Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මුදල් අමාත්‍යංශ ලේකම්ධුරය භාරගැනීමට මම සූදානම් - මෙරට සුපිරි ව්‍යාපාරික ධම්මික පෙරේරා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ප්‍රබල දේශීය ව්‍යාපාරිකයන්ගෙන් රටට සේවය ලබාගත් පරිද්දෙන් වත්මන් ආණ්ඩුවේ

නිසි පරිදි දැනුවත් වී අදහස් පළ කරනු - මහනාහිමිවරුන්ට දඹර අමිල හිමි කියයි

යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් වීමෙන් පසු මහානා හිමිවරුන් අදහස් පළ කිරීම යෝග්‍ය බව පූජ්‍ය දඹර අමිල හිමියන්

ට්‍රම්ප් දියණිය ඉවන්කාට ලෝක බැංකුවේ මහපුටුව

ලෝක බැංකුවේ මීළඟ සභාපති ධුරය සඳහා අමෙරිකාවේ අපේක්ෂකත්වයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන

සඳ මත සිටුවන ලද බීජ පැළ වෙලා - චීන අභ්‍යවකාශ අධිකාරිය පවසයි.

චීනයේ චෑං e-4 නමැති අභ්‍යවකාශ යානය මඟින් ගෙන ගොස් සඳ මත සිටුවන ලද බීජ පැළ වී ඇතැයි චීනයේ ජාතික අභ්‍යවකාශ අධිකාරිය

බැදුම්කර වංචාවේ ණය ගෙවලා ඉවර ‍වෙනකොට මම වෙන ලෝකෙක

මෙරට ඉතිහාසයේ විශාලම ණය වාරික මුදල මේ වසරේදී ගෙවන බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය අසත්‍යයක් බව එක්සත් ජනතා නිදහස්

අපට දැන් මාධ්‍ය තිබුනත් එකයි නැතත් එකයි.. අපිට වෙබ් සයිට් තියෙනවා.. ඒවයින් අපි ගේම දුවනවා..

දැන් අපට මාධ්‍ය තිබුණත් එකයි නැතත් එකයි. අපට දැන් වෙබ් සයිට් තියෙනවා. අපි ඒවයින් ගේම් එක දුවනවා’ යයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල

ඉදිරි ජනපතිවරණයේදී රනිල්ට සහයක් නෑ - රතන හිමි

ජනපතිවරණයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම සහායක් නොදෙන බව එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ

අද රට විනාශයට යමින් තිබෙනවා - මේ දේ කලේ මෛත්‍රීයි රනිලුයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනපති අපේක්ෂකත්වය දීමට තමන් විරුද්ධ ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක

මාස තුනක් වයසති බලු පැටවකු දුෂණය කල පුද්ගලයා රිමාන්ඩ්

ඩැෂන් වර්ගයේ මාස තුනක් වයසති සුනඛ පැටියකු අශ්ශාභාවික ලෙස ලිංගික අතවර කර මරා දැමු පුල්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර

උතුරු - නැගෙනහිර බෞද්ධාගමීකරණය වහාම නවත්වන්න - උතුරු නව ආණ්ඩුකාර

දේශපාලන ඕනෑ එපාකම් මත උතුරු නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් සිදුකෙරෙන බෞද්ධාගමීකරණ කටයුතු වහාම

2019 අවසන් වීමට පෙර අපේ අපේක්ෂකයෙක් ජනපති කරනවා

2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බව ශ්‍රී

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයට සූදානම් වන්න - ජනපති

ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ

එජාප ජනපති අපේක්‍ෂකයා සජිත් - බහුතරයක් කැමතියි

එළැඹෙන ජනපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙක් පත් කිරීමෙන් බැහැරව එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් එම පක්‍ෂයේ

ශ‍්‍රී ලංකා ආර්ථිකය අවදානමේ.. B2 දක්වා පහල දමමින් Moody’s කියයි..

ශ‍්‍රී ලංකාව විදේශ මූල්‍යකරණය අවදානම් තත්වයට පත්විය හැකි රටවල් අතරට එක්ව ඇතැයි ලෝ ප‍්‍රකට මූඩීස් ජාත්‍යන්තර මුල්‍ය විශ්ලේෂකයන්

නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම රෝහල්ගත කෙරේ..

නිවසේදී වූ හදිසි අනතුරකින් තුවාල ලත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල්ගත කර තිබේ. තම නිවස පිහිටි

ජනාධිපතිගේ.. කොන්දේසි වලින් සංස්ථා සභාපතිවරු රැසක් ගෙදර

රාජ්‍ය සංස්ථා ආයතන ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියළුම රාජ්‍ය ව්‍යවසායන් සඳහා සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් පත් කිරීමේ දී ජනාධිපතිවරය විසි

පාර්ලිමේන්තුවේ.... දෙවැනි පෙළ සිටි විමල්ට ඉදිරිපෙළ අසුනක්

එක්සත් ජනතා නිදහස් සන්ධානය විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු දෙවන පෙළ අසුනක් හිමිව සිටිය විමල් වීරවංශ මහතාට ඊයේ (10) පළමු පෙළ ආසනයක් ලබා දී තිබි

මහනුවර ගින්නට හසු වු දරුපවුල රෝහලෙන් පිටව යයි

මහනුවර බිල්ඩිමක් ගිනිගත් සිද්ධියේ දී අවස්ථානෝචිත ලෙස ක්‍රියාකර තම දරුවන් සහ බිරිඳව බේරාගත් පියා අද සිය දරුපවුලද සමඟින් රෝහලෙන් පිටව ගියේය

කටුනායක ගුවන් තොටුපළ තුළ.. විවේකාගාරයක අලුත් වැඩක්

කටුනායක ගුවන් තොටුපළේ තම ගුවන් ගමන් වාර පැමිණෙන තෙක්ම බලා සිටින ගුවන් මගීන්ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඇති සෙරෙන්ඩිබ් ව්‍යාපාරික පංතියේ...

තව වසර 5ක් ජනපතිවරයා ලෙස කටයුතු කරන්න - වීඩියෝ

ඉදිරි වසර පමණක්ම නොවේ, තවත් වසර 5ක් මෙරට ජනාධිපති ලෙස කටයුතු කරන්නයි වත්මන් ජනාධිපතිවරයාට ඇරයුම් කරනා බව මල්වතු පාර්ශවයේ අනුනාය

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - සම්මානය ලැබුණු හේතුව කියයි
GossipClanka.com

මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැ

 

තිනම් සල්සපුනා ටෙලිනාට්‍යයේ පොඩි පත්තරකාරී ඔබට මතකද?. තවත් විදිහකින් කිව්වොත් සිදූ නාට්‍යයේ සුරංගනාවි ඔබට මතක ඇතිනේද?. ඇයට පසුගියදා සම්මානයක් හිමිවුණා. ඇත්තටම මිෂෙල්ට හම්බවුණ සම්මානය මොකක්ද?. අපි ඒ ගැන දැනගන්න ඇයට කතාකළා.

ඔබට ලැබුණ අලූත්ම සම්මානය ගැන කතා කළොත් ? ලෝකයේ රටවල් අසූවකට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් හාරසිය පනහකට අධික සංඛ්‍යාවක් සහභාගිවන දකුණු ආසියානු තරුණ සමුළුවේදී ඒෂියා ඉන්ස්පිරේෂන් අවෝර්ඞ් කියන සම්මානය තමයි මට හිමිවුණේ. පහුගිය 30 වැනිදා කොළඹ ගලදාරි හෝටලයේ තමයි මේ සම්මාන රාත‍්‍රිය තිබුණේ. එහිදී මට මේ සම්මානය ලැබුණා. මේක ආසියානු රටක පවත්වපු උත්සවයක්. මෙවර පැවැත්වුණේ ලංකාවේ.

කොහොමද මේ අවස්ථාව උදාවුණේ? හැම අවුරුද්දකදීම ලෝකයේ එක රට එක නියෝජිතයෙකුට ඔවුන් වසරක් පාසා මේ සම්මානය ලබාදෙනවා. මෙවර ඒ සම්මානය හිමිවුණේ ලංකාවට. මුලින්ම ලංකාව මේ සම්මානය සදහා නිර්දේශවෙලා තිබුණා. ඊට පසුව තමයි මගේ නම යෝජනාවෙලා තියෙන්නේ.

ඒෂියා ඉන්ස්පෙරේෂන් අවෝර්ඞ් කියන්නේ මොකක්ද? මේක සමාජ සේවා කටයුතු වෙනුවෙන් ලබාදෙන සම්මානයක්. තමන් කරන සමාජ සේවාව වෙනුවෙන් ඇගයීමක් තමයි ඔවුන් මේ කරලා තියෙන්නේ.

මේ ලැබුණ අවස්ථාව ගැන මොකද හිතෙන්නේ ? ඇත්තටම සම්මානයක් බලාගෙන නෙමෙයි මම සමාජසේවා කටයුතු සිදුකළේ. මම කවදාවත් සම්මාන බලාගෙන මිනිස්සුන්ට උදව්කරන්නේ නැහැ. නමුත් මෙවැනි ඇගයීමක් ලැබීම ගැන ඇත්තටම සතුටුයි. ඒ වෙනුවෙන් මෙම සංවිධානයේ සභාපති කේ. කේ. සිං මහතාට ස්තූතිවන්ත වෙන්න ඕනෑ. ඊට අමතරව මට මේ වෙනකම් අතහිත දුන් සියලූම දෙනාට වගේම අනෝජා වීරසිංහ මහත්මිය” දමයන්ති ෆොන්සේකා මහත්මිය” මට පළමු ටෙලිනාට්‍ය ලබාදුන්න සුසිල ආයතනය වගේම මේ වෙනකම් මම දායකවුණ ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළ මාලතී විජේසිංහ මහයත්මියටත් ස්තූතිවන්ත වෙන්න ඕනෑ. ඇත්තටම සතුටුයි.

මේ සම්මානය ලැබේවි කියලා මුල ඉදගෙන විශ්වාසයක් තිබුණාද? මේක ලංකාවේ පවත්වන සම්මාන උළෙළක් නෙමෙයි. එහෙම වුණානම් මම මුලදීම දැනගන්නවා. මේක ජාත්‍යන්තර සම්මානයක්. ඔවුන් මේ සම්මානය ලබාදෙන්න කලින් ගොඩක් දුරට සමීක්‍ෂණයක් කරලා තිබුණා. මම කීයටවත් හිතුවේ නැහැ මෙවැනි සම්මානයක් ලැබේවි කියලා. මෙවර ලංකාව යූත් සමිට් එකට සහභාගිවෙන හින්දා තමයි ඔවුන් මෙම සම්මාන උළෙල ලංකාවේ පවත්වන්න තීරණය කරලා තියෙන්නේ. ලංකාවේ ඉන්න අයගෙන් මේ සම්මානයට නිර්දේශවෙලා තියෙන්නේ කවුද කියලා මට ඊමේල් පණිවුඩයක් ලැබුණහම තමයි දැනගත්තේ මමත් කාණ්ඩයේ ඉන්නවා කියලා.

සම්මානය ඔබට ලැබෙන්න විශේෂ හේතුවක් තිබුණාද? ඒක මම හිතන විදිහට රංගන ශිල්පිණියක් විදිහට කරපු සමාජ සේවාවන් වෙනුවෙන් ලැබුණ ඇගයීමක් විදිහට තමයි සම්මානය ලැබිලා තියෙන්නේ. ඒක මට ලැබුණේ සමාජ සේවා කටයුතු වෙනුවෙන්.

නිළියක් විදිහට ඉදිරියේදී සමාජ සේවා කටයුතුවලට වැඩි ඉඩක් වෙන්කරනවාද? මේ වෙනකම් වැඩකටයුතු කරගෙන විදිහට ඉදිරියටත් වැඩකරගෙන යන්නේ. මම වෘත්තීය නිළියක්. මම කරන රැකියාවට ගොඩක් ගරුකරනවා. ඒවත් එක්කම අධ්‍යාපන කටයුතු පවා සමබරව කරගෙන යන්න ඕනෑ. මොකද අධ්‍යාපනය නැතිව කිසිම දෙයක් කරන්න බැහැනේ. ඉතිං මගේ උසස් අධ්‍යාපන කටයුතු රංගන වැඩකටයුතු වගේම සමාජ සේවා වැඩකටයුතු සමබරව කරගෙන යනවා. මේ සම්මානය ලැබුණ කියලා මේ දේවල්වලට විශේෂයක් කරගෙන යන්නේ නැහැ.

රගපෑම් වැඩකටයුතු එහෙම කොහොමද? මේ දිනවල කන්තෝරු මෝරු” ක‍්‍රයිම් සීන්” පූරි කියන ටෙලිනාට්‍ය තුන විකාශනය වෙනවා. ඊට අමතරව ඉදිරියේදී තිරගතවීමට නියමිත අනුලාදේවි ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සිදුකරගෙන යනවා.

රංගනයට ලැබෙන ප‍්‍රතිචාර ? ඉතා ඉහළයි. මේ වෙනකම් මට ලැබුණේ එකිනෙකට වෙනස් චරිත.

නිරෝෂන්

2018-12-09

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements