Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

දිස්ත්‍රික්ක 7කට නාය යෑමේ අවධානම්

රත්නපුර, නුවරඑළිය, නුවර, කෑගල්ල, කලුතර, මාතර, ගාල්ල යන දිස්ත්‍රික්ක වෙත නාය යෑමේ අවධානම් නිකුත් කිරිමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ

ගාලු වරායට යමින් තිබූ දැවැන්ත නෞකාවක් රූමස්සල කන්දේ වැදුණු හැටි

ගාලු වරායට ක්ලින්කර් රැගෙන එමින් තිබු ග්ලෝරී ටුගෝ නමැති මෙම  නෞකාව  අද උදෑසන වනවිටත්  ගාල්ල උණවටුන රූමස්සල ජංගල්බීච් මුහුදු තීරයේ ගල්

පැය 08 සේවා මුරය අහෝසි කිරීමට එරෙහිව විරෝධතාවක්

පෞද්ගලික අංශ සේවකයන්ගේ පැය 08 සේවා මුරය අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්

තිනියාවල පාලිත හිමියන්ගෙන් මංගල බිලියන දෙකක වන්දි ඉල්ලයි

පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් විසින් සිදුකළ අසත්‍ය ප්‍රකාශයකට පුළුල් ප්‍රචාරයක් ලබාදීම සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛ රූපවාහිනි නාලිකා දෙකකින් රුපියල්

වර්තමානයේ ලංකාව ඉහළ මැදි ආදායම් රටක් - අගමැති

“තාක්ෂණය අවශ්‍ය නෑ, වවාගෙන කමු” යැයි කවරෙකු හෝ ප්‍රකාශ කරන්නේනම් ඊට වැඩි “රට කෑමක්” තවත් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

සජිත්ට තව කල් තියෙනවා-කරූට අවස්ථාව දිය යුතුයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කරූ ජයසූරිය මහතාට ලබාදිය යුතු බව විද්වතුන් පිරිසක් පවසයි. සාධාරණ සමාජයක් සඳහා වූ මාධ්‍ය මධ්‍යස්ථානයේ

ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමති දන්වයි

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූර වලින් අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට

බංග්ලාදේශය ‘සුපිරි තරු’ විවේක ගන්වා ශ‍්‍රී ලංකා සටනට සැරසෙයි

ශ‍්‍රී ලංකාව සමග තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන බංග්ලාදේශ සංචිතයෙන් ලොව අංක එකේ තුන් ඉරියව් ක‍්‍රීඩක ෂකීබ් අල් හසන්ව

ගෝඨාභයට ජනාධිපති අපෙක්ෂකත්වය ලබා දෙන ලෙසට මහින්දට ඉල්ලීමක්

කඩාවැටුණු රට ගොඩනැංවීම සඳහා ජනාධිපතිධූර අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙන්නැයි ශ්‍රී ලංකා ජාතික රණවිරු

තැපැල් වර්ජනය තවදුරටත්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ආරම්භ කළ සංඛේත වර්ජනය අද(17) දිනයේත් ක්‍රියාත්මක වෙයි.ඊයේ(16) පස්වරු

චීනයෙන් එන S14 දුම්රිය මෙන්න

ශ්‍රී ලංකාව වෙනුවෙන් නවතම ඩීසල් බලවේග කට්ටල 9ක් චීනයේ නිෂ්පාදන කර තිබේ. චීන CRRC Qingdao Sifang Co. Ltd සමාගම විසින් මෙම බලවේග කට්ටල

අපි ලෝක කුසලානය දිනුවේ ‘අල්ලා’ දෙවියන්ගේ ආශිර්වාදයෙන්..- එංගලන්ත ක‍්‍රිකට් නායක

තම කණ්ඩායමට මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය හිමි වූ බව එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඉයොන් මෝගන් පවසයි.ඔහු මේ

ශ්‍රී ලංකාව ගැන අයි සී සීය වාර්තාවක්ම එළිදක්වයි.!

මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගී වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දක්‍ෂතා සහ දුර්වලතා පදනම් කර ගනිිමින් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් ප‍්‍රගති

පාස්කු ප්‍රහාරය - NIA තමිල්නාඩුවේ තවදුරටත් මෙහෙයුම්වල

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට අදාළව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අඛණ්ඩව සිදුකරන පරීක්ෂණවලට අදාළව පෙරේදා (13දා) තමිල්නාඩු ප්‍රාන්තයේ

මුස්ලිම් කාන්තා විවාහ වයස වැඩි කිරීමට යෝජනාවක්

මුස්ලිම් කාන්තාවන්ට විවාහ විය හැකි වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීම ඇතුළු මුස්ලිම් විවාහ සම්බන්ධයෙන් අවශ්‍ය නීති සංශෝධනය කිරීමට මුස්ලිම්

හැම World Cup සෙමියකම වගේ අසාර්ථක වූ කෝලි ගේ අවාසනාවන්ත කතාව

නවසීලන්තය සමග ඊයේ පැවති ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය ලකුණු 18 කින් ඉන්දියාව පරාජයට පත් වුණා.මෙහිදී ලොව බොහෝ ක්‍රිකට් විචාරකයින්ගේ

කුරුණෑගලට උග්‍ර ජල හිඟයක්

දිගු කාලයක සිට පවතින වියළි කාලගුණය හේතුවෙන් කුරුණෑගල නගරය ඇතුඵ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක වෙසෙන ජනතාව මේ දිනවල

ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන 5ක දඩයක්

ලොව ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන Facebook ආයතනයට පුද්ගල දත්ත අවභාවිත කිරීමේ චෝදනාව යටතේ ඩොලර් බිලියන 5ක දඩ මුදලක් ගෙවීමට සිදු වී ඇතැයි

සහරාන්ගේ අවි පුහුණුව ලැබූ අයෙක් අත්අඩංගුවට

සහරාන් සමඟ නුවරඑළිය බ්ලැක්පූල් කඳවුරේ පුහුණුව ලැබූ 20 හැවිරිදි පුද්ගලයෙක් මහරගම ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී ඊයේ (12) ත්‍රස්ත විමර්ශන

අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස විවෘත කිරීම සැප්තැම්බර්

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස ලබන සැප්තැම්බර් මාසයේදී විවෘත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන්න ස්ත්‍රීවාදියෙක් වෙන්නම ඕන නැහැ - අයෝද්යා කියයි
GossipClanka.com

කුඩා කාලේ ඉඳන්ම උපන්දින සාද, රටට පිපෙන මල් පැහසරණි ආදී ළමා වැඩසටහන්වලින් ඉතා ජනප්‍රිය අයෝද්ය යාපාබණ්ඩාර, මේ වෙද්දි එම නාලිකාවේම විකා

 

ශය වන "නුග සෙවණ" සහ 'සංහිඳ" යන වැඩසටහන්වලත් ජනප්‍රිය වැඩ සටහන් නිවේදිකාවක් විදිහට කටයුතු කරනවා.ඒ හින්දා කාර්යබහුල ජීවිතයක් ගත කරන ඇයත් එක්ක කෙටි කතාබහක යෙදෙන්න අපි උත්සාහ කළා.

මොනවද මේ දවස්වල අලුත් තොරතුරු? සුපුරු පරිදි නිවේදන කටයුතුවල යෙදෙනවා. ඊට අමතරව මෑතකදී සම්බන්ධ වූ ජපන් අධ්යාපන ව්යාපෘතියක සම්බන්ධීකාරකවරියක් විදියට නියැලෙන රැකියා කටයුත්ත එක්කයි දවස ගෙවෙන්නේ.ඒ නිසා දැන් නම් ටිකක් කාර්යබහුලයි ජිවිතේ.

පෞද්ගලික විස්තර ? මම පවුලේ එකම දරුවා. අම්මා රැකියාවක් කරන්නේ නැහැ. තාත්තා ව්යාපාර කටයුතුවල නිරත වෙනවා. කොළඹ විශ්වවිද්යාලයේ ශ්රී පාලි මණ්ඩපයෙන් ජනමාධ්ය පිළිබඳ විශේෂවේදී උපාධියක් ලබාගෙන තමයි දැනට මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන්නේ.ඒ නිසා ඉදිරියේදී වැඩිදුර අධ්යාපන කටයුතු ආරම්භ කරන්නයි හිතාගෙන ඉන්නේ.

ඇයි පොඩි කාලෙදිම මාධ්ය ක්ෂේත්රයට එන්න හිතුණේ ? මට මාධ්ය ක්ෂේත්රය කෙරේ ඒ කාලේ ඉඳන්ම කැමැත්තක් සහ හැකියාවක් තිබුණා පොඩි කාලේ ඉඳන්ම. මගේ පාසැල වන පානදුර බාලිකා විද්යාලයේ මාධ්ය ඒකකයේ වැඩ කටයුතුත් කළා. දහම් පාසලේ කථික සහ විවාද තරගවලටත් සම්බන්ධ වුණා. ඒ දේවල් එක්ක මේ ක්ෂේත්රයට ලොකු කැමැත්තක් තිබුණා.

රූපවාහිනි නිවේදිකාවක් වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද? මගේ ගමන පටන් ගත්තේ ජාතික රූපවාහිනියේ ළමා වැඩසටහන් නිවේදිකාවක් විදිහට. මුලින්ම ගාමිණී ජයන්ත අබේවික්රම මහතා නිෂ්පාදනය කරපු "උපන්දින සාදය" ළමා වැඩසටහන ඉදිරිපත් කරන්න තමයි අවස්ථාව ලැබුණේ. මේ වෙද්දි අප අතරින් වියෝ වී ඇති එතුමාව මේ මොහොතේදී ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනි. එතුමා තමයි මාධ්ය ක්ෂේත්රයට එන්න මට මග පෙන්නුවේ. ඊට පස්සේ සුරනිමල ජිනේන්ද්රසිංහ මහතාගේ "රටට පිපෙන මල්" සහ ගාමිණී ජයන්ත අබේවික්රම මහතාගේ "පැහැසරණිය" ළමා වැඩසටහන ඉදිරිපත් කළා. ඒ වගේම ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ "විදුල" ළමා ගුවන් විදුලියේ ළමා නිවේදිකාවක් විදියටත් කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. විශ්වවිද්යාල අධ්යාපනයෙන් පස්සේ මේ හින්දා නැවත ජාතික රූපවාහිනීයේ සංහිඳ, නුගසෙවණ සහ ජාතික පාසැල වැඩසටහන්වලටත් සම්බන්ධ වුණා.

පහළ තැනින් පටන්ගත්තු තරුණ නිවේදිකාවක් හැටියට අලුතින් එන අයටත් කියන්න යමක් ඇති ? මම නිවේදන කටයුතුවල සම්බන්ධ වෙද්දී තිබුණේ ඒ සම්බන්ධ ලොකු කැමැත්තක් සහ උනන්දුවක්. අන්න ඒක මේ ක්ෂේත්රයට අවශ්යම දෙයක්.මොකද තමන් කරන දේ ගැන ඇල්මක් නැත්නම් මේ ක්ෂේත්රයට සාධාරණයක් ඉෂ්ට කරන්න බැහැ. ඊටපස්සේ තමන්ගේ හැකියාව ගැන තමන්ම තක්සේරුවක් කරගන්න ඕනේ. හැබැයි ඒක බොහොම අවංකව වෙන්න ඕනි දෙයක්. ඒ තක්සේරුවෙන් පස්සේ තමයි තමන්ටම අවබෝධයක් එන්නේ තමන් තවත් වර්ධනය කරගන්න ඕනේ දේවල්, අඩුපාඩු, වැරැදි ආදිය. ඒ දේවල් ගැන හොඳින් අධ්යයනය කරන්න ඕනේ. මේ විෂය ගැන හැදෑරීමක් ඕනේ වෙන්න අන්න එතැනදී. ඊට අමතරව බාහිර පොත්පත් කියවීම, රට සහ ලෝකය තුළ සිදුවෙන දේවල් ගැන හොඳ අවධානයක් තිබීම වැනි දේවලුත් එකතු කරගත යුතු වෙනවා.

ඒත් යමක් ප්රේක්ෂකයන්ට සොයාගෙන නව දැනුමක් ලබාදෙන නිවේදිකාවන්ගේ අඩුවක් තියෙනවා නේද ? ඔව් එහෙම අඩුවක් තියෙනවා. අලුත් දේවල් සොයාගන්න, කියවන්න තියෙන පෙළඹීම අඩුවීමත් එක්ක එහෙම තත්ත්වයක් උදාවෙලා තියෙනවා. පොත් පමණක් නෙමෙයි, අද තියෙන තාක්ෂණය එක්ක දැනුම අලුත් කරගන්න ඕනේ තරම් ක්රම තියෙනවා. ඒ දේවල් පාවිච්චි කරලා තමන්ගේම අනන්යතාවක් එක්ක ඉදිරිපත් කිරීමේ රටාවක් හදාගන්න පුළුවන් .එතකොට ඒ ඒ අඩුව පුරවගන්න පුළුවන්.

ඔයත් ස්ත්‍රීවාදියෙක්ද  ඒ ගැන මොනවගේ අදහසක්ද තියෙන්නේ ? කාන්තා අයිතිවාසිකම් සහ හිමිකම් ගැන කතා කරන්න ස්ත්රීවාදියෙක් වෙන්නම ඕනි නැහැ. මම හිතන්නේ කාන්තාවෝ විදියට අපි තාම එක්තරා රාමුවකට, සීමාවකට කොටු වෙලා. මගේ අදහස නම් කාන්තාව ස්වාධීන වෙන්න ඕනි කියන එක. හොඳ අධ්යාපන පසුබිමක් සහ විශේෂයෙන් ආර්ථික ස්ථාවරත්වයකුත් තියෙන්න ඕනි. එහෙම වුණාම තමන්ට වගේම තමන්ගේ පවුලට සහ රටට දෙන්න පුළුවන් දායකත්වය වැඩියි. අපේ අයිතිවාසිකම් අපි ලබා ගන්න ඕනේ අපේ අතින් විය යුතු දේ ඉෂ්ට කරලා. මම හිතන්නේ හොඳ අධ්යාපන පසුබිමක් එක්ක ගොඩනැගෙන කාන්තාවට ඒ යුතුකම් ඉටු කිරීම සහ අයිතිවාසිකම් අත්පත් කරගැනීම ඉතාම පහසු දෙයක්.

ආදරය, විවාහය ගැන මොකද හිතෙන්නේ? ආදරය කියන්නේ හැම මනුස්සයෙක්ටම අවශ්ය දෙයක්. ජිවිතේ එක එක අවදිවලදී අපිට ආදරය එක එක විදියට මුණ ගැහෙනවා. එතැනදී ඇත්තටම ඒ ආදරයද කියලා අපි තේරුම් ගන්න ඕනේ. අමාරු වැඩක්. හැබැයි හරියට තේරුම් ගත්තොත් දිනුම්. විවාහයේදී නම් අපි සෑහෙන්න හිතන්න ඕනේ.මොකද සර්ව සම්පූර්ණ මිනිස්සු මේ ලෝකේ නැහැ. හැබැයි ඒ අසම්පූර්ණ තැන් ගලපගෙන ජීවත් වෙන්න තරම් පරිණත වුණාම විවාහ වෙන්න ඕනේ කියලයි මම හිතන්නේ.

අද ඉන්න සහෝදර නිවේදක නිවේදිකාවෝ ගැන මොකද හිතෙන්නේ හොඳ දක්ෂතා තියෙන අය ඉන්නවා. මේ ක්ෂේත්රය ගැන හොඳ අවබෝධයක් එක්ක, දැනුමක් එක්ක නිවේදන කටයුතු කරන බොහෝ පිරිසක් ඉන්නවා. හැබැයි අතරින් පතර ඉන්නවා ඇත්තටම මේ වැඩේ මොකක්ද කියලවත් අවබෝධයක් නැති අය. මගේ අදහස නම් නිවේදන ක්ෂේත්රයට එනවා නම් අනිවාර්යෙන්ම මේ ගැන අධ්යයනයක් තිබිය යුතුයි කියන එක. සමහර විට සහජ හැකියාවක් එක්ක නිවේදන කටයුතු කළත්, අත්දැකීම් සහ අධ්යයනය එක්ක ඒ අවබෝධය ඇති කරගත යුතුයි. නැත්නම් පැවැත්මක් නැහැ.

මොනවද ජිවිතේ අභියෝග විදිහට දකින්නේ ජිවිතේ කියන්නෙම අභියෝගයක්. උපන් දා ඉඳලා විවිධ අභියෝගවලට අපිට මුහුණ දෙන්න වෙනවා. මම හිතන්නේ අපිට හැම තත්පරේකම අභියෝග එනවා කියලයි. ඉතින් අපේ අත්දැකීම්, දැනුම, බුද්ධිය එක්ක ඒ අභියෝගවලට මුණ දෙන්න ඕනේ.

මොනවද අනාගත බලාපොරොත්තු ? මා තුළ ඉන්න නිවේදිකාවට මම හරිම ආදරෙයි. ඉතින් ඒ හැකියාව තවත් දියුණු කරගන්න සහ ඒ සම්බන්ධ අත්දැකීම් ලබාගන්නයි මම කැමති. විශේෂයෙන් වෙනස් විදියේ වැඩසටහන් ඉදිරිපත් කරන්න ලොකු කැමැත්තක් තියෙනවා. ඒ අතරම අධ්යාපනය හරහා ලබාගත්ත දැනුමෙන් ප්රයෝජනයක් ලබාගන්නත් ඕනේ. තවදුරටත් අධ්යාපන කටයුතු නියැලෙන්න හිතුවෙත් ඒ වගේ අරමුණකින්

අශාන් පෙරේරා

2018-11-09

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

වසරේ ‘නවසීලන්ත ජාතිකයා‘ වීමට එංගලන්තයේ බෙන් ස්ටොක්ස් හා කේන් විලියම්සන් අතර සටනක්

වසරේ ‘‘නවසීලන්ත ජාතිකයාට‘‘ හිමි විශිෂ්ඨතම සම්මානය සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් නිර්දේශ කර තිබේ..තරමක් පුදුමය

ගූගල් ට්‍රාන්සිට් සේවය සක්‍රීය කිරිමට මූලික කටයුතු අරඹයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ ජාතික ගමනා ගමන කොමිසම්

ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගත් අපේ රටේ ගුවන් විදුලි නිවේදකයා

Asian Customer Engagement Forum (ACFC) වෙතින් 8 වෙනි වරටත් සංවිධානය කළ Global Customer Engagement Awards සම්මාන  ඉන්දියාවේ මුම්බායි

එංගලන්තය සහ නවසීලන්තය ලෝක කුසලාන අවසන් මහ තරගයට

2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම

කොටුවේ සිට යූනියන් පෙදෙසට බෝට්ටු සේවාවක්. පළමු ගමන ඇමති චම්පිකගේ ප්‍රධානත්වයෙන්

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන ඇත.ඒ අනුව

ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ මුහුණු පොත

ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න චෝදනා කරයි.ලක්ෂ 11ක

සාක් චිත‍්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා

ප‍්‍රවීණ රංගනවේදිනී අනෝමා ජනාදරී පෙරේදා (07දා) කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවති නව වැනි සාක් චිත‍්‍රපට උළෙලේ ‘හොඳම නිළියට’ හිමි සම්මානයෙන්

ඉන්දියාවෙන් ICCට පැමිණිල්ලක්

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර  (06දා) ලීඩ්ස් හි පැවැති ලෝක කුසලාන තරගයේදි ඉන්දීය විරෝධී වැකි සහිතව බැනර් ගුවන් යානා ලීඩ්ස් ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.කෞතුකාගාරය

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements