Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

අපූරු කොළ මඬින යන්ත්‍රයක්‌ හැදූ දොස්‌තර මහත්තයා

අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතාඉතා අඩු පිරිවැයකින් නිමකරගත හැකි දැනට වෙළෙඳපොළේ ඇති යන්ත්‍රවලට වඩා ඉතා

මැයි සිට පෞද්ගලික අංශයේ අවම වැටුප 2,500කින් ඉහළට

මැයි මාසයේ සිට පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් දෙදහස් පන්සීයකින් (2,500) වැඩි කිරීමට පියවර ගන්නා බව කම්කරු හා වෘත්තීය සමිති සබදතා

මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට

ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේදී ශ්‍රී ලංකාව ස්ථාන 5ක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇති බව සීමාවන් රහිත වාර්තාකරුවන්ගේ සංගමය (Reporters without Boarders)

හොර වෛද්‍යවරිය පොලිස් අත්අඩංගුවට

ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් වෙද නලාවක්ද භාවිතා කර රෝගීන් පරීක්ෂා කරමින් සිටි කාන්තාවක් පෙරේදා (17) සවස ඇල්පිටිය

ලෝක කුසලානය ශ්‍රීලංකා සන්චිතය නම් කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය මීට සුළු මොහොතකට පෙර නම් කරනු ලැබුවා.මෙම සන්චිතයේ නයකත්වය දිමුත් කරුණාරත්න

කුණුවලින් විදුලිය හදන්න බ්‍රිතාන්‍යය, අත දෙන්න සූදානම්..!

ඉදිරියේදී ඇතිවිය හැකි විදුලිබල අර්බුදයට විසදුමක් වශයෙන්, ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ලංකාවට හදුන්වාදීමට

වගා බිමේදී අකුණු වැදී තිදෙනෙක් මියයති

යාපනයේ උඩුවිල් කුප්පිලාන් මයිලන්කාඩු ප‍්‍රදේශයේදී අකුණු සර වැදී කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි අයකු 16 දා සවස මියගොස් තිබේ.මේ තුන්දෙනා

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය දිමුත්ට

2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න පත්කර තිබේ.ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය

ලෝක කුසලානයට ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු KJP ‌‌සූදානම්

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා  සිය ආබාධ තත්ත්වයෙන් සුවය ලබා තිබේ. ඒ අනුව ඔහු ලෝක කුසලාන තරගාවලියේ තේරීම් සඳහාද එක්කර

ඩුබායි සිටි තවත් 6 ක් පිටුවහල් කෙරේ - මාකඳුරේ මධූෂ්ගේ ඥාති සහෝදරයෙකුත් ඒ අතර

මෙරට ප්‍රභල පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් පිරිස අතරින්

ජී.එල්.ගේ ප‍්‍රකාශ පක්ෂ දෙකේ සාකච්ඡාවලට විශාල බාධාවක් - මන්ත‍්‍රීකමක් නැති නිසා ඔහේ කියවනවා

ජී.එල් පීරිස් කළ ප‍්‍රකාශය පක්ෂ දෙකේ සාකච්ඡාවලට විශාල බධාවක්. මන්ත‍්‍රී ධුරයක් නැති නිසා ඔහු විවිධ ප‍්‍රකාශ කරනවා. ඒවා පැත්තකින් තියලා සාධනීය විදියට

මීතොටමුල්ල නායගියේ කොළඹ නගර සභාවේ වරදින් - විගණකාධිපති වාර්තාවෙන් කියයි

මීතොටමුල්ල කසළ කන්ද නායයෑම නිසා මිනිස් ජීවිත තිස් දෙකක් ඇතුළුව සිදු වූ ජීවී සහ අජීවී හානි සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාව වගකිව යුතු බව නිගමනය

අවුරුදු 850ක් පැරණි පැරිස් ඉතිහාසය ගින්නෙන් විනාසයි

ලෝක ප්‍රසිද්ධ පැරිස් සලකුණක් ලෙස නම් දැරූ මධ්‍යතන යුගයට අයත් Notre-Dame දෙව්මැදුර සහිත ගොඩනැගිල්ල හදිසියේ හටගත් විශාල ගින්නකින්

පෞද්ගලික අංශයේ අවම වැටුප වැඩි කරන්න රජයෙන් සැලසුම්

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර

ජනාධිපතිවරණයට පෙර දේශපාලන පෙරළියක් නැහැ : එජාප ඇමතිවරයෙක් කියයි

ජනාධිපතිවරණයට පෙර දේශපාලන ක්ෂේත්‍රයේ යළි පෙරළියක් ඇතිවන බවට පළවන වාර්තා වල කිසිඳු සත්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි

ගෝඨාභයට අමෙරිකාවේදී නොතීසි භාරදුන් බවට පළ වූ ඡායාරූපය ගැන අනාවරණයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන් අමෙරිකාවේදී නොතීසි භාරදුන් බවට ඉකුත්දා පළවූ ඡායාරූපය සම්බන්ධයෙන්

බිඳ වැටුණු ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා යළි යථාතත්වයට

ලොව පුරා බිඳ වැටීමට ලක්ව තිබූ සමාජ මාධ්‍ය ජාලා මේ වන විට යථාතත්ත්වයට පත් කර ඇති බව ශ්‍රි ලංකා පරිවර්තන සමූහය පවසයි. ඊයේ (14) පස්වරු 04.00 සිට

ලෝක කුසලානයට යන 11ක් හෙළිවෙයි

අපි කියන්න යන දේ නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තාම නිවේදනයක් කළේ නෑ. නමුත් ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපට කිව්වා

තලෙයිබාන් ත්‍රස්තයන් යලිත්

දකුණු ඇෆ්ගනිස්තානයේ පාකිස්තාන දේශසීමාව අසල පිහිටි හමුදා මුරපොළකට කඩාවැදුණු තලේබාන් සටන්කාමීන් පිරිසක් එහි සිටි භටයන් 20 දෙනකු ඝාතනය කර

පාප්තුමා දකුණු සුඩාන ජනාධිපතිගේ දෙපා සිඹිති(photos)

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ සාමය ප්‍රාර්ථනා කරමින් සහ නැවත ගැටුම්වලට නොයන ලෙස ඉල්ලමින් දකුණු සුඩාන ජනාධිපතිවරයා

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මෙතෙක් මම සිනමාවට සම්බන්ධ වුණේ නැහැ’
GossipClanka.com

අනුරාධා” මේ දවස්වල කාර්යබහුලයි කියලයි ආරංචිය”?
ඔව්” ටිකක් විතර කාර්යබහුලයි’ මම දැන් කලාවට සම්බන්ධවෙලා අවුරුදු හතරක් විතර වෙනවා’ ඒ අවුරුදු ගණනාවටම මට ප්‍රධාන චරිතයක්

 

ලැබුණේ තුෂාර තෙන්නකෝන්ගේ රාවණා කියන ටෙලිනාට්‍යයෙන්’ ඒ ටෙලිනාට්‍යයේ මම රඟපාන්නෙ රාවණාගේ මව වන පුෂ්පෝත්කථා කියන චරිතයයි’ ඒ චරිතය නිසා ගිය අවුරුද්දෙ කිසිම අලූ‍ත් වැඩක් මම බාරගත්තෙ නැහැ’ අහස් මාලිගා ටෙලිනාට්‍යයට කොහොමත් මම අවුරුදු එකහමාරක් තිස්සෙ සම්බන්ධවෙලා ඉන්නවා’

රාවණා ටෙලිනාට්‍යයේ චරිතය අනුරාධාට අභියෝගයක් නේද”?
ඔව්” අනිවාර්යයෙන්ම ඒක මට අභියෝගයක් වුණා’ තිර පරීක්ෂණයකට සම්බන්ධවෙලා තමයි ඒකට කට්ටිය ගත්තෙ’ එදා මම තුෂාර අයියගෙන් වුණත් මට මේක කරගන්න පුළුවන් වෙයිද? කියලා තමයි ඇහුවෙ’ හැබැයි තුෂාර අයියා හැමවෙලේම ඔයාට පුළුවන් කියලා තමයි කිව්වෙ’ ඇත්තටම තුෂාර අයියගේ සහයෝගය නිසා තමයි පුෂ්පෝත්කථා කියන චරිතයට යම් සාධාරණයක් කරන්න මට පුළුවන් වුණේ’ ඇත්තටම ඒ චරිතය මට මාරම අභියෝගයක්’

ඒ චරිතයට ලැඛෙන ප්‍රතිචාර කොහොමද”?
ඒ චරිතයට වගේම ඒ ටෙලිනාට්‍යයටත් හොඳ ප්‍රතිචාර ලැඛෙනවා’ මේ වෙද්දී ඒ භාෂාවට මම හුරුවෙලා’ අවුරුද්ද පුරාම මම කළෙත් ඒ නිර්මාණය විතරයි’ ඒකත් එක්ක ඉඳිද්දී ඒ භාෂාවට හුරැවෙනවා’ දැන් මට ඒ පුෂ්පෝත්කථාව තේරෙන්න අරගෙනයි තියෙන්නෙ’ ඒ සඳහා තුෂාර අයියගෙන් වගේම මුළු කණ්ඩායමෙන්ම ලොකු සහයෝගයක් ලැඛෙනවා’

රජ චරිතයක් කරපු ඔබව එකපාරටම ටිකක් සෙල්ලක්කාර චරිතයකට වෙස් පෙරළුණා නේද”?
ඔව්” මම දැන් අලූ‍තින් වෙස් ටෙලිනාට්‍යයට එකතු වුණා’ ඇත්තම කිව්වොත් වෙස් කියන්නෙ මම හරිම ආසාවෙන් බලන ටෙලිනාට්‍යයක්’ ඒ කතාවේ මම හොඳ ප්‍රේක්ෂිකාවක්’ ආසාවෙන් බලපු ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ’ ඉතින්” ඒ ආසාවෙන් බලපු ටෙලිනාට්‍යයට කතා කරද්දී මම ගොඩක් සතුටු වුණා’ ඒකෙ අධ්‍යක්ෂක” ධනුෂ්ක අයියව (ධනුෂ්ක රත්නායක) ආදරයෙන් මතක් කරන්න ඕනෙ’ ඒ වගේම සහාය අධ්‍යක්ෂක ඉන්දික අයියත් මට ගොඩක් උදව් කළා’

ඒ වගේ චරිතයක් අනුරාධා මීට පෙර කරලා තිබුණද”?
නැහැ’ චණ්ඩි වගේ” කොල්ලො වගේ හැසිරෙන චරිතයක් මීට කලින් මම කරලා තිබුණේ නැහැ’ ඉතින් ධනුෂ්ක අයියා එක තැනකදී නංගි” වාහනයෙන් පනින්න පුළුවන්ද”? කියලා අහද්දී )හා” අයියේ පනිමු කියලා මම කැමති වුණා’ තවත් තැනකදී වාහනයෙන් බැහැලා පොඩි බෑවුමක පෙරළෙන සිද්ධියක් මට කරන්න තියෙනවා’ ඒක ධනුෂ්ක අයියා හරි ලස්සනට කරලා තිබුණා’ ගිනිගහන කට්ට අව්වේ දවල් දොළහට විතර ෂූට් කරපු ඒ දර්ශනයට මම ගොඩක් ආසයි’ ඇත්තටම ධනුෂ්ක අයියා වගේම මුළු කණ්ඩායමෙන්ම මට ලොකු සපෝට් එකක් ලැඛෙනවා’

මේ හැබෑවෙන්නෙ පුංචි කාලෙ දැකපු හීනයක්ද”?
නැහැ’ කොහෙත්ම නැහැ” පුංචි කාලේ තියා කොයි කාලෙදීවත් මම රංගනයට දායක වෙන්න හීන දැක්කෙ නැහැ’ මම මේ ක්ෂේත්‍රයට එන්නෙ අහම්ඛෙන්’ මගේ අයියගේ වෙඩින් එකේ ඡායාරූප ගත්ත සරත් අංකල් මට වෙළෙඳ දැන්වීමකට කතා කළා’ අම්මා ඒකට කැමති වුණු නිසා මම ඒකට කැමති වුණා’ ඒ වෙළෙද දැන්වීම දැකපු ඉන්දික අයියා මට රංගනයට ආරාධනා කළා’ එහෙම තමයි අහම්ඛෙන් මම රංගනයට එකතු වුණේ’

ඔබ පුංචි කාලේ හීන දැක්කෙ කවුරු වෙන්නද”?
මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්’ මගේ තාත්තට ඕන වුණේ මාව නීතිඥවරියක් කරන්නයි’ මම ඉගෙන ගත්තෙත් නීතිය පැත්තයි’ මම තර්ක බිඳින්න” තර්ක කරන්න හරි ආසයි’ ඉතින්” නීතිය පැත්තෙන් ඉදිරියට යන්න මට ඕන වුණා’ ඒත්” අන්තිමට නොහිතපු ක්ෂේත්‍රයකට මාව යොමු වුණා’

අනුරාධා කලාවට සම්බන්ධ වෙනවට පොලිස් නිලධාරියකු වුණු පියා කැමති වුණාද”?
නැහැ’ අවුරුදු දහතුනේදී විතර මට රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා’ මුල් වැඩසටහන් දෙක තුනකට සම්බන්ධ වුණත් තාත්තා ඒකට සම්බන්ධ වුණේ නැහැ’ ඒ දේවල්වලින් ඉගෙනීමට බාධා ඇතිවේවි කියලා තමයි තාත්තා හිතුවෙ’ අඩුම ගාණේ මට නැටුම්වත් ඉගෙන ගන්න තාත්තා ඉඩ දුන්නේ නැහැ’ හැබැයි අහම්ඛෙන් අවස්ථාව ලැබිලා වැඩ කරගෙන යද්දී” මම ගැන පත්තරවල ලිපි පළවෙද්දී” තාත්තා ගොඩක් සතුටු වුණා’ නෑදෑයෝ එක්ක” යාළුවෝ එක්ක” ගමේ අය එක්ක තාත්තා මම ගැන කියලා තිබුණා’ පස්සෙ තාත්තා මම ගැන ගොඩක් සතුටු වුණා’ හැබැයි මගේ අවාසනාවට රංගනයට එකතුවෙලා අවුරැදු දෙකක් ඇතුළත තාත්තා රිය අනතුරකින් නැති වුණා’ අද තාත්තා හිටියනම් ගොඩක් සතුටු වේවි’ හැබැයි කොහේහරි ඉඳගෙන තාත්තා මම ගැන බලාගෙන ඇති’ තාත්තා මට ආශිර්වාද කරනවා කියලා මට දැනෙනවා’

අනුරාධා එක්ක ප්‍රේමය ගැන කතා නොකළොත් ලොකු අඩුවක්නෙ” මේ වෙනකොට ප්‍රේමය විඳිනවා කියලයි ආරංචිය’ ඒක ඇත්ත නේද”?
අනේ නැහැ’ මම එහෙම පෙම්වතියක් නෙමේ’ මට යාළුවෝ ගොඩක් ඉන්නවා’ ගැහැනු පිරිමි භේදයකින් තොරව මට යාළුවෝ ඉන්නවා’ ඉස්කෝලෙ යන කාලේ ඉඳන් මාත් එක්ක හිටපු යාළුවෝ වගේම” ක්ෂේත්‍රයේ යාළුවොත් මට ඉන්නවා’ හැබැයි එහෙම ජීවිතේට විශේෂයෙන් ළංවුණු කෙනෙක්නම් තාම නැහැ’

ඊළඟ ඉලක්කය මොකක්ද”?
මෙතෙක් මම සිනමාවට සම්බන්ධ වුණේ නැහැ’ එහෙම අවස්ථාවක් මට ලැබුණේ නැහැ’ මේ අවුරුද්දෙ සිනමා නිර්මාණවලට ආරාධනා ලැබුණා’ ඒක ඇත්තටම මට ලොකු සතුටක්’ ඉතින්” මේ අවුරුද්දෙ ඒ නිර්මාණවලට සම්බන්ධ වෙන්න මට පුළුවන් වේවි’

2019-03-24

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

පියුමිට ගැහුවා කියන වෙනුර, දැන් කියන කතාව

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිට බිම දමා පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වනවා. මේ පහරදීම

අතවර චෝදනා ලත් සල්මාන්ගේ සහයකයා

සල්මන් ඛාන්, නළු වෘත්තියට අමතරව ව්‍යාපාරික කටයුතුවලත් යෙදී සිටින බව මුළු ලොවම දන්නවා. ඔහු සතුව ‘Being d Human’ නමින් නිමි ඇඳුම් නිෂ්පාදන

කෙල්ලෙක් කොල්ලෙක් වෙලා තවත් කෙල්ලෙක් එක්ක ගත්ත වෙඩිමක්

සමලිංගික විවාහයන් වගේම සමලිංගික සම්බන්ධතා කියන්නේ ලංකාවේ සංස්කෘතියට ඒ තරම් හුරු පුරුදු දේවල් නෙමෙයි. හැබැයි ලෝකය

එංගලන්තයේ පුතයි ලංකාවේ පුතයි හරිම වෙනස්ලු

පුංචි තිරයේ ජනප්‍රිය නිළියක්ව හිටපු සසන්ති ජයසේකර මීට දශක එකහමාරකට විතර කලින් තමන්ගේ පුංචි පුතාවත් අරගෙන එංගලන්තයේ පදිංචියට ගියා. ඉන්පසු

දියවැඩියාව හේතුවෙන් පිරිමින්ට සහ කාන්තාවන්ට මතුවන ලිංගික දුබලතාවන්

සාමාන්‍යයෙන් ලිංගික සංසර්ගයකදී කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් නිකුත්වන ශ්‍රාවයන් මගින් යෝනිය තුළ තෙත් බවක්‌ ඇතිකර ලිංගික සංසර්ගය සිදුකිරීම පහසු කිරීම

මම සිනමාව දෙස ධනාත්මකව බලපු කෙනෙක්-හේමාල් රණසිංහ

සිනමා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙකු ලෙස වැඩි ජනතා ආකර්ෂණයක් දිනාගත් ඔහු ජනප්‍රියම නළුවා ලෙස සම්මානයටද පාත්‍ර වන්නේය. ඔහු රංගනයෙන් දායක වන

ශ්‍රී ලාංකික රස බ්‍ර්තාන්‍යයන්ට ගෙන යන ශාක්‍යා

ලංකාවේ ආහාර පිසින බොහෝ ක්‍රමවේදයන් අපටම ආවේණික ඒවා ලෙස හඳුනාගත හැකිය. මේ ආවේණික බව නිසාම විදේශිකයන් අපගේ ආහාර රස විඳීමට කැමැත්තක් දක්වයි.

නිරුවත් නිර්මාණ කළාම ගීතය බලනවා- නටාෂා රොෂෙල්

මියුසික් වීඩියෝ රැසකටම දායක වෙලා තිබෙන නිරූපණ ශිල්පිනියක් තමයි නටාෂා රොෂෙල් කියන්නේ. ලංකාවේ මියුසික් වීඩියෝවලට පමණක්

මෙතෙක් මම සිනමාවට සම්බන්ධ වුණේ නැහැ’

අනුරාධා” මේ දවස්වල කාර්යබහුලයි කියලයි ආරංචිය”?
ඔව්” ටිකක් විතර කාර්යබහුලයි’ මම දැන් කලාවට සම්බන්ධවෙලා අවුරුදු හතරක් විතර වෙනවා’ ඒ අවුරුදු ගණනාවටම මට ප්‍රධාන චරිතයක්

ශිවන්‍යා බොලිවුඩ් සිනමාවට පිවිසෙයි

ප්‍රේම දඩයම හින්දි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ශිවන්‍යා එහෙම නැත්නම් Mouni Roy ඔන්න බොලිවුඩ් සිනමාවට පිවිසිලා තියනවා කියල තමයි අලුත්ම

ඩිල්ෂාන් එහෙම කෙනෙක් නෙමෙයිලූ

අද කතාබහ ඩිල්ෂාන් මුණවීරගේ ආදරණීය බිරිඳ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිණී සංජී මුණවීර සමග.

මම ජන­ප්‍රිය වෙන්නෙ නිකම් ඉඳලා නොවෙයි : ශෂිකා නිසංසලා

නොකඩවා වසර හතරක් ජනප්‍රියම ගායිකාව ඇයයිඅලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කර අවසන්සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ

මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ. සඳනි ප්‍රනාන්දු - Photos

සඳනි පනාන්දු කියන චරිතය පසුගිය දිනවල කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා පුංචි තිරයට ආ සඳනි ඇයගේ කලා දිවියේ අලුත්ම රසමුසු තැන්

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

මම දන්නෙත් නෑ මාව ලක්ෂ හතරකට විකුණලා – ශෂි

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත්

කයිලි බිලියනපතිනියන් අතර මුල් තැනට

පොප් ගායිකා කයිලි ජෙනිෆර් ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය ලෙස පසුගියදා ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. කයිලි වෘත්තියෙන් රූපලාවණ්‍ය ව්‍යපාරිකාවක්

මොඩ්ලින් කියන්නේ නිරුවත් ඡායාරූපවලට සම්බන්ධ වීම නෙවෙයි {Photo}

නවක නිරූපණ ශිල්පිනියක් වන ප්‍රභූ ධර්මසිරිව මෙවර  කතාබහට එකතු කරගන්න හිතුනා. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කෙටිකලක් වූ වත් සහභාගී වූ පලමු පැජන්ට් එකෙන් ඇය ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වී තිබුණා. නිරූපණ

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?
මැණික් කොහොමටත් වටිනවානෙ. ඒ නිසා ගණන් තමයි. අනෙක මැණික් කියන්නෙ අගනා දෙයක්නෙ.

දීපිකාගේ ගණන් ඉහළට....

වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝනි චිත්‍රපටයක් සඳහා අය කරන සිය මුදල ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබේ. දිපීකා පදුකෝනි මේ වනවිට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට ඉන්දිය රුපියල්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements