Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

පොල් ගෙඩිය 200ට ගියත් කමක් නෑ. රට බෙදෙන එක වළක්වන්න

අලුත් ආණ්ඩු, අලුත් අගමැතිවරු පත් කරන බවට රට තුළ තුළ කැලඹීමක් ඇති කළත් දැන් පරණ විදියටම පාලනය ගෙනයන බවත් ජනාධිපතිතුමන් රංගනයක්

මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තු ආවේ.. නැත්නම් දඩ ගහන්න

රටේ ජනතාව විසින් පාර්ලිමේන්තුවට පත් කර හැර ඇති මන්ත්‍රින් පාර්ලිමේන්තු සභාවාරයක් සදහා සහභාගි වීම වෙනුවෙන් එක් වර කට රුපියල් දෙදහස් පන්සියයක

විපක්ෂ නායක ධුරය..... මහින්දට දෙන්න බෑ - එම්.ඒ. සුමන්තිරන්

විපක්ෂ නායක ධුරය හිටපු ජනාධිපති වන මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය නොහැකි බවයි දෙමළ ජාතික සන්ධානය පවසයි. එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක

ජෝ සෙනෙවිරත්න... අභාවප්‍රාප්ත වේ - අවසන් කටයුතු සෙනසුරාදා

මාධ්‍යවේදියෙකු සහ පුවත්පත් කතුවරයෙක් මානවවාදී දේශපාලන ක්‍රියාකාරිකයෙකු, හිටපු පළාත් සභා අමාත්‍යවරයෙකු සහ විශිෂ්ට ග්‍රන්ථ පරිවර්තකයෙකු වුණු ජෝ

පාසල් දැරිය.. අපයෝජනය කරපු විදුහල්පතිට විනිසුරු දුන් තීන්දුව

වයස අවුරුදු නමයක පාසල් දැරියක් පාසළ තුළදී අප‍යෝජනයට ලක්කළ විදුහල්පතිවරයෙකුට දස වසරක බරපතළ වැඩ සහිතව සිර දඬුවමක් ලබාදීමට යාපනය මහාධි

අපි ඉල්ලුවේ සයිටම් එක අහෝසි කරන්න කියලා

සයිටම්  ආයනතයේ ඉගෙනුම ලබන සියළු ශිෂ්‍යයන් කොතලාවල වෛද්‍ය පීඨය වෙත යැවීමට රජය තීන්දුවක් ගත්තද ශිෂ්‍ය ව්‍යාපාරය සටන් කරන්නේ.... එම ආයතනය

මාළඹේ සයිටම් විද්‍යාලයේ සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඇතුළත් කර ගැනීමට තීරණය කළබව ජනපති කාර්යාල

බ්‍රිගේඩියර් කැදවිමෙන් පසුව.. මහ කොමසාරිස්වරිය ඉල්ලා අස්වෙයි

වත්මන් රජය බලයට පත්වීමත් සමගම ලංඩනයට පත්කර එවන ලද.... බ්‍රිතාන්යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වන අමාරි විජේවර්ධන මහත්මිය මාර්තු 30ස්

සිංගප්පූරු අයවැය අතිරික්තයෙන් ජනතාවට බෝනස් දෙයි

සිංගප්පූරුව 2017 දී වාර්තා කළ අයවැය අතිරික්තයෙන් එරට වෙසෙන වයස අවුරුදු 21 සහ ඊට වැඩි සියලු පුරවැසියන්ට සිංගප්පූර් ඩොලර් 300යක බෝනස් මුදලක්

16 දෙනෙකුට තුවාල - ගිනිගත්තු බස් රථයේ වීඩියෝ දර්ශණ

දියතලාව කහගොල්ල මගී බස් රථයක පිපිරුමක් ඇති වී ඇති බවත් එහි ගමන් ගත් 16 දෙනෙක් තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පව

වත්මන් ජාතික ආණ්ඩුවේ දෙවැනි කැබිනට් සංශෝධනය හෙට

ජාතික ආණ්ඩුව තුළ දෙවැනි කැබිනට් සංශෝධනය හෙට (22 දා) සිදු විමට නියමිතය. මෙම සංශෝධනය සිදු වන්නේ එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රි ලංකා නිද

ශ්‍රීලනිප ඇමති පිරිසකගේ තවමත් අවසන් තීරණයක් නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු පිරිසක් ජාතික ආණ්ඩුව තුළ තවදුරටත් කටයුතු කරන්නේදැයි යන්න පිළිබඳව තවමත් අවසන් තීරණයකට පැමිණ නොමැති බව

සම්මුතියෙන් ලිච්ඡවී න්‍යායට ආයි වැඩේ යනවා. - විජිත් විජයමුණි

තමන්ට ජනතාවගෙන් හොඳ කනේ පාරක් වැදී ඇති බවත්, දැන් පවතින වැඩපිළිවෙළ වෙනස් කර රටේ දුගී දුප්පත් ජනතාවට සහන සලසන රජයක් හැටියට මේ රජය

මහින්ද කරපු ප්‍රකාශයකින්.. ආර්. සම්බන්ධන් තැතිගැන්වෙලා

පැවැති පළාත් පාලන මැතිවරණයට පෙර සිදුකළ ඡන්ද ව්‍යාපාර වලදී හිටපු ජනාධිපතිවරයා සිංහල ජනතාව අමතා මෙම ඡන්දයේ දී තීන්දුව අනුව ඊළම නැවත වරක්

ගෑස් 300 කින් නංවන්න සමාගම් රජයෙන් අවසර ඉල්ලයි

ගෘහස්ථ ගෑස් මිල වැඩි කිරීමට ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම් විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධි කාරියෙන් අවසර ඉල්ලා තිබේ. සමාගම් දෙකේම.. මෙම ඉල්ලීම්

ජනතාව එ.ජා.ප. යේ.. ආණ්ඩුවක් ඉල්ලනවා නම් මැතිවරණයේ දී මෙහෙම ප්‍රතිඵලයක් දෙන්නේ නැ

මැතිවරණ ප්‍රතිඵලය හරහා ජනතාව මේ ආණ්ඩුව කෙරෙහි තිබූ මහා ජාතික ආවේග පිට කළායින් පසුව ආණ්ඩුවේ නායකයන් පරණ තාලෙටම ආණ්ඩුව ඉදිරියට ගෙන

රනිල් වික්‍රමසිංහ... අගමැති වුණේ ජාතික ආණ්ඩුව බිහිකිරීමට පෙර

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් වුණේ 2015 අගෝස්තු මස පැවැති මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව බවත් වික්‍රමසිංහ මහතා අග

පින්නවල... අලි අනාථාගාරයෙන් ලෝක වාර්තාවක්

අද වනවිට ලෝකයේ වැඩිම අලි උපත් සංඛ්‍යාවට හිමිකම් කියන්නේ පින්නවලයි. මේ වන විට (ආරම්භයේ සිට මේ දක්වා) අලි උපත් 71 මෙහි සිදුවී තියෙන

වියළි කාළගුණය සමග.. රස්නෙට නිවසක් ගිනිගනී - PHOTOS

දිවා කාලයේ පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් හැටන් නගරයේ සර්කියුලර් පාරේ පිහිටි නිවසක් ඊයේ දහවල් 12.00 ගිණි ගෙන තිබේ. හැටන් දික්ඔය නගර

ආණ්ඩුවක් නෑ... සාකච්ඡා විතරයි දවසින් දවස රට අරාජික වෙනවා

දැන් දින හතරක සිට රටේ ආණ්ඩුවක් නැහැ. කණ්ඩායම් කීපයක් ගැහිලා අලුත් ආණ්ඩුවක් හදන්න උදේ සිට මධ්‍යම රාත්‍රිය ඉක්මවන තුරු වෙර වීරිය දරනවා

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
යහපාලනයේ.... සංහිඳියාවට වඩා මහින්දගේ ආණ්ඩුවේ සංහිඳියාව හොඳයි
GossipClanka.com

වර්තමාන ආණ්ඩුව සංහිඳියාව දකින ආකාරයට වෙනස් හා ප්‍රායෝගික ආකාරයකට පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාළේ සංහිඳියාව දුටු බව හිටපු ආරක්ෂක

 

ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ පසුගියදා ගාල්ලේ පැවැති 'එළිය' වැඩසටහන හා එක්වෙමිනි.

මෙහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙසේද පැවැසීය. අපි එළිය වැඩසටහන ආරම්භ කළේ යෝජිත ව්‍යවස්ථාව පරාජය කළ යුත්තේ ඇයිද යන්න ජනතාව දැනුවත් කිරීමටයි. සංහිඳියාව කියන එක මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දැක්කෙ වෙනත් විදියකට. අපි දැක්කා බලය බෙදීමක් තුළින් සංහිඳියාවක් නැති බව. හොඳම උදාහරණය තමයි ඉන්දියාව. ඉන්දියාව රටවල් තුනකට වෙන්වුණා. නමුත් තවමත් ඉන්දියා- පාකිස්තාන් දේශසීමාවේ යුද්ධයක් පවතිනවා බලය බෙදීමක් නැතිව. ඒ ප්‍රදේශවල ජනතාවට පහසුකම් ලබාදීම හා ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දීම තමයි අපි කළ සංහිඳියා ක්‍රමය.

මේ පළාත්වල ජීවත්වන පුද්ගලයන්ට අධ්‍යාපනය ලබන්නට විශ්වවිද්‍යාලයට යන්නට, උගත්කම අනුව රැකියාවක් ලබන්නට, ව්‍යාපාරයක් කරන්නට හැකියාවක් තියෙනවා. නමුත් අවුරුදු 30ක් තුළ උතුරේ සංවර්ධනයක් තිබුණේ නෑ. ඒ තරුණයන් ළමා සොල්දාදුවන් වුණා මිසක් අධ්‍යාපනයක් ලබන්නට බැරි වුණා. ඒ තත්ත්වය නැතිකරන්නට අපි යුද්ධය අවසන් වුණු දිනයේ සිට ක්‍රියා කළා. යුද්ධයේ අවසන් කාලයේ 13,000ක් අපිට භාරවුණා. අවුරුදු 02ක් ඇතුළත පුනරුත්ථාපනය කළා. එයින් කාන්තාවන් විශාල පිරිසක් හමුදාවටත් ගත්තා. අපි ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලුවා උතුරට, නැඟෙනහිරට යන්න කියලා. ඒ අය ගියා. අවුරුදු දෙකහමාරකදී මේ පළාතේ තිබූ බිම් බෝම්බ ඉවත් කළා.

ලක්ෂ 03ක් වූ අවතැන් ජනතාව නැවත පදිංචි කළා. යාපනය අර්ධද්වීපයේ තිබූ ඉඩම් 90%ක් නැවත ජනතාවට 2014 අවසන් වන විට ලබා දී තිබුණා. අද යාපනයට යෑමට මහාමාර්ග, දුම්රිය මාර්ග, පානීය ජලය, විදුලිය ආදී සියල්ල ලබා දුන්නේ අපේ ආණ්ඩුව යටතේ. අපි බලාපොරොත්තු වූ සංහිඳියාව එයයි. මේවා ගැන බෙදුම්වාදී බලවේග කතා කරන්නේ නෑ.

එදා යුද්ධය අවධියේ ප්‍රභාකරන්ට අවශ්‍ය මුදල් එකතු කරලා, අවි ආයුධ ලබා දුන්න සහ විවිධ ජාත්‍යන්තර රාජ්‍යයන්ට බොරු තොරතුරු ලබාදුන් දෙමළ ඩයස්පෝරාවේ අය තමයි අද නව ව්‍යවස්ථාවක් අවශ්‍ය යැයි කියන්නේ. එදා ඔවුන්ට උපකාර කරපු විවිධ විදේශීය බලවේග තමයි නව ව්‍යවස්ථාවක් අවශ්‍ය යැයි කියන්නේ. එදා බැහැයි කියපු ත්‍රස්තවාදය අවසන් කරන්න අපිට පුළුවන් වුණා. අපි යුද ජයග්‍රහණයෙන් නොනැවතුණු අපි උතුර - නැඟෙනහිර සංවර්ධනය කළා. යුද්ධයෙන් පසු අපි ඒ ප්‍රදේශවල යුද්ධය යළි සිහිවන පෝස්ටරයක්වත් අලවන්න දුන්නේ නෑ. ඇයි යුද්ධය ගැන දන්නේ නැති අය යුද්ධය දැනගන්න අවශ්‍ය නැති නිසා. ඒ තුළින් මහ විපතක් වන්නට පුළුවන් බව අප දැන සිටියා. එමෙන්ම අපි උතුරු පළාතට ඡන්ද අයිතිය ලබාදුන්නා. එයයි අපි ලබාදුන් සංහිඳියාව.

සමහරු එළිය ජාතිවාදී සංවිධානයක් ලෙස හංවඩු ගහනවා. ඒහි බලාපොරොත්තුව සියලු ජනයාට ගෞරවනීය ලෙස ජීවත්වීමට හැකි රටක් ගොඩනැඟීමයි. තමුන්නාන්සේලාගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය ශ්‍රී ලනිප ඇමැතිවරුන්ව මේ ව්‍යවස්ථාවට සහාය දැක්වීමෙන් වැළැක්විය යුතුයි. මෙය ජනමත විචාරණයට ආවොත් අපි දිනුවත් පරාදයි. පැරදුණත් පරාදයි. ඔවුන්ට අවශ්‍ය උතුරේ අය බහුතරයකගෙන් මේ ජනමත විචාරණයට ඡන්දය අරගෙන එය ජාත්‍යන්තරයට පෙන්වන්න. මෙය පාර්ලිමේන්තුව තුළම පරාජය කළ යුතුයි. එය ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්ට සිදුකළ හැකියි.

දැනට මේ පිළිබඳව කතිකාවතක් ජනතාව අතර නැහැ. ඒක ඉතාම භයානක තත්ත්වයක්. ඒ නිසාම අපි අවදියෙන් සිටිය යුතුයි. ඔබ හැම ඔබගේ නියෝජිතයන් දැනුවත් කළ යුතුයි.

ඉමදුව - ටී. විතානවසම්

2017-12-07
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

තාම.. පිළිගන්න පුළුවන් තරමේ.. යෝජනාවක්‌ මට නම් ලැබිල නෑ

කොහොමද ජීවිතේ? වරදක්‌ නෑ. සතුටින් හුගක් සැහැල්ලුවෙන් බොහොම සරලව ගෙවිල යනව. පසුගිය කාලෙ නාලිකා බදු අරන් හිටපු නිසාද ඔබව දැන් පේන්නම

මම සාමාන්‍යයෙන් වැඩි කාලයක් ජිම් එකේමයි - නර්මදා යාපා

නිවේදනය නිරූපණය හරහා ප්‍රේක්ෂක ඔබගේ ආලින්දයට පැමිණෙන ඇය... නමින් නර්මදා යාපා අබේගුණවර්ධනයි. ඇගේ වෘත්තීය ජීවිතේ වගේම ඇයගේ

මගේ අම්මනං උසාවියක්‌..... එයා හරිම වසයි.. - කුසුම් රේණු

මගේ ගැටිස්‌සි කාලෙ හුඟාක්‌ දඟකාර, ඒ වගේම එදා හුඟාක්‌ ලස්‌සන කාලයක්‌! පාසලේදී නම් මම ක්‍රීඩා ක්‍ෂේත්‍රයට.... ගොඩක්‌ම සම්බන්ධ වෙලා හිටියා. ඇත්තටම

ඔයා කැමති ද මාව බඳින්න කියල එජාප ඇමති දිල්කාගෙන් අහලා

මෙරට පළමු පුරවැසි යාගේ සිට දේශපාලන ලෝකයේ බලවතුන් ගෙන් ඇය ඉකුත් දිනවලදී දිගට හරහට ප්‍රශ්න කළාය. ඒ දෙරණ 360 වැඩ සටහන ඔස්සේය. ඇය

පෝටෝ ෂුට් හරහා මට ආසාවක් ඇතිවුණා නිරූපණය පැත්තට

දැනට කලා කටයුතු බොහොමයකටම සම්බන්ධ වී තිබෙන තාරිකා රංගනයට ද දක්වන්නේ.. ඉමහත් කැමැත්තකින්ය. ඒ නිසාම ඉදිරියේ රංගන ශිල්පිනියක ලෙස

පුංචි කාලේ ඉඳන් තිසුරි දුව මගේ ඇඟේ දැවටි දැවටි හිටපු දරුවෙක්

චූටි කාලේදි... තිසුරි මොන වගේද? හුගක් අය කියන කතාවක් තමයි මමයි කුමරුයි දෙන්නම.... එක වගේ කියලා. අපි දෙන්නව දන්නේ නැති අය අහනම දෙයක්

ඔබ ශ්‍රී ලංකා පිලෙන් ඉවත් කරලා තියෙන්නේ ඇයි?

වසර ගණනාවක් මුම්බායි ඉන්දියන්ස් ක්‍රිකට් පිලට නිත්‍ය සාමාජිකයකු ලෙසින් සේවයක් ලබාදුන්න ලසිත් මාලිංගට මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී

කවුරු මොනවා.. කිව්වත් මට ඕන දේ කරනවා - සුනිල් පෙරේරා

ජිප්සීස් නායක සුනිල් සංගීත ක්ෂේත්‍රය ගැන පමණක් නොවෙයි රටේ දේශපාලනය ගැනත් සෘජුව අදහස් පළ කරන කලාකරුවෙක්. සංගීත ක්ෂේත්‍රය ගැන වගේම දේ

ලබන අවුරුද්දේදී මට ගුරුවරියක් විදිහට වැඩ කරන්න පුළුවන්වෙයි

'තව දුරයි ජීවිතේ' දෝණිට හැමෝම ආදරෙයි. මේ චරිතයට පණ පොවන්නේ පුංචි තිරයේන් දැන්වීමකින් ක්ෂේත්‍රයට පැමිණ... අද වනවිට ස්ථාවර ගමන් මගක්

සැමියා මොන වගේ වෙන්න ඕනද කියලා හිතන් ඉන්නේ?

රූපයෙන් වගේම සිය රංගනයෙනුත් මේ ක්ෂේත්‍රයේ තමාගේ අනන්‍යතාව ගොඩනගාගත් නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස විනු සිරිවර්ධන නම් ඇය හඳුන්වා

අංගම්පොර ශිල්පියෙක්‌ එක්‌කත්.. පොර ඇල්ලුවලු නේද?

උදාරි කියන්නේ කාලෙන් කාලෙට හිට්‌ වෙන චරිතයක්‌ නේද කාලෙන් කාලෙට.... හිට්‌ද එහෙම නැද්ද කියන්න මම දන්නෙ නෑ. එදිනෙදා යන එන හැම තැනකදීම

මට.. හැම විලාසිතාවක් ගැලපෙන් නෑ - නිහාරා

නිහාරා කියන්නේ කාලයකට කලින් නිරූපණ ක්ෂේත්‍රයේ නිරත වන ලද නිරූපිකාවක්. ඇය වෘත්තීමය නිරූපිකාවක්. නිහාරාව අපේ කතාබහට එකතුකරගත්තේ

මම කසාද බඳින්න කෙනක් හොය හොයා ඉන්නේ - ගම්‍යා විජේදාස

ඇය රූප සුන්දරියක් ගායනය,නර්තනය වගේම රංඟනයටත් තිබෙන හැකියාවන් නිසාම ඇයට තමන්ගේ ගමන ගැන තිබුනේ.... ලොකු විශ්වාසයක් බොලිවුඩයට

මට එයාගේ ආදරේ කිව්වම ඉන්න තැනත් අමතක වුණා...

උපේඛා ඔබ තනිකඩ ජීවිතයට තිත තිබ්බා නේද? මම විවාහ වුණා. ඇත්තටම ඒ වෙනස පුදුම විදියට ජීවිතයට දැනෙනවා. ඉතින් දැන් මම හරිම සතුටින් ඉන්නේ...

මම වාහනෙන් එහෙට මෙහෙට... යනවා කසුන් දැකලා තිබුණා...

හැමදාමත්ම... මාධ්‍ය නිළියන්ගෙන් අහන ප්‍රශ්නයක්‌ තමයි කවුද පෙම්වතා, කවදාද විවාහවෙන්නේ කියලා. ඒ කතාව අපි ඇයගෙනුත් හැමදාමත් වගේ ඇහැව්වා. ඔන්න

රංග මුලින්ම මා ගැන ඇහැව්වේ... අපේ ගෙදරින් - අංජුලා රාජපක්ෂ

දෙවැනි ඉනිමේ අමීෂා එහෙමත් නැතිනම් අංජුලා රාජපක්ෂ පසුගියදා... යුගදිවියට එළැඹුණා. ඇත්තටම අංජුලාගේ මනමාලයා කවුද....? මොනවාද කරන්නේ..

සිනමාවේදී... ආචාර්ය ධර්මසේන පතිරාජයන් සමුගනී

ප්‍රවීණ සිනමාවේදී.... ආචාර්ය ධර්මසේන පතිරාජයන් අද (28) උදෑසන අලුයම සිනමාවේ මෙන්ම තම ජිවන ගමනේද සියලු අරගල නිමවා සදහටම නික්ම ගොස්ය....

මම දැන් නිළියක් - මට වුවමනා.. වුණේ ගුවන් සේවිකාවක් වෙන්න.

තවමත් අපේ රංගන ක්ෂේත්‍රයට අලුත් ඇය මේ දිනවල රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් හැටියටත් කටයුතු කරනවා. ඇය නමින් ශෙහානි කහඳවල මේ දින

විදේශීය ටෙලි නාට්‍ය නිසා දේශිය ටෙලිනාට්‍ය කලාව විනාශ වෙලා

ඇය එදා කලාවට පිවිසෙන්නේ වීදි නාට්‍ය තුළින් වුවත් සිනමාව, රූපවාහිනිය, වේදිකාව යන තුනම.... නියෝජනය කරන දක්ෂතම රංගන ශිල්පිනියක් වීමට

කොයි කවුරුත් බලන.. ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ සාර්ථකත්වය

මෑත කාල‍යේදී බිහිවූ නිර්මාණයන් අතර ‘කූඹියෝ’ යන ටෙලි නිර්මාණය වටා බොහෝ පිරිසක් එකතු වුණා. ඔහු කියන විදිහට එහෙම වුණේ සමාජයේ අවශ්‍යතා

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad