Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු ඇතුළු 26 දෙනෙක් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස්

දරු තිදෙනාටම වස පොවලා අම්මාත් බීලා; සිවු හැවිරිදි දරුවා මිය යයි

පොළොන්නරුව, ගිරිතලේ, සරණසිරිගම, අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි තිදරු මවක්‌ ඊයේ (24 දා) දහවල් තම දරුවන් තිදෙනාට වස පොවා ඇයත්

ජමාත් කල්ලියේ කෝටි 14 ක් තහනම් කරයි

තවුහීත් ජමාත් ත‍්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වීම සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ  හා ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨසයේ

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

ගාල්ල රිච්මන්ඩ් විදුහලේ විද්‍යාගාරය තුළ පෙරේදා (22දා) දහවල් පිපිරීමක් සිදුව ඇති අතර පිපිරීමට හේතුව රජයේ රස පරීක්ෂකවරයාගේ

හැටන්-මහනුවර බස් වර්ජනයක්

හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන සියලුම පෞද්ගලික  බස් රථ සහ ලංගම බස් රථ අද (24) වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව

ෆේස්බුක් ජාතිවාදීන් ලේඛණය CID අතට.. සියළු දෙනා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම්..

ෆේස්බුක් ඇතුළු සමාජ ජාලයන් මගින් ආගම්වාදය හා ජාතිවාදය අවුස්සමින් වැරදි ප්‍රචාර ගෙන යන පුද්ගලයන්ගේ තොරතුරු ලේඛනය රහස් පොලීසිය

මුහුණු පොතේ අසත්‍ය ප්‍රචාර කරන්නන්ට ඉදිරියේදි දැඩි දඬුවම්

හුණු පොත හරහා වැරදි ප්‍රචාර ගෙන යන අය ජාතිවාදය අවුස්සාගෙන ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන බවත් ඔවුන්ගේ  නාම ලේඛනය මේ වනවිට

"කිසිදිනෙක පාසල් ගොස් නෑ" අන්තර්ජාලයෙන් බලා ලොව සුපිරිම ගිනි අවි නිපදවු ශ්‍රිලාංකිකයා

පොලීසිය විසින් ඔහුගේ කම්හල වටලා එහි නිෂ්පාදනය කරන ලද ගිනි අවි හා ගිනි අවි නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා උපකරණ තොගයක්ද සමග

අලෙවිය සීග්‍රයෙන් අඩුවෙයි , ලාභය වැඩිවෙයි - 2019

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ‍්‍රී ලංකාවේ දුම්වැටි අලෙවිය කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා.ලංකා දුම්කොළ සමාගම පවසන්නේ

යනකොට පාර වහන්න ඇමතිලා කවුද

කොළඹ නගරයේ මාර්ගයක ඇමතිවරයෙක් ගමන් කරන විට පාරවල් වසා දමා තිබෙන අයුරු දැක්වෙන වීඩියොවක් මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ

Google සේවා සීමාකිරීම ගැන Huawei මෙසේ කියයි

ලොව වටා Android තාක්ෂණයේ වර්ධනයට සහ දියුණුවට සැළකියයුතු දායකත්වයක් Huawei සමාගම විසින් ලබා දී ඇත. ඔවුන්ගේ ප්‍රධාන

බේරුවල වෙසක් සැරසිලි කළ මුස්ලිම් ජාතිකයන්ට තර්ජනය කරලා

බේරුවල නගරයේ වෙසක් සැරසිලි කිරීමට දායක වූ මුස්ලිම් ජාතිකයන්ට යතුරුපැදියකින් පැමිණ තර්ජනය කළ බව කියන බේරුවල නගර සභාවේ

කුරුණෑගල පොල් වත්තක පුහුණු කඳවුරක්- සැකකරුවන් කොටුවෙයි

අප්‍රේල් 21 ක ප්‍රහාර මාලාවට සැකකරුවන් 6ක් කුරුණෑගලින් පොලිස් අත්අඩංගුවටඅප්‍රේල් 21 වන දින එල්ල වු ප්‍රහාර මාලාවන්ට සම්බන්ධ බවට

දරුවන් පාසල් වෙත එවන්න - හමුදාපතිගෙන් විශේෂ පණිවුඩයක්

පසුගිය අපේ‍‍්‍රල් 21 වන දින සිදුවු අවාසනාවන්ත අන්තවාදී ත‍‍්‍රස්ත ප‍‍්‍රහාරය හේතුවෙන් සමාජයේ ඇතිවු කම්පනය සහ බිය නිසා ශ‍‍්‍රී ලාංකිකයන්ගේ

Huawei දුරකථන වලට ගුගල් සමාගමේ තහංචි

චීනයේ Huawei සමාගම සමග තිබෙන වෙළද ගිවිසුම අත්හිටුවීමට අමෙරිකාවේ ගුගල් සමාගම තීරණය කර තිබෙනවා. ඒ සමග ගුගල් සමාගම

පොහොට්ටුවේ මැරයන් මිනුවන්ගොඩ බුදු පිලිම ගිනි තිවුවා..- රන්ජන්

පොහොට්ටුවේ මැරයන් විසින් මිනුවන්ගොඩ නගරයේ බුදු පිලිම ගිනි තබා ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.එම මැරයන්ටත්

රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගයට ටී.එන්.ඒ සහාය

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට

විරෝධතාවයක් හේතුවෙන් වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි

සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය

ජාතික රණවිරු සැමරුම අද-සාමයේ පහනක් දල්වන්න

තිස් වසරක කුරිරු යුද්ධයේදි දිවිපිදු සහ ආබාධිත තත්ත්වයට පත්වු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සැමරුම් උත්සවය අද(19) පැවැත්වෙයි.ජනාධිපති

වෙසක් පොහොයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් දන්සැලක්..! (PHOTOS)

වෙසක් පොහොය නිමිති කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව එහි නිළධාරීන් විසින් පැවැත්වූ

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
අම්මා හොයල දෙන කෙල්ලෙක්ද සාරංග ඊළඟට බඳින්නෙ
GossipClanka.com

නිවේදනය ප්‍රධාන කර ගනිමින් ඔහු විටෙක රංගනයෙනුත් විටෙක ‍ලේඛනයෙනුත් රසික හදවත්වලට සමීප ඇය නමින් තිලකා රණසිංහ ශ්‍රී ලාංකීය හැම රසික හදවතකම

 

පාහේ තමන් වෙනුවෙන් ඉඩක් සොරාගත් ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකරගේ ආදරණීය මව වන්නේත් ඇයයි. ඉතින් මේ ලස්සන, ආඩම්බරකාර, ආදරයක් ඇති අම්මයි පුතයි ගැන ටිකක් කතා කරන්න ඇය එකතු වුණේ මෙහෙමයි.

* මුලින්ම කියමු කොහොමද ඉතින් ජීවිතේ කියලා? ජීවිතේ හොඳින් ගතවෙනවා.

* මොනවද මේ දවස්වල වෙන්නේ? පුතයි, මමයි එකතුවෙලා අලුත් ව්‍යාපාරයක් පටන් අරන් තියෙනවා. මේ දවස්වල ඒත් එක්කම තමයි කාලය ගතවෙන්නේ. ඒ නිසාම විවේකය නම් තරමක් දුරට සීමාවෙලා. ඒ වගේම පාසල්වල සන්නිවේදන විෂය සම්බන්ධ දේශනවලට සම්බන්ධ වෙලා වැඩ කරනවා. යම් යම් කාලය වෙනස්වීම් මත රූපවාහිනී හෝ ගුවන්විදුලි වැඩසටහන් නම් මේ දවස්වල කෙරෙන්නේ නැහැ.

* ඇයි අම්මටයි පුතාටයි බිස්නස් පැත්තට යොමුවෙන්න හිතුණේ? ඒක අහඹු සිදුවීමක්. මේ විෂය ගැන ලොකු දැනුමක් නම් අපිට තිබුණේ නැහැ. නමුත් කරගෙන යනකොට හිතුණෙ ව්‍යාපාරයක් කියන්නෙත් ඒ තරම්ම අපහසු දෙයක් ‍නෙවෙයි කියන කාරණය. මුලින්ම අපි පිරිසක් එක්ක එකතුවෙලයි ව්‍යාපාරය කරගෙන ආවේ. දැන් මමයි පුතයි එකතුවෙලා ඉදිරියට එය කරගෙන යනවා.

* ගුවන්විදුලිය තුළ ඔබේ කාර්යභාරය ගැනත් කතා කරමු? ගුවන්විදුලිය සහ රූපවාහිනිය තුළ මම දිගටම වැඩසටහන්හි නියැළුණා. පටිගත කරන ලද සේවාදායක වැඩසටහන් තමයි ඉදිරිපත් කෙරෙන්නේ. සතිපතා වැඩසටහන් ඉදිරිපත් කිරීමක් මගෙන් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන අම්මයි, පුතයි නමින් අපි නුග සෙවණේ වැඩසටහනක් කළා. ඒක හැමෝටම නැවුම් අත්දැකීමක් බවට පත්වුණා රූපවාහිනී තිරයේදි.

* සාරංග දිසාසේකර කියන නළුවා ඔබේ පුතා වීම ගැන මොකද හිතෙන්නේ? පුතා ‍පොඩි කාලෙමයි කලාවට දක්ෂතා පෙන්නුම් කළේ. දැන් ඒ හැකියාව තවත් ඔප මට්ටම් වෙලා. රටේ හැමෝම ආදරය කරන ජනප්‍රියම සහ හොඳම නළුවෙක් වීම තුළ මගේ පුතා ගැන මට තියෙන්නේ නිහතමානී ආඩම්බරකමක්. ඔහු ගැන අහනකොට, ඔහුගේ හැකියාව දකිනකොට අම්මා හැටියට මම තමයි ලොකුම සතුටක් ලබන්නේ.

* රංගනයෙන් ඔහු සාර්ථක වෙනකොට පුද්ගලික ජීවිතේදී ඔහු පසුබෑමකට ලක්වෙනවා? හැමෝගෙම ජීවිතවලට ‍පොදු කාරණාවක්නේ ඒක. හැමෝටම වෙනස්වීම් කියන දේ උරුමයි. මම හිතනවා පුතාටත් වුණේ ඒ විදිහට ජීවිතේ තවත් එක අවස්ථාවකට මුහුණ දීමටයි. ඒ හැම දෙයක්ම උපේක්ෂාවෙන් දරා ගැනීම තමයි වැදගත් සහ විය යුතුම දේ හැටියට මම දකින්නේ.

* මේ හැම තීරණයකම අවසාන තීරකයා වන්නේ මව විදිහට ඔබද? හැම දේකදීම ඔහු සහ මම කතාබහ කරනවා. ඒක පෞද්ගලික ජීවිතේට විතරක් ‍නෙවෙයි වෘත්තීය ජීවිතේටත් ‍පොදුයි. අපි දෙන්නා විතරක් ‍නෙවෙයි ඇතැම් තීරණවලදි අපි අපේ පවු‍ලේ අනෙකුත් උදවිය සමගත් කතාබහ කරලා උපදෙස් ගන්න දෙපාරක් හිතන්නේ නැහැ.

* ඔහු, රටේ ජනප්‍රිය නිළියක් හා සම්බන්ධ කරමින් පැතිරෙන කතාවල සත්‍යයක් තියෙනවාද? ඒක ඒ තරම්ම සුවිශේෂී විදිහට සිතිය යුතු නැහැ. මොකද මීට පෙරත් පුතා යම් නිළියක් එක්ක රඟපානවා නම් ඔහු සහ ඇය සම්බන්ධ කරලා කතා පැතිරෙන එක සාමාන්‍ය දෙයක් වුණා. මම හිතන්නේ සමහර විට ඔවුන්ගේ රඟපෑම තුළ තියෙන තාත්වික බව ඒකට හේතුවක් වෙන්න ඇති. කොහොමත් අපි කලා පවුල් එක්ක හරි කිට්ටුයි. ඉතින් මේ වගේ කතා හරි සාමාන්‍යයයි. අපි නම් ඒ කතා ගැන විශේෂයෙන් හිතන්න යන්නේ නැහැ.

* පුතාගේ ජීවිතේට දැන්වත් ගැළපෙනම සහකාරිය තෝරලා දෙන්න අම්මා සූදානම්ද? කවදාවත් මම මගේ වුවමනාවට පුතාගේ ජීවිතේට බලපෑම් කරලා නැහැ. ඉදිරියටත් ඒක එහෙමමයි. එයාගේ ජීවිතේ අවස්ථා ගැන තීරණ ගන්න අයිතිය තියෙන්නේ එයාටමයි. පුතාට සුදුසු තීරණ ගන්න මම උපදෙසක් දුන්නොත් මිස මම මැදිහත්වෙලා බලපෑමක් වෙන්න යන්නේ නෑ. ගත යුතු සුදුසුම තීරණය ඔහු ගනියි කියන විශ්වාසය මට තියෙනවා.

* පුතෙක්ගේ ආදරය හා රැකවරණය අම්මා කෙනෙක්ට කොච්චර වැදගත්ද? ඒ ආදරය ගොඩක් වැදගත් හැම අම්මා කෙනෙක්ටම. පුතෙක්ගෙන් මවකටත් මවකගෙන් පුතෙකුටත් ලැබිය යුතු සහ දිය යුතු ආදරය හා සෙනෙහස හරි විශේෂයි. මගේ පුතාට නම් අම්මා වගේම තාත්තා වුණෙත් මම නිසා අපේ බැඳීම තවත් ශක්තිමත්.

* ජීවිතෙන් මගහැරුණු  අය නැවත මුණගැහෙනකොට මොකද හිතෙන්නේ? අපේ ජීවිතවල මුල් අවධියේ සිට මේ දක්වා මගහැරුණු සහ අතහැරපු අය ඉන්නවා. මම නම් ඔවුන් දිහා තරහින් හෝ වෛරයෙන් බලන්න පුරුදුවෙලා නැහැ. ඇතැම් අය නැවත නැවත කතාබහ කරන්න යොමු වෙනවා. ඔවුන් ගැන වුණත් තරහක් හෝ වෛරයක් නම් කිසිසේත්ම ඇතිවෙන්නේ නැහැ. කුමක් හෝ දෙයක් නිසා එහෙම මගහැරීම් සහ අත්හැරීම් වෙන්න ඇති කියලා හිතන්නයි අපි පුරුදුවෙලා ඉන්නේ. එහෙම නැතුව එකම දේ හෝද හෝද මඩේ දාන්න නම් යන්නේ නෑ කිසිසේත්ම.

* ආපස්සට හැරිලා බැලුවොත් මේ ආපු දුර ගැන අනිවාර්යයෙන් යමක් කියන්න ඇති? සොම්නස, දොම්නස, සතුට, ශෝකය එක්ක මිශ්‍ර වෙච්ච දෙයක්නේ ජීවිතේ. ඒක දිගටම නැතුව වෙනස්වීම් එක්ක ගලාගෙන යනකොට තමයි ජීවිතෙත් හරි ලස්සන. මම හිතනවා යමක් වෙනවා සහ වුණා නම් ඒ සියල්ල වුණේ යහපතට. ඒක මම වගකීමෙන් සහ අත්දැකීමෙන් කියන්නේ. පසුතැවිලි වෙන දේවල් ‍නෙවෙයි, ජීවිතේ තවත් යහපත් ආකාරයට ඉස්සරහට අරන් ගියපු දේවල් තමයි ජීවිතේ සිද්ධවෙලා තියෙන්නේ.

* අම්මයි, පුතයි එකට තිරයේ දකින්න අපිට අවස්ථාවක් ලැබෙයිද? තවම නම් එහෙම අවස්ථා ලැබිලා නෑ. නමුත් මම පුතාගේ වයසේ දරුවෝ එක්ක රඟපාලා තියෙනවා. එතකොට ඔවුන් ගැන මට දැනෙන්නෙත් මට මගේ පුතා ගැන දැනෙන හැඟීමමයි. මමත් ආසයි මගේ පුතත් එක්ක නිර්මාණයක එකම තිරයේ රඟපාන්න.

* දෙදෙනාගේම නිර්මාණාත්මක හැකියාව එකතු කරලා අධ්‍යක්ෂණයට එහෙම යොමු වෙන්න අදහසක් නැද්ද? ඒ අදහස මුල් කාලෙත් තිබුණා. දැනටත් තියෙනවා. මම ‘පාට පාට බැලුම් බෝල’ නමින් 1998දී කෙටිකතාවක් පළ කළා. එය පාදක කරගෙන නාට්‍යයක් නිර්මාණය කිරීමේ අදහස තිබුණා. එය කෙසේ හෝ මගහැරිලා ගියා. තවම නිර්මාණයක් කිරීමේ අදහස අපි ළඟ තියෙනවා. බලමු ඉතින් හොඳ පිටපතක් ලැබුණම හොඳ නිර්මාණයකුත් දවසක එළියට එයි.

* ඔබ කෙතරම් දුරට ශක්තිමත් ගැහැනියක්ද? මම හිතනවා මම ශක්තිමත්. ඕනම තැනකදී තීරණ ගන්න අපිට අනිවාර්යයෙන්ම පණ ඇති කොන්දක් අවශ්‍යයි. ඒ වගේම හිත ශක්තිමත් වෙන්න ඕන. මේ සේරම එක්ක ප්‍රශ්නවලට මුහුණ දීමේ විචාර බුද්ධියක් තියෙන්න ඕන. වැරදීම් හා පසුබෑම් හැමෝටම තියෙනවා. නමුත් ඒ වරද නිවැරදි කර ගැනීමේ ශක්තිය අපිට තියෙන්න ඕන. ඕනම ප්‍රශ්නයක දෙපැත්තක් තියෙනවා. ඒ හැම දෙයක් ගැනම හිතලා ආපු ගමනක් තමයි මට තියෙන්නේ. ඒ වගේම මම අසාධාරණයටත් විරුද්ධ ගැහැනියක්. කෙලින් වැඩ කරන මනුස්සයෙක්, හරි දේට හරි විදිහට මුහුණ දුන්නොත් ඒ දේ අනිවාර්යයෙන්ම හොඳ විදිහට විසඳෙනවා. ඒක තමයි මගේ මතය.

* ඔබේ ජීවිතේ හැමදේම පුතා. ඉතින් ඔහු එක්ක දකින අනාගත බලා‍පොරොත්තුත් ගොඩක් ඇති? මගේ කාලය ‍නෙවෙයි දැන් තියෙන්නේ. මේ පුතාගේ කාලය හැටියටයි මම දකින්නේ. මගෙන් උරුම වුණු නිවේදනය, තාත්තගෙන් උරුම වුණු ගායනය, මාමාගෙන් උරුම වුණු රංගනය එක්ක උනන්දුවෙන් සහ කැපවීමෙන් පුතා අද සෑහෙන ඉදිරි ගමනක් ඇවිත් ඉන්නවා. ඔහුගේ සාර්ථකත්වය තමයි මගේ එකම සතුට.

නඳුනි ආරියවංශ

2018-10-07

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

ලෝක කුසලානයේ අපේ ටීම් එකේ අලුත්ම කිට් එක (PHOTO)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම අද ප්‍රදර්ශනය කළා.එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු

කලාව නිසා තමයි මිනිස්සු දෙයක් රසවිඳින්නේ-මාෂි

නිරූපණයට සහ කලා ක්ෂේත්‍රයට අළුතෙන්ම එකතුවන ශිල්පිනියක් තමයි මාෂි කියන්නේ. දැනට උසස් අධ්‍යාපන කටයුතු හදාරන මාෂි මේ වනවිට

එම්.සී.සී. ලොකු පුටුව සංගක්කාරට

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂිතම ක‍්‍රීඩා සමාජය වන එංගලන්තයේ මාලිබෝන් ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා වශයෙන් කුමාර් සංගක්කාර

ලස්සන වෙන්නේ වාසනාවට-නෙහාරා පීරිස්

මුතුකිරිල්ලී’..... ආ නෑ නෑ මට කතා කරන්න  ඕනේ කිරිල්ලියෙකුට නෙමෙයි, නෙහාරාට. නෙහාරා පීරිස් ලෙංගතු ලැබැඳියාවෙන් මුව පුරවාගත් සිනහාවෙන්

දරුවො වගෙ හදපු වටිනා සතුන් රට වෙනුවෙන් දන්දුන්න හැටි

සැක කටයුතු ස්ථානවල සිදුකෙරෙන පරීක්ෂාවන් සඳහා පුහුණු කිරීමට කොළඹ කාන්තාවක විසින් සුනඛයන් පස්දෙනකු යුද හමුදාවට පරිත්‍යාග කිරීම

ලොව විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව මෙතෙක් හමුවූ විශාලතම දියමන්තියක් ලෙස සැලකෙන කැරට් 1758ක් බරැති දියමන්තියක් අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ පතලකින් හමුවී තිබෙනවා.එය

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements