Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

දේශපාලනය ගැන කලකිරි උතුරේ හිටපු ඇමතිනි යළිත් රාජ්‍ය සේවයට

දේශපාලනයට පිවිසීම සදහා රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබාගෙන සිටි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය යළිත් මේ සතියේදී රාජ්‍ය සේවාව

අලුත විවාහවී සැමියාගේ නිවසේ සිටි 22 හැවිරිදි කාන්තාව පළමු පෙම්වතා පැහැරගෙන

අලුත විවාහවී සැමියාගේ නිවසේ විසූ 22 හැවිරිදි කාන්තාවක්‌ ඇයගේ පළමු පෙම්වතා පැහැරගෙන ගොස්‌ තිබේ. පැහැරගෙන යැමක්‌ ගැන නොදත් ඇගේ සැමියා ඇය

වතු කම්කරුවන්ට ඉදිරි අයවැයෙන් රු. 50 දෛනික දීමනාවක්

ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ට රුපියල් 50 ක දෛනික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව වතුකම්කරුවන්ට දැනට පවතින රුපියල් 700 ක

ඇමැතිලා වැඩි කරන යෝජනාව 20 දා මැතිසබයට

කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 48ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 45ක් දක්වා වැඩිකර ගැනීමේ යෝජනාව මෙම 20 වැනිදා පාර්ලිමේන්තුවට

මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් සුපිරි රථ දෙකක් සහ කංචිපාන ඉම්රාන්ගේ මූල්‍ය කළමනාකරු අත්අඩංගුවට

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ පසුවන කංචිපාන ඉම්රාන් නමැති පාතාල නායකයාගේ මූල්‍ය කළමනාකරු සහ මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් රුපියල් කෝටි

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිළධාරියකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් වු  බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ

ඇමති රාජිත ඝාතන තැතක්.. තමන් බේරුන බව රාජිත කියයි..

විදේශ ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සදහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා

පමාවී නඩුවට පැමිණියැයි ගෝඨාභය රාජපක්‍ෂට උසාවියෙන් අවවාද

ත‍්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 කට එරෙහිව පවරා ඇති නඩුවට ඊයේ ප‍්‍රමාද වී පැමිණීම

ශ‍්‍රී ලංකාවේ පොලී අනුපාත ඉහළ නිසා විදෙස් ආයෝජකයෝ මෙරටට එන්නේ නැහැ

කිසිදු ආයෝජකයෙක් ආයෝජනය කිරීම සඳහා මෙරටට නොපැමිණෙන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සහ හිටපු රාජ්‍ය ණය අධිකාරී ධම්මික

පොලිස් නිලධාරියකුට පහර දුන්නැයි මන්ත‍්‍රී චමින්දගේ රියැදුරු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ආරක්ෂක නිලධාරියකුට පහරදීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි බදුල්ල

දාහතර හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියා වහාම උසාවියට ඉදිරිපත් කරන්නැයි නියෝග

මව විදේශගතව වෙනතක් බලා ගනිද්දී නිවසේ සිටි තම 14 හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියකු වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ගම්පොල මහෙස්ත‍්‍රාත්

ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි රජය විසින් ඉන්ධන මිල ගණන් ඉහල දමා තිබේ. සෑම මසම 10 වැනිදාට ක‍්‍රියාත්මක කෙරෙන ඉන්ධන මිල සුත‍්‍රය

සත්තිකුම්භ ජාතකයේ කුරුල්ලා වගේ මමත් සොර මුලකට හසුවුණා

තමන්ට සිදු වූයේ සත්තිකුම්භ ජාතකයේ සොරමුළකට වැටුණු කුරුල්ලාට සිදු වූ දෙය වැනි දෙයක් බවත් එසේ වුවත් හොරකමට කිසිදු ආකාරයකින් තමන් එකඟ නොවන

යළි එල්.ටී.ටී.ඊය ඊළමක් ඉල්ලා සටන් කරන්නේ නෑ

මේ රටේ යළිත් කිසිම දිනක ආයුධ සන්නද්ධව එල්ටීටීඊ සංවිධානය වෙනම රාජ්‍යයක් සඳහා සටන් වදින බවට තමන්ට කිසිදු විශ්වාසයක් නොමැති බව අධ්‍යාපන

සුදු නයි දෙදෙනෙක් ලිදකින් හමුවේ.. යාපනේ වැසියෝ දේවත්වයෙන් සලකති…

යාපනය වලිකාමම් නැගෙනහිර සිරුප්පිඩ්ඩි ප්‍රදේශයේ ළිඳකට වැටී සිටි ඉතා දුර්ලබ සිදු නාගයින් දෙදෙනෙකු ගොඩට ගෙන කැලයට මුදා හැරීමට ගොවීන් පිරිසක් විසින්

කෝටි 700 ක දියමන්ති කොල්ලයටත් අමල්-රයන් සම්බන්ධදැයි සැකයක්

මහරගම ඇරැව්වලදී කෝටිපති මැණික් ව්‍යාපාරියකුගෙන් පැහැරගෙන ගිය රුපියල් කෝටි 700 දියමන්ති මංකොල්ලය පිටුපසද පාතාල නායක මධුෂ් සමඟ ඩුබායිහිදී

බාබකිව් උදුනෙන් විෂ දුමක් වැදී අවන්හල් හිමිකරු මරුට බිරිදට - සේවිකාවට අසාධ්‍යයි

දෙස් විදෙස් සංචාරකයන් ලැගුම් ගන්නා හපුතලේ ඉදල්ගස්හින්න ප‍්‍රදේශයේ ලැගුම්හලක ඊයේ (10දා) ඇතිවූ හදිසි විෂ දුම තත්ත්වයක් නිසා එක් පුද්ගලයකු මියගොස් තවත්

ඥානසාර හිමියන්ගේ සිරදඬුවම අත්හිටවූ සිරදඬුවමක්‌ වෙයි

ප්‍රදීප් එක්‌නැලිගොඩ මහතාගේ බිරිඳට බැණ තර්ජනය කිරීම වෙනුවෙන් හෝමාගම මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට

පාතාලයා අල්ලපු උප්පැන්නය ලියාගන්න කට්‌ටිය පොරකනවා

අපේ රටේ පාතාලයේ කුඩුකාරයා, අපරාධකාරයා ඩුබායිවලදී අල්ලාගත්ත එකට උප්පැන්නේ දෙන්න දැන් බොහෝ පිරිසක්‌ සිටිනවා යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන් සඳහා ඊළාම් රාජ්‍යයක්‌ හදන්නැයි මුල්වරට එ.ජා. මහ ලේකම්ට ඉල්ලීමක්‌

ශ්‍රී ලංකාව තුළ ද්‍රවිඩයන් සඳහා ඊළාම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කරන්නැයි දන්වමින් ඉල්ලීමක්‌ එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටාරෙස්‌ වෙත මුල්වරට

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
නවලෝක රෝහ‍ලේ දී... සනත්ට හදිසි හෘද සැත්කමක් කරලා
GossipClanka.com

දෛවය යනු හරිම පුදුමාකාර නොහිතන බලවේගයක්. දෛවය අපි හැමෝගේම ජීවිතවලට සතුට වගේම කඳුළත් එකතු කරන්නේ පුදුමාකාර විදියට. සිනමාකරුවන්

 

වගේම සම්මානනීය චරිතාංග රංගන ශිල්පියෙකු විදියට සිංහල සිනමාව ‍පෝෂණය කරන්න අනුපමේය සේවයක් ඉටු කළ ප්‍රවීණ නළු සනත් ගුණතිලකගේ රංගන දිවිය අළලා මාධ්‍යවේදිනී හේමාලි විජේරත්න ලියූ “ලාංකේය මහා නළු පරපුරේ අවසන් සුපිරි තරුව“ නමැති ග්‍රන්ථය එළි දැක්වීමේ උළෙල යෙදී තිබුණේ පසුගිය 21 වැනිදාටයි. සැලසුම් කර තිබූ පරිදි උත්සවය එදින පැවැත්වුණත් ඒ අවස්ථාවේ සනත් ගුණතිලක එතැන සිටියේ නැහැ. ඒ වෙද්දී සනත් හිටියේ නවලෝක රෝහ‍ලේ.

සනත් හදිසියේ අසනීප වෙලා. 20 වැනිදා එයාට බරපතළ හදවත් සැත්කමක් කරලා..

මේ කියන ආරංචිය ඒ වනවිටත් කලාලොව තුළ පැතිර ගිහින් තිබුණු හින්දා ඒ මොහොත වනවිටත් සනත් උත්සවයට නොපැමිණීමට හේතුව බොහෝ අය දැන සිටියා. සනත් ගුණතිලක කියන්නේ වේලාවට වැඩකරන අයෙක් බව කලාලොවේ හැමෝම දන්නවා. ඒ වගේම ඔහු තමන් කරන කවර කටයුත්තක් වුවත් නිසි පිළිවෙළට කරන අයෙක්.
“මට අසනීපයි කියලා උත්සවය කැන්සල් කරන්න එහෙම එපා. නියම වෙලාවට. යොදා ගත්තු විදියට වැඩේ කරන්න...”

සනත් කතුවරියට එහෙම දන්වලා තියෙනවා. ඒ අනුව තමයි උත්සවය නියම වේලාවට. යොදාගත්තු ආකාරයටම පැවැත්වුණේ. අදාළ අවස්ථාවේ ‍පොත මුල්වරට පිරිනැමුණේ ප්‍රේම් දිසානායකටයි.

සනත්ගේ අසනීප තත්ත්වය ගැන දැනගත්තු හැටියේම ඒ ගැන තොරතුරු හොයලා බැලුවත් ඒ වෙද්දී ඔහු හිටියේ මාධ්‍යය අමතන්න පුළුවන් මට්ටමක නොවෙයි. ඒ නිසා පසුගිය  දවසක අපි නැවතත් සනත්ට කතා කළේ ඇති වූ තත්ත්වය ගැන විමසන්න වගේම ඔහුගේ සැපදුක් අහන්නයි.

දොස්තරලා උපදෙස් දීලා තියෙන්නේ සර්ට විවේක ගන්න කියලා. ඒ හින්දා මේ වෙලාවේ පත්තරේට කතා කරන්න අපහසුයි“.

සනත්ගේ උපස්ථායක ඒ විදිහට අපට පැවැසුවා. සනත් ගුණතිලක කියන්නේ හැමදාම මාධ්‍යයත් එක්ක සුහදව ගනුදෙනු කළ කලාකරුවෙක්. දුරකථන ඇමැතුම මගෙන් බව දැනගත්තු සනත් උපස්ථායකට පැවැසුවේ වැඩිදුර තොරතුරු ඔහු පිළිබඳ ග්‍රන්ථය ලියූ ‍ලේඛිකා හේමාලි විජේරත්නගෙන් දැනගන්නා ලෙසටයි. ඒ අනුවයි අපි සනත්ගේ රෝගී තත්ත්වයේ සුලමුල දැනගත්තේ.

සනත් පසුගිය දිනවල සූදානමින් හිටියේ ඔහුගේ අලුත්ම චිත්‍රපටයේ කටයුතු සිදු කරන්නයි. එහි තිර රචනය වගේම අධ්‍යක්ෂණයත් සනත් ගුණතිලක විසිනුයි සිදුකරනු ලබන්නේ. ඔය අතරේ තමයි සනත් හදිසියේම පසුගිය 19 වැනිදා රෝහල්ගත වී තිබෙන්නේ. ඊට හේතුව හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නමෛයි. තමන්ගේ සෞඛ්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා සුපුරුදු පරිදි රෝහලට ගිය අවස්ථාවක තමයි වෛද්‍ය නිගමනය අනුව රෝහල්ගත වෙලා අදාළ සැත්කම සිදුකරගෙන තියෙන්නේ.

මේ වනවිට සාර්ථක ලෙස සැත්කමට මුහුණ දීලා සනත් ගුණතිලක විවේකී සුවයෙන් පසුවෙනවා. එය ඔහුගේ රසික හිතවතුන්ට බොහෝම සතුටුදායක ආරංචියක් බව අපි දන්නවා.

ඒ වගේම සුවවෙලා ඇවිත් ඔහු තමන්ගේ නවතම චිත්‍රපටයේ කටයුතු ආරම්භ කරන්න සූදානමින් සිටින බවත් මේ මොහොතේ අපි සනත්ගේ රසික පිරිසට කියන්නේ ඉතා සතුටින්. ඉක්මනින් සුවවෙලා යළිත් සුපුරුදු කලා කටයුතුවලට එක්වීමට සනත් ගුණතිලකට ශක්තිය හා වාසනාව උදාවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

ආරියවංශ කුලතිලක
ඡායාරූප - දයාන් විතාරණ

2018-09-30

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් ලැබුණු සම්මානය

සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත

ඇත්තටම රෝහිත ටට්යානව මුලින්ම හමුවුණ හැටි / රෝහිත - ටට්යානා ආදර කතාව

රෝහිත - ටට්යානා යුවළ ඇත්තටම කවුරු අතරත් ජනපි‍්‍රය ආදරවන්තයින් යුවළක් හැමෝම මේ ආදරණීය යුවළ ගැන දන්නවා වුණත් මේ ආදර කතාව ආරම්භ වෙන්නේ

අඩ නිරුවත් දර්ශන සහිත නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා

 රූපවාහිනි වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා බොහෝමයක් සදහා දායක වී ඇති තරූෂි සෙනෙවීරත්න සමගින් අපි අද තරු කතා බහ මෙළෙස ඇරඹුවෙමු. නිරූපණයට

ජනප්‍රිය වෙන්න ඕන කියලා බාගේට ඇඳුම් ඇඳගෙන කවදාවත් මම පෙනී ඉඳලා නැහැ

වෘත්තීය මට්ටමේ නිරූපිකාවක ලෙස කටයුතු කරන නතාෂා රණසිංහ සමගින් අපි කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය වූ ගීත රූප රචනා මෙන්ම, වෙළෙඳ දැන්වීම් රැසකද

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් දිවි ගමනට සමුදෙයි

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් මහතා මිය ගොස් තිබේ. 1956 වර්යේ උපත ලද ඔහු මිය යන විට 63 වන වියෙහි පසුවිය. විශාල චිත්‍රපට

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements