Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ඕමාන් තෙල් නැව් 2කට ප්‍රහාරයක්

ඕමාන් ගල්ෆ් කලාපයේ දී තෙල් ටැංකි ප්‍රවාහනය කරමින් තිබූ නැවක් වෙතට ඊයේ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.ඕමාන් ගල්ෆ් කලාපයේ දී මෙම තෙල් ටැංකි

සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගෙන ගිය ගණිකා නිවසක් වටලයි

ගල්කිස්ස පොලිස් වසමේ ගාලුපාර ගල්කිස්ස ලිපිනයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යනු ලැබු ගණිකා නිවාසයක්  වටලා කාන්තාවන්

රාජකාරිය අමතක වූ මොහොතක්-දර්ශන සහිතයි

කොටුව දුම්රිය ස්ථායේ ආක්ෂාව සඳහා යොදාව සිටි ගුවන් හුමදාව ආකරක්ෂක අංශවලට අයත් නිල සුනඛයෙකු (10) උදෑසන දුම්රිය වේදීකාවේ සෙලම්කරන අපුරුව

අද සහ හෙට සුරාසැල් වැසෙයි

පොසොන් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන්  අද (15) සහ හෙට (16)  යන දෙදිදන තුළ දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු ආපසු ඇමති පුටුවලට එන බවට ඉඟියක්

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම මත සිය ධුරවලින් ඉල්ලා අස්  වූ තමන් ඇතුළු සියලුම මුස්ලිම් ඇමතිවරු නැවත වරක් ඇමති ධුර භාර ගැනීමට සුදානම් බවට හිටපු

උතුරේ පානීය ජල ප්‍රශ්නයට විසඳුමක්

වියළි කාලගුණයෙන් පීඩාවට පත් උතුරු පළාතේ ජනතාවට පානීය ජලය සැපයීමට බවුසර් 60 ක් පමණ මේ වනවිට යොදවා තිබේ.ඒ, උතුරු පළාත් ආණ්ඩුකාර

වැඩි වශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බව ඇමති ජෝන් කියයි

ශ්‍රී ලංකාවට පැමිණෙන තරුණ ඉන්දියානු සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙරට හෝටල්වල වැඩි වශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බව

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

තලවකැලේ නගර මධ්‍යයේ රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් වෛද්‍යය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය මුස්ලිම් ජතිකයෙකු අල්ලා

සිල් සමාදන් වෙන්න ආ පෙර පාසල් දරුවන්ගේ හිස මතට බෝ අත්තක් කඩාවැටිලා

කුරුණෑගල, නාරම්මල, පහමුනේ ප‍්‍රදේශයේදී පැරණි බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් පෙර පාසල් දරු දැරියන් 6 දෙනකු ඇතුළු 14 දෙනකු තුවාල ලබා ඊයේ

විහාරස්ථානයේ අලුත් තෙමහල් ගොඩනැගිල්ලේ කොන්ක‍්‍රිට් දමා පැය දෙකකින් බිමට කඩා වැටෙයි..

බලන්ගොඩ අටවක්වෙල ශ්‍රී සුගතාරාමය විහාරස්ථානයේ ඉදිකෙරෙන නව තුන්මහල් ගොඩනැගිල්ලෙහි පළමු මහලෙහි සිමෙන්ති බැග් පන්සියක් යොදා දැමු කොන්ක්‍රීට්

හැටන් - කොළඹ මාර්ගයේ ගමනාගමනය සිමා කෙරේ

කොළඹ - හැටන් A -7 මාර්ගයේ යටියන්තොට නගරයේ ගණදෙවි කෝවිල ඉදිරිපිට මාර්ගයේ ඇති බෝක්කුව ගිලා බැසීම හේතුවෙන් එය අලුත්වැඩියා කිරිම සඳහා

වවුනියාවේ අම්මාන් කෝවිලේ දේව රූපයකින් රතු කඳුළු බිඳුවැටේ; කෝවිල සෙනගින් පිරී යයි

වවුනියාවේ සුන්දරපුරම් ගම්මානයේ පිහිටි පුතූර් කෝවිලේ අනු ශාඛාවක්‌ වන අම්මාන් කෝවිලේ දේව රූපයක දකුණු ඇසෙන්න පසුගිය 5 වැනිදා උදෑසන සිට රතු පැහැති

පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක ගෝටා..- බැසිල් ඉගි කරයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විය හැකි යයි හිටපු

සක්විතිට ඇප

රුපියල් කෝටි 162කට අධික මුදලක් වංචා කිරිමේ සිදුවීමක් සම්බන්ධයෙන් වසර 10කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි චන්දන වීරකුමාර නොහොත්

රාවණා ඇල්ල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයට-කාන්තාවන් 2ක් ජීවිතක්ෂයට-ළමුන් 3කට බරපතළයි

ඇල්ල පොලිස් වසමේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ප්‍රදේශයේ දී ඇල්ල දෙසට ධාවනය වු ත්‍රීරෝද රථයක් අනතුරට පත්ව තිබේ.ත්‍රීරෝද රථයේ රියදුරුට

පෙට්‍රල් ඔක්ටේන් 92 මිල ඉහළට

ඉන්ධන මිල සූත්‍රය අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි කරන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල අද  සිට රුපියල් තුනකින් ඉහළ නැංවීමට

මෙවර පොසොන් දන්සැල් සියල්ල ලියාපදිංචිය අනිවාර්යයි

පොසොන් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන දන්සැල් අනිවාර්යෙන්ම ලියාපදිංචි කල යුතුබව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ

පාපුවරුව ගැලවී බස් රියේම රෝදයට යටවී මගියෙක් සහ කොන්දොස්තර මරුට

මාවනැල්ල පොලිස් වසමේ පහළ කඩුගන්නාව ප‍්‍රදේශයේදී ඊයේ (09දා) උදෑසන කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගත් ලංගම බස් රථයක ඉදිරි පාපුවරුව

ආරුක්කු නවය පාලම අසල දුම්රියට පැන සියදිවි නසාගෙන

පෙරේදා(7) රාත්‍රියේ ඇල්ල පොලිස් වසමේ ආරුක්කු නවය පාලම අසලදී බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ තැපැල් දුම්රියට පැන පුද්ගලයෙකු සිය දිවි

රටවල් අටක සිටින ශ‍්‍රී ලාංකිකයෝ ‘දොස්තරට’ එරෙහිව ජාත්‍යන්තර උසාවියට

වර්ග සංහාර පිළිබඳව හසල දැනුමක් ඇති ජාත්‍යන්තර නීතිවේදීන් තිදෙනකුගේ සහයෙන් කුරුණෑගල වෛද්‍ය ෂාෆි සෙහාබ්ඞීන් මහතාට එරෙහිව හේග් නුවර

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
එංගලන්තයේ පුතයි ලංකාවේ පුතයි හරිම වෙනස්ලු
GossipClanka.com

පුංචි තිරයේ ජනප්‍රිය නිළියක්ව හිටපු සසන්ති ජයසේකර මීට දශක එකහමාරකට විතර කලින් තමන්ගේ පුංචි පුතාවත් අරගෙන එංගලන්තයේ පදිංචියට ගියා. ඉන්පසු

 

ඇය රඟපෑවේ 2004දී එංගලන්තයේ රූගත කළ ජූලියා චිත්‍රපටයේ විතරයි. අද වෙද්දී සසන්තිගේ පුතා සේනිය බූප වයස 19ක නව යොවුන් තරුණයෙක්. කාලෙකට පස්සේ සසන්තියි ඇගේ පුතයි ආපහු ලංකාවට ඇවිල්ලා.

ආයෙමත් ලංකාවට ඇවිත් යන්න හිතුනේ විශේෂ හේතුවක් හින්දද?

නැහැ... නැහැ... කොහොමටත් මම වසර කීපයකට වතාවක් හරි ලංකාවට ඇවිල්ලා යනවා. මේ ආවේ අවුරුදු 11කට පස්සේ. මාර්තු 7 වැනිදා ආවා. ආයේම අප්‍රේල් 3 වැනිදා යනවා.

සසන්ති ලංකාවට ආවා කිව්වට රසිකයෝ හිතන්න ඇති ආයේම රඟපෑමට එකතුවෙන්න ආවා කියලා....

ආයේ රඟපාන්න නම් මට විවේකයක් නැහැ. එංගලන්තයේ මම ගෙවන්නේ හරිම අවිවේකී ජීවිතයක්. මේ ඉන්න දවස් කීපයට ටී.වී. වැඩසටහන් කීපයකටයි පුවත්පත් සාකච්ඡාවලටයි කාලය වෙන්කර ගත්තෙත් හරිම අමාරුවෙන්. අවුරුදු ගාණකින් රඟපෑමට ආවේ නැතුවට තවමත් හැමෝටම මාව මතකයි. ඒ නිසා තවමත් හැමෝගේම ආදරේ මට ලැබෙනවා. ඒ ගැන මට හරිම සතුටුයි.

එංගලන්තයේදී ලංකාවේ ටෙලි නාට්‍ය හා චිත්‍රපට බලන්න ඔබට අවස්ථාව ලැබෙනවාද?

ටෙලි නාට්‍ය නම් බලන්න වෙන්නේම නැහැ. ඉඳහිට චිත්‍රපටනම් බලනවා.

පහුගිය අවුරුදු 17ට ලංකාවේ අලුත් නළු නිළි පරපුරක්ම බිහි වුණා. ඒ අය ගැන ඔබට මොකද හිතෙන්නේ?

ඔය ප්‍රශ්නය ඇහුවම මට පහුගියදාක සිදුවූ සිදුවීමක් මතක් වුණා. මම ගයාත්‍රිගේ (ගයාත්‍රි ඩයස්) සැලොන් එකේ ඉද්දී ලස්සන කොල්ලෙක් එතැනට ආවා. ෂා...ලස්සන කොල්ලෙක්නේ. මෙයා නම් නළුවකුට හොඳයි කියලා මම කිව්වා. ඒ තමයි පැතුම් රුක්ෂාන්. එයා නළුවෙක් තමයි කියලා ගයාත්‍රි කිව්වා. ඒ වෙලාවේ නම් මට මාර ලැජ්ජාවක් තමයි ඇති වුණේ. ඒකට හේතුව තමයි මෑත කාලයේ ක්‍ෂේත්‍රයට ආපු කිසිම කෙනෙකුව මම නොදන්නාකම. කොපි චැට් එකට ගිය අවස්ථාවෙයි ගයාත්‍රිගේ සැලොන් ඕපනින් එකට ගියාමයි මට ඔය කියන නළු නිළි පරම්පරාවේ කොටසක් දැකගන්න ලැබුණේ. හරිම ලස්සන කොල්ලෝ ටිකකුයි, හරිම ලස්සන කෙල්ලෝ ටිකකුයි දැන් ඉන්නවා. ඒ ගැන මට හරිම සතුටුයි.

ඔබගේ සමකාලීන හා ප්‍රවීණ කලාකරුවන් මේ ගමනේදී හමුවුණාද?

ගොඩාක් අය හමුවුණා. ඒ හැමෝම හරිම ආදරෙන් මාත් එක්ක කතා බහ කළා.

කාලෙකට පස්සේ තමන්ගේ මව් රටට ආවම මොනවද හිතුණේ?

පසුගිය කාලයට ගොඩක් දේවල් වෙනස් වෙලා. හරිම උණුසුම් ගතියක් පරිසරයේ තියෙනවා. ඒ වගේම හරිම කලබලකාරී ගතියකුත් තියෙනවා. මම අවුරුදු 12 ඉඳන් වාහන එළවපු කෙනෙක්. ඒත් මේ දවස් කිහිපය තුළ ඩ්‍රයිවින් කළේ නැහැ. ලංකාවේ රියැදුරන්ගේ විනය ගොඩක් පිරිහිලා කියලා මට හිතුනා. ඒ නිසා වාහනය පදවාගෙන යන්න මට දැන් බයයි.

එංගලන්තයේ ඔබ ජීවත් වන පරිසරය ගැන කතා කළොත්.

මගේ නිවස තියෙන්නේ ලන්ඩන්වලට එහා ටිකක් නිදහස් පරිසරයක. ගහකොළ පිරුණු හරිම නිදහස් පරිසරයක්.

කොයි විදිහටද එංගලන්තයේදී ඔබේ ජීවිතය ගෙවී යන්නේ?

මම රූපලාවන්‍ය ශිල්පිනියක්. එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවන් වගේ සුදු ජාතික කාන්තාවනුත් මගෙන් රූපලාවන්‍ය කටයුතු කරගන්න එනවා. ස්ටීව් (සසන්තිගේ සැමියා) බැංකු ක්‍ෂේත්‍රයේ රැකියාවක් කරන්නේ. එයාගේ පෙර විවාහයේ පුතා ජෝර්ජ් හා මගේ පුතා දෙන්නම එක වයසේ. මම දැන් පුත්තු දෙන්නෙකුගේ මවක්. මගේ පුතා කලාවට වැඩි කැමැත්තක් නැහැ. එයා කැමැති ව්‍යාපාර ක්‍ෂේත්‍රයටයි. ඒත් ජෝර්ජ් කැමැති කලාවට. ඔහු සිනමාව ගැන තමයි උසස් අධ්‍යාපනය හදාරන්නේ. ගෙදරදීත් මගේ පුතයි ස්ටීව් දෙන්නා කතා කරන්නේ ව්‍යාපාර ගැන. ජෝර්ජ් සහ මම කතා කරන්නේ කලාව ගැන.

උයන පිහන කටයුතු කරන්නේ සසන්තිමද?

ඔව්. මට රසට උයන්න පුළුවන්. එංගලන්ත කෑම වගේම අපේ කෑමත් මම හදනවා. බත් උයලා සම්බෝල හදලා එළවළු කීපයක් හැදුවම මුල්ම කා‍ලේ ස්ටීව්, ජෝර්ජ් දෙන්නා ඒ දේවල් වෙන වෙනම කෑවේ. ඒවා එකට අනලා කන හැටි මමයි ඉගැන්නුවේ. ඒ දෙන්නම සම්බෝලයි බතුයි කන්න හරිම ආසයි.

සසන්තිගේ පුතා සේනිය බූප ලංකාවෙන් ගියේ පුංචිම පුංචි වයසේදී. ඒ නිසා ඔහු ලංකාවට වඩා ගොඩක් සමීප එංගලන්තයටයි. ඒ වුණත් ලංකාව පිළිබඳ සේනිය හිතන දේ විමසන්න අපි අමතක කළේ නැහැ.

ඒ සීතල දේශගුණයට හුරුවෙලා ඉඳලා ලංකාවට ආවම හරිම උණුසුම්. ඒත් වෙනසක් දැනෙනවා. හැබැයි ලංකාවේ අයගේ ආගන්තුක සත්කාර නම් හරිම ඉහළයි.

අවුරුදු දෙකේදී ලංකාව හැරලා ගිය සසන්තිගේ පුතා ලංකාව ගැන දරන්නේ ඒ වගේ අදහසක්. අම්මාගේ රඟපෑම ගැනත් අපි ඔහුගෙන් විමසා සිටියා.

මම අම්මා රඟපෑ චිත්‍රපටයක්වත් ටෙලි නාට්‍යක්වත් බලලා නැහැ. එකම එක මියුසික් වීඩියෝ එකක් බලලා තියෙනවා. අම්මා ආයෙත් රඟපාන්න ආවොත් මම උපරිම සහය දෙනවා. මම කැමැතියි අම්මා ජනප්‍රිය චරිතයක් වෙනවා දකින්න.

සේනිය බූප දැන් යොමුවෙලා ඉන්නේ ව්‍යාපාර ක්‍ෂේත්‍රයටයි. ඔහු දැනට නිවාස අලෙවියට සම්බන්ධ සමාගමක උපදේශකයෙක් විදිහට රැකියාව කරනවා. වයස 21 පහු වුණාම ගිණුම් අංශයට යොමුවෙන්න බලා‍පොරොත්තුවෙන් ඉන්න බව තමයි ඔහු අපිත් එක්ක කිව්වේ.  වයස 19ක නව යොවුන් වියේ සිටින සේනිය බූප බොහෝම කඩවසම්. ඔහු නළුවකුට උචිත බවක් බැලූ බැල්මට පෙනෙනවා. නළුකමට යොමුවන්න ආසාවක් නැද්ද කියලා අපි ඔහුගෙන් ඇහුවේ ඒ නිසයි.

මම පාසල් නාට්‍යවල පුංචි පුංචි කොටස් රඟපාලා තියෙනවා. ඒත් ඉතින් අම්මා වගේ රඟපෑමෙන් ජනප්‍රිය වෙන්න නම් කැමැති නැහැ.

සේනිය හිනාවෙවී අපිට එහෙම කිව්වා.

 

2019-04-02

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements