Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

අධිකරණයේ තීන්දුව කුමක් වුවත් මැතිවරණයක් පැවැත්වෙනවා

ජනපති පාර්ලිමේන්තු විසුරුවීම සම්බන්ධව අධිකරණමය තීන්දුව කුමක් වුව ද ළගදී මැතිවරණයක් පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා

සටන දිනුවැයින් පස්සේ.. මුලින්ම කරන දේ සජිත් කියයි

මේ සටන දිනුවැයින් පස්සේ එජාපේ අපිට තියෙනවා ලොකු වැඩ කොටසක් කරන්න. කළ යුතුම පළමුවැනිම දේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. රාජ්‍ය ප්‍රතිපත්තියන්

මීළග පොදු අපේක්ෂකයා එජාපෙ කෙනෙක් විය යුතුයි - ඒ බලපෑම අපි කරනවා - රවුෆ් හකීම්

මීළග ජනපතිවරණය සදහා ඉදිරිපත් කරන කෙනා එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්ම විය යුතුයි, ඔහු තරුණ කෙනෙක් වියයුතුමයි. අපි ඒ බලපෑම කරන බව මුස්ලිම්

පාර්ලිමේන්තු වෙත කැදවන රාජ්‍ය නිළධාරීන් ගැන පාඨලී කියයි

අගමැති ලේකම්තුමා ඇතුළු ප්‍රදාන රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුව හමුවට ඉදිරියේ දී කැදවා ප්‍රශ්ණ කිරීමට බලාපොරොත්තුවන බව එක්සත්

එස්. බී. කෙකර ගානවා.... තාමත් බැරිවුණා 113න හදාගන්න

මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමාට රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ප්‍රශ්ණයක් තිබ්බ නම් එතු මාට එක දෙයක් කරන්න තිබුණා මුස්ලිම් පක්ෂ, දෙමළ පක්ෂ ඔක්

අධිකරණයේ තීන්දුව කුමක් වුවත් ඡන්දෙට වැඩ අරඹනවා - මහින්ද

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කුමක් වුවත් ලබන සතියේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයක් සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු ආරම්භ කරන බවයි හිටපු ජනපති

ලංකාවේ ආණ්ඩුවක් නැතයි කියා උතුරට සාම හමුදාවක් ඉල්ලයි

ශ‍්‍රී ලංකාවේ රජයක් නැති නිසා ද්‍රවිඩයන්ව සමූල ඝාතනයකට ලක්වීමට ඉඩ ඇති බවට දක්වමින් ආර්. 2. පී. (R2P) ප‍්‍රඥප්තිය මත සාම හමුදාවක් උතුරු නැගෙනහිර

පාර්ලිමේන්තව විසුරුවීමට එරෙහි නඩු තීන්දුව මාසයක් කල් යයිද ? දේශපාලනය කැළඹෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තු විසුරුවා මැතිවරණයක් කැඳවීමට විරුද්දව අධිකරණය හමුවේ ගොනු කරලා ඇති නඩු වල තීන්දුව ලබා දීම තව

නව ව්‍යවස්ථාවේ.. ෆෙඩරල් වලට එහා ගිය විසදුමක් අපිට ලැබෙනව - සුමන්තිරන් කියයි - වීඩියෝ

පළාත් සභා බලතල කිසිම දෙයක් ආපසු පවරාගත නොහැකි අයුරින් ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය විසඳුමක් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇතැයි

හමාස් සංවිධානය. හෙළා දැකීමේ යෝජනාවකට ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකෙයි

අමෙරිකා රජය විසින් ඉදිරිපත් කළ හමාස් සංවිධානය හෙළා දකින යෝජනාව එක්සත් ජාතීන් ගේ සංවිධාන මහා සැසිවාරයේදී ප්‍රතික්ෂේප වී තිබේ... හමාස් සංවි

රනිල් හැර විකල්පයක් ගැන දැන් කල්පනා කළ යුතුයි. රනිල් සිටිය යුත්තේ වැළිකඩයි

එක්සත් ජාතික පක්ෂ නායකයන් හැමදාම වගේ කතා කරන්නේ ලිච්ඡවී පාලනය ගැනයි. කතාවට සීමා නොකර දැන් පක්ෂය තුළ ලිච්ඡවී පාලනයක් ඇති කළ යුතුම

මැතිවරණයක් පැවැත්විය යුතුමයි - මහින්දත් එක්ක මමත් ඉන්නවා

රටේ ජනතාවත්, කලා කරුවන්, ක්‍රීඩකයන් මුළු රටම ඉල්ලන්නේ මැතිවරණයක්, ජනතා කැමැත්තට ඉඩ දීලා හරි පුද්ගලයොන්ට රට භාර දුන්නොතින් රට කරන්න පුළු

19 සංශෝධනයේ ගැටලු ඇත්නම් සංශෝධනය කිරීමට සූදානම්

වර්තමාන 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලු ඇත්නම් එය සංශෝධනය කිරීමට ජනාධිපති මෛත්‍රීපලා සිරිසේන මහතා සූදානම් බව ජනපති මාධ්‍ය

මහින්ද රාජපක්‍ෂ මහතාගේ අලුත් කුන්තය මෙන්න - ඡායාරූප

මහින්ද මහතා ජනපති ධූරයේ කටයුතු කරන විට ඔහුගේ අත්වල යමක් පැවැති අතර එය බොහෝ දෙනෙක් එදා හඳුන්වනු ලැබූයේ 'කුන්තය' ලෙසිනි. ඔහු පසුගියදා

රජයේ උත්සව සහ රජයේ රැස්වීම් පෞද්ගලික තැන්වල පැවැත්වීම් සපුරා තහනම් - ජනපති කියයි

රජයේ උත්සව සහ රැස්වීම් සියල්ල රජයට සම්බන්ධ ශ‍්‍රවණාගාර සහා ආයතනවල දී පමණක් සිදු කල යුතු යැයි රාජ්‍ය නිලධාරීන්ට දන්වා තිබේ. අමාත්‍යංශ, දෙපාර්ත

කැනේඩියා තානාපති හිටපු කොටි සාමාජිකයින්ගේ පක්ෂ නායකයා හමු වෙයි - ඡායාරූප මෙන්න

කැනේඩියා තානාපති ඩේවිඩ් මැකේ ඇතුළු නියෝජිත පිරිසක් සටන්කාමීන් විමුක්තිකාමීන්ගේ පක්ෂ නායකය කේ.තුලසි ඇතුළු පිරිසක් මුලතිව්හිදී හමු වී සාකච්ඡා

මම දේශපාලන කරුමයක් කිව්වා මට අවලාද නැගුවා. මට චෝදනා කළා. මට අපහාස කළා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් වෙත එල්ල කරන ලද සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී. අපේ

සන්ධානය පාර්ලිමේන්තුව වර්ජන කරද්දී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තු ඇවිත් කියපු කතාව

ජනපතිවරණයේදී තමන් පොදු අපේක්‍ෂක විමට සූදානම් බවත් ඊට මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයද සමග ආරාධනාවක් ලැබුනහොත් පමණක් බාර ගන්න

රටේ බලවත්ම දෙවැනියා ඔබතුමා සුජීව කතානායක කරූට කියයි

දැන් තිබෙන උසාවි නියෝග අනුව රටේ බලවත්ම දෙවැනියා ඔබතුමා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් නීතිමය ඉවත් කරලා නෑ. එහෙම අයින් කරන්න

අලුත් අවුරුද්දෙ අපගේ ජනතාවට පණිවිඩ යවන්න මුද්දර තහනම ඉවත් කරන්න

මේ වන විට අපේ මන්ත්‍රී ප්‍රතිපාදන ගැන සමහර සංශෝධන අනුමත වෙලා ඇවිත් නෑ. සමහර දේවල් වේගයෙන් උනන්දුවෙන් සිද්ධ වෙද්දි මන්ත්‍රීවරුන්ට ලැබෙ

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද.. ඇමරිකාවෙද?
GossipClanka.com

විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් නම් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ. දිල්හානි අශෝකමාලා - පි‍්‍රයංකර පෙරේරා කියන්නෙ අපේ

 

රටේ ප‍්‍රසිද්ධ චරිත දෙකක්. මේ දෙන්නගෙ පුතා වීම ගැන මොකද හිතන්නෙ. මට එහෙම විශේෂයක් හිතෙන්නෙ නෑ. ඒ ඉතින් මගේ අම්මයි තාත්තයිනෙ. එච්චරයි.

අම්ම තාත්තගෙ ජනපි‍්‍රයත්වය හරහා ප‍්‍රයෝජන ගන්න අදහසක් නැද්ද? ඒ දෙන්නගෙ ප‍්‍රසිද්ධිය හරහා මම ප‍්‍රයෝජන ගන්න ඕන නෑ. මගේ මහන්සියෙන් මගේම දෙයක් කරගෙන ඉදිරියට යන්නයි මම ආස. හැබැයි ඒ දෙන්න නිසා මට සමහර දොරවල් ඇරිල තියෙනවා. මේ ආර්ටිකල් එක වුණත් ඒ දෙන්නගෙ නම හරහා තමයි මට ලැබෙන්නෙ කියන එක මම දන්නවා.

* ඔබ පියාගේ ගීත ගායනා කරනව අපට ඇහෙන්නෙම නැති තරම්? තාත්ත බොහෝ වෙලාවට කියන්නෙත් ඔහුගෙන් රසිකයො ඉල්ලන්නෙත් මම දකින විදියට සීයගෙ ගීත. අවස්ථාවක් ලැබුණම මමත් ඒ ගීත ගායනා කරනවා. මේ කාලෙ මහන්සි වෙන්නෙ මගේම ගීත හදාගන්න. මගේ ගීත ගායනා කරන අතරේ තමයි මම සීයගෙ සිංදුවක් කියන්නේ.

* අම්ම නිසා රඟපෑමට ආරාධනා ලැබුණොත්? මේ දිනවල රඟපෑමට ආරාධනාවක් ලැබිල මම ඒ ආරාධනාව භාරගෙනයි ඉන්නෙ. හැබැයි ඒ අම්ම නිසාම නෙමෙයි. වෛද්‍ය නියෝමාල් පෙරේරා අධ්‍යක්‍ෂණය කරන දඩඉඩ චිත‍්‍රපටය තමයි ඒක. සංගීතඥයකුගෙ චරිතයක් මට තියෙන්නේ.

* තාත්තගෙන් ඔබේ සංගීත කටයුතුවලට ලැබෙන්නෙ මොන වගේ සහයෝගයක්ද? කුඩා කාලෙ ඉඳල තාත්ත මාව සංගීත අංශයෙන් හරි මාර්ගයට ගේන්න ගොඩක් මහන්සි වෙලා මා තුළ තිබුණ දක්‍ෂතා ඔපමට්ටම් කරල දුන්නා. අද මට ඕන දේ කරන්න නිදහස තියෙනවා. ඒත් අදටත් මම කරන කියන දේ ගැන අවබෝධයෙන් තමයි ඉන්නෙ.

පි‍්‍රයංකර අද වන විට ඔබ සංගීත ක්‍ෂේත‍්‍රයට සමුදීලද? සංගීත ක්‍ෂේත‍්‍රයට සමුදීල නැහැ. ඒත් පොඩි එපාවීමක් නම් තියෙනවා. ඇත්තටම කියනව නම් එළිමහන් සංදර්ශනවලට සහභාගි වෙන්න අද වෙද්දි මගේ කැමැත්තක් නෑ. ගෘහස්ත සංදර්ශනවලට තමයි වැඩිපුර සහභාගි වෙන්නෙ.

කාලෙකින් අලූත් ගීත එකතුවක් කළේ නැහැ නේද? ගීත නම් ඕන තරම් කරල තියෙනවා. ඒත් ඒව දාගන්න තැනක් නැහැ. හැම නාලිකාවකටම වගේ දීල තියෙනව ඒත් ප‍්‍රචාරයය වෙන්නෙ නැතිකම තමයි තියෙන්නෙ. දැන් තියෙනවනෙ සල්ලි දීල ගීත ප‍්‍රචාරය කරගන්න ක‍්‍රම. මට එහෙම දේවල් කොහෙත්ම අවශ්‍ය නැහැ. ඒ නිසා ඒව මගේ ප‍්‍රශ්න නෙමෙයි. වෘත්තීය මට්ටමින් මගේ වැඩකටයුතු අවුලක් වෙන්නෙ නැතුව කරගන්න පුළුවන් වාතාවරණයක් මට තියෙනවා.

දැන් ඉස්සර වගේ ප‍්‍රසංගවලට ආරාධනා නෑ කිව්වොත්? ආරාධනා නම් ඕන තරම් තියෙනවා. ඒත් ලැබුණ පළියට භාරගන්නෙ නෑ. තෝරල බේරල තමයි සහභාගි වෙන්නෙ. මේ වෙද්දි ඔරියන්ටල් වැඩ තමයි සීයට අනූවක් භාරගන්නේ. එවැනි ආරාධනා තියෙද්දි අනෙක් ආරාධනා කොහොමටත් මගහරිනව. සති අන්තවල සංදර්ශනවලට බොහෝවිට ආරාධනා ලැබෙනවමයි. ඒත් මම කැමති විදියෙ එකකට සහභාගි වෙන්න තියෙනව නම් ඒක මට දාහෙන් සම්පතක් අර වගේ තැන්වල රස්තියාදු වෙනවට වඩා.

එකම පුතා දිල්මින්ගෙ හැකියාවන් ගැන මොකද හිතෙන්නෙ? සතුටුයි. පුංචි කාලෙ ඉඳල ඔහු තුළ යම් හැකියාවක් තියෙන බව හඳුන ගත්ත නිසා සංගීත ගුරුවරු දෙන්නෙක් ලවා ඒ සඳහා අඩිතාලම දැමුවා. දැන් එයාගෙ වැඩ එයා තනියම කරගන්නව. ළඟදි එයාගෙම නිර්මාණ කිහිපයක් එයා හදාගත්ත. කාටවත් වහල් නොවී ඒ ක‍්‍රමයට ජීවත් වෙන එක ගැන සතුටුයි. ඒ වගේම ඒක මගේ තාත්තටත් කරන ලොකු ගෞරවයක්.

අද හැම තැනම වගේ පිය පුතු ප‍්‍රසංග පැවැත්වෙනවා. නරකද පුතා එක්ක එකතුවෙලා එවැනි ප‍්‍රසංගයක් කළොත්? ඔය පියපුතු කියන නම ඇත්තටම මම හදපු එකක්. පිය පුතු කියල බිස්නස් රෙජිස්ටේ‍්‍රෂන් එකක් තියෙනව මගේ. දැන් ඉතින් හැම තැනම පිය පුතු ප‍්‍රසංග තියෙනවා. තාත්තල ජීවත්ව ඉන්දෙද්දි ඒ සිංදු කියපු පුතාල ටික දෙනයි ඉන්නේ. මම ඒ අතරේ ඉන්නවා. ඒ විදියට තාත්තලගෙ සිංදු අභාවයට යන්න නොදී පුතාල කියන එක ඇත්තටම හොඳ දෙයක්. මොකද ඒ ගීත ඉදිරි පරම්පරාවල් වලටත් යනවනෙ. පිය පුතු සංකල්පය ගැන මම සන්තෝෂ වෙනව. මගෙත් පුතාගෙත් ප‍්‍රසංග ගැන කතා කළොත් ඒ සඳහා බොහෝ ආරාධනා ලැබිල තියෙනව. මොන බජව්ව දාන්නත් මගේ පුතාගෙ අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් වෙන්න ඕන. දැනට ඒකටයි මම මුල් තැන දෙන්නෙ.

දිල්හානි දැන් තෝරා බේරාගෙන වගේ රඟපාන්නෙ? අනිවාර්යයෙන්ම තෝරල බේරල තමයි රඟපාන්නෙ. ඒ කියන්නෙ මට ගැලපෙන්න ඕනෑ. මට දෙයක් කරන්න තියෙන්න ඕනෙ. මොනව හරි අපි කරන දේ තුළින් ආශ්වාදයක් තියෙන්නත් ඕනනෙ. ඉතින් මේ කියන මූලික කාරණා ටික සම්පූර්ණ වෙනව නම් මම එවැනි නිර්මාණවලට මගේ රංගන දායකත්වය ලබා දෙනවා.

පහුගිය කාලෙ වෙනස්ම ආකාරයේ නිර්මාණයකට දායක වුණා? හැබැයි දායක වුණාට මම තාම ඒ චිත‍්‍රපටය දැකල නෑ. මම ඒ කතාවට කැමතියි. ඒ වගේම මට එහි කරන්න දෙයක් තිබුණ. එවැනි චරිත අපට ජීවිත කාලයේ හමුවෙලා තියෙනවා. මානසික රෝගියෙකුට සමාජය සලකන්න ඕන කොහොමද ඒ මිනිස්සු දිහා කොහොමද බලන්න ඕන කියන දේ තමයි ඒ චිත‍්‍රපටයෙන් කතා කෙරෙන්නෙ. මම ඒ ගැන කිසිම අවතක්සේරුවක් නෑ. ඉතා උවමනාවෙන් සහ සතුටින් රඟපෑ චිත‍්‍රපටයක්.

නිර්මාණයක් බාරගනිද්දි අධ්‍යක්‍ෂවරයා ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවද? පෞද්ගලිකවම මම හරිම කැමතියි අධ්‍යක්‍ෂවරයා හොඳයි නම්. හැබැයි අවාසනාවකට අපිට හැම තැනදිම එහෙම හමුවෙන්නෙ නෑ. එහෙම හම්බ වෙනකම් කිය කිය හිටියොත් වෘත්තියමය වශයෙන් කටුක බවට මුහුණ දෙන්න වෙනවා. ඒ තුළ අපේ රටේ හොඳයි නරකයි කියන දෙකත් එක්කම යන්න වෙලා තියෙනව. හොඳම අධ්‍යක්‍ෂවරු හමුවෙනවට හරිම කැමතියි. ඒ වුණාට එහෙම වෙන්නෙ නෑ.

එදා සහ අද සිනමාවේ වෙනස ඔබ දකින්නේ කොහොමද? එදා සහ අද සිනමාව සැසැඳුවොත් තාක්‍ෂණය පැත්තෙන් - මිනිස්සුන්ගෙ පැත්තෙන් රඟපෑමේ පැත්තෙන් - හැසිරීමේ පැත්තෙන් සංස්කෘතිය පැත්තෙන් ඇතුළු හැම පැත්තෙන්ම සියල්ල වෙනස්.

එකම පුතා මේ වෙනකොට වැඩිපුර නැඹුරු පියාගේ වෘත්තියට. රංගනය කියන ඔබේ වෘත්තිය පැත්තට ඔහු නැඹුරු කරන්නට සිතෙන්නේ නැද්ද? මම කවදාවත් හිතුවෙ නෑ පුතාව ඒ පැත්තට නැඹුරු කරන්න ඕන මේ පැත්තට නැඹුරු කරන්න ඕන කියල. අධ්‍යාපනය මූලිකව. එයාගෙ සතුට වෙනුවෙන් නියැළෙන කලා කටයුත්තෙ නියැළුනාට කමක් නෑ. ඒත් එයා මුල් තැන දිය යුත්තේ අධ්‍යාපනයට. ඉගෙනගෙන රැකියාවක් කරන අතරෙ කලාවේ නියැළුනාට ප‍්‍රශ්නයක් නෑ. පුංචි කාලෙ ඉඳල සංගීතයට වැඩි නැඹුරුවක් තියෙනව. මේ වෙද්දි රංගනයටත් පොඞ්ඩක් විතර යොමුවෙලා.

* සැමියත් පුතත් එක්ක එකම නිර්මාණයකට දායක වෙන්න කැමති නැද්ද? ඇත්තටම නෑ. පි‍්‍රයංකර එක්ක වුණත් මම කැමරා ඉදිරියේ රඟපාන එක නවත්තල ගොඩක් කල්. එයාගෙ බිරිඳ විදියටත් මගෙ පුතාගෙ අම්ම විදියටත් අපි තුන්දෙනාට තුන්දෙනා මේ ඉන්න විදිය හොඳට ඇති.

* එකම පුතා දිල්මින් රංගන ශිල්පිනියක් ලේලිය ලෙස තෝරා ගත්තොත්? ඒක ඉතින් එයාගෙ පෞද්ගලික ජීවිතේ. ඒවට අපේ බලපෑම් නෑ. ලේලි ඉතින් කවුරු වුණත් එයාට හොඳ නම් සහ හොඳින් ඉන්න පුළුවන් නම් අපිට ප‍්‍රශ්නයක් නෑ.

ධම්මික හේවාවසම්
ඡායාරූප - ගයාන් කරුණාරත්න

2018-12-02

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

රියැලිටි වැඩසටහන් මට.. විශ්වාස කරන්න බෑ - හැමදාමත් නට නට ඉඳලත් බෑ - නිරෝෂා තලගල

කෝටිපතියෝ නාට්‍ය හි 'අරුණි' නම කියූ සැණෙකින්ම ඇයගේ රුව ඔබේ මතකයට නැගෙනවා නිසැකයි. ඒ තරමට අරුණිට අපි ආදරය කරන රසික රසිකාවියන්

මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - සම්මානය ලැබුණු හේතුව කියයි

මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැ

මට වඩා මෙයාට සල්ලි තියෙනවා - සුජාතා ඉපදුණේ 1993 - මමත් තරුණයි - කරවල කඩේ වැහැව්වා

ජයසේකර අපෝන්සු යනු වසර ගණනාවක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ රැඳී සිටි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංග නයට ආදරය කළ පිරිස බොහො

දේශපාලනයට ආවා කියලා... මට රඟපාන්න තහනමක් නෑ - ඕෂධී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලයි

දේශපාලනයට එන්න හිතුනේ ඇයි...? මගේ ජීවිතේ මම කලාවට එන්න කලින් ඉඳන්ම මම හරිම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ. කලාවට

වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද.. ඇමරිකාවෙද?

විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් නම් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ. දිල්හානි අශෝකමාලා - පි‍්‍රයංකර පෙරේරා කියන්නෙ අපේ

සමාජජාලාවන් හරහා තමයි මගේ නිර්මාණ සමාජගත වෙන්නේ - දෙවැනි ඉනිමේ අනුහස් කියයි

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙල. රවීන් කියනවාටත් වඩා දෙවැනි ඉනිමේ අනුහස් කීවොත් හැමෝම දන්නවා. මේ දවස්වල ඔහු ගැනත්

කලාවට මං තාම අලුත් කෙනෙක් - රඟපාන්න මම හරි ආසයි

රංගන ශිල්පිනියක ලෙසට දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වෙද්දී කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේදී පැවැති

ලබන අවුරුද්දේ මුල අපි දෙන්නා විවාහ වෙනවා - සජිත, බුවිනිකා

විවාහයට කලින් සජිත සිය පෙම්වතිය එක්ක අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද? ඔව් අපි යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා...

රටේ ඇති ආර්ථිකය - දේශපාලන තත්වය හැම ක්ෂේත්‍රයකටම වගේ බලපාලා - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී කියන්නේ ජනප්‍රිය ඉතාමත් දක්ෂ ආකර්ෂණීය නිළියක්. රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් - 28 වැනි චිත්‍රපට තුළින් වගේම ඉරබටු තරු

ප්‍රවීණ රංගන ශිල්පියකු වූ ජයලත් මනෝ­ර­ත්න­යන්ට දැන් සුවයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න පසුගියදා හිටි හැටියේ අසනීප වූයේ හපුතලේ ප්‍රදේශයේ අලුතෙන් නිර්මාණය කරන චිත්‍ර පටයක රූ ගත කිරීම් කරන අතර

ගල්කිස්ස මැද කොළඹ විද්‍යාලයේ තමයි මම උගන්වන්නේ.

පුංචි තිරයේ නිතරම අපිට ඔබව දකින්න නොලැබෙන්නේ රංගනය සීමා කර තිබෙන නිසාද? අනේ එහෙම නැහැ. වෘත්තියෙන් ගුරුවරයෙක් නිසාම ගොඩක් වැඩ

හරියන වෙලාවට හරි කෙනා මාව හොයාගෙන ඒවි - සෙනාලි

සාහිත්‍ය කීර්ති ඩබ්ලියු සිල්වා මහතා රචිත විජයබා කොල්ලය නම් නවකතා ඇසුරෙන් ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ... තිර රචනයකට අනුව මහාචාර්ය සුනි

මං සමලිංගික කෙල්ලෙක් නෙමේ මට පෙම්වතෙක් ඉන්නවා.

චමත්කා ඔබ නිර්භය තරුණියක්ද නැතිනම් ඇය පූර්ණ වෘත්තිමය මට්ටමේ නිරූපිකාවක්ද? ඔව්, මම හිතන්නේ ඇය ඇගේ වෘත්තියත් තුළ වෘත්තීය මට්ටමේ සිටින නිසා

නොයෙල් රාජ්ගේ.. අලුත්ම ගීතය රූ ගත කළ හැටි - වීඩියෝ

ජනප්‍රිය ගායකයකු වු නොයෙල් රාජ්ගේ නවතම ගීතයේ රූප ගත කිරීම් ආරම්භ කර තිබෙනව. වීඩ්යෝ එකේ ප්‍රධාන තම නිලිය විදිහට මේ සැරේ දී තෝරා ගෙන

දුලීකා මාරපන සැමියා එක්ක හිම සෙල්ලම් කරපු හැටි - ඡායාරූප

ලෝරන්ස් මනමාලි නාට්‍ය කණ්ඩායම අද මේ වෙද්දී ඉන්නේ සුවිට්සර්ලන්තයේ චාරිකාවකයි. එම නාට්‍යයේ ප්‍රධාන භුමිකාවක් වන නිළි දුලිකා මාරපන හා ඇය

ඔහුගේ සමුගැනීම පෞද්ගලිකවම ගොඩක් දැනුණා - විනූ උදාරි

මම ඇත්තටම මේ දවස්වල ටෙලි නාට්‍ය වැඩ කටයුතු එක්ක ටිකක් කාර්යබහුලයි. වෙස්, සහ සිද්ධාර්ථ ගෞතම, සංහිඳ පාමුල' නිර්මාණ මේ දවස්වල දී විකාශය

මේ 26 වැනිදා.. මම දික්කසාදයට අත්සන් කරනවා - ගීතා

ස්විට්ස්සර්ලන්තයේ මට පුරවැසි භාවයක් තිබුණා. මම ඉල්ලලා ගත්ත දෙයක් නෙමෙයි. විවාහය නිසා මට හම්බ වුණු එකක් ඒක. ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවෙන්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements