Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ජනතාව.. අපි සමඟ සිටිනවා. ජන බලය ඇත්තේ මහින්ද රාජපක්‍ෂට

ජනමතය තිබෙන්නේ කාටද කියා ඉදිරියේ දී ජනතාවගේ තීන්දුවක් ලබාදෙන තෙක් අපේ සටන දියත් කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු වේදී ප්‍රජාත්‍රන්තවාදය සහා ජනතා

ශ්‍රේෂ්ඨාධිකරණෙ මතය විමසන්න මැතිවරණ කොමිසමත් සූදානමක

ඉදිරි දෙවසර තුළ දී මෙරට ඡන්ද විමසිම් 03ක් අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවක් මැතිවරණ කොමිසමේ සභාපති ගරු මහින්ද දේශපි‍්‍රය පවසනවා. හම්බන්තොට

මේ නාඩගම පටන් අරන් දැන් සති හයක් වෙනවා - සජිත් කියයි

එක්සත් ජාතික පක්‍ෂය ජනාධිපතිවරයා සමග එක්ව අත්වැල්බැදන් යළිත් නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍

පොහොට්ටු සාමාජිකත්වය ගන්න ප්‍රමාණය දැන් වැඩිවෙලා

ජනතාව ස්වච්ඡාවෙන් ඉදිරිපත් වී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම මේ දිනවල වැඩි වී තිබෙන අතර එය පසුගිය නොවැම්බර් මාසයේ පම

තීන්දුව... රනිල්ගේ හෝ එජාපයේ ජයග්‍රහණයක් නොවේ - හිරුණිකා

ඇත්තටම මේ තීන්දුව රනිල් වික්‍රමසිංහගේ හෝ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයක් නොවේ. මේ තීන්දුව රටේ සෑම දෙනාගේම ජයග්‍රහණයක්. ඒකට හේතුව තමා

අධිකරණ තීන්දුව අනුව ජනපතිට එරෙහිව දැන් දෝෂාභියෝගයක් ගේන්න පුළුවන් - විජිත හේරත්

දුන්නු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගක් ගෙන ආ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ.. පාර්ලිමේන්තු මන්ත්‍රී

ජනපති නව ආණ්ඩුවක් පත් කරයි - දයාසිරි ජයසේකර කියන කතාව

දුන් අධිකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් පත් කරන ක්‍රියාවලියකට යනු ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී.. දයාසිරි ජයසේකර මහතා

ආණ්ඩුවෙන් බැහැලා යන්නට අපි සූදානම් - ගම්මන්පිළ කියයි

ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරට අගමැති ධූරය බාර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනව එය සුදු අධිරාජ්‍යයවාදීන්ගේ පාල

නාමල් කුමාර කියන දේවල් අහල රටේ පළමුවැනි පුරවැසියා මෝඩ තීන්දු ගන්නවා - රන්ජන් කියයි

දේපාලනඥය බොරු කියද්දී, කියපු දේවල් කිව්වේ නෑ කියද්දී, ඒක කිව්වේ විහිළුවට කියද්දී, අපි කොහොමද දේශපාලනඥයන්ව විශ්වාස කරන්නේ යැයි හිටපු නි

දෙමළ සන්ධානෙ 03ට කැඩෙනව - ජවීපෙ එකට වෙන දේ මෙන්න

එජාප - දෙමළ ජාතික සන්ධාන එක්ව හදන් තියෙන සන්ධානය ඊයේ (12දා) දිනයේ පාවිච්චි කළ ඡන්දය රටේ අනාගතයට බලපාන බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේ

පාසල් සිසුවා බේරා ගැනීමට දියේ කිමිදුණු 17 හැවිරිදි පාසල් දැරිය

දියේ ගිලී අතුරුදන්ව සිටි සිසුවකුගේ දිවි බේරා ගැනීමට දාහත් හැවිරිදි පාසල් සිසුවිය දියේ කිමිදී විශාල උත්සාහයක් ගත් පුවතක් දඹුල්ල දඹුලු හල්මිල්ලව උළුකැට

එජාප රනිල්ට බහුතරය නැති බව පෙනුනා - දිනේෂ් ගුණවර්ධන

පාර්ලිමේන්තුවේ ඊයේ (12වනද) පැවැත්වුණ ඡන්ද විමසීම තුළින් පැහැදිලිවම අපට පෙනුනේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට බහුතර බලයක් නොමැති බව යැයි

සිංගප්පූරු ගිවිසුම.. තාව කාලිකව අත්හිටු හේතුව මෙන්න

ලංකාව - සිංගප්පූරුව අතර අස්සන් කොට තිබූ නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම ජාත්‍යන් තර වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය මඟින් තාව

ජනපතිතුමන් ඇහුම්කන් දෙන්නේ නැත්නම් කරනදේ රනිල් කියයි

පසුගිය ජනපතිවරණේ දී මෙන්ම පැවති මහ මැතිවරණේ මහින්ද රාජපක්ෂලාව ප්‍රතික්ෂේප කරමින් ජනවරමක් ලැබී තිබියදී එම ජන වරමට පයින් ගසා කටයුතු කිරීමට

අපි රාජපක්ෂ ආණ්ඩුව පෙරළුවේ මෛත්‍රිපාල සිරිසේනගේ මෙවැනි බලාපොරොත්තුවකින් නොවේ.

අපි රාජපක්‍ෂ ආණ්ඩුව එදා පෙරලා දැමුවේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිගෙන් මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තුවෙන් නොවෙයි. මෛත්‍රිපාල සිරිසේනගේ හැසිරීම

ගඩාපිගේ ඉරණම ජනපතිට ගෙන දෙන්නට හැදූ සමන් රත්නප්‍රියට සිදුවන දෙය මෙන්න. වීඩියෝ

පුරවැසි බලයේ සමන් රත්නප්‍රිය නමැත්තා සම්බන්ධව පිවිතුරු හෙළ උරුමය විසින් ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල පිළිබඳව වහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත

රනිල් මන්ත්‍රී ධූරය කටයුතු කිරීම වළකාලන්නයි ඉල්ලා පෙත්සමක්

ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා අද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම සදහා සූදානමක් පවතින බව වාර්තා වේ.

මහින්ද තමයි අගමැති - යෝජනා සම්මත කළත් යළි රනිල් අගමැති කරන්න බෑ - ගම්මන්පිළ කියයි

රනිල් වික්‍රමසිංහ යළි අග්‍රාමාත්‍යධුරයට පත් කරන්නයි ජනාධිපතිට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අපේ පාස්පෝට් එකට 84වැනි තැන

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය 84වනි ස්ථානය දක්වා ඉහළ අග යට පැමිණ තිබෙන බව ආගමන විගමන ගමන් බලපත්‍ර පාලක වජි

මෝදර වෙඩි තැබීම පිටුපස.. කුඩු රොෂාන් - හයකට තුවාල

කොළඹ - මෝදර - රෝයල් ගාර්ඩ්න් නම් නිවාස සංකීර්ණය අසළ ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම, පාතාල කල්ලි නායකයකු වූ ප්‍රසාද් රුවන් හෙවත් කුඩු රො

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
අදටත් ඒ දෙන්නා විඳපු දුක මතක් වෙද්දී හරිම දුකයි. අපි දුප්පත් අය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
GossipClanka.com

මම කලා පරපුරකට උරුමකම් කියූ අයෙක් නෙමේ. හැබැයි මගේ ළමා කාලය නම් හරිම සුන්දරයි.. අපි ළමා කාලයේ දී රස විඳින්න පුළුවන් උපරිමයෙන්ම ඒ රසයත්

 

වින්දා. අපේ ගමේ ඇළදොල, ගංගා, වතුර වළවල් වගේ හැම සම්පතක්ම තිබුණා. අපිට වරකා කෑල්ලක් කන්න හිතුණොත් ඇතිතරම් වරකා කන්න ගමේ වරකා තිබුණා. සමහර දවස්වලට අපි වැල වරකා කෑවේ ගහේ තියාගෙනමයි. අපි ගංවතුරට ඔරු පැද්දා. පහුරු පැද්දා. වැහි කාලේ එද්දී අපි වේලාසනම පහුරු හදාගෙනමයි හිටියේ. අපේ ගේ පිටිපස්සේ කැලණි ගඟින් එන අත්තක් ගලාගෙන ගියා. මගේ ගම යටියන්තොට ගරාගොඩ කියන ප්‍රදේශයේ. ඉස්සර අපේ ගෙදර කොච්චර අඟහිගකම් තිබුණත් සතුට කියන දේ උපරිමයෙන් තිබුණා. සංගීතය කියන කලාව මට මගේ අම්මයි තාත්තයි තමයි දුන්නේ. ඒ අතීතය මතක් වෙන හැම වතාවකම මම මගේ ජීවිතේ විඳිනවා. අපේ පවුලේ අම්මයි තාත්තායි එක්ක ඔක්කොම අට දෙනයි.

ඒ අට දෙනාගේ කුස පුරවන්න සතුට දෙන්න ඒ මව්පියන් දෙන්නා ලොකු රැකියා කළේ නැහැ නේද...? නැහැ... මගේ තාත්තා යටියන්තොට ගරාගොඩ ගමේ බාස්සුන්නැහේ කෙනෙක්. මගේ තාත්තාගේ නම හෙට්ටිආරච්චිගේ ගුණවර්ධන. අපිට ලොකු සල්ලියක් තිබුණේ නැහැ. අපි බොහෝම දුප්පත් අය. තාත්තා මේසන් වැඩ විතරක් කරපු කෙනෙක් නෙමේ. සමහර වෙලාවට තාත්තා මේසන් වැඩ කළා. සමහර වෙලාවට වඩු වැඩ කළා. ගෙවල් තීන්ත ගාන්න ගියා. ඒ හැම දෙයක්ම තාත්තා කළේ අපිව රැකගන්නයි. තාත්තාගේ මහන්සියට සරිලන වැටුපක් නොලැබෙද්දී මගේ අම්මත් රස්සාවල් කළා. “දෙකල්වත්ත කියන වත්තේ නියර සුද්ද කළා. පිල්ලු කැපුවා. රබර් කිරි කැපුවා. මට මතකයි මගේ අම්මට කුණකටුවා කියන සර්පයා දෂ්ඨ කරලා එයා ගොඩක් දුක් වින්දා. ඊට පස්සේ මගේ අම්මව රබර් ෆැක්ටරියේ වැඩට මාරු කළා.

ඒකත් ඒ තරම් ලේසිපාසු වුණේ නැතිව ඇති නේද...? නැහැ... රබර් කිරි වැටිලා මගේ අම්මගේ කකුල් දෙක වණ වෙලා තිබුණා. එතකොට මම ගොඩාක් පොඩියි. හැබැයි අම්මට රෑ වැඩමුර පවා තිබුණා. ඒ හැම දවසකම අම්මාව ෆැක්ටරියෙන් එක්කන් එන්න මම තමයි ගියේ. හුළුඅත්තක් පත්තු කරගෙන ගෙදර ඉඳන් තනියම මම රබර් ෆැක්ටරියට ගියා. මට බයක් දැනුණේ නැහැ. සොහොන් පිට්ටනිය ගාවින් ගිහින් අම්මා වැඩ ඇරිලා එනකන් මම ඒ ෆැක්ටරිය ඉස්සරහ තිබුණු මේසේ උඩ නිදාගත්තා. අම්මා ඇවිත් නැගිට්ටවලා ආයෙත් හුළුඅත්ත පත්තු කරගෙන මාත් එක්ක ගෙදර ආවා. අදටත් ඒ දෙන්නා විඳපු දුක මතක් වෙද්දී හරිම දුකයි.

ඔබ ගියේ මොන පාසැලටද...? මම ඉගෙන ගත්තේ ගරාගොඩ සිංහල කනිෂ්ඨ විද්‍යාලයේ. මට තාම මතකයි මම මුලින්ම ඒ පාසැලට ගිය දවසත්. ඒ දවසට කලින් දවසේ රෑ තාත්තා ගෙදර ආවේ කැඩිච්ච පරණ පොඩි බයිසිකලයකුත් කර තියාගෙනයි. ඒකේ එක රෝදයක් තිබුණේ නැහැ. මට ඒකත් හරිම සතුටක්. මොකක් වුණත් බයිසිකලයක්නේ. ඉතින් තාත්තා මාවත් ළඟින් තියාගෙන අර බයිසිකලයට ලීවලින් රෝදයක් කැපුවා. හැබැයි රෝදේ හයි කරනකන් මට නැගිටලා ඉන්න බැරි වුණා. මට හොඳටම නින්ද ගිහින්. පහුවදා උදේ මම ඇහැරෙද්දී තාත්තා රෝදයකුත් හයිකරලා. මම නිදාගෙන හිටපු තැන බයිසිකලේ තියලා තිබුණා. මට පුදුමාකාර සතුටක් දැනුණේ. ජීවිතේ මම කවදාවත් සල්ලිවලට අරන් දීපු සෙල්ලම් බඩුවලින් සෙල්ලම් කරලා නැහැ. ඒ හැම දෙයක්ම අපිට හදලා දුන්නේ මගේ තාත්තයි. ඉතින් මම බයිසිකලේට නැගලා හරිම අමාරුවෙන් අර බයිසිකලේ පැද්දා.

ගෙයක් ගානේ ගිහින් බඩු වික්කා

බයිසිකලේ පැදලා මුල්ම පාසැල් ගමන ගියේ...? ඔව්නේ... ටික වේලාවකින් තාත්තා “අපි පොඩි ගමනක් යමු පුතේ. කියලා මට කිව්වා. මම හරි ආසයි තාත්තයි අම්මයි එක්ක ගමන් යන්න. ඒ නිසාම දුවලා ගිහින් මූණ හෝදලා අම්මා දීපූ ඇඳුමකුත් ඇඳගෙන තාත්තා එක්ක ගමනක් ගියා. ඒ මගේ මුල්ම පාසැල් ගමනයි. එදා මම මුලින්ම “අ “ආ යන්න කිව්වා. මට තාම මතකයි එදා පාසැල අවසානයේදී රැස්වීමක් තිබුණා. ඒකට කට්ටිය සින්දු කිව්වා. මම ඉස්කෝලේ ඇරුණත් බලෙන්ම වගේ නතර වෙලා ඒ රැස්වීම දිහා බලාගෙන හිටියා. මගේ අයියා කොච්චර මාව එලෙව්වත් මම එදා ගෙදර ගියේ නැහැ. විශ්වාස කරන්න දෙවැනි රැස්වීමේදී මම බලෙන් වගේ ඉස්සරහට ගිහින් සභාවෙන් අවසර අරගෙන “පොල් පොල්... පොපොල්... පොල්* කියන සින්දුව කිව්වා. ඒකෙදී “පොල් කියන වචනය පැටැලැවිලා ළමයි හිනාවෙලා හරිම සුන්දර අත්දැකීමක් මම එදා වින්දා. මට ඕන වුණේ කොහොම හරි ඒ රැස්වීමේදී සින්දුවක් කියන එක විතරයි.

සින්දු කියන හැකියාව චන්ද්‍රසේනට ලැබුණේ ගෙදරින්ම නේද...? ඔව්... මාව ගායනයට යොමු කළේ මගේ තාත්තා තමයි. මගේ තාත්තා වගේම අම්මටත් හරි ලස්සනට සින්දු කියන්න පුළුවන්. මගේ තාත්තා එක දවසක් හරි දිග පාන්ගෙඩියක් අරගෙන ආවා. හැබැයි එදා තාත්තා ගෙනාවේ පාන්ගෙඩියක් නම් නෙමේ. ඒක මැන්ඩලින් එකක්. ඊට කලින් මම කිසිම සංගීත භාණ්ඩයක් දැකලා තිබුණෙත් නැහැ. ඉතින් තාත්තයි අම්මයි හවසට අපි කට්ටියම වටකරගෙන බිම වාඩිවෙලා සින්දු කිව්වා. අම්මත් හැඳි දෙකක් අරගෙන ඒකෙන් සංගීතය දුන්නා. තාත්තට ඩොල්කියකුත් තිබුණා. තාත්තා පුළුපුළුවන් විදිහට මට සින්දු කියලා දුන්නා. මට තාම මතකයි ඉස්සර අපිට රේඩියෝවක්වත් තිබුණේ නැහැ. අපේ කඩමණ්ඩියේ කඩයක රේඩියෝවක් තිබුණා. මම සින්දු ඇහුවේ ඒ රේඩියෝ එකෙන්. පැය ගණන් ඒ පුංචි කඩ කෑල්ල ළඟ වාඩිවෙලා සින්දු ඇහුවා. සමහරදාට කාටවත් කරදරයක් නැතිව පාඩුවේ සින්දු අහපු මාව කරදරයක් වෙච්චි මුදලාලි අර රේඩියෝ එක වහලා දැම්මා. හැබැයි ඒ කිසිම දේකින් මම කේන්ති ගත්තේ නැහැ. ඔහොම කාලයක් යද්දී මට හොඳටම සින්දු කියන්න පුළුවන් වුණා. අපි ගමේ සල්පිල්වල, තොරණ්වල පවා සින්දු කිව්වා.

චන්ද්‍රසේනගේ මුල්ම රුකියාව වුණේ මොකක්ද...? කවදාවත් අමතක වෙන්නේ නැහැ. සමහරදාට මම තාත්තාට උදව්වට වැඩටත් ගියා. ඔය අතරේ පාසැල් අධ්‍යාපනයෙන් පස්සේ මට දවසකටවත් නිකම් නිකරුණේ ගෙදර ඉන්න ඕන වුණේ නැහැ. ඒ නිසා මම මහවැලි සංවර්ධන මණ්ඩලයේ රැකියාවකට ගියා. බතලයායේ තමයි අපි වැඩ කළේ. අපිට කැලෑවල්, පාරවල්, කාණු කපන්න තමයි තිබුණේ. කොහොම හරි හරිම දුක් විඳලා මම එතන මාසයක් වැඩ කළා. හැබැයි කවදාවත් මම ඒ රැකියාවට ආස කළේ නැහැ. ඒ නිසා මම මගේ පළමුවෙනි පඩිය අතට ගත්තා. රුපියල් දෙසීය විස්සක් මුල්ම වැටුප විදිහට ලැබුණා.

ඊට පස්සේ චන්ද්‍රසේන මොකද කළේ...? මුල්ම රැකියාවට යන්න කලින් යොවුන් සංගීත පුරයට මම අයදුම්පතක් දාලයි තිබුණේ... කොහොම හරි පළමු රැකියාවට ආයුබෝවන් කියලා ගෙදර එද්දී මගේ අතේ රුපියල් එකසිය අසූවක් ඉතුරු වෙලා තිබුණා. දවසක් මම ටවුමේ ඉද්දී ප්ලාස්ටික් බඩු අරගෙන යන කෙනෙක් මුණගැහිලා මගෙන් පාරක් අහුවා. මම පාරේ විස්තර කියලා අර ප්ලාස්ටික් බඩු ගැන තොරතුරු ඇහුවා. පිටකොටුවේ විස්තරය කියද්දී මගේ හිතේ අපූරු අදහසක් ඇතිවුණා. පහුවදාව උදේම අර රුපියල් එකසිය අසූවක් අරගෙන මම කොළඹට ආවා. පිටකොටුව ප්ලාස්ටික් බඩු කඩවල්වලින් ප්ලාස්ටික් බඩු අරගත්තා. පෙට්ටි දෙකක බඩු පුරෝගෙන යටියන්තොට ගියපු මම ඊළඟ දවසේ පෙට්ටියක බඩු පුරෝගෙන ගෙයක් ගෙයක් ගානේ ගිහින් ප්ලාස්ටික් බඩු විකිණුවා. මගේ මොකක්දෝ වාසනාවකට මම ගියපු හැම ගෙදරකින්ම පනාවක් හරි මොකක් හරි දෙයක් ගත්තා. ඒ නිසා මට හරි ආස හිතුණා. හවස හයාහමාර වෙද්දී ම අයේ ගෙදරත් ආවා. ඉතින් ඔය විදිහට හැමදාමත් මම ඒ පුංචි ව්‍යාපාරය කරගෙන ගියා.

සංගීතයට එකතු වුණේ කොහොමද...? මම ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍රයට අනුව ලියුමක් ගෙදරට ආවා. “ඔබේ ඉල්ලීම අනුව ඔබ ඉදිරිපත් කරනා ගීතය එවන්න කියලා. හැබැයි ඒ වෙද්දී මගේ නිර්මාණයක් තිබුණේ නැහැ. ඒ නිසාම මම “ජය භූමි ශ්‍රී ලංකා... රැකගන්න ජය භූමි ලංකා කියලා පදවැල් ටිකක් නිර්මාණය කළා. ඒ වෙද්දී ගීතයක් ලියාගන්න තරම් කෙනෙක්වත් මට හිටියේ නැහැ. ඒ නිසා මට පුළුවන් විදිහට මමම ගීතයක් ලිව්වා. ලස්සන තාලයකුත් දැම්මා. ඒක අහලා මගේ අම්මයි, තාත්තයි ගොඩාක් සතුටු වුණා. ඒ නිසා මම සින්දුව තැපෑල් කරලා යැව්වා. ඔය අතරේ යොවුන් ගී කණ්ඩායමේ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට මට අවස්ථාව ලැබුණා. මම ඒකටත් ගියා. ඒකට මාව තේරුණේ නැහැ. හැබැයි මම කවදාවත් අධෛර්යමත් වුණේ නම් නැහැ.

ඔය අතරේ මගේ තව නිර්මාණයක් තේරිලා තිබුණා. ඒක ඉදිරිපත් කරන්න තිබුණේ කෑගල්ල බාලිකා විද්‍යාලයේයි. එදා කට්ටිය ගොඩාක් හිටියා. උදේ ගියාට මට හවස හතරට විතර තමයි අවස්ථාව ලැබුණේ. එදා මම හරි අපූරුවට ඒ ගීතය ගායනා කළා. සතියකට පස්සේ කෑගල්ල දිස්ත්‍රික්ක තරගයෙන් පළමුවෙනියා බවට පත්වෙලා කියලා මට ලියමනක් ගෙදරට ආවා. ඔය අතරේ ප්ලාස්ටික් බඩු ව්‍යාපාරයත් මම කරගෙන ගියා. ටික කාලයක් ගියාට පස්සේ මම ගෝලයෙකුත් ළං කරගත්තා. යොවුන් සම්මාන උළෙලේ අවසන් තරගයේදී ජෝන් ද සිල්වා රඟහලේදී මට සම්මානය ලැබුණා. එදා මට රුපියල් දෙසීය පනහක මුදල්මය ත්‍යාගයක් ද ලැබුණා. ඊට පස්සේ මම තරුණ සේවා සභාවේ යොවුන් ගී කණ්ඩායමට එකතු වුණා.

සංගීත දිවියට වසර හතළිහක් පිරීම නිමිත්තෙන් ඔබ සංගීත ප්‍රසංගයක් පැවැත්වූවා...? ඔව්... මගේ ගීත සැමරුම් කිහිපයක්ම මම පවත්වලා තියෙනවා. ඒක කරන්නේ මගේ ආදරණීය රසික රසිකාවියන්ටයි. ඉතින් මෙවර සැප්තැම්බර් 07 වෙනිදා මගේ උපන් දිනයත් නිමිති කරගෙන “තවලම කියලා ප්‍රසංගයක් මහරගම යොවුන් රඟහලේදී පැවැත්වූවා. ඊට අමතරව සැප්තැම්බර් 19 වැනි බදාදා උදේ හතේ සිට මහරගම යොවුන් රඟහලේදී ලේ දන්දීමේ පිංකමක්ද පවත්වනවා. මෙවැනි ලේ දන්දීමේ පිංකම් කිහිපයක්ම මම පැවැත්වූවා. ඒ හැම එකකටම බොහෝ රසික රසිකාවියන් මාත් එක්ක අත්වැල් බැඳගත්තා. ඉතින් මෙවර ලේ දන් දීමේ පිංකමටත් මම මගේ ආදරණීය රසික රසිකාවියන්ට ඉතා ආදරයෙන් ආරාධනා කරනවා.

මේ හැම දේකදීම ඔබේ ජීවිතේ පිටුපස මව්පියන් මෙන්ම ඔබේ ආදරණීය පවුලේ අයත් ඉන්නවා නේද...? ඔව්... මගේ තාත්තා අද ජීවතුන් අතරේ නැහැ. අදටත් මට මගේ අම්මාගේ ආශිර්වාදය මට ලැබෙනවා. ඒ වගේම මගේ ආදරණීය බිරිඳ මංගලිකා හෙට්ටිආරච්චි. අපිට දරුවන් දෙන්නෙක් ඉන්නවා. ඉතින් අපි හතර දෙනා හරිම සතුටින් ජීවත් වෙනවා. අදටත් මගේ ජීවිතේ හරි සරලයි. ඒ සැහැල්ලුවට ඒ සරලකමට මම හරි ආදරෙයි.
 
► Text - Dishani  /   Pic - Sumudu

2018-09-09

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

රියැලිටි වැඩසටහන් මට.. විශ්වාස කරන්න බෑ - හැමදාමත් නට නට ඉඳලත් බෑ - නිරෝෂා තලගල

කෝටිපතියෝ නාට්‍ය හි 'අරුණි' නම කියූ සැණෙකින්ම ඇයගේ රුව ඔබේ මතකයට නැගෙනවා නිසැකයි. ඒ තරමට අරුණිට අපි ආදරය කරන රසික රසිකාවියන්

මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - සම්මානය ලැබුණු හේතුව කියයි

මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැ

මට වඩා මෙයාට සල්ලි තියෙනවා - සුජාතා ඉපදුණේ 1993 - මමත් තරුණයි - කරවල කඩේ වැහැව්වා

ජයසේකර අපෝන්සු යනු වසර ගණනාවක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ රැඳී සිටි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංග නයට ආදරය කළ පිරිස බොහො

දේශපාලනයට ආවා කියලා... මට රඟපාන්න තහනමක් නෑ - ඕෂධී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලයි

දේශපාලනයට එන්න හිතුනේ ඇයි...? මගේ ජීවිතේ මම කලාවට එන්න කලින් ඉඳන්ම මම හරිම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ. කලාවට

වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද.. ඇමරිකාවෙද?

විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් නම් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ. දිල්හානි අශෝකමාලා - පි‍්‍රයංකර පෙරේරා කියන්නෙ අපේ

සමාජජාලාවන් හරහා තමයි මගේ නිර්මාණ සමාජගත වෙන්නේ - දෙවැනි ඉනිමේ අනුහස් කියයි

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙල. රවීන් කියනවාටත් වඩා දෙවැනි ඉනිමේ අනුහස් කීවොත් හැමෝම දන්නවා. මේ දවස්වල ඔහු ගැනත්

කලාවට මං තාම අලුත් කෙනෙක් - රඟපාන්න මම හරි ආසයි

රංගන ශිල්පිනියක ලෙසට දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වෙද්දී කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේදී පැවැති

ලබන අවුරුද්දේ මුල අපි දෙන්නා විවාහ වෙනවා - සජිත, බුවිනිකා

විවාහයට කලින් සජිත සිය පෙම්වතිය එක්ක අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද? ඔව් අපි යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා...

රටේ ඇති ආර්ථිකය - දේශපාලන තත්වය හැම ක්ෂේත්‍රයකටම වගේ බලපාලා - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී කියන්නේ ජනප්‍රිය ඉතාමත් දක්ෂ ආකර්ෂණීය නිළියක්. රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් - 28 වැනි චිත්‍රපට තුළින් වගේම ඉරබටු තරු

ප්‍රවීණ රංගන ශිල්පියකු වූ ජයලත් මනෝ­ර­ත්න­යන්ට දැන් සුවයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න පසුගියදා හිටි හැටියේ අසනීප වූයේ හපුතලේ ප්‍රදේශයේ අලුතෙන් නිර්මාණය කරන චිත්‍ර පටයක රූ ගත කිරීම් කරන අතර

ගල්කිස්ස මැද කොළඹ විද්‍යාලයේ තමයි මම උගන්වන්නේ.

පුංචි තිරයේ නිතරම අපිට ඔබව දකින්න නොලැබෙන්නේ රංගනය සීමා කර තිබෙන නිසාද? අනේ එහෙම නැහැ. වෘත්තියෙන් ගුරුවරයෙක් නිසාම ගොඩක් වැඩ

හරියන වෙලාවට හරි කෙනා මාව හොයාගෙන ඒවි - සෙනාලි

සාහිත්‍ය කීර්ති ඩබ්ලියු සිල්වා මහතා රචිත විජයබා කොල්ලය නම් නවකතා ඇසුරෙන් ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ... තිර රචනයකට අනුව මහාචාර්ය සුනි

මං සමලිංගික කෙල්ලෙක් නෙමේ මට පෙම්වතෙක් ඉන්නවා.

චමත්කා ඔබ නිර්භය තරුණියක්ද නැතිනම් ඇය පූර්ණ වෘත්තිමය මට්ටමේ නිරූපිකාවක්ද? ඔව්, මම හිතන්නේ ඇය ඇගේ වෘත්තියත් තුළ වෘත්තීය මට්ටමේ සිටින නිසා

නොයෙල් රාජ්ගේ.. අලුත්ම ගීතය රූ ගත කළ හැටි - වීඩියෝ

ජනප්‍රිය ගායකයකු වු නොයෙල් රාජ්ගේ නවතම ගීතයේ රූප ගත කිරීම් ආරම්භ කර තිබෙනව. වීඩ්යෝ එකේ ප්‍රධාන තම නිලිය විදිහට මේ සැරේ දී තෝරා ගෙන

දුලීකා මාරපන සැමියා එක්ක හිම සෙල්ලම් කරපු හැටි - ඡායාරූප

ලෝරන්ස් මනමාලි නාට්‍ය කණ්ඩායම අද මේ වෙද්දී ඉන්නේ සුවිට්සර්ලන්තයේ චාරිකාවකයි. එම නාට්‍යයේ ප්‍රධාන භුමිකාවක් වන නිළි දුලිකා මාරපන හා ඇය

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements