Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ගෝඨාභය දරුණු පාලකයෙක් වෙන්නේ නෑ... බැසිල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික සම්මේලනයේදී නිල වශයෙන් පක්ෂ නායකත්වයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තෝරාපත් කරගන්නා

ඉදිරි ජනාධිපතිනරණයේ දී රට ආරක්ෂා කළ හැකි නායකයෙකු හා එක්වෙනවා

එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුදය ජනාධිපතිවරණ සටනේදී එතරම් සුබදායක නොවනු ඇති බව ක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක

අනතුරෙන් මියගිය බිරිඳ පැළඳ සිටි මාලෙයි, මුදුවයි මාරු කරලා මට දුන්නේ ඉමිටේෂන් බඩු

මා යුධ හමුදාවේ සේවය කරමින් සිට රැකියාවෙන් ඉවත් වූයේ මගේ දරු තුන්දෙනා ගැන හිතලයි. මට ඒකෙ ප‍්‍රතිඵල ලැබුණා. මට මගේ ලොකු දුව රිෂානි

මට බෙහෙත් ගන්න ඇඹරැල්ලා විකුණාගෙන එන්න ගිය පුතා මෙහෙම එයි කියලා හිතුවේ නෑ - මියගිය හසාන්ගේ මව

ඇඹරැල්ලා අරන් කොළඹ ගිය මගේ පුතා ගෙදර ආවේ කිසිම කථා බහක් නැතුව. අම්මෙි මම දවල් 12 වෙනකොට ගෙදර එනවා අම්මා බෙහෙත් ගන්න යන්න

අධිකරණයෙන් ඇප ලැබූ ගණන් සර් මාධ්‍යට කියූ දේ

කළගෙඩිහේනේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධියට තමන් වැරදියැයි පිළිගන්නා බව ගණිත ආචාර්ය දිනේෂ් නුවන් අමරතුංග ප්‍රකාශ කරයි. අද (05) අත්තනගල්ල

අත්අඩංගුවට ගත් කඩු තොග උත්සවයක් තියලා අයිතිකරුවන්ටම බෙදා දෙන්න

පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිදුවීම් සමග නම කියැවුණු එකම මන්ත්‍රිවරයා තමයි රිෂාඩ් බදියුඩීන් ඇමතිවරයා. එතුමා ගැන අපි පොලිසියට පැමිණිලි කළත් අඩුම

රවුෆ් හකීම්ගේ නිවසෙන් ලක්ෂ 60ක් සොරාගත් සේවිකාව - සේවකයා රිමාන්ඩ්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ නිවසේ නිදන කාමරයේ ඇඳ යට තිබූ රුපියල් ලක්ෂ 60ක මුදලක් සොරාගත්තැයි කියන නිවසේ සේවිකාවක

වයස 14 දැරියක් එක්ක පවුල් කෑ 22 හැවිරිදි තරුණයා රිමාන්ඩ්

දාහතර වියැති බාල වයස්කාර දැරියක් රවටාගෙන පවුල් දිවියක් ගත කරමින් සිටි විසි දෙහැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයට

දිවයිනේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්?

මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් ගණනාවක පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය උග්‍ර වී ඇති බව වෛද්‍යවරුන් ඇතුලු පාර්ශව කිහිපයක් (01) පැවැති

ඔසාමා බින්ලාඩන්ගේ පුත්‍රයෙකු මියගිය බව ඇමරිකාව කියයි

අල්කයිඩා සංවිධානයේ නිර්මාතෘ ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන් මියගොස් ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ

මස්කෙළිය ගොවිපළක සිටි ඕස්ට්‍රේලියානු කිරි ගවයන් 200ම මරුට

ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය මඟින් 2017 මැයි මස 14වැනි දින කිරි ගවයන් 1994 දෙනෙක් හා 2017 දෙසැම්බර් 27 දින කිරි ගවයන් 3024 දෙනෙක් ඕස්ට්‍රේලියාවේ

විදෙස් සංචාරකයන්ගේ පැමිණීම 70%කින් පමණ ඉහල අගයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව කඩාවැටී තිබූ සංචාරකයන්ගේ පැමිණීම පසුගිය සති දෙක පමණ වනවිට සියයට හැත්තෑවකින් පමණ ඉහළ

නකල්ස් අධි සංවේදී කලාපයේ වන වගාවකට එ.ජා. සංවිධානයේ සහය

නකල්ස් අධි රක්ෂිත කලාපයේ හිස් භූමී ආවරණය වන පරිදි හෙක්ටයාර් 6500 ක් නැවත වන වගා සිදුකිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය හිමිවී තිබේ.ශ්‍රී ලංකාව

පිච්චමල් පූජාවේදී ගැට කපන්නට ආ කාන්තාවක් දැලේ

නුරාධපුර මහමෙව්නා පින්බිමේ ඉකුත් 27දා පැවැති පිච්ච මල් පූජාවට පැමිණ ගැට කැපීමේ නිරත වූ බවට සැකකරන තෙලිඟු ජාතික කාන්තාවක් අනුරාධපුර උඩමළුව

ශ්‍රී ලංකාව බංග්ලාදේශයටත් වඩා පහලට දමයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් පළමු වරට සංවිධානය කරන අන්තර්ජාතික ටෙස්ට් ලෝක ශූරතාව අගෝස්තු පළමුවැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ. ටෙස්ට්

නන්පේරියල් ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදා සහාය

බලංගොඩ නන්පේරියල් රක්‍ෂිතයේ ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදා සහාය ලබාදී තිබේ.ඒ අනුව හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් බෙල් 212 වර්ගයේ

චීනයේ නාය යාමෙන් සිදු වූ මරණ ගණන 36 දක්වා ඉහළට

නිරිතදිග චීනයේ පසුගිය අඟහරුවාදා සිදු වූ නාය යාම හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 36 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයන් 15 දෙනෙක් අතුරුදහන් ව

හඳුන්කූරු දුමෙන් අලි එලවන හැටි

වන අලින් පළවා හැරීමට හැකි සුගන්ධයක් නිකුත් කරන ආකාරයෙන් නිර්මාණය කර ඇති සුවඳ දුම් කූරක් පරීක්ෂණ මට්ටමෙන් අත්හදා බැලීමේ කටයුතු මේ දිනවල

අවිශ්ක පිටිය මැද සැණකෙළියක් මවද්දී තරඟය බැලූ පියා හදිසියේම රෝහල්ගත කරයි

හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් සුපිරි ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුගේ පියාවන කොලින් ප්‍රනාන්දු මහතා රෝහල්ගත කර තිබෙනවා.රෝගී වන අවස්ථාවේ

රූමස්වල නෞකාව ඉවත් කිරිම කොටස්වලට වෙන්කිරීමෙන්

රූමස්සල කඳුවැටියේ ගල්පරවල වැදි  අනතුරකට ලක්ව ඇති  ශ්‍රී ලංකා ග්ලොරි නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාව එම ස්ථානයෙන් ඉවත් කළ හැක්කේ නෞකාවේ කොටස්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මම කලාකාරයෙක් නෙමෙයි. මම යූ ටියුබර් කෙනෙක් - අනුෂ්ක
GossipClanka.com

සමාජජාල වෙබ් අඩවි තුළින් මතුවූ, එහෙම නැත්නම් 'යූ ටියුබ්' (You tube) තුළින් ජනප්‍රිය ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක හිත් දිනාගත් චරිත සොයාගෙන යන ගමනේ දි

 

අපිට මෙවර මුණ ගැසුණේ අපූරු තරුණයෙක්. අනුෂ්ක උදාන ලියනගේ. හැබැයි ඒ නමට වඩා ‘වස්ති‘ කිව්වොත් නොදන්න කෙනෙක් නැහැ. ‘සම්ප්‍රදාය අතික්‍රමණය‘ කළ වස්තිට අපි කතා කළා. මේ දිනවල කාර්ය බහුල වුණත් අපි එක්ක දුරකතනයෙන් කතා කරන්න ඉඩ වෙන්කරලා දුන්නේ ඉතා නිහතමානීව. ඒ කතා කළ පුංචි වේලාව තුළ වුණත් ඉතා ළෙන්ගතුකමින් කතා කළ අනුෂ්ක උදාන ලියනගේ ‘වස්ති‘ රසඳුනට අපූරු කතා ගොඩක් කිව්වා. එලෙස ඔහු සමඟ කළ කතාබහයි මේ.

රසිකයෝ ඔබව හඳුනන්නේ අනුෂ්ක උදාන ලියනගේ කිව්වොත්ද?, නැත්නම් ‘වස්ති‘ කිව්වොත්ද ? අනුෂ්ක උදාන ලියනගේ කියන්නේ මගේ උප්පැන්නේ තියෙන නම. ඒ නමේ ඉස්සරහෙන් පස්සෙන් කිසි වෙනත් නමක් නැහැ තියෙන්නේ අනුෂ්ක උදාන ලියනගේ කියල විතරයි. නමුත් අද සමාජජාල වෙබ් අඩවි එහෙම නැත්නම් යූ ටියුබ් බලන අය දන්නේ ‘වස්ති‘ කිව්වම. එය මගේ බ්‍රෑන්ඩ් නේම් එකයි.

වස්ති පෞද්ගලික විස්තර කියන්න අකැමැති නැහැ නේ? අපෝ නැහැ. මට හංගන්න කිසි දෙයක් නැහැ. මම පාසල් ගියේ වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලයට. පොඩි කාලේ ඉඳන් සංගීතයට පුදුම පිස්සුවක් තිබුණේ. හැබැයි මට සංගීතය දැනෙන්න ගත්තේ අට වසරේදී, නවය වසරේදී විතර. ඒ වුණාට පාසලේ සෞන්දර්ය විෂයට කළේ නාට්‍ය හා රංග කලාව. උසස් පෙළට කළේ ගණිතය විෂයන්. හැබැයි විභාගය අසමත්.

වස්ති සංගීතයට ආසයි, සෞන්දර්යට හදාරන්නේ නාට්‍ය හා රංග කලාව, උසස් පෙළට කරන්නේ ගණිතය. ඒ කියන්නේ පටන් ගත්ත තැනම එකිනෙකට නොගැළපෙන මොකක් හරි අවුලක් තියෙනව නේද? ඇත්ත. මම පුංචි කාලේ ඉඳලා කළේ එකිනෙකට වෙනස් දේවල්. ඒ මගේ හැටි. අපේ පාසලේ සතියකට සැරයක් සාහිත්‍ය සමිතිය තිබෙනවා. එක සතියක සින්දුවක් කිව්වොත්, අනිත් සතියේ නාට්‍යයක් කරනවා. එහෙම වුණේ මම ඉදිරිපත්වීම්වලට බය නැති නිසා. සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගනිද්දී උසස් පෙළ කලා උලළෙට මගේ යාළුවොත් එකතු කරගෙන නාට්‍යයක් කළා. මේ වෙන කොට මගේ තේමා පාඨයත් ‘සම්ප්‍රදාය අතික්‍රමණය‘ ඒ කියන්නේ පුංචි කාලේ ඉඳන් ඒ දේ මගේ ඇගේ තිබෙන්න ඇති. ඒකයි එහෙම වෙන්න ඇත්තේ.

ඔබ යූ ටියුබ් එකට යොමු වෙන්නේ කොහොමද? මට ගිටාර් ගහන්න පුළුවන්. ඉතින් යාළුවන්ගේ පාටිවලදි මම ගිටාර් වාදනය කරමින් සින්දු කියනවා. හැබැයි සල්ලිවලට නෙවෙයි. ඔහොම යද්දි දවසක් මගේ මිත්‍රයෙක් කිව්වා සින්දුවක් කරලා චැනල්වලට දෙමු කියලා. ඉතින් මම සින්දුවක් කරලා චැනල්වලට ගියා. ඒත් ගිය වැඩේ කෙරුණේ නැහැ. අපේ රටේ එක්තරා ප්‍රසිද්ධ චැනල් එකකින් එය ප්‍රචාරය කරන්න ලක්ෂ තුනහමාරක් ඉල්ලුවා. ඒ කියන්නේ සල්ලි දීල තමයි අපි එය ප්‍රචාරය කරවගන්න ඕනේ. එදා තමයි මම තීරණයකට ආවේ මම මගේම දෙයක් කොහොම හරි කරනවා කියලා.

ඒ කියන්නේ ඔබ ඒ අභියෝගයට අභියෝග කළා? මම ඒ කාලේ ප්‍රසිද්ධ සින්දු කිහිපයක කොටස් එකතු කරලා අමුතු ‘ජෝගියක්‘ හදා ෆේස් බුක් එකට දැම්මා. සතියක් යද්දි ලක්ෂ 05ක් නරඹලා. මම හිතුවේ නැති විදියට වැඩේ පත්තු වුණා. ඉන් පස්සේ මට යූ ටියුබ් එක ගැන දැන ගන්න ලැබුණා. යූ ටියුබ් චැනල් එකක් හදමු කියලා යාළුවෝ යෝජනා කළා. ඒ සඳහා නමක් දාද්දි අමර, සමන් වගේ නම් දාල හරියන්නේ නැති නිසා ‘වස්ති‘ කියන නම දැම්මා. අද වෙනකොට වස්ති නමින් මට ආයතනයක් පවා තිබෙනවා. මගේ ආයතනයේ වැටුපට වැඩ කරන පිරිසකුත් මේ වෙන කොට මට ඉන්නවා. මම කලාකාරයකුට වඩා යූ ටියුබර් කෙනෙක් කියල හඳුන්වනව නම් මම ගොඩක් කැමැතියි.

අද කාලේ ප්‍රහසන කරන ගොඩක් අය එක්කෝ කුණුහරුප, නැත්නම් ඩබල් මීනින් එන දේවල් කියල තමයි මිනිස්සු හිනස්සන්නේ කියලා චෝදනාවක් තිබෙනවා. වස්තිටත් ඒ චෝදනාව එල්ල වෙනවා නේද? සමාජජාල බෙව් අඩවිවල ඉන්නේ ඊට ගැළපෙන අය. එහෙම නැති අය ආවම තමයි ඔය වගේ විකාර දේවල් කියන්නේ. අනික අපි මේ දේවල් බලෙන් පෙන්වන්නේ නැහැ. මිනිස්සු මේවා බලන්නේ තමන්ගේ දත්ත (Data) කපාගෙන. ඒ ඒදේවල්වලට තිබෙන කැමැත්ත නිසා. අකැමැති එක්කෙනෙක් දෙන්නෙක් බැලුවොත් තමයි ඔහොම කියන්නේ. කතාවක් තියෙනවනේ රෝමේ ගියොත් රෝමානුවෙක් වගේ ඉන්න ඕනේ කියලා. කවුරු මොනව කිව්වත් බහුතරයක් මිනිස්සු ඉල්ලන දේ තමයි අපි කරන්නේ. අද සමහර චැනල්වලට ආයතනවලට තිබෙනවා යූ ටියුබ් චැනල්. ඒවයි මොනවද තියෙන්නේ. ඒ අය යැපෙන්නේ මොන වගේ දේවල්වලින්ද බලන්න. එක්කෝ කෑම හදන එකක්, මනාලියන්ට අන්දන එකක්, වෛද්‍ය වැඩසටහනක්. ඒ එකක්වත් ඒ අයගේ නෙවෙයි. එහෙම දාලත් කීයෙන් කී දෙනාද බලන්නේ. මම කරන්නේ විනෝදාස්වාදය දෙන ඒව විතරයි. එක් දෙයක් කියන්නම්. මම අම්මා කියලා වීඩීයෝ එකක් දැම්මා. ඒක නරඹපු සංඛ්‍යාව අඩුයි. ඊට පස්සේ වෙන එකක් දැම්මා. ඒක ලක්ෂ ගණනක් බැලුවා. හරි විදියට නම් අම්මා කියල දාපු වීඩීයෝ එක නරඹන සංඛ්‍යාව වැඩි වෙන්න ඕන. ඒ වුණාට ඒ දේ නෙවෙයි වුණේ. ඒකෙන්ම තේරෙනව නේ අපේ රටේ මිනිස්සු ඉල්ලන්නේ මොනවද කියන එක.

මේ වෙනකොට වීඩියෝ කොපමණ යූ ටියුබ්වලට දාල තිබෙනවද? හතළිහක් දාල තිබෙනවා. එකිනෙකට වෙනස් දේවල් දාල තිබෙන්නේ. ඒ හැම එකටම හොඳ ප්‍රතිචාර තිබෙනවා.

කුමන වයස් ප්‍රමාණවල අයද වස්ති නරඹන්නේ? වයස අවුරුදු 18 ත් 30 ත් වයසවල අය බලනවා වැඩියි. හැබැයි ඒ අය විතරක් නෙවෙයි අවුරුදු 12 වැඩි සියලු දෙනා ඒ කියන්නේ ගැහැනු, පිරිමි හැම කෙනොම බලනවා. මම කතෝලිකයෙක් වුණාට සර්ව ආගම් අනුවයි වැඩ කරන්නේ. ඒ නිසා ජාතික ආගම්, කුලමල භේදයකින් තොරව හැම කෙනාම මගේ වීඩියෝ බලනවා.

වස්තිගේ ගතිගුණමද අනුෂ්කට තියෙන්නෙත්? වස්ති දිහා බලලා අනුෂ්ක ගැන හිතන්න එපා. මම ඇසුරු කරපු නැති අය ඕන තරම් කතා කියාවි. විවිධ දේ කියාවි. පිටතින් ඉඳන් කවුරු මොන චරිත සහතිකය දුන්නත් මට වැඩක් නැහැ. හැබැයි මම ඇසුරු කරපු අය දන්නවා අනුෂ්ක කියන්නේ කවුද කියලා. මමත් අනිත් කොල්ලෝ වගේ පොළොවේ පය ගහලා ඇවිදින කොල්ලෙක්. එහෙම නැතුව ඇඳගත්ත චරිතයක් නෙවෙයි.

මුලින් සින්දුවක් අරන් ගියාම ගණන් නොගත්ත අයගේ අද වෙන කොට ප්‍රතිචාර කොහොමද? ඇත්තම කියනව නම් අද ගොඩක් අය මගේ පස්සෙන් එනවා. මගේ නිර්මාණ ඉල්ලනවා. විවිධ වැඩසටහන් කරන්න එන්න කියලා ආරාධනා කරනවා. එදා තඹ සතයක් නොදුන්න අය ලක්ෂ ගණන් දෙන්න එනවා. මම ගැන දාගන්න දවස් ගණන් මාධ්‍ය පස්සේ ගියා. ඒ ගිහිල්ලත් දාගන්න බැරි වුණා. අද ඒ අය කතා කරලා ප්‍රචාරය දෙනවා. මම දෙවියන්ගෙන් ඉල්ලුවේ මට යම් දෙයක් සමාජගත කරන්න ඉඩක් දෙන්න කියලා. අද ඒ දේ ලැබිලා තිබෙනවා. ඒ දේ පවත්වාගෙන යෑම තිබෙන්නෙත් මගේ අතේමයි. මම එය තේරුම් ගෙනයි වැඩ කරන්නේ.

ගෙදරින් ලැබෙන ප්‍රතිචාර කොහොමද? මුලින් නම් ගෙදරින් විරුද්ධ වුණා. රස්සාවක් කරන්න කියලා බර බරේ දැම්මා. පස්සේ පස්සේ ගෙදරට තේරුණා මම වැරදි දෙයක් නෙවෙයි කරන්නේ කියළා. දැන් අපේ අම්මා යූ ටියුබ් ගිහින් මගේ වීඩියෝ බලනවා. සමහර වෙලාවට එම වීඩියෝ නරඹපු සංඛ්‍යාව ගැන මට කියන්නේ අම්මා. අර වීඩියෝ එක මෙච්චර බලලා තියෙනවා. දැන් එක ඒ තරම් බලලා නැහැ. ඒ ඇයි කියලා. ඇයයි දැන් මගේ හොඳම නරඹන්නා.

වස්ති විවාහ ‍ෙවලාද? එහෙම නැත්නම් පෙම්වතියක් ඉන්නවද? මුල්ම ප්‍රශ්නෙට උත්තරේ විවාහ වෙලා නැහැ. දෙවැනි ප්‍රශ්නේට උත්තරේ මට පෙම්වතියක් නැහැ. හැබැයි ගොඩක් අයගෙන් ඉල්ලීම් තිබෙනවා. වෙනද නොබලපු අය අද මට කතා කරනවා. කමෙන්ට් දානවා. විවාහ කියන්නේ මනුස්සයකුට ජීවිත කාලයේ කොයිම මොහොතක හරි විඳින්න ලැබෙන ස්වාභාවික විපතක්. ඒ ස්වාභාවික විපත කොයි කාලෙක හරි වෙයි. ඒක හදිසි අනතුරක් කරගන්නේ නැහැ කොයිම වෙලාවකවත්. ඒක අද හෙට නම් සිද්ධ වෙන්නේ නැහැ.

අවසාන වශයෙන් කියන්න, අනාගත බලාපොරොත්තු මොනවද? මියුසික්වලින් හොඳ දෙයක් කිරීම වගේම ෆිල්ම් එකක් නිෂ්පාදනය කිරීම තමයි මීළඟ අරමුණ. තව අවුරුදු දෙකක් යද්දි අනිවාර්යෙන්ම ෆිල්ම් එකක් කරනවා.

2018-10-21

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

පාකිස්තානයේ ආරක්ෂාව සොයන්න - ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මෙහෙයුමක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ලබන ඔක්තෝබර් මාසයේ පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතව ඇති බැවින් ඊට පෙර එහි ආරක්ෂාව ගැන සහතිකයක් ලබා

සාකච්චා අසාර්ථකයි… හතුරුසිංහ ධුරයෙන් ඉවත් කෙරේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් චන්දික හතුරුසිංහ වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කර තිබේ. පුරප්පාඩු වූ පුහුණුකරු ධුරය සඳහා

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත විය. ඒ කොළඹ

කුලේ වෙනුවෙන් නම්කළ තරගයේ ජයත් ලංකාවට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති තෙවැනි එක්දින තරගයද ලකුණු 122කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය

අපේ ඇඟයි දායක වන ෂූට් එක අනුව තමයි අපේ පැවැත්ම තියෙන්නේ

සිරස අවුරුදු කුමරිය තරඟාවලිය හරහා පැමිණි නිරූපණ ශිල්පිනියන් රැසක් අද වනවිට ක්ෂේත්‍රයේ විවිධ අංශයන්වල රැඳී සිටිනවා. ධනුෂ්කා කියන්නෙත් සිරස

2015න් පසුව ශ්‍රී ලංකාවට ලංකාවේදී තරග ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම දෙවැනි තරගයෙන් කඩුලු 7කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය

සුපිරි ක්‍රිකට් තරුවගේ ජීවිත කතාවෙන් හැදෙන සුපිරි සිනමා කෘතිය

ලොවක් ආදරය කරන ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ලෝක පූජිත මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන චිත්‍රපටයක් පිළිබඳව

බංග්ලාදේශයට එරෙහි පළමු තරගයෙන් පසු මාලිංග එක්දින පිටියෙන් සමුගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන ජූලි 26 දින බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් පසු එක්දින ක්‍රිකට්

ශ්‍රී ලංකාව බේස්බෝලයෙන් බටහිර ආසියාවම හොල්ලයි

පාකිස්ථානය පරාජයට පත් කරමින් 14 වැනි බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව පළමුවරට සත්කාරකත්වය දැරූ

වසරේ ‘නවසීලන්ත ජාතිකයා‘ වීමට එංගලන්තයේ බෙන් ස්ටොක්ස් හා කේන් විලියම්සන් අතර සටනක්

වසරේ ‘‘නවසීලන්ත ජාතිකයාට‘‘ හිමි විශිෂ්ඨතම සම්මානය සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් නිර්දේශ කර තිබේ..තරමක් පුදුමය

ගූගල් ට්‍රාන්සිට් සේවය සක්‍රීය කිරිමට මූලික කටයුතු අරඹයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ ජාතික ගමනා ගමන කොමිසම්

ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගත් අපේ රටේ ගුවන් විදුලි නිවේදකයා

Asian Customer Engagement Forum (ACFC) වෙතින් 8 වෙනි වරටත් සංවිධානය කළ Global Customer Engagement Awards සම්මාන  ඉන්දියාවේ මුම්බායි

එංගලන්තය සහ නවසීලන්තය ලෝක කුසලාන අවසන් මහ තරගයට

2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම

කොටුවේ සිට යූනියන් පෙදෙසට බෝට්ටු සේවාවක්. පළමු ගමන ඇමති චම්පිකගේ ප්‍රධානත්වයෙන්

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන ඇත.ඒ අනුව

ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ මුහුණු පොත

ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න චෝදනා කරයි.ලක්ෂ 11ක

සාක් චිත‍්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා

ප‍්‍රවීණ රංගනවේදිනී අනෝමා ජනාදරී පෙරේදා (07දා) කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවති නව වැනි සාක් චිත‍්‍රපට උළෙලේ ‘හොඳම නිළියට’ හිමි සම්මානයෙන්

ඉන්දියාවෙන් ICCට පැමිණිල්ලක්

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර  (06දා) ලීඩ්ස් හි පැවැති ලෝක කුසලාන තරගයේදි ඉන්දීය විරෝධී වැකි සහිතව බැනර් ගුවන් යානා ලීඩ්ස් ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.කෞතුකාගාරය

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements