Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන්

ලංකාව පුරා විදුලි කප්පාදුවක්

විදුලිය කප්පාදුවක් ‌‌‌‌නොකරන බවට සඳහන් කළ විදුලි බල මණ්ඩලය අද දිනයේදී නොදන්වා දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකර ඇතැයි

මවුස්සාකැලේ ජලාශයට ඉහලින් කෘතිම වැසි ඇති කරයි

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ  කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නංවනු ලැබුහ.ශ්‍රි ලංකා

බරපතළ මානව ගැටලුවක් තියනවා. මම පෙරේදා හිරේ ඉඳලා ආවේ

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේෂ්වරන් මහතා අද මඩකලපුව මංගලාරාමාධිපති පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් බැහැ දුටුවේය.එහිදී උන්වහන්සේ

අනුරාධපුර සතිපොළ කුණු ගොඩක් වෙලා

අනුරාධපුර මහ නගර සභාව මඟින් පාලනය වන ශ්‍රී ලංකාවේ විශාලතම සතිපොළ වශයෙන් සැලකෙන අනුරාධපුර මහජන පොළ පැවැත්වීමෙන් පසුව වෙළෙඳුන්

ඉරාකයේ ටයිග්‍රිස් නදියේ මගී යාත්‍රාවක් ගිලී 40ක් මරුට

ඉරාකයේ මොසුල්හි පිහිටි ටයිග්‍රිස් නදියේ ගමන්ගත් මගී ප්‍රවාහන යාත්‍රාවක් දියේ ගිලීමෙන් මගීන් 40ක් පමණ මියගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.නියමිත මගීන්

රට හදන්න ඇමතිවරුන්ගේ දේපළ විකුණන පාකිස්තාන අගමැති

පාකිස්තාන රජයේ බිඳ වැටෙමින් පවතින ආර්ථිකය ගොඩගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයාගනු පිණිස එරට රාජ්‍ය ඇමැතිවරුන්ගේ හා ඔවුන් යටතේ පවතින

යකඩවලට වඩා මනුස්සකම ශක්තිමත් බව මුද්‍රණාල හිමිකරුවා පෙන්නවයි

පසුගියදා අම්පාර පෞද්ගලික මුද්‍රණ ආයතනයක සේවය කරන මුණසිංහ නැමැති අය සේවය කරමින් සිටියදි එක්වරම ඔහුගේ එක් අතක් මුද්‍රණ යන්ත්‍රයට හසු වී ඇත.පසුව

කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ දී තවත් මාරක බස් රථ අනතුරක්

කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ කලා ඔය ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 6ක් තුවාල ලබා රෝහල්

සා/පොළ ප්‍රථිපල නිකුත් වෙයි ?

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සතිය තුළ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බවත්, මේ මස අවසන්

දරුවන් 51 ක් සමඟ පාසල් බස් රථය පැහැරගත් රියදුරා බසයට ගිනි තබයි

ඉතාලියේ මිලාන් නගරය ආසන්නයේදී පාසැල් සිසුන් සහිත බස් රථයක් එහි රියදුරා විසින් පැහැරගෙන ගොස් ගිනිතබා ඇතැයි වාර්තා වේ.එම අවස්ථාවේ රථයේ සිසුන් 51ක් සිටි බවද පැවසේ. කෙසේ

දික්වැල්ල නිසා Super Overට ගිය සුපිරි තරඟය ලංකාව පරාජය වේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයේ ජය දකුණු අප්‍රිකාව සතු වුණා.ඒ තියුණු තරඟයකින් පසුව පැවති super over ය ද.අප්‍රිකාව

නිල නිවසේ කුණු අස්කරන්න ලක්ෂ 85ක් රෝසිට

නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා සේවාව රුපියල් අසූපන් ලක්‍ෂයක කොන්ත‍්‍රාත්තුවකට දෙවසරක කාලයක් සඳහා පෞද්ගලික සමාගමකට පැවරීමට කොළඹ මහනගර සභාව තීරණය කර ඇත.නගර සභාවේ මුදල් පිළිබඳ

ස්වර්ණවාහිනියේ සජීවි වැඩසටහන් නවතියි..!

මෙරට රුපවාහිනී නාලිකාවක්වන ස්වර්ණවාහිනී නාලිකාවේ අද (19) උදැසන සිට සජීවි වැඩසටහන් විකාශනය නොවන බව වාර්තා විය.ආයතන කළමනාකාරිත්වය විසින් එහි සේවකයින් පිරිසක් සේවයෙන්

පාලවියේ අනතුරින් මරණ 4ක් : 7ක් රෝහලේ

පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ පාලවිය නාගවිල්ලුව ප්‍රදේශයේදී ඊයේ (18 වැනිදා) අලුයම 2.30 ට පමණ සිදු වූ වෑන් රථ - ටිපර් රථ ගැටුමකින් වෑන් රථයේ ගමන් ගත් පස් මස්ගැබිනියක ඇතුළු සිවු දෙනකු මරුමුවට

මන්චි බංගලාදේශයේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමය ලෙස සම්මාන ලබයි

සිලෝන් බිස්කට් සමාගමේ (CBL) ප‍්‍රමුඛතම සන්නාමය වන මන්චි පසුගියදා සිංගප්පුරුවේ United Research Services සහ Asia One සඟරාව එක්ව එක්ව සංවිධානය කරන ලද සම්මාන උළෙලේදී බංගලාදේශයේ වේගයෙන්ම

අලුගෝසු තනතුරට සම්මුඛ පරික්ෂණ 27වනදා

අලුගෝසු(වධක )තනතුරු සඳහා බදවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන 27 සහ 28 යන දිනයන්හි පැවැත්වීමට කටයුතු යොදා ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේදී එම සම්මුඛ පරික්ෂණ පැවැත්විමට නියමිතය.ඇමෙරිකානු ජාතික

මැණික් නෑ රත්නපුරේටත් දැන් මැණික් ගේන්නේ බැංකොක්වලින්.!

එය රත්නපුර නගරයේ කළු ගං ඉවුරේ පිහිටි එක්තරා අවන්හලකි. හැන්දෑ කළුවරට එතැන බෙහෙවින් කලබලය. ඒ වෙලාවට එහි රොද බැඳ සිටින්නේ චූල ගණයේ මැණික්කාර ගණයාය. දහවල් දවස තිස්සේ රත්නපුර නගරයේ

ලං ග ම යේ තිබී ගංජා මාට්ටු

වවුනියාව ඕමන්ත පොලිසියේ නිලධාරීන් විසින් ලංගම බස් රථයක් නවතා සිදුකළ සෝදියකදී බස් රථයේ සිටි මගියකු ළඟ තිබී කේරළ ගංජා 9kg  සොයාගෙන තිබෙනවා.පොලිසිය සිදු කළ හදිසි

මහින්ද මහත්තයා දැන ගත්තා නයා නයාමයි කියලා

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැඩි විවේචනයක් එල්ල කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කටයුතු කළාය.අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඇය

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
පොඩි වචනයක් හෝ එහේමෙහේ වුණොත් එයාට දුක හිතෙනවා.
GossipClanka.com

සුමිරාන් සහ තනාෂා අපිට මුණගැහෙන්නේ සිංහ එන්ටටේට්මන්ට් විසින් නිෂ්පාදනය කරන ලද “නීල පබළු” ටෙලිනාට්‍යය ඔස්සේයි. ඒ නිසා ඔන්න ඉතින් අද වෙනකොට

 

හොඳම හොඳ යාළුවෝ දෙන්නෙක් වන මේ දෙන්නාව අපි “එයයි මමයි” විශේෂාංගයට එකතු කරගත්තා.

සුමිරාන් කියන්න ද - අභිමාන් කියන්න ද...? “නීල පබළු” ටෙලි නාට්‍යයට මම සම්බන්ධ වෙන්නේ රංගන ජීවිතේ අවුරුදු පහකට පස්සෙයි. මම මුලින්ම රංගනයට එකතු වුණේ සුළඟ ටෙලි නාට්‍යයෙනි. ඒකේ පවන්ගේ චරිතය තුළින් තමයි මීට අවුරුදු අටකට කළින් මාව මිනිස්සු හඳුනාගත්තේ. ඊට පස්සේ තවත් ටෙලි නාට්‍යය දෙකක් කළා. හැබැයි අවුරුදු පහක් යනතුරු මම වෙනත් ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ නැහැ.

ඇයි එහෙම වුණේ...? මම වෘත්තීමය වශයෙන් ව්‍යාපාරිකයෙක්. ඒ නිසා මගේ ව්‍යාපාර කටයුතුත් එක්ක මම ටිකක් කාර්යබුහල වුණා. ඔය අතරතුරේදී ටෙලිනාට්‍ය දෙක තුනකට විතර මට ආරාධනා ලැබුණා... හැබැයි මට තෘප්තිමත් වෙන්න පුළුවන්, මට සැනසෙන්න පුළුවන් චරිතයක් මට ලැබුණේ නැහැ. ඒකාකාරි චරිතවලට තමයි මට ආරාධනා ලැබුණේ. වැඩිපුරම ආරාධනා ලැබුණේ බොළඳ ප්‍රේමවන්තයින්ගේ චරිතයි. හැමවෙලේම ගෑනු ළමයා ඉස්සරහට ගිහින් අඬන්න මම කැමති වුණේ නැහැ.

“නීල පබළු” ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ කොහොමද...? ඒ ආරාධනාව මට ලැබුණේ සිරස ටී.වී. එක හරහායි. චන්දන සූරියබණ්ඩාර මහතා සිංහ එන්ටර්ටේන්මන්ට් ආයතනයේ ලලිත් වසන්ත මහතාට හඳුන්වා දුන්නා. ලලිත් වසන්ත මහතා තමයි මේ අභිමාන් චරිතයට මාව තෝරා ගත්තේ. ඒවගේම සඳුන් අයියා මගේ උපරිමයෙන් අභිමාන්ගේ චරිතය කරන්න මට අවස්ථාව ලබාදෙනවා. මේ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ සඳුන් රාජපක්ෂ මහතායි. ඉතින් ඒ අනුව තමයි “නීල පබළු” ටෙලිනාට්‍යයේ අභිමාන්ගේ චරිතයෙන් ආයෙමත් මාව රංගනයට එකතු කරගන්නේ.

ලැබෙන ප්‍රතිචාර කොහොමද...? මම ටෙලිනාට්‍ය ජීවිතයේ ඉතාම පොඩි චරිතයක්... මම ටෙලිනාට්‍යය හතර පහක විතරයි රඟපාලා තියෙන්නේ. ඒ නිසා මට එහෙම ලොකු අත්දැකීම් නැහැ. හැබැයි මට මේ පුංචි නිර්මාණ ටික ඇතුළත ලැබෙන ප්‍රතිචාරත් එක්ක “නීල පබළු” ටෙලිනාට්‍යයේ අභිමාන්ගේ චරිතය මේ රටේ දුක්විඳින ජනතාවට යම්කිසි සහනයක් ගෙන එන්න හැකියාව ලැබිලා තියෙනවා කියලා. ඒ නිසා බොහෝ පිරිසක් මට ආදරයත් කැමැත්තත් දක්වනවා. 

තනාෂා සහ සුමිරාන් මුලින්ම මුණගැහැන්නෙත් “නීල පබළු” හරහාමද...? ඔව්... තනාෂායි මායි මුලින්ම මුණගැහෙන්නේත් “නීල පබළු” හරහාම තමයි. පළවෙනි දවසේ ෂූටිං ආවම තනාෂා වැඩිය මාත් එක්ක කතා කළේ නැහැ. පිටපතේ විදිහට රඟපෑවා එච්චරයි. වැඩිපුර කතා නැහැ. ඔහේ පැත්තකට වෙලා හිටියා. එයා එක පැත්තක ඉන්නවා. මම තව පැත්තක ඉන්නවා. මම ගෙදර ගිහිල්ලත් මගේ අම්මා, තාත්තා, බිරිඳ එක්කත් මේ ගැන කිව්වා. “ටිකක් අමුතුයි වගේ... වැඩිය කතා කරන්නෙත් නැහැ. මේ නාට්‍යය එහෙම කතා නොකර කොහොම කරන්න ද...” කියලා මම කිව්වා.

දෙවැනි දවසේ ආයෙත් මම ෂූටිං ගියා. පළවෙනි දවසට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දවසක් වුණා. අද තනාෂායි මමයි කොච්චර එකමුතුද කියනවා නම් අද මගේ බිරිඳගේත් තනාෂා හොඳම හොඳ යාළුවෙක්. මම මගේ පවුලේ එකම දරුවා. ඉතින් මට සහෝදර සහෝදරියෝ කවුරුත් නැහැ. අවුරුදු විසි අටකට පස්සේ මට මගේ එක කුසේ උපන් සහෝදරියක් වගේ සහෝදරියක් ලැබුණා. ඒ තරමටම තනාෂා මගේ සහෝදරියක්. අපි හරි එකමුතුයි. ළෙංගතුයි. අද ඒ සහෝදරකම වචනවලින් කියන්න මට තේරෙන්නේ නැහැ.

තනාෂා කොයි වගේ කෙනෙක්ද...? තනාෂාව මම දකින්නේ පිරිසිදු ඇල්වතුර වීදුරුවක් වගේයි. ඒ තරමටම හරි පැහැදිලියි. හිතේ කිසිම කහටක් නැහැ. කුහකත්වයක් නැහැ. ඉරිසියාවක් නැහැ. හිතේ තියෙන දේ එයා කියනවා. නිදහසේ, සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක් තමයි තනාෂා කියන්නේ. ලොකුවට අනාගත හීන නැහැ. “තව කෙනෙක් කපලා මම උඩට යනවා කියන පහත් සිතිවිලි තනාෂා ගාව නැහැ...” එයාට ලැබෙන දේ එයා හරියට කරනවා. ඒකෙන් තනාෂා තෘප්තිමත් වෙනවා. හරිම සරල, හරිම හොඳ, හරිම පැහැදිලි චරිතයක්.

කුරුලුගෙන් අභිමාන්ට ලැබෙන සහයෝගය කොහොමද...? ඒ සහයෝගය ඉතාමත් ඉහළයි. රඟපාද්දී තිරය ඉදිරිපස දක්වන සහයෝගය වගේම රඟපෑමෙන් අනතුරුව තිරය පිටුපස්සේත් දෙන සහයෝගයත් ඉතාම වැදගත් වෙනවා. මේ දවස්වල “නීල පබළු” ටෙලිනාට්‍යයේ ප්‍රචාරක වැඩසටහන්වලටත් ඒ වගේ ලොකු සහයෝගයක් තනාෂාගෙන් ලැබෙනවා. තනාෂා කියන්නේ සෑම අතින්ම සහයෝගය දක්වන චරිතයක්. තනාෂා කියන්නේ පොළොවේ පය ගහලා තමන්ගේ පාඩුවේ ජීවත් වෙන කෙල්ලෙක්.

තනාෂාට කේන්ති යනවාද...? තනාෂාට කේන්ති යන්නේ නැහැ. ඒක තමයි මම දැකපු තවත් හොඳ දෙයක් වන්නේ. තනාෂාව කේන්ති ගස්සවන්නත් හරි අමාරුයි. හැබැයි දුක හිතෙනවා. පොඩි වචනයක් එහේමෙහේ වුණොත් එයාට දුක හිතෙනවා.

තනාෂාගේ රංගනයන් ගැන සුමිරාන්ට මොකද හිතෙන්නේ...? තනාෂා චිත්‍රපටවල රඟපාලා තියෙනවා. හැබැයි තනාෂාගේ පළමු ටෙලිනාට්‍යය තමයි “නීල පබළු” කියන්නේ. ඉතා ඉක්මනින් ඉගෙන ගන්නා චරිතයක් තමයි තනාෂා කියන්නේ. තනාෂා පළවෙනි දවසේ ෂූටිං ඇවිත් මොකක් හරි අඩුපාඩුවක්, වැරැද්දක් වුණා නම් තනාෂා ඊළඟ දවසේ දී ෂූටිං එකට එන්නේ ඒ ඔක්කොම හදාගෙන. එයා උපරිමයෙන්ම උනන්දු වෙනවා. ඒ වගේම එයාට දෙබස් වරදින්නේ හරිම අඩුවෙන්. එයාට දෙබස් හොඳට මතකේ හිටිනවා. එයා හරිම කැපවීමෙන් තමයි නිර්මාණයකදී ඉන්නේ. ඒ මහන්සිය හා කැපවීම නිසා අද වෙද්දී “කුරැලු” චරිතය එයා හොඳට කරනවා.

රූගත කිරීමකදී අමනක නොවන සිදුවීමක් මතක් කළොත්...? ඒ වගේ සිදුවීම් නම් වෙලා තියෙනවා. අපේ තේමා ගීතයට අපි රූගත කිරීම් කරද්දී තනාෂායි මායි බෝට්ටුවක් පැදගෙන ගිහින් බෝට්ටුවෙන් වැවට වැටෙන කොටසක් රූගත කිරීම් කරන්න තිබුණා. ඒ බෝට්ටුව පැදගෙන යද්දී ඇතිවෙච්චි බය, තාමත් මතකයි. තනාෂා යන ගමනුත් “සුමිරාන් අයියේ... දැන් අපි වැටෙයි ද...?” කිය කියා බයෙන් තමයි බෝට්ටුව පැදගෙන ගියේ. ඒකේ තැන් තැන්වල ගැඹුරු මඩ වළවල් පවා තිබ්බා. ඒ බෝට්ටුව වැටෙන කොටස සහ ඒක වැටුණට පස්සේ අපි ගතකරපු ඒ තප්පර කිහිපය ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ.

අභිමාන්ගෙන් ටිකක් මිදිලා අපි සුමිරාන්ගේ පෞද්ගලික ජීවිතේ ගැන ටිකක් කතා කරමු ද...? සැබෑ ජීවිතේදී මම විවාහයකයි. මගේ බිරිඳගේ නම නවෝද්‍යා ජයමාන්න. ඕනෑම පෞද්ගලික ජීවිතේක වාසනාවක් තියෙනවා. මට මේ වෙනතුරු මගේ වාසනාව ගෙනාවේ මගේ අම්මා තාත්තා. ඊළඟට මට වාසනාව ගෙනාවේ මගේ බිරිඳ. එයා තමයි මේ ටෙලිනාට්‍ය කලාවට ආපසු මාව එවන්නේ. එයාට මාව ආයෙමත් ටී.වී. එකේ ඉන්නවා දකින්න ඕන වුණා. මගේ චරිතයට මම යම් සාධාරණයක් කරනවා නම් ඒකට ලොකු හේතුව තමයි මගේ බිරිඳ. අපි හරිම සතුටින් ජීවත් වෙනවා.

සුමිරාන්ගේ ජීවිතේ ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවාද...? මම එකම චරිතය දිගටම කරන්න කැමති නැහැ. අභිමාන් කියන්නේ බොළඳ ප්‍රේමවන්තයෙන් නෙවේ. දැන් ඒ චරිතය මම එකපාරක් කළා. දෙවන පාර මම ඒවගේ චරිතයක් කරන්න ඕනවෙන්නේ නැහැ. ඒකට හාත්පසින්ම වෙනස් චරිතයක් කරන්න මම කැමතියි. හැබැයි එක පාරට මම කරන්නේ එක චරිතයක් විතරයි. හැමදාම හැමවෙලේම රූපවාහිනියෙන් දකිනවාට මම කැමති නැහැ.

ඔන්න ඉතින් කුරුලු ගැන සුමිරාන් එහෙම කියද්දී අභිමාන් ගැන තනාෂා මොකද කියන්නේ කියලා අපි බලමු ද...? තනාෂා... “නීල පබළු” ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ කොහොම ද...? “නීල පබළු” ටෙලිනාට්‍යයට මට ලලිත් වසන්ත අයියා තමයි ආරාධනා කළේ. මම මුලින්ම චිත්‍රපටවලට තමයි සම්බන්ධ වෙලා හිටියේ. මම මුලින්ම රඟපෑවේ “රන් දේදුන්න” කියන චිත්‍රපටේ. තවත් චිත්‍රපට තුනක් තිරගත වෙන්න තියෙනවා. ඒ නිසා චිත්‍රපට පැත්තෙන්ම ඉස්සරහට යනවා කියලා තමයි මම හිතාගෙන හිටියේ. ඒත් “නීල පබළු” ටෙලිනාට්‍යයේ කතාව ඇහුවට පස්සේ ඒ චරිතයට ආස හිතුණා. ඒ නිසා කුරුලු චරිතය හරිම සතුටින් බාරගත්තා.

“නීල පබළු” ටෙලිනාට්‍යයේ වැඩිපුරම රඟපාන්න ලැබෙන්නේ අභිමාන්ගේ චරිතයත් එක්කයි. සුමිරාන්ගේ ලැබෙන සහයෝගය කොහොමද...? ඇත්තටම සුමිරාන් අයියා කියන්නේ හරිම හරි හොඳ වගේම සහෝදරයෙක් වගේමයි. රූගත කිරීම් කරද්දී සුමිරාන් අයියගේ ලොකු සහයෝගයක් ලැබෙනවා. මට බොහෝ දේවල් කියලා දෙනවා. ටෙලිනාට්‍යය ක්ෂේත්‍රයට මම හරීම අලුත්. මට වඩා සුමිරාන් අයියා නිර්මාණ කිහිපයකම වැඩ කරලා තියෙන නිසා අත්දැකීම් බහුලයි. ඒ නිසා එයාගෙන් මට ඉගෙන ගන්න තියෙනවා වැඩියි.

සුමිරාන් මොන වගේ කෙනෙක්ද...? සුමිරාන් කියන්නේ අභිමාන් කියන චරිතයට වඩා එහා පැත්තට ගිය ටිකක් වෙනස් චරිතයක්. හරිම මිත්‍රශීලීයි. ඒ වගේම වැඩ කරන්න ගොඩාක් ලේසියි. අභිමාන් කියන චරිතය වගේ රළු චරිතයක් නෙවෙයි. එයාගෙන් ඉගෙන ගන්න තියෙන දේවල් බොහෝමයි.

ඇයි තනාෂා වතුරට ඔච්චර බය...? අනේ... ඔය කියන්නේ අර බෝට්ටු සහ දර්ශනය ගැනනේ. එදා නම් මම හරියට බය වුණා. ඒත්... සුමිරාන් අයියා හැමවෙලේම කිව්වේ බය වෙන්න එපා. අපිට කොහොම හරි කරමු කියලයි. හැබැයි සමහර වෙලාවට මටත් වඩා සුමිරාන් අයියා බයවෙලයි හිටියේ. ඒක අපිට අමතක නොවන සිදුවීමක්.

රූගත කිරීම් කරද්දී ලැබෙන පොඩි විවේක වෙලාවට කට්ටිය මොකද කරන්නේ...? ඒ වගේ වෙලාවට කට්ටිය එකතුවෙලා කාව හරි අල්ලගෙන බයිට් කරනවා. “නීල පබළු” ටෙලිනාට්‍යය අපේ සම වයසේ අය කිහිපදෙනෙක්ම ඉන්නවා. රයන් අයියා ඉන්න වෙලාවට ඉතින් හිනාවෙලාම වෙලාව යනවා තේරෙන්නේ නැහැ.

තනාෂාගේ ඊළඟ බලාපොරොත්තු මොනවාද...? “නීල පබළු” ටෙලිනාට්‍යය නිසා හිතුවෙවත් නැති විදිහට ලොකු ප්‍රතිචාරයක් ලැබුණා. ඉතින් ඉදිරියට ටෙලිනාට්‍යය ආරාධනා කිහිපයක් ලැබුණා. “නීල පබළු” නිසා කාර්යබහුල වෙලා තියෙන නිසා වෙනත් නිර්මාණයක් තාම බාරගත්තේ නැහැ. “නීල පබළු” ටෙලිනාට්‍යය මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් කළා.

Text - Dishani   /   Pic – Sumudu

2018-11-04

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ශිවන්‍යා බොලිවුඩ් සිනමාවට පිවිසෙයි

ප්‍රේම දඩයම හින්දි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ශිවන්‍යා එහෙම නැත්නම් Mouni Roy ඔන්න බොලිවුඩ් සිනමාවට පිවිසිලා තියනවා කියල තමයි අලුත්ම

ඩිල්ෂාන් එහෙම කෙනෙක් නෙමෙයිලූ

අද කතාබහ ඩිල්ෂාන් මුණවීරගේ ආදරණීය බිරිඳ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිණී සංජී මුණවීර සමග.

මම ජන­ප්‍රිය වෙන්නෙ නිකම් ඉඳලා නොවෙයි : ශෂිකා නිසංසලා

නොකඩවා වසර හතරක් ජනප්‍රියම ගායිකාව ඇයයිඅලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කර අවසන්සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ

මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ. සඳනි ප්‍රනාන්දු - Photos

සඳනි පනාන්දු කියන චරිතය පසුගිය දිනවල කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා පුංචි තිරයට ආ සඳනි ඇයගේ කලා දිවියේ අලුත්ම රසමුසු තැන්

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

මම දන්නෙත් නෑ මාව ලක්ෂ හතරකට විකුණලා – ශෂි

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත්

කයිලි බිලියනපතිනියන් අතර මුල් තැනට

පොප් ගායිකා කයිලි ජෙනිෆර් ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය ලෙස පසුගියදා ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. කයිලි වෘත්තියෙන් රූපලාවණ්‍ය ව්‍යපාරිකාවක්

මොඩ්ලින් කියන්නේ නිරුවත් ඡායාරූපවලට සම්බන්ධ වීම නෙවෙයි {Photo}

නවක නිරූපණ ශිල්පිනියක් වන ප්‍රභූ ධර්මසිරිව මෙවර  කතාබහට එකතු කරගන්න හිතුනා. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කෙටිකලක් වූ වත් සහභාගී වූ පලමු පැජන්ට් එකෙන් ඇය ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වී තිබුණා. නිරූපණ

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?
මැණික් කොහොමටත් වටිනවානෙ. ඒ නිසා ගණන් තමයි. අනෙක මැණික් කියන්නෙ අගනා දෙයක්නෙ.

දීපිකාගේ ගණන් ඉහළට....

වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝනි චිත්‍රපටයක් සඳහා අය කරන සිය මුදල ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබේ. දිපීකා පදුකෝනි මේ වනවිට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට ඉන්දිය රුපියල්

ටෙලි නිලිය ඇතුළු 17 ක් රිමාන්ඩ්

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහදුනා ගෙන සංවිධානය කළ පාටියකට සහභාගී වී කොකේන් හා හඳුනා නොගත් මත්පෙති පානය කරමින් සිටි රංගන ශිල්පිනියක ඇතුළු තවත් 17 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර

ලොකේෂන් බලන්න යද්දී කුඩු සමග අත්අඩංගුවට පත්වූ ලාබාල රංගන ශිල්පිණියට දඬුවම්!

පසුගිය දින පොලිස් මෙහෙයුමකදී මත්කුඩු සමග අත්අඩංගුවට ගනු ලැබූ ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට සහය නිළියට ගම්පොළ මහෙස්ත‍්‍රාත්වරයා විසින් රුපියල් දස දහසක දඩයක් හා වසරක

බ්‍රිතාන්‍යයේ දීප්තිමත්ම දරුවා ලෙස සම්මාන ලැබූ ශ්‍රී ලාංකික දැරිය

බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබීමට පසුගිය සති අන්තයේ දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් සමත් වූවාය.චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන 'Child Genius' වැඩසටහනේදී

මෙවර දෙරණ Dream Star කිරුළ තනුර මධුගීත්ට

මෙවර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් එයිට් ජයග්‍රාහකයා බවට තනුර මධුගීත්  පත්ව ඇත. තරගයේ දෙවන ස්ථානය රවීන් තාරුක විසින් ද තුන්වන ස්ථානය ක්‍රිෂාදි රණතුංග

අවුරුදු දහතුනක් කට්ට කාලා නොලැබුණු ජීවිතය දිනාගත්ත හිරු ස්ටාර් මංගල ඩෙනෙක්ස්

හිරු ස්ටාර් කිරුළේ හිමිකාරයා ඔබ. ඒ ගැන ලොකු සතුටකින් ඇත්තේ...? මටත් වඩා ප්‍රේක්ෂක ජනතාව ඒ ගැන සතුටු වෙනවා. එයාලගේ සතුට මට ගොඩක් වටිනවා. ලොකු

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements