Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු ඇතුළු 26 දෙනෙක් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස්

දරු තිදෙනාටම වස පොවලා අම්මාත් බීලා; සිවු හැවිරිදි දරුවා මිය යයි

පොළොන්නරුව, ගිරිතලේ, සරණසිරිගම, අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි තිදරු මවක්‌ ඊයේ (24 දා) දහවල් තම දරුවන් තිදෙනාට වස පොවා ඇයත්

ජමාත් කල්ලියේ කෝටි 14 ක් තහනම් කරයි

තවුහීත් ජමාත් ත‍්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වීම සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ  හා ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨසයේ

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

ගාල්ල රිච්මන්ඩ් විදුහලේ විද්‍යාගාරය තුළ පෙරේදා (22දා) දහවල් පිපිරීමක් සිදුව ඇති අතර පිපිරීමට හේතුව රජයේ රස පරීක්ෂකවරයාගේ

හැටන්-මහනුවර බස් වර්ජනයක්

හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන සියලුම පෞද්ගලික  බස් රථ සහ ලංගම බස් රථ අද (24) වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව

ෆේස්බුක් ජාතිවාදීන් ලේඛණය CID අතට.. සියළු දෙනා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම්..

ෆේස්බුක් ඇතුළු සමාජ ජාලයන් මගින් ආගම්වාදය හා ජාතිවාදය අවුස්සමින් වැරදි ප්‍රචාර ගෙන යන පුද්ගලයන්ගේ තොරතුරු ලේඛනය රහස් පොලීසිය

මුහුණු පොතේ අසත්‍ය ප්‍රචාර කරන්නන්ට ඉදිරියේදි දැඩි දඬුවම්

හුණු පොත හරහා වැරදි ප්‍රචාර ගෙන යන අය ජාතිවාදය අවුස්සාගෙන ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන බවත් ඔවුන්ගේ  නාම ලේඛනය මේ වනවිට

"කිසිදිනෙක පාසල් ගොස් නෑ" අන්තර්ජාලයෙන් බලා ලොව සුපිරිම ගිනි අවි නිපදවු ශ්‍රිලාංකිකයා

පොලීසිය විසින් ඔහුගේ කම්හල වටලා එහි නිෂ්පාදනය කරන ලද ගිනි අවි හා ගිනි අවි නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා උපකරණ තොගයක්ද සමග

අලෙවිය සීග්‍රයෙන් අඩුවෙයි , ලාභය වැඩිවෙයි - 2019

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ‍්‍රී ලංකාවේ දුම්වැටි අලෙවිය කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා.ලංකා දුම්කොළ සමාගම පවසන්නේ

යනකොට පාර වහන්න ඇමතිලා කවුද

කොළඹ නගරයේ මාර්ගයක ඇමතිවරයෙක් ගමන් කරන විට පාරවල් වසා දමා තිබෙන අයුරු දැක්වෙන වීඩියොවක් මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ

Google සේවා සීමාකිරීම ගැන Huawei මෙසේ කියයි

ලොව වටා Android තාක්ෂණයේ වර්ධනයට සහ දියුණුවට සැළකියයුතු දායකත්වයක් Huawei සමාගම විසින් ලබා දී ඇත. ඔවුන්ගේ ප්‍රධාන

බේරුවල වෙසක් සැරසිලි කළ මුස්ලිම් ජාතිකයන්ට තර්ජනය කරලා

බේරුවල නගරයේ වෙසක් සැරසිලි කිරීමට දායක වූ මුස්ලිම් ජාතිකයන්ට යතුරුපැදියකින් පැමිණ තර්ජනය කළ බව කියන බේරුවල නගර සභාවේ

කුරුණෑගල පොල් වත්තක පුහුණු කඳවුරක්- සැකකරුවන් කොටුවෙයි

අප්‍රේල් 21 ක ප්‍රහාර මාලාවට සැකකරුවන් 6ක් කුරුණෑගලින් පොලිස් අත්අඩංගුවටඅප්‍රේල් 21 වන දින එල්ල වු ප්‍රහාර මාලාවන්ට සම්බන්ධ බවට

දරුවන් පාසල් වෙත එවන්න - හමුදාපතිගෙන් විශේෂ පණිවුඩයක්

පසුගිය අපේ‍‍්‍රල් 21 වන දින සිදුවු අවාසනාවන්ත අන්තවාදී ත‍‍්‍රස්ත ප‍‍්‍රහාරය හේතුවෙන් සමාජයේ ඇතිවු කම්පනය සහ බිය නිසා ශ‍‍්‍රී ලාංකිකයන්ගේ

Huawei දුරකථන වලට ගුගල් සමාගමේ තහංචි

චීනයේ Huawei සමාගම සමග තිබෙන වෙළද ගිවිසුම අත්හිටුවීමට අමෙරිකාවේ ගුගල් සමාගම තීරණය කර තිබෙනවා. ඒ සමග ගුගල් සමාගම

පොහොට්ටුවේ මැරයන් මිනුවන්ගොඩ බුදු පිලිම ගිනි තිවුවා..- රන්ජන්

පොහොට්ටුවේ මැරයන් විසින් මිනුවන්ගොඩ නගරයේ බුදු පිලිම ගිනි තබා ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.එම මැරයන්ටත්

රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගයට ටී.එන්.ඒ සහාය

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට

විරෝධතාවයක් හේතුවෙන් වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි

සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය

ජාතික රණවිරු සැමරුම අද-සාමයේ පහනක් දල්වන්න

තිස් වසරක කුරිරු යුද්ධයේදි දිවිපිදු සහ ආබාධිත තත්ත්වයට පත්වු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සැමරුම් උත්සවය අද(19) පැවැත්වෙයි.ජනාධිපති

වෙසක් පොහොයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් දන්සැලක්..! (PHOTOS)

වෙසක් පොහොය නිමිති කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව එහි නිළධාරීන් විසින් පැවැත්වූ

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මගේ පුතා ඉන්නේ ඔස්ට්‍රේලියවේ - දුවලා දෙන්නා නම් ලංකාවේ
GossipClanka.com

මීට කලකට ඉහත දී නම් රිදී තිරය හා පුංචි තිරය හරහා ඔහුව අප නිරන්තරව මුණගැහෙන චරිතයක් නමුත් දැන්නම් ඔහුගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය නිසාම ඔහුගේ

 

රංගනයත් බොහෝ දුරට සීමාවෙලා. නමින් ඩී.බි. ගංගොඩතැන්න වන ඔහු ඔබට, මට වඩාත් සමීප ඒ අමතක නොවන ඔහුටම ආවේණික රංගනය හා රූපය හරහා. මෙවර අපි ඔහු වෙනුවෙන් ඉඩක් වෙන් කළේ ඔහුට ආදරය කරන ඔබ වෙනුවෙනුයි.

කොහොමද ඉතින් ඔබට? මම දැන් ජීවිතේ සැඳෑ සමය ගෙවන නළුවෙක්. රංගනයත් තරමක් දුරට සීමාවෙලා කීවොත් හරි. ඒත් ඉඩක් ලැබුණම නිර්මාණවලටත් සම්බන්ධ වෙලා විවේකීව ජීවිතේ ගත කරනවා.

අලුතින් නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණද? මේ දිනවල බ්‍රිතාන්‍ය කණ්ඩායමක් එක්ක එකතුවෙලා කෙරෙන නිර්මාණයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම ප්‍රීතිරාජ් වීරරත්න මහතාගේ චිත්‍රපටයකටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

ඔබව දැන් නිරන්තරයෙන් ඇහැ නොගැටෙන්නේ ඇයි? දැන් දැන් අපේ ටීවී චැනල් දේශීය දේට වඩා පිටරටට ආවඩන නිසාම පුංචි තිරයෙන් නම් මාව දකින්න ලැබෙන්නෙම නැති තරම්. සිනමා නිර්මාණවලට නම් සම්බන්ධ වෙනවා. ඒ වගේම දැන් මම 75 වැනි වියේ පසුවන කෙනෙක්. ඉතින් ඒ නිසා රංගන කටයුතු බොහෝදුරට සීමාවෙලයි තියෙන්නේ. වයස නිසාම වෙන්න ඇති ඉස්සර වගේ ආරාධනා ලැබෙනවත් අඩුයි දැන්.

ඔබ රංගනයට පිවිසෙන්නේ කොයි කාලෙද? මම රංගනයට පිවිසෙන්නේ 1980 ගණන්වලදී. ඇල්ල ළඟ වලව්ව ටෙලි නිර්මාණය හරහා තමයි මම කලාවට සම්බන්ධ වෙන්නේ.

කොහොමද ඔබට රඟපාන්න අවස්ථාව ලැබුණේ? ධර්මසේන පතිරාජයන් කියන්නේ මගේ පාසල් මිත්‍රයෙක්. ඉතින් ඔහු මගේ උපන් ගම් ප්‍රදේශය වන මාවනැල්ල, කෑගල්ල මුල් කරගෙන තමයි ඇල්ල ළඟ වලව්ව නිර්මාණයේ රූගත කිරීම් සිදු කළේ. එහිදී ඔහු මට හාමුදුරුනමකගේ චරිතයක් රඟපාන්න ආරාධනා කළා. ඒ හරහා ආපු ගමන මේ වෙනකොට අධ්‍යක්ෂවරු 60ක් 70ක් වගේ පිරිසක් එක්ක දේශීය සහ විදේශීය නිර්මාණවල රඟපාලා තියෙනවා.

දැනට ඔබ නිර්මාණ කීයක විතර රඟපාලා තියෙනවාද? සිනමා නිර්මාණ නම් ගණනින් 40ක් 50ක් අතර ප්‍රමාණයක මම රඟපාලා තියෙනවා. ටෙලි නාට්‍ය නම් 200ක් 300ක් වගේ ප්‍රමාණයකට මම මගේ රංගනය ලබාදීලා තියෙනවා.

ඒ අතරින් ඔබ වඩාත් කැමති චරිතයක් එහෙම තියෙනවද? වඩාත්ම කැමති මම මේ චරිතයට කියලා චරිත විශේෂ කරන්න මම කැමති නැහැ. මට ලැබුණු හැම චරිතයකටම උපරිම සාධාරණත්වයක් කළා කියලා මම සෑහීමකට පත්වෙනවා.

ඔබ පැවත එන්නේ කලා පවුලකින්ද? ඇත්තටම නැහැ. මගේ පවු‍ලේ කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ. මගේ පියා සේවය කළෙත් ඉංග්‍රීසි ගුරුවරයෙක් හැටියට. පවුල් පසුබිම මත ‍නෙවෙයි මම කලාවට ආවේ. මම දකින්නේ ඒක මගේ සහජ දක්ෂතාව හැටියට.

ඔබේ හැකියාවට ඇගයීම් ලැබිලා තියෙනවාද? අපේ රටේ පවත්වන ප්‍රධාන පෙළේ සම්මාන උළෙලවල්වලදි නම් ඇගයීම් ලැබිලා නැහැ. නමුත් විවිධ සාහිත්‍ය සංගම් සහ ප්‍රාදේශීය මට්ටමින් පවත්වන උළෙලවලදී සම්මාන ප්‍රදානයන් ලබලා තියෙනවා.

ඇයි ඔබේ දරුවෝ කලාවට සම්බන්ධ නොවුණේ? මගේ පුතා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. දුවලා දෙන්නා නම් ලංකාවේ ඉන්නේ. නමුත් මේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ වුණේ නැහැ. කලාව තුළ සිද්ධ වෙන සමහර දේවල් දැක්ක නිසාම ඔවුන්ව කලාවට යොමු කරවන්න මමත් උත්සාහ ගත්තෙ නැහැ.

අද කලා ක්ෂේත්‍රය දකිනකොට ඔබට මොකද හිතෙන්නේ? අද දකින්න තියෙන්නේ පාඩු ලබන කලාවක්. ටෙලි නාට්‍ය නම් තනිකරම පිටරටට ආවඩන තත්ත්වයකයි තියෙන්නේ. සිනමාවත් ඩීවීඩී තැටියකට එනකම් බලන් ඉන්න ප්‍රේක්ෂක සමූහයක් අද ඉන්නේ. ලාංකීය කලාවේ ඉදිරිය ගැන මට නම් පැහැදීමක් නැහැ. තියෙන්නේ කනගාටුවක් විතරයි.

රංගනයේදී ඔබ කැමති, ඔබ කුමන වර්ගයේ නළුවෙක් හැටියට හඳුන්වනවටද? මම විවිධ චරිත රඟපාපු නළුවෙක්. ඒ වගේම ඉදිරියේදිත් කරන එකක් දෙකක් හෝ නිර්මාණ විවිධත්වයකින් යුක්තයි. හාස්‍ය උත්පාදක චරිතත් මම බොහොමයක් කරලා තියෙනවා. ඉතින් මම මේ ගණයේ නළුවෙක් කියලා ලඝු වෙන්න කැමති නැහැ.

ඔබ නව පරපුර එක්ක වැඩ කරන කෙනෙක්. ඔවුන්ගේ හැකියාව ගැන මොනවද කියන්න තියෙන්නේ? නව පරපුරේ ඉන්න දරුවෝ හරි දක්ෂයි. නමුත් ඔවුන්ට ලැබෙන චරිත එක්ක හැමදාම ඔවුන් ආදර සබඳතා මතම හිරවෙලා වගේ මම දකින්නේ. ඔවුන්ගේ දක්ෂතා හරියට එළියට ගන්න එක අධ්‍යක්ෂවරුන්ගේ අනිවාර්ය වගකීමක්.

අද කා‍ලේ තරුණ පිරිස ප්‍රවීණ ඔබ වැනි අයට ගරු කරනවාද? ඉස්සර අපිට හිටපු ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා වගේ පිරිස්, ඒ වගේම මෑතක බිහිවුණු ජැක්සන් ඇන්තනි, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස් වැනි පිරිස් දැන් දැන් අපට බලා‍පොරොත්තු වෙන්න අමාරුයි. දැන් ඉන්නේ ජංගම දුරකථනයකට කොටුවෙලා ඉන්න, කතා නොකරන සමාජ ක්‍රමයකට හුරු වෙච්ච පිරිසක්. ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගන්න හෝ ප්‍රවීණයන්ගේ රංගනයන් දිහා බලලා දෙයක් ඉගෙන ගන්න යොමුවුණු පිරිස් ඇත්තටම අද නැති තරම්.

ජීවිතේ ඉදිරි සැලසුම් මොනවාද? ජීවිතේ ගැන සැලසුම් කරලා බලා‍පොරොත්තු තියාගන්න පුළුවන් වයසක හෝ සෞඛ්‍ය තත්ත්වයක ‍නෙවෙයි දැන් මම ඉන්නේ. ලැබෙන නිර්මාණවලට විවේකීව සම්බන්ධ වෙලා වැඩ කරනවා. නමුත් ගොඩක් ඇඟ මහන්සි කරන නිර්මාණ නම් මම දැන් භාරගන්නේ නැහැ.

නඳුනි ආරියවංශ

2018-09-30

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

ලෝක කුසලානයේ අපේ ටීම් එකේ අලුත්ම කිට් එක (PHOTO)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම අද ප්‍රදර්ශනය කළා.එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු

කලාව නිසා තමයි මිනිස්සු දෙයක් රසවිඳින්නේ-මාෂි

නිරූපණයට සහ කලා ක්ෂේත්‍රයට අළුතෙන්ම එකතුවන ශිල්පිනියක් තමයි මාෂි කියන්නේ. දැනට උසස් අධ්‍යාපන කටයුතු හදාරන මාෂි මේ වනවිට

එම්.සී.සී. ලොකු පුටුව සංගක්කාරට

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂිතම ක‍්‍රීඩා සමාජය වන එංගලන්තයේ මාලිබෝන් ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා වශයෙන් කුමාර් සංගක්කාර

ලස්සන වෙන්නේ වාසනාවට-නෙහාරා පීරිස්

මුතුකිරිල්ලී’..... ආ නෑ නෑ මට කතා කරන්න  ඕනේ කිරිල්ලියෙකුට නෙමෙයි, නෙහාරාට. නෙහාරා පීරිස් ලෙංගතු ලැබැඳියාවෙන් මුව පුරවාගත් සිනහාවෙන්

දරුවො වගෙ හදපු වටිනා සතුන් රට වෙනුවෙන් දන්දුන්න හැටි

සැක කටයුතු ස්ථානවල සිදුකෙරෙන පරීක්ෂාවන් සඳහා පුහුණු කිරීමට කොළඹ කාන්තාවක විසින් සුනඛයන් පස්දෙනකු යුද හමුදාවට පරිත්‍යාග කිරීම

ලොව විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව මෙතෙක් හමුවූ විශාලතම දියමන්තියක් ලෙස සැලකෙන කැරට් 1758ක් බරැති දියමන්තියක් අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ පතලකින් හමුවී තිබෙනවා.එය

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements