Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

අධිකරණයේ තීන්දුව කුමක් වුවත් මැතිවරණයක් පැවැත්වෙනවා

ජනපති පාර්ලිමේන්තු විසුරුවීම සම්බන්ධව අධිකරණමය තීන්දුව කුමක් වුව ද ළගදී මැතිවරණයක් පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා

සටන දිනුවැයින් පස්සේ.. මුලින්ම කරන දේ සජිත් කියයි

මේ සටන දිනුවැයින් පස්සේ එජාපේ අපිට තියෙනවා ලොකු වැඩ කොටසක් කරන්න. කළ යුතුම පළමුවැනිම දේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. රාජ්‍ය ප්‍රතිපත්තියන්

මීළග පොදු අපේක්ෂකයා එජාපෙ කෙනෙක් විය යුතුයි - ඒ බලපෑම අපි කරනවා - රවුෆ් හකීම්

මීළග ජනපතිවරණය සදහා ඉදිරිපත් කරන කෙනා එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්ම විය යුතුයි, ඔහු තරුණ කෙනෙක් වියයුතුමයි. අපි ඒ බලපෑම කරන බව මුස්ලිම්

පාර්ලිමේන්තු වෙත කැදවන රාජ්‍ය නිළධාරීන් ගැන පාඨලී කියයි

අගමැති ලේකම්තුමා ඇතුළු ප්‍රදාන රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුව හමුවට ඉදිරියේ දී කැදවා ප්‍රශ්ණ කිරීමට බලාපොරොත්තුවන බව එක්සත්

එස්. බී. කෙකර ගානවා.... තාමත් බැරිවුණා 113න හදාගන්න

මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමාට රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ප්‍රශ්ණයක් තිබ්බ නම් එතු මාට එක දෙයක් කරන්න තිබුණා මුස්ලිම් පක්ෂ, දෙමළ පක්ෂ ඔක්

අධිකරණයේ තීන්දුව කුමක් වුවත් ඡන්දෙට වැඩ අරඹනවා - මහින්ද

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කුමක් වුවත් ලබන සතියේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයක් සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු ආරම්භ කරන බවයි හිටපු ජනපති

ලංකාවේ ආණ්ඩුවක් නැතයි කියා උතුරට සාම හමුදාවක් ඉල්ලයි

ශ‍්‍රී ලංකාවේ රජයක් නැති නිසා ද්‍රවිඩයන්ව සමූල ඝාතනයකට ලක්වීමට ඉඩ ඇති බවට දක්වමින් ආර්. 2. පී. (R2P) ප‍්‍රඥප්තිය මත සාම හමුදාවක් උතුරු නැගෙනහිර

පාර්ලිමේන්තව විසුරුවීමට එරෙහි නඩු තීන්දුව මාසයක් කල් යයිද ? දේශපාලනය කැළඹෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තු විසුරුවා මැතිවරණයක් කැඳවීමට විරුද්දව අධිකරණය හමුවේ ගොනු කරලා ඇති නඩු වල තීන්දුව ලබා දීම තව

නව ව්‍යවස්ථාවේ.. ෆෙඩරල් වලට එහා ගිය විසදුමක් අපිට ලැබෙනව - සුමන්තිරන් කියයි - වීඩියෝ

පළාත් සභා බලතල කිසිම දෙයක් ආපසු පවරාගත නොහැකි අයුරින් ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය විසඳුමක් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇතැයි

හමාස් සංවිධානය. හෙළා දැකීමේ යෝජනාවකට ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකෙයි

අමෙරිකා රජය විසින් ඉදිරිපත් කළ හමාස් සංවිධානය හෙළා දකින යෝජනාව එක්සත් ජාතීන් ගේ සංවිධාන මහා සැසිවාරයේදී ප්‍රතික්ෂේප වී තිබේ... හමාස් සංවි

රනිල් හැර විකල්පයක් ගැන දැන් කල්පනා කළ යුතුයි. රනිල් සිටිය යුත්තේ වැළිකඩයි

එක්සත් ජාතික පක්ෂ නායකයන් හැමදාම වගේ කතා කරන්නේ ලිච්ඡවී පාලනය ගැනයි. කතාවට සීමා නොකර දැන් පක්ෂය තුළ ලිච්ඡවී පාලනයක් ඇති කළ යුතුම

මැතිවරණයක් පැවැත්විය යුතුමයි - මහින්දත් එක්ක මමත් ඉන්නවා

රටේ ජනතාවත්, කලා කරුවන්, ක්‍රීඩකයන් මුළු රටම ඉල්ලන්නේ මැතිවරණයක්, ජනතා කැමැත්තට ඉඩ දීලා හරි පුද්ගලයොන්ට රට භාර දුන්නොතින් රට කරන්න පුළු

19 සංශෝධනයේ ගැටලු ඇත්නම් සංශෝධනය කිරීමට සූදානම්

වර්තමාන 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලු ඇත්නම් එය සංශෝධනය කිරීමට ජනාධිපති මෛත්‍රීපලා සිරිසේන මහතා සූදානම් බව ජනපති මාධ්‍ය

මහින්ද රාජපක්‍ෂ මහතාගේ අලුත් කුන්තය මෙන්න - ඡායාරූප

මහින්ද මහතා ජනපති ධූරයේ කටයුතු කරන විට ඔහුගේ අත්වල යමක් පැවැති අතර එය බොහෝ දෙනෙක් එදා හඳුන්වනු ලැබූයේ 'කුන්තය' ලෙසිනි. ඔහු පසුගියදා

රජයේ උත්සව සහ රජයේ රැස්වීම් පෞද්ගලික තැන්වල පැවැත්වීම් සපුරා තහනම් - ජනපති කියයි

රජයේ උත්සව සහ රැස්වීම් සියල්ල රජයට සම්බන්ධ ශ‍්‍රවණාගාර සහා ආයතනවල දී පමණක් සිදු කල යුතු යැයි රාජ්‍ය නිලධාරීන්ට දන්වා තිබේ. අමාත්‍යංශ, දෙපාර්ත

කැනේඩියා තානාපති හිටපු කොටි සාමාජිකයින්ගේ පක්ෂ නායකයා හමු වෙයි - ඡායාරූප මෙන්න

කැනේඩියා තානාපති ඩේවිඩ් මැකේ ඇතුළු නියෝජිත පිරිසක් සටන්කාමීන් විමුක්තිකාමීන්ගේ පක්ෂ නායකය කේ.තුලසි ඇතුළු පිරිසක් මුලතිව්හිදී හමු වී සාකච්ඡා

මම දේශපාලන කරුමයක් කිව්වා මට අවලාද නැගුවා. මට චෝදනා කළා. මට අපහාස කළා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් වෙත එල්ල කරන ලද සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී. අපේ

සන්ධානය පාර්ලිමේන්තුව වර්ජන කරද්දී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තු ඇවිත් කියපු කතාව

ජනපතිවරණයේදී තමන් පොදු අපේක්‍ෂක විමට සූදානම් බවත් ඊට මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයද සමග ආරාධනාවක් ලැබුනහොත් පමණක් බාර ගන්න

රටේ බලවත්ම දෙවැනියා ඔබතුමා සුජීව කතානායක කරූට කියයි

දැන් තිබෙන උසාවි නියෝග අනුව රටේ බලවත්ම දෙවැනියා ඔබතුමා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් නීතිමය ඉවත් කරලා නෑ. එහෙම අයින් කරන්න

අලුත් අවුරුද්දෙ අපගේ ජනතාවට පණිවිඩ යවන්න මුද්දර තහනම ඉවත් කරන්න

මේ වන විට අපේ මන්ත්‍රී ප්‍රතිපාදන ගැන සමහර සංශෝධන අනුමත වෙලා ඇවිත් නෑ. සමහර දේවල් වේගයෙන් උනන්දුවෙන් සිද්ධ වෙද්දි මන්ත්‍රීවරුන්ට ලැබෙ

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
කලාවට මං තාම අලුත් කෙනෙක් - රඟපාන්න මම හරි ආසයි
GossipClanka.com

රංගන ශිල්පිනියක ලෙසට දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වෙද්දී කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේදී පැවැති

 

‘හිරු’ අවුරුදු කුමරිය තරගයේ දෙවැනි ස්ථානය දිනූ ඇය මෙවර තරු කතාබහට මෙලෙස සම්බන්ධ වූවාය. මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල ‘නීල පබළු’ රූගත කිරීම සිදු වෙනවා. ඒ වගේ දැවැන්ත නිර්මාණයක් සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකෙ රූගත කිරීම් කටයුතුත් මේ දිනවල සිදු වෙනවා.

‘මන්දිරා’ නිසා බොහෝ දෙනෙක් ඔබට ආදරය කරන්න ගත්තා, ඉතින් ‘මන්දිරා’ ගැන කියමු බලන්න? ‘මන්දිරා’ කියන්නේ උපන් දා සිට තාත්තාගේ සෙනහස නැති දරුවෙක්. ඉතිං එයා එයාගේ තාත්තාව හොයාගෙන එද්දී, ඒ තාත්තා වෙන දරුවෙකුට ආදරය කරනවා. දරුවෙකුගේ දුක, තාත්තාගේ අයිතිය ප්‍රකාශ කරන චරිතයක් තමයි ‘මන්දිරා’ කියන්නේ. මන්දිරාගේ චරිතය මගේ ජීවිතයට යම් ආකාරයකට සම්බන්ධයි. මන්දිරා කියන චරිතය ඇතුළෙ ජීවත් වෙනවා කියලා මම හිතනවා.

‘මන්දිරා’ට අවස්ථාව ලැබෙන්නේ? මට මේ ටෙලිනාට්‍යයට ආරාධනා කළේ ලලිත් සර්. අනුරාධ එදිරිසිංහ අක්කා හරහා තමයි මට සම්බන්ධ වෙන්න ලැබුණේ.

කලාවට මග පෑදෙන්නේ කොහොමද? මම දැන් අවුරුද්දක පමණ කාලයක ඉඳන් රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලට දායක වෙනවා. ඊට පස්සේ මේ අවුරුද්දේ ‘හිරු අවුරුදු කුමරිය’ තරගයට මම ඉදිරිපත් වුණා. ඒකට සම්බන්ධ වෙලා දෙවැනි ස්ථානය ලබාගන්න හැකි වුණා. ඒකෙන් තමයි මට කලාවට පාර හැදුණේ. ඊට පස්සේ හිරු නාළිකාවෙන් මාව ‘අහස් මාලිගා’ කියන ටෙලිනාට්‍යයට සම්බන්ධ කළා. ඒක තමයි මගේ ප්‍රථම ටෙලිනාට්‍යය. ඒක හරහා තමයි මට ටෙලිනාට්‍යය ජීවිතයට එන්න අවස්ථාව ලැබුණේ.

දායක වුණු වෙළෙඳ දැන්වීම ගැන කිව්වොත්? නම් වශයෙන් නම් කියන්න අමාරුයි. මොකද මම වෙළෙඳ දැන්වීම බොහෝ ප්‍රමාණයක් සඳහා දායක වෙලා තියෙනවා. මට අමතක වෙන්නේ නැහැ මගේ පළමුවැනි වෙළෙඳ දැන්වීම. ඒක අධ්‍යක්‍ෂණය කළේ ඇන්ඩෘ පුල්ලේ. ‘එක්ස්ටෙන්ඩ්’ ආයතනයෙන් තමයි කළේ. මාධව විජේසිංහ අයියයි, මමයි ඉන්න මැලිබන් බිස්කට් ඇඩ් එක. මෑතකදී මම බොහෝ වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයකට සම්බන්ධ වුණා. ඒ අතරින්, ඩයලොග්, බෝඩින්කාරයෝ (ටෝකියෝ සිමෙන්ති) වෙළෙඳ දැන්වීම් වගේ දේවල් ගොඩක් කළා.

නවකයෙකු විදිහට දැනෙන දේ? මම තාම අලුත් කෙනෙක්. කලාවට සම්බන්ධ වෙන හැමෝම හුඟක් දක්ෂ අය. ඉතිං මගේ අභියෝගය තියෙන්නේ ප්‍රවීණ අයත් එක්කයි. මට ඕන ප්‍රවීණයන් අතරට යන්න. මගේ දැක්ම තියෙන්නේ ප්‍රවීණයො. මගේ පළමු‍‍‍ ටෙලිනාට්‍යය හරහාම කමල් දේශප්‍රිය වගේ දැවැන්තයොත් එක්ක වැඩ කරන්න ලැබුණා. මම හිතනවා මගේ ආරම්භ සාර්ථකයි කියලා. ඒ හරහා ලොකු ගමනක් යන්න ලැබෙයි කියලා විශ්වාස කරනවා.

ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද? ‘නීල පබළු’ ටෙලිනාට්‍යය ගත්තොත් සඳුන් රාජකරුණා මහතා තමයි අධ්‍යක්ෂණය කරන්නේ. ඉතිං ඒ වගේ දැවැන්තයෙක් එක්ක වැඩ කරන්න ලැබීම භාග්‍යයක්. මම තාම අලුත් කෙනෙක් නිසා මට ගොඩක් වරදිනවා. හැම දෙනාගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. හැමෝගේම ආදරය මැද්දේ මම වැඩකටයුතු කරගෙන යනවා.

කලාවෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ? මම අධ්‍යාපන කටයුතු ඉවර කරලා නැහැ. අධ්‍යාපනය කියන්නේ කලාවට ආභරණයක්. මම කලාවේ වෘත්තීමය වශයෙන් නියැළෙන්න බලාපොරොත්තු වෙනවා.

පවුලේ විස්තර කිව්වොත්? මගේ පවුලේ අම්මයි, තාත්තයි, මල්ලියි මමයි. ඒ වුණාට මම හැදුණේ වැඩුණේ මගේ පුංචි අම්මා ගාව. මගේ අම්මා, තාත්තා වගේම මාව බලාගත්තේ මගේ පුංචියි, බාප්පයි, සහෝදරියෝ දෙන්නයි. ඒ අයගේ නොමද ආදරය මැද්දේ තමයි තාමත් මම ඉන්නේ.

පවුලෙන් කොහොමද ලැබෙන සහයෝගය? මගේ පුංචියි, බාප්පයි තමයි මාව අවුරුදු කුමරිය තරගයට එක්කන් ගිහිල්ලා සෙවණැල්ල වගේ මාව බලාගත්තෙ. අදටත් එහෙමයි. ඒ දෙන්නා තමයි මගේ පස්සෙන්ම ඉන්නේ. ඉතිං ඒ අයගෙන් තමයි ලොකුම සහයෝගය ලැබෙන්නේ.

පවුලේ අයගේ හීනයක්ද රංගන ශිල්පිනියක වෙන එක? මගේ අම්මා නම් මුලින්ම කැමැති වුණේ නැහැ. අවුරුදු කුමරිය තරගයට යනවටත් කැමැති වුණේ නැහැ. මම පාසලේදී රංගන කටයුතු කරනවාට, වේදිකාවේ ඉන්නවාට වැඩිය කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් මම ඒ දේ තෝරා ගත්තාට පස්සේ හැමෝගේම සහයෝගය ලැබුණා.

කවුද කිව්වේ රඟපාන්න පුළුවන් කියලා? මම පොඩි කාලයේ ඉඳන්ම රඟපානවා. රඟපාන්න මම හරි ආසයි. විෂයක් විදිහට හදාරලා නැහැ. රඟපාන්න ලොකු ඇල්මක් තිබුණා. ඒ නිසා තමයි අදටත් ඒ දේ ආදරෙන් ආසාවෙන් කරන්නේ.

රංගනය සඳහා ගෙදරින් ලැබෙන ප්‍රතිචාර කොහොමද? සාමාන්‍යයෙන් අපේ ගෙදර කට්ටිය ටෙලිනාට්‍යය බලනවා අඩුයි. ඉතිං ගෙදරින් නම් ප්‍රතිචාර හොඳයි.

අඩුපාඩු කියන්නේ කවුද? වැඩේ කියන්නේ, මම ඉන්න හින්දාද මන්දා කට්ටිය නාට්‍ය බලන්නෙත් නැහැ. එහෙම නැහැ. ගෙදර අය අඩුපාඩු කියලා දෙනවා.

හදාරන්න බලාපොරොත්තුවක් නැද්ද? මට ලැබුණු අවස්ථා එක්ක ලැබුණු මේ දේවල් ගොඩක් වටිනවා. නමුත් කලාවේ ඉදිරියට රැඳී ඉන්න නම් මීට වඩා ලොකු හැදෑරීමක් කරන්න අවශ්‍යයි. ඉතිං ඒ සඳහා කටයුතු ඉදිරියේදී අනිවාර්යයෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා.

කෙටි කාලයක් තුළදී බොහෝ නිර්මාණ සඳහා දායක වෙන්න ලැබුණේ වාසනාව නිසාද?හැකියාවට ලැබුණු වාසනාවක්. හුඟක් අය එනවා, යනවා. නමුත් මට ආවත් එක්කම විශාල වැඩවලට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ වගේම එක දිගට ඒවා කරගෙන යනවා. තවතවත් අලුත් නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. ඉතිං මම හිතනවා ඒක මම ලබපු විශාල ජයග්‍රහණයක් කියලා.

ලස්සන නිසාද මේ හැම දෙයක්ම ලැබෙන්නේ?බාහිර පෙනුම හරහා තමයි කෙනෙකුට කලා නිර්මාණ සඳහා අවස්ථාව ලැබෙන්නෙ. ලස්සනම වෙන්න ඕන නැහැ. කිසියම් දෙයකට දක්ෂතාව තියෙන්න ඕන. ඉතිං ඒ හරහා තමයි කෙනෙකුට රඟපාන්න වරම් ලැබෙන්නෙ. ලස්සන තියෙන අය එනවා. හැකියාව අඩු නම් කැපෙනවා.

ඔබට අවස්ථාව ලැබෙන්නේ කුමක් නිසාද? ලස්සන, හැකියාව සහ උනන්දුව නිසා කියලයි මම හිතන්නෙ.

ඉදිරි කටයුතු ගැන කිව්වොත්? ඉදිරියේදී රංගනයෙන් ලොකු ගමනක් යන්න බලාපොරාත්තු වෙනවා. මගේ අධ්‍යාපන කටයුතුත් ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

අතහිත දුන් අය ගැන කිව්වොත්? නම් වශයෙන් මතක් කරන්න ගියොත් සීමාවක් නැහැ. මගේ පවුලේ අයට, ඒ වගේම හිරු ආයතනයට ස්තුතිවන්ත වෙනවා, මගේ ජීවිතයට අලුත් අඩිතාලමක් දැම්මාට. ‘නිල්වලා’ ආයතනයට ස්තුතිවන්ත වෙනවා මාව ‘නීල පබළු’ ටෙලිනාට්‍යයට සම්බන්ධ කර ගත්තාට. ඉතිං මාත් එක්ක සෙට් එකේ වැඩ කරන හැමෝටම, මට වචනයකින් සහයෝගය දෙන හැමෝටම, මාත් එක්ක දුකේදී සැපේදීත් ඉන්න හැමෝටම ස්තුතිවන්ත වෙනවා.

ඩිලාන් ක්‍රිෂාන්ත/ ඡායාරූප - කවීත් මිලින්ද

2018-11-29

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

රියැලිටි වැඩසටහන් මට.. විශ්වාස කරන්න බෑ - හැමදාමත් නට නට ඉඳලත් බෑ - නිරෝෂා තලගල

කෝටිපතියෝ නාට්‍ය හි 'අරුණි' නම කියූ සැණෙකින්ම ඇයගේ රුව ඔබේ මතකයට නැගෙනවා නිසැකයි. ඒ තරමට අරුණිට අපි ආදරය කරන රසික රසිකාවියන්

මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - සම්මානය ලැබුණු හේතුව කියයි

මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැ

මට වඩා මෙයාට සල්ලි තියෙනවා - සුජාතා ඉපදුණේ 1993 - මමත් තරුණයි - කරවල කඩේ වැහැව්වා

ජයසේකර අපෝන්සු යනු වසර ගණනාවක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ රැඳී සිටි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංග නයට ආදරය කළ පිරිස බොහො

දේශපාලනයට ආවා කියලා... මට රඟපාන්න තහනමක් නෑ - ඕෂධී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලයි

දේශපාලනයට එන්න හිතුනේ ඇයි...? මගේ ජීවිතේ මම කලාවට එන්න කලින් ඉඳන්ම මම හරිම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ. කලාවට

වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද.. ඇමරිකාවෙද?

විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් නම් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ. දිල්හානි අශෝකමාලා - පි‍්‍රයංකර පෙරේරා කියන්නෙ අපේ

සමාජජාලාවන් හරහා තමයි මගේ නිර්මාණ සමාජගත වෙන්නේ - දෙවැනි ඉනිමේ අනුහස් කියයි

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙල. රවීන් කියනවාටත් වඩා දෙවැනි ඉනිමේ අනුහස් කීවොත් හැමෝම දන්නවා. මේ දවස්වල ඔහු ගැනත්

කලාවට මං තාම අලුත් කෙනෙක් - රඟපාන්න මම හරි ආසයි

රංගන ශිල්පිනියක ලෙසට දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වෙද්දී කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේදී පැවැති

ලබන අවුරුද්දේ මුල අපි දෙන්නා විවාහ වෙනවා - සජිත, බුවිනිකා

විවාහයට කලින් සජිත සිය පෙම්වතිය එක්ක අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද? ඔව් අපි යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා...

රටේ ඇති ආර්ථිකය - දේශපාලන තත්වය හැම ක්ෂේත්‍රයකටම වගේ බලපාලා - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී කියන්නේ ජනප්‍රිය ඉතාමත් දක්ෂ ආකර්ෂණීය නිළියක්. රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් - 28 වැනි චිත්‍රපට තුළින් වගේම ඉරබටු තරු

ප්‍රවීණ රංගන ශිල්පියකු වූ ජයලත් මනෝ­ර­ත්න­යන්ට දැන් සුවයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න පසුගියදා හිටි හැටියේ අසනීප වූයේ හපුතලේ ප්‍රදේශයේ අලුතෙන් නිර්මාණය කරන චිත්‍ර පටයක රූ ගත කිරීම් කරන අතර

ගල්කිස්ස මැද කොළඹ විද්‍යාලයේ තමයි මම උගන්වන්නේ.

පුංචි තිරයේ නිතරම අපිට ඔබව දකින්න නොලැබෙන්නේ රංගනය සීමා කර තිබෙන නිසාද? අනේ එහෙම නැහැ. වෘත්තියෙන් ගුරුවරයෙක් නිසාම ගොඩක් වැඩ

හරියන වෙලාවට හරි කෙනා මාව හොයාගෙන ඒවි - සෙනාලි

සාහිත්‍ය කීර්ති ඩබ්ලියු සිල්වා මහතා රචිත විජයබා කොල්ලය නම් නවකතා ඇසුරෙන් ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ... තිර රචනයකට අනුව මහාචාර්ය සුනි

මං සමලිංගික කෙල්ලෙක් නෙමේ මට පෙම්වතෙක් ඉන්නවා.

චමත්කා ඔබ නිර්භය තරුණියක්ද නැතිනම් ඇය පූර්ණ වෘත්තිමය මට්ටමේ නිරූපිකාවක්ද? ඔව්, මම හිතන්නේ ඇය ඇගේ වෘත්තියත් තුළ වෘත්තීය මට්ටමේ සිටින නිසා

නොයෙල් රාජ්ගේ.. අලුත්ම ගීතය රූ ගත කළ හැටි - වීඩියෝ

ජනප්‍රිය ගායකයකු වු නොයෙල් රාජ්ගේ නවතම ගීතයේ රූප ගත කිරීම් ආරම්භ කර තිබෙනව. වීඩ්යෝ එකේ ප්‍රධාන තම නිලිය විදිහට මේ සැරේ දී තෝරා ගෙන

දුලීකා මාරපන සැමියා එක්ක හිම සෙල්ලම් කරපු හැටි - ඡායාරූප

ලෝරන්ස් මනමාලි නාට්‍ය කණ්ඩායම අද මේ වෙද්දී ඉන්නේ සුවිට්සර්ලන්තයේ චාරිකාවකයි. එම නාට්‍යයේ ප්‍රධාන භුමිකාවක් වන නිළි දුලිකා මාරපන හා ඇය

ඔහුගේ සමුගැනීම පෞද්ගලිකවම ගොඩක් දැනුණා - විනූ උදාරි

මම ඇත්තටම මේ දවස්වල ටෙලි නාට්‍ය වැඩ කටයුතු එක්ක ටිකක් කාර්යබහුලයි. වෙස්, සහ සිද්ධාර්ථ ගෞතම, සංහිඳ පාමුල' නිර්මාණ මේ දවස්වල දී විකාශය

මේ 26 වැනිදා.. මම දික්කසාදයට අත්සන් කරනවා - ගීතා

ස්විට්ස්සර්ලන්තයේ මට පුරවැසි භාවයක් තිබුණා. මම ඉල්ලලා ගත්ත දෙයක් නෙමෙයි. විවාහය නිසා මට හම්බ වුණු එකක් ඒක. ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවෙන්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements