Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

චීනය ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කරයි

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට චීනය පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර තිබේ. ඒ අද පෙරවරුවේ සංචාරක කටයුතු

සහරාන්ලාට මුදල් ලැබී ඇත්තේ ලංකාවෙන්මයි

ජාතික තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලිය පවත්වාගෙන යෑම සඳහා සියලූ මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දී ඇත්තේ ෂැංගි‍්‍රලා හෝටලයේදී බෝම්බ පුපුරුවා ගෙන සියදිවි

සිසේරියන් සැත්කම් 8000 ක්‌ කළ බව පිළිගනියි

සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තවුහීද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු බවට

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු ඇතුළු 26 දෙනෙක් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස්

දරු තිදෙනාටම වස පොවලා අම්මාත් බීලා; සිවු හැවිරිදි දරුවා මිය යයි

පොළොන්නරුව, ගිරිතලේ, සරණසිරිගම, අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි තිදරු මවක්‌ ඊයේ (24 දා) දහවල් තම දරුවන් තිදෙනාට වස පොවා ඇයත්

ජමාත් කල්ලියේ කෝටි 14 ක් තහනම් කරයි

තවුහීත් ජමාත් ත‍්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වීම සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ  හා ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨසයේ

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

ගාල්ල රිච්මන්ඩ් විදුහලේ විද්‍යාගාරය තුළ පෙරේදා (22දා) දහවල් පිපිරීමක් සිදුව ඇති අතර පිපිරීමට හේතුව රජයේ රස පරීක්ෂකවරයාගේ

හැටන්-මහනුවර බස් වර්ජනයක්

හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන සියලුම පෞද්ගලික  බස් රථ සහ ලංගම බස් රථ අද (24) වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව

ෆේස්බුක් ජාතිවාදීන් ලේඛණය CID අතට.. සියළු දෙනා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම්..

ෆේස්බුක් ඇතුළු සමාජ ජාලයන් මගින් ආගම්වාදය හා ජාතිවාදය අවුස්සමින් වැරදි ප්‍රචාර ගෙන යන පුද්ගලයන්ගේ තොරතුරු ලේඛනය රහස් පොලීසිය

මුහුණු පොතේ අසත්‍ය ප්‍රචාර කරන්නන්ට ඉදිරියේදි දැඩි දඬුවම්

හුණු පොත හරහා වැරදි ප්‍රචාර ගෙන යන අය ජාතිවාදය අවුස්සාගෙන ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන බවත් ඔවුන්ගේ  නාම ලේඛනය මේ වනවිට

"කිසිදිනෙක පාසල් ගොස් නෑ" අන්තර්ජාලයෙන් බලා ලොව සුපිරිම ගිනි අවි නිපදවු ශ්‍රිලාංකිකයා

පොලීසිය විසින් ඔහුගේ කම්හල වටලා එහි නිෂ්පාදනය කරන ලද ගිනි අවි හා ගිනි අවි නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා උපකරණ තොගයක්ද සමග

අලෙවිය සීග්‍රයෙන් අඩුවෙයි , ලාභය වැඩිවෙයි - 2019

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ‍්‍රී ලංකාවේ දුම්වැටි අලෙවිය කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා.ලංකා දුම්කොළ සමාගම පවසන්නේ

යනකොට පාර වහන්න ඇමතිලා කවුද

කොළඹ නගරයේ මාර්ගයක ඇමතිවරයෙක් ගමන් කරන විට පාරවල් වසා දමා තිබෙන අයුරු දැක්වෙන වීඩියොවක් මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ

Google සේවා සීමාකිරීම ගැන Huawei මෙසේ කියයි

ලොව වටා Android තාක්ෂණයේ වර්ධනයට සහ දියුණුවට සැළකියයුතු දායකත්වයක් Huawei සමාගම විසින් ලබා දී ඇත. ඔවුන්ගේ ප්‍රධාන

බේරුවල වෙසක් සැරසිලි කළ මුස්ලිම් ජාතිකයන්ට තර්ජනය කරලා

බේරුවල නගරයේ වෙසක් සැරසිලි කිරීමට දායක වූ මුස්ලිම් ජාතිකයන්ට යතුරුපැදියකින් පැමිණ තර්ජනය කළ බව කියන බේරුවල නගර සභාවේ

කුරුණෑගල පොල් වත්තක පුහුණු කඳවුරක්- සැකකරුවන් කොටුවෙයි

අප්‍රේල් 21 ක ප්‍රහාර මාලාවට සැකකරුවන් 6ක් කුරුණෑගලින් පොලිස් අත්අඩංගුවටඅප්‍රේල් 21 වන දින එල්ල වු ප්‍රහාර මාලාවන්ට සම්බන්ධ බවට

දරුවන් පාසල් වෙත එවන්න - හමුදාපතිගෙන් විශේෂ පණිවුඩයක්

පසුගිය අපේ‍‍්‍රල් 21 වන දින සිදුවු අවාසනාවන්ත අන්තවාදී ත‍‍්‍රස්ත ප‍‍්‍රහාරය හේතුවෙන් සමාජයේ ඇතිවු කම්පනය සහ බිය නිසා ශ‍‍්‍රී ලාංකිකයන්ගේ

Huawei දුරකථන වලට ගුගල් සමාගමේ තහංචි

චීනයේ Huawei සමාගම සමග තිබෙන වෙළද ගිවිසුම අත්හිටුවීමට අමෙරිකාවේ ගුගල් සමාගම තීරණය කර තිබෙනවා. ඒ සමග ගුගල් සමාගම

පොහොට්ටුවේ මැරයන් මිනුවන්ගොඩ බුදු පිලිම ගිනි තිවුවා..- රන්ජන්

පොහොට්ටුවේ මැරයන් විසින් මිනුවන්ගොඩ නගරයේ බුදු පිලිම ගිනි තබා ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.එම මැරයන්ටත්

රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගයට ටී.එන්.ඒ සහාය

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
අවුරුදු ගාණක් මං කෑවෙ කඩෙන් - බැඳලා අවුරුද්දයි රොෂාන් සහ රිද්මා පිලපිටිය සතුටින්ද?
GossipClanka.com

මේ දවස්වල අලුතින් පටන් ගත්ත ටෙලි නාට්‍ය කිහිපයක වැඩ කරගෙන යනවා. චාමර ජනරාජ් පීරිස්ගේ ‘වාහෝ’ ටෙලි නාට්‍යය, සිඳු සහ නීල පබළු ටෙලි නාට්‍යත්

 


විකාශය වෙනවා. ඊට අමතරව ‘නිදහසේ පියා’ චිත්‍රපටය තිරගත වෙනවා. ඊටත් අමතරව අජිත් මෙන්ඩිස්ගේ අලුත් හොරෙක් ඕකේන, ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ සුදු සහ කළු කියන වේදිකා නාට්‍ය දෙකත් එක්කත් වැඩ කරනවා.

ප්‍රවීණ කලාකරුවෙක් ජනප්‍රිය නළුවෙක් විදිහට ආපු ගමනේ මතක හිටින සංධිස්ථාන මොනවද? මම මේ ක්ෂේත්‍රයට ආපු දවසේ ඉඳලා කරපු හැම දෙයක්ම සුවිශේෂියි. එහෙම වෙන්නේ මම හුඟක් කැමැත්තෙන් මේ හැමදේටම සහභාගි වන හින්දයි. පසුගිය කා‍ලේ බිහිවූ නිර්මාණ වගේම ඊටත් වඩා හොඳ නිර්මාණ ඉදිරියේදී බිහිවෙයි. මගේ බලා‍පොරොත්තුව වෙන්නේ ඒ නිර්මාණවල කොටස්කරුවෙක් වීමයි. ඊට අමතරව මම රඟපෑවෙ නැතත් හොඳ නිර්මාණ බලන්න රස විඳින්න කැමති හොඳ රසිකයෙක් විදිහට මම මාව දකිනවා.

වැඩිපුරම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් තමයි ඔබව ප්‍රේක්ෂකයා දකින්නේ. චිත්‍රපටවලට ඔබේ දායකත්වය අඩුවෙන්නේ ඇයි? එහෙම විශේෂයක් නැහැ. පසුගිය කා‍ලේ රඟපාපු චිත්‍රපට කිහිපයක් තිරගත වෙන්න නියමිතයි. ගිරිපුර වැසියෝ, ශ්‍රී වික්‍රම, විශ්ම, පිසා වගේ මම රඟපාපු චිත්‍රපට තවම තිරගතවෙලා නැහැ. ලංකාවෙ චිත්‍රපට හැදෙන්නෙම අවුරුද්දකට දහයක් විතර. ඒ දහය පෙන්නගන්නත් අමාරුයි. තියටර්ස්වල සහ බෙදාහැරීමේ ප්‍රශ්න තියෙනවා. මම හිතනවා හැදෙන චිත්‍රපට තිරගත කිරීම සඳහා නව ක්‍රමවේදයක් අවශ්‍යයි.

ගොඩක්ම හැදෙන්නේ ටෙලි නාට්‍ය නිසා ප්‍රේක්ෂකයෝ අපිව වැඩිපුර දකින්නේ ටෙලි නාට්‍යවලින්. චිත්‍රපට, ටෙලි නාට්‍ය, වේදිකාව සහ වීදි නාට්‍ය වුණත් හොඳ කලාවක්. එක හා සමානව මේ සඳහා සම්බන්ධ වෙන්නෙත් ඉතාම හොඳ දක්ෂ කලාකරුවන්.

විවාහවෙලා අවුරුද්දක් ගතවුණානේ. කොහොමද විවාහ ජීවිතේ දැනෙන්නේ? රිද්මාගේ උපන් දිනේ දවසේ පසුගිය 10 වැනිදා අපේ අවුරුද්දක විවාහ සංවත්සරය සැමරුවා. අපි විවාහවෙලා අවුරුද්දක් ගෙවුණා. අපි ආදරෙන් සතුටින් ඉන්නවා.

රොෂාන්ගේ ජීවිතේ පසුගිය සමය බාධක කම්කටොලු බොහොමයක් තිබුණා. අද ඒ පිළිබඳව දකින්නේ කොහොමද? බාධක, අභියෝග කියන්නේ හැමෝටම ‍පොදු ධර්මතාවක්. අපේ රටේ ප්‍රධාන පුරවැසියාගේ ඉඳලා පුංචිම මිනිසා දක්වාම මේ වගේ බාධකවලට මුහුණ දෙන්න වෙනවා. මම හිතනවා ජීවිතේ හැම අභියෝගයකටම මම සාර්ථකව මුහුණ දීලා මේ ගමන ආවා කියලා. ප්‍රශ්න කියන දේවල් මම ලොකුවට හිතන්නේ නැහැ. ඒ ඒ වෙලාවට ඊට අවශ්‍ය පිළිතුර මම සොයා ගන්නවා. අදටත් මම සතුටින් ඉන්නේ ඒ නිසයි.

මේ කාර්යබහුල ජීවිතේට බිරිඳගෙන් ලැබෙන සහයෝගය හොඳ සැමියෙක් විදිහට අගය කළ යුතුමයි නේද? ඇත්තෙන්ම ඔව්. අවුරුදු ගාණක් මම කෑවෙ කඩෙන්. එයා දැන් මම ආස හැම කෑමක්ම හදලා දෙනවා. එයාට රසට උයන්න පුළුවන්. දිනපතා ව්‍යායාම කරන එකේ ඉඳලා මගේ සෞඛ්‍යය ගැන එයා හොඳින් හොයලා බලනවා. ජිම් එකට යනකොට එයත් මාත් එක්කම එනවා. එයාගෙන් මගේ ජීවිතේට ලැබෙන්නේ විශාල අත්වැලක්. මට ලැබෙන චරිත ගැන පවා එයත් එක්ක කතා කරනවා. ඇයට හොඳට ලියන්න පුළුවන්. මම හිතනවා ඇය නුදුරු අනාගතයේදී තිරපිටපත් රචිකාවක් විදිහට ඉදිරියට එයි කියලා.

මගේ බිරිඳ නිසා කියනවා ‍නෙවෙයි. ඇය ලියන්න ඉතා දක්ෂ කෙනෙක්. අපි එකතුවෙලා ටෙලි නිර්මාණයකට දායක වුණා. ඇය ඒ ටෙලි නාට්‍යයේ චරිතයක් නිරූපණය කළා. ඇගේ මේ හැකියාවන් මම අගය කළ යුතුයි.

ඔබ නිළියක් විදිහට ටිකෙන් ටික තමන්ගේ ස්ථාවරය හදා ගනිමින් ඉන්නවාද? එහෙමමත් නැහැ. රොෂාන් අයියගේ ඉල්ලීමට තමයි ඒ චරිතය රඟපෑවේ. තාරකා වාසලමුදලිආරච්චිගේ කතාවක්. ටෙලි නාට්‍යයේ නම ‘ඉන්ද්‍රචාප’ ගිහාන් රෝහණ අයියා තමයි ඒ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළේ.

ඊට අමතරව චිත්‍රපටයක රඟපෑවා. තවත් වැඩ කිහිපයක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා.

දෙන්නම කාර්යබහුල වුණහම ගෙදර ජීවිතේ කොහොමද ගතවෙන්නේ? මම නම් කොහොමටවත් ගොඩක් කාර්යබහුල වෙන්නේ නැහැ. මට ලැබෙන නිර්මාණ වුණත් ගොඩක් තෝරලා බේරලා තමයි භාරගන්නේ. මම කැමති ගොඩක් වෙලාවට ගෙදර රැඳෙන්නයි. අවුරුද්දකට එකක් වුණත් හොඳ නිර්මාණයකට දායක වීම තමයි මට වැදගත් වෙන්නේ.

චරිත තෝරා බේරා ගැනීමේදී කොහොමද හොඳ නිර්මාණ පිළිබඳව තීරණය කරන්නේ? මට ලැබෙන චරිත ගැන මම රොෂාන් අයියත් එක්ක කතා කරනවා. ඔහු මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් නිසා චරිත පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා. මමත් කැමති නම් චරිතයත් හොඳයි නම් භාර ගන්න තීරණය කරනවා. ඒක වෙන්නේ දෙන්නාගේම කැමැත්ත මත තමයි.

තනියම ඉන්න කා‍ලේ වගේ ‍නෙවෙයි දැන් මම විවාහක කාන්තාවක් නිසා යම්කිසි සීමාවක් රාමුවක් තුළ තමයි මගේ නිර්මාණ දායකත්වය සිදුවෙන්නේ. මාව නිළියක් විදිහට දකින්නේ ප්‍රේක්ෂකයෝ පමණයි. මා වටා වෙනම පවුලක් ඉන්නවා. රොෂාන් අයියගේ පවු‍ලේ අය ගැනත් මතක් කළ යුතුමයි. මේ හැම දෙයක්ම ගැන හිතලා තමයි තීරණ ගන්නේ.

විවාහයෙන් පස්සේ ගෙදර වැඩ කටයුතු කෙරෙන්නේ කොහොමද? ගෙදර හැම වැඩක්ම කෙරෙන්නේ මගේ අතින්. උදව්වට කෙනෙක් ගමු කියලා රොෂාන් අයියා නම් කියනවා. ඒත් මම ආසයි මගේ අතින්ම අපේ ගෙදර හැම වැඩක්ම කරන්න. ඒ නිසා කෑම හදන එක, ගෙදර අස්පස් කරන්න, මල් පැළ හදන්න, වතුර දාන්න මම හරිම කැමතියි. අපි දෙන්නම එකතුවෙලා ගෙදර වැඩ කරද්දි හරිම සතුටක් දැනෙනවා. මම උයනකොට රොෂාන් අයියා ලූනු ගෙඩියක් හරි සුද්ද කරලා ඒකට උදව් වෙනවා. ඒ සතුට, සහයෝගය අත්‍යාවශ්‍යමයි.

අලුත් ගෙදර අලුත් ජීවිතේට අලුත් අමුත්තෙක් එන්නේ කවදාද? මේ කා‍ලේ ඒ ගැන සැලසුම් කරමින් තිබෙනවා. රොෂාන් අයියගේ අම්මයි, අප්පච්චියි, පුව‍ලේ අයයි වගේම මගේ මමීත් මුනුපුරෙක් දකින්න ආසාවෙන් ඉන්නවා. පිලපිටිය පවුලටයි දිසානායක පවුලටයි ඉදිරියේදී පුංචි බබාලා කිහිප දෙනෙක්ම එකතු වේවි.

චරිත් මොරගොඩ

2018-11-18

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

ලෝක කුසලානයේ අපේ ටීම් එකේ අලුත්ම කිට් එක (PHOTO)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම අද ප්‍රදර්ශනය කළා.එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු

කලාව නිසා තමයි මිනිස්සු දෙයක් රසවිඳින්නේ-මාෂි

නිරූපණයට සහ කලා ක්ෂේත්‍රයට අළුතෙන්ම එකතුවන ශිල්පිනියක් තමයි මාෂි කියන්නේ. දැනට උසස් අධ්‍යාපන කටයුතු හදාරන මාෂි මේ වනවිට

එම්.සී.සී. ලොකු පුටුව සංගක්කාරට

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂිතම ක‍්‍රීඩා සමාජය වන එංගලන්තයේ මාලිබෝන් ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා වශයෙන් කුමාර් සංගක්කාර

ලස්සන වෙන්නේ වාසනාවට-නෙහාරා පීරිස්

මුතුකිරිල්ලී’..... ආ නෑ නෑ මට කතා කරන්න  ඕනේ කිරිල්ලියෙකුට නෙමෙයි, නෙහාරාට. නෙහාරා පීරිස් ලෙංගතු ලැබැඳියාවෙන් මුව පුරවාගත් සිනහාවෙන්

දරුවො වගෙ හදපු වටිනා සතුන් රට වෙනුවෙන් දන්දුන්න හැටි

සැක කටයුතු ස්ථානවල සිදුකෙරෙන පරීක්ෂාවන් සඳහා පුහුණු කිරීමට කොළඹ කාන්තාවක විසින් සුනඛයන් පස්දෙනකු යුද හමුදාවට පරිත්‍යාග කිරීම

ලොව විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව මෙතෙක් හමුවූ විශාලතම දියමන්තියක් ලෙස සැලකෙන කැරට් 1758ක් බරැති දියමන්තියක් අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ පතලකින් හමුවී තිබෙනවා.එය

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements