Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

අත්අඩංගුවට ගත් අයෙක් පොලිස් වෙඩි පහරින් මරුට - වීඩියෝ

මාතර ප්‍රදේශයේදී.... ස්වර්ණාභරණ අලෙවි සැල මංකොල්ල කෑ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට පත්වූ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නම් සැකකරු අද (23දා) උදැසන

අර්ජුන ඇලෝසියස්ව රඳවා සිටින ස්ථානයේ දුරකතන තිබී අල්ලයි

මැගසින් බන්ධනාගාර ය තුළ රඳවා සිටින පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ වරයා අර්ජුන ඇලෝසියස් - එහි ප්‍රදාන විධායක කසුන් පලිසේන යන දෙදෙනාව..

වේගෙන් වැඩ නිමවෙමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය

ඉතා වේගයෙන් වැඩ නිමවෙමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, ඒ අසලම අලුතින් ඉදි වූ දෙතිස් මහලකින් යුතු ගාලුමුව දොර කාර්යාල සංකීර්ණයේ.. සිට

ඇප මත නිදහස් වූ ඥාණසාර හිමි මාධ්‍ය අමතා කී සම්පූර්ණ කතාව

නඩුවකට ආ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණයේදී... මරණ තර්ජනය කරමින් බැන වැදීමේ සිද්ධියකට වරඳකරු වී රක්ෂිත බන්ධනාගාර

අර්ජුන නැකතකට පිටත් කර යැවූ බවුසර් දෙකම හරවා එවයි

ඛණිජ තෙල් අමාත්‍ය ගරු අර්ජුන රණතුංග ප්‍රධානත්වයෙන් සපුගස්කන්ද.... තෙල් පිරිපහදුවේ පෙරේදා (20) දහවල් පැවති දියර තාර හදුන්වාදෙනු ලැබූ උත්සවයේ

අධිකරණ ඇමැතිනි අඹ ගැන ඇසූ විට දෙල් ගැන කියලා

අධිකරණ ඇමැතිනිය විසින් කෝට්ටේ සංඝ සභාව වෙත ලබාදී ඇත්තේ අඹ ගැන ඇසූ විට දෙල් ගැන පිළිතුරක් යැයි රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට. රාජයෝගයක් තියෙනවා...

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නක්ෂත්‍රයට අනුව රාජයෝගයක් පවතින බව සිංහල රාවය සංවිධානයේ... මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි බොදුබ

හමුදාවේ... පිරිස් බලය 25% කින් කප්පාදු කරයි. බලඇණි 33ක් හා හමුදා කඳවුරු 100ක් ඉවතට…

සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය කිරීම යන ශීර්ෂය යටතේ යුද හමුදා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදාන මාණ්ඩලික, මේජර් ජෙනරාල් ජී. ඩීඅයි කරුණාරත්නගේ අත්සනින්

යකෝ කවුරුහරි එල්ලාපන්.. රට අරාජිකයි. නීතියක් නෑ. ගංගාරාම හාමුදුරු මේ කියන්නේ කාටද

අද වන විට රට තුල නීතියක් නැති බවත් රට අරාජික තත්වයට පත්ව ඇති බව හුණුපිටිය ගංගාරා මාධිපතිවන ගලබොඩ ඤාණිස්සර හිමියෝ පවසති. එක එක්කෙනා

ලෝක කුසලානය බලන්න පාපැදි යෙන් රුසියාවට ගිය ඉන්දියානුවා

දකුණු ඉන්දියාවේ සිය නිවසේ සිටින විට ඔහුගෙන් මිතුරෙක් විමසූවේ මෙවර ලෝක කුසලාන තරගය බලන්න යන ප්‍රශ්ණයයි. ක්ලිෆින් ෆ්‍රැන්සිස් නම් උපකාරක

කොටි සැගවූ වස්තු සොයා හමුදා සෙබලුන් වෙල්ලමුල්ලිවයික්කාල් පොළව හාරලා - අත්අඩංගුවට

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ නිසි අවසරයක් නොමැතිව පොළව හාරමින් සිටිය ගුවන් හමුදා සෙබලුන් තිදෙනෙකු ඊයේ 20වනදා මුලතිව් පොලීසිය

අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් - රාජිත

රජය අපහසුතාවයට පත්කෙරෙන ,අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය

ගණිකා මධ්‍යස්ථාන 2 කින් රූමත් කතුන් 11ක් අත්අඩංගුවට

ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන් ජා ඇල සහ කඳාන යන ප්‍රදේශවල දිවා රාත්‍රි පවත්වාගෙන යනලද නීති විරෝධී ලිංගික සේවා ස්ථාන 2ක් වැටලීමට පෑලියගොඩ

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ 69 වන ජන්ම දිනය - ඡායාරූප

හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොසින් හෝ මේ ලංකාව හදන්නැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජ පක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිනබව

මධ්‍යම පළාත් සභා මන්ත්‍රීන් 10ක් පොහොට්ටුවට ඒක් වෙයි

මධ්‍යම පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රීලනිප නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඊයේ (19) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා

මිල වැඩි කෑම ඔයාල කන්න එපා වට්ටක්කා-මඤ්ඤොක්කා ලාබයි. ඒවා කන්න.. ඇගටත් ගුණයි..

කැරට්, බෝංචි මාළු මිරිස් ආදයේ මිල වැඩි වී තිබුනත් මේ දිනවල වට්ටක්කා, මඤ්ඤොක්කා ඇතුළු ගමේ එලවලූ මිල ඉතාමත් පහල මට්ටමක තිබෙන බව කෘෂිකර්ම

ICC විසින් චන්දිමාල්ව.. වරදකරු කෙරේ. තරඟ තහනමක් පනවයි. තරග ගාස්තුවේ සියළු මුදල් දඩ

කොදෙවු කණ්ඩායමට එරෙහිව පැවති දෙවනි ටෙස්ට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැරදිකරු බව තීරණය කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ්

තැපැල් සේවකයන්ගේ.. වර්ජනය ආර්ථිකයට හොඳයි

තැපැල් සේවකයන් ගෙන යන වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තු දෛනික පාඩුව අවම වන බවක් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි එම

ඇමති ධුරයක් ලබා ගත්ත බුද්ධික ඇල්ලේ ගුණවංස හිමි බැහැ දකී

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ගරු මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරි

ඇමෙරිකාව.... එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලෙන් ඉවත් වීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයන් ඊයේ (19) සඳහන් කළේය ජීනිවා

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
Loading...
පුතෙකු මිස දුවෙකු වෙන්න වරම් නැති ඇෆ්ගන් දූවරු මෙන්න
GossipClanka.com

පවුලකට පුතෙක්‌ ඉප දීම සමරන්නට තරම් ප්‍රීතිමත් කාරණයකි. දුවෙක්‌ ඉපදුණහොත් එය මහත් අවමානයකි. ඇෆ්ගනිස්‌ථානයේ පිළිගැනීම එහෙමය. ඉතින් පවුලට

 

පිට පිටම කෙල්ලන්ම හයක්‌ ඉපදුණ සෙතාර්ගේ පවුලට අවමානම හයකි. ආඩම්බර වෙන්නට එකම එක කාරණයක්‌වත්, එකම එක පුතෙක්‌වත් නැත. ඒ නිසා සෙතාර්ගේ දෙමාපියෝ තීරණයක්‌ ගත්හ. ඒ තීරණය ක්‍රියාත්මක කරන්නට ඔවුන් තෝරාගත්තේ සෙතාර්වය. අම්මාත් තාත්තාත් එක්‌ව සෙතාර්ගේ දිගු කෙස්‌ වැටිය කොල්ලෙකුගේ මෙන් කෙටි කර කැප්පවූහ. සාම්ප්‍රදායික ඇෆ්ගන් මුස්‌ලිම් පිරිමි දරුවෙකු අඳින ආකාරයේ බුරුල් කලිසමකුත්, ලොකු කමිසයකුත් කෙටි කබායකුත් ඇන්දවූහ. දැන් සියල්ලම හරිය. සෙතාර්ලාගේ පවුලටත් පුතෙකු සිටී. සෙතාර් දැන් තව දුරටත් දුවක නොවේ. පිරිමි දරුවෙකි.

ඇෆ්ගන් සමාජයේ ගැහැනු දරුවන්ට ඇති සීමා මායිම් බාධක දැන් සෙතාර්ට නැත. ඇයට දැන් ඉගෙනීම තහනම් නැත. පාරක තොටක බැස ගමන් යැම තහනම් නැත. එනිසා සෙතාර් පාසල් ගොස්‌ අනෙක්‌ පිරිමි ළමුන් අතරේ හිඳ ඉගෙන ගත්තාය. ඉන්පසු රැකියාවකටද ගියාය. ඒ. කේ. 47 තුවක්‌කුවක්‌ අත දරා සටන් පෙරමුණටද ගියාය.

ඇත්තටම ගැහැනු දරුවෙකු ලෙසින් උපන් දරුවෙකුව පිරිමි දරුවෙකු ලෙසින් වෙනස්‌ කරන්නට පුළුවන්ද.? ඔව්. ඇෆ්ගනිස්‌ථානයේ එහෙම කරන්නට පුළුවන. එය ඇෆ්ගනිස්‌ථානයේ සාමාන්‍ය සිදුවීමකි. චාරිත්‍රයකි. ඒ චාරිත්‍රයේ නම -'බාචා පෝෂ්'ය. බාචා පෝෂ් යන්නෙහි තේරුම -'කොල්ලෙකු ලෙසින් සැරසුණු' යන්නයි.

දූවරුන්ව පුතුන් බවට හරවා ගන්නට ක්‍රමයක්‌ තියෙන්නේ ඇෆ්ගනිස්‌ථානයට විතරයි 'බාචා පෝෂ්' ගැන අතිසාර්ථක ග්‍රන්ථයක්‌ වන The Pearl That Broke Its Shell පොත ලියූ ළමා වෛද්‍ය විශේෂඥවරියක වන නදියා හසිමි පවසයි. -"එකම එක පිරිමි දරුවෙකුවත් ලබන්න වාසනාව නැති පවුලකට මේක හොඳ නිර්මාණශීලී විසඳුමක්‌.

එහෙත් මට නම් සිතෙන්නේ එය පවුලකට පිරිමි දරුවෙකු ලබන්නට ඇති විසඳුමක්‌ ලෙස නොවේ. ඇෆ්ගනිස්‌ථානය වැනි රටක ගැහැනු දරුවෙකුට යන්තම් හෝ නිදහස අත් විඳින්නට මෙය හොඳ නිර්මාණශීලී විසඳුමක්‌ බවය.

තලේබාන් පාලනය එළඹෙන්නට පෙර ඇෆ්ගනිස්‌ථානයද අනෙක්‌ මුස්‌ලිම් රටවල්වලට සාපේක්‌ෂව නිදහස්‌ රටක්‌ විය. කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්‌වාම ඉහළට ඉගෙන ගන්නටද, උගත්කමට සරිලන රැකියාවක නිරත වෙන්නටද නිදහස තිබිණ. රටේ වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සියයට හතළිහක්‌ම කාන්තාවන් විය. ගුරු වෘත්තිකයන්ගෙන් 70%ක්‌ කාන්තාවන් විය. තලේබාන් සංවිධානය බලයට පැමිණි වහාම මේ නිදහස කාන්තාවන්ට අහිමි විය. කාන්තාවන්ගේ අයිතිවාසිකම් උදුරාගෙන ඔවුන්ව නිවෙස්‌ තුළට කොටු කරන්නට නීති සැකසිණ. ඉගෙන ගන්නට පාසලකට යනවා තියා නිවසින් එළියට එන්නටවත් අවසරයක්‌ ඔවුන්ට නොවීය.

තලේබාන් පාලනයෙන් ඇෆ්ගනිස්‌ථානය නිදහස්‌ වූ දා පටන් මේ දක්‌වා කාලය තුළ ඇෆ්ගනිස්‌ථාන කාන්තාවට යම් යම් ආකාරයෙන් නිදහස අත් විඳින්නට ලැබුණද, එය කිසි විටෙකත් ඔවුන්ට ලැබිය යුතු අයිතිවාසිකම් ලැබීමක්‌ වූයේ නම් නැත. තමන්ගේ නිදහස දිනාගන්නට ඇෆ්ගන් කාන්තාවෝ වරින්වර අරගල කළහ. එහෙත් තවමත් ඇෆ්ගන් කාන්තාවට ඒ නිදහස ලැබී නැත. පවුලේ නම ගෙනයන්නට, පවුලේ දේපළවලට හිමිකම් කියන්නට අයිතිය ඇත්තේ පිරිමි දරුවන්ටය. කාන්තාවට උරුම තම ස්‌වාමියාගේ පවුල තුළ සදහටම සැඟවී යන්නට පමණකි.

මේ නිසාම පුතෙකු නැති ඇෆ්ගන් පවුලකට ඉදිරියට යැමක්‌ නැති විය. එනිසා පුතෙකු නැති පවුලකට ඇෆ්ගන් සමාජයේ එතරම් පිළිගැනීමක්‌ද නැත.

මේ සියල්ලට විසඳුම ලෙස ඇෆ්ගන් සමාජය යොදා ගන්නේ බාචා පෝෂ් සම්ප්‍රදායයි. දැන් එය ඇෆ්ගන් සමාජය තුළ අතිශය සාමාන්‍ය දෙයක්‌ බවට පත් වී ඇත. පවුලේ ගැහැනු දරුවකු පිරිමි දරුවකු ලෙසට අන්දා වෙස්‌ ගන්වා ගත් පසුව කිසිදු විවාදයක්‌ නැතිව ඇය පිරිමි දරුවෙකු ලෙසින් පවුල විසින්ම පිළිගනී. එතැන් සිට පවුලේ අය ඇය ගැහැනියක්‌ය යන්න රහසක්‌ කොට රැක ගනී. යම් හෙයකින් ඒ රහස ඥාතීන් දැනගත්තත් ඔවුන්ද එහි රහස්‍ය බව ආරක්‌ෂා කරයි. බාහිර සමාජය විසින් ඇය පිරිමියෙකු නොවන බව දැනගත්තද ඔවුන් ඒ ගැන තැකීමක්‌ නොකර ඇයට පිරිමියකු ලෙසටම සලකයි.

බාචා පෝෂ් වෙන්නට තෝරාගත් ගැහැනු දරුවාට සමාජයේ ගෞරවය ලැබේ. පිරිමි දරුවෙකුට ලැබෙන හැම නිදහසක්‌ම, හැම වරප්‍රසාදයක්‌ම ඇයටත් ලැබෙයි. පිරිමි බවට වෙස්‌ ගැන්වුණු මේ ගැහැනු දරුවන්ට පිරිමි දරුවන්ට මෙන්ම නිදහසේ අධ්‍යාපනය ලබන්නට හැකිය. පාරතොටේ නිදහසේ ඇවිදින්නටත් හැකිය. එළිමහන් ක්‍රීඩාංගනවල ක්‍රීඩා කරන්නටත් හැකිය. පිරිමින්ට පමණක්‌ අවසර ඇති දෙයක්‌ වන -කෙනෙකුගේ මුහුණ දිහා එක එල්ලේ බලා කතා කිරීම ද ඔවුන්ට කරන්නට හැකිය.

පිරිමි වෙස්‌ ගන්නා මේ දරුවන්ගේ පවුල්වලටද සමාජ ගෞරවය හා පිළිගැනීම ලැබෙයි. දරුවාටද ඉගෙනීමේ, රැකියා කිරීමේ හා තීරණ ගැනීමේ අයිතිය ලැබෙයි. මෙය සියලු පාර්ශ්වයන්ට යහපතක්‌ සිදු වෙන ක්‍රමයකි. එහෙත් ඒ වාසිය ලබා ගන්නට නම් ඒ ගැහැණු දරුවා තම ගැහැණු ජීවිතය අත්හැරිය යුතුය.

බොහෝ විට 'බාචා පෝෂ්' ගැහැනු දරුවන්ට වැඩිවිය පැමිණීමෙන් පසුව, තව දුරටත් තම ශාරීරික වෙනස්‌කම් සඟවන්නට නොහැකි විට නැවතත් මවාගත් පිරිමි ආත්මයෙන් මිදී තම සැබෑ ආත්මය වෙත පිටමං වෙන්නට සිදුවෙයි. එහෙත් දිගින් දිගටම මේ ස්‌වරූපයෙන්ම රැඳී සිටින ගැහැනු දරුවන් සංඛ්‍යාවද ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙයි.

ඉගෙන ගැනීමේ නිදහස, රැකියාවක්‌ කිරීමේ නිදහස ආදී වරප්‍රසාද හැරෙන්නට 'බාචා පෝෂ්' නිසා තවත් යහපතක්‌ද සිදුවෙයි. ඒ ළමා විවාහවලට යම් තරමකින් වැට බැඳීමය. ඇෆ්ගනිස්‌ථානයේ ඇති දැඩි ආගමික පසුබිම නිසා ළමා විවාහ බහුලය. බොහෝ ගැහැනු දරුවන්ට වයස අවුරුදු 12 පමණ වන විටම විවාහ වන්නට සිදුවෙයි. -'බාචා පෝෂ්' ගැහැනු දරුවන්ට නම් යොවුන් විය දක්‌වාම පිරිමියකු ලෙසින් නිදහස්‌ව සිටින්නට හැකි නිසාම ඔවුන් 'ළමා විවාහ' අවදානමෙන් ගැලවෙයි.

යම් යම් අතින් කාන්තාවන්ට වාසිදායක ප්‍රතිඵල ලැබුණත් 'බාචා පෝෂ්' සම්ප්‍රදායෙන් සිදුවෙන්නේ ගැහැනු දරුවන්ට අවැඩක්‌ම බව ඇතැමුන්ගේ මතයයි. මේ කතිකාවත දැන් දැන් ඇෆ්ගන් සමාජය තුළ වැඩි වැඩියෙන් ඉස්‌මතු වෙයි. මේ මතධාරීන් පවසන අන්දමට දරුවකුගේ පෞරුෂ වර්ධනයට වැදගත්ම කාලසීමාව වනුයේ ළමා අවධිය හා නව යොවුන් අවධියයි. මේ කාලය තුළදී තමාගේ සැබෑ ස්‌ත්‍රී පුරුෂ භාවය පිළිබඳව අඩු තක්‌සේරුවක්‌, හීනමානයක්‌ දරුවා තුළ වර්ධනය වීම අහිතකර තත්ත්වයක්‌ බවත්, ඔවුන් පෙන්වා දෙයි. සැබවින්ම කළ යුත්ත වනුයේ බාචා පෝෂ් බවට පත් වන ගැහැණු දරුවන්ට පමණක්‌ නොව රටේ සියලුම ගැහැණු දරුවන්ට සාධාරණ නිදහසක්‌ හා ඔවුන්ට ලැබිය යුතු අයිතිවාසිකම්ද භුක්‌ති විඳින්නට හැකි පසුබිමක්‌ රට තුළ නිර්මාණය කොට ඇෆ්ගන් කාන්තාවන්ට සාධාරණය ඉටු කිරීම මිසක ගැහැනු දරුවන්ට ඔවුන්ගේ ගැහැනු බව අහිමි කොට, පුරුෂයන්ට විශේෂ වරප්‍රසාද ඇති බව තහවුරු කොට දීම නොවන බව ඔවුහු පවසති.

කෙසේ වෙතත් කුමන ආකාරයේ මත භේද ඉදිරිපත් වුණත්, වර්තමානයේ වැඩි වැඩියෙන් ඇෆ්ගන් ගැහැනු දරුවන්ව මේ ආකාරයේ වෙස්‌ ගැන්වූ පිරිමි දරුවන් බවට පත් කිරීම දිනෙන් දිනම වැඩි වෙයි. බොහෝ විට එයට බලපාන්නේ එකම හේතුවකි. ගැහැනු දරුවෙකු වුවත් පිරිමි දරුවෙකු දෙමාපියන්ට අවශ්‍ය තම දරුවා අධ්‍යාපනය ලැබ සමාජයේ යහපත් පුරවැසියෙකු වනු දැකීම වීමය.

නිම්මි මුදිතා හේරත්

2018-03-11
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

නංගි කෙනෙක් - මල්ලි කෙනෙක් හරි ඕන කියලා දෝණි කියනවා

නම කියපු සැණින්ම කාගෙත් මතකයට එන ජනප්‍රිය තලයේ රංගන ශිල්පිනියක් තමයි වත්සලා දියලගොඩ කියන්නේ. ඇයට දැන් ආදරේ කරන අය හුගාක් ඉන්නවා

අනෝමා මෙදා පාර කරන්න යන දේ මෙන්න

මට පසුගිය වසරේ නොවැම්බර් 02වනදා ලොස් ඇන්ජලීස්හි පවත්වණ ලද තරගකයදී හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. ඒ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්‍ෂණය

අද නිවේදන වෘත්තියට බලන්නේ පෙනුම පමණයි - නාරද

රූපවාහිනී නිවේදන කලාව වෙනස් මාවතකට ගෙනගිය තරුණ නිවේදකයෙකි. ඔහු සතුව නිවේදන හැකියාව ‍කොතරම්දයනු කිවහොත් දැනට දශක 2ක් පුරාම

කලාවෙන් ලැබෙන මුදල.... අපට ඇති ජීවත් වෙන්න - ඕෂධි

නිරූපිකාවක් ලෙසට රංගන ක්ෂේත්‍රයට ආ ඇය මේ දිනවල දී කාගෙත් කතාබහට ලක්වූ ජනප්‍රිය චරිතයක්. ඕෂධි හිමේෂා චාවින්දි වන ඇයගේ තොරතුරු දැනගන්න

විශ්ව බලන්න පියුමිලා ගිහින් ඇද උඩ නැග රෝහලේ ගත් ඡායාරූප

නිරූපණ ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන විශ්ව පෙරේරා අසනීපව රෝහල් ගත කර සිටිනවා. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබදව විමසීමට පියුමි

මම රංගන ශිල්පි­නි­යක් නොවු­ණා ­නම් බැංකු ක්ෂේත්‍රයේ ඉඳීවි

කාලෙකින් සිනමාවත් එක්ක ඔබ සම්බන්ධ වුණේ නැද්ද විනූ? මේ අවුරුද්දේ අලුත් නිර්මාණයක් භාර ගත්තේම නැහැ. නමුත් ගිය අවුරුද්දේ කරපු නිර්මණයක් මේ

චම්පා කල්හාරි එක් තැන් වෙලා - මාව බිමටම ඇදගෙන වැටුණා.

චම්පා කල්හාරි යනු කුඩා වියේ සිටම සිය උපතින් ලැබූ ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු කරගත් ගායන ශිල්පිනියක්. චම්පාගේ ගායන දිවි

අපි මේ කාලේ විලාසිතා නොකර වයසට ගියාම ඒවා කරන්නද?

නිරූපණ හරහා කලා ක්ෂේත්‍රයට පිවිසෙන ටීනා ෂනෙල් මේ වන විට රංගනය තුළත් ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක්. සිය විලාසිතා නිසා නිතර කතාබහට ලක්වෙන

මම ගොඩාක්ම ලස්සනයි. දක්ෂයි කියා රුවන්ට හිතෙනවා ඇති

මීට කලකට ඉහත දී පුංචි තිරයේ දී මහත් ජනප‍්‍රියත්වයක් දිනා ගත්ත අමා ටෙලි නාට්‍යය අමාගේ චරිතය තුළින් පේ‍්‍රක්‍ෂකයින් වසඟ කරගත්තූ.. ෂෙරිල් ඩෙකර් ඔන්න

ටෙලි බදු අහෝසිය අලි බොරුවක්‌ - සුදත් රෝහණ කියයි

ටෙලි නාට්‍ය බදු ඉවත් කිරීම අලි බොරුවක්‌ යෑයි නිදහස්‌ කලා සන්ධානයේ කැඳවුම්කරු ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂක වන සුදත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. එම

ලෝක පූජිත සුපිරි හොලිවුඩ් නළු රම්බෝට ලිංගික හිංසා චෝදනා

ලෝකපූජිත හොලිවුඩ් නළු සිල්වෙස්‌ටර් ස්‌ටැලෝන් වෙත ලිංගික හිංසා චෝදනාවක්‌ එල්ල වී ඇත. 71 හැවිරිදි වියේ පසුවන රම්බෝ නමින් හඳුන්වන ස්‌ටැලෝ

ඕස්ට්‍රේලියාවේ 2018 රූප සුන්දරී තරගයට ලංකාවේ වෛද්‍යවරියක්

ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට අපේ ශ්‍රි ලංකාව නියෝජනය කරමින් යන වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන පිළිබද මේ

අසත්‍ය කටකතා වලට රැවටෙන්න එපා - මහේෂ් නිස්සංක

ජනප්‍රිය නිවේදකයකු වූ මහේෂ් නිස්සංක මහතා සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය කටකතා වලට නොරැවටෙන ලෙස සියළුම මුද්‍රිත විද්‍යුත් සහ සමාජ ජාල මාධ්‍යයන්

සැපක් කියා ලොකුවට මම සැපක් විඳින කෙනෙක් නෙමෙයි.. පියුමි

පසුගිය දිනවල සමාජ මාධ්‍යවල ඇය ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ ඇගේ අලුත්ම විලාසිතා නිසාවෙනි. දැන් යළිත් ඇය ගැන කතාබහ කරන්නට.. පටන් අරන්

හරිගිය තැන්වලට වැඩිය.. වැරදුන තැන් තමයි වැඩියෙන් තියෙන්නේ

මධුමාධ අරවින්ද යනු කවදත් කතාබහකට ලක්‌වූ කලාකරුවෙක්‌. ළඟදීම තවත් ආන්දෝලනාත්මක වැඩකින්ම ඔහු කරළියට එන්නයි නැවත හදන්නේ. ඔය අතරේ ඔහු

ඇමැති අකිලගේ පාසල්වල ක්‍රිකට්‌ හදන සැලැස්‌ම බොරුවක්

ලෝකයේ කඩුලු දවා ගැනීමේ සුරත පිහිටා තිබුණේ ඔහු අතේය. ටෙස්‌ට්‌ (800) සහ එක්‌දින (534) තරග දෙඅංශයෙන්ම මුත්තයියා මුරලිදරන් නම් වූ දඟ පන්දුවේ රජු

අනතුරෙන් පසු මම ඊට පහුවදාම අම්මාව බලන්න රෝහලට ගියා.

දීපානි සිල්වා දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පැදවූ මෝටර් රථය පසුගිය දා හදිසි අනතුරකට ලක්වී තිබුණා. පුවත පුවත්පත්වල, රූපවාහිනී නාළිකාවන්හි මෙන්ම

උපන්දිනය දවසේ දී අසරණ පවුල් 250කට හාල් බෙදල දුන්නා

සල් සපුනා නාට්‍යයේ පුංචි පත්තරකාරියට වගේම නාට්‍යයේ පුංචි සුරංගනාවිට ලැබෙන්නේ ඉහළම ප‍්‍රතිචාරයක්. මෙම චරිත දෙකටම රංගනයෙන් දායක වන්නේ මිෂෙ

ලබන අවුරුද්දේ මීටත් වඩා හොඳ උපන් දින සාදයක් පවත්වනවා

රූපලාවණ්‍ය ෂේත්‍රයේ දක්ෂම රූපලාවණ්‍ය ශිල්පියෙක් තමයි චන්දිමාල් ජයසිංහ කියන්නේ. මේ දිනවලදී වැඩිපුරම ඔහු ගැන කතා වෙන්නේ.. චන්දිමාල්ගේ රෝයල්

කලාකරුවන්ව නොසලකා හැරිය මේ වගේ ආණ්ඩුවක් අපේ රටේ කවදාවත් තිබුණේ නෑ....

ඉතා අසාධාරණ ලෙස බදු ගහලා කලාකරුව මෙතරම් අසීරුතාවට පත් කරපු ආණ්ඩුවක්, නිදහසින් පසුව ඉතිහාසයේ නොසිටි බවයි රංගන ශිල්පීයෙකු වූ ජනක් ප්‍රේම

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad