Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

පොහොට්ටුවේ මැරයන් මිනුවන්ගොඩ බුදු පිලිම ගිනි තිවුවා..- රන්ජන්

පොහොට්ටුවේ මැරයන් විසින් මිනුවන්ගොඩ නගරයේ බුදු පිලිම ගිනි තබා ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.එම මැරයන්ටත්

රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගයට ටී.එන්.ඒ සහාය

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට

විරෝධතාවයක් හේතුවෙන් වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි

සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය

ජාතික රණවිරු සැමරුම අද-සාමයේ පහනක් දල්වන්න

තිස් වසරක කුරිරු යුද්ධයේදි දිවිපිදු සහ ආබාධිත තත්ත්වයට පත්වු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සැමරුම් උත්සවය අද(19) පැවැත්වෙයි.ජනාධිපති

වෙසක් පොහොයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් දන්සැලක්..! (PHOTOS)

වෙසක් පොහොය නිමිති කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව එහි නිළධාරීන් විසින් පැවැත්වූ

මෙරට ආගමික සභ්‍යත්වය පෝෂණය වූයේ බුදු දහමින්-කාදිනල්තුමන්

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ද වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.සම්බුදු තෙමගුල සමරණ අතිපූජනීය

බුදු දහමේ දායකත්වය එක්සත් ජනපදය පොහොසත් කෙරුවා

බුදු දහම ලොවට ගෙනහැර පෑ ගෞතම බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමට ලොව පුරා බෞද්ධ ජනතාව එක්ව සිටින මේ මොහොතේ,

ඉදිරි දිනවලදී වර්ෂාපතනයේ වැඩි වීමක්

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා

ෆේස්බුක් හිරකිරීමේ අවාසි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ දක්වා කාලයේ සමාජ මාධ්‍ය ජාල තෙවරක් අවහිර කිරීමට රජය පියවර ගත්තේය. මින් රජය

මුස්ලිම් සමාජය ස්වයං විවේචනයකට සූදානම් - කබීර්

පසුගිය කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධව මුස්ලිම් සමාජය ස්වයං විවේචනයක් හා ආත්ම පරීක්‍ෂාවක් සිදුකිරීමට සූදානම් බව මහාමාර්ග, මාර්ග

ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබු පතරොම් තොගයක් අත්අඩංගුවට

ත්‍රිරෝද  රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ විවිධ වර්ගයේ පතොරම් 25ක් පෙරේදා (15) සවස මැදගම තඹාන ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු

අද ලංකාවට ඇඳිරි නීතිය නෑ

මේ වන විට රට තුළ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් අද(16) දින දිවයිනේ කිසිදු ප්‍රදේශයක පොලිස් ඇඳිරි නීතිය පැනවීමක්

බෙන්ස් ගිලන්රථ 100ක් රෝහල් වලට

ඔස්ට්‍රියානු රජයේ සහන ණය ආධාර යටතේ බෙන්ස් වර්ගයේ ‘ගිලන්රථ 100ක් දිවයින පුරා රෝහල්වලට බෙදාදීමේ ව්‍යාපෘතිය’ යටතේ අද (16) දිනයේදී

ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ සරසවි සිසුන් පාරට

අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්ව විද්‍යාල සිසුන් ඊයේ(15) යාපනය විශ්ව විද්‍යාලය

හෙට සිට දින 4 ක් සුරාසල් වැසේ

වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (17 වැනිදා) සිට 20 වැනිදා දක්වා සියලූම සුරාසල් වසා තැබීමට රජය තීරණය කර ඇත.එ අනුව එම දිනවල

මුහුණ සැගවෙන ඇගලූම් තහනම්: - ගැසට්ටුව නිකුත් වේ

ප‍්‍රසිද්ධ ස්ථානයක දී යම් තැනැත්තකු හදුනාගැනීමට බාධා විය හැකි පරිදි සිය සම්පූර්ණ මුහුණ සැගවෙන පරිදි ඇදුමක්, ඇගලූමක් හෝ වෙනත්

කොළඹ කසළ බැහැර කිරිමට වැඩිපුර මිලියන 200ක් ගෙවලා

කොළඹ මහ නගර සභාව විසින් කොළඹ නගරයේ එකතුවනකසළ බැහැර කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පහත් ඉඩම් ප්‍රදේශ ගොඩකිරීමේ

තවුහීත් ජමාත් තහනම් කළ ගැසට් පත්‍රය

ජාතික තවුහීත් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය පෙරේදා (13) මධ්‍යම රාත්‍රියේ නිකුත්

ඇමති බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට අස්සන් 26 ක්

කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්

හලාල් මුදල්වලින් මෙරට ත්‍රස්තවාදය ප්‍රවර්ධනයේ. හලාල් එපා- පැමිණිලි ගොනු කෙරේ…

පාරිභෝගික සුරැකිමේ එකමුතුව මගින් 05.13 දින පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් කලේය. ඒ සිංහල බෞද්ධයන් වශයෙන් අපට හලාල්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
සදුන් අලුත් බිරිද ගැන කියයි. ඇය නිකිණි. නෙදර්ලන්තයේ මානසික වෛද්‍යවරියක් - ඡායාරූප
GossipClanka.com

ළඟදී දවසක සඳුන්ගේ ජීවිතයේ වෙනසක් සිද්ධ වුණා නේද? ඔව්, මම විවාහ ගිවිස ගත්තා. මට ඇයව යම් කිසි විදියකට අයිතියක් තියාගෙනම ආශ්‍රය කරලාම බලන

 

එක හොඳයි කියලා හිතුණා. ඇයි හොර රහසෙම විවාහ වුණේ? කලාකරුවන්ගෙ විවාහය ගැන අද සමාජය කතා කරන්නෙ බොහොම කලකිරීමකින්. ඉතින් මට මුළු රටටම අඬබෙර ගහලා කියන්න ඕනකමක් තිබුණෙ නැහැ. ඉතින් සාමාන්‍ය විදියට ර්.ට්. ධනුෂ්ක, තීක්ෂණ අනුරාධ වගේ සීමිත පිරිසකට කියලා ප්‍රිය සම්භාෂණයක් පැවැත්වූවා.

ඇය ගැන විස්තර කිව්වොත්? ඇය නිකිණි. නෙදර්ලන්තයේ මානසික වෛද්‍යවරියක් විදියට ඇය කටයුතු කරනවා.

ඇය මුණගැහුණෙ කොහොමද? එයා සඳුන් පෙරේරාට ගොඩක් ආදරේ කරන කෙනෙක්. එයා මගේ ව්‍යාජ ෆේස්බුක් ගිණුමකට අහුවෙලා තිබුණා. ඒ ව්‍යාජ ගිණුම්කරුවට ජචතත කරනකොට ඒ බොරුව අහුවෙලා. ඉතින් ඒ බව මට දැනුම් දෙන්න එයාගේ අක්කා මට කතා කළා. පස්සෙ මාස ගණනක් යනකම්ම කතා කළේ නැහැ.

ඊට පස්සේ මම ඇක්සිඩන්ට් වෙලා කකුල කැඩිලා ඉන්න දවස්වල අපි දැන හඳුනගත්තා. ඒ කාලයෙදි අපි අපිව ගොඩක් තේරුම් ගත්තා. මෙහෙම ගියොත් අපිට අපේ අනාගතය සුබයි කියලා තේරුණු නිසා අපි එකතු වුණා.

මේ ආදර කතාව කොච්චර කාලයක ආදර කතාවක්ද? එච්චර පරණ නැහැ. මොකද අපි අපිව තේරුම් ගැනීම කියන එක බොහොම කෙටි කාලයකදී සිද්ධ වුණා. අවුරුදු එකහමාරක් වගේ කෙටි කාලයක ආදර කතාවක් තමයි මේක.

කවුද මුලින්ම ආදරේ ප්‍රකාශ කළේ? එයා කලින් ඉඳලම මට ආදරේ කරන බව දැනුණා. නමුත් මම එයා කියනකම් බලන් ඉන්නේ නැතිව මමම එයාගෙන් කැමැත්ත ඇහුවා.

ඔයාගේ ජීවිතයට තෝර ගත්තෙ හොඳම කෙනාද? ඔව්, මම හිතනවා. මොකද මගේ පවුලේ අය හැම කෙනෙක්වම සතුටු කරගෙන ඉන්න පුළුවන් කෙනෙක් තමයි එයා.

දෙපාර්ශ්වයේ මවුපියන්ගෙන් ඔය ආදර කතාවට බාධා ආවේ නැද්ද? නැහැ, මුල් කාලයේදී සාමාන්‍ය විදියට පවුල්වලින් හොයලා බැලුවා. එතැනින් එහාට එහෙම ලොකු බාධාවක් ආවේ නැහැ. ගෙදර අයටත් ඇය හුඟක් උදවු කරනවා.

විවාහ ගිවිස ගැනීම දවසේ ඇයව පුදුම කළා කියන්නේ ඇත්තද? මම ඇයව මුදු මාරු කරන ස්ථානයට ගෙනිච්චෙ ඒ දවස වෙනුවෙන්ම හදපු ගීතයක් සමඟින්. ඒක ඇත්තටම පුදුම කිරීමක්. ඒ ගීතය මම එයාට හොරෙන් ලිව්වේ. මමයි අශාන් ප්‍රනාන්දු අයියයි එකතු වෙලා මේ ගීතය කළේ. ඔහුටත් හුඟක් ස්තූතිවන්ත වෙන්න ඕනෙ. අශානුයි මමයි ගොඩක් ළඟින් ආශ්‍රය කරනවා. ඔහු මගේ ගොඩක් පරණ මිතුරෙක්. අපි දුරින් නෑදෑයොත් වෙනවා. පැය දෙකක් වැනි කෙටි කාලයකදී මේ ගීතය නිම කළා.

ඒ ගීතය ප්‍රේක්ෂකයන් අතරට ගේන්නේ කවදද? මගෙන් ආදර ගීතයක් බිහි වුණේ නැති නිසා මේ ගීතය මාස තුනක් ඇතුළත වගේ වීඩියෝවක් සමඟම ප්‍රේක්ෂකයන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් ඉතින් හරියටම කියන්න බැහැ.

ඔබ ක්ෂේත්‍රයේ කෙනෙක් තෝරාගත්තේ නැත්තේ? මම කවදාවත් ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්ව විවාහ කරගන්නෙ නැහැ කියලමයි ක්ෂේත්‍රයට ආවේ. ඒ මට්ටමින් විවාහ යෝජනා තිබුණත් අවශ්‍ය වේලාවේදි මම සුදුසු කෙනාව තෝර ගත්තා.

ඇයත් සංගීතයට ළැදියිද? ඔව්. ඇයට හොඳට ගායනා කරන්න පුළුවන්. නමුත් දැන් නම් ගායනා කරන්නෙ නැහැ. ඉස්සර නම් ඒවාට සහභාගි වෙලා තියෙනවා. ඇය හොඳ පද රචිකාවියක්. ඉතින් ඇයත් ගායනයට ළැදියි.

ඔබේ සංගීත කටයුතුවලට ඇය උදවු කරනවාද? ඔව්, එයා උදවු කරනවා. හැමදෙයක්ම සමබර කරගන්න උදවු කරනවා. අපි තාම විවාහ ලියාපදිංචි වුණා විතරයි. නමුත් ඇය ඉන්න තැන ඉඳලා මට උපරිමයෙන් උදවු කරනවා.

විවාහ උත්සවය ගන්නෙ කවදද? අපි අපිව තව තවත් තේරුම් අරගෙන සුදුසු කාලයකදි විවාහ උත්සවය ගන්නවා.

කොහොමද මේ දවස්වල අනෙක් වැඩ කටයුතු? රාත්‍රි කාලයේදී ප්‍රසංගවලට සහභාගි වෙනවා. දවල් කාලයේ මාධ්‍යවල තියෙන වැඩසටහන්වලටත් සහභාගි වෙනවා. ඊට අමතරව ව්‍යාපාරයක් කරන්න කියලා අදහසක් තියෙනවා. මේ මාසයේ ප්‍රසංග කටයුතුවලට විදේශගත වෙන්නත් තියෙන නිසා ලංකාවේ ඉන්න කාලය අඩුයි.

ව්‍යාපාර කටයුතුවලට යොමු වුණොත් ගායනය මඟහැරෙයිද? මම මගේ කටහඬට පණ තියෙනකල් ගායනා කරනවා. නමුත් කලාකරුවකුට ලැබෙන මුදල එක්ක මාසයකට ස්ථිර ආදායමක් ලැබෙන දේකුත් තියෙන්න ඕන.

ඉදිරි බලාපොරොත්තු ගැනත් කියමු? මාධ්‍යයට පළමු වතාවටයි කියන්නෙ මේක. මගේ සියලුම ගීත එකතු කරලා ලබන අවුරුද්දෙ වගේ ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා. තව කලාකරුවන්වත් මේ ප්‍රසංගයට එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

2018-09-16

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

ලෝක කුසලානයේ අපේ ටීම් එකේ අලුත්ම කිට් එක (PHOTO)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම අද ප්‍රදර්ශනය කළා.එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු

කලාව නිසා තමයි මිනිස්සු දෙයක් රසවිඳින්නේ-මාෂි

නිරූපණයට සහ කලා ක්ෂේත්‍රයට අළුතෙන්ම එකතුවන ශිල්පිනියක් තමයි මාෂි කියන්නේ. දැනට උසස් අධ්‍යාපන කටයුතු හදාරන මාෂි මේ වනවිට

එම්.සී.සී. ලොකු පුටුව සංගක්කාරට

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂිතම ක‍්‍රීඩා සමාජය වන එංගලන්තයේ මාලිබෝන් ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා වශයෙන් කුමාර් සංගක්කාර

ලස්සන වෙන්නේ වාසනාවට-නෙහාරා පීරිස්

මුතුකිරිල්ලී’..... ආ නෑ නෑ මට කතා කරන්න  ඕනේ කිරිල්ලියෙකුට නෙමෙයි, නෙහාරාට. නෙහාරා පීරිස් ලෙංගතු ලැබැඳියාවෙන් මුව පුරවාගත් සිනහාවෙන්

දරුවො වගෙ හදපු වටිනා සතුන් රට වෙනුවෙන් දන්දුන්න හැටි

සැක කටයුතු ස්ථානවල සිදුකෙරෙන පරීක්ෂාවන් සඳහා පුහුණු කිරීමට කොළඹ කාන්තාවක විසින් සුනඛයන් පස්දෙනකු යුද හමුදාවට පරිත්‍යාග කිරීම

ලොව විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව මෙතෙක් හමුවූ විශාලතම දියමන්තියක් ලෙස සැලකෙන කැරට් 1758ක් බරැති දියමන්තියක් අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ පතලකින් හමුවී තිබෙනවා.එය

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තාත් සමුගනී

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements