Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

දිස්ත්‍රික්ක 7කට නාය යෑමේ අවධානම්

රත්නපුර, නුවරඑළිය, නුවර, කෑගල්ල, කලුතර, මාතර, ගාල්ල යන දිස්ත්‍රික්ක වෙත නාය යෑමේ අවධානම් නිකුත් කිරිමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ

ගාලු වරායට යමින් තිබූ දැවැන්ත නෞකාවක් රූමස්සල කන්දේ වැදුණු හැටි

ගාලු වරායට ක්ලින්කර් රැගෙන එමින් තිබු ග්ලෝරී ටුගෝ නමැති මෙම  නෞකාව  අද උදෑසන වනවිටත්  ගාල්ල උණවටුන රූමස්සල ජංගල්බීච් මුහුදු තීරයේ ගල්

පැය 08 සේවා මුරය අහෝසි කිරීමට එරෙහිව විරෝධතාවක්

පෞද්ගලික අංශ සේවකයන්ගේ පැය 08 සේවා මුරය අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්

තිනියාවල පාලිත හිමියන්ගෙන් මංගල බිලියන දෙකක වන්දි ඉල්ලයි

පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් විසින් සිදුකළ අසත්‍ය ප්‍රකාශයකට පුළුල් ප්‍රචාරයක් ලබාදීම සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛ රූපවාහිනි නාලිකා දෙකකින් රුපියල්

වර්තමානයේ ලංකාව ඉහළ මැදි ආදායම් රටක් - අගමැති

“තාක්ෂණය අවශ්‍ය නෑ, වවාගෙන කමු” යැයි කවරෙකු හෝ ප්‍රකාශ කරන්නේනම් ඊට වැඩි “රට කෑමක්” තවත් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

සජිත්ට තව කල් තියෙනවා-කරූට අවස්ථාව දිය යුතුයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කරූ ජයසූරිය මහතාට ලබාදිය යුතු බව විද්වතුන් පිරිසක් පවසයි. සාධාරණ සමාජයක් සඳහා වූ මාධ්‍ය මධ්‍යස්ථානයේ

ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමති දන්වයි

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූර වලින් අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට

බංග්ලාදේශය ‘සුපිරි තරු’ විවේක ගන්වා ශ‍්‍රී ලංකා සටනට සැරසෙයි

ශ‍්‍රී ලංකාව සමග තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන බංග්ලාදේශ සංචිතයෙන් ලොව අංක එකේ තුන් ඉරියව් ක‍්‍රීඩක ෂකීබ් අල් හසන්ව

ගෝඨාභයට ජනාධිපති අපෙක්ෂකත්වය ලබා දෙන ලෙසට මහින්දට ඉල්ලීමක්

කඩාවැටුණු රට ගොඩනැංවීම සඳහා ජනාධිපතිධූර අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙන්නැයි ශ්‍රී ලංකා ජාතික රණවිරු

තැපැල් වර්ජනය තවදුරටත්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ආරම්භ කළ සංඛේත වර්ජනය අද(17) දිනයේත් ක්‍රියාත්මක වෙයි.ඊයේ(16) පස්වරු

චීනයෙන් එන S14 දුම්රිය මෙන්න

ශ්‍රී ලංකාව වෙනුවෙන් නවතම ඩීසල් බලවේග කට්ටල 9ක් චීනයේ නිෂ්පාදන කර තිබේ. චීන CRRC Qingdao Sifang Co. Ltd සමාගම විසින් මෙම බලවේග කට්ටල

අපි ලෝක කුසලානය දිනුවේ ‘අල්ලා’ දෙවියන්ගේ ආශිර්වාදයෙන්..- එංගලන්ත ක‍්‍රිකට් නායක

තම කණ්ඩායමට මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය හිමි වූ බව එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඉයොන් මෝගන් පවසයි.ඔහු මේ

ශ්‍රී ලංකාව ගැන අයි සී සීය වාර්තාවක්ම එළිදක්වයි.!

මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගී වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දක්‍ෂතා සහ දුර්වලතා පදනම් කර ගනිිමින් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් ප‍්‍රගති

පාස්කු ප්‍රහාරය - NIA තමිල්නාඩුවේ තවදුරටත් මෙහෙයුම්වල

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට අදාළව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අඛණ්ඩව සිදුකරන පරීක්ෂණවලට අදාළව පෙරේදා (13දා) තමිල්නාඩු ප්‍රාන්තයේ

මුස්ලිම් කාන්තා විවාහ වයස වැඩි කිරීමට යෝජනාවක්

මුස්ලිම් කාන්තාවන්ට විවාහ විය හැකි වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීම ඇතුළු මුස්ලිම් විවාහ සම්බන්ධයෙන් අවශ්‍ය නීති සංශෝධනය කිරීමට මුස්ලිම්

හැම World Cup සෙමියකම වගේ අසාර්ථක වූ කෝලි ගේ අවාසනාවන්ත කතාව

නවසීලන්තය සමග ඊයේ පැවති ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය ලකුණු 18 කින් ඉන්දියාව පරාජයට පත් වුණා.මෙහිදී ලොව බොහෝ ක්‍රිකට් විචාරකයින්ගේ

කුරුණෑගලට උග්‍ර ජල හිඟයක්

දිගු කාලයක සිට පවතින වියළි කාලගුණය හේතුවෙන් කුරුණෑගල නගරය ඇතුඵ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක වෙසෙන ජනතාව මේ දිනවල

ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන 5ක දඩයක්

ලොව ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන Facebook ආයතනයට පුද්ගල දත්ත අවභාවිත කිරීමේ චෝදනාව යටතේ ඩොලර් බිලියන 5ක දඩ මුදලක් ගෙවීමට සිදු වී ඇතැයි

සහරාන්ගේ අවි පුහුණුව ලැබූ අයෙක් අත්අඩංගුවට

සහරාන් සමඟ නුවරඑළිය බ්ලැක්පූල් කඳවුරේ පුහුණුව ලැබූ 20 හැවිරිදි පුද්ගලයෙක් මහරගම ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී ඊයේ (12) ත්‍රස්ත විමර්ශන

අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස විවෘත කිරීම සැප්තැම්බර්

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස ලබන සැප්තැම්බර් මාසයේදී විවෘත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
රටේ පවතින අයහපත් තත්ත්වය.. වේදිකාවට දැඩිලෙස බලපෑවා
GossipClanka.com

මේ දවස්වල මම කලා කටයුතු කිසිම දේකට සම්බන්ධවෙලා නැහැ. දැන් පුතයි මමයි විතරමයි ගෙදර ඉන්නේ. පුතා නම් මේ දවස් වල එයාගේ අධ්‍යාපනික කටයුතු වල

 

නියැලෙනවා. ඒ නිසා පුතා ඒ දේවල් කරද්දී එයාව ගෙදර තනියම දාලා මම යන්න කැමති නැහැ. ඒ නිසා මේ දවස්වල කලා කටයුතුවලින් මිදිලයි ඉන්නේ.

විජය නන්දසිරි කියන්නේ වේදිකාවේ හිටපු ප්‍රවීණ චරිතයක්. ඔහු නියැලුණු වේදිකා නිර්මාණවලට මොකද වුණේ...? ඒවා තවමත් එහෙමම තියෙනවා. රටේ පවතින අයහපත් තත්ත්වය වේදිකාවට දැඩිලෙස බලපෑවා. රුපියල් දාහක් දීලා ප්‍රවේශ පත්‍රයක් ගන්න තරම් අද බොහෝ දෙනාට ආර්ථික ප්‍රශ්න තියෙනවා. අනික වේදිකා නාට්‍යයක් බලද්දී පවුලේ හැමෝම වගේ එකට ඉඳගෙන තමයි වේදිකා නාට්‍ය රස විඳින්නේ. ඉතින් ගෙදරින් තුන්දෙනෙක් ආවත් අද කාලේ හැටියට ඒක ලොකු මුදලක්. ඒ නිසා නාට්‍ය සංවිධායකයෝ මේ දවස්වල නාට්‍ය පෙන්නන්න මහන්සි ගන්නවත් හරිම අඩුයි. ඉදිරියේදී මේ තත්ත්වය බොහෝ දුරට වෙනස් වේවී. අනික පුතාගේ කාලය මේ දවස්වල වේදිකා නාට්‍යයක් වෙනුවෙන් කැපකරන්න මම කැමති නැහැ. මේ දවස්වල පුතා අධ්‍යාපන කටයුතු කරනවා. ඉතින් මේ කටයුතු හමාර වුණාට පස්සේ ඉදිරියේ දී ඒ වේදිකා නාට්‍ය වේදිකා ගත කරන්න බලාපොරොත්තු තියෙනවා.

ඒ කියන්නේ බොහෝ දුරට විජය නන්දසිරි රඟපෑ චරිත ඔහුගේ පුතාගෙන් දැකගන්නට පුළුවන් වේවී...? එහෙමද...? ඔව්... ගහේ කටු උල්කරන්න ඕන වෙන්නේ නැහැ. විජේගේ හැම හැඟීමක් දන්න, හැම ඉරියව්වක්ම දන්න, විජේව තේරුම් ගන්න පුළුවන් මුල්ම කෙනා මමයි. ඊට පස්සේ මගේ දරුවෝ දෙන්නා. ඒ දරුවෝ දෙන්නාට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ තමයි විජේ නාට්‍ය සීයක රඟපෑවත් ඒ සියලුම නාට්‍ය පිටපත්, ගීත සහ සියල්ලම දුවටයි පුතාටයි මතකයි. විජේ රඟපෑව නාට්‍ය සියල්ලම එයා මුල ඉඳන් කටපාඩම් කරගත්තා. වේදිකාවේ රඟපාද්දී තව කෙනෙක්ගේ දෙබසක් අමතක වුණත් විජේට ඒක මතක් කරදීමේ හැකියාව තිබුණා.

දරුවෝ ලැබෙන්න කලින් අපි දෙන්නම ඒ පිටපත් කියෙව්වා. සමහරදාට මම ගෙදර උයන ගමන්, පොල්ගාන ගමන්, පිටපත ළඟ තියාගෙන ඒක දිහා බල බලා මම ඒවා කටපාඩම් කරගත්තා. කාලයාගේ ඇවෑමෙන් දරුවන් දෙන්නා නිසා මම කාර්යයබහුල වෙද්දී විජේ ඒ පිටපත් දරුවන් ලවා කටපාඩම් කරගත්තා. ඒ නිසා හැම දෙයක්ම පසුකාලීනව දරුවනුත් ඉගෙන ගත්තා. ඒ නිසා දරුවන් දෙන්නාටම පොඩි කාලේ ඉඳන්ම වේදිකාව හුරුයි. පුතා රංගනයට විතරක් නොවේ. වේදිකා පසුතල, ආලෝකකරණය, බෙර වාදනය මේ හැමදෙයක්ම කරන්න දක්ෂයි. දුව චන්න විජේවර්ධනගේ ගෝලයෙක්. ඉතින් දුවත් වේදිකාවට ලොකු සහයෝගයක් ලබලා දුන්නා. ඒ නිසා දරුවන්ගේ ඒ හයියත් මේ නාට්‍ය පවත්වාගෙන යන්න ලොකු ශක්තියක් වෙනවා. ඒ අයත් වයසට වඩා ලොකු දැනුමක් පුංචි කාලේ ඉඳලා තිබුණා.

විජය නන්දසිරිගේ නිර්මාණ වෙනුවෙන්, ජීවිතය වෙනුවෙන් කැපකිරීමක් කළ දේවිකා පළමු රෑපවාහිනී නිළිය... එහෙම නේද...? ඒ රංගන ආසාව ඇති වුණේ කුඩා කල පටන්මද...? මගේ ගම නුගේගොඩ. මම ඉගෙන ගත්තේ නුගේගොඩ අනුලා විද්‍යාලයෙන්. කලාව කියන දේ පුංචි කාලේ ඉඳන් මගේ හිතට ආවේ මගේ නැටුම් ගුරුවරිය නිසයි. ඒ දයා නෙල්ලම්පිටිය ගුරුතුමිය නිසයි. ඇය හරිම සුදුයි. ඔසරිය ඇඳලා, බෙල්ලට කොණ්ඩය බැඳලා, මුතු පොටක් දාලා හරි ලස්සනට හිටපු ගුරුතුමියක්. “තෙයි තා...* කිය කියා නටද්දී ඒ කාලේ මම හරිම ආසාවෙන් බලාගෙන හිටියා. ඒනිසා නැටුමට මටත් ආසාවක් ඇතිවුණා. මගේ අම්මා තාත්තා රඟනොපෑවට කලාවට හරි ආදරෙයි. අපේ පවුලේ දරුවෝ අට දෙනෙක් ඉන්නවා. මම තමයි තුන්වෙනියා. විජේගේ පවුලේත් හත්දෙනෙක් ඉන්නවා. එයාත් පවුලේ තුන්වෙනියා. ඉතින් විජේගේ පවුලෙත් රඟපෑමට එකතු වුණේ විජේ විතරයි. අපේ පවුලෙන් රඟපෑමට එකතු වුණෙත් මම විතරයි. මගේ අම්මටයි තාත්තටයි දෙන්නටම ගායන හැකියාවන් තිබුණා. තාත්තා නිතරම ඒ කාලේ හිටපු ගායක ගායිකාවන් කිහිපදෙනෙක්ව ළඟින් ඇසුරු කළා. ඒ නිසා නිතරම ඒ අය අපේ ගෙදර එනවා. සින්දු කියනවා. ඒ හැම දෙයක්ම දිහා මම හරිම ආසාවෙන් බලාගෙන හිටියා.

එහෙම ආසාවෙන් බලාගෙන හිටපු නිර්මාණවලට දේවිකාට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද...? ඒ අවස්ථාව ලැබුණෙත් විජේ නිසාම තමයි. මම සෝමදාස නිත්තවල ගුරුතුමා යටතේ උඩරට නැටුම් හැදෑරුවා. අපි ප්‍රධාන ශාලාවේ නැටුම් පුහුණු වෙද්දී අනිත් ශාලාවේ විජේලා නාට්‍ය පුහුණුවීම් කර කර තමයි හිටියේ. අපි නටද්දී ශාලාවේ දොරවල් වහලා තමයි පුහුණු වුණේ... ගැහැනු ළමයි ඉන්න නිසා කට්ටිය දොරින් ඇවිත් එබිකම් කරනවාට අපි කැමති නැහැනේ. ඒ ශාලාවේ වාකවුළු හුළං එන්න තියලා තිබුණා. අද වාගේ ඒ කාලේ ඒ.සී. තියෙන ශාලා තිබුණේ නැහැනේ. ඉතින් විජේලා තේ බොන්න පුහුණුවීම් නවත්තලා යද්දී ඒ වා කවුළු අස්සෙන් අපේ නැටුම් පන්තිය දිහා බලාගෙන ඉඳලා තියෙන්නේ. ඒ බලද්දී තමයි විජේ වා කවුළුව අස්සෙන් මාව දැකලා තියෙන්නේ. ඒ කාලේ සයිමන් නවගත්තේගමත් “සුභ සහ යස* වේදිකා නාට්‍යය නළු නිළියන් තෝරණ කාලේ. ඒ නිසා විජේ තමයි මේ වේදිකා නාට්‍යයට රඟපාන්න මට එන්න කිව්වේ. ඒ නිසා මම නිළියක් වුණේ විජේ නිසයි.

දේවිකා රඟපාන්න යනවට මව්පියෝ කැමති වුණාද...? ඒ කාලේදී මගේ තාත්තා හිටියේ විදේශ ගතවෙලයි. ඉතින් මට විජේ මේ ආරාධනාව කරද්දී මම එකපාරටම “හා* කිව්වෙත් නැහැ. මම කිව්වේ “ගෙදරින් අහලා කියන්නම්* කියලා. අම්මාගේ අකමැත්තක් තිබුණේ නැහැ. අද කාලේ වගේ ඒ කාලේ හැමවෙලේම විදෙස් රටක ඉන්න කෙනෙක් එක්ක කතා කරන්න තරම් පහසුකමක් තිබුණේ නැහැනේ. ඉතින් තාත්තා ආවට පස්සේ මට තාත්තාගේ අවසරය දුන්නා. එතකොට මගේ වයස අවුරුදු දාහතයි. ඔහොම නාට්‍යයක් කරද්දී ඩී.බී. නිහාල්සිංහ අපිට හොරා නාට්‍යයක් බලන්න ඇවිත් තිබුණා. ඒ නාට්‍යය බලලා තමයි ශ්‍රී ලංකාවේ විතරක් නොවේ, දකුණු ආසියාවේම නිෂ්පාදනය කරපු මුල්ම රෑපවාහිනි නාට්‍ය වුණු “දිමුතු මුතු* ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට මාව තෝරා ගත්තේ. ඒක මගේ පෙර වාසනාවක් නිසා මට ලැබුණු දෙයක්. ශ්‍රී ලංකාවේ ප්‍රථම රෑපවාහිනි නිළිය දෙන්නෙක් වෙන්න බැහැනේ. ඒ අවස්ථාව ලැබෙන්නේ එක්කෙනාටයි. ඒකෙන් රෑපවාහිනි ප්‍රථම නිළියට මම අභිෂේක ලැබුණා. ඒ ඔටුන්න මම ඉන්නතාක් කල් මගේ ඔළුවේ තියෙනවා. ජනප්‍රියතාවය, දක්ෂතාවය වෙනස් වෙන්න පුළුවන්. අඩු වැඩි වෙන්න පුළුවන්. ඇත්තටම අපේ මේ රස්සාව කරන්න පුළුවන් වෙන්නේ අපේ කටහඬ, අපේ රෑපය, ඇඟේ ශක්තිය තියෙන කල් විතරයි.

ටෙලිනාට්‍ය මුල්ම නිළිය වුණු දේවිකා පසුකාලේදී වැඩිය නිර්මාණවලට දායක වුණේ නැහැ නේද..? ඒකට ප්‍රධාන හේතුව වුණෙත් විජේම තමයි. මම නිර්මාණවලින් ඈත් වුණේ මටම ඕන වුණු නිසාමයි. මම හැමවෙලේම කියන්නේ විජේ හැමදාමත් මට රජෙක්. එදා ඉඳන් එයාගේ ආර්ථික පසුබිම බොහෝම හොඳට තිබුණා. රජකේ වගේ ජීවත් වුණු විජේට කවදාවත් පසුබෑමක් තිබුණේ නැහැ. එයා මාධ්‍ය තුනේම හිටියා. සිනමාව, ටෙලිනාට්‍යය, වේදිකාව එකසේ ජයගත් විජේ ගොඩාක්ම වේදිකාවට ආදරේ කළා. ඒ සජීවීකමට හරියට ආස කළා. ඒ වගේම වේදිකාව හරිම කටුකයි. පහසුකම් හරිම අඩුයි. නමුත් වේදිකාවෙන් ජීවිතේ ඇරඹුණු නිසාම විජේ ඒ වේදිකාවට හරියට ආදරේ කළා. සමහරදාට උදේ වරුවේ ෂූටිං කරලා හැන්දෑවටත් වේදිකා නාට්‍යවලත් රඟපෑවා. වේදිකා නාට්‍ය මාධ්‍ය හරිම දුෂ්කරයි. නාට්‍යයක් කරද්දී ලොකු මුදලක් වෙන් කරන්න ඕනේ. වේදිකා නාට්‍ය පෙන්නන්න පැය තුනක්වත් කලින් ශිල්පීන් ඒ ශාලාවේ ඉන්න ඕනේ.

සමහරදාට රූට විජය ඔරලෝසුව ගලවන්නේත් නැතිවම අතේ තියාගෙන නිදාගත්තු දවස් තිබුණා... යටි හිත වැඩ කරන්නේ වෙලාව ගැනමයි. විජය හරියට වෙලාවට වැඩ කරපු කෙනෙක්. කාලය හරියට කළමනාකරණය කළා. ඉතින් ඒ තරම් කාර්යයබහුල වුණු විජය වෙනුවෙන් මම පොඩි කැපකිරීමක් කළා. අපි හැමෝටම පවුලක් තියෙනවා. ඒ නිසා පවුල් ජීවිතයයි, කලා ජීවිතයයි සමබරව ගෙනයන එක හරිම ලේසී පහසු දෙයක් නෙමේ. ඒක අමාරු දෙයක්. එතනදී විජේ යන මේ ගමන එයාට පහසුවෙන්, නිරවුල්ව යන්න මම පොඩි කැපවීමක් කළා. මම පොඩ්ඩක් පස්සට ගියා. කෙනෙක් හොඳ පිම්මක් පනින්නේ අඩි දෙක තුනක් පස්සට තියලනේ. ඉතින් ඒ පස්සට තියන අඩි දෙක තුන මම තියන්න තීරණය කළා. ඒ තීරණය මම ගත්තේ හරිම කැමැත්තෙන්.

මිත්තණිය කියන භූමිකාව අද ගෙවන්නේ කොහොමද...? ඒ භූමිකාව මම ගෙවන්නේ හරිම හරි සතුටින්. මගේ දුව නවංජනා මිහිරානි, පුතා රසාංජන නන්දසිරි. ඉතින් මගේ දුවගේ පුංචි දුව තමයි සහන්‍යා මිහිරානි කියන්නේ. දැන් චූටි දුවට අවුරුදු තුනකට ළඟයි. දුව චූටි කාලේ ඉඳන්ම සින්දු කියන්න හරි කැමතියි. විජේ විවේක වෙලාවේ ඉන්ටර්නෙට් ගිහින් කරපු එකම දෙය තමයි ස්කයිප් හරහා චූටි දුව එක්ක කතා කරන එක. චූටි දුවට එයාගේ සීයා ගැන අද මතකයක් නැහැ. ඒත් විජේ සහන්‍යාට හරියට ආදරේ කළා. දැන් දුවලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. දුව විවාහ වුණු සනත් පුතාත් හරිම හොඳ කෙනෙක්. ඉතින් මිත්තණිය කියන අපූරු කිරුළ මට දීපූ සහන්‍යා තමයි දැන් අපේ ලෝකය.

2018-10-30

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

වසරේ ‘නවසීලන්ත ජාතිකයා‘ වීමට එංගලන්තයේ බෙන් ස්ටොක්ස් හා කේන් විලියම්සන් අතර සටනක්

වසරේ ‘‘නවසීලන්ත ජාතිකයාට‘‘ හිමි විශිෂ්ඨතම සම්මානය සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් නිර්දේශ කර තිබේ..තරමක් පුදුමය

ගූගල් ට්‍රාන්සිට් සේවය සක්‍රීය කිරිමට මූලික කටයුතු අරඹයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ ජාතික ගමනා ගමන කොමිසම්

ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගත් අපේ රටේ ගුවන් විදුලි නිවේදකයා

Asian Customer Engagement Forum (ACFC) වෙතින් 8 වෙනි වරටත් සංවිධානය කළ Global Customer Engagement Awards සම්මාන  ඉන්දියාවේ මුම්බායි

එංගලන්තය සහ නවසීලන්තය ලෝක කුසලාන අවසන් මහ තරගයට

2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම

කොටුවේ සිට යූනියන් පෙදෙසට බෝට්ටු සේවාවක්. පළමු ගමන ඇමති චම්පිකගේ ප්‍රධානත්වයෙන්

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන ඇත.ඒ අනුව

ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ මුහුණු පොත

ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න චෝදනා කරයි.ලක්ෂ 11ක

සාක් චිත‍්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා

ප‍්‍රවීණ රංගනවේදිනී අනෝමා ජනාදරී පෙරේදා (07දා) කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවති නව වැනි සාක් චිත‍්‍රපට උළෙලේ ‘හොඳම නිළියට’ හිමි සම්මානයෙන්

ඉන්දියාවෙන් ICCට පැමිණිල්ලක්

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර  (06දා) ලීඩ්ස් හි පැවැති ලෝක කුසලාන තරගයේදි ඉන්දීය විරෝධී වැකි සහිතව බැනර් ගුවන් යානා ලීඩ්ස් ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.කෞතුකාගාරය

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements