Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

අධිකරණයේ තීන්දුව කුමක් වුවත් මැතිවරණයක් පැවැත්වෙනවා

ජනපති පාර්ලිමේන්තු විසුරුවීම සම්බන්ධව අධිකරණමය තීන්දුව කුමක් වුව ද ළගදී මැතිවරණයක් පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා

සටන දිනුවැයින් පස්සේ.. මුලින්ම කරන දේ සජිත් කියයි

මේ සටන දිනුවැයින් පස්සේ එජාපේ අපිට තියෙනවා ලොකු වැඩ කොටසක් කරන්න. කළ යුතුම පළමුවැනිම දේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. රාජ්‍ය ප්‍රතිපත්තියන්

මීළග පොදු අපේක්ෂකයා එජාපෙ කෙනෙක් විය යුතුයි - ඒ බලපෑම අපි කරනවා - රවුෆ් හකීම්

මීළග ජනපතිවරණය සදහා ඉදිරිපත් කරන කෙනා එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්ම විය යුතුයි, ඔහු තරුණ කෙනෙක් වියයුතුමයි. අපි ඒ බලපෑම කරන බව මුස්ලිම්

පාර්ලිමේන්තු වෙත කැදවන රාජ්‍ය නිළධාරීන් ගැන පාඨලී කියයි

අගමැති ලේකම්තුමා ඇතුළු ප්‍රදාන රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුව හමුවට ඉදිරියේ දී කැදවා ප්‍රශ්ණ කිරීමට බලාපොරොත්තුවන බව එක්සත්

එස්. බී. කෙකර ගානවා.... තාමත් බැරිවුණා 113න හදාගන්න

මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමාට රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ප්‍රශ්ණයක් තිබ්බ නම් එතු මාට එක දෙයක් කරන්න තිබුණා මුස්ලිම් පක්ෂ, දෙමළ පක්ෂ ඔක්

අධිකරණයේ තීන්දුව කුමක් වුවත් ඡන්දෙට වැඩ අරඹනවා - මහින්ද

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කුමක් වුවත් ලබන සතියේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයක් සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු ආරම්භ කරන බවයි හිටපු ජනපති

ලංකාවේ ආණ්ඩුවක් නැතයි කියා උතුරට සාම හමුදාවක් ඉල්ලයි

ශ‍්‍රී ලංකාවේ රජයක් නැති නිසා ද්‍රවිඩයන්ව සමූල ඝාතනයකට ලක්වීමට ඉඩ ඇති බවට දක්වමින් ආර්. 2. පී. (R2P) ප‍්‍රඥප්තිය මත සාම හමුදාවක් උතුරු නැගෙනහිර

පාර්ලිමේන්තව විසුරුවීමට එරෙහි නඩු තීන්දුව මාසයක් කල් යයිද ? දේශපාලනය කැළඹෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තු විසුරුවා මැතිවරණයක් කැඳවීමට විරුද්දව අධිකරණය හමුවේ ගොනු කරලා ඇති නඩු වල තීන්දුව ලබා දීම තව

නව ව්‍යවස්ථාවේ.. ෆෙඩරල් වලට එහා ගිය විසදුමක් අපිට ලැබෙනව - සුමන්තිරන් කියයි - වීඩියෝ

පළාත් සභා බලතල කිසිම දෙයක් ආපසු පවරාගත නොහැකි අයුරින් ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය විසඳුමක් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇතැයි

හමාස් සංවිධානය. හෙළා දැකීමේ යෝජනාවකට ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකෙයි

අමෙරිකා රජය විසින් ඉදිරිපත් කළ හමාස් සංවිධානය හෙළා දකින යෝජනාව එක්සත් ජාතීන් ගේ සංවිධාන මහා සැසිවාරයේදී ප්‍රතික්ෂේප වී තිබේ... හමාස් සංවි

රනිල් හැර විකල්පයක් ගැන දැන් කල්පනා කළ යුතුයි. රනිල් සිටිය යුත්තේ වැළිකඩයි

එක්සත් ජාතික පක්ෂ නායකයන් හැමදාම වගේ කතා කරන්නේ ලිච්ඡවී පාලනය ගැනයි. කතාවට සීමා නොකර දැන් පක්ෂය තුළ ලිච්ඡවී පාලනයක් ඇති කළ යුතුම

මැතිවරණයක් පැවැත්විය යුතුමයි - මහින්දත් එක්ක මමත් ඉන්නවා

රටේ ජනතාවත්, කලා කරුවන්, ක්‍රීඩකයන් මුළු රටම ඉල්ලන්නේ මැතිවරණයක්, ජනතා කැමැත්තට ඉඩ දීලා හරි පුද්ගලයොන්ට රට භාර දුන්නොතින් රට කරන්න පුළු

19 සංශෝධනයේ ගැටලු ඇත්නම් සංශෝධනය කිරීමට සූදානම්

වර්තමාන 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලු ඇත්නම් එය සංශෝධනය කිරීමට ජනාධිපති මෛත්‍රීපලා සිරිසේන මහතා සූදානම් බව ජනපති මාධ්‍ය

මහින්ද රාජපක්‍ෂ මහතාගේ අලුත් කුන්තය මෙන්න - ඡායාරූප

මහින්ද මහතා ජනපති ධූරයේ කටයුතු කරන විට ඔහුගේ අත්වල යමක් පැවැති අතර එය බොහෝ දෙනෙක් එදා හඳුන්වනු ලැබූයේ 'කුන්තය' ලෙසිනි. ඔහු පසුගියදා

රජයේ උත්සව සහ රජයේ රැස්වීම් පෞද්ගලික තැන්වල පැවැත්වීම් සපුරා තහනම් - ජනපති කියයි

රජයේ උත්සව සහ රැස්වීම් සියල්ල රජයට සම්බන්ධ ශ‍්‍රවණාගාර සහා ආයතනවල දී පමණක් සිදු කල යුතු යැයි රාජ්‍ය නිලධාරීන්ට දන්වා තිබේ. අමාත්‍යංශ, දෙපාර්ත

කැනේඩියා තානාපති හිටපු කොටි සාමාජිකයින්ගේ පක්ෂ නායකයා හමු වෙයි - ඡායාරූප මෙන්න

කැනේඩියා තානාපති ඩේවිඩ් මැකේ ඇතුළු නියෝජිත පිරිසක් සටන්කාමීන් විමුක්තිකාමීන්ගේ පක්ෂ නායකය කේ.තුලසි ඇතුළු පිරිසක් මුලතිව්හිදී හමු වී සාකච්ඡා

මම දේශපාලන කරුමයක් කිව්වා මට අවලාද නැගුවා. මට චෝදනා කළා. මට අපහාස කළා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් වෙත එල්ල කරන ලද සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී. අපේ

සන්ධානය පාර්ලිමේන්තුව වර්ජන කරද්දී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තු ඇවිත් කියපු කතාව

ජනපතිවරණයේදී තමන් පොදු අපේක්‍ෂක විමට සූදානම් බවත් ඊට මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයද සමග ආරාධනාවක් ලැබුනහොත් පමණක් බාර ගන්න

රටේ බලවත්ම දෙවැනියා ඔබතුමා සුජීව කතානායක කරූට කියයි

දැන් තිබෙන උසාවි නියෝග අනුව රටේ බලවත්ම දෙවැනියා ඔබතුමා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් නීතිමය ඉවත් කරලා නෑ. එහෙම අයින් කරන්න

අලුත් අවුරුද්දෙ අපගේ ජනතාවට පණිවිඩ යවන්න මුද්දර තහනම ඉවත් කරන්න

මේ වන විට අපේ මන්ත්‍රී ප්‍රතිපාදන ගැන සමහර සංශෝධන අනුමත වෙලා ඇවිත් නෑ. සමහර දේවල් වේගයෙන් උනන්දුවෙන් සිද්ධ වෙද්දි මන්ත්‍රීවරුන්ට ලැබෙ

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මං සමලිංගික කෙල්ලෙක් නෙමේ මට පෙම්වතෙක් ඉන්නවා.
GossipClanka.com

චමත්කා ඔබ නිර්භය තරුණියක්ද නැතිනම් ඇය පූර්ණ වෘත්තිමය මට්ටමේ නිරූපිකාවක්ද? ඔව්, මම හිතන්නේ ඇය ඇගේ වෘත්තියත් තුළ වෘත්තීය මට්ටමේ සිටින නිසා

 

ඇය නිර්භය තරුණියක්. ඒ නිසයි ඇයට ‘ගිණියම් රෑ’ වැනි Music Video වක් තුළ එවැනි සමලිංගික චරිතයක් නිරූපණය කිරීමට හැකිවුණේ. ඇය නමින් චමත්කා ලක්මිණි. මගෙනුත් බොහෝ දෙනෙක් අහනවා ඇත්තටම ඔබ සමලිංගිකද කියලා

හයියෝ... හයියෝ... ඇත්තටම මම සමලිංගික කෙල්ලෙක් නෙවෙයි. මට පෙම්වතෙක් ඉන්නවා. අපි විවාහ ගිවිසගෙනත් ඉවරයි. මම ඒ Video එකේ නිරූපණයක් කළේ. Professional Model කෙනෙක් විදිහට ඒ වගේ නිරූපණයක් කරන්න වෙනවා, එච්චරයි.

සමලිංගිකත්වය ගැන ඔබ හිතන්නේ කොහොමද? ඒක තවත් ස්වාභාවික දෙයක්. කෙනෙක් විෂම ලිංගිකයන්ට කැමති වෙද්දී, කෙනෙක් සමලිංගිකයන්ට කැමති වෙනවා. ඒ ගැන ඇත්තටම ලොකුවට හිතන්න ඕන නැහැ.

හරි සමස්ත ලිංගිකත්වය නැතිනම් Sex ගැන ආකල්පය මේකමද? මෙහෙමයි, ඒකත් ස්වාභාවික දෙයක්. අපේ මිනිස්සු ඒ ගැන හිතන්නේ මහා ලොකුවටනේ. හේන භයානක දෙයක් වගේ. ඒ වගේ අය ගැන තියෙන්නේ මට අනුකම්පාවක්. මම දකින විදිහට sex කියන්නෙත් Art එකක්. Sex විඳින්න ඕන Art එකක් විදිහට. හිතන්න ඕන Art එකක් විදිහට. එහෙම හිතුවම Sex කියන්නේ මාර දෙයක් කියලා පෙනේවි.

ඔබගේ Photoshoots, Video බොහොමයක ඔබේ ශරීරය නිරාවරණය වෙලා තියෙනවා. Boy Friend කැමැතිද ඒකට?
එයා පටුවිදිහට හිතන මනුස්සයෙක් නෙවෙයි. මගේ ශරීරයමයි ඔබේ පෙම්වතියට තියෙන්නෙත්. මෙය කියවන පාඨකයන්ගේ අම්මට, බිරිඳට, සහෝදරියට, පෙම්වතියට තියෙන්නෙත්. ශරීරය පේනවා කියලා බනින සමහර Girlsලාට තියෙන්නෙත්. ඒක මේ අමුතු දෙයක් නෙවෙයි, හිතේ කහට තියාගෙන බලද්දී හැමදේම ඇදයි. මගේ පෙම්වතා මගේ ශරීරය දිහා බලන්නේ Art එකක් විදිහට. මගේ Pose වලින් Art එකක් එන්නේ නැත්නම් එයා කියනවා. ශරීරය නිරාවරණය තිබීම එම Art එකට බාධාවක් නම්, එයා ඒකත් කියනවා. ඒවගේම ශරීරය ආවරණය වීම ඒ Art එකට බාධාවක් නම්, ඒකත් කියනවා. ඔහු දන්නවා වෘත්තිය මොකක්ද? ගැහැනිය කවුද? පෞද්ගලික ජීවිතේ මොකක්ද කියන එක.

Model කෙනෙක් වුණාම Figure එක ගැන කොහොමද හිතන්න ඕන? Model කෙනෙක් නෙවෙයි, මම කියන්නේ හැම ගැහැනියක්ම හිතන් ඕන තමන් Model කෙනෙක් කියලා. එහෙම හිතලා Figure එක ගැන විතරක් නෙවෙයි අනෙක් හැමදේම අඳින පලඳින විදිහ, කන බොන විදිහ, ඇවිදින විදිහ වගේ දේවලුත් හදාගන්න ඕන.

ගැහැනියකට ඒ ඇතිද? නැහැ... නැහැ.., ගැහැනියක් වුණාම හිතන විදිහ, හැසිරෙන විදිහ, දැනුම රැස්කරන විදිහ, පවුල් සබඳතා ගැන හිතන විදිහ වගේ ගොඩක් දේවල් ගැන දැනුම්වත් වෙන්න ඕන. මම ඒක Model Category එකේ දාලා කිව්වේ නැත්තේ වර්තමානයේ Modelලා කියල Lable අලවගෙන ඉන්න අය කරන වැඩ දැක්කම ඒ ටික දැම්මොත් ලැජ්ජාවට පත්වෙන නිසා.

2018-11-25

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

රියැලිටි වැඩසටහන් මට.. විශ්වාස කරන්න බෑ - හැමදාමත් නට නට ඉඳලත් බෑ - නිරෝෂා තලගල

කෝටිපතියෝ නාට්‍ය හි 'අරුණි' නම කියූ සැණෙකින්ම ඇයගේ රුව ඔබේ මතකයට නැගෙනවා නිසැකයි. ඒ තරමට අරුණිට අපි ආදරය කරන රසික රසිකාවියන්

මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - සම්මානය ලැබුණු හේතුව කියයි

මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැ

මට වඩා මෙයාට සල්ලි තියෙනවා - සුජාතා ඉපදුණේ 1993 - මමත් තරුණයි - කරවල කඩේ වැහැව්වා

ජයසේකර අපෝන්සු යනු වසර ගණනාවක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ රැඳී සිටි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංග නයට ආදරය කළ පිරිස බොහො

දේශපාලනයට ආවා කියලා... මට රඟපාන්න තහනමක් නෑ - ඕෂධී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලයි

දේශපාලනයට එන්න හිතුනේ ඇයි...? මගේ ජීවිතේ මම කලාවට එන්න කලින් ඉඳන්ම මම හරිම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ. කලාවට

වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද.. ඇමරිකාවෙද?

විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් නම් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ. දිල්හානි අශෝකමාලා - පි‍්‍රයංකර පෙරේරා කියන්නෙ අපේ

සමාජජාලාවන් හරහා තමයි මගේ නිර්මාණ සමාජගත වෙන්නේ - දෙවැනි ඉනිමේ අනුහස් කියයි

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙල. රවීන් කියනවාටත් වඩා දෙවැනි ඉනිමේ අනුහස් කීවොත් හැමෝම දන්නවා. මේ දවස්වල ඔහු ගැනත්

කලාවට මං තාම අලුත් කෙනෙක් - රඟපාන්න මම හරි ආසයි

රංගන ශිල්පිනියක ලෙසට දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වෙද්දී කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේදී පැවැති

ලබන අවුරුද්දේ මුල අපි දෙන්නා විවාහ වෙනවා - සජිත, බුවිනිකා

විවාහයට කලින් සජිත සිය පෙම්වතිය එක්ක අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද? ඔව් අපි යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා...

රටේ ඇති ආර්ථිකය - දේශපාලන තත්වය හැම ක්ෂේත්‍රයකටම වගේ බලපාලා - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී කියන්නේ ජනප්‍රිය ඉතාමත් දක්ෂ ආකර්ෂණීය නිළියක්. රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් - 28 වැනි චිත්‍රපට තුළින් වගේම ඉරබටු තරු

ප්‍රවීණ රංගන ශිල්පියකු වූ ජයලත් මනෝ­ර­ත්න­යන්ට දැන් සුවයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න පසුගියදා හිටි හැටියේ අසනීප වූයේ හපුතලේ ප්‍රදේශයේ අලුතෙන් නිර්මාණය කරන චිත්‍ර පටයක රූ ගත කිරීම් කරන අතර

ගල්කිස්ස මැද කොළඹ විද්‍යාලයේ තමයි මම උගන්වන්නේ.

පුංචි තිරයේ නිතරම අපිට ඔබව දකින්න නොලැබෙන්නේ රංගනය සීමා කර තිබෙන නිසාද? අනේ එහෙම නැහැ. වෘත්තියෙන් ගුරුවරයෙක් නිසාම ගොඩක් වැඩ

හරියන වෙලාවට හරි කෙනා මාව හොයාගෙන ඒවි - සෙනාලි

සාහිත්‍ය කීර්ති ඩබ්ලියු සිල්වා මහතා රචිත විජයබා කොල්ලය නම් නවකතා ඇසුරෙන් ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ... තිර රචනයකට අනුව මහාචාර්ය සුනි

මං සමලිංගික කෙල්ලෙක් නෙමේ මට පෙම්වතෙක් ඉන්නවා.

චමත්කා ඔබ නිර්භය තරුණියක්ද නැතිනම් ඇය පූර්ණ වෘත්තිමය මට්ටමේ නිරූපිකාවක්ද? ඔව්, මම හිතන්නේ ඇය ඇගේ වෘත්තියත් තුළ වෘත්තීය මට්ටමේ සිටින නිසා

නොයෙල් රාජ්ගේ.. අලුත්ම ගීතය රූ ගත කළ හැටි - වීඩියෝ

ජනප්‍රිය ගායකයකු වු නොයෙල් රාජ්ගේ නවතම ගීතයේ රූප ගත කිරීම් ආරම්භ කර තිබෙනව. වීඩ්යෝ එකේ ප්‍රධාන තම නිලිය විදිහට මේ සැරේ දී තෝරා ගෙන

දුලීකා මාරපන සැමියා එක්ක හිම සෙල්ලම් කරපු හැටි - ඡායාරූප

ලෝරන්ස් මනමාලි නාට්‍ය කණ්ඩායම අද මේ වෙද්දී ඉන්නේ සුවිට්සර්ලන්තයේ චාරිකාවකයි. එම නාට්‍යයේ ප්‍රධාන භුමිකාවක් වන නිළි දුලිකා මාරපන හා ඇය

ඔහුගේ සමුගැනීම පෞද්ගලිකවම ගොඩක් දැනුණා - විනූ උදාරි

මම ඇත්තටම මේ දවස්වල ටෙලි නාට්‍ය වැඩ කටයුතු එක්ක ටිකක් කාර්යබහුලයි. වෙස්, සහ සිද්ධාර්ථ ගෞතම, සංහිඳ පාමුල' නිර්මාණ මේ දවස්වල දී විකාශය

මේ 26 වැනිදා.. මම දික්කසාදයට අත්සන් කරනවා - ගීතා

ස්විට්ස්සර්ලන්තයේ මට පුරවැසි භාවයක් තිබුණා. මම ඉල්ලලා ගත්ත දෙයක් නෙමෙයි. විවාහය නිසා මට හම්බ වුණු එකක් ඒක. ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවෙන්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements