Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

පොහොට්ටුවේ මැරයන් මිනුවන්ගොඩ බුදු පිලිම ගිනි තිවුවා..- රන්ජන්

පොහොට්ටුවේ මැරයන් විසින් මිනුවන්ගොඩ නගරයේ බුදු පිලිම ගිනි තබා ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.එම මැරයන්ටත්

රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගයට ටී.එන්.ඒ සහාය

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට

විරෝධතාවයක් හේතුවෙන් වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි

සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය

ජාතික රණවිරු සැමරුම අද-සාමයේ පහනක් දල්වන්න

තිස් වසරක කුරිරු යුද්ධයේදි දිවිපිදු සහ ආබාධිත තත්ත්වයට පත්වු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සැමරුම් උත්සවය අද(19) පැවැත්වෙයි.ජනාධිපති

වෙසක් පොහොයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් දන්සැලක්..! (PHOTOS)

වෙසක් පොහොය නිමිති කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව එහි නිළධාරීන් විසින් පැවැත්වූ

මෙරට ආගමික සභ්‍යත්වය පෝෂණය වූයේ බුදු දහමින්-කාදිනල්තුමන්

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ද වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.සම්බුදු තෙමගුල සමරණ අතිපූජනීය

බුදු දහමේ දායකත්වය එක්සත් ජනපදය පොහොසත් කෙරුවා

බුදු දහම ලොවට ගෙනහැර පෑ ගෞතම බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමට ලොව පුරා බෞද්ධ ජනතාව එක්ව සිටින මේ මොහොතේ,

ඉදිරි දිනවලදී වර්ෂාපතනයේ වැඩි වීමක්

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා

ෆේස්බුක් හිරකිරීමේ අවාසි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ දක්වා කාලයේ සමාජ මාධ්‍ය ජාල තෙවරක් අවහිර කිරීමට රජය පියවර ගත්තේය. මින් රජය

මුස්ලිම් සමාජය ස්වයං විවේචනයකට සූදානම් - කබීර්

පසුගිය කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධව මුස්ලිම් සමාජය ස්වයං විවේචනයක් හා ආත්ම පරීක්‍ෂාවක් සිදුකිරීමට සූදානම් බව මහාමාර්ග, මාර්ග

ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබු පතරොම් තොගයක් අත්අඩංගුවට

ත්‍රිරෝද  රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ විවිධ වර්ගයේ පතොරම් 25ක් පෙරේදා (15) සවස මැදගම තඹාන ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු

අද ලංකාවට ඇඳිරි නීතිය නෑ

මේ වන විට රට තුළ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් අද(16) දින දිවයිනේ කිසිදු ප්‍රදේශයක පොලිස් ඇඳිරි නීතිය පැනවීමක්

බෙන්ස් ගිලන්රථ 100ක් රෝහල් වලට

ඔස්ට්‍රියානු රජයේ සහන ණය ආධාර යටතේ බෙන්ස් වර්ගයේ ‘ගිලන්රථ 100ක් දිවයින පුරා රෝහල්වලට බෙදාදීමේ ව්‍යාපෘතිය’ යටතේ අද (16) දිනයේදී

ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ සරසවි සිසුන් පාරට

අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්ව විද්‍යාල සිසුන් ඊයේ(15) යාපනය විශ්ව විද්‍යාලය

හෙට සිට දින 4 ක් සුරාසල් වැසේ

වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (17 වැනිදා) සිට 20 වැනිදා දක්වා සියලූම සුරාසල් වසා තැබීමට රජය තීරණය කර ඇත.එ අනුව එම දිනවල

මුහුණ සැගවෙන ඇගලූම් තහනම්: - ගැසට්ටුව නිකුත් වේ

ප‍්‍රසිද්ධ ස්ථානයක දී යම් තැනැත්තකු හදුනාගැනීමට බාධා විය හැකි පරිදි සිය සම්පූර්ණ මුහුණ සැගවෙන පරිදි ඇදුමක්, ඇගලූමක් හෝ වෙනත්

කොළඹ කසළ බැහැර කිරිමට වැඩිපුර මිලියන 200ක් ගෙවලා

කොළඹ මහ නගර සභාව විසින් කොළඹ නගරයේ එකතුවනකසළ බැහැර කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පහත් ඉඩම් ප්‍රදේශ ගොඩකිරීමේ

තවුහීත් ජමාත් තහනම් කළ ගැසට් පත්‍රය

ජාතික තවුහීත් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය පෙරේදා (13) මධ්‍යම රාත්‍රියේ නිකුත්

ඇමති බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට අස්සන් 26 ක්

කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්

හලාල් මුදල්වලින් මෙරට ත්‍රස්තවාදය ප්‍රවර්ධනයේ. හලාල් එපා- පැමිණිලි ගොනු කෙරේ…

පාරිභෝගික සුරැකිමේ එකමුතුව මගින් 05.13 දින පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් කලේය. ඒ සිංහල බෞද්ධයන් වශයෙන් අපට හලාල්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
අම්මගෙ මරණයෙ වේදනාව මගෙ ජීවිතේ ගැඹුරටම දැනෙනවා
GossipClanka.com

පසුගිය දිනක ඔබ මව වෙනුවෙන් Oxygen Concentrator එකක් පරිත්‍යාග කළා නේද? ඔව්. මම මේක පරිත්‍යාග කළේ නුවර හොස්පිට්ල් එකේ ඉන්න ඩොක්ට

 

සිරි වර්ධනගේ වාට්ටුවට. මොකද ඔහුගේ වාට්ටුව හරිම පිළිවෙළයි වගේම හරිම පිරිසිදුයි. ඒ වගේම අම්මා අසනීප වුණාම හැම ඩොක්ටර් කෙනෙක්ම කිව්වේ හිත හදාගන්න බලන්න කියලා. ඒ වෙලාවේ ඩොක්ටර් සිරිවර්ධන විතරයි කිව්වේ අපි උත්සාහ කරමු සුරාජ් මොනව හරි කරන්න කියලා. ඒ වෙලාවේ මම දන්නවා අම්මගේ තත්ත්වය බරපතළයි කියලා. අපි හැමෝම කැමතියි අපි කැමති අය දවසක් හරි අපේ ළඟ තියාගන්න. ‍පොඩි හරි බලා‍පොරොත්තුවක් ඇති කළේ ඩොක්ටර් සිරිවර්ධන විතරයි. අයිසීයූ යුනිට් එකේ ඉඩ නැතිව අම්මව දාලා තිබුණේ වාට්ටුවට අයිසීයූ යුනිට් එකක් හදලා. මට දුක හිතුණා. මොකද මම කැමති නැහැ අම්මා එහෙම ඉන්නවට. ඒ වෙලාවේ අම්මා කොළම ගේන්නත් බැහැ. ඩොක්ටර් සිරිවර්ධන එයාගේ වාට්ටුවට ගත්තා. එතැනට ගියාම ඔළුවට මාර නිදහසක් දැනුණා. අම්මගේ හොඳට එහෙම වුණා කියලා හිතුණා. ‍පොඩි බලා‍පොරොත්තුවක් ආවා අම්මා දිගටම අපිත් එක්ක ඉඳීවි කියලා. ඒ අය ඔපරේෂන් කරලා උත්සාහ කළා ඇයව ජීවත් කරවන්න. ඒ නිසයි මම ඒක පරිත්‍යාග කළේ. මම විතරක් ‍නෙවෙයි ඒ හොස්පිට්ල් එකට යන හැමෝම මොනවා හරි පරිත්‍යාග කරනවා. ලංකාවේ හැම තැනම එහෙම පිරිසිදුව පිළිවෙළට තියාගන්න පුළුවන් නම් මීට වඩා ප්‍රශ්න අඩුවෙනවා.

* මව අසනීප වෙලා හිටියද? අසනීප වෙලා හිටියේ නැහැ. මම හැම ඉරිදාකම ගෙදර යනවා නුවර අම්මව බලන්න. එදාට අම්මා මට උයලා තියෙනවා. අපි කතා කරනවා, හවසට ඇවිදින්න යනවා. ඒ දේ නිසා ඇයට හරිම සතුටුයි. එයා කොළඹ ආවට කැමැති නැවතිලා ඉන්න. ආවත් දවසයි දෙකයි ඉන්නේ. කැමති නුවර ඉන්න. එයාගේ වටපිටාව, මිනිස්සු එයාට ඕන. මට එක සතියක් අම්මව බලන්න යන්න බැරිවුණා. ඒ නිසා ඊළඟ සතියේ අම්මව බලන්න නුවර ගිහින් අම්මවත් එක්කන් කොළඹ ආවා. පහුවැනිදා අම්මා ආපහු හවසම නුවර යන්න ඕන කිව්වා. මම බල කළේ නැහැ එයාට ඉන්න කියලා. සවස්වෙලා නිසා මම යන්නත් එපා කිව්වා. අම්මා නුවර ගිහින් රෑ නවයට විතර කෝල් කරලා කිව්වා එයා නුවර ආවා කියලා. අම්මා වොෂ් එකක් දාගෙන ආපහු මට කතා කරලා කිව්වා එයාට ඔළුව කැක්කුමයි කියලා. මම එයාට කිව්වා ‍පොඩ්ඩක් ඉඳගන්න කියලා. ඒ කාලය තුළ එයාට සිහිය නැතිවෙලා තියෙනවා. මගේ යාළුවෝ තමයි අම්මව හොස්පිට්ල් ගෙනිහින් තිබ්බේ. කොලෙස්ටරෝල් නිසා තමයි එහෙම වෙලා තිබුණේ. එයා ලොකු අසනීපයකින් හිටියේ නැහැ.

* සුරාජ් ඒ වෙලාවෙම අම්මව බලන්න ගියාද? ඔව්. මම එවෙ‍ලේම මගේ කොළඹ ඉන්න යාළුවෙක් එක්ක නුවර ගියා. පැය දෙකෙන් කොහොම හරි නුවර ගියා. මට තේරෙන දෙයක් තමයි අපට යන්න වෙලාව ආවහම මොනව කළත් නවත්වන්න බැහැ. ඇත්තටම නවත්වන්න පුළුවන් වුණා නම් මම අම්මට යන්න නොදී තියාගන්නවා. මරණය ආවහම අපට යන්නම වෙනවා.

* අම්මා දවස් කීයක් රෝහල්ගත වෙලා හිටියද? පොඩියට හරි දවස් තුනක් හිටියා. මට හිත හදාගන්න පුළුවන් වුණේ එයාට වැඩි වෙලාවක් වේදනාවෙන් ඉන්න වුණේ නැහැ. උපරිම විනාඩි දහයක් වගෙයි හිටියේ. ඒ විනාඩි දහය ඇතුළත එයා සිහිය නැතිවෙලා හිටියේ නැහැ. එයා කෑ ගහලා විඳෙව්වේ නැහැ. හැමෝම කියනවා වාසනාවන්ත මරණයක් කියලා. මොකද එයා කොළඹ ඉඳන් නුවර ගෙදරට ගියා. මොකද එයා ජීවත්වෙලා ඉද්දි නිතරම කියපු දෙයක් තමයි කවදාහරි මම මැරෙන්නේ මගේ ගෙදර කියලා. අක්කලා දෙන්නම ඉන්නේ රට. එයා එහේ ගියෙත් නැහැ. එයා නිදහසේ හිටපු කෙනෙක්. මොකද අපි එයාව බලෙන් තියාගන්න හැදුවේ නැහැ.

* අම්මා නැතිවෙද්දි සුරාජ් ඇය ගාවද හිටියේ? මම හොස්පිට්ල් එකේ හිටියේ. මම ඇය අසනීප වුණු වෙලාවේ ඉඳන් ඇයව තනි කළේ නැහැ. දවස් තුනම හිටියේ රෝහ‍ලේ. මම එතැන නැතිවෙලාවට අම්මා නැති වුණොතින් නම් ඒක මට දුකක්. මොකද මට එහෙම දෙයක් වුණා. තාත්තා ළඟ ඉඳලා පැය දෙකකට ඇඳුම් මාරු කරන්න ගෙදර ආපු වෙලාවේ තමයි මගේ තාත්තා නැතිවුණේ. එදා මට ලොකු දුකක් ඇතිවුණා මම නොගියා නම් කියලා. ඒකයි මම අම්මා ගාවම හිටියේ. අම්මට ටිකක් අමාරුයි කියලා ඩොක්ටර් ඇවිත් කිව්වා. හරියටම පාන්දර එකට විතර ඇති. මම අක්කලාටත් ඉක්මනට කෝල් කළා. අන්තිමට මට හොස්පිට්ල් එකේ ඩොක්ටර්ස්ලගේ කාමරය දුන්නා නිදාගන්න. රෝහ‍ලේ ඩොක්ටර්ස්ලා මට පුදුම සහායක් දුන්නේ. ඩොක්ටර් කිව්වා අම්මට හොඳටම අමාරුයි කියලා. මට බැහැනේ එයාට යන්න නොදී ඉන්න. මට කෑගහලා කියන්න බැහැ ඉන්න කියලා. අම්මත් උත්සාහ කළා අපිත් එක්ක තවත් ඉන්න. ඒ වෙලාවේ මට අම්මව අත්හරින්න වුණා. එයා අමාරුවෙන් තියාගන්නවට වඩා මම හිතුවේ එයාට යන්න දෙනවා කියලා. මට හිත හදාගන්න ගොඩක්ම අමාරුයි. ඒත් මම කියලා මොනවද කරන්නද?

* සුරාජුයි, අම්මයි අතර තිබුණේ ලොකු බැඳීමක්. අම්මගේ වියෝවත් එක්ක මොන විදිහටද සුරාජ්ට ඒ දේ දැනුණේ? මම අම්මයි, තාත්තයි ජීවත්වෙලා ඉන්න කා‍ලේ ඒ අය උපරිම සතුටින් තියන්න උත්සාහ කළා. මම යන තැන ඒ අය එක්කන් ගියා. අක්කලා දෙන්නත් පුදුම විදිහට සැප සම්පත් දුන්නා. අපි ඔක්කොම උත්සාහ කළේ ඉන්න කාලෙදි උපරිම සැප දීලා සතුටින් තියන්න. ඒ දෙන්නා හොඳට සතුටින් හිටියේ. මගේ යාළුවෝ මටත් වඩා මගේ අම්මටයි, තාත්තටයි හරි ආදරෙයි. තාත්තා, අම්මා මගේ යහළුවන්ට කතා කරලා දුක සැප අහනවා. මගේ යහළුවන්ටත් ගොඩක් දුකයි. දමිතා අක්කා. සූර්යා හරි හිතවත්. තව කලා ක්ෂේත්‍රයේ ඉන්න අය හැමෝම එක්ක හරිම ආදරෙන් කතා කරනවා. මගේ හැම ප්‍රසංගයක්ම පුළුවන් හැම වෙලාවකම බලන්න එක්කන් යනවා. එයා නැති අඩුව දැනෙනවා. ඒත් පසුතැවීමක් නැහැ. මොකද අපි ජීවත්වෙලා ඉන්න කා‍ලේ ඒ අයට හොඳට සලකපු නිසා.

* අම්මට බලා‍පොරොත්තුවක් තිබුණා නේද සුරාජ් විවාහ වෙයි කියලා? ඒ බලා‍පොරොත්තුව ඉටු කරන්න බැරිවුණා. ඒ අය හරිම ආසාවෙන් හිටියේ මම විවාහවෙලා මගේ බබාලව හුරතල් කරන්න. එහෙම ආසාවක් තිබුණට ඒ අය මට කරදර කළේ නැහැ. බඳින්න කියලා කිව්වට පස්සෙන් පැන්නුවේ නැහැ. ඒ අය ‍පොඩි දුකකින් හිටියා. කැමති කෙනා ඉක්මනට බඳින්න කියලා තමයි මගේ අම්මා, තාත්තා කිව්වේ. ප්‍රශ්නේ කැමති කෙනෙක් නැති එක. මම හිතන්නේ හැමදේම කර්මය අනුව සිද්ධ වෙන්නේ. අපිට කෙනෙක් ගැන විශේෂ හැඟීමක් තියෙන්න ඕන විවාහ වෙන්න. තවම ඒ විශේෂ කෙනා හමුවෙලා නැහැ.

* මවගේ වියෝවෙන් පසුව සුරාජ්ට සහෝදරියෝ කතා කළේ නැද්ද? ඒ අය නිතරම කතා කරලා මට එන්න කියනවා. මම යන්න කැමති නැහැ. මම මගේ රටට වගේම මගේ රස්සාවට හරිම ආදරෙයි. අනාගතයේ මම විදේශගත වෙයිද කියන්න බැහැ.

තිළිණි කරුණාරත්න

2018-09-16

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

ලෝක කුසලානයේ අපේ ටීම් එකේ අලුත්ම කිට් එක (PHOTO)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම අද ප්‍රදර්ශනය කළා.එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු

කලාව නිසා තමයි මිනිස්සු දෙයක් රසවිඳින්නේ-මාෂි

නිරූපණයට සහ කලා ක්ෂේත්‍රයට අළුතෙන්ම එකතුවන ශිල්පිනියක් තමයි මාෂි කියන්නේ. දැනට උසස් අධ්‍යාපන කටයුතු හදාරන මාෂි මේ වනවිට

එම්.සී.සී. ලොකු පුටුව සංගක්කාරට

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂිතම ක‍්‍රීඩා සමාජය වන එංගලන්තයේ මාලිබෝන් ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා වශයෙන් කුමාර් සංගක්කාර

ලස්සන වෙන්නේ වාසනාවට-නෙහාරා පීරිස්

මුතුකිරිල්ලී’..... ආ නෑ නෑ මට කතා කරන්න  ඕනේ කිරිල්ලියෙකුට නෙමෙයි, නෙහාරාට. නෙහාරා පීරිස් ලෙංගතු ලැබැඳියාවෙන් මුව පුරවාගත් සිනහාවෙන්

දරුවො වගෙ හදපු වටිනා සතුන් රට වෙනුවෙන් දන්දුන්න හැටි

සැක කටයුතු ස්ථානවල සිදුකෙරෙන පරීක්ෂාවන් සඳහා පුහුණු කිරීමට කොළඹ කාන්තාවක විසින් සුනඛයන් පස්දෙනකු යුද හමුදාවට පරිත්‍යාග කිරීම

ලොව විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව මෙතෙක් හමුවූ විශාලතම දියමන්තියක් ලෙස සැලකෙන කැරට් 1758ක් බරැති දියමන්තියක් අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ පතලකින් හමුවී තිබෙනවා.එය

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තාත් සමුගනී

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements