Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

හරීන් පාර්ලිමේන්තු ඇවිල්ලත් නෑ

පාස්කු ඉරිදා යම් සිදුවීමක් වීමට ඉඩ ඇතැයි සිය පියා පැවැසූ නිසා දිව්‍ය පූජාවට නොගිය බවට සදහන් කර මේ දිනවල මහත් කතාබහට ලක්වූ හරීන් ප්‍රනාන්දු

අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග

අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. මහජන කැලඹීම් ඇති විය හැකි

ජනපති එක පැත්තක - අගමැති එක පැත්තක ඉදගෙන මේ ප්‍රශ්ණය විසදන්න බෑ - මහින්ද

පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිදු කරන ලද කතාවට ආණ්ඩු පක්‍ෂයෙන් දැඩි බාධා එල්ල විය. එම කතාවේ සම්පූර්න පිටපත

අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ගැන JVP ය කියයි

දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා පක්ෂයේ ජාතික ලැයිස්තුවේ නම සඳහන් ව තිබුණත් ඔහු අපගේ පක්ෂ ක්‍රියාකාරිකයෙකු හෝ

බුර්කාව ඉවත්කරන්න මුස්ලිම් ප්‍රජාවගේ සහය?

බුර්කාව ඉවත්කිරීම සඳහා ඉදිරියේදී මුස්ලිම් ප්‍රජාවද සහාය ලබාදීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

තවත් මාරක අනතුරක් එකම පවුලේ තිදෙනෙක් මියයයි

කොත්මලේ නව නගරය ආසන්නයේ ඇති ගැරඩිඇල්ල ඔයට මෝටර් රථයක් පෙරළීමෙන් ඊයේ පස්වරුවේ එක ම පවුලේ 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.මෙම

හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (22) මධ්‍යම රාත්‍රී සිට ශ්‍රී ලංකාවේ හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. මහජන ආරක්ෂණ

අමල් පෙරේරා ඇතුළු 6ක් දිවයිනට පැමිණේ

අමල් පෙරේරා ඇතුළු 6ක් දිවයිනට පැමින ඇත. UL - 226 දරණ ගුවන් යානයෙන් අද (23) අළුයම 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොලෙන් මෙරටට

ලංකාවේ බෝම්බ පිපිරීම ISIS උදම්ව සමරති…

ශී‍්‍ර ලංකාවේ පුරවැසියන් මෙන්ම විදේශිකයන්ද ඇතුළත්ව 290 ක් පමණ දෙනා මරුට බිළි දෙමින් බෝම්බ වැලක් පුපුරා යාම සම්බන්ධයෙන් අයිසිස්

ඉතිරි බුද්ධි නිලධාරීන්ද හිරේ දාන්න..- මහින්ද අගමැතිගේ මුහුණටම කියයි..

ඇඳිරි නීතිය පැනවීමේදී රටපුරා ඇදිරි නීතිය පැනවීමෙන් සාමාන්‍ය ජන ජීවිතය අවුල් වන බව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා

ඩෙන්මාර්කයේ අංක එකේ ධන කුවේරයාගේ දරුවන් තිදෙනෙක් කොළඹ පිපිරීමෙන් මරුට (photo)

කොළඹ ඊයේ සිදුවූ පිපිරීමකින් ඩෙන්මාර්ක් ධන කුවේරයෙකු වන 46 හැවිරිදි  Anders Holch Povlsenගේ දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ඩේලි

මියගිය ලංකවේ අයට ගෞරව කරමින් අයිෆල් අඳුරු වෙයි(Photos)

අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරුදින ශ්‍රීලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට ශෝකය ප්‍රකාශ කිරීමටත් සිදුවූ ම්ලේච්ච ක්‍රියාව දැඩි

හිටපු ජනපතිනිය බෝම්බ ප්‍රහාරය ගැන කියූ දේ මෙන්න

නොහිතූ මොහොතක දී රටේ ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාර සාමය සහ ආර්ථික ප්‍රගතිය යළි අත්පත් කරගැනීමේ අරමුණින් මහත් ආයාසයක්

ජනපති දිවයිනට - කටුනායක ගුවන්තොටේ පිටවීමේ පර්යන්තයේ තිබී දැවැන්ත බෝම්බයක් හමුවේ

කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට තබා ගිය බෝම්බයක් ඊයේ (21) දින රාත්‍රී ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් නිශ්ක්‍රිය කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍

බෝම්බ පිපිරීමෙන් පීඩාවට පත් විදේශිකයන්ට සංචාරක මණ්ඩලයෙන් උපරිම සහන

සංචාරක හෝටල්වල ඊයේ (21 දා) සිදු වූ පිපිරීම් නිසා මරණයට පත්වූ තුවාල ලැබූ සහ පීඩාවට පත්වූ සියලූම විදේශ සංචාරකයන් වෙනුවෙන් සංචාරක මණ්ඩලය

ප්‍රහාර ගැන දැනුවත් කර තිබුණා - මනෝ ගනේෂන් කියයි

තම ඇමති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන්ට දේශපාලඥයින් ඉලක්කරගත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් එම කොට්ඨාසය විසින් දැනුවත්

තොරතුරු ලැබිලත් ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමු නොවීම බරපතළයි - අගමැති

මේ මොහොතේ රට තුළ යම් ත්‍රස්ථාවදී ක්‍රියාවක් සිදු කර රට අස්ථාවර කිරීමට යම් කණ්ඩායමක් උත්සහ ගන්නේ නම් දේශීය හා විදේශීය සහයෝගය මත එය

බුද්ධි අංශ අකර්මන්‍ය කිරීමේ ප්‍රතිඵලය මේකයි

තිස් වසරක යුද්ධයක් නිම කිරීම සඳහා රාජ්‍ය බුද්ධි අංශ දැක්වූ කැපවීම වෙනුවට එම නිලධාරීන් මුලුමනින්ම අකර්මන්‍ය කරදැමීමේ ප්‍රතිඵලය අද ආණ්ඩුවට වීඳීමට

උතුරු පළාත් සභාවට අයත් රාජ්‍ය ආයතන හෙට නිවාඩු

රට තුළ උද්ගතව ඇති තත්ත්වය සළකා බලා උතුරු පළාත් සභාවට අයත් සියලු පළාත් රාජ්‍ය ආයතන වෙත හෙට(22) දිනයේ නිවාඩු ලබාදෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර

SLT සහ Mobitel හෙට සවස 6 තෙක් ගාස්තුවලින් නිදහස්

SLT සහ මොබිටෙල් ජාල තුළ අද සවස 6.00 සිට  හෙට දින සවස 6.00 දක්වා  ගාස්තුවලින් නිදහස් කර තිබේ.මෙම  ජාතික ව්‍යසන අවස්ථාවේදී  ඔබගේ හදිසි

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
රටේ ඇති ආර්ථිකය - දේශපාලන තත්වය හැම ක්ෂේත්‍රයකටම වගේ බලපාලා - සේමිණී ඉද්දමල්ගොඩ
GossipClanka.com

සේමිණී කියන්නේ ජනප්‍රිය ඉතාමත් දක්ෂ ආකර්ෂණීය නිළියක්. රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් - 28 වැනි චිත්‍රපට තුළින් වගේම ඉරබටු තරු

 

ව, ස්වයංජාත, ඉතින් මට අවසරයි වැනි ටෙලි නාට්‍ය රැසකින් ඇය ප්‍රේක්ෂක හදවත් ආකර්ෂණය කරගනු ලැබුවා.

කලා කටයුතුවලින් ‍පොඩ්ඩක් විතර බැහැර වෙලා වගේ දැනෙනවා නේද? ක්ෂේත්‍රයේ වැඩ කරපු කා‍ලේ වුණත් මම ගොඩක් වැඩ භාර අරගෙන කාර්යබහුල වුණ කෙනෙක් ‍නෙවෙයි. තෝරාබේරගෙන වැඩ ටිකක් කළා. ඒත් පැත්තකට වෙලා හිටියා කිව්වත් වැරදි නැහැ. දැන් නම් චිත්‍රපටවලට විතරක්ම සම්බන්ධ වෙන තරමට ටෙලි නාට්‍ය කලාවෙන් ඈත් වෙලා ඉන්නේ.

ඇයි ටෙලි නාට්‍ය කලාවෙන් ඈත් වෙන්නෙ? ටෙලි නාට්‍යවලට කාලය වැඩිපුර යොදන්න වෙලා තියෙනවා. වැඩිපුර හැදෙන්නේ මෙගා ටෙලි නාට්‍යයයි. මෙගා රැල්ලට මම ටිකක් අකැමැතියි. ඒවායින් ඈත් වුණහම නිකම්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් ඈත් වුණා වගේ දැනුණා.

අනික තමයි මගේ දුව දැන් තරුණ දරුවෙක් නිසා එයත් එක්කම මම ඉන්න ඕන කියලා තීරණයක් අරගත්තා. ගෙවීම් පිළිබඳ ප්‍රශ්නත් මේ ක්ෂේත්‍රයේ හරියට තියෙනවා. ඔය හැම හේතුවක්ම මේ ඈත්වීමට බලපානන් ඇති.

කලාවෙන් ටිකක් ඈත් වෙනකොට ප්‍රේක්ෂක ආකර්ෂණයක් අඩු වෙලාද? කොහෙත්ම නැහැ. මම කවදාවත් ගොඩ වැඩි කර ගන්න වැඩ කරපු කෙනෙක් ‍නෙවෙයි. හැමදාම කලාවේ බාහිර වැඩකටයුතුත් කලා මිතුරු මිතුරියන්ගේ වැඩකටයුතුවලත් මම ඉන්නවා. ඒ වගේම ප්‍රේක්ෂකයෝ එක්කත් මම ඉන්නවා. මම රඟපාපු හොඳ නිර්මාණවල මම රඟපෑවා. ඒ චරිත තාමත් ප්‍රේක්ෂකයන්ගේ හදවතේ තිබෙන බව දැනෙනවා.

මගතොටදී වුණත් මට ලැබෙන ප්‍රතිචාරවලින් මට ඒක දැනෙනවා. රූපවාහිනියේ මාව දැක්කේ නැති වුණත් මම රඟපාපු චරිතවල නම්වලින් ප්‍රේක්ෂකයෝ මාව අමතන කොට මට හරිම සතුටක් දැනෙනවා.

රෝෂිණි මැඩම්, පුණ්ණි, ‍පොඩි හාමිනේ වගේ නම් ප්‍රේක්ෂකයන්ගෙන් ඇහෙන කොට තමයි තේරෙන්නේ මම රඟපාපු චරිත මිනිස්සු කොයි තරම් ආකර්ෂණය කරගෙන තියෙනවාද කියන දේ.

අලුතින්ම මතක හිටින චරිතයක් ලැබුණොත් භාර ගන්නවාද? ඇත්තටම ඔව්. මට ගැළපෙනවා නම් මම චරිත භාර ගන්නවා. මේ දවස්වලත් තේජ ඉද්දමල්ගොඩගේ අලුත්ම චිත්‍රපටයක රඟපානවා. බොහොම දරුණු ගැහැනියකගේ චරිතයක් එහි මම රඟපානවා. ඒ චරිතයත් ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙන වෙනස්ම චරිතයක් වේවි.

චිත්‍රපට ක්ෂේත්‍රයේ පවතින අර්බුදකාරී වටපිටාවත් එක්ක ප්‍රවීණ දක්ෂ නිළියක් විදිහට කොහොමද තමන්ගේ පැවැත්ම රැක ගන්නේ? හැමදාම චිත්‍රපට නිපදවීම පිළිබඳ ප්‍රශ්න තිබුණා. මම කියන්නේ චිත්‍රපට ගොඩක රඟපාපු කෙනෙක් ‍නෙවෙයි. අතේ ඇඟිලි ගණනක තරම් අඩු චිත්‍රපට ප්‍රමාණයක තමයි මම රඟපාලා තියෙන්නේ. හැබැයි අපේ රටේ හැටියට හොඳ නිර්මාණ විශාල ප්‍රමාණයක් ලංකාවේ කෙරෙනවා.

චිත්‍රපට අඩුයි කියන දේ හැඟෙන්නේ සහ චිත්‍රපට ශාලා හිස් වෙන්නේ ප්‍රේක්ෂකයින් වැඩිපුර රූපවාහිනියට යොමු වෙලා නිසයි. මේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක වියදමක් නැතුව රූපවාහිනියෙන් ඔවුන්ට රසවින්දනයක් ලබාගත හැකියි. එහෙම නැතුව චිත්‍රපට හැදෙනවා අඩු වෙලා නැහැ.

පවතින වාතාවරණය තුළ ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉදිරිය පිළිබඳව දකින්නේ කොහොමද? දැන් කලා ක්ෂේත්‍රයේ හැම පැත්තෙන්ම ඒ කියන්නේ රංගනය, අධ්‍යක්ෂණය සහ කාර්මික ශිල්පීන්ගේ පටන් ඉතා දක්ෂ පිරිසක් අද බිහි වෙලා ඉන්නවා.

හැබැයි රටේ තියෙන ආර්ථික සහ දේශපාලන තත්ත්වය හැම ක්ෂේත්‍රයටම බලපාලා තියෙනවා. ඒ නිසා හොඳ නිර්මාණ බිහිවීමේ අඩුවක් වෙන්න පුළුවන්.

ඔබ ලස්සන දුවකුගේ අම්මා කෙනෙක්නේ. දුවවත් මේ ක්ෂේත්‍රයට යොමු කරන්න අදහසක් නැද්ද? කොහෙත්ම නැහැ. මගේ දුව කවදාවත් මේ ක්ෂේත්‍රයට එන එකක් ැහැ. මමත් ඒකට කැමැති නැහැ. එයා මේ දවස්වල හොඳින් අධ්‍යාපනය හදාරමින් ඉන්නවා. එයා එයාට කැමැති වෙනත් ක්ෂේත්‍රයකින් ඉදිරියට යාවි.

කොහොමද ස්වාමියා සහ දුවත් එක්ක ගෙවන ජීවිතේ? මම හැමදාම මගේ පවුලට මූලිකත්වය දුන්න කෙනෙක්. ගෙදර වැඩකටයුතු සැමියාගේ දුවගේ වැඩකටයුතු හැම දෙයක්ම මම කරනවා. හෙට අනිද්දට අපි විවාහ වෙලා අවුරුදු 24ක් වෙනවා. අදත් හෙටත් අපි බොහොම සතුටින් සමාදානයෙන් ආදරෙන් ජීවත් වෙනවා.

නෙරංජලා වික්‍රමසිංහ

2018-11-25

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තාත් සමුගනී

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

පියුමිට ගැහුවා කියන වෙනුර, දැන් කියන කතාව

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිට බිම දමා පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වනවා. මේ පහරදීම

අතවර චෝදනා ලත් සල්මාන්ගේ සහයකයා

සල්මන් ඛාන්, නළු වෘත්තියට අමතරව ව්‍යාපාරික කටයුතුවලත් යෙදී සිටින බව මුළු ලොවම දන්නවා. ඔහු සතුව ‘Being d Human’ නමින් නිමි ඇඳුම් නිෂ්පාදන

කෙල්ලෙක් කොල්ලෙක් වෙලා තවත් කෙල්ලෙක් එක්ක ගත්ත වෙඩිමක්

සමලිංගික විවාහයන් වගේම සමලිංගික සම්බන්ධතා කියන්නේ ලංකාවේ සංස්කෘතියට ඒ තරම් හුරු පුරුදු දේවල් නෙමෙයි. හැබැයි ලෝකය

එංගලන්තයේ පුතයි ලංකාවේ පුතයි හරිම වෙනස්ලු

පුංචි තිරයේ ජනප්‍රිය නිළියක්ව හිටපු සසන්ති ජයසේකර මීට දශක එකහමාරකට විතර කලින් තමන්ගේ පුංචි පුතාවත් අරගෙන එංගලන්තයේ පදිංචියට ගියා. ඉන්පසු

දියවැඩියාව හේතුවෙන් පිරිමින්ට සහ කාන්තාවන්ට මතුවන ලිංගික දුබලතාවන්

සාමාන්‍යයෙන් ලිංගික සංසර්ගයකදී කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් නිකුත්වන ශ්‍රාවයන් මගින් යෝනිය තුළ තෙත් බවක්‌ ඇතිකර ලිංගික සංසර්ගය සිදුකිරීම පහසු කිරීම

මම සිනමාව දෙස ධනාත්මකව බලපු කෙනෙක්-හේමාල් රණසිංහ

සිනමා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙකු ලෙස වැඩි ජනතා ආකර්ෂණයක් දිනාගත් ඔහු ජනප්‍රියම නළුවා ලෙස සම්මානයටද පාත්‍ර වන්නේය. ඔහු රංගනයෙන් දායක වන

ශ්‍රී ලාංකික රස බ්‍ර්තාන්‍යයන්ට ගෙන යන ශාක්‍යා

ලංකාවේ ආහාර පිසින බොහෝ ක්‍රමවේදයන් අපටම ආවේණික ඒවා ලෙස හඳුනාගත හැකිය. මේ ආවේණික බව නිසාම විදේශිකයන් අපගේ ආහාර රස විඳීමට කැමැත්තක් දක්වයි.

නිරුවත් නිර්මාණ කළාම ගීතය බලනවා- නටාෂා රොෂෙල්

මියුසික් වීඩියෝ රැසකටම දායක වෙලා තිබෙන නිරූපණ ශිල්පිනියක් තමයි නටාෂා රොෂෙල් කියන්නේ. ලංකාවේ මියුසික් වීඩියෝවලට පමණක්

මෙතෙක් මම සිනමාවට සම්බන්ධ වුණේ නැහැ’

අනුරාධා” මේ දවස්වල කාර්යබහුලයි කියලයි ආරංචිය”?
ඔව්” ටිකක් විතර කාර්යබහුලයි’ මම දැන් කලාවට සම්බන්ධවෙලා අවුරුදු හතරක් විතර වෙනවා’ ඒ අවුරුදු ගණනාවටම මට ප්‍රධාන චරිතයක්

ශිවන්‍යා බොලිවුඩ් සිනමාවට පිවිසෙයි

ප්‍රේම දඩයම හින්දි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ශිවන්‍යා එහෙම නැත්නම් Mouni Roy ඔන්න බොලිවුඩ් සිනමාවට පිවිසිලා තියනවා කියල තමයි අලුත්ම

ඩිල්ෂාන් එහෙම කෙනෙක් නෙමෙයිලූ

අද කතාබහ ඩිල්ෂාන් මුණවීරගේ ආදරණීය බිරිඳ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිණී සංජී මුණවීර සමග.

මම ජන­ප්‍රිය වෙන්නෙ නිකම් ඉඳලා නොවෙයි : ශෂිකා නිසංසලා

නොකඩවා වසර හතරක් ජනප්‍රියම ගායිකාව ඇයයිඅලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කර අවසන්සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ

මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ. සඳනි ප්‍රනාන්දු - Photos

සඳනි පනාන්දු කියන චරිතය පසුගිය දිනවල කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා පුංචි තිරයට ආ සඳනි ඇයගේ කලා දිවියේ අලුත්ම රසමුසු තැන්

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

මම දන්නෙත් නෑ මාව ලක්ෂ හතරකට විකුණලා – ශෂි

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements