පාසැල් සුවියට අතවර කරනු ලැබූ විදුහල්පති අත්අඩංගුවට ගනී
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

දුම්රිය රියදුරෙකුගේ මාසික වැටුප ලක්ෂ 02 ටත් වැඩියි

දුම්රිය රියදුරෙකු අතිකාල දීමනාද සහිතව මාසයකට රුපියල් දෙලක්ෂ විසි හයදහසක වැටුපක් ලබාගන්නා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය

පළමු එක්දින තරගයේ වීරයා වුණු සුරංග ලක්මාල් අසනීප වෙයි

ඉන්දියාවට එරෙහිව ධර්ම්සාලාහි ඊයේ (10දා)පැවැති පළමු එක්දින තරගයේ.... වීරයා වුණු ශ‍්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් තරගයෙන් පසුව

මැතිවරණයට මහින්ද රාජපක්‍ෂගේ පින්තූරය යොදා ගැනීම තහනම්

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී.... ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉදිරිපත් වන අපේක්‍ෂයන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පින්තූරය භාවිත කිරීම.. තහනම්

ඇමරිකාවේ ජනාධිපති.. ට‍්‍රම්ප්ටත් එරෙහිව ලංකාවෙන් නිවේදනයක්

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් මහතා ඊශ්‍රල අගනගරය ලෙසට පේරුසෙලම නම් කිරීම ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය තරයේ හෙළා දකියි. එම

මගේ පියා ලංකාවේ... ශ්‍රේෂ්ඨතම ජනාධිපති.. - චතුරිකා කියයි

තම පියා මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙරට ශ්‍රේෂ්ඨතම ජන නායකයා එතුමා ජනාධිපතිවරයා වීම ගැන තමන් හීන දකින බවත්, ප‍්‍රාර්ථනා කරනා බවත්, බලාපො

දෙමළ ජාතික සන්ධානය පිරිසක් එජාපය සමග එක්වේ....

හිටපු වව්නියාවේ නෙඩුන්කේනි දෙමළ ජාතික සන්ධානයේ සභාපති වරයෙකු ඇතුලු පිරිසක් අද (10) වව්නියාවේධී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය

වැඩට එන්න.... නැත්නම් ගෙදරම ඉන්න - වර්ජකයින්ට රතු එළියක්

තමන්ගේ නියමිත සේවා මුරය සඳහා වාර්තා නොකරන දුම්රිය දෙපාර්තමේන්තු සියලුම සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව ප්‍රවාහන අමාත්ය

චන්දික හතුරුසිංහ 11දා දිවයිනට - තනතුර භාර ගැනීම 26 වනදා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ ජාතික පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමට නියමිතව සිටින බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරූ.. චන්දික

බියර්වලින් කාර් දුවන දවස ළඟයි - පර්යේෂණයක් සාර්ථකයි

ඉදිරියේදී මෝටර් රථ ධාවනයේදී ඛණිජ තෙල් වෙනුවට බියර් ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමට කරපු පර්යේෂණයක් සාර්ථකව අවසන් වී ඇති බවට වාර්ථා වෙයි.

දුම්රිය වර්ජනය දිගටම..... දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ දුම්රිය එන්ජින් රියදුරු වෘත්තීය සංගමය අතර (08) අද උදෑසන 10.30 සිට පස්වරු 04.00 දක්වා පැවති සාක

ඩොලර් මිලියන.. 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි

ශ්‍රී ලංකාව ලබාගත්තු තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ තෙවන සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාර්ථකව... සම්පූර්ණ කරන ලද

තක්සේරුකරුවෝ....... සංවර්ධන ව්‍යාපෘතිවලින් ඉවත්වීමට යති

රජයේ.... තක්සේරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීම සදහා ගෙන ඇති තීරණය අහෝසි කර නව ක්‍රමවේදය වහා සතියක්තුළ ක්‍රියාත්මක නොකළ

යහපාලනයේ.... සංහිඳියාවට වඩා මහින්දගේ ආණ්ඩුවේ සංහිඳියාව හොඳයි

වර්තමාන ආණ්ඩුව සංහිඳියාව දකින ආකාරයට වෙනස් හා ප්‍රායෝගික ආකාරයකට පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාළේ සංහිඳියාව දුටු බව හිටපු ආරක්ෂක

පාසැල් සුවියට අතවර කරනු ලැබූ විදුහල්පති අත්අඩංගුවට ගනී

අම්පාර සම්මන්තුරේ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු වයස අවුරුදු දහයක.... දැරියකට අතවර කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත්බව සම්මන්තුරේ

දළ පූට්‌ටුව ඝාතනය කළ මාරයෝ පෝරකයට යවන්න - සජිත්

වනජීවි ආඥ පනත වෙනස්‌ කර හෝ 'දළ පූට්‌ටුවා' ඝාතනය කළ පුද්ගලයින්ට මරණීය දණ්‌ඩනය ලබා දෙන ලෙසට... තමා වනජීවි ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා

ශ්‍රී ලංකාවේ...... පුරුෂ පාර්ශවයේ පරිගණක සාක්ෂරතාව ඉහළට

ශ්‍රී ලංකාවේ පුරුෂ පාර්ශවයේ පරිගණක සාක්ෂරතාව ඉහළ මට්ටමක පවතින බව ජනලේඛන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර් තමේන්තුව නිකුත් කරපු නවතම

ලංකාවේ සුන්නත් කිරීම තහනම් කරන ලෙස මුස්ලිම් කාන්තාවන් අධිකරණ ඇමතිගෙන් ඉල්ලයි

සුන්නත් කිරීම තහනම් කරන ලෙස මුස්ලිම් කාන්තාවන් අධිකරණ ඇමතිගෙන් ඉල්ලයි.... සුන්නත් කිරීම..... හෙවත් චර්ම ඡේදනය යනු ශිෂ්නයේ පෙර සම

කොළඹ නගාරාධිපති ධුරයට ශ‍්‍රීල නිපයේ ප‍්‍රබල අපේක්‍ෂකයා අසාද්

එළැඹෙන පළාත් පාලන මැතිවණයේදී කොළඹ නගරාධිපති අපේක්‍ෂකයා ලෙසට.... ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයෙන් අසාද් සාලිව ඉදිරිත් කිරීමට සූදානම් වෙයි. ඒ

ගෝඨ අත්අඩංගුවට නොගන්නැයි නිකුත් කළ තහනම යළි දිගුවෙයි

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම..... වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය මේ

ශ්‍රී ලංකාවේ වාතය හුගක් පිරිසිදුයි - ඉන්දීය පිතිකරු දවාන් කියයි

ශ්‍රී ලංකාවේ වාතය පිරිසුදු බවත් දිල්ලියේ දැඩි වායු දූෂණය හා දුමාරය පැවති ටෙස්ට් තරගයට... බලපෑමක් ඇති කළ බවත් ඉන්දීය ආරම්භක පිතිකරූ.... ශිකර් දවාන්

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
පාසැල් සුවියට අතවර කරනු ලැබූ විදුහල්පති අත්අඩංගුවට ගනී
GossipClanka.com

අම්පාර සම්මන්තුරේ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු වයස අවුරුදු දහයක.... දැරියකට අතවර කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත්බව සම්මන්තුරේ

 

පොලිසිය පැවසීය. මාස දෙකකට පමණ ඉහතදී අදාළ පාසලේ කාර්යාලය තුළදී මෙම අතවරය සිදුවී ඇති අතර ඒ පිළිබඳව ලැබුණ පැමිණිල්ලකට අනුව පරීක්‍ෂණ පවත්වා පොලිසිය විසින් සැකකාර විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු පසුගියදා සම්මන්තුරේ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. සම්මන්තුරේ පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඉබ්නු අසාර් මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

මොනරාගල විශේෂ - සේපාල මහානාම, මඩුල්ල - කේ. එම්. පී. බණ්‌ඩාර

2017-12-07
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

නිවේ­දි­කා­වක් ලෙස.. සම්මා­න­යක් ගැනීම බලා­පො­රො­ත්තු­වයි

කොහොමද නිවේදන වැඩකටයුතු ඔබගේ? ස්වර්ණවාහිනියේ සුපුරු පරිදි වැඩසටහන් ටික මම කරගෙන යනවා. ටෙක්ලා 'ටිකී' වුණේ කොහොමද.... ? ටෙක්ලා

සැත්කම් තුනක්‌ නිසා ක්‍රිකට්‌වලින් ඈත් වෙලා ඉන්න සිද්ධ වුණා.

ධම්මික ප්‍රසාද් කියන්නෙ අපේ රටේ ඉන්න දක්‌ෂ වේග පන්දු යවන්නෙක්‌. පහුගිය කාලෙ අතක ඇති වුණ ආබාධයක්‌ නිසා තාවකාලිකව පිටියෙන් සමු අරන්

ජෝතිගේ ගීත ගානය කරන ලද... නලින්ගෙන් කෝටියක් ඉල්ලයි

එච්.ආර්. ජෝතිපාල මහතාගේ ගීත අවසරයකින් තොරව ගායනා කිරීමෙන් තමන්ට සිදුවු පාඩුව වෙනුවෙන් රුපියල් කෝටියක වන්දියක් ‘මේරියන්ස්’

ලිංගිකත්වය ඉස්මතු කරන සංගීත වීඩියෝවලට ශෂිකාගේ විරෝධය

සංගීත ක්ෂේත්‍රයේ.... ගායනයෙන් ජනප්‍රිය වුණු ගායිකාවන් ගොඩක් අඩු වශයෙනුයි දකින්න ලැබෙන්නේ. ගායිකාවක් වුණත් දීර්ඝකාලීනව පැවතෙන්න ලේසි

ලෝක රූ රැජින තරගය සදහා ගිය ලාංකීය රූමතිය මෙන්න...

පසුගියදා ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වුණේ 2017 ශ්‍රී ලංකා රූ රැජින විදියට කිරුළ දිනූ දුෂේනි මියුරංගියි. නමුත් තරගයේ

තුන්දෙනාම ගෙදර ඉන්න.. දවසට අම්මට තමයි වදේ.

හුගක් ලස්සන ගැන උනන්දුවෙන් ඉන්න... ලස්සන ශනුද්‍රි මොකද මේ එකපාර වුණේ...? ඇයි අනේ මම දැන් කැතයිද.....? මොකද... කැතයිද කියලා අහන්නේ... ඇයි

කේරළ චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපාන්න ජැක්සන්ට ඇරයුමක්

කේරළ චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපාන්න ජැක්සන්ට අපූරු ආරාධනාවක් ලැබුණා. ඒ ආරාධනාව පිළිබඳව.... මුලින්ම යමක් කිව්වොත්....? ඒක ටිකක්

මං ගැටිස්‌සි කාලේ මගේ වාහනේ තමයි ෆුට්‌ බයික්‌ එක...

මම ළමිස්‌සි කාලේ දඟ ළමයෙක්‌ ඒ කාලේ මගේ වාහනේ තමා ෆුට්‌ බයික්‌ එක. මම අම්මයි තාත්තයි එපාමැයි කියන දේවල් ඔක්‌කොම කෙරුවා ඉතිං.. හැබැයි

රංගන ශිල්පිනියක් නොවුණා නම් අද මම නීතිඥවරියක්

නම කියපු පමණින් රූපය මැවෙන තරමට රසික හදවත් වලට සමීප වූ රංගන ශිල්පිනියක් ලෙස ඕෂධී හේවාමද්දුම අපට හඳුන්වා දෙන්න පුළුවන්. රංගනය, නිවේද

දිමංක ඇත්තම ද ඔබ විවාහ වුණා කියන්නෙ?

මේ වන විට බොහෝ ජනප්‍රිය ගීත ගණනක් එළිදක්වා තිබෙන දිමංක වෙල්ලාලගේ වෙනස්ම වූ ආරක ගීතයක් රැගෙන රසික සිත් අතරට පැමිණ සිටිනවා. විරහවෙ

ඕන මඩක් මට ගහන්න..... මගේ දුවට පාඩුවේ ඉන්න දෙන්න

මේ වෙන කොට ඔබ ඔබව හඳුන්වා දෙනු ලබන්නේ කවුරුන් විදියටද? මහජනයා වෙනුවෙන්ම කැපවූ මහජන සේවිකාවක් කිව් වොත් ගොඩක් කැමතියි. හැබැයි

මට අවස්ථාව හදා දුන්නේ තාත්ත - අසංක ප්‍රියමන්ත පීරිස්ගේ පුතා

සංගීත ක්ෂේත්‍රයේ.... ජනප්‍රිය තරුවක් තමයි අසංක ප්‍රියමන්ත පීරිස් කියන්නේ. ඔහු යන අඩිපාරේම යමින් ඔහුගේ පුත් අසන්ත ශ්‍රීමාල් පීරිස් ද.. සංගීත ක්ෂේත්‍රයට යොමු

විවාහය ගැන රන්ජන් හිතන හැටි - නඩු 21 වැටෙන්න තියෙනවා.

විවාහය සම්බන්ධව මගේ පෞද්ගලික මතය තමයි කෙනෙක්‌ අනිවාර්යෙන් විවාහය විය යුතුමයි කියා නියමයක්‌ නෑ. අනික විවාහ වෙන්නම ඕන කියලා කාටවත්ම

රැල්ලට ගිහින් විනාශ වන්න මට ඕනැ නෑ.. - වත්සලා දියලගොඩ

ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක්‌. ඉතිං ඒ ලැබුණු ජනප්‍රියත්වය පසෙකලා ඇය කාලයක්‌ නැතුව හිටියා. ඒ වෙන හේතුවක්‌ නිසා නෙවෙයි. ඒ උත්තරීතර මවු පද

ඒ ආදර කතාව ඉවරයි... මම දැන් සින්ගල් - තනාෂා හතරසිංහ

සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටිමය වැඩසටහනක්. රංගන ශිල්පිනියක් විදිහට කොයි කාටත් හුරුපුරුදුම..

වසර 17 කට පසුව ඉන්දියාවෙන් ලෝක රූ රැජිණක් - VIDEO

2017 ලෝක රූ රැජිණ කිරුළ දිනා ගැනීමට ඉන්දියාව මෙවර සමත් විය. ඒ, අනුව මෙවර ලෝක රූ රැජිණ කිරුළ දිනාගෙන ඇත්තේ, 20 හැවිරිදි වියේ පසුවන

හරියට ඉන්න අපි දැනගන්න ඕනෑ - නේත්‍රා සමරසිංහ

මෙම වසරේ දී මිස් ඕෂන් හෙවත් සාගර රැජින ලෙස කිරුළු පැළැදියේ මෙම සුන්දර තරුණිය. ඇය නමින් නේත්‍රා සමරසිංහය. උසස් අධ්‍යාපනය නිරතව සිටින

ප්‍රවීන ගායන ශිල්පීයකු වූ අයිවෝ ඩෙනිස් මහතාට අසාධ්‍යයි

මෙරට ප්‍රවීන ගායන ශිල්පීයකු වූ අයිවෝ ඩෙනිස් මහතා ස්නායු ආබාධයක් සඳහා සැත්කමකට.... ලක්වීමෙන් අනතුරුව මේ වෙද්දී කොළඹ ප්‍රධාන පෙළේ පුද්ගලික

උදාරි ලංකාවේ හොස්පිටල් එකක් දාන වැඩේ තාම අතඇරල නෑලු

මේ දිනවල ෂූටින් නැද්ද? පිනි ටෙලි නාට්‍යයේ ෂූටින් කෙරෙනවා මේ දවස්‌ ටිකේ නම්.. පෝරිසාදයා චිත්‍රපටයේ සහ තවත් ළමා චිත්‍රපටයක ෂූටින් සහ ඩබින්

වේදිකාවෙන් ඈත්වෙලා හිටපූ..... නීටා ආයෙමත් වේදිකාවට

පසුගියද පැවැති සුමති සම්මාන උළෙ‍ලේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබූ නීටා ප්‍රනාන්දුගේ... රංගන

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad