Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

අනුරපුර යුගයේ ලොකුම දාගැබ ඩෝසර් කර මිරිස් හිටවලා

මඩකළපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තු චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාවඩිවෙම්බි ග්‍රාම නිලධාරි වසම තුළ පිහිටි අනුරාධපුර යුගයට අයත්

ත්‍රීරෝද රථයේ ගිනි ගැනීම් වලක්වන උපකරණයක් සවිකරගෙන ගෙදර එන්නත් කලින් ගිනි අරන්

සේවා කටයුතු කර ගිනි ගැනීම් වැළැක්වීමේ උපකරණයක් සවි කර ගෙන එමින් සිටිය දී අම්පාර ඩී.එස්. සේනානායක වීදියේ  අම්පාර මහජන බැංකුව ඉදිරිපිට දී

හමුදා ට්‍රක් රථයක් දුම්රියේ ගැටී 5ක් මරුට

කිලිනොච්චිය දුම්රිය ස්ථානය අසළදී ඊයේ (25දා) දහවල් යුද හමුදා ට්‍රක්රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් සෙබලුන් 5 මිය ගොස් තවත් සෙබලුන් දෙදෙනෙකු

පොලොන්නරුවේ පවුල් 3523 කට පානීය ජල හිඟයෙන් පීඩා

මේ දිනවල පවතින වියලි කාලගුණය හේතුවෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03 ක  වෙසෙන පවුල් 3523 කට අයත් පුද්ගලයෝ 11225 ක්

නිල්වලා ගඟේ ජලය පානයට නුසුදුසු බව සොයා ගැනේ

මිනිස් කි‍්‍රයාකාරකම්  හේතුවෙන් නිල්වලා ගගේ ජලය ශ්‍රීඝ‍්‍රයෙන් දුෂණය විමට පටන්ගෙන ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  එච් .බි අශාන්ති මහත්මිය

ලංකාවට ශක්තිමත් එක් නීතියක් අවශ්‍යයි

ශ්‍රී ලංකාව කඩිනම් ශක්තිමත් එක නීතියක් යටතට පත්විය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.කැස්බෑව සම්බන්ධීකරණ කාර්යාලය විවෘත

ජනාධිපතිවරණයේදි අපේ සහාය ප්‍රේමදාස පවුලේ උරුමක්කරුවෙකුට

මෙවර ජනාධිපතිවරණයේදී වතුකරයේ ද්‍රවිඩ ජනතාවගේ සහාය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උරුමකරුවෙක් ඉල්ලනු ලබන්නේනම් ඔහුට ලබා

ලංකා ක‍්‍රිකට් පිල ලෝකය හොල්ලනවා.ගංගා මෑණියන්ගෙන් ආන්දෝලනාත්මක අනාවැකියක්…

ගංගා මෑණියන් නමින් ප්‍රකට ශාස්ත්‍ර ආචාරිනී ධර්මාචාර්ය ගංගා සුදර්ශනී මහත්මිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරග ඉදිරිය ගැන අනාවැකියක්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව හා වයඹ පළාත්වලට තද සුළං හ තද වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු

දුම්රිය වර්ජනය අවසන්

පැය 48ක කාලයක් පැවති දුම්රිය වැඩවර්ජනය ඊයේ (22) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.එහෙත් අද උදෑසන වන විට දෛනික කාලසටහනට අනුව සියලු දුම්රිය

ෆේස්බුක් ලංකාවට නව නීති පනවයි..

ෆේස්බුක් සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ පරිශීලකයන්ට නව රෙගුලාසි කිහිපයක් පනවා තිබේ.නව රෙගුලාසි අනුව මෙරට පුද්ගලයෙකුට මැසෙන්ජර් මගින් එකම පණිවුඩය

අමු තේ දළු මිල පහත වැටෙයි…

අමු තේ දළු කිලෝවක් සදහා ලැබෙන මිල ඉකුත් මාස වලට සාපේක්ෂව රැපියල් දහයකින් පමණ පහත බැස ඇතැයි කුඩා තේ වතු හිමියන් සදහන් කරති.තමන් විසින් තේ

අංක 01කේ එංගලන්තය ,එංගලන්තයයේදීම අසරණ කල අපේ සිංහ පැටව්

සත්කාරක එංගලන්ත කණ්ඩායම ලකුණු 20කින් පරාජයට පත්කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිය දෙවැනි ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.ලකුණු 233ක

රිෂඩ්ගෙන් විමල්ට අභියෝගයක්

දෙමටගොඩ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකර ගත්තේ තම මවගේ සහෝදරයාගේ දියණියක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා කළ ප්‍රකාශය අසත්‍ය

ට්‍රැක්ටර් අනතුරින් 6ක් මිය යයි

පොලොන්නරුව දිඹුලාගල මිහිඳු පෙරහැර නැරඹිමට ගොස් නැවත ගමන් කරමින්  සිටියදි කොළකනාවාඩිය ප්‍රදේශයේ දි සිදු වු  ට්‍රැක්ටර් -වෑන්රථ අනතුරෙන් තුවාල

මුස්ලිම් අමාත්‍යවරුන්ගේ දින 30 නාටකය - මුසම්මිල්

අප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ අපක්‍ෂපාතීව සිදු කිරීමට ඉඩ සැලසීම සඳහා දින 30ක කාලයකට තොග වශයෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්

අවසන් පුර්ව වටයේ බලාපොරොත්තු දල්වන,තීරණාත්මක තරගය අද

අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු ඇතිකර ගැනීමට නම් ශ‍්‍රී ලංකාවට ජය ගත යුතු තීරණාත්මක තරගයක් අද (21 දා} ලීඞ්ස් හී පිහිටි හෙඩින්ග්ලි ඕවල් ක‍්‍රීඩාංගණයේදී

පේරා ඉංජිනේරු සිසුවියක් ලෝකයෙන්ම පළමු තැනට

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා ඉවහල් වන මාර්ග ඉදි කිරීමේදී සිදුකළ යුතු ප්‍රමුඛතම කාර්යයක් වන පස් සාම්පල පරීක්ෂාව අදාළ ස්ථානයේදීම පහසුවෙන්

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු දෙදෙනෙක් යළි ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඊයේ (19) යළිත් ජනාධිපතිවරයා ඉදිරියේ සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දුන්නා.ඒ අනුව කබීර්

ගම්මිරිස් කිලෝව 600-150ට ඇද වැටේ.. වගාකරුවන් අමාරුවේ..

වෙලදපලේ ගමිමිරිස් කිලෝවක මිල සියයට හැටකින් පමණ අඩු විි තිබිිම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ගමිමිරිස් වගාකරැවන් විශාල ගැටලුවකට මුහුණ පා සිටිති.රැපියල්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මට වඩා මෙයාට සල්ලි තියෙනවා - සුජාතා ඉපදුණේ 1993 - මමත් තරුණයි - කරවල කඩේ වැහැව්වා
GossipClanka.com

ජයසේකර අපෝන්සු යනු වසර ගණනාවක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ රැඳී සිටි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංග නයට ආදරය කළ පිරිස බොහො

 

මයි. රංගනයට වගේම ඔහුටත් ආදරය කළ කෙනෙක් නිසා ජයසේකර අපෝන්සුගේ ජීවිතේ ලොකු වෙනසක් සිද්ධ වුණා. මේ කියන්න යන්නේ ඒ ගැන.

ජීවිතේ අලුත් වෙනසක් සිද්ධ වුණා නේද? කොහොමද ඒ ජීවිතේ? මම විවාහ වුණා. මගේ බිරියගේ නම සුජාතා ප්‍රියදර්ශනී. හරිම සුන්දර ජීවිතයක් ගත කරන්නේ අපි දෙන්නා. ගොඩක් ආදරෙන් ජීවත් වෙනවා.

ඔබේ ජීවන සහකාරිය කොහෙන්ද හොයාගත්තේ? සුජාතා හරි කැමැතියි නාට්‍ය බලන්න. දවසක් 'හොරු' නාට්‍ය වේදිකාගත වෙද්දී එයා තාත්තාත් එක්ක ඇවිත් තිබුණා ඒ නාට්‍ය බලන්න. සුජාතාගේ තාත්තාගේ ප්‍රියතම නළුවා වෙලා හිටියේ මම. එදා හඳුනාගෙන දිගටම අපි දුරකථනයෙන් කතාබහ කළා. දවසක් තාත්තායි දුවයි තෑගි බෝග අරගෙන මාව බලන්න මම නැවතිලා හිටපු බෝඩින් කාමරයට ආවා. එදා ඉඳන් අපි බොහෝ දේවල් කතා බහ කළා. සුජාතා මං ගැන විමසනවා. ඉතිං කාලයත් එක්ක අපි ආදරය කරන්න පටන් ගත්තා.

තෑගි බෝග අරගෙන ජයසේකර අපෝන්සු බලන්න ගිය ගමන මේ තරම් දුරදිග යයි කියලා හිතුවද? එයා ඉන්නේ කොහෙද කියලා බලලා එන්න තමයි අපි ගියේ. සමහර අය ලියලා තිබ්බා එයා හිටියේ මකුළු දැල් බැඳුණු කාමරයක කියලා. නමුත් එයා එහෙම හිටියේ නැහැ. ඒ/ඛ් කාමරයක හරි පිළිවෙළට හිටියේ. හැබැයි එයා ඒ කාමරයේ තනිවෙලා හිටියේ. එයා මට කතා කරද්දීත් කිව්වේ එයා තනිවෙලා කියලා. 'කඩෙන් කන්නේ' තනිවෙලා ඉන්නේ, ඒ නිසා තනියට කෙනෙක් හිටියොත් හොඳයි කියලා එයා කිව්වා. එයා ආදරය හොයන කෙනෙක්. ඒ නිසා එයාව ආදරෙන් බලාගන්න ඕනේ කියලා මට හිතුණා. ඒකයි මම එයා එක්ක නතර වුණේ. මම එයාව රැකගන්න ඕන.

ඔය දෙපළගේ ආදර කතාවට දැන් ලොකු කාලයක් නේද? ඔව්. අපේ ආදර කතාවට අවුරුදු පහක් වෙනවා.

සුජාතාව විවාහ කරගන්න හිතන්න මේ තරම් ප්‍රමාද වුණේ ඇයි? අපිට විවාහ වෙන්න ඕන කියලා හිතුණේ නැහැ. කාලයක් එකට ඉන්නකොට අපිට හිතුණා දැන් නීතියෙන් කසාද බඳින එක හොඳයි කියලා. මොකද මම මැරුණොත් එයා තනිවෙනවනේ.

ජීවිතයේ සහායට කෙනෙක් එකතු වුණු නිසා ඔබේ ජීවිතයේ ගලායෑම වෙනස් වෙලා ඇති? ඔව්. මම සුජාතාව විවාහ කර ගන්න කලින් රංගන ශිල්පිනියකගේ ගෙදර කාමරයක මම නැවතිලා හිටියේ. ඇත්තටම ඔවුන් මට ඔවුන්ගේ කෙනෙක්ට වගේ සැලකුවා. සුජාතාව ඇසුරු කරන්න ගත්තාට පස්සේ සුජාතා මගේ බෝඩින් කාමරයේ නැවතුණා. හැමෝම කිව්වේ එයා හරි හොඳ කෙනෙක් කියලා. දැන් අපි වෙනම ගෙදරක පදිංචියට ගියා. සුජාතා මට උයලා පිහලා දෙනවා. දර ළිපේ හරි රහට කෑම උයලා දෙනවා. මගේ වැඩවලටත් උදවු කරනවා. දැන් මගේ ජීවිතය පහසුයි.

ඔය දෙන්නා අතරේ ලොකු වයස් පරතරයක් තියෙනවා. ඒ වයස් පරතරය සුජාතාට ප්‍රශ්නයක් නෙවෙයිද? නැහැ. මට වයස ප්‍රශ්නයක් වුණේ නැහැ. එයා ගොඩක් හොඳ කෙනෙක්. අපේ අදහස් ගැළපුණා. එයා ආදරයට ආදරය කරන කෙනෙක්. එයාගේ නාට්‍යවල ගැහැනු ළමයි ඉන්නවනේ. එයා ඒ ගැහැනු ළමයිව පවා පරිස්සම් කරනවා.

වයස් පරතරය වැඩි ඔබ දෙපළ විවාහ වුණාම බොහෝ අය හරි හරි දේවල් කියන්න ගත්තා. සමහරු විවේචනය කළා. සමහරු හොඳ කිව්වා. ඒ පළකිරීම් ඔබ දකින්න ඇති? ඔව්, සමහර කොල්ලෝ දාලා තිබ්බා අපිටත් තාම කෙල්ලෙක් නෑ කියලා. සමහරු කියලා තිබ්බා 'නාකි විසේ ගෙටත් උසේ' කියලා. නාකියි කියන්නේ නොහැකියි කියන එක. මට නොහැකියාවක් නෑ. මම ඉපදුණේ 1951. සුජාතා ඉපදුණේ 1993. අපිට වයස් පරතරයක් දැනෙන්නේ නැහැ. මට තාම හොඳට ඉන්න පුළුවන්. බැරි බැරි ගාතේ ඉන්න වෙන දවසක් එයි. ඒත් තාම මම තරුණයෙක් වගේ.

සුජාතා ඒ කතාවට තවත් අදහසක් එකතු කළා. කතාවක් තියෙනවානේ රට වටකර වැට බැන්දත් කට වටකර වැට බඳින්න බෑ කියලා. ඔය අනෙක් අය කියන දේවල් අපිට ප්‍රශ්නයක් නෙවෙයි. ඔය එක එක අය දේවල් කිව්වට අපිට අපිව එපා වෙන්නේ නෑ.

අවුරුදු පහක් දැන හඳුනාගෙනත් එපා වුණේ නැතිකොට දැන් අපිට එපා වෙයිද? ගොඩක් අය හිතනවා සුජාතා, ජයසේකර අපෝන්සුට ළං වුණේ සල්ලිවලට කියලා? නැහැ, කොහෙත්ම නැහැ, සමහරු හිතනවා ඇයි මම එයාට ළං වුණේ කියලා. සල්ලි ගන්න වෙන්න ඇති කියලත් හිතනවා. ඒත් මට එහෙම අදහසක් නෑ. මට ඕන මැරෙනතුරු මහත්තයාව බලාගන්න.

ජයසේකර අපෝන්සුටත් ඒ ගැන කියන්න දෙයක් තිබුණා. මට වඩා මෙයාට සල්ලි තියෙනවා. මගේ තිබ්බ සල්ලි ඉවර වුණා. සමහරු මගේ ඉඩම් හූරා ගත්තා. මෙයා ඒ අය වගේ වාසියට ආපු කෙනෙක් නෙවෙයි. මෙයා හොඳ වැදගත් රැකියාවක් කළ කෙනෙක්. සුජාතා ඉතිරි කරන්නත් හරි දක්ෂයි. ඒ ඉතිරි කරපු මුදල්වලින් එයා මැදවච්චියේ තට්ටු දෙකේ ගෙයකුත් හදලා තියෙනවා. එයාගේ අම්මාටයි තාත්තාටයි කඩයක් පවා තියෙනවා. එයා මට ළං වුණේ ආදරයට මිසක් වාසියට නෙවෙයි.

ජයසේකර අපෝන්සුගේ අතීතය ගැන සියලු දේ ඔබ දැන සිටියාද? ඔව්, එයා එක්ක බැඳුණු අය ගොඩක් වෙලාවට ඇවිත් තිබුණේ සල්ලි ගන්න, දේපළ ගන්න හිතාගෙන. ඔවුන්ගේ අවශ්‍යතා ඉෂ්ට වුණාට පස්සේ ඒ අය මහත්තයාව අතහැරලා ගියා. එයාලා මහත්තයාට ආදරය කරලා නැහැ.

මම ඒ හැම දෙයක්ම දැනගෙන මෙයාගේ ජීවිතයට ළං වුණේ. මට වටින්නේ මෙයා විතරයි. ගොඩක් අය හිතනවා මාසයක් දෙකක් ඉඳලා මමත් මෙයාව දාලා යයි කියලා. ඒත් එහෙම වෙන්නේ නැහැ. අවුරුදු ගාණක් ආශ්‍රය කරලා විස්තර දැනගෙන තමයි මම මෙයා ළඟට ආවේ.

ජයසේකර ආපෝන්සුගේ පවුලේ අය ඔබව පිළිගත්තේ කොහොමද? අවන්ති අක්කා, රට ඉන්න අක්කලා දෙන්නා, ගාමිණී අයියා, එයාගේ බිරිය සුජාතා අක්කා මට හරි ආදරෙයි. මගේම සහෝදරයෝ වගේ එයාලා මට හරි ආදරෙයි.

කරවල වෙළෙදාමට මොකද වුණේ? කලා කටයුතු එක්ක කරවල බිස්නස් කරන එක ගැළපෙන්නේ නෑ කියලා හිතුවා. මමයි බිරියයි දෙන්නම එකතු වෙලා තමයි කරවල බිස්නස් එක කළේ. පස්සේ අපි දෙන්නාම කතාබහ කරලා ඒ වැඩේ අතහැරලා දැම්මා.

සුජාතාත් රංගන කටයුතුවලට සම්බන්ධ වුණු කෙනෙක් නේ. ඉදිරියටත් රංගන කටයුතුවලට සම්බන්ධ වෙයිද? මම ටෙලි නාට්‍යවල පුංචි පුංචි කොටස්වල ඉඳලා තියෙනවා. රඟපාන්නත් මට ලොකු කැමැත්තක් නැහැ. ඒ වුණාට මහත්තයාගේ වේදිකා නාට්‍යවලට මම සම්බන්ධ වෙයි.

අලුත් ජීවිතෙත් එක්ක පටන් ගත්ත අලුත් වැඩ මොනවාද? ප්‍රීති රාජ්ගේ 'එදත් එකයි, අදත් එකයි' කියන චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. මගේ අලුත්ම වේදිකා නාට්‍ය මගේ මාමාට ලියන්න භාර දුන්නා. මම මේ දවස්වල ටෙලි නාට්‍යයක තිර රචනය ලියමින් ඉන්නවා. එහි වැඩ කටයුතු ජනවාරි මාසයේ පටන් ගන්න ඉන්නේ.

ඒ ටෙලි නාට්‍යයේ බිරියටත් අවස්ථාවක් ලබා දෙයිද? එයා එහෙම ලොකුවට රඟපාන්න ආසා නැහැ. නමුත් මම එයාට මගේ ටෙලි නාට්‍යයේ චරිතයක් දෙනවා.

මවක් වෙන බලාපොරොත්තුවත් දැන්ම හැබෑ කරගනියිද? දැනට මට ඕනේ මහත්තයාගේ කලාකටයුතුවලට උදවු කරන්න. ඊට පස්සේ මවක් වෙන බලාපොරොත්තුව ගැන හිතනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

2018-12-07

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements