Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

හරීන් පාර්ලිමේන්තු ඇවිල්ලත් නෑ

පාස්කු ඉරිදා යම් සිදුවීමක් වීමට ඉඩ ඇතැයි සිය පියා පැවැසූ නිසා දිව්‍ය පූජාවට නොගිය බවට සදහන් කර මේ දිනවල මහත් කතාබහට ලක්වූ හරීන් ප්‍රනාන්දු

අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග

අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. මහජන කැලඹීම් ඇති විය හැකි

ජනපති එක පැත්තක - අගමැති එක පැත්තක ඉදගෙන මේ ප්‍රශ්ණය විසදන්න බෑ - මහින්ද

පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිදු කරන ලද කතාවට ආණ්ඩු පක්‍ෂයෙන් දැඩි බාධා එල්ල විය. එම කතාවේ සම්පූර්න පිටපත

අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ගැන JVP ය කියයි

දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා පක්ෂයේ ජාතික ලැයිස්තුවේ නම සඳහන් ව තිබුණත් ඔහු අපගේ පක්ෂ ක්‍රියාකාරිකයෙකු හෝ

බුර්කාව ඉවත්කරන්න මුස්ලිම් ප්‍රජාවගේ සහය?

බුර්කාව ඉවත්කිරීම සඳහා ඉදිරියේදී මුස්ලිම් ප්‍රජාවද සහාය ලබාදීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

තවත් මාරක අනතුරක් එකම පවුලේ තිදෙනෙක් මියයයි

කොත්මලේ නව නගරය ආසන්නයේ ඇති ගැරඩිඇල්ල ඔයට මෝටර් රථයක් පෙරළීමෙන් ඊයේ පස්වරුවේ එක ම පවුලේ 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.මෙම

හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (22) මධ්‍යම රාත්‍රී සිට ශ්‍රී ලංකාවේ හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. මහජන ආරක්ෂණ

අමල් පෙරේරා ඇතුළු 6ක් දිවයිනට පැමිණේ

අමල් පෙරේරා ඇතුළු 6ක් දිවයිනට පැමින ඇත. UL - 226 දරණ ගුවන් යානයෙන් අද (23) අළුයම 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොලෙන් මෙරටට

ලංකාවේ බෝම්බ පිපිරීම ISIS උදම්ව සමරති…

ශී‍්‍ර ලංකාවේ පුරවැසියන් මෙන්ම විදේශිකයන්ද ඇතුළත්ව 290 ක් පමණ දෙනා මරුට බිළි දෙමින් බෝම්බ වැලක් පුපුරා යාම සම්බන්ධයෙන් අයිසිස්

ඉතිරි බුද්ධි නිලධාරීන්ද හිරේ දාන්න..- මහින්ද අගමැතිගේ මුහුණටම කියයි..

ඇඳිරි නීතිය පැනවීමේදී රටපුරා ඇදිරි නීතිය පැනවීමෙන් සාමාන්‍ය ජන ජීවිතය අවුල් වන බව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා

ඩෙන්මාර්කයේ අංක එකේ ධන කුවේරයාගේ දරුවන් තිදෙනෙක් කොළඹ පිපිරීමෙන් මරුට (photo)

කොළඹ ඊයේ සිදුවූ පිපිරීමකින් ඩෙන්මාර්ක් ධන කුවේරයෙකු වන 46 හැවිරිදි  Anders Holch Povlsenගේ දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ඩේලි

මියගිය ලංකවේ අයට ගෞරව කරමින් අයිෆල් අඳුරු වෙයි(Photos)

අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරුදින ශ්‍රීලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට ශෝකය ප්‍රකාශ කිරීමටත් සිදුවූ ම්ලේච්ච ක්‍රියාව දැඩි

හිටපු ජනපතිනිය බෝම්බ ප්‍රහාරය ගැන කියූ දේ මෙන්න

නොහිතූ මොහොතක දී රටේ ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාර සාමය සහ ආර්ථික ප්‍රගතිය යළි අත්පත් කරගැනීමේ අරමුණින් මහත් ආයාසයක්

ජනපති දිවයිනට - කටුනායක ගුවන්තොටේ පිටවීමේ පර්යන්තයේ තිබී දැවැන්ත බෝම්බයක් හමුවේ

කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට තබා ගිය බෝම්බයක් ඊයේ (21) දින රාත්‍රී ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් නිශ්ක්‍රිය කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍

බෝම්බ පිපිරීමෙන් පීඩාවට පත් විදේශිකයන්ට සංචාරක මණ්ඩලයෙන් උපරිම සහන

සංචාරක හෝටල්වල ඊයේ (21 දා) සිදු වූ පිපිරීම් නිසා මරණයට පත්වූ තුවාල ලැබූ සහ පීඩාවට පත්වූ සියලූම විදේශ සංචාරකයන් වෙනුවෙන් සංචාරක මණ්ඩලය

ප්‍රහාර ගැන දැනුවත් කර තිබුණා - මනෝ ගනේෂන් කියයි

තම ඇමති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන්ට දේශපාලඥයින් ඉලක්කරගත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් එම කොට්ඨාසය විසින් දැනුවත්

තොරතුරු ලැබිලත් ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමු නොවීම බරපතළයි - අගමැති

මේ මොහොතේ රට තුළ යම් ත්‍රස්ථාවදී ක්‍රියාවක් සිදු කර රට අස්ථාවර කිරීමට යම් කණ්ඩායමක් උත්සහ ගන්නේ නම් දේශීය හා විදේශීය සහයෝගය මත එය

බුද්ධි අංශ අකර්මන්‍ය කිරීමේ ප්‍රතිඵලය මේකයි

තිස් වසරක යුද්ධයක් නිම කිරීම සඳහා රාජ්‍ය බුද්ධි අංශ දැක්වූ කැපවීම වෙනුවට එම නිලධාරීන් මුලුමනින්ම අකර්මන්‍ය කරදැමීමේ ප්‍රතිඵලය අද ආණ්ඩුවට වීඳීමට

උතුරු පළාත් සභාවට අයත් රාජ්‍ය ආයතන හෙට නිවාඩු

රට තුළ උද්ගතව ඇති තත්ත්වය සළකා බලා උතුරු පළාත් සභාවට අයත් සියලු පළාත් රාජ්‍ය ආයතන වෙත හෙට(22) දිනයේ නිවාඩු ලබාදෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර

SLT සහ Mobitel හෙට සවස 6 තෙක් ගාස්තුවලින් නිදහස්

SLT සහ මොබිටෙල් ජාල තුළ අද සවස 6.00 සිට  හෙට දින සවස 6.00 දක්වා  ගාස්තුවලින් නිදහස් කර තිබේ.මෙම  ජාතික ව්‍යසන අවස්ථාවේදී  ඔබගේ හදිසි

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
දේශපාලනයට ආවා කියලා... මට රඟපාන්න තහනමක් නෑ - ඕෂධී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලයි
GossipClanka.com

දේශපාලනයට එන්න හිතුනේ ඇයි...? මගේ ජීවිතේ මම කලාවට එන්න කලින් ඉඳන්ම මම හරිම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ. කලාවට

 

ආපු මුල්කාලේ ඉඳන්ම මම සමාජ සේවා කටයුතුවල නිරත වුණා. ඉතින් කලාව කියන දේ හිතේ තිබුණේ නැතත් දේශපාලනය කියන දේ තේරෙන කාලේ ඉඳන්ම මගේ හිතේ තිබුණා. සමහර විට රංගන ශිල්පිනියක් නොවී මම වෙනත් වෘත්තියක නියැලුණු අනිවාර්යයෙන්ම කවදා හරි දවසක දේශපාලනයට මම එන්න ඉඩ තිබුණා.

දේශපාලනය කරන්න පුළුවන් හැකියාවක් දේශපාලන දැනුමක් හා අත්දැකීම් ඕෂධීට තියෙනව කියලා හිතෙනවාද...?
මගේ අම්මා තාත්තා ඍජුවම දේශපාලනයට සම්බන්ධ අය නෙමේ. හැබැයි මගේ සීයා බණ්ඩාරනායක මැතිනියගේ කාලයේම ඍජුවම දේශපාලනයට සම්බන්ධ කටයුතු කරපු කෙනෙක්. ඔවුන් ඡන්ද නොඉල්ලුවාට ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වෙලා හිටපු අයයි. ඒ ලේ වල බැඳීමක් මට තියෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි මගේ සැමියා. ඔහු තුළ දේශපාලනය පිළිබඳ හොඳ වැටහීමක් තිබුණා. මම ඍජුවම ක්‍රියාකාරී දේශපාලනයේ කටයුතු කරන්න පටන්ගත්තේ 2015 අවුරුද්දෙන් පස්සෙයි. මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටිනවාය කියන මතයේ ඉඳගෙන තමයි මම දේශපාලනයට පිවිසුණේ. අපේ රටේ තියෙන දේශපාලන ක්‍රමය හරි වෙනස්. කාන්තාවකට මේ ගමන එන්න අමාරුයි. දරාගෙන එන්න පුළුවන්නම් විතරයි දේශපාලනයට එන්න ඕනේ. ඉතින් 2015 මැතිවරණයෙක් පස්සේ මහින්ද මහත්තයා වටා හිටපු කලාකරුවන් ඇතුළු බොහෝ පිරිසක් එතුමා අතහැරියා. ප්‍රේමදාස මහත්තයාට පස්සේ කලාකරුවන් එක්ක සමීපම හිටපු දේශපාලන චරිතය විදිහට මම දකින්නේ මහින්ද රාජපක්ෂ මහතායි.

හැබැයි එතුමාගේ පරාජයක් එක්ක කලාකරුවන් බොහෝම සීමිත පිරිසක් විතරයි එතුමාට ඉතිරි වුණේ. එතුමා බලයේ ඉන්න කාලේදී මම දේශපාලන කටයුතුවලට වැඩිය ගිය නැහැ. නමුත් අපේ රටේ යුද්ධයේ ජයග්‍රහණය කළ එතුමා මේ රටේ ඇතැමුන් තනි කරද්දී රටම ආදරය කෙනෙක් විදිහට එතුමා සහයෝගය දක්වන්න මට උවමනා වුණා. 2015 දී එතුමා පැරදුණාට පස්සේ මගේ මහත්තයා පවා කියපු දෙයක් තමයි ''ඕෂධී ඔයා මේ වෙලාවේ මේ පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ.'' කියලා. මේ රට වෙනුවෙන් අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් එතුමා කළ දේ අපි අමතක කරන්න නරකයි. එතන ඉඳන් තමයි මම ක්‍රියාකාරී දේශපාලනයට පැමිණියේ. මේ අවුරුදු තුන තුළදී මම දේශපාලන අත්දැකීම් ලබාගත්තා. ඊට අමතරව මම තව අධ්‍යයනය කරන්න ඕනේ කියලත් මම විශ්වාස කරනවා. වෙනත් අධ්‍යාපනයක් මම ඉගෙන ගෙන තිබුණත් දේශපාලන දැනුම තව ඉදිරියටත් ලබාගන්න ඕනේ කියලා විශ්වාස කරනවා.

ජනප්‍රියතාවය නිසා කලාකරුවන් කලාකාරියන් බොහෝ පිරිසක් දේශපාලනයට පිවිසුණා. හැබැයි බොහෝදෙනා චෝදනා කරන දෙයක් තමයි ඒ අයගෙන් කලාවට, රටට කිසිම යහපතක් වුණේ නැහැ කියලා...? ඕෂධීත් දවසක ඒ ගොඩටම වැටෙයිද...? මම කලාකාරියක් තමයි. කලාකාරියක් ලෙසින් දේශපාලනයට ආවත් මට කලාව විතරක් බලන්න බැහැ. කලාවට එක කොටසක් කැපකරන්න පුළුවන්. මාව මේ රටේ දේශපාලනයට පත්කරන්නේ මේ රටේ කලාකරුවන්, කලාකාරියක් විතරක් නෙවේ. පොදුවේ මහජනතාවගේ ඡන්දයෙන් තමයි අපි දේශපාලනයට පිවිසෙන්නේ. ඒ නිසා එවැනි දේශපානයට පිවිසුණු කෙනෙක්ට කලාව ගැන පමණක්ම බලන්න බැහැ. පොදුවේ සියලුම මහජනතාව වෙනුවෙන් සේවයක් කරන්න ඕනේ. හැබැයි මගේ වෘත්තිය කලාව නිසා මම කලාව ගැන යමක් දන්නා නිසා අනිත් අයට වඩා එවැනි කලාකරුවන්ට හැඟීමක් තියෙනවා. ඒ නිසා කලාවේ ඇතිවෙන අර්බුද වෙනුවෙන් ඒ කලාකරුවාට හෝ කලාකරියක් යම් දෙයක් කරන්න පුළුවන්. ඒක මම විශ්වාස කරනවා.

මුලදී ඔහොම කියපු බොහෝ දෙනා දේශපාලන තනතුරු ගත්තට පස්සේ ඒ හැම දෙයක්ම අමතක වෙලා යනවා...? ඉස්සර විජය කුමාරණතුංග මහත්තයා, ගාමිණි ෆොන්සේකා මහත්මයා වගේ අය කලාවේ වගේම දේශපාලනයෙන් හරිම සාර්ථක වෙච්චි චරිත. එතනින් පස්සේ ඒ වගේ චරිත අපි දැක්කේ හරිම අඩුවෙන්. ඒ අතරේ කිහිපදෙනෙක් හරියට වැඩකරන අය ඉන්නවා. නමුත් බහුතරයක් කලාවට සේවය කළෙත් නැහැ. රටට සේවය කළෙත් නැහැ. ඒක ඇත්ත. නමුත් ඒකට හේතුව රැල්ලට දේශපාලනයට පිවිසුනා මිසක් දේශපාලන දැනුම ඇතිව එතනට ගියේ නැහැ. ඒක තමයි ප්‍රධානම හේතුව.

කලාකාරියකට මේ රටේ මිනිසුන්ගේ ආදරේ පොදුවේ ලැබෙනවා. නමුත් දේශපාලනයට පිවිසීමත් එක්ක ඒ කැමැත්ත ලැබෙන්නේ පක්ෂයක් හෝ කණ්ඩායමන් විදිහට. කලාකාරියන්ට ආදරය කළාට දේශපාලනයේදී තියෙන්නේ කැමැත්ත විතරයි...? ඔව්... ඒක ඇත්ත... ඒ ඇත්තට මම මුහුණ දෙන්න ලෑස්තියි. පසුගිය අවුරුදු තුනහාමාරේදී මම ඒක අත්වින්දා. අදටත් ඒක අත්විඳිනවා. පොදුවේ පක්ෂ පාට භේදයකින් තොරව හිටපු රසික රසිකාවියක් දේශපාලනයට පිවිසීමක් එක්ක මට කැඩුණා. හැබැයි එක්තරා බුද්ධිමත් පිරිසක් ඕෂධී හේවාමද්දුම කියන දේශපාලනය කරන කෙනාට වඩා පොදුවේ කලාකාරියට ආදරය කරන අයත් ඉන්නවා. මම නියෝජනය කරන පක්ෂයේ නෙමේ, වෙනත් පක්ෂයක නියැලුණත් ඕෂධී හේවාමද්දුම තියන රංගන ශිල්පිනියට තාමත් ආදරෙයි. මගේ නිර්මාණවලට ආදරෙයි. හැබැයි ඒ පිරිස හරි සීමිතයි. හැබැයි ඕනෑම කලාකරැවෙක් හෝ කලාකාරියක් දේශපාලනයට එනවානම් ඒක බලාපොරොත්තු වෙන්නම ඕනේ.

කලාකාරියක් රූපය ගැන හරි සැලකිලිමත්නේ... මේකප් කරගෙන, ලස්සනට ඉන්න හරි කැමතියි. නමුත් සැබෑ දේශපාලනය කරද්දී අව්වට පිච්චෙන්න, වැස්සට තෙමෙන්න, අහිංසක මිනිස්සු එක්ක ගැවසෙන්න සිදුවෙනවා. මේකට ඕෂධී සූදානම්ද...? රංගන ශිල්පිනියක් වුණෙත් එදා ඉඳන් පොළවේ පය ගහලා ජීවත් වුණු කෙනෙක්ට නම් ඒක එච්චර ප්‍රශ්නයක් නෙමේ. ඕනෑම කලාකරැවෙක්ට, කලාකාරියකට තරු ගුණය තිබෙන්න ඕනේ. සාමාන්‍ය සමාජයේ කෙනෙක්ට වඩා ඔහු ගැන හෝ ඇය ගැන මිනිස්සු බලනවා. තරු ගුණය තිබ්බත් පොළවේ පය ගහලා ජීවත් වෙන චරිතයක් වුණොත් සාමාන්‍ය ජනතාවගේ දාඩිය සුවඳ දැනෙන කෙනෙක් වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම එදා ඉඳන්ම සාමාන්‍ය ගැහැනියක් පොළව ගිහින්, කඩේට ගිහින් බඩුවක් මුට්ටුවක් ගන්න කෙනෙක්. සාමාන්‍ය විදිහට ළමයාව පාක් එකට, ඉස්කෝලේට අරගෙන යන කෙනෙක්. සාමාජයත් එක්ක මම නිතරම ඉන්න කෙනෙක් නිසා මට දේශපාලනඥයෙක් කියන තැනේදී ලොකුවට අනුගත වෙන්න දෙයක් වෙලා නැහැ. හැබැයි කලාකාරියකට වඩා අව්වට පිච්චෙන්න, වැස්සට තෙමෙන්න සිද්ධ වෙනවා. මම ඒකට ලෑස්තියි.

ඕෂධී දේශපාලනයට පිවිසීම ගැන ඔබේ හිතවත් කලා පවුල මොකද කිව්වේ...? එක එක්කෙනාගේ මත වෙනස් වෙනවා. කලාකරුවන් අතරේත් දේශපාලන විවිධ මත දරන අය ඉන්නවානේ. සමහරු මම දරන දේශපාලනයට විරුද්ධ මත ඉදිරිපත් කරනවා. ඒ අය සමහර වේලාවට බොහෝම සුහදශීලී සංවාද විවාද යන වෙලාවලුත් තියෙනවා. හැබැයි සමහර වෙලාවට අපි දේශපාලනය ගැන කතා නොකරම වැඩකරන වෙලාවලුත් තියෙනවා. කිසිම පක්ෂයකට නැති සමහර කලාකාරියක් කලාකරුවන් ''ඇයි ඕෂධී ඕවාට යන්නේ... මෙන්න මෙහේ කලාව කරගෙන ඉන්න.'' කියලා කියන පිරිසකුත් ඉන්නවා.

අද රටේ පවතින්නේ දේශපාලන අස්ථාවරභාවයක්නේ. එහා පැත්තෙන් මේ පැත්තට ආයෙත් මේ පැත්තෙන් එහා පැත්තට. මෙවැනි මඩ ගොඩකටම ඕෂධීට පනින්න හිතුණේ ඇයි...? ඒක තමයි දැන් අපි වෙනස් කරන්න ඕනේ. ඕක තමයි ලංකාවේ දේශපාලනයේ තියෙන වැරැද්ද. රංගන ශිල්පිනියක් හැටියට මම කවදාවත් මඩ ගාගෙන තිබුණේ නැහැ. නම කැත කරගෙන තිබුණේ නැහැ. හැබැයි දේශපාලනයට ආව විතරයි මගේ චරිතයට නොගැහුවට මොකක්හරි දෙයක් කියලා සමාජජාලාවලින් මටත් මඩක් ගහන්න උත්සාහ කරනවා. ඔය දේත් එක්ක මම දකින දේ තමයි මේ දේශපාලන තනතුරු දරන්නේ ජනතාවගේ ඡන්දයෙන් ආපු අයනේ. ජනතාව මේ වේලාවේ ඡන්දය දෙද්දී වෙනදාට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ. දේශපාලනය පල්ලහාට දාන කොටස සම්පූර්ණයෙන්ම ඉවත් කරලා හොඳ උගත්, බුද්ධිමත් තරුණ පිරිසක් මේ දේශපාලනයට පිවිසෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. මම ඒ ගොඩට වැටෙන්න තමයි කැමති.

කලාකාරියක් විදිහට විතරක් ජනතාව අතරේ ඉන්න හිතෙන්නේ නැද්ද...? කලාකාරියක් විදිහට මිනිසුන්ගේ මානසික සුවය අපිට ලබාදෙන්න පුළුවන්. ඇත්තටම කලාකාරියක් වීමම එක්තරා විදිහක වාසනාවක්. හැබැයි කලාකාරියක් වෙලා ජනතාවට සේවය කරන්න පුළුවන් වෙන්නේ එක්තරා සීමාවක ඉඳලා විතරයි. ඒක සීමා සහිතයි. කලාකාරියක්ම වඩා දේශපාලනඥවරියකට වැඩි සේවාවක් කරන්න පුළුවන්. ටී.වී. එකේ පෙනීහිටලා කරන පණිවිඩයට වඩා සේවයක් අපිට කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. හැබැයි පොදුවේ හැම කලාකරුවෙක් දිහා බලන විදිහට තව කෙනෙක් දිහා බලන්න එපා. පහුගියදා පාර්ලිමේන්තුව තුළ සිදුවුණු සිදුවීමෙන් ඒ විදිහට හැසිරුණේ කලාකරුවන් විතරක් නෙමේ. එතැන වෛද්‍යවරු හිටියා. ඉංජිනේරුවෝ හිටියා. උපාධිධාරියෝ හිටියා. බොහෝම උගත් පිරිසකුත් එතන එකම විදිහට හැසිරුණා. ඒ නිසා තව කෙනෙක් දිහා බලලා හැමෝම එකම මිම්මෙන් මනින්න එපා.

දුවක්, බිරිඳක්, මවක් කලාකාරියක්. මේ භූමිකාවන් අතරේ දේශපාලනඥවරියක් විදිහට සාර්ථක වෙන්න පුළුවන් වෙයිද...? දැනටත් මම හරිම කාර්යබහුලයි. හැබැයි ඉස්සර ඉඳන්ම මම හරිම කළමනාකාරීත්වයක් ඇතිව තමයි ජීවත් වුණේ. මගේ ජීවිතේ මව්පියන්ට, දරැවන්ට, සැමියාට හැම යුතුකමක්ම උපරිමයෙන්ම කරනවා. දැන් මම විවාහවෙලා අවුරුදු එකොළහක්. අපේ පවුල් ජීවිතෙන් අපි සතුටින් ගෙනියනවා. කලාවත් මම ඒ විදිහට කළමනාකරණය කරලයි තිබෙන්නේ. ඒ නිසා කොච්චර කාර්යබහුල වුණත් මට මේ දේත් සාර්ථකව කරන්න පුළුවන් කියන විශ්වාසය මට තිබෙනවා.

යම් හෙයකින් දේශපාලන තනතුරක් ලැබුණොත් කලාවෙන් ඈත් වෙයිද...? නැහැ... කලාකාරියට ජනතාව හැමදාම ආදරේ කරනවනේ. ඒ නිසා මැරෙනකන්ම මම රංගනයේ නියැලේවී. හැබැයි දැන් වුණත් මම රංගනයේ නියැ‍ලෙන්නේ සීමාසහිතයි. ඒ සීමාවත් එක්ක ඉදිරියේදීත් මම රංගනයේ නිරත වෙයි. කෙසේවත් දේශපාලනඥයෙකුට රඟපාන්න එපා කියලා නැහැනේ. ඒ නිසා රංගන ශිල්පිනිය දිගටම ඉඳීවී.

දේශපාලනයට ඇවිත් ඕෂධීට තිබෙන ඉලක්ක යෝජනා මොනවාද...? ආණ්ඩුවක් පත්වුණාට පස්සේ තනි මතේට වැඩ කරන්න බැහැ. නමුත් යම් යම් යෝජනා අදහස් කරන්න පුළුවන්. අද අපේ රටේ තරුණ පරම්පරාවට හරි ඉලක්කයක් නැහැ. අද අපේ තරුණ පරපුර පාවෙන ගතියක් පෙනෙනවා. ඒකට ප්‍රධාන හේතුව අන්තර්ජාලය හා සමාජජාලයයි. ඒ නිසා ළමා පරපුර හා තරුණ පරපුර ගැන මීට වඩා අවධානය යොමුකරන්න ඕනේ. අපේ රටේ දරුවන්ට ඉතිහාසය පිළිබඳව හොඳ අවබෝධයක් දෙන්න ඕනේමයි. ඉතිහාසයක් නැති රටක අනාගතයක් හරියට හැදෙන්නේ නැහැ. ඒවගේම ලංකාවේ කාන්තාවන්ට වන අගෞරවය වෙනුවෙන් හඬක් නඟන්න, කාන්තාවගේ සුරක්ෂිතභාවය පිළිබඳව යමක් කරන්න මට ඕනේ. ඊට අමතරව කලාකරුවන්ගේ අනාගත සුරක්ෂිතභාවය හරිම අවිනිශ්චිතයි. ඔවුන්ට ස්ථිර ආදායමක් නැහැ. ඉතින් අද බොහෝ වැඩිහිටි කලාකරුවන් කලාකාරියන් හරිම අසරණයි. ඔවුන් වෙනුවෙන් යමක් කරන්න මට අවශ්‍යයි. ඒවගේ බොහෝ ඉලක්ක හා යෝජනා මගේ හිතේ තියෙනවා.

දිශානි ජයමාලි කරුණාරත්න

2018-12-02

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තාත් සමුගනී

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

පියුමිට ගැහුවා කියන වෙනුර, දැන් කියන කතාව

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිට බිම දමා පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වනවා. මේ පහරදීම

අතවර චෝදනා ලත් සල්මාන්ගේ සහයකයා

සල්මන් ඛාන්, නළු වෘත්තියට අමතරව ව්‍යාපාරික කටයුතුවලත් යෙදී සිටින බව මුළු ලොවම දන්නවා. ඔහු සතුව ‘Being d Human’ නමින් නිමි ඇඳුම් නිෂ්පාදන

කෙල්ලෙක් කොල්ලෙක් වෙලා තවත් කෙල්ලෙක් එක්ක ගත්ත වෙඩිමක්

සමලිංගික විවාහයන් වගේම සමලිංගික සම්බන්ධතා කියන්නේ ලංකාවේ සංස්කෘතියට ඒ තරම් හුරු පුරුදු දේවල් නෙමෙයි. හැබැයි ලෝකය

එංගලන්තයේ පුතයි ලංකාවේ පුතයි හරිම වෙනස්ලු

පුංචි තිරයේ ජනප්‍රිය නිළියක්ව හිටපු සසන්ති ජයසේකර මීට දශක එකහමාරකට විතර කලින් තමන්ගේ පුංචි පුතාවත් අරගෙන එංගලන්තයේ පදිංචියට ගියා. ඉන්පසු

දියවැඩියාව හේතුවෙන් පිරිමින්ට සහ කාන්තාවන්ට මතුවන ලිංගික දුබලතාවන්

සාමාන්‍යයෙන් ලිංගික සංසර්ගයකදී කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් නිකුත්වන ශ්‍රාවයන් මගින් යෝනිය තුළ තෙත් බවක්‌ ඇතිකර ලිංගික සංසර්ගය සිදුකිරීම පහසු කිරීම

මම සිනමාව දෙස ධනාත්මකව බලපු කෙනෙක්-හේමාල් රණසිංහ

සිනමා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙකු ලෙස වැඩි ජනතා ආකර්ෂණයක් දිනාගත් ඔහු ජනප්‍රියම නළුවා ලෙස සම්මානයටද පාත්‍ර වන්නේය. ඔහු රංගනයෙන් දායක වන

ශ්‍රී ලාංකික රස බ්‍ර්තාන්‍යයන්ට ගෙන යන ශාක්‍යා

ලංකාවේ ආහාර පිසින බොහෝ ක්‍රමවේදයන් අපටම ආවේණික ඒවා ලෙස හඳුනාගත හැකිය. මේ ආවේණික බව නිසාම විදේශිකයන් අපගේ ආහාර රස විඳීමට කැමැත්තක් දක්වයි.

නිරුවත් නිර්මාණ කළාම ගීතය බලනවා- නටාෂා රොෂෙල්

මියුසික් වීඩියෝ රැසකටම දායක වෙලා තිබෙන නිරූපණ ශිල්පිනියක් තමයි නටාෂා රොෂෙල් කියන්නේ. ලංකාවේ මියුසික් වීඩියෝවලට පමණක්

මෙතෙක් මම සිනමාවට සම්බන්ධ වුණේ නැහැ’

අනුරාධා” මේ දවස්වල කාර්යබහුලයි කියලයි ආරංචිය”?
ඔව්” ටිකක් විතර කාර්යබහුලයි’ මම දැන් කලාවට සම්බන්ධවෙලා අවුරුදු හතරක් විතර වෙනවා’ ඒ අවුරුදු ගණනාවටම මට ප්‍රධාන චරිතයක්

ශිවන්‍යා බොලිවුඩ් සිනමාවට පිවිසෙයි

ප්‍රේම දඩයම හින්දි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ශිවන්‍යා එහෙම නැත්නම් Mouni Roy ඔන්න බොලිවුඩ් සිනමාවට පිවිසිලා තියනවා කියල තමයි අලුත්ම

ඩිල්ෂාන් එහෙම කෙනෙක් නෙමෙයිලූ

අද කතාබහ ඩිල්ෂාන් මුණවීරගේ ආදරණීය බිරිඳ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිණී සංජී මුණවීර සමග.

මම ජන­ප්‍රිය වෙන්නෙ නිකම් ඉඳලා නොවෙයි : ශෂිකා නිසංසලා

නොකඩවා වසර හතරක් ජනප්‍රියම ගායිකාව ඇයයිඅලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කර අවසන්සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ

මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ. සඳනි ප්‍රනාන්දු - Photos

සඳනි පනාන්දු කියන චරිතය පසුගිය දිනවල කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා පුංචි තිරයට ආ සඳනි ඇයගේ කලා දිවියේ අලුත්ම රසමුසු තැන්

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

මම දන්නෙත් නෑ මාව ලක්ෂ හතරකට විකුණලා – ශෂි

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements