Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු ඇතුළු 26 දෙනෙක් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස්

දරු තිදෙනාටම වස පොවලා අම්මාත් බීලා; සිවු හැවිරිදි දරුවා මිය යයි

පොළොන්නරුව, ගිරිතලේ, සරණසිරිගම, අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි තිදරු මවක්‌ ඊයේ (24 දා) දහවල් තම දරුවන් තිදෙනාට වස පොවා ඇයත්

ජමාත් කල්ලියේ කෝටි 14 ක් තහනම් කරයි

තවුහීත් ජමාත් ත‍්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වීම සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ  හා ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨසයේ

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

ගාල්ල රිච්මන්ඩ් විදුහලේ විද්‍යාගාරය තුළ පෙරේදා (22දා) දහවල් පිපිරීමක් සිදුව ඇති අතර පිපිරීමට හේතුව රජයේ රස පරීක්ෂකවරයාගේ

හැටන්-මහනුවර බස් වර්ජනයක්

හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන සියලුම පෞද්ගලික  බස් රථ සහ ලංගම බස් රථ අද (24) වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව

ෆේස්බුක් ජාතිවාදීන් ලේඛණය CID අතට.. සියළු දෙනා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම්..

ෆේස්බුක් ඇතුළු සමාජ ජාලයන් මගින් ආගම්වාදය හා ජාතිවාදය අවුස්සමින් වැරදි ප්‍රචාර ගෙන යන පුද්ගලයන්ගේ තොරතුරු ලේඛනය රහස් පොලීසිය

මුහුණු පොතේ අසත්‍ය ප්‍රචාර කරන්නන්ට ඉදිරියේදි දැඩි දඬුවම්

හුණු පොත හරහා වැරදි ප්‍රචාර ගෙන යන අය ජාතිවාදය අවුස්සාගෙන ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන බවත් ඔවුන්ගේ  නාම ලේඛනය මේ වනවිට

"කිසිදිනෙක පාසල් ගොස් නෑ" අන්තර්ජාලයෙන් බලා ලොව සුපිරිම ගිනි අවි නිපදවු ශ්‍රිලාංකිකයා

පොලීසිය විසින් ඔහුගේ කම්හල වටලා එහි නිෂ්පාදනය කරන ලද ගිනි අවි හා ගිනි අවි නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා උපකරණ තොගයක්ද සමග

අලෙවිය සීග්‍රයෙන් අඩුවෙයි , ලාභය වැඩිවෙයි - 2019

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ‍්‍රී ලංකාවේ දුම්වැටි අලෙවිය කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා.ලංකා දුම්කොළ සමාගම පවසන්නේ

යනකොට පාර වහන්න ඇමතිලා කවුද

කොළඹ නගරයේ මාර්ගයක ඇමතිවරයෙක් ගමන් කරන විට පාරවල් වසා දමා තිබෙන අයුරු දැක්වෙන වීඩියොවක් මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ

Google සේවා සීමාකිරීම ගැන Huawei මෙසේ කියයි

ලොව වටා Android තාක්ෂණයේ වර්ධනයට සහ දියුණුවට සැළකියයුතු දායකත්වයක් Huawei සමාගම විසින් ලබා දී ඇත. ඔවුන්ගේ ප්‍රධාන

බේරුවල වෙසක් සැරසිලි කළ මුස්ලිම් ජාතිකයන්ට තර්ජනය කරලා

බේරුවල නගරයේ වෙසක් සැරසිලි කිරීමට දායක වූ මුස්ලිම් ජාතිකයන්ට යතුරුපැදියකින් පැමිණ තර්ජනය කළ බව කියන බේරුවල නගර සභාවේ

කුරුණෑගල පොල් වත්තක පුහුණු කඳවුරක්- සැකකරුවන් කොටුවෙයි

අප්‍රේල් 21 ක ප්‍රහාර මාලාවට සැකකරුවන් 6ක් කුරුණෑගලින් පොලිස් අත්අඩංගුවටඅප්‍රේල් 21 වන දින එල්ල වු ප්‍රහාර මාලාවන්ට සම්බන්ධ බවට

දරුවන් පාසල් වෙත එවන්න - හමුදාපතිගෙන් විශේෂ පණිවුඩයක්

පසුගිය අපේ‍‍්‍රල් 21 වන දින සිදුවු අවාසනාවන්ත අන්තවාදී ත‍‍්‍රස්ත ප‍‍්‍රහාරය හේතුවෙන් සමාජයේ ඇතිවු කම්පනය සහ බිය නිසා ශ‍‍්‍රී ලාංකිකයන්ගේ

Huawei දුරකථන වලට ගුගල් සමාගමේ තහංචි

චීනයේ Huawei සමාගම සමග තිබෙන වෙළද ගිවිසුම අත්හිටුවීමට අමෙරිකාවේ ගුගල් සමාගම තීරණය කර තිබෙනවා. ඒ සමග ගුගල් සමාගම

පොහොට්ටුවේ මැරයන් මිනුවන්ගොඩ බුදු පිලිම ගිනි තිවුවා..- රන්ජන්

පොහොට්ටුවේ මැරයන් විසින් මිනුවන්ගොඩ නගරයේ බුදු පිලිම ගිනි තබා ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.එම මැරයන්ටත්

රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගයට ටී.එන්.ඒ සහාය

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට

විරෝධතාවයක් හේතුවෙන් වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි

සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය

ජාතික රණවිරු සැමරුම අද-සාමයේ පහනක් දල්වන්න

තිස් වසරක කුරිරු යුද්ධයේදි දිවිපිදු සහ ආබාධිත තත්ත්වයට පත්වු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සැමරුම් උත්සවය අද(19) පැවැත්වෙයි.ජනාධිපති

වෙසක් පොහොයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් දන්සැලක්..! (PHOTOS)

වෙසක් පොහොය නිමිති කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව එහි නිළධාරීන් විසින් පැවැත්වූ

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
බ්‍රිතාන්‍යයේ දීප්තිමත්ම දරුවා ලෙස සම්මාන ලැබූ ශ්‍රී ලාංකික දැරිය
GossipClanka.com

බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබීමට පසුගිය සති අන්තයේ දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් සමත් වූවාය.චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන 'Child Genius' වැඩසටහනේදී

 

එසේ සම්මාන ලැබූ ඇය නිශී උග්ගල්ල ය.තමන් සමග තරග කළ බ්‍රිතාන්‍යයේ වෙසෙන විවිධ ජාතීන්ට අයත් දරුවන් පිරිසක් පහසුවෙන් ම පරදවා ඉහළ ජයග්‍රහණයක් ලැබීමට ඇය සමත් වූවාය.


“මගේ අම්මල, තාත්තලා වගේ ම මගේ සේරම යාලුවන්ටත් හරි ම ආඩම්බරයි,” නිශී උග්ගල්ල බීබීසී සිංහල සේවය සමග සංවාදය ආරම්භ කළේ එලෙසිනි.


ඒ වන විටත් ඇය බීබීසී නාලිකා ඇතුළු බ්‍රිතාන්‍ය මාධ්‍ය ගණනාවකට සාකච්ඡා ලබා දී වෙහෙසට පත්ව සිටියාය. ඇය කෙතරම් ජනප්‍රිය වී ද යත්, මාධ්‍ය සමග අදහස් හුවමාරු කර ගැනීම සඳහා ම රැකියාවෙන් නිවාඩු ලබාගැනීමට ද පියාට සිදු වී තිබිණ.


එදින පාසල අවසානයේ තවත් මාධ්‍ය කිහිපයකට සාකච්ඡා ලබාදීමෙන් අනතුරුව, ඇය අප සමග කෙටි සාකච්ඡාවකට එක් වූයේ සවස් යාමයේය.


කෙතරම් වෙහෙසට පත්ව සිටියත් ඇයගේ ස්වරයේ වෙහෙසට පත් ස්වභාවයක් නොවීය.


මුලින් ම ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් පළ කළ අවස්ථාවේ මොහොතකට එයට මැදිහත් වූ ඇගේ පියා, නීලංග, ”එයාට සිංහලත් පුළුවන්,” යනුවෙන් කියා සිටියේය.
බ්‍රිතාන්‍යයේ උපත ලබා හැදී වැඩුණු නිශී, ඉන් අනතුරුව අප සමග අදහස් පළ කළේ සිංහල භාෂාවෙනි.


ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා වෙසෙන සහෝදර දරු දැරියන්ට දිය හැකි උපදෙස කුමක් ද යන්න “බ්‍රිතාන්‍යයේ දක්ෂතම දරුවා” වෙත බීබීසී සිංහල සේවය මතු කළ ප්‍රශ්නයකි.
“දැනුම වැඩි කරන්න හොඳ ම විදිය පොත් කියවන එක. ඉන්ටර්නෙට් තියනව නම් ඒකෙන් ඔයාලගේ දැනුම ගොඩක් වැඩි කරන්න පුළුවන්,” ඇය උපදෙස් දුන්නාය.
“ඔයාල ආස විෂයයක් තෝරගෙන ඒක ගැන මහන්සි වෙලා වැඩ කරන්න. ඉස්කෝලෙන් උගන්වන දේවලට අමතරව වැඩිපුර දේවල් හොයාගෙන ඉගෙන ගන්න. වැඩිහිටියන් කියන කල් ඉන්නේ නැතිව තමන්ගේ වුවමනාවෙන් වැඩ කරන්න. එතකොට ඉගෙන ගන්න දේවල් ආසාවෙන් කරන්න පුළුවන්. ඔයාල හැමෝටම Good Luck!"
සිංහලෙන් අදහස් පළකිරීමට පමණක් නොව ලිවීමට සහ කියවීමට ද ඇයට හැකිය.


ශ්‍රී ලංකාවේ උපත ලබා බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ නීලංග උග්ගල්ල සහ ශිරෝමි ජයසිංහ ඇයගේ දෙමාපියන්ය.


නිශීගේ ළමා විය ගැන බීබීසීය සමග අදහස් දක්වමින් මව ශිරෝමි ජයසිංහ කියා සිටියේ, සිය දියණියගේ දක්ෂතා මුලින් ම තමන්ට පවා වැටහුණේ අන් දරුවන්ට වඩා සිය දියණියගේ වෙනසක් දුටු බව ළදරු පාසලේ ගුරුවරියන් තමන්ට පැවසූ අවස්ථාවේ බවය.


“දුව වෙනුවෙන් එයාලට අලුත් ක්‍රියාකාරකම් පටන් ගන්න සිද්ධ වුණා,” මව අතීතය මෙනෙහි කළාය.


දියණියගේ ළමා කාලය ගැන අප සමග වැඩිදුරටත් විස්තර කළ පියා, “ඒ කියන්නේ අනිත් ළමයි සෙල්ලම් බඩුවක් එක්ක සෙල්ලම් කරද්දී නිශීට ඕන වුණේ ප්‍රහේලිකා හදන්න වගේ දේවල්. පස්සේ ළදරු පාසලට ගිහිල්ල දවස් දෙක තුනකින් ම එයාලට සිද්ධ වුණා නිශීට ගැළපෙන අලුත් ගුරුවරියක් ගෙන්න ගන්න.”


ඉන් අනතුරුව පාසලේදීත් නිශී කෙතරම් ඉක්මනින් ඉහළ පන්තිවලට මාරු කරනු ලැබුවේ ද යත්, පාසලේ සිව් වැනි වසරේ උගත යුතු වයසේදී ඇය අධ්‍යාපනය හැදෑරුවේ හය වැනි වසරේය.


“ඩබල් නෙමේ එතකොට ට්‍රිපල් ප්‍රමෝෂන් වගේ. අපි කළේ නිශීට කරන්න ඕනැ දේට උපකාර කරන එක.”


දැරියන් ගණිතය සහ භෞතික විද්‍යාව වැනි විෂයයන් ඉගෙන ගැනීමට එතරම් දක්ෂ නොවන බවට පවතින සම්මතය තමන් මේ තරගයට එක්වීමට එක් ප්‍රධාන හේතුවක් යයි සම්මානය දිනා ගත් අවස්ථාවේ ඇය කළ සඳහන ද බ්‍රිතාන්‍ය ජනමාධ්‍යවල ප්‍රබල අවධානයට ලක්ව තිබිණ.


ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ නිශී උග්ගල්ල බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ, පිරිමි දරුවන් හා සමානව දැරියන්ට ද ඒ සියල්ල කළ හැකි බව අවධාරණය කිරීමට තමන්ට අවශ්‍ය වූ බවය.


සිය දරුවන් වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන් බවට පත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ දෙමාපියන් දරුවන් ප්‍රබල පීඩනයකට ලක් කරන ආකාරයට නිශීට ද පීඩනයක් එල්ල වූයේ දැයි විමසූ අවස්ථාවේ නීලංග කියා සිටියේ තමන් ඇයට එවැනි කිසිදු පීඩනයක් එල්ල නොකළ බවය.

“ඇත්තට ම අපි ලංකාවේ ඉන්නේ නැති එක ගැන මට තියන එක සතුටක් තමයි අපි ටියුෂන් ක්‍රමයට නැති එක. ළමයින්ට ළමා කාලය තියෙන්න ඕනැ කියල අපි ගොඩක් විශ්වාස කරනවා. ඒ නිසා අපි කවදාවත් නිශී ටියුෂන් යැවුවේ නෑ.”


කිසියම් ලෙසකින් තමන් දෙදෙනා ඇය එක් විෂයයකට පමණක් යොමු කොට ඇය පීඩනයට පත් කළේ නම් සිය දියණිය දැනටත් වඩා ඉතා ඉදිරියෙන් සිටිය හැකිව තිබුණ බව ද නීලංග උග්ගල්ල පැවසීය.


එබැවින් නිශී පොත පතට පමණක් ඇබ්බැහිවීම වැළැක්වීම පිණිස ක්‍රීඩා කිරීම, මිතුරන් හමුවීම හෝ බයිසිකල් පැදීම වැනි දේ සඳහා අනිවාර්යයෙන් ම නිවසින් බැහැරට යාම ඔවුන් දෙදෙනා පුරුද්දක් බවට පත් කරගෙන තිබේ.


බ්‍රිතාන්‍යයේ ”දීප්තිමත් ම දරුවා” සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව ඇයට ලොව පුරා විවිධ රටවලින් සුබපැතුම් පළවෙමින් තිබේ.


දස වැනි වියේදී ඇය තවත් ප්‍රබල ජයග්‍රහණයක් ලබා ගත් අන්දම ද ඇතැමුන් සිහිපත් කර තිබිණ.


ගණිතය සහ භෞතික විද්‍යාව ඇතුළු විෂයයන් කෙරෙහි උනන්දුවක් දැක්වීම මෙන් ම 'Child Genius' වැඩසටහනට ඉදිරිපත් වීම ද තමන්ගේ ම ස්වාධීන තීරණයක් විනා දෙමාපිය බල කිරීම මත ගනු ලැබූ තීරණ නොවන බව නිශී බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.


“මට ඕන දේ කරන්න අම්මල, තාත්තල උදව් කළා.”


බ්‍රිතාන්‍යයේ උපත ලැබුව ද ඇයට බ්‍රිතාන්‍යයේ සහ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමිය.


“එයාට අවුරුදු 18 වුණා ම ඒක දිගට ම තියාගන්නව ද, නැද්ද කියල නිශී තීරණය කරාවි,” නීලංග උග්ගල්ල බීබීසී සිංහල සේවය සමග පැවසීය.


“හැබැයි එයා ලංකාවට ගොඩක් ආදරෙයි. අපි අවුරුද්දකට විතර සැරයක් ලංකාවට යනව. ඒ ගියා ම නිශීගේ බල කිරීම නිසා අපි උඩවලවේ යන්න ම ඕනැ,” පියා විස්තර කළේ සිනහසෙමිනි.


සිය ප්‍රියතම විද්‍යාඥයා වන අභාවප්‍රාප්ත මහාචාර්ය ස්ටීවන් හෝකින් ගත් මග යමින් අනාගතයේ දිනෙක භෞතික විද්‍යාඥවරියක වීම නිශීගේ අපේක්ෂාව ය.

2019-03-15

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

ලෝක කුසලානයේ අපේ ටීම් එකේ අලුත්ම කිට් එක (PHOTO)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම අද ප්‍රදර්ශනය කළා.එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු

කලාව නිසා තමයි මිනිස්සු දෙයක් රසවිඳින්නේ-මාෂි

නිරූපණයට සහ කලා ක්ෂේත්‍රයට අළුතෙන්ම එකතුවන ශිල්පිනියක් තමයි මාෂි කියන්නේ. දැනට උසස් අධ්‍යාපන කටයුතු හදාරන මාෂි මේ වනවිට

එම්.සී.සී. ලොකු පුටුව සංගක්කාරට

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂිතම ක‍්‍රීඩා සමාජය වන එංගලන්තයේ මාලිබෝන් ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා වශයෙන් කුමාර් සංගක්කාර

ලස්සන වෙන්නේ වාසනාවට-නෙහාරා පීරිස්

මුතුකිරිල්ලී’..... ආ නෑ නෑ මට කතා කරන්න  ඕනේ කිරිල්ලියෙකුට නෙමෙයි, නෙහාරාට. නෙහාරා පීරිස් ලෙංගතු ලැබැඳියාවෙන් මුව පුරවාගත් සිනහාවෙන්

දරුවො වගෙ හදපු වටිනා සතුන් රට වෙනුවෙන් දන්දුන්න හැටි

සැක කටයුතු ස්ථානවල සිදුකෙරෙන පරීක්ෂාවන් සඳහා පුහුණු කිරීමට කොළඹ කාන්තාවක විසින් සුනඛයන් පස්දෙනකු යුද හමුදාවට පරිත්‍යාග කිරීම

ලොව විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව මෙතෙක් හමුවූ විශාලතම දියමන්තියක් ලෙස සැලකෙන කැරට් 1758ක් බරැති දියමන්තියක් අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ පතලකින් හමුවී තිබෙනවා.එය

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements