Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

රූමත් තරුණියක නිසා අනුරධපුර පොලිස් පොඩ්ඩෝ අමාරුවේ...

ගුවන් නියමුවරියක යැයි කියමින් විවිධ පුද්ගලයන්ට එරෙහිව බොරු පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන රූමත් තරුණියකගේ ක්‍රියා කලාපය හේතුවෙන් අනුරාධ

මහජන මුදල්වලින්... ඉන්ධන මිල පිළිබඳ දැන්වීම් පළ කිරීම පිළිබද ප්‍රශ්ණ කරන්න යයි

මහජන මුදල් යොදා ගනිමින් ඉන්ධන මිල පිළිබඳව වෙළෙඳ දැන්වීම් පළ කිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්එච්එස් සමරතුංග මහතා පාර්ලිමේන්තුවේ

මෛත්‍රි-රනිල් සමඟි නොවුණොත් සියලුදෙනා විනාශ වෙනවා

ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයාත් ආණ්ඩුවේ ඉදිරි වසර එකහමාර එක්ව කටයුතු නොකළ හොත් සියල්ලන්ටම... විනාශයක් සිදුවන බව කඳුරට, නව ගම්මාන,

ගෝඨාභයගේ.. වියත්මග ප්‍රකාශය රජයේ 2025 දැක්ම ප්‍රකාශයමයි

පසුගිය දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වූ වියත් මඟ නම් සංවිධාන සමුළුව අමතමින් ගෝඨාභය රාජපක්ෂ කළ කතාව අසාමාන්‍යලෙස උත්කර්ෂයට නැං

සිදුවන හැම ක්‍රියාවකට.. ශ්‍රීලනිපය සම්බන්ධයි - ජී.එල්. පීරිස්

වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා ජනතාව අද පීඩාවට පත්වෙලයි සිටින්නේ... ජනතාව පීඩාවට පත් කළ ක්‍රියාකලාපයට විරුද්ධව ජුනි මාසයේ මුල සිටම

ඉරානයේ අවුරුද්දක් හිරබත් කාපු ලංකාවේ දෙන්නෙක් නිදහස්

නෞකාවක රැකියාව කරමින් සිටියදී මත් කුඩු කිලෝ 600ක් ප්‍රවාහනය කළ බවට එල්ල වුණු චෝදනා මත අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක් ඉරානේ

නැගපියන් පරයා ඉක්මනට කියල නියෝජ්‍ය පොලිස්පති සෝභිත හිමිගේ බඩට පයින් ගහලා

දිගන ප්‍රදේශයේ ඇති වුණු සිංහල – මුස්ලිම් ගැටුම සම්බන්ධයෙන් 129 පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබුවා. එයින් 105 තවමත් අත්අඩංගුවේ පසු වන්නේ.  ඔවුන්

ත‍්‍රස්දවාදීන්ව සැමරීම.. සහජීවනය නොවේ නැවතත් යුද්දයක් එන්න පුළුවන් - ගෝටාභය රාජපක්‍ෂ

සංහිදියාව මුවාවෙන් ත‍්‍රස්තවාදීන් සමරන්න ඉඩ දෙන්නේ නම් එය සංහිදියාවක් නොවන බවයි හිටපු ආරක්‍ෂක ලේකම් වන ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි. කඩුවෙල

කොටින්ගේ බඩු මුට්ටුටික උතුරට ඉල්ලයි - එම්. කේ. සිවාජිලංගම්

යුද්ධයේදී මිය ගිය LTTE සාමාජිකයන් එදා පරිහරණය කරන ලද භාණ්ඩ ඒකරාශී කර උතුරේ දරුවන්ට දැක බලා ගැනීම සඳහා ප්‍රදර්ශනාගාරයක් ඉදිකළ යුතු යැයි

රාජකීය වගකීම් හේතුවෙන් අලුත් යුවළ මධුසමය කල්දමති

යුග දිවියට එළැඹුණු බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකෙල් ඔවුන්ගේ මධුසමය දින කිහිපයකට ප්‍රමාද කර තිබෙනවා. රාජකීය කාර්යන් කිහිපයක් නිසා

ආවා කල්ලියේ 04ක් යාපනයේ දී S.T.F. අත්අඩංගුවට

උතුරේ ආවා කල්ලි සාමාජිකයින් හතර දෙනෙකු යාපනය - කොඩිකාමම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.... පොලිස්

ගෝඨා ලංකාවේ බිහිවූ භයානකම හා දූෂිතම රාජ්‍ය නිලධාරියා

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ බිහිවුණු දූෂිතම සහ භයානකම රාජ්‍ය නිලධාරියා ලෙස සැලකිය යුතු බවයි එජාප ඇමැති මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල

අධිවේගියේ අනතුරු 6ක් 8690ක් අවතැන් - අකුණු නිසා මරණ 5

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (20 දින) වන විට අකුණු සැර හේතුවෙන් පුද්ගලයන් 5 දෙනෙක් මියගොස් තිබෙනවා.. ත්‍රීකුණාමල

23දා මධ්‍යම රාත්‍රී සිට නැවතවරක් දුම්රිය වර්ජනයක්

ගැටළු තුනක් මුල්කර ගනිමින් දුම්රිය ශේණි තුනක සේවකයින් 23 වන දින මධ්‍යම රාත්‍රී 12 සිට යළි දිගු දුම්රිය වර්ජනයක් සිදුකිරීමට සැලසුම් කර තිබේ. වැටුප් විෂමතා

රජයද එය සංහාරයක් ලෙසට පිළි ගැනීම වර්තමාන යුගයේ සිදු වුණු අශීලාචාරම පාවාදීමක්.

රටක ජනතාවකට නිදහසත්, ජීවත් වීමේ අයිතියත් ලබා දීමට තම ජීවිතය පිදූ, ඇස් ඉස්මස් ලේ පිදූ, කැප වූ ඒ සියල්ලෝම උදාර මනුෂ්‍යයෝ බවත්, එහෙත් අද දින

තොණ්ඩමන්ගේ මවගේ.. අවසන් කටයුතු තමිල්නාඩුවේදී

කම්කරු කොංග්‍රසයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවප්‍රාප්ත මෑණියන් රාජේෂ්වරී රාමනාදන් තොණ්ඩමන් මහත්මිය

පාප්වහන්සේට තෑගි ලෙස ලැබුණු ලැම්බෝගිනිය දුප්පතුන්ට දන්දේ

පාප්වහන්සේට තෑගි ලැබුණු ස්‌ටර්ලින් පවුම් 155000 වටිනා සුපිරි ලැම්බෝගිනි රථය දුප්පතුන් උදෙසා දේ. හරිකේන් යන නමින් හඳුන්වන මේ රථය වේගය පැයට

මන්නාරම සතොස ගබඩා භූමියේ මිනිස් ඇටසැකිළි - බැකෝ යොදා කැණීම් ඇරඹේ

මන්නාරමේ සතොස තොග ගබඩාව තුළ සමූහ මිනී වළක්‌ ඇති බව ආරක්‌ෂක අංශවලට සැකයක්‌ පහළ වී තිබේ. මේ සැකය පිළිබඳ මන්නාරමේ දිසා විනිසුරු එම්.එම්

හිරුණිකා ඇවිත් යූඑන්පිය විනාශ කරනවා - කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ වැඩක්‌

රත්මලාන ආසනය 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේදී එජාපය ඡන්ද 27000 ක්‌ ගත්තා. මහ මැතිවරණයේදී ඡන්ද 26000 කට අධික වූ ප්‍රමාණයක්‌ අරගෙන

මිරිස්‌ කුඩු ගහලා එක්‌දරු පියාගේ ගෙල කපා මරා දමලා

වැල්ලවාය පොලිස්‌ බල ප්‍රදේශයේ ඇතිලිවැව සිරිපුරගම ප්‍රදේශයේ තිබී තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් ඝාතනය කළ පුද්ගලයකුගේ මළ සිරුරක්‌ 17 දා

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
ශ්‍රී ලංකාවේ...... පුරුෂ පාර්ශවයේ පරිගණක සාක්ෂරතාව ඉහළට
GossipClanka.com

ශ්‍රී ලංකාවේ පුරුෂ පාර්ශවයේ පරිගණක සාක්ෂරතාව ඉහළ මට්ටමක පවතින බව ජනලේඛන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර් තමේන්තුව නිකුත් කරපු නවතම

 

වාර්තාවක දැක්වේ. රටෙහි සංවර්ධනය උදෙසා වන රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමට සහ පුද්ගලික අංශයේ ආයෝජනයන් පුළුල් කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ කාලෝචිත හා නිවැරදි තොරතුරු අත්‍යාවශ්‍යවේ. මෙම තොරතුරු ලබා දීම සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පරිගණක සාක්ෂරතාව පිළිබඳ සමීක්ෂණ කිහිපයක් 2004, 2006/07, 2009, 2014, 2015, 2016 වසරවලදීසිදුකර ඇති අතර 2017 වසරේ පළමු මාස 06 තුල සිදු කල සමීක්ෂණයේ සංක්ෂිප්ත වාර්තාව ජනලේඛන  හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

වයස අවුරුදු 05 හා 69  අතර පුද්ගලයින්ගේ ඇස්තමේන්තු කරන ලද පරිගණක සාක්ෂරතා අනුපාතය 2017  මුල් මාස 06 තුල 28.3% ක් බව ජනලේඛන  හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා පැවසීය.

සියයට 41.1 ක වැඩිම පරිගණක සාක්ෂරතාව වාර්තා වී ඇත්තේ, නාගරික අංශයේ පදිංචි පුද්ගලයන්ගෙන් වන අතර ග්‍රාමීය හා වතු අංශවල පරිගණක සාක්ෂරතා අනුපාත පිළිවෙලින් 26.5% හා 9.5% වේ.

සමීක්ෂණයේ සොයා ගැනීම්වලට අනුව පුරුෂපක්ෂය තුල පරිගණක සාක්ෂරතාව 30.7% ක් වන අතර ස්ත්‍රීපක්ෂය තුල සාක්ෂරතාවය 26.1%ක් වේ. සියළුම වයස් කාණ්ඩ පිළිබඳ සලකා බැලීමේදී වයස අවුරුදු 15 සහ 19 අතර පුද්ගලයින්ගෙන් ඉහළම පරිගණක සාක්ෂරතා අනුපාතය වන 60.7% ක් වාර්තා වී ඇත. අධ්‍යාපන මට්ටම සලකා බැලීමේදී වැඩිම පරිගණක සාක්ෂරතා අනුපාතය වන 71.2% ක් අ.පො.ස. (උ.පෙළ) හා ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලැබූ පුද්ගලයන්ගෙන් වාර්තා වේ. ඉංග්‍රීසි දැනුම ඇති අය අතර පරිගණක සාක්ෂරතාව 71.1% වන තරම් ඉතා ඉහළ ප්‍රතිශතයක පවතින බව සමීක්ෂණයෙන් තවදුරටත් අනාවරණය වේ.

“ඩිජිටල් සාක්ෂරතාවය” ශ්‍රී ලංකාව සඳහා අළුතින් හඳුන්වා දුන් දර්ශකයක් වේ. වයස අවුරුදු 5 සහ 69 අතර පුද්ගලයෙකුට පරිගණක, ලැප්ටොප්, ටැබ්ලට් හෝ ස්මාට් දුරකථන භාවිතා කිරීමේ හැකියාව ඇත්නම් ඔහු/ඇය ඩිජිටල් සාක්ෂරතාවක් ඇති පුද්ගලයෙකු ලෙස සලකයි. ශ්‍රී ලංකාව සඳහා  ඩිජිටල් සාක්ෂරතා අනුපාතය 38.7% ක්  ලෙස ඇස්තමේන්තු කර ඇති අතර පුරුෂපක්ෂය සහ ස්ත්‍රීපක්ෂය අතර ඩිජිටල් සාක්ෂරතාවය පිළිවෙලින් 42.5% හා 35.2%   ක් වේ. ඩිජිටල් සාක්ෂරතාවය නාගරික අංශයේ 54.5% ක් වන අතර ග්‍රාමීය හා වතු අංශ සඳහා පිළිවෙලින් 36.4% හා 16.4% ක් වේ.

ජනලේඛන  හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා තවදුරටත් පැවසුවේ සියළු දිස්ත්‍රික්ක අතරින් අන්තර් ජාල භාවිතා කරන වැඩිම ජනගහන ප්‍රතිශතය (44.6%) කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් 4.9% ක අඩුම ප්‍රතිශතය බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත්ය.

2017-12-06
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

මාලිනී ෆොන්සේකා උපන්දිනයදා කැළණි පන්සලේදී දන්සලක් දේ

හෙළ සිනමාවේ නිළි රැජන ලෙස හදුන්වන මාලිනී ෆොන්සේකා පසුගිය දා උපන්දිනය සැමැරුවා. ඇයගේ මෙම පින්බර උපන්දිනය වෙනුවෙන් ඇය කැලණිය රජමහා

විජය වෙනුවෙන් ප්‍රතිමාව හදන්න මුල්ගල තබපු හැටි - ඡායාරූප

ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා දැයෙන් සමුගෙන ගිය ද ඔහුගේ මතක සුවඳ කෙදිනකම වත් අපට අමතක කරන්න බැහැ. පසුගිය දා විජයගේ 71 වන උපන්

දෙරණ සිදුගේ.. අම්මගේ චරිතයට පන පොවන සමාධි මව් පදවියට

දෙරණ නාලිකාවේ විකාශය වන “සිදු” ටෙලි නාට්‍යය කියලා කියන්නේ.. ලංකාවේ ගොඩාක්ම දෙනෙක් නරඹන ටෙලි නාට්‍යයක් ඉතින් එකේ සිදුගේ අම්මාගේ චරි

මගේ ක‍්‍රිකට් ජීවිතයේ මාව වැටුණු අවස්ථාවන්වල මගේ ඔළුව හදලා මාව සැහැල්ලූ කරා - කෞෂාල්

ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ සිටින මහා පවුරක් ලෙසට ආරම්භක පිතිකරුවකු ලෙසටද.. කෞෂාල් සිල්වා නම් කළ හැකියි. ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවටම උචිත වූ

නිළියන් තිහක්ම මනාලියන් කරපු චන්දිමාල්. රෝසි සේනානානයක ගේ පෞද්ගලික රූපලාවන්‍ය ශිල්පියා මම

හැඩ ගැන්වීම, ඇඳුම් නිර්මාණය වෘත්තිය කරගෙන තවමත් එම කර්මාන්තයන්හි බොහෝ දක්‍ෂතා ඇති ජ්‍යෙෂ්ඨ ජනපි‍්‍රය රූපලාවන්‍ය ශිල්පියෙක් ඔහු. ඒ ඔහුගේ වෘත්තී

සමහරු කන්ද එකපාරටම නැගලා එකපාරටම වැටෙනවා..... අපිනම් තාමත් කන්ද නගිනවා...

කොහොමද ඔබගේ ප්‍රසංගයට මුහුණු තුන මුණගැහුණේ...? මේ මුහුණු තුන ඇවිල්ලා වේදිකාවට නෑකම් කියන මුහුණු තුනක්නෙ. මම වේදිකාවෙන් උපන්කෙනෙක්

එකදිගට පෙනී හිටියා කියලා මට නම් අවුලක් නැහැ - කාවින්ද්‍යා

මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යය කිහිපයක් තුළින්ම ප්‍රේක්ෂක ඔබගේ හමුවට එන ඇය කාවින්ද්‍යා දුල්ෂානි. තරුණ පරපුර අතර වඩාත්ම ජනප්‍රියතම යොවුන්

මඩගහන කෙනා... මට මඩගහලා හරි බඩපුරවාගන්න එකට සතුටුයි.

මේනකා මධුවන්තිගේ ජීවිතේ වෙනස්‌කම් රැසක්‌ම සිද්ධවෙලා තියේ කියලා අපිට ආරංචි රැසක්‌ ලැබුණ. ඒ කතාවල ඇත්ත නැත්ත අපි මේනකාගෙන්ම අහලා බලමු.

පුතාව ක්‍රිකටර් කෙනෙක්‌ කරනවා බැරි වෙලාවත් නළුවෙක්‌ වුණොත්

දේශපාලන කටයුතුයි කලාවයි එකකට එකක්‌ ගැළපෙන්නෙ නැති ක්‌ෂේත්‍ර දෙකක්‌ කියලා අපි හිතුවට ඉඳහිට ඒවත් ගළපගත්තු අයත් අපි අතරෙ ඉන්නවා. හිරුණි

ඒ විෂුවල් එක තීක්ෂණටනම් මැච් වෙන් නෑ - බිරිද කියයි

පෙම්වතා විදියට හිටපු තීක්ෂණ පිළිබද දැන් ඔබට කොහොමද දැනෙන්නේ...? කිසිම වෙනසක් නෑ. ඒ ආදරේමයි. ඒ රැකවරණය තාමත් තියෙනවා. එකම කෙනාම

ටෙලි නාට්‍ය බලන්නේ.. peo tv නැත්නම් you tube එකෙන්.

අද නිවාඩුයි වගේ දෙන්නටම? ඔව්. හර්ෂණටයි මටයි අද නම් ගොඩාක්ම දවසකින් ගෙදර විවේකීව ඉන්න ලැබුණා. වෙන දව ස්වලට ෂූටින් වැටෙනවා නේ.

වස්ති ප්‍රඩක්ෂන් කරන ලද අළුත්ම වැඩක් මෙන්න - වීඩියෝ

වස්ති ප්‍රඩක්ෂන් කිවූ පමණින් හැමෝටම මතත් වෙන්නේ ඔවුන් මෙතෙක් කරපු හාස්‍යමය වීඩියෝ කිහිපය. ඔවුන් කාලෙන් කාලෙට වෙනස්මය නිර්මාණයන් ඔස්සේ

යුරේනිගේ....... පාළුව නැති කරපු කෙනා ගැන යුරේනි කියන කතාව

අද කාලේ මිනිස්සු රූපවාහිනිය බලනවට වඩා වැඩියෙන් කැමති රේඩියෝ චැනල් එකක් අහන්න. ඒ මොකද අද ප්‍රසිද්ධ රූපවාහිනී නාළිකා බොහොමයකම යන්නේ

ආදරේ කියන වචනෙට.. දැන් මම ගොඩක් බයයි - උදාරි කෞශල්‍යා

කලා ක්ෂේත්‍රය තුළ පසුගිය දිනවල නිතර කියැවුණු නමක් තමයි උදාරි කෞශල්‍යා කියන්නේ. ඇය ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක් නැවතත් කලාවට අවතීර්ණ වෙලා

මම හරිම සංවේදී. මට හරියට දුක හිතෙනවා - ශෙහානි කහඳවල

ඇය නමින් ශෙහානි කහඳවල. ක්ෂේත්‍රයට ඇවිත් ටික කාලයක් ඇතුළතදී ලොකු ජනප්‍රියත්වයක් ලබා ගෙන අවසන්. පුංචි තිරයේ පෙම්වතිය වු ඇය එක්කයි අද අපි

මිනිස්සුන්ගේ කතන්දර... මිනිස්සු ගහපු මඩ මාව ශක්තිමත් කළා.

ඔයාට දැන් ශලනි කියන්නද... මිතූ කියලා කියන්නද...? ම්... ශලනි කියමු නේද...? හැබැයි දැන් මම මිතූ කියන නමට ටිකක් ආසයි. මේ දවස්වල මම වැඩිපුරම

ලෙස්ටර්ගේ නැතිවූ සම්මානය බස් රථයකින් හමුවේ - ඡායාරූප

ප්‍රවීණ සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු සිදුවුන දිනයේ නිවසේ කලබලකාරී වාතා වරණය මැද.. ඔහුට ඉන්දියාවෙන්

පොඩි කාලයක් ඇතුළත මම නම් ලොකු ගමනක් ආවා - නිසංසලා

නිරූපණ ක්ෂේත්‍රයෙන් පැමිණ පසුව මියුසික් වීඩියෝ සහ ටී. වී. කමර්ෂල් තුළින් ජනප්‍රියත්වයකට පත්වුණු චරිතයක් තමයි නිසංසලා මධුෂානි හඳුන්වා දිය හැකිය. මේ

ලබන මස මාගේ විවාහ උත්සවය - බුවනි චාපා දියලගොඩ

මීට මාස කිහිපයකට පෙර බුවිනි චාපා විවාහ ගිවිස ගත්තේ කසුන් දේවින්ද ගාල්ලගේ සමග. බුවිනි කලාවට පැමිණි දක්ෂතම රංගන ශිල්පිනියක්. ඇය පසුගියද

පිරිසක් බොරු ප්‍රචාරය කරල මාව ගණිකාවකගේ තත්වයට ඇද දලා

ගිහානි වීරසිංහ යනු මේ දිනවල මුහුණු පොත ප‍්‍රමුඛ මෙරට සමාජ මාධ්‍යන් රැසකම වැඩිපුරම කතා බහට ලක්වන චරිතය යැයි කිවහොත් එය අතිශයෝක්තියක්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad