන් සමන්විත කොමිසමක් පත් කළ යුතුමයි.  මේ අතරේ බේරුවල සිද්ධිය සම්බන්ධයෙන් ද කොමිසමක් පත් කලොත් ඇත්තටම වගකිවයුත්තන් කවුද කියා දැන ගත හැකියි.

ආරච්චි කුඹුරේ සෝභිත හිමිට පොලිසියෙන් අමානුෂික ප්‍රහාරයක්
විසි හැවිරිදි ආරච්චි කුඹුරේ සෝභිත හිමියන් පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචි හිමි නමක්.  ඇතිවු ගැටුම් වලින් සිංහල තරුණයෙක් මිය ගිය බවට ලද ආරංචියට මාර්තු 07 දින මළ ගෙදර පැමිණ උන් වහන්සේට රෑ ඇඳිරි නීතිය පැන වූ නිසා ආපසු සිය විහාරස්ථානය වෙත වැඩම කරන්නට නොහැකි වෙනවා. ඒ නිසා උන් වහන්සේ අමිත් වීරසිංහගේ ආරාධනයෙන් ඔහුගේ නිවසේ නවාතැන් ගන්නවා. එය මාරක දිනයක්. පසුදින එළිවෙන යාමයේ  පාන්දර 1.45ට පමණ පොලිසියෙන් පැමිණ ඒ ගෙදර සිටි පිරිමි සියළුම දෙනා අත්අඩංගුවට ගන්නවා. අමිත් වීරසිංහගේ සහෝදරයාද ඇතුලුව පිරිමි හත් දෙනෙක් එදා ඒ නිවසේ ඉන්නවා.  කවුරුත් කලබල කරන්නේ නෑ.  පැනලා යන්න හදන්නේ නෑ.  පේලියට පාරේ නවතා තිබු පොලිස් බසය කරා ගමන් කරනවා. බස්රතයට ඔවුන් ගොඩ වන අවස්තාවේදී   “නැගපිය පරයා ඉක්මනට බස් එකට“ කියා නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සෝභිත හිමියන්ගේ බඩට පා පහරක් එල්ල කරනවා. බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිවි හිමියෙන් සුරකින්න ප්‍රතිඥා දීලා උදේට භාවනා කරලා වැඩ පටන් අරන් උරයේ ධර්ම චක්‍රය පැලැඳ ගෙන භික්ෂුන් වහන්සේලාට පා පහර දෙනවා මේ පිළිබද පොලීසිය කියන්නේ මොකක්ද? ඒ වගේම රට ජාතිය ආගම ගැන දැඩි ඇල්මකින් කටයුතු කරන අප හිත මිත්‍ර නීතිය සහ සාමය භාර අමාත්‍යතුමන් මේ ගැන කියන්නේ කුමක්ද කියලා අපි දැන ගන්න කැමති.

මේ අත්අඩංගුවට ගත් හත් දෙනා අතරේ සිටි එකම භික්ෂුන් වහන්සේ සෝභිත හිමියන් මේ පා පහර දීමට තෝරාගත් බවත් අපි සිහිපත් කරන්නට අවශ්‍යයයි.

පා පහර නිසා බඩ ප්‍රදේශය ඉදිමී අධික වේදනාවකින් සිටියත් ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ රඳවා ගෙන සිටි දින දහය තුල කිසිම ප්‍රතිකාරයක් කරන්නේ නෑ. මේ පිලිබඳ අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ අධිකරණයට දැනුම් දුන්නාම අධිකරණ වෛද්‍ය නිලධාරියාට යොමු කරනවා. අධිකරණ වෛද්‍ය නිලධාරියාට මේ පහරදීම ගැන පැහැදිළි කරනවා. ඒ වගේම රක්ෂිත බන්ධනාගාරයේ නිලධාරින්ට දැනුම් දුන්නාම වෛද්‍යවරයෙකුට යොමු කර ප්‍රතිකාර කරනවා.

මේ පිළිබඳ අධිකරණයෙන් යුක්තිය ඉටු නොවුණාම සෝභිත හිමියන්ගේ දෙමව්පියන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරනවා. නමුත් තවමත් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එරෙහිව කිසිදු විමර්ශනයක් සිදු වන්නේ නෑ. මේ ආකාරයට භික්ෂුන් වහන්සේට පහර දෙනවානම් ඒ පිළිබද  පැමිණිලි කළාම රටේ නීතිය ක්‍රියාත්මක නොවෙනවා නම් ජනාධිපතිතුමන්ට තියෙන මුක්තිය නාලක ද සිල්වා මහතාටත් ලබාදීල ද කියන සාධාරණ සැකය අපිට ඇතිවෙනවා.

භික්ෂුන් වහන්සේට පදනම් විරහිතව අමානුෂිකව පහර දෙද්දී රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ නැත්නම් කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන් යනුවෙන් පවන ගීත සමුච්චඡයේ දී සුනිල් ආරිය රත්නයන් සහ නන්දා මාලනිය එක්ව මේ ජාතියෙන් අසපු ප්‍රශ්නය මයි අපිට නැවත වතාවක් ජාතිය හමුවේ තබන්න සිදුවෙන්නේ.

මේ භික්ෂුන් වහන්සේ  ත්‍රස්ත විමර්ශන අංශයේ රඳවා ගෙන සිටිය දී රාත්‍රි රාජකාරියට බීමතින් පැමිණි නිළධාරින් දෙදෙනෙක් භික්ෂුන් වහන්සේට දිගින් දිගටම හිරිහැර කර තිබෙනවා. මේ පිළිබද ඉවසගෙන ඉන්න බැරිම තැන පස්වෙනි දවසෙන් පසුව පැමිණිලි කලාට පසුවයි රාත්‍රි රාජකාරියට ඔවුන් පැමිණීම නතර වෙලා තිබෙන්නේ.  ඒ වගේම සෝභිත හිමිගෙන් කටඋත්තරය ගත් පොලිස් නිළධාරින් හාමුදුරුවන්ට එය කියවීමට අවස්ථාවක් දෙන්නේ නැතුව බලහත්කාරයෙන් ප්‍රකාශයට අත්සන් ලබා ගෙන තිබෙනවා.

අපි මේ පිලිබඳ පොලිස් කොමිසමට පැමිණිලි කරන්න තීරණය කරලා තිබෙනවා. මම දැක්කා මාධ්‍යවල වාර්ථාකර තියෙනවා,  පොලිස් කොමිසම කියන දේ පොලිස්පතිතුමන් පිලිපදින්නේ නෑ කියා පොලිස් කොමිසම ජනාධිපතිට පැමිණිලි කල  නිසා පොලිස් කොමිසමට පැමිණිලි කලත්  එයත් වැඩක් වේවි ද දන්නේ නෑ කියලා රටේ ජනතාව කල්පනා කිරීමට ඉඩ තියෙනවා.

පොලිසියේ සාතිශය බහුතරයක් ඉන්නේ හොඳ නිලධාරින්. දේශපාලකයන් ඉදිරියේ නැවෙන් නැතුව යුක්තිය ඉටු කරන්න කාරුණිකව සාධාරණව ඔවුන් වැඩ කරනවා. නමුත් මෙවැනි නිලධාරින් කීපදෙනෙකු නිසා සමස්ත පොලිසියම නින්දාවට පත් වෙනවා කියන කාරණය අපි සිහිපත් කරනවා.

– අරවින්ද අතුකෝරල

2018-05-22

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements