Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු ඇතුළු 26 දෙනෙක් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස්

දරු තිදෙනාටම වස පොවලා අම්මාත් බීලා; සිවු හැවිරිදි දරුවා මිය යයි

පොළොන්නරුව, ගිරිතලේ, සරණසිරිගම, අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි තිදරු මවක්‌ ඊයේ (24 දා) දහවල් තම දරුවන් තිදෙනාට වස පොවා ඇයත්

ජමාත් කල්ලියේ කෝටි 14 ක් තහනම් කරයි

තවුහීත් ජමාත් ත‍්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වීම සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ  හා ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨසයේ

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

ගාල්ල රිච්මන්ඩ් විදුහලේ විද්‍යාගාරය තුළ පෙරේදා (22දා) දහවල් පිපිරීමක් සිදුව ඇති අතර පිපිරීමට හේතුව රජයේ රස පරීක්ෂකවරයාගේ

හැටන්-මහනුවර බස් වර්ජනයක්

හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන සියලුම පෞද්ගලික  බස් රථ සහ ලංගම බස් රථ අද (24) වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව

ෆේස්බුක් ජාතිවාදීන් ලේඛණය CID අතට.. සියළු දෙනා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම්..

ෆේස්බුක් ඇතුළු සමාජ ජාලයන් මගින් ආගම්වාදය හා ජාතිවාදය අවුස්සමින් වැරදි ප්‍රචාර ගෙන යන පුද්ගලයන්ගේ තොරතුරු ලේඛනය රහස් පොලීසිය

මුහුණු පොතේ අසත්‍ය ප්‍රචාර කරන්නන්ට ඉදිරියේදි දැඩි දඬුවම්

හුණු පොත හරහා වැරදි ප්‍රචාර ගෙන යන අය ජාතිවාදය අවුස්සාගෙන ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන බවත් ඔවුන්ගේ  නාම ලේඛනය මේ වනවිට

"කිසිදිනෙක පාසල් ගොස් නෑ" අන්තර්ජාලයෙන් බලා ලොව සුපිරිම ගිනි අවි නිපදවු ශ්‍රිලාංකිකයා

පොලීසිය විසින් ඔහුගේ කම්හල වටලා එහි නිෂ්පාදනය කරන ලද ගිනි අවි හා ගිනි අවි නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා උපකරණ තොගයක්ද සමග

අලෙවිය සීග්‍රයෙන් අඩුවෙයි , ලාභය වැඩිවෙයි - 2019

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ‍්‍රී ලංකාවේ දුම්වැටි අලෙවිය කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා.ලංකා දුම්කොළ සමාගම පවසන්නේ

යනකොට පාර වහන්න ඇමතිලා කවුද

කොළඹ නගරයේ මාර්ගයක ඇමතිවරයෙක් ගමන් කරන විට පාරවල් වසා දමා තිබෙන අයුරු දැක්වෙන වීඩියොවක් මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ

Google සේවා සීමාකිරීම ගැන Huawei මෙසේ කියයි

ලොව වටා Android තාක්ෂණයේ වර්ධනයට සහ දියුණුවට සැළකියයුතු දායකත්වයක් Huawei සමාගම විසින් ලබා දී ඇත. ඔවුන්ගේ ප්‍රධාන

බේරුවල වෙසක් සැරසිලි කළ මුස්ලිම් ජාතිකයන්ට තර්ජනය කරලා

බේරුවල නගරයේ වෙසක් සැරසිලි කිරීමට දායක වූ මුස්ලිම් ජාතිකයන්ට යතුරුපැදියකින් පැමිණ තර්ජනය කළ බව කියන බේරුවල නගර සභාවේ

කුරුණෑගල පොල් වත්තක පුහුණු කඳවුරක්- සැකකරුවන් කොටුවෙයි

අප්‍රේල් 21 ක ප්‍රහාර මාලාවට සැකකරුවන් 6ක් කුරුණෑගලින් පොලිස් අත්අඩංගුවටඅප්‍රේල් 21 වන දින එල්ල වු ප්‍රහාර මාලාවන්ට සම්බන්ධ බවට

දරුවන් පාසල් වෙත එවන්න - හමුදාපතිගෙන් විශේෂ පණිවුඩයක්

පසුගිය අපේ‍‍්‍රල් 21 වන දින සිදුවු අවාසනාවන්ත අන්තවාදී ත‍‍්‍රස්ත ප‍‍්‍රහාරය හේතුවෙන් සමාජයේ ඇතිවු කම්පනය සහ බිය නිසා ශ‍‍්‍රී ලාංකිකයන්ගේ

Huawei දුරකථන වලට ගුගල් සමාගමේ තහංචි

චීනයේ Huawei සමාගම සමග තිබෙන වෙළද ගිවිසුම අත්හිටුවීමට අමෙරිකාවේ ගුගල් සමාගම තීරණය කර තිබෙනවා. ඒ සමග ගුගල් සමාගම

පොහොට්ටුවේ මැරයන් මිනුවන්ගොඩ බුදු පිලිම ගිනි තිවුවා..- රන්ජන්

පොහොට්ටුවේ මැරයන් විසින් මිනුවන්ගොඩ නගරයේ බුදු පිලිම ගිනි තබා ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.එම මැරයන්ටත්

රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගයට ටී.එන්.ඒ සහාය

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට

විරෝධතාවයක් හේතුවෙන් වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි

සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය

ජාතික රණවිරු සැමරුම අද-සාමයේ පහනක් දල්වන්න

තිස් වසරක කුරිරු යුද්ධයේදි දිවිපිදු සහ ආබාධිත තත්ත්වයට පත්වු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සැමරුම් උත්සවය අද(19) පැවැත්වෙයි.ජනාධිපති

වෙසක් පොහොයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් දන්සැලක්..! (PHOTOS)

වෙසක් පොහොය නිමිති කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව එහි නිළධාරීන් විසින් පැවැත්වූ

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
එතන හිටපු කට්ටිය දන්නවා ඒක නිරුවත් විදිහට ෂූට් කලේ නැහැ කියලා - ශෂි ඇන්ජලීනා කියයි
GossipClanka.com

මියුසික් වීඩියෝ තුළ ජනප්‍රියත්වයක් හෙබි චරිතයක් තමයි ශෂි ඇන්ජලීනා කියන්නෙ. ඇය කෙටි කාලයක් තුළදි.... ජනප්‍රියත්වයක් ලබාගෙන සිනමාවේ මෙන්ම පුංචි

 

තිරයේද තරුවක් වී හමාරයි. නිවේදිකාවක් වශයෙන් බොහෝ කාලයක් කටයුතු කරනු ලැබුවා. වර්තමාන කලා ක්ෂේත්‍රය පිළිබඳව ඇයට ඇත්තේ යම් කිසි කළකිරීමක් බවයි ඇය පවසන්නේ. මේ කාරණාව සහ ඇයගේ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට ඇය මෙලෙස අපත් සමග එක්කාසු විය.

මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස් වල Off Marks ප්‍රඩක්ට් එකේ වැඩ ටිකයි, තව ෆිල්ම් එකක වැඩ වගයක් කලා. ඊට අමතරව නාට්‍යය දෙකක වැඩකටයුතු වගයක් කලා. ඒ දෙක ඉවරයි. හොඳ මියුසික් වීඩියෝ දෙක තුනක ෂූටින් තිබ්බා. ඒ ටික තමයි මේ දවස් වුණේ.

අවසන් ඉනිමේ ‘නෙතු’ චරිතය ගොඩක් ජනප්‍රිය වුණා නේද? ඇත්තෙන්ම ඔව්. අවසන් ඉනිමේ නෙතු කියන්නේ මම කරපු වෙනස්ම චරිතයක්. ඒක දඟකාර, කටකාර චරිතයක්. ඒක මම ආසාවෙන් කරපු චරිතයක්. ගොඩක් ඉස්කෝලේ ළමයි, පිටසර අය මට ඒ නමින් කතා කරන්න ගත්තා. ඒ චරිතය ගොඩක් අය ළඟට ගිය එක ගැන ගොඩක් සතුටුයි.

අලුත් ටෙලි නාට්‍යය සඳහා ආරාධනා ලැබුණේ නැද්ද? ආරාධනා ලැබුණා. හිරු එකෙන් ටෙලි නාට්‍යයක් සඳහා ආරාධනා කලා. ඇත්තටම ඒක මට භාර ගන්න බැරි වුණා. අසනීප වෙලා හිටියා ටික දවසක්. තව රූපවාහිනි නාට්‍යයක් සඳහා ආරාධනා ලැබිලා තියෙන්නේ. ඉස්සරහේදී ඒකේ වැඩකටයුතු පටන් ගනියි.

මියුසික් වීඩියෝ කරන සීමා කරලද? ටිකක් විතර සීමා කරලා. මියුසික් වීඩියෝ වලට ගොඩක් ආරාධනා ලැබුණා. නමුත් ගොඩාක් දුරට වීඩියෝ හැදෙන්නේ එක විදිහට නිසා මම ගොඩක් දේවල බාර ගත්තේ නැහැ. බජට් අතිනුත් අඩු විදිහට තමයි නිෂ්පාදනය කරන්නේ. අපි ආපු පැවැත්මත් එක්ක අපිට අඩුවට කරන්න අමාරුයි. ඒ දෙවල් සහ හොඳ දෙයක් ආවොත් කරනවා. මියුසික් වීඩියෝ ගොඩක් ආරාධනා ලැබුණත් තෝරා බේරාගෙන තමයි දායක වෙන්නේ.

සරාගී සහ අඩනිරුවත් මියුසික් වීඩියෝ රැල්ලට ඔබත් අහුවුණා නේද? මම එක්තරා වීඩියෝවක් කරා. ඒක අඩනිරුවත් නෙමෙයි ඒක. ලස්සන කතන්දරයක් එක්ක ගොඩ නැගුනු කතාවක්. ඒකත් එක්ක සහ ඊට කලින් ඉඳලා අඩනිරුවත් වීඩියෝවලට ආරාධනා ලැබුණා. මම ප්‍රථිපත්තියක් විදිහට ඒ වගේ වීඩියෝස් වලට රඟපාන්න කැමති නැහැ. ඒක නිසා මම ඒවා ප්‍රතික්ෂේප කලා.

අඩ නිරුවත් යැයි හැගෙන ඔබ දායක වූ වීඩියෝව ගොඩක් දෙනෙක් විවේචනය කලා නේද? ගොඩාක් විවේචනය කලා. මේ ළඟකදීත් වැඩසටහනකදී ඒ සම්බන්ධයෙන් කතා කලා. ගොඩක් අය මගේ ප්‍රශ්න කලේ ඇයි මේ වගේ දෙයක් කලේ කියලයි. ළඟදී ඒ කැමරා කණ්ඩායම හම්බුණා. ඒ ගැන කතා කලා. මම නිරුවත් විදිහට රූගත කලේ නැහැ. ඒ සඳහා ඇඳුමක් නිර්මාණය කරලා තිබුණේ. අපි දන්නවා ඒ සීන් එක ගන්න කොච්චර මහන්සි වුණාද කියලා. ඒ සීන් එක ඕන විදිහට ඇඳුම කොහොමද හදාගන්නේ. ඒ රූගත කරන ඇන්ගල් පවා අපි කතා කලා. දුකක් නැහැ. එතන හිටපු කට්ටිය දන්නා නිරුවත් විදිහට ෂූට් කලේ නැහැ කියලා. ඒ ගැන කවුරු කොහොම කිව්වත් දුකක් නැහැ.

ඒ දේ චරිතයට හානියක් වුණා කියලා හිතෙන්නේ නැද්ද? හානියක් වුණා කියන්නේ මෙහෙමයි. මට ආදරේ කරන පිරිස හිතන් හිටියේ මම ඒ වගේ දෙයක් කරන එකක් නැහැ කියලයි. එයලා හිතනවානේ මම නිරුවත් වීඩියෝවක් රඟපෑවා කියලා. ගොඩක් අය කිව්වේ, “අනේ අක්කේ අපි හිතුවේ නැහැ ඔයා මේ වගේ දෙයක් කරයි” කියලා. මට එයාලට කියන්න තියෙන්නේ ඇත්තමට මම ඒවගේ දෙයක් කලේ නැහැ. මට ඒ පැත්තෙන් ආපු කමෙන්ට් හානියක් තිබ්බා. කවුරු කොහොම විවේචනය කලත් මම දන්නවා මම එහෙම දෙයක් කලේ නැහැ කියලා. ඒ නිසා මට දුකක් නැහැ.

ශෂිගේ නිවේදිකාවට මොකද වුණේ? මම අවුරුදු 06 ක් නිවේදිකාවක් විදිහට ටීවී දෙරණ ආයතනයේ වැඩ කලා. ඒ අවුරුදු 06 ප්‍රේක්ෂකයන් වැළඳගත්ත වැඩසටහනක් වුණා. ඒ වැඩසටහන අතර මඟදී නතර කලා. ඒකට හේතුව දන්නේ නැහැ මොකක්ද කියලා. වැඩසටහන් කිහිපයක් වෙනස් කම් කරන්න ඕනේ කියලා තමයි කිව්වේ. කොහොම හරි ඒ වැඩසටහන එහෙම්ම නතර වුණා. එයාලා මට කිව්වේ අලුතින් වැඩසටහනක් පටන් ගද්දී මට ආරාධනා කරන්නම් කියලා. මම හිතන්නේ එක දිගටම එකම විදිහේ වැඩසටහන් යන්න බැහැනේ. ඒ නිසා තමයි එයාලා නතර කලේ.

නිවේදනයට වෙනත් නාලිකා වලින් ආරාධනා ලැබුණේ නැද්ද? සියත ටීවී එකෙන් සහ අයිටීඑන් එකෙන් නිවේදනය පැත්තට මට ආරාධනා ලැබුණා. ඉතිං ඒ දෙක බාර ගත්තේ නැහැ. සියතේ ටික දවසක් වැඩසටහන මම කලා. මම කැමැත්තෙන් නතර වුණා. හොඳ වැඩකට ආරාධනා ලැබුණොත් ඉදිරියේදී බාර ගන්නවා.

දැන් නිවේදනයට එච්චර කැමැත්තක් නැද්ද? කැමැත්තක් තියෙනවා. නමුත් මම මුල ඉඳන්ම මම ආස දෙයක් තියෙනවා. මම ආස දේවල් නැතුව වෙන වෙන වැඩසටහන් කරද්දී මට හරි කම්මැලියි. මට ඒක කරන්න හිතෙන්නේ නැහැ. ආසාවෙන් දෙයක් කරනවානම් හොඳින් ඒ දේ කරන්න පුළුවන්.

ඔබ කැමති වැඩසටහන් මොනවාද? මම ගොඩාක් දුරට මියුසික් පැත්තෙන් සහ බ්‍රයිඩල් පැත්තෙන් කරන්න. මම සියත ටීවී එකේ කලේ තැන් තැන් වලට ලයිච් ටයිම් වැඩසටහනක්. ඒක පාන්දරම යනවා. ඒ වෙනුවෙන් ගොඩක් කාලය කැප කරන්න වෙනවා. ඒ දේවල් නිසා අනිත් දේවල් බැලන්ස් කර ගන්න අමාරුයි. ඒ නිසයි ඒ දේ නතර කලේ.

වර්තමාන කලාව ගැන මොකද හිතෙන්නේ? අපි පටන් ගත්ත කාලේ ඉඳන් ගිය අවුරුද්ද වෙනකම් අපි දැක්කා, නිරූපණ ක්ෂේත්‍රය, වීඩියෝ කියන දේ හොඳ විදිහට ගලාගෙන ගියා. අපි අවුරුදු දෙක කාලයේදී නිර්මාණය වෙන දේවල් මිනිස්සුන්ගේ මතකයේ තියෙන්නේ නැහැ. අද දකින දේ හෙට වෙද්දී මතකෙ තියෙන්නේ නැහැ. ඒ දේවල් මිනිස්සුන්ගේ හිත්වල රඳා පැවැත්මක් නැහැ. මම පටන් ගත්තේ ‘නොදැක ඉන්න බෑ’ ගීතයයි. තාමත් ඒ ගීතය මිනිස්සුන්ගේ හදවතේ තියෙනවා. මාව දැක්කත් අහන්නේ ඒ සිංදුව ගැනයි. අද හැදෙන දේවල් දැක්කමා කලකිරීමක් තියෙනවා. මිනිස්සු ඒ දේවල් වලට ආදරේ කරන්නෙත් නැහැ. අපිත් රඟපාන්නේ ඒකාකාරී විදිහටයි. ගොඩක් ඒ දේවල් නැති වෙලා තියෙනවා මේ වෙද්දී.

ඔබ කියන්නේ වර්තමානයේ ගුණාත්මක දේවල් නිර්මාණය වෙන්නේ නැහැ කියලද? ගුණාත්මක නිර්මාණ බිහිවෙනවා. මම නැහැ කියන්නේ නැහැ. නමුත් මොකක් හරි තැනක මොකක් හරි වැරැද්දක් තියෙනවා. ඒක කියන්න තේරෙන්නේ නැහැ. අපිම හැමදාම රදා පවතින්න ඕනේ නැහැ. අලුත් අය එන්න ඕනා. එයාලත් ප්‍රේක්ෂකයෝ අතරට යන්න ඕනේ. සිංදුවක් ආවත් දවසයි දෙකයි අමතක වෙලා යනවා. මිනිස්සු අතරේ රැඳෙන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මම දන්නේ නැහැ ඒකට මොකක්ද හේතුව කියලා.

ක්ෂේත්‍රය ගැන කළකිරිලද ඉන්නේ? ඇත්තම කිව්වොත් කළකිරීමක් තියෙනවා. අපි දෙයක් ඉගෙන ගෙන රඟපාන එක හරි අපි ආසාවෙන් කරපු දෙයක්. ඒත් දැන් අපි ආපු ගමන අපිට නැති වෙලා තියෙනවා. මොකක්ද කියලා කියන්න දන්නේ නැහැ. මේ යන විදිහ ගැන කළකිරීමක් තියෙනවා.

වෘත්තීය කලා ශිල්පිනියක් වෙන්න බැරිද? ඔව්, මම හිතන්නේ එහෙම කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ.

එවැනි තත්ත්වයක් උදා වෙන්නේ ඇයි? හොඳ කලා නිර්මාණ බිහිවෙනවා. හොඳ චිත්‍රපට, නාට්‍ය ඇවිල්ලා තියෙනවා. හරි කෙනාට, පුළුවන් කෙනාට, ක්ෂේත්‍රය ගැන කැමැත්තෙන් ඉන්නට අයට අවස්ථාවන් නැති වෙලා තියෙනවා.

ගොසිප් නිසා අද බොහෝ දෙනෙක්ට හානි වෙනවා නේද? හානියක් වෙන ප්‍රමාණය ඇත්තටම වැඩි වෙලා තියෙන්නේ. අපේ දෙයක් කලොත් එක දෙක කරලා වැඩිකරලා ගොසිප් සයිට් වල දානවා. සමහර විට ඒ කෙනාට එන්න තියෙන හොඳ වැඩක් හරි අර දේවල් නිසා නැති වෙන වේලාවල් තියෙනවා. හොඳ නිෂ්පාදකයෙක්ට හරි අර ගොසිප් ගිය කෙනාව වැඩ වලට ගන්න හිතනේනේ නැහැ. මම නම් කියන්නේ ගොසිප් කියන දේවල් නැති කරන්න ඕනේ. මිනිසුන්ගේ පොඩි වැරැද්දක් හොයලා ලොකු කරලා දාන ක්‍රමයක් තමයි දැන් තියෙන්නේ. ඒ දේ හරිම නරකයි.

ඉදිරි කටයුතු? හොඳ දේවල් ආවොත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම දැන් මියුසික් වීඩියෝ පැත්තෙන් ඈත් වෙලා ඉන්නේ. දැනට මම මියුසික් වීඩියෝ ගොඩක් කරලා තියෙන නිසා. මටම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න සැලසුම් කරගෙන යනවා. මේ දවස් ටිකේ ඒ සඳහා ටිකක් වෙහෙසෙනවා. ඉතිං කලා කටයුතු වලටත් සම්බන්ධ වෙලා ඒ දේවලුත් කරගන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

ආදරණීය රසිකයන් වෙනුවෙන්? ඇත්තටම ඒ අයට ගොඩක් ආදරෙයි. ඒ රසිකයන් නිසා තමයි අද මම මේ වගේ තැනක ඉන්නේ. ඉතිං මං කියනවා ඒ අය වෙනුවෙන් ඉස්සරහට හොඳ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් අය මට ආදරේ කරන්නේ මගේ හොඳ දේවල් දැකලා. ඉතිං ඒ අය වෙනුවෙන් දෙයක් කලත් මම නරක දේවල් කරන්නේ නැහැ. ඒ නිසා ඒ හැමෝටම ස්තූතියි කියනවා.

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

2018-10-14

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

ලෝක කුසලානයේ අපේ ටීම් එකේ අලුත්ම කිට් එක (PHOTO)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම අද ප්‍රදර්ශනය කළා.එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු

කලාව නිසා තමයි මිනිස්සු දෙයක් රසවිඳින්නේ-මාෂි

නිරූපණයට සහ කලා ක්ෂේත්‍රයට අළුතෙන්ම එකතුවන ශිල්පිනියක් තමයි මාෂි කියන්නේ. දැනට උසස් අධ්‍යාපන කටයුතු හදාරන මාෂි මේ වනවිට

එම්.සී.සී. ලොකු පුටුව සංගක්කාරට

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂිතම ක‍්‍රීඩා සමාජය වන එංගලන්තයේ මාලිබෝන් ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා වශයෙන් කුමාර් සංගක්කාර

ලස්සන වෙන්නේ වාසනාවට-නෙහාරා පීරිස්

මුතුකිරිල්ලී’..... ආ නෑ නෑ මට කතා කරන්න  ඕනේ කිරිල්ලියෙකුට නෙමෙයි, නෙහාරාට. නෙහාරා පීරිස් ලෙංගතු ලැබැඳියාවෙන් මුව පුරවාගත් සිනහාවෙන්

දරුවො වගෙ හදපු වටිනා සතුන් රට වෙනුවෙන් දන්දුන්න හැටි

සැක කටයුතු ස්ථානවල සිදුකෙරෙන පරීක්ෂාවන් සඳහා පුහුණු කිරීමට කොළඹ කාන්තාවක විසින් සුනඛයන් පස්දෙනකු යුද හමුදාවට පරිත්‍යාග කිරීම

ලොව විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව මෙතෙක් හමුවූ විශාලතම දියමන්තියක් ලෙස සැලකෙන කැරට් 1758ක් බරැති දියමන්තියක් අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ පතලකින් හමුවී තිබෙනවා.එය

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements